Moko ban karanne raja passala uta withrak nemey,...mulu rata ta ma Pu ariya, muta kiyala wisheshyak na, Ilagata enne Rajapaksha PART 2 (MALIMAWA) apee ewun udee watichha walee dawal watenna hari asa maha amuthu jathiyak😂😂
Malimavata jayavewa Lokuma jathi wada Karaya mohu Laga Jathika wada Neha sriLanka Ape indiyavata kisisima part Ekak Neha kalin Ra p,k Family meyta hodai
ස්තුතියි ඔබ තුමා ට
හරීන් කියන කාලකන්නි පාහරයව ඊලඟ චන්දෙනුත් පාර්ලිමේන්තුවට යවන්න රටේ මහ ජනයා ක්‍රියා කලොත් ඉන්දියාවෙ පාට් එක නිකම්ම හරියනවා.හරීන් කාලකන්නියා හිනාවෙවී ඒක කියපු හැටි. ඌ හරියට උගෙ තාත්ත දීපු රටක් වගේ නෙ ඉන්දියාවට දෙන්න හදන්නෙ
okaa awee jathika layistuwen ,moda sajiya ge gobba wada, minissu okata chandey dunne na, Ranil ta chandeyy dunne naaa, dan penewane thiyene awulaaa
සිරිසේනයා ශ්‍රී ලංකා එක කෑවා කාලා UNP එක දෙකඩ කරා😂
UNP එක රනිලා කාලා මදි පාඩුවට දැන් පොහොට්ටුවත් කනවා කාලා රටත් කනවා..😂😂 හිට්පු උන්ට ඇපත් නෑ.😂😂😂
🤣🤣🤣
ඔය ලබු තිබුනත් එයි නැතත් එකයි. අපිට ඕන අපේ රට විතරයි
🎉🎉🎉
මාලිමාවට ජයවේඅ
මොනව උනත් විමලේ කියන දේ ඇත්ත හැම දේම ඉන්දියාවට දෙනව කාලකණ්නි පොහොට්ටු හැත්ත ප්‍රසිද්ධියේ ගල් ගහන්න ඕන.. පාහර ඇත්ත..
විමල් විරවංශට අපෙ ස්තුතිය. අපිට පැහැදිලිව පෙනවා රනිල්ගෙයි රාජපක්ෂලාගෙ උවමනාව. එකට කිසිසෙත් ඉඩ දෙන්න එපා මුංව ගෙදර යවමු.
ඹබව ප්‍රිය කරපු කෙනෙක් නොවෙ මම , නමුත් ඹබ කල මෙම කථාව මා ඉතා අගෙ කරනව. මම ස
Math
😀🐂😀😀😀😀
හැබැයි දොරවල් දෙකින් එලියට යන සැනින් දෙතුන් දෙනාම යාඵවෝ .මෙිවා රගපෑමි විතරයි .රන්ජන් නඵවෙක් වෙලත් මෙි රගපෑමිවලට කලකිරුනා.
😂😂
Millennium City American agreement 1irala demma den meya hari
Aaith garbasha yudhdhayak aidha? hambantota waraya aapahu pawaragaththa..😅gnathinta gewal bedhuvadha danne Neha..ane ammapa lankawe deshapaalane karanna waachala katak thibunuth athi!!!
භුමියේ යථාර්ථය මෙකයි. කතාව සම්පූර්ණ ඇත්ත. බොරලුගොඩ පූස්පැටව් නිකංම නිකං පරඩැල් බව දැන්නම් හොදටම පැහැදිළියි.
එකෙකුටවත් තණ්හාව මිසක් කොන්දක් නෑ.
විමල්, ගම්මන්පිල මැතිතුමාලට තෙරුවන් සරණයි!
U
ලග ලගම ජනපති සටන,හාම්පුතාලට කෙලවෙනව කියල දන්න නිසා ඊලගට එල්ලෙන්න හිතාන ඉන්නේ ජවිපෙට,එතන මෙයාලට ඉඩ නෑ
හම්මෝ 😂😂 රාජපක්ෂලා ඇට සුප්පලා සුප්පලා ඔක්කෝම සල්ලි හොරා කාලා දෙපැත්තට ගිහින් කයිය ගැහුවට මු මේකට ප්‍රධාන වගකිවයුත්තෙක් ☝️
මේ උබහොද එකාද උබ ගොටා දිනවන්න කිවා මතකද UN p දිනුවොත් අනුරාධපුරෙන් එහාට යන්න පාෂ්පොට් ඔන ලුනුඅල කියලා මොකවදො බොරැ ගොඩක් කිවා මටින් ානේ බොරැකිවා අන්තිමට පොලින් ඉවරයක් නැ මැරිලා වැටෙනකමි පොලින් දැන් නුබ ෂූදනද පචකියන් නැතිව පචවන්ෂ හිටහන් නුබති එකයි එත් නුබලට බැනලා වැඩක්නැ නුබලා ඔතනට අැරියෙ චන්දය දිපුමොඩ රැල නුබ බොරැකිවා මොඩයොපිලිගත්තා චන්දය දුන්නා රනිල්ට පිංඅයිතිවෙන්න නුබලා ඔතන ඉන්නවා රටේ ජනතාවත් රනිල්ට ැ බැන පොලින් නැතිව කනවාඉන්නවා නමුත් හොදක් කරලානම් ෂිංහල යාගෙන් හොද අහන්නබැ මටනම් චන්දයක්නැ
Ĺ0p@@ruwanpriyankararuwanpriyan4322
බොරලු ගොඩ සිංහයා නෙමෙයි ඔකා තාත්තටත් ලැජ්ජාවක්.
Boralugoda balla
Boralugoda ponnaya
බොරළු ගොඩ කොහෙද බං සිංහයෝ හිටියේ බොරළු ගොඩ හිටියෙම නරි බං නරි
බොරළු ගොඩ ගොබ්බයා😂😂😂😂
බොරළුගොඩ සුනඛයන් ඉන්නෙ
එඩ්කා ගිවිසුම වගේ ගිවිසුමක් සිරියාවයි ලෙබනනයයි අත්සන් කලා.ඒ ගිවිසුම නිසා ලෙබනනයට මොකද උනේ කියල සොයල බැලුවනම් හොඳයි.අන්තිමට අගමැතිවරයෙක් තීරණය කලා ඒ ගිවිසුම අවලංගු කරන්න අන්තිමට අගමැති කාලබෝබයකට අසුවෙලා මලා.ඉන්දියාව සමග පාලම් ඉදිකිරීමත් අති භයානකයි.LTTE යුද්ධය තිබෙනකොට මේ වගේ ගිවිසුමක් තිබුනනම් මුළු තමිල්නාඩුවම එනව ලංකාවට LTTE වෙනුවෙන්.
1000% agreee
රනිල මන්දබුද්ධිකයෙක්
Very true
හරින් බල්ලා අම්මාවත් දරුවොත් විකුනයි
නියම ලාන්කිකයෙක්.හැමදේකටම අත උස්සන නපුන්සකයින්ට හොඳ පිළිතුරක් .
Pupa තමයි විමලා රාජපක්ෂ kukkek
රනිල් අද මූට කිවිවොත් ඇමතිකමක් දෙනවා වරෙන් මගේ ලගට කියලා මූ එතන.
මූ දෙුුා්හියන් අතර ඉහලින්ම ඉන්න එකෙක් .මූ දේශපාලනයෙන් කුජීතම කලයුතුයි .🐂
ප## තමයි
තොපිට අමතකද මේකා රාජපක්ෂලාගෙ හැම පනතකටම උන්ගෙ බලය වැඩි කරගන්න ව්‍යවස්ථා සංශෝධන වලට අත උස්සපු බව..මුං දැන් සුදනෝ වෙලා ජනතාව අන්දන්න..තොපි රැවටුනාට අපි රැවටෙයි..රට විනාශ කරන්න දායක උන හැත්ත දැන් බයිලා ගහනවා
ANIWA@@srilanka5819
මොනා වුනත් කව්රැ වුනත් රට වෙනුවේන් කතා කරන මන්තිරි වරැන්ටඅපි කැමතියි
හරියටම හරි ඔබතුමාට ස්තුතියි
වහාම හරින්ට එරෙහිව පෙල ගැහෙමු.
අනිවාර්යයෙන්ම
අනේ පල යන්න විලමල් දැන් අවදිවෙලා තියෙන්නේ කාලකණ්ණියා ඔන්න කොටියා ආවා කිය කිය
අනිවාර්යෙන්ම😊
අවවම් පොහොට්ටුවො රෙදි ඇඳගෙනද ඔතන ඉන්නේ.
මොනව වුනත් විමල්ගෙ මේ කතාව ජාති හිතයිෂි ප්‍රකාශයක්.අගය කරමු.
කතාව නම් නියමයි විමල් මැති තුමනි .
කතාවට අහුවෙන හරක් තාමත් ඉන්නවා
Wahalek wenna epaa haloo.pirihenawa.
පුක දෙනවාද උඹ.😅😅😅😅😅😅😅😅
Muuta hodai keyanna amu.harak tawath ennawa mea okkoma darma
කතාව හොඳයි විමල්ගෙ ඉතිහාසය අමතක උන්ට...
මේ එසිගේ පුතා තමයී රාජපක්ෂලගේ ගූ හොදලා මේ ලගදි වෙනකම් උන්ට පූඣ දුන්නේ! දැං මෙතන බබා පාට්දාන්න එනවා! අනේ නිකන් පල සක්කිලියෝ යන්න !!!! 😂😂😂
Moko ban karanne raja passala uta withrak nemey,...mulu rata ta ma Pu ariya, muta kiyala wisheshyak na, Ilagata enne Rajapaksha PART 2 (MALIMAWA) apee ewun udee watichha walee dawal watenna hari asa maha amuthu jathiyak😂😂
Honda were moo jarapakklage goo kala rata venasuwata..
❤
Modayo hadena kenekta hadenna denna
ඇයි අනුර puka දුන්නෙ නැද්ද rajapaksalata නිකං නොදන්නා මඟුල් කියවන්නේ නැතුව hitapiya gon නාම්බා thopi දන්න desapalanayak නැහැ
මෙිකේ ඇතුලේ ඉන්න උන්ගෙන් විමල් විතරයි රට ගැන කතා කරන්නේ
😀😀😀🐂🐂
Nice acting 😂
ඉංදියාවට ජාතක වෙච්චි උං.😂😂😂😂😂
Oka. Pajapaksa.. Kukkek...
ඇස් දෙක අරන් කන් දෙකෙන් අහගන පුංචි සතුටක් හරි විඳින්න පුළුවන් සත්‍ය කතා කරන දුර දකින කෙනෙකුට ඉන්නෙ ඔබ පමණයි. ස්තුතියි
මෙහෙම bath කන හරක් ,
ඇත්තද උබ පොහොට්ටුවේ නගුටක් නේද.
මේ පොහොට්ටුවෙ වලිග කෑල්ලක් .....ඒත් ඇත්ත ක් ඇහුව.....කරපුව මතක් වෙනකොට අපිරියයි.....
ස්තුතියි විමල් වීරවංශ මැතිතුමනි.
මේවාට ඔබත් වගකිවයුතු එකෙක් තමයි.
Jvp එකෙන් ආපු ජාන.කතාව විතරයි අගය කරන්නේ.ඇත්ත කතා කරාට ස්තූතියි
Aththa
මොනවා වුනත් රට වෙනුවෙන් කතා කිරිම වටිනවා
රටට මුං කරපු දේ මොනවාද කියලා හිතපල්ලා කතාවට රැවටෙන්නේ නැතිව
මෙතුමා.කියන්නෙ india is a..part of sri lankaa කියලය්.... ඉතින් ඒක හොදය් නේ.....
😮6
mkda hoda😂
අපිව රවට්ටන්න තමයි.නමුත් කියපුවා අැත්ත කිවිවෙි
ජයක්ම වේවා විමල් මහතා ඇත්ත කතා කලාට. කොඳු නාරටිය බිඳගත්ත සෙට් එකක් තමයි ඉන්නේ
විමල් ජාය නියතය ....❤❤❤npp❤jaya❤niytai❤❤❤
රනිල්ලාගේ ඉතිහාසය ඉන්දියාවට සම්බන්දයි. ඔහු කිසිදා ලංකාවට ආදරය කල අයෙකු නොවෙයි. කෙසේ වෙතත් විමල්ගේ කතාව ගොඩක් වටිනවා. සියලු ශ්‍රී ලංකික ජනතාව මේ පිලිබඳ දැනුවත් විය යුතුයි. ලංකාව ගූ ගඳේ තියන්න ඕන නැහැ.
ඔබ හරි ,ඔබ නිවැරැදියි හරි තැන හරි විදියට හිටගැනීමට ඔබට දහීරිය ලැබේවා .......👍
😂😂😂😂😂🐂🐂🐂
ඉතිං කාලකන්නි විමලෝ තෝත් එකතුවෙලා ගෙනාපු ආන්ඩුව නේද මේ
කොහොමද ඔබේ ලොක්කො එක රොත්තටම රනිල් හා එක්ව ගෙන ආ යහපාලනය ...
aniwa
රනිල් පොහොට්ටුව ඉවරෙටම ඉවර කරනවා.
පොහොට්ටුව විතරක් නං මදැයි. මේකා රටම ඉවර කරනවා.
සොම්බියා උගේ පක්ෂයත් කාල පොහොට්වුවත් කාල රටම කැවා. ඉන්දියාවට ඉතිරි ටිකත් දීලම අපාගත වෙනවා. රජකා ලෙත් හිටියනේ මේ වගේ අමනයෝ. අපේම කරුමෙට අපු එකෙක්. තවමත් පොහොට්ටුවේ උන් මු ගේන පනත් වලට අත උස්සනවනේ. මෙහෙම නරුම රැලක්. අපේ අසල වැසිය අපිට ඔලුව ඇතගාල අපිට ලස්සනට වැඩේ දුන්න.
ජනතාව තේරුම් ගන්න ඕන... " අපටත් රජෙක් පහලව ඇතේ" ..... වැඩකරන අපේ විරුවා " කුලී කලාකරුවෝ අපිට පෙන්නපු අවස්ථාවාදි ජඩ ෂෝ කියල. 225 න් විමලේ විතරනේ කතා කරේ. ඒ මනුස්සයා එදත් එහෙමයි අදත් එහෙමයි. ( ඒ කියන්නේ ඔහුගේ දේශපාලන භාවිතයේ ගැටළු නෑ කියන එක නෙමෙයි.) අනික් උන් සේරම බඩගොස්තරවාදි දේශපාලුවෝ නේද...
Boru
@@JanakaSanjeewa-rl9ho බොරු මොනවාද.. සත්‍යය සත්‍යයමයි. විමල්ගේ අඩුපාඩුකම් ඇති. ඒත් පාර්ලිමේන්තුවේ මහා බලවත් ඉන්දියාවට එරෙහිව කතා කරානේ ජීවිත අවදානම ගැන නොසිතා. අනික් 224 ම මයික් පලන කාඩ්බෝඩ් වීරයෝ කියල ඔප්පු වුනානේ. එකයි කියන්නේ ස්වභාව ධර්මය සත්‍යය පෙන්නල දෙනව කියල. අති බහුතරය අවස්ථාවාදි දේශපාලුවෝ .
රාජපක්ෂලගෙ කටු ලෙවකන්න ගිහින් ඔය විදිහට වේදිකාවල කෑගහල රටට කරපු අපරාධයට උඹත් වගකියන්න ඕන..පාවා දෙන්නා..
Modayo danhari Wimal hadila
Moda jeeppek
විසි අවුරුද්ද කට කලින් හිටපු ජේවීපී.විමල් ...
Magula thami, Wimala hamdama ehemai, JVP eke ewun Meeek na, un indiawata gihin guliya kala awilla inne.
@@jasonbatez2809ගුලිය කාලද 😂 කවුද උබට කිවුවේ අනුරද 😂😂
@@Kumaradk5නෑ උඹේ අම්මා
Ane den meya American yuddhayai
Garbasha yuddhayai karala iwarai neda?
Hambantota waraya aapahu gattha, millennium City American agreement 1irala demma den meya hari jaathikawadiwela.thava thiyenava issarahata
Ane pau lankawe minissu thaama waachala katawalwalata ahuwenavane..
Akd Indiavata giyeka okkotama maara prshnayakwela😅
Munge kata walata tawath minissu rawatenawada.? Ranjan kiwa mun minissu ta penna moradila gaha මරාගෙන එළියට avtith badagena iba hannawaga.ane athtata munge boru.
😢ජයවෙවා
හොද තැනකට හිට ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා
මටත් කියන්න තියෙන්නේ ඒ කතාව තමයි ඔබතුමා කළ කතාව respect කරනවා ඇත්ත කතා කළ නිසා 👍👍👍👍👍👍
ඇත්ත කතාව.
හරීන් බූරුවා තෝ ඔය කරන බලු වැඩ නවත්තපියවු තෝ සක්කීලිය නයි පනික්කිය තෝ බල්ලා ඉන්දියාවට පල හැකිය ඒ බොරලුවල ගොඩ තට්ට බල්ලා ඒකත් පලයවු
ජයවේවා කතාව අගය කරනවා 👏🏼👏🏼👏🏼👏🏼👏🏼✌🏻✌🏻✌🏻✌🏻👍👍👍👍👍👍👍
අනේ මුන් තමයි රාජපක්ස සමග රට කෑවේ කාලකන්නියා දැන් බොරුවට කෑගහනවා
හදවතින්ම ප්‍රකාශ කල කතාවක්නම් සුපිරි කතාවක් ඇමැති තුමණි... 👍👍
හරින් කරපු දේ වැරදි ඒත් ඔයාත් හොඳ මිනිහෙක් නෙවෙයි
හොඳ එවුන් කියලා හිතන උං කටක් අරිනවද මෝ...දිට බය වෙලා😂😂😂😂
බොරලුගොඩ සිංහයා දැන් බල්ලෙක් වගේ රනිල්ගෙ කකුල් දෙක අස්සේ ඉන්නේ
Ranilge laga idagena hamadeetama oya boralugoda balla oluwa wananawa
@samithajay9761 Boralugoda PO-ya, sarama galawala joka pitin hitiyanm oyita nambui 😠👿
Boralugoda den inne kanahilek..ne.?
මොනව උනත් ජනතාව වෙනුවෙන් කතා කිරීම අපිට සතුට
තන්කොල ද කන්නෙ 😂😂
Yes
විමල් කියන්නේ නායකයෙක්, අප ඔබ සමගයි.ඹබ මේ රටේ ජනාධිපති වේවා.මව්බිම දීනේවා!!!
UBA guli kalada bn. Nattan koma ekak hadila adada aharune😅😅😅 awanka weyan bn.
අනේ පලයං ගෙබ්බයෝ උබත් ඒකයි හරින් කියන නරැමයත් ඒකයි ඔක්කොම බඩ ගෝස්තරවාදයෝ රට කාපු වල් බල්ලෝ
ඒක නම් ඇත්ත
Sahathika aththa..
Jeppo thamsi
කතාව නියමයි
උබලා ඔක්කොම තමන්ගේ වාසියට රටකැවා,, විනාශ කරා.දැන් වත් රටගොඩ ගන්නට අවංකව වැඩ කරන පැහැදිලි මිනිසුන් ඉන්න මාලිමාවට භාරදිලා පලයල්ලා
Aniwaryenma
ඇත්තටම රටට අවංකවම ආදරය කරන , රට ගැන සැබෑ කැක්කුමක් ඇති , විමල් වීරසිංහට , අපගේ උත්තමාචාරය ,ප්‍රණාමය !!!
මේවා ගැන ජනතාව දැනුවත් කරාට , ස්තූතියි .
😂😂😂 මෙහෙමත් ඇන්දිලි
අනේ ගොබ්බයන්ට හොදයි.
අලුත් එක්කෙනෙක්ද.විමල් වීරසිංහ ?
අපොයි ඔව් අනේ නිකං පලයං යන්න , චන්දෙ දියං මේපාර
You should have understood this year's before,
සේරම විකුනනකන් සද්ද නැතිව ඉදලා දන්ධ මුට ඇහැරුනේ එල් ලෙන්න වැල් නැති වෙනකොට
අනිවාර්යයෙන් .
Boge ammage redda....gon haraka..
ජාතිකජනබලවේහය ජය වේවා 👍 👍 👍
India wata gihin unge washiii bolee kala awatada ? LOL issra hitapu ewun nemei dan ine, un wikinila iwariii, rawatenna epa thawath
කෝ ඔය කොන්ද මාලිමාවට.
මෝදි බින්දාද?😂😂
නියම කතාවක්
මාලි මාවට ජය වේවා අනුර ජනාධිපති කරමු
මුන්ට හෙන ගහන්න එපාය හැමදේම ඉංදියාවට පුදලා අයින් වෙන්න ලැස්ති
අපි අපි අතර මත ගැටුම් අපි විසදගමු ..
වෙන රටවල් අපේ රටට ගේන්න එපා..
අපි හැමදෙනාම මේකට විරුද්ධව පෙලගැසෙමු..
ඡන්දය දුන්නා නේද ?den බයිලා ගහල වැඩක් නැහැ නේද
නියමයි 👍👍🙏
මරු කතාව විමල්
ජාතික කැක්කුම ගැන, ආඩම්බරයක් ❤
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.දිනපතාඋදෑසනසුන්දරමිනිත්තුවනරඹන්නදිව්‍යමයආශීර්වාදයලබාගන්න.සොබාදහමවිසින්පාලකයන්නොමැතිපාලනයක්වෙනුවෙන්අවධිවෙමින්පවතිනවා.
නියම කතාව . අඩුපාඩු තිබුනත් ඔහු කවදත් ඉදිරිය දැක්ක.
🌹🌹Great Voice of Sri Lanka🌹🌹
මුට අපි අකමැතියි.. කතාවටනම් 100% ක් කැමතියි එකගයි... හැබැයි දැන් මුළු ජාතියම උපරිම අසරණයි... මුන්ව සමූල ඝාතනය නොකර වෙනත් විකල්පයක් තිබේද?
කලකට ඉහත ඔබ මගේ දේශපාලන වීරයා.ඔබ දැන් පැරණි ජවිපෙ කාරයා....අවාසනාවකට ඔබ වැරදි තැනක හිටගත්තා.කොහොම වුනත් නියම කතාව.ඔබට ජය ...
හමුදා වෙන් LTTE එකට වදින වෙලාවේ, ජවිපෙ 2008 බජට්ටුවට එරෙහීවි සහ වර්ජන වලින් ආණ්ඩුව පෙරලිමට දාපු උත්සාහය හරිද? එයට එරෙහිවු විමල් සහ තව 8 ක් (JVP MPs) අනුර එලව ගත්තා. අනුර 2010 දී Fonseka ජනාධිපති කර, රනිල්ව අගමැති කරවන්න රනිල් සමග එකම වේදීකාවේ නැග මැරීගිය ජවිපෙ සහොදරයන් පාවා දුන්නා. රනිල් 1988-1989 දී ජවිපෙ සහොදරයන් මරපු එකා.
හදවතින්ම ලාංකිකයෙක්..නියමයි නියමයි ...ඔබට ජාතියේ ප්‍රනාමය.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
හරින්ගේ බලාපොරොත්තුව ලංකාව ඉන්දියාවේ 26 වන ප්‍රාන්තය වූ පසු රනිල් මෙහි මහ ඇමතිකිරීමයි.
ඒදා ආස කරපු චරිතයක් නොවේ
අද ආස කරන කතාවක් කරනවා හැමදාම ෙඔාහො ඉන්න ❤
ජය වේවා . පැත්ත ගියත් ඇත්ත කියන ඔබට ජාතියේ ප්‍රනාමය .
Atta kiuva mahindage odokkuve
භුමියේ යථාර්ථය මෙකයි. කතාව සම්පූර්ණ ඇත්ත
කියපං විමලෝ ඔය කටින්ම ජේවිපී එකට චන්දේ දෙන්ඩ කියලා දැනවත් ඔය කටින්,😮
JVP තිබ්බනම් දෙන්න තිබ්බනෙ 🔔 ට
Jvp ආවොත් කරයි. බලාගෙන හිටපල්ලා.
JVP eke awith thoge ata dekath indiawata 50% wikunai 🤣🤣🤣 anee ban umbala wage moda yakku, nodakin
@@shiranthi116කැරපොත්තන්ට මොර්ටින් වාගේ හොරුන්ට මාලිමාව 😂😂❤
@@jasonbatez2809 කියපන් මී හරකා විකුණුවේ නැති පක්ෂය මොකක්ද කියල බලන්න එහෙනම්
ජයවේවා විරවංශ මහතා
මොනවා උනත් නියම කතාව
මෙතුමට හොදට වැදගත් විදිහට ඉන්න තිබුනු පක්ෂයකට පිටුපාලා
අසුචි වලකට වැටිලා තමන්ගෙ නමත් කැත කර ගත්තා . දැන් මොනවා කීවත් වැඩක් නෑ මහත්තයෝ පෙරහැර ගිහිල්ලා ඉවරයි .
මගේ හිතේ දැන් ඔබ පරක්කු උනා වැඩි .
මාලීමාවට ජයවේවා 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
හමුදා වෙන් LTTE එකට වදින වෙලාවේ, ජවිපෙ 2008 බජට්ටුවට එරෙහීවි සහ වර්ජන වලින් ආණ්ඩුව පෙරලිමට දාපු උත්සාහය හරිද? එයට එරෙහිවු විමල් සහ තව 8 ක් (all JVP MPs) අනුර එලව ගත්තා. අනුර 2010 දී Fonseka ජනාධිපති කර, රනිල්ව අගමැති කරවන්න රනිල් සමග එකම වේදීකාවේ නැග මැරීගිය ජවිපෙ සහොදරයන් පාවා දුන්නා. රනිල් 1989 දී ජවිපෙ සහොදරයන් මරපු එකා. 2015 දී Sirisena ජනාධිපති කර, ආසන 40 න් රනිල්ව අගමැති පුටුවට ගෙන ඒමට සහය දුන්නා. 2018 දී අනුර උසාවිත් ගිහිල්ලා නැවත රනිල් හාම්පුතා අගමැති පුටුවට ගෙනාව. අනුරට රතු අලි පැටියා කීවේ වසර 24ක් (1990-2014) ඔහුගේ නායකයාව සිටි සෝමවංශ අමරසිංහ. ඔබට මතක ඇතායි සිතමි.
රට ජාතිය වෙනුවෙන් කතා කරන්න ඉන්නේ ඔබතුමා විතරයි❤❤❤🙏🙏🙏
😂😂😂😂😂😂😮😮😮😮😮😮😊😊😊😊
ඌ කියපු අලි බොරු බොට මතක නැතෙයි
අපොයි ඔවි,
මූ තමයි ලීක්වාන්යු සහ මහතීර් මොහොමඩි ගෙනාවෙිත්.වද කොත්තු ,වද ජංගි,වද සැත්කමි ගෙනාවෙිත් මූතමයි.
කෙලෙහි ගුන නොදන්නා කැරියා .
උඹටත් මන්ග්ජන්ග් ද
Malimavata jayavewa Lokuma jathi wada Karaya mohu Laga Jathika wada Neha sriLanka Ape indiyavata kisisima part Ekak Neha kalin Ra p,k Family meyta hodai
රට වෙනුවෙන් කතා කිරිම වටිනවා
VERY GOOD SPEECH.
THANK YOU.
අදනම් නියමයි විමල් මාලිමාව විතරයි විසදුම
Malimawee ewunwath India wa baagena iwarii bro, wadeyy hariyanne naaa
@@jasonbatez2809
තොට මොංගල්ද ?🐂
@@srilanka5819 Mata mongal na, thopita molee naa, un kiyana ewaa hondata analyze karala balapan molayak thiyenewanm
මොහු කියන එක හරි නමුත් මෙ දෙසපලුවො කරන්නේ සෙරම වරදි දෙම තමය් මාලිමාවට ජයවෙවා
නියමයි නියමයි
අපි ඔබ සමගයි
පව්ලෙ උන්ට ගෙවල් දෙන්න ද්?😂😂
නියමයි
ඔහෙත් වග කියන්න ඕනේ රාජපක්ෂල ගෙනාවට
රාජපක්ෂ ඒ වෙලාවේ හොදම විසදුම. ඒත් මෝඩ පුත්තු හා සහෝදර , නැදෑ සනුහරේ ඒ බලය අවභාවිතා කලා. එතකොට විමල්ලා විරුද්ධ වෙලා එලියට බැස්සේ නැද්ද???
uta banala wadak na, uth rawatuna, un issara Rajapaksalata kadeyy giyee dan godak aya malimawata kade yanawa wage thami.
විමල් විතරද ගෙනෑවේ හැට නම ලක්ෂයක්ම හිටියේ අනුරත්හිටියේ
රනිල් නේ ප්‍රශ්නය
jvp ekath + vela ne genave 1st time
අපි වෙනුවෙන් කතා.කරනව..ඔබ තුමා
මොනවා වුනත් නියම කතාව
අගෙයි ඉතාමත් .ස්තුතියි ඔබ තුමාට.
මාලිමාව ජයගන්න එක නවත්වන්න බැහැ කාටවත් .
මාලිමාවට ජයවේවා .
ඊළඟ ඔයාලා ඔක්කොම ගෙදර ....
UBA PARA LOWA ATAKOTA BALU KUKKO
මේ ඉන්නේ ඉංදියානු පුතුයෝ 🤣🤣🤣🤣
මමත් එහෙම තමා .එත් කතාවනම් සුපිරි යි.
ජනතාවගෙන් හොඳ පාඩමක්
සුපිරි සුපිරි සුපිරි 👍👍👍👍👍
It appears its only Wimal Weerawansa who has the guts to make a speech like this ❤
Jaය වේවා විමල් ජය වේවා
මිනිමරන්න ඇරලා බොරුවට පන දෙන්න ගියාට වැඩක් නෑ 🤣🤣🤣🤣මාලිමාවට ජය ❤❤❤❤❤❤❤
😢😢...මේ තමයි සැබෑ විමල් වීරවංශ😢😢😢😢. ඔබත් එදා වාසියට නොනැමුණා නොනැමුණානම් අද ලංකාව කොහොමද🎉🎉
අනේ අපේරටට වෙන්න යනදේ හරිම දුකයි අපිට ඉන්න තියෙනරට පුුභාකරන්ගෙන් බෙිිරගන තියෙන්නෙ මෙිිකාලකන්නියො ඉන්දියාවට විකුනන්නනෙ හොරකන්කරලා මිනිස්සුන්ට අන්තිමටකන්න නැතිකලා දැනි රට විකුනනවාටික ටික සාපවෙනවා මුන්ට
සෝල ව ලට ගෙවන්නෙ විසිදෙකයි
සුපිරි වැඩක්
අනෙ ඔබ ගැන අඩම්බරය් ❤❤❤❤
great speach
ඉන්දියාවට අපි යටත් විජිතයක් නොවන පිණිස මාලිමාවට ඡන්දය දීලා අපේ රට බේරා ගනිමු
උං යටත් උණ පසුව රට ගැන මොන කතාද දරුවෝ😂😂😂😂
මොනව වුනත් ජවීපී හැගීම් තාමත් තියනවා
කාටද?????
අනේ මෙහෙමත් ගොන්නු
මතකද මෙයාගේ ලි ක්වාන් යු කතා
දැන් අතරමංවෙලා
@@malkanthidesilva1960ඒ වෙලාවේ එහෙම කිව්ව තමයි. ඒත් එක එක අරගල පටන් ගන්නත් කලින් තමයි විමලුයි උදයයි ආණ්ඩුවෙන් එලියට ඇවිත් රාජපකෂලාට සහ ඔවුන්ට විරුද්ධව එලව එලව ගහන්න පටන් ගත්තේ.
🦴☠️
Jv unge mehema kondak ne lapayata mewa gena awabodayak ne u danne aru hora mu hora kiyanna vitharay
@@Ruchira-ll7co..Ubata thiyeda...🤣
රගදැක්වීම අති විශිෂ්ටයි සහෝදරයා ඔබට ලකුනු 100/100 යි 😅
Awajathakainta wetahenne ehema thamai ...
Elakiri niyamai 👍👍👍👍👏🏻👏🏻👏🏻😲😲😲😲
මං වැඩිය විමලාවතීගෙ කතා අහන්නේ නෑ. ඒ උනාට අද කතා කෙරුවේ ඇත්ත
😂 oya rewatila..
WIMALAWATI UBAGA KATAE ELUWA NADA
වැරදි හදන් රට වෙනුවෙන් මාලිමාව සමග පෙරට...❤❤❤❤❤❤❤❤❤විමල්❤❤❤❤❤
Comment කරලා තියෙන එවුන් දැක්කම රට මෙහෙමවත් තියෙනවා ඇති...😂😂😂😂
නියමයි කතාව
මම එදා අතිසය ප්‍රියකල මිනිසෙක් පසුව ක්‍රියාකාරකම් නිසා ඉතා අප්ප්‍රසන්න වුනා , මෙම කරුනු දැක්විමත් සමග අදින් පසු නැවැත ඔබට ප්‍රියකරමි ,අතිසය ප්‍රසක්ත කරුනු දැක්විමක් ,ඉතා අගය කරමි ,
Elaaa wimalooo excellent ❤❤❤
ඉන්දියන් කාර්යො ආවොත් ඉවෙරෙට ඉවරයි ..