But, until now totally, fail. Two cases, totally failed, You r going to by passing, to remove corrupted, Mahinda & family.Anura& Ranil deal with Anura.
Mun Danne Eada Kale Idala Anunta Chodana Karapu Eaka Thami.Rate Eaun Den Eakatahami Samupakara Chanda parada Wanne.Ubala Palimant Eake Polime Gihila Kentin Eaka Nam Clin Karanawa.Apita Puken Hina Yanawa Oi
ජනාධිපති තුමා සහ මාලිමාව ආණ්ඩුව මේ රට හදනවා 100% ක් විශ්වාසයි 👍👍👍👍♥️♥️♥️♥️♥️
🧭🇱🇰🙏🌺🙏🇱🇰🧭🇱🇰🙏🌺
ජයවේවා. ❤
❤❤❤... නියමයි නියමයි මේක තමයි රටට ඕන කරන්නේ
ජයවේවා
බොක්කෙන්ම ඇත්ත
ජයවේවා මාලිමාවට❤❤❤🎉
නියමයි නියමයි.....
පාවෙන වෙලද සංකීර්ණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අනිවාර්යයෙන් අගතියට පත් පාර්ශ්වය සමඟ සාකච්ඡා වක් තියන්න .ඔබ තුමා ගැන අප ට විශ්වාසයි.. නව රජය ගැන සතුටුයි ..
♥️♥️👍👍 ජනාධිපති තුමාට සහ මාලිමාව ආණ්ඩුවට දිපු ජන්දය ගැන පට්ට සතුටක් දැනේන්නේ ❤❤❤❤❤❤❤
🧭🏆👏🙏👍😄😄✝️✝️✝️
ස්ථානාධිපතිගේ සිට මොරටුමුල්ල පොලිසිය ගන්නම දෙයක් නැත .😢
ආදරෙයි අයියේ.❤❤❤
සරත් ෆොන්සේකා මහත්තයව පොලිසිය ඇතුලු ආරක්‍ෂක අංශවලට අවශ්‍යයයි
එයා එන්නේ නෑ මේ ආණ්ඩුවේ සැප දෙන්නේ නෑ 😂😂
Congratulations on your achievements and success within 2 months.❤❤❤❤❤😊😊😊😊😊
වටවල මහාතාගේ කතාව පොලීසියට සැර.මැදි වගේ අව්ලක් නෑ තවත් ගොඩාක් උනන්දුව වෙන්න ඇමති තුමනි
👍👍👍👍👏👏👏👏
නියෝජ්‍ය ඇමති තුමාට අපේ ප්‍රනාමය හරියටම හරි සියලුම පොලීසි ඔය විදියට ප්‍රශ්න කල යුතුයි එක එක චන්ද කොට්ටාශ වල පොලිසියේ ප්‍රගතිය පිළිබඳව වාර්ථා සහ මහජන පැමිණිලි එකක් හෝ දෙකක් විභාග කොට මහජනතාවට සේවය හරියටම කලාද වග ජනතාව ඉදියේ ප්‍රශ්න කල යුතුය 👍👍👍👍👍💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻
Thanks ❤
දුෂිත පොලිස් කරයො ඔක්කොම ගෙවල් වලට යවන්න ජනදිපතිතුමනි
කවදාවත් වෙන්නේ නෑ
කතාව, කතාව, කතාව.
වැඩ =0
Malimawata jayawewa
AKD ❤
කරැනා කර මීගමුවටත් ඇහැ යොමු කරන්න🙏🏻🙏🏻
Respect sir.👌🙋
ඇයි මේ නාට්ටිය කොලබට විතරක්? පොලිසියේ දුෂණ 70% වෙන්නේ ගම්බද ඉන්න අහිංසක ජනතාවට.😊
සෑම පුරවැසියෙක්ම තනි තනිව වෙනස් වීම තමයි සමස්තයක් ලෙස මුලු රටම වෙනස් කරන්න පුලූවන් වෙන්නේ......... ආන්ඩුවක් ලෙස මොන ආකාරයෙන් වැඩ පිලිවෙල වල් ක්‍රියාත්මක කරත් ක්ලීං ශ්‍රීලංකා වැඩ සටහන තුලින් රටම වෙනස් කර ගැනීමේ උවමනාව සහ කැපකිරීම් තුලින් අගයක් එකතු කර ගන්න රටම එකතු වෙමු.........
අපේ මව් බුමියට ජයවේවා
Me ක්‍රමේ නියමයි 👍👍
දුෂිත පොලිස් නිළධාරින් හා දුෂිත හමුදා නිළධාරින් ගෙදර යවා නිතිය ක්‍රියාත්මක කරන්න ජානාධිපති තුමනි
දැන් ආණ්ඩුවෙ ඔලුව clean කරල තියෙන්නෙ..
දැන් පොලිසියට හැදෙන්න කාලේ හරි. බොහෝ හොඳ නිලධාරින් හිටියත්, චාටර් අයත් සෑහෙන්න ඉන්නවා....
පගාවට, කොත්තු පැකට් එකට, බය්ට් එකට, බෝතලේට නිල ඇඳුම හෑල්ලු කරන අය තාමත් ඉන්න පුළුවන්...
මේ අය අඳුනගෙන, ජනගත කරන්න..
දියුණු රටවල තියන පොලිසි එක්ක කරට කර තියන්න පුළුවන් පොලිස් නිලධාරීන්, පොලිසි හදන්න කාලෙ හරි...
පොලිසිය කෙලින් වැඩ කලොත් රටේ ප්‍රශ්න වලින් සැහෙන කොටසක් ඉවරයි...
පගාව නොගැනීමේන් විතරක් සැහෙන වෙනසක් කරන්න පුළුවන්....
සැම.පොලිසියක්ම කිලින්කරන්න ඇමතිතුමනි නැතිනමි ජනතාවට පිහිටක්නැ නිසිලෙසකරන්නඇමතිතුමනි මෙමවැඩසටහන සදාකාලිකවියයුුයි ඔයපිටකොටුවෙි ඔල්කෝටිමාවත දෙවනහරස්විදිය තුනසහ හතර පහ යනවිදිවල ඇති කඩඉවත්කරනවනමිහොදයි වාහනයකින්තියාපයින්යන්නත්බැරිතත්වයකතියෙන්නේ එඅයට සුදුසුස්තානයක්දිමගදෙපස පයින්ගමන්කරනජනතාවට ඉඩලබාදෙන්න ඇමතිතුමි ඔබතුමාමෙි මාර්ගයපරික්ෂනයට ලක්කරන්න එිට ඔබතුමාටඅවබෝදවෙයි
පලමුවෙන්ම පොළිසිය සුද්ද කරලා ඉන්න ඔනැ දුෂිත නිලදාරින් පගා කාරයෝ සුද්ද කරන්න
කොච්චර වැටලීම් කරත් වැඩක් නෑ, ඒවා දිනෙන් දින වැඩියි
❤❤❤❤❤
කැමරාමන් කොහෙද focus කරන්නෙ 😅
පොලිසියට පුදුම බටර් ගෑමක්නේ ඔහොම බටර් ගාලා නම් පොලිසිය හදන්න බෑ වටගල මහත්තයෝ අපි දෙගොල්ලොගෙම රෙදි නැතව හෙළුවෙන් තමා යන්ඩ වෙන්නේ 😕
යම්කසි පොලිස් ස්තානයකින් අසාදාරනයක් ඌවිට ඉහල පොලිස් ස්තානයකට දන්වන්ඩ කියනචා නමුත් අවසානයේදි නැවතත් විසදුම් සදහා අසාදාරනයට ලක්වු පෙර පොලිස් ස්තානයට යොමුකරනවා.එහිදි පොලිස් නිලදාරින් විසින් ඉහලට පැමිනිලි කරන අයව බලවත් අපහසුතාවයන්ට පත්කරනවා එයට චිසදුම මොකක් ද?
එය මෙ චැනලය කරන ඔබෙත් වගකිමයි
එකේක් තවම ඇල්ලු වේ නෑ…හිර කුඩුව බලු කූඩුව වගේ තවමත්…යනවා එනවා…පොලිසියයි අධිකරනයයි සුද්ද කරන්න..නඩු වලට බලපෑම් එන්නේ උඩින්..පෙඩි තැනින් නේමේ…තවම අපි ඔබලා සමගයි…හැබැයි අනිත් පැතිවලින් සතුටුවෙන්න පුලුවන් වෙනස්කම් සුබ ලේසින් වේලා තියේනවා..සතුටුයි ඒ ගැන…හොරු අල්ලන ප්‍රමාදයට හේතුව තවම දූශිත නිලදාරින් නිසායි…ඒක සුද්ද කරොත් හරි…❤❤❤
මරදාන මාලිගාවත්ත කොටහේන ඉතාමත්ම කාර්‍යබහුල හා රථවාහන තදබදය අතින් තද ප්‍රදේශ.පංච්කාවත්ත ප්‍රදේශයේ සිද්දියක් වුනොත් ලගම පොලීසිය මීටර් 200කින් මාලිගාවත්ත පොලිසිය තිබුනත් භාර කලාපය වන්නේ මරදාන පොලිසියයි. එතන සිට ආරක්ශිත නිළධාරින් ටෙක්නිකල් හංදිය හරහා එන්නම අඩුම විනාඩි 20ක්වත් යනවා.මේ හේතුව මාර්ගය oneway කරපු නිසා. එහෙයින් පංචිකාවත්ත බල ප්‍රදේශය මාලිගාවත්ත පොලීසියට භාර දෙන්න....
❤❤❤❤jayawewa..minisun pathu neethie balaya niwaradiwa araksha kireema sama denawama neethiyata yatin thaba ganeemata gonna uthsahaya..api wasara dekkak iwaseemen Bala imu
ඔතන ඉන්න නිලධාරී කීදෙනෙක් මත්ද්‍රව්‍ය, අපරාධ කාරයන්ට සම්බන්ධව ඇතිද, ග්රෑම් වලින් කියන්නෙ නැතිව කිලෝ වලින් කිව්වනම් පැහැදිලියි 😂
කෝට්ටේ, රාජගිරිය, අංගොඩ, වැලිකඩ, කඩුවෙල, පාදුක්ක, බොරැල්ල මේ හැම තැනම මත්ද්‍රව්‍ය වෙනදට වඩා ජාවාරම් වෙනවා තාමත්
👍👍👍👍👍👍👍👍
මේ රට වගේම ..... රජයේ ආයතනත් අවුරුදු හැත්ත ගණනක්ම අයාලේ ගිය තත්ත්වයක මාස දෙක තුනකින් U turn එකක් දානවා වගේ නිවැරදි මාර්ගයට ගන්න බැරිවේවි. නමුත් මේ ආදර්ශය සහ කැපවීම ඉතා වටිනවා. පොලීසි 200 කට ආසන්න ගණනක ස්ථානාධිපතිවරු හැටියට පත්කරපු අය පසුගිය රජයේ දේශපාලකයන්ගේ ඉල්ලීම් මත පත්වුණ අය කියලා හිටපු පොලිස්පතිවරයෙක් කිව්වා. ඒ අය සේරම වැළ යන පැත්තට මැස්ස ගහගෙන හිටපු අය යි. ඒ අයටත් පුරුදුවෙලා ඉන්න ක්‍රමයෙන් බැහැරවෙලා නව රජයේ ප්‍රතිපත්ති එක්ක ඉදිරියට යන්න අමාරු ඇති. නමුත් මේ රට වෙනස් කරන්න නම් රජයේ ආයතන, ඒවායේ නිලධාරීන් සහ සේවකයන් වෙනස් විය යුතුම යි. ඒක කරන්න බැරිනම් කරුණාකරලා ඉල්ලලා අස්වෙන්න තවත් පව් නොදී. ඔය තනතුරුවලට එන්න ඕන තරම් දක්ෂයෝ මේ රටේ ඉන්නවා.
දිපු ඡන්දය ගැන සතුටුයි
පොලිස් පති තුමා ගැන කොහොමද අගනා ආදර්සයක් දෙනව කියන්නෙ,ඇයි එහෙනම් යොසිතට මාන්චු දාන්නෙ නැතුව අරන් ගියේ,පැනල යන්න උත්සාහ කරේ නැති නිසා කිව්ව නේද,එතකොට රටක් ආරක්සා කරපු සෙම්පතිය සරත් පොන්සේකා මාන්චු දාල අරන් ගියේ,අනේ පලයව් යන්න අපි මේ පාරත් අහු උනා,තාම නීති ගේන්න බැ නේද,රටේ ගැනියෙකුට රැ 6 න් පස්සෙ පාරෙ බැහැල යන්න පුලුවන් විදියට,ඩයස් පෝරාවට බැදිච්ච නිසාද.
අනුර ජනාධිපති හිතන්නේ අනිත් අයත් ඔහු වගේම අවංකව සේවය කරනව කියල.. අනේ පව්.. තනියම ගේම ගහන්න හදනව
Sarath fonsekata malimawata ganna❤
ඔබතුමාල කරන අයට කරන්න බාරදීල බලාගෙන හිටියොත් නම් . හරියන්නෙ නෑ.
සරත්පොන්සේකා..මැතිතුමත්.සහාබාගිකරගන්න..එයාගෙ.අදහස්.හොදයි..
❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
කරැනාකර..මෙන්නමෙි.ගමිවල..චෙක්කරන්න..පිලියන්දල.කොටගෙදර.මඩපාත.පොල්හේන..ගල්පොත්ත.කහාපොල..තාම.අයිස්.කුඩුගංජා.තියෙනව..බලන්න.
රටම මංකොල්ල කාපු රාජපක්ෂලා නීතිය ඉදිරිය ගෙන, කරන කලට පවු මිහිරියි මීසේ. විදින කලට පවු පලදෙයි බෝසේ. ජය මාලිමාවට ❤❤
හොදවැඩසටහනක්...
✔✔✔✔✔✔
පොලීසියේ අය ගෙදර යවලා උඹල පොලිසි කරපල්ලා. කයිය නම් තියෙනවා මයික් පලන්න. හිටපු එවුනුත් එකයි තොපිත් එකයි. දේශපාලනය පොලීසිය කෑවා තමයි. මුලු පොලීසියම දේශපාලනයෙන් නිදහස් 😂 පොලිස්පතිතුමාගෙන් අහන්න කඩේද සුපර් මාර්කට්ද යන්නෙ කියලා....පොලීස් කොමිසම නම් කියල තිබුනා ඒ ගැන ලංකාදීප පත්තරේ...
npp❤jvp❤
වටවල මහත්තයෝ, මේ නිකං පොලීසිය හුරතල් කරන්න එපා, ඔයිට වඩා සැරෙන් කතා කරන්න. ඇයි බයවෙන්නෙ? මිනිස්සු වැඩි බලයක් දීල තියෙන්නෙ ඔය තක්කඩි සේරම සුද්ද කරන්න මිසක් ඔහොම කරුනාවෙන් නලව නලව ඉන්න නෙවෙයි. ඔය පොලිසිය ගැන මිනිස්සුන් ගෙ මතය මොකක්ද කියන එක පොලීසියත්, ඕගොල්ලනුත් දන්නෙ නැද්ද ? "දැඩි අවවාද " කියල තිබ්බට ඕවටද දැඩි අවවාද කියන්නේ ? 😅 බලාගෙන ඉන්න ඔය පොලීසිය ඕගොල්ලන්ට කෙලවන හැටි.
Only talks No deeds 😊
ඇමතිතුමා වෙනස් දෙයක් දැනුම් දෙන්නයි මේ. නාවින්න ආයුර්වේද පරිශ්‍රයේ බාහිර රෝගීන් වෙනුවෙන් ඈති වාහන අන්ගනය කිසිම පිලිවෙලක් නැහැ. කුනු කන්දල් එතන. අනික පොලොව එකම තලයක නැ. මේකට එක දවසකට බැකෝ එකක් වැඩ කලානම් ඇති. කරුනාකරල මේ ගැන බලන්න. මෙය පොඩ්ඩක් පිලිවෙල කරල දෙන්න කියල ඉල්ලා සිටිනවා.
ඔහොම කියන්න එපා ඕවා බත් බැලයන්ට ඈළජීක්.
ලංකා කුඩු අයිස් කාටත් නවතන්න බැහැ මචං දන්න නිසා කියනේ
No acshan onle tok ❤ un seme
❤ POLICIYEA. WAGAKIMA PAWATHINA RAJAYATA ANUVA. EMA RAJAYA. SAHA JANATHAVA. ARAKSHA. KIRIMAI. HORAKALA RATA. BANKALOTH KALA RAJAYANTA SAHAYADAKVANNEANAM. WAHAMA. OHUN. PILIBADAVA. SUDUSU. PIYAVARAK. GEANIMA. RAJAYA SATHUI ❤THANKS MR SUNIL WATAGALA .❤
Polisiye atham parayo rata kanawa
Polisiya. Iaft😅
Gampahat sudda karanna policeya balu
Policiya saha buddhi ansha. Pirisindu kala yuthuyi. Siyaluma denaa maaru karanna, mokada thawamath rajapakshalage balal athth inne. Labena saakshi sangawagena innawa nam, ethana loku prashnayak. Thawamath Ranil, Tiran saha Deshabandhu yana pudgalayinta avashya vidhihata weda wena bawa ethalaya news eke priyantha program Ekak keruwa. Aeka aththa kiya priyantha kiyanawa. Karunakara soya balanna.
Owa.sakachchawalata sima wenawa witharai
Ahana deta උත්තර denna therenne nane
Thamth pannala mahplwa knwa
Hdai blagena indako aisakyanwa geme eliyata bihndath na
159/ya hariyata hitapalla dun wagakim hariyata itu karamu
100 100 kma Naha p0léseya h0 dama ñaha
But, until now totally, fail.
Two cases, totally failed,
You r going to by passing, to remove corrupted, Mahinda & family.Anura& Ranil deal with Anura.
Saakki soyaganna .Hire daan-na.(Mun arthika gathakayo.)
ඇපලකොටුව ඔයා චොර.අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න දන්නේ නෑ
Mama colomba jeewath unu kenek police ya.gana nam kiyanna vishesha yamak naha mama dakapu police ya narcotics surabadu hamudawa. Dushithama ayathana pahugiya dawas vala marga arakshawata hamudawa inna kalale. Hayar nathee thriveel karaya genuth cigarettes illanawa cigarette nathnam. Kiyanava umba ayeth enakota cigarette arang enna kiyanawa. Mevani wada satahan maha janaya deshapalakaya. Arakshakaya akata auhada hamuwakin janathawa ge prashna visadana ayuru dakkamaiee mama dakinne hinayak da???
Mun Danne Eada Kale Idala Anunta Chodana Karapu Eaka Thami.Rate Eaun Den Eakatahami Samupakara Chanda parada Wanne.Ubala Palimant Eake Polime Gihila Kentin Eaka Nam Clin Karanawa.Apita Puken Hina Yanawa Oi
Palayan 2.50 bayya yanda.adanne natuwa 😂
ජයවේවා
ජයවේවා❤❤❤❤❤❤❤
❤❤❤
ජයවේවා
❤❤❤