It is a fascinating scenic attraction for tourists. If you're thinking of a big-time investment, this is it, mind you, I am not talking of bus travel, provide a new helicopter with a helipad for travel. Upgrade the bungalow with modern facilities. There are multimillionaires who would like to spend a day or two. It is for them, I am, suggesting this move. Who knows, there may be movie producers, who will be interested in the location for a film. We have had Director Generals, who occupied the esteemed chair of the tourist board, who may have been without a vision. We have so many, beautiful places with misty hilltops, sloping green valleys, full of romantic landscapes where a tourist, can spend a few days away from the normal hub-hub!
අපේ රට කොයිතරම් ලස්සන සුන්දර රටක්ද
අද අපේ රටට වෙලා තියෙන මේ දේවල් දැක්කහම ඇත්තටම දැනෙන්නේ විශාල වේදනාවක්
අපේ රට තරම් ලස්සන රටක් මං කොහෙවත් දැකලා නැ මම රටවල් ගණනාවක ගියපු කෙනෙක්
මගේ පණ වගේ ආදරේ මගේ රටට මං ❤🇱🇰🇱🇰 බුදු සරණයි ලක්මෑණියනි
ගොඩක් ස්තුතියි මෙය පළ කරාට
සුපිරි හරිම ලස්සනයි
ස්තුතියි
Yamu vidimu rakimu. Vidio eka gana awa oba thumata sthuthi🙏
ඔබගේ ප්‍රතිචාරය අපි අගය කොට සලකමි.තෙරුවන් සරණයි
Harima lassanay . Thanks
Budusaranai
I have visited this place , nice place, then we climbed up worlds end from nonperiel.
ස්තුති
ලස්සන වගේම ගොඩාක් වැදගත් වැඩසටහනක් ...
seeyouhouse.atara
b
Beautiful
👍👍
Visit hidden Cerulean Bungalow at Haldumulla. You will never forgot it.
👍👍👍💐💐💐
Nonpareil tea fctry eka gwin udta ynna denne nh kiynw..... Permission gnne khmd... Bike ethnin dla pain ynna denwd... Bakers bend wlat ynna..??
Number akata katha karala yana pukuwan.enna yana puluwanam uda bungalow ake super
@@siyapathvila mn call krane pain ynnwth denne nh kiwwne...bunglow eka whla thiyenne kiwwa... Api bakers bend wlata withrai ynna oone..🥲🙄
👍
Bike yanna puluwanda , signal thiyenawada
Puluwan signal hemathenatama ne.
J. R. Jayawardhana mahathmaya madhusamaya Gatha karanna me banglow ekata giya kiyala paththeteka thibuna.
යන්න ඔන ලස්සන බංගලාවක්.
අම්මෝ පුදුම ත්‍රාසජනක ගමනක්....බේකර්ස් බෙන්ඩ් එක ලගට විතරක් ගිහින් ආපහු ආවා කැම්පස් ඉන්න කාලේ......එනකොට නන්පේරියල් බස් එකේ ටයර් එකක් පුපුරලා පයින් ආවා කැම්පස් එකටම.....ඒ කාලේ බස් එක යන පාරේ කොටන් දාලා හදපු පාලමකුත් තිබුණා....හරිම දුෂ්කර සුන්දර ගමනක්.....
එතනින් එහාට බංගලාව පහුකරන් හොටන් තැන්නට යන්න.ජිවිතේ කවදාවත් අමතක නොවන ගමනක් වේයි.
Pain ynawanam km kiyak vitarada
18km විතර තියෙනවා.පයින් යන්න ටිකක් අමාරුයි මොකද කන්ද නිසා.හැබැයි පුදුම ලස්සනක්.
තෝමස් බේකර් දඩයක්කරුවෙක්...වැවිලි කරැවෙක්.
ඔහු බ්‍රිතාන්‍ය ආන්ඩුකාරවරයෙක් නොවේ.
ඔබගේ පැහැදිලි කිරිමට ස්තුතියි.
Api nam giya
It is a fascinating scenic attraction for tourists. If you're thinking of a big-time investment, this is it, mind you, I am not talking of bus travel, provide a new helicopter with a helipad for travel. Upgrade the bungalow with modern facilities. There are multimillionaires who would like to spend a day or two. It is for them, I am, suggesting this move. Who knows, there may be movie producers, who will be interested in the location for a film. We have had Director Generals, who occupied the esteemed chair of the tourist board, who may have been without a vision. We have so many, beautiful places with misty hilltops, sloping green valleys, full of romantic landscapes where a tourist, can spend a few days away from the normal hub-hub!
👍
අවසර ගන්නේ කොහොමද
0455622583 මෙ අංකයට කතා කරන්න.
Mi no no 4@@siyapathvila
🚲 bike ynna barida
පුලුවන්.උඩ බංගලාවක් තියෙනවා එකේ නවතින්න පුලුවන්නම් සුපිරි අත්දැකිමක් විදින්න පුලුවන්.
Mewa basilta hari gotata hari namalta hari pennuwe nadda
A parade ungtath pennala balanna epai
Chi chitath hodai
අවසර ගැනීම් ගැන හා මිල ගනන් කෝමද
0455622583 මෙ අංකයට කතා කරන්න.