So proud of both of your achievements and humbleness. Wish you both much success in the future. To see how proudly he talks about his wife and to give her due credit goes to show how modest a person he is. Good Entrepreneurship.
supper story 1k...kawadawath wardinekk naa oylge uthsahaya gana nam kiyala wadak naa oyala dennata hdawathinma Suba pathanawa..Congratulations for your future..👍👍
API SINHALA JODUWAK. SUTUWEYALLA WISH KARAPALLA EHAMA PULUWAN EWUNTA VITHARAI DIUNU WENNA PULUWAN. DEAR ANIWARAYENMA WORKING UNIFORM EKK ONI ALL THE BEST 🙏🙏🙏🙏
ආඩම්බරයි චමින්ද අයියේ..හරිම නිහතමානී මනුස්සයෙක් ..හරිම සතුටුයි අපිටත් ඔයගේ හිනෙට පොඩියට හරි උදවු කරන්න ලැබුන එකට.දෙන්නටම සුබ අනාගතයක්.💙
නිහතමානී කම ජයග්‍රහණය වේ. මෙයා මාර නිහතමානී අවන්ක කොල්ලෙක්
*_මුල්ම අදහස් ටික අහනකොට දුක, මනුස්ස කම, ධර්මය නිහතමානි කම කියන ඔක්කම කරුනු ටික ඇතුලත් උනා.. එ වගේ කෙනෙක්ට සොබාදහමෙන් අනිවාර්යයෙන් උපරිමෙන් ඉදිරියට යන්න අවස්තාව හදලා දෙනවා.. හදවතින්ම ආශිර්වාද කරනවා.. අපි හැමොටම ආදර්ශයක් මේ දෙන්නා..❤️❤️_*
ඇත්ත. ඒ කෙනාගෙ මුළු කතාව තුළම එ් කෙනා හොඳ ආකල්ප තියෙන කෙනෙක් බව තේරෙනවා. ජය වේවා!
මම ගිය අවුරුද්දේ මේ සැලෝන් එකට ගියා.එ අයියයි අක්කයි අනේ හරිම හොදයි හරිම හිතවත්ව කතා බහ කරල හැමදේම පෙන්නල එවෙලෙම make up එකක් දාල පෙන්නල හැමදේම කියල කරල දුන්නා.මට දැක්කම හරිම සතුටක් ආව.සුබ පැතුම් ඔබ දෙපලට♥️
ගුණ ධර්ම වලින් බොහොම පොහොසත් එ වගෙ අයට කිසිම දවසක වරදින්නේ නැහැ හදපු දෙමව්පියන්ට ලොකු සතුටක් ඔබලා වැනි දරුවන් වාසනා වේ මල් පිපුණු සුන්දර ගමනක් යන්න ලැබේවා ඔබ දේපළට 🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐
උත්සහවන්ත ආදර කතාවක්
නයා උබ🤔🤔🤔🤔😂😂😂😂
නියම මනුස්සයෙකුගේ නියම අදහස් ... ඔබතුමන්ගේ සේවාව වගේම උපදේශනයත් ඉතාමත් වටිනවා....හම්බෙමු දවසක ....
නිලමේ කියන්නේ වැඩක් ඇති දෙයක් කරන චැනල් එකක් ,ජය වේවා සියලු දෙනාටම
Okkotoma.aka.thama.kiyanna
අවංකවම සතුටු වෙනවා.අපිට නැති දේවල් අනිත් අයගෙන් හරි දකින්න ලැබෙන එකත් වාසනවක්.bright future both of you💫
මටත් මගේ ජිවිතේ වැටුනු හැම වාරයක් පාසාම මගේ girl මාව මනුස්සයෙක් කරන්න හුගාක් මහන්සි උනා තාමත් එහෙමයි ලොකු විස්වාසයක් තියෙනවා එයා එක්ක මට ජිවිතේ ලොකු ගමනක් යන්න පුළුවන්......
එහෙම කෙනෙක් ඉන්න එකත් ලොකු දෙයක්, මිනිහෙක් වැටුනාම දාලා යන කානතාවන් අතරින්
@@babyoshimi thanks mcn ඇත්තටම සහෝදරයන් මාව අතරිද්දීත් එයාම විතරයි මට ඉතුරු උනේ....
චමින්ද අයියා කියන්නේ සුපිරිම චරිතයක්, මනුස්සයෙක් විදිහට කියන්න වචන නෑ ඒ මනුස්සකම ගැන
දුක දාන්නේ දුක්ව්දල තැනකට ඒන්න ඕනේ ඒ වචන ටික ඇති ❤️❤️👍👍
ඔව් අපිටත් හරි නිහතමානී සේවාවක් ලැබුණා. අපේ wedding & homecoming ලස්සනට කරලා දුන්නා
Mrs oya koheda, oyata kiyak withara giyada
සුපිරි නිහතමානී කෙනෙක් ඒක තමයි දියුණු වේ රහස ජය වේවා ඔබ තුමාට 🙏❤🙏
මගේ යාලුවෙක් එක්ක අහම්බෙන් මේ අයියාගෙන් ඇදුමක් ගන්න ගියාම කතා කරලා අපිට උපරිම සහයෝගයක් දුන්නා. කොත්මලේ ඉපදිලා අද වෙනකොට මෙයා ආව ගමන ගැන මට දැනට අවුරුදු 8කට කලින් කිව්වා. එතකොට මෙච්චර දියුණු වෙලා නෑ... කතාව අහපු අපේ යාලුවො හැමෝගෙම ප්‍රාර්ථනාව උනේ මෙයට හොද ගමනක් යන්න ලැබෙන්න කියලා.. නුවර ඉදන් කොත්මලේට එන්න අපිට කාර් එකක් හොයාගන්න බැරි උනාම මෙයාගෙ කාර් එකේ අපිව කොත්මලේටම ගෙනත් දැම්මා... හරිම නිහතමානී කෙනෙක්. ❤
ගොඩක් කැපකිරීම් මැද ආව ගමනක්.වාසනාව.. ගුණධර්ම දියුණුවට හේතුවක්... යහපතක්ම වේවා.. බුදු සරණයි..
දියුණු වුන කව්රැත් කියන්නෙ සාධාරණව දියුණු වුනා කියලා..එකෙක්වත් නැ අසාදාරන විදියට හෝ වෙනත් ක්‍රමවලට දියුණු වුනා කියන්න 🤗🤗🤗
ජය වේවා සහොදරයා සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා පාර්තනා කරනවා 😍😍😍😍🙏🙏🙏🙏
අම්මටසිරි ..මේ තැන මන් දැකලා තියෙනවා නේහ්... ජයවේවා සහෝදරයා ..
මේ රට දුප්පත් නෑ. දුප්පත් සමහර එවුන්ගේ මානසිකත්වය. මෙතුමා ඒක ඔප්පු කරලා තියෙනවා. ඔබට සුබ පැතුම්.
Aniwaren
Ma rata duppath, meka patta dupath. Lankawen eliyata gihin balanna
Ma rata duppath, meka patta dupath. Lankawen eliyata gihin balanna
එකෙම්ම ♥️💯
හොද නිහතමානී මහත්මයෙක් ජයවේවා 🥰🥰
අප කෙටි කාලයක් තුල හදුනාගත් ධර්මානුකූල ශාසනලැදි ගුණ යහපත් නිහතමානී අවංක ඔබ දෙපලට මෙම දිවි ගමනේ ධෛර්යය සම්පන්නව සියලු බාධාවන් ජය ගනිමින් ඉදිරි සියලු අරමුණු ජය ගැනීමට එක සිතින් සුබ ප්‍රර්ථනා එක් කරමු. උතුම් තෙරැවන් සරණයි.....!!!!!!!
ඇත්තටම උත්සාහ වන්ත මිනිස්සුන්ට,දියුණු වෙන්න ඕන තරං විදි පුංචි අපේ රටේ තියෙනවා,,අනේ නැ අපිට නැ අපිට බැ කියන එකට පුරැදු වෙච්ච කම්මැලි ජාතියක්,ලංකාවෙ ඉන්නෙ..නැත්නම් නැගිටින්න හිතේ හයියක් ඇති මේ වගෙ අයට පුවක් ගෙඩියත් ඇති,,ආසයි දැක්ක ම,බුදු සරණයි ...
නිරහන්කාර නිහතමානී පට්ට චරිතරක්...👍ජයවේවා
හොද පණිවිඩයක් තරුණ අයට දුප්පත් දුප්පත් කිය කිය ඉන්නේ රට යන්න ඕනි මතය මත ඉන්න අය ට ඔබ දෙපළ ට සුභ පැතුම් බුදුසරණයි
දුප්පත් කට්ට කන මිනිසුන්ට හැමදාමහරියන්න ඕනි ❤✨️
ජයවේවා!! තව තවත් දියුණු වේවා!! ඔයාලා වගේ මිනිස්සු රටට ලොකූ ආදර්ශයක්.. නිලමෙ channel එකෙන් මෙහෙම වැඩ කරනවට ත් ගොඩාක් ස්තූතියි 🙏🙏🙏
සතුටුයි ඔබ දෙපල ගැන... දළදා සමිදු පිහිටෙන් තව තවත් දියුණු වේවා!!!!.. good luck MY BRIDE ❤😍🌹
Harima hoda දරුවෙක් kiyala කතාවෙන් තේරෙනවා hoda ardarawanathyoo jaya wewa puthw theruwan සරණයි හැමදාමත් සතුටින් ඉන්න puthe
තවත් ඉතාම වටිනා වීඩියෝ එකක් නිලමෙ.බොහෝම ස්තුති.නිලමෙ මේක කාරුණික ඉල්ලීමක්, ඔයාට පුළුවන් ද තව අඩුවට කාර් බයික් විකුනන තැන් පිළිබඳව වීඩියෝවක් කරන්න.
උත්සහ වන්තයා ජය ගනී කියනවානේ ..සුපිරි 💕💕💕
සාර්ථක හැම මිනිසෙකු පිටුපසම හොඳ මනුස්සකමක් තියෙනවා.
එකරුණ මෙතනත් පේන්න තියෙනවා.....
අවංකවම හදවතින්ම සුභපතනව ඔබටත් බිරිදටත් හැමදාම ආදරෙන් ඉන්න තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා සියලු දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා ♥️♥️♥️♥️
උත්සාහ වන්තයා ජයගනී.ඇත්තටම සතුටුයි ඔබ දෙපල ගැන.අවුරුදු 15ක් ගියා කියුව වගේම ලෝකෙ රටවල් වලත් වැඩ කරල තියෙනව කියල.මම කියන්නම් ඔයා අවුරුදු 10ක් වත් උපරිම කොරියා වල වැඩ කරල තියෙනව ෂුවර් එකටම.
එයා කටාර් වල හිටියේ 😇😇
මල්ලි උබට වෙඩින් එක ගන්න සල්ලි නැත්නම් නන්ගි එක්ක වරෙන් අපෙ සැලුන් එකට .. මම ඔක්කොම කරල දෙන්නම් ... ඒ තමයි චමින්ද අයියා ... චමින්ද අයිය මට කිව්වෙ එහෙමයි ජයවේවා ....
නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏 තව තවත් දියුනුවෙන් දියුනුවට පත්වේවා 🙏🙏🙏🙏🙏
චමියා මගෙ යාලුවා ගමන ගැන ආඩම්බරයි. නිලමෙටත් ස්තූතියි.
සුවිමාලි අක්කි,අද ඔයා ඉන්න තැන ගැන ගොඩක් ආඩම්බරයි💙💙💙💙 මාත් ඔයාගෙන් ඉගනගෙන තියෙනවා 💛ඔයාගෙ ඒ තිබ්බ නිහතමානීකම නිසා අද ඔයා හොදම තැනක ඉන්නවා දකින්න ලැබුන එක කියලා නිම කරන්න බැරි සතුටක් 💛💛💛තව තවත් ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා 💜💜💜💜💜💜💜
ආදර්ශමත් වැඩ සටහන් කරන නිළමෙ ඔබට බෙහෙවින්ම ස්තූතියි
ඒක ඇතුල සුපිරී හොටෙක් එකක් පවා පරාදයි..එතුමා කොහොම උනත් පරිසරයට ආදරෙයි ..හැමතැනම පොඩි පොඩි පැළ..මාරම ලස්සනයි ..ඉස්සරහට තව දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..සුබ පැතුම්. 🤗
දියුණුවෙන් දියුණුවටම යන්න 💪💪💪
So proud of both of your achievements and humbleness. Wish you both much success in the future. To see how proudly he talks about his wife and to give her due credit goes to show how modest a person he is. Good Entrepreneurship.
අපිට ආඩම්බරයක් චමින්ද අයියේ. මටත් මතක් වුනා ඒ කාලෙ මතක් කරද්දි.දළදා සමිදු පිහිටයි ඔයාලට
ඔය දෙන්නා තව තවත් දියුණු වෙන්න ඔනේ ....බුදු සරණයි.❤️
තෙරුවන් සරණය්....ඔබ දෙපලට...බොහෝම සතුටුයි .....
My bride.... dore ek dkk gmn kiynn pluwn.... මෙයා කොහොමත් හරිම සරල සාමාන්‍ය විදියට ඉන්න කෙනෙක්
හරිම වැදගත් විඩියෝවක්😍
බුදුසරණයි දෙන්නටම.ජයවේවා !!
supper story 1k...kawadawath wardinekk naa oylge uthsahaya gana nam kiyala wadak naa oyala dennata hdawathinma Suba pathanawa..Congratulations for your future..👍👍
ලංකාවේ තමන්ගේ ආගමයි සොබා දහම එකතු ව ගිය නිහතමානී මනුස්සයෙක් .ජයෙන් ජයම වෙවා!!!
Supiri sahodarayekui sahodariyekui fatta niyami supiri adarshayak
Highly recommended place. Had a great service from them. Good luck 🍀 My bride
We agree!
චමින්ද අයියා පොඩි කාලේ ඉදන් දන්න අදුරන ගමේ කොල්ලෙක්..
මේ කතාව ඇත්ත.මගෙ වෙඩින් එකට කතා කලාම සල්ලි ඉස්සර කරග්ත්තෙ නෑ.මට ෆුල් සපෝට් එකක් දුන්න මේ අයිය.
Mr.nilame hemadama ganne hoda deyakda.jayawewa obata
Grateful and faithful energy.all the best of your family future
Utsha wantaya jaya gani....good luck sahodaraya budusaranayi jayawewa
ජයවේවා තෙරුවන් සරණයි.. නිළමේ ❤👏
සතුටුයි ජයවේවා,👏👏👏
Akki, aiya dennama harima nihathmani, e nihathmani kamath oyalage me gamanata loku hethuwak una, akki athin akama aka parak hedawenna puluwan una, aka loku sathutak, suba pethum aiya, akki 💐💐💐
බුදු සරණයි පුතේ ඔයාට සහ ඔයාගේ ආදරනීය බිරිඳට.
සැබෑ ලාංකික මිනිස්සු ..නුදුරු අනාගතයේ නුවර අපිත් එනවා ඔය තත්වයට...
A නිහතමානී කතාව හරිම ලස්සනයි ..
Mn oyalagen dress krl thiyenwa bridesmaid widiyata mge aiyage wedding eke.expirience ekenma dannawa oyala super.kisima waraddak thibbe na.👌
තෙරුවන් සරණයි ඔයාලට සුබපැතුම් 💖
Congratulations harima adambarai math kandy jayen jayama labewa Theruwan saranai
Api hemoma minissu 😌api hemoma marenwa🤘 Patta Nihathamani Charithyak❤️Good Luck Brother🎈
හැමදාම වගේ වටිනා වැදගත් කතාවක්
So proud of you both. Congratulations!! God bless you and your family.
Supiri nilame....kollt jaya ❤
සුබ පැතුම් සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි 🌺🌺🌹🌹🙏🙏
*මේ comment එකට ගොඩාක් අය බනීවි. ඒත් මේක ඇත්ත. ✅ My bride එකේ Dressing එක හොඳටම තිබුණා. 🤙 ඒත් එයාලගෙ Facial වලදිනම් ගොඩාක් පහත් මට්ටමක ඉන්නෙ. Skin එක select කරලා facial නොකරන නිසාද මන්දා bride ගෙ මූණෙ බිබිලි දාලා තිබුණා. Massage technics ගොඩක් දුර්වලයි. ගන්න ගානට සාධාරණයක් වෙන්නෙ නෑ එතනදි. ඒ නිසාම bride ඉතුරු treatment වෙන එකකින් කරගත්තෙ. මෙයාලා කියනවා හැමදේම එයාලගෙන්ම කරන්න ඕන කියලා. දරාගන්න බැරි ගණන් තියනවා සමහර දේවල්වල. Facial වල cost එකට වඩා ගොඩාක් profit අල්ලලා එයාලා. ඒ දේවල් හදාගන්න පුලුවන්නම්. Clientsලා ඔයාලගෙන් වැඩේ කරගෙන complaint කරනවා වෙන තැන්වලට ගිහින්.*
සැලුන් එකේ තත්වය ගැන නම් දන්නේ නෑ හැබැයි ලොකු ගණන් ගන්නේ එයාලගේ අත්දැකීම් හා කරපු කැපවීම් වලට උත්තර විදිහට .එයාලා අලෙවි කරන්නේ එයාලගේ අවුරුදු 15ක දැනුම
Oyata saloon එකක් තියනව da
It's a true story.... respect Chamina Aiya...
Theruwan saranai!!
Godak sathutui ewagema adambarai godak.. Adarsamath koi katah.. Jayama wewa 🙏💐👍👌
මේ තැනට ආපු පියවරත් තිබ්බා නම් තමයි හොඳ 👍
Jayen jayama wewaa !!thawa thawath saryhaka wewaa obage viyapara
Harima nihatha mani oba depalata suba pathanawa
wow very nice story thank you nilame...... Budu Saranai Oba Samatama...........
Many many thanks
Godak sathutui.. dennatama suba pathanawa hadawathinma..kawadawath denata denna boruwak karanne nathiwa hodin inna.. mn mage husband ekka jivithe sarthaka karaganna godak dewal kala. Anthimata eya mawa rawattala mage ammawai mawai asarana karala eya hodin inawa. Mawai mage ammawai parata demma wage kawadawath hora boruwak nokara hodin inna sada jaya pathanawa,, budu saranai
ජය වේවා ජය වේවා.....💪💪💪
Oya dennata suba pathanawa hadawathinma...
Nilame kohedda appa hitiye hamben dekke ft ade niyami jaya wewa
දරුවන් ටිකකුත් හැදුවා නම් තමයි අන්ගසම්පූර්ණ....ආදරේට කිව්වෙ .....
Eka mamath hituwa
Great achievement 🤩. Good luck and all the very best. Blessings for success in every day of your life .
Thank you so much 😀
Chaminda aiya nangi hareema nihatamani......ape aya tamai....❤❤❤ dalada samidu pihitai....eyalage diunuwa api diunu una wage tamai....
Apu gamana gana adambari. Podi thanaka idala apunisa minisunge duka therenawa .akkai aiyai gana adambari .oyala dennage gamanata suba pathum.Budusaranai
බුදු සරණයි දෙන්නටම
සුපිරියක් බ්න් ❤🌺
ඇතුළත හැමතැනම පැල. ගහකොලට හරි ආදරෙයි කියල පේනවා....
Very honest and a good advice👌👌👌
Thanks a lot
Congratulations bro.. keep it up👌👍
Thank you so much 😀
My bride kandy. super 👍 Congratulations
Thank you so much 🙂
ඒක මරු😍👍🏽
Niyami oya dennama .sbapathanawa oya dennatama .
Jayawawa budu saranay malli
චමී අය්යා ඔයාට වඩා සුවී කරපු කැපවීම ඒක ලොකු දෙයක්,එයා නිසා තමා අදත් ඔයා ඔතන ඉන්නෙ,සුබ පැතුම්
API SINHALA JODUWAK. SUTUWEYALLA WISH KARAPALLA EHAMA PULUWAN EWUNTA VITHARAI DIUNU WENNA PULUWAN. DEAR ANIWARAYENMA WORKING UNIFORM EKK ONI ALL THE BEST 🙏🙏🙏🙏
Proud of you Malli jaya wewa!!
බුදු සරණයි . දිනෙන් දින දියුණු වේවා
10.50 අර ලගින් ගිය කෙල්ලට හිත ගියේ මට විතරද ? 😁
👇
Very useful. This is very important for people to have a motivation
Yes, true
ගොඩක් හොදයි කෙනෙක් දුප්පතාට දුක දැනෙනවා දිනෙන් දින දිඋණු වේවා