Kawadawath me katha aehuwata kenthi aewith na ada kenthi giya mewage gon yakkunta yaka gahala Nan madi mokadda mechchara deyak welath gon kama moda kama nethi Nan danna kenek kiyana deyak karanna oni kiyala
Me athatama oya dakin a asai haloo apata mara widihata wedila thiyenne oyawa wena Katha chenal thibath aai back karala awurudu ganan prana Katha aha ne mn witharada kotinnma abbebehiweemak oya daki na asai haloo good luck 3n
විදේශගත ශ්රී ලාංකිකයන්...
සියලු දෙනාම ඔබට සුභ ප්රාර්ථනා කරනවා කතාමාලාව ලස්සනට ගෙනියනවා ඒ වගේම ඔබට තව තවත් කතා ලස්සනට ලියන්න ඉක්මනින්ම ඉදිරිපත් කරන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා ස්තූතියි විදේශගත ශ්රී ලාංකිකයන්ගේ මනස යම්කිසි තත්ත්වයකට සතුටු කිරීමට මෙවැනි කතා මාලාවක් ගෙන ඒම ගැන ස්තුතියි ජය වේවා
Thank you ❤
මගේ ලොව්තුරා බුදු රදුන්ගේ අනන්ත වු බුදු ගුණ ඉදිරියේ මොන අමනුස්සයත් පදිරි......කතාව ගොඩක් ලස්සනයි නංගි ඔයාට ගොඩක් ස්තුති...
හා😂💔
Ok 😁😁
Ou apita විශ්වාසය තියෙනවා ape බුදුන් ge ධර්මය
ස්තුති ඔයාගේ රිප්ලයි එකට
Kawadawath me katha aehuwata kenthi aewith na ada kenthi giya mewage gon yakkunta yaka gahala Nan madi mokadda mechchara deyak welath gon kama moda kama nethi Nan danna kenek kiyana deyak karanna oni kiyala
මාරයි සුපිරියි මමත් හැම වීඩීයෝ එකක්ම බලනවා...
අක්කා වෙනදා වගේම කතාවනම් පට්ට
මුලු සූනියම් දෙවියන්ගෙ කතාවක් ඕනේ ඔන්න.....
ජය වේවා❤❤❤❤
Thank you ❤
L😮
අනේ ඉක්මනටම රාළ ගුරුන්වහන්සේගේ කතාවක් ඕනේ අක්කි 🥺❤️
අක්කගේ කටහඩ නම්..... ඒ හඩ හසුරන හැටි මාරයි.... බෙහෙත් නෙල්ලි ගෙඩියක් වගේ...රස ගොඩක් ......ආදරෙයි හැමදාම වගෙ❤❤❤❤❤❤
anee nanga Thank you ❤
Nb eka denawada flizzz
Nicely Thinking Dr 💕 👍👍👍 👍
අම්මෝ අද පැයකට වඩා තියෙනෝ කතාව... මරු.👍👍 ආයෙ ඉතින් කියන්න දෙයක් නැ 3N Ghost කතා හැමදාම ලස්සනයි.❤❤❤
කතාව අහන්න කලින් වෙලාව බලන්න ආවේ මන් 😂
@@agnuwancharithcharith2868 Fillm එකක් බැලුව වගේ තමා 👍❤️
Thank you ❤
වැඩ අධික නිසා,කතාව බලන්න පරක්කු වුණා.ඒකට නම් සොරි,ආයේ කතා දෙකක් නෑ,කියන්න වචන නෑ.කතාව සුපිරි.ගිනි ගින්දර.මේවා අපේ බොක්කටම යනවා හරිද?කවුරුහරි කොපියක් දැම්මොත් අපිට ටක් ගාලා මීටර් වෙනවා.කවුරුහරි කොපි කරල අහු වෙන්න එපා හොඳේ.බුදු සරණයි පරිස්සමින්,ආයෙත් දිග දිග කතාවක් අරන් එනකම් බලන් ඉන්නවා.❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🌹🌹🌹🌹🌹🌹
@@3NGhostExcellent
සුපිරී.. ස්තුතියි මං අහන්න ආසම කතාවක් දැම්මට..🎉🎉🎉❤❤❤. ජය ඔබට..
හරිම ලස්සනයි නංගී. ඔයාගෙ කතාව.බලන් හිටියට පාඩු නෑ.වෙන ඒවා ඇහුවට ඔයාගෙ කතා තරං රසවත් නෑ. හරිම ලස්සනයි❤🌺❤🌺❤🌺🌸🌸
අවංකවම
Thank you ❤
හරිම ලස්සන කතාව .....අපි ගෙදර ඔක්කොම එකට තමයි 3N අහන්න ඉදගන්නෙ....
ඉක්මනින්ම කතාවක් ඕන අපිට .
බුදු සරණයි ඔබතුමියට !!!
🙏🙏🙏❤❤❤❤❤
සම්පූර්ණ කතාවම ඇහුවා😁 මේ තරම් උනන්දුවක් මට ඉගෙන ගන්නත් තිබ්බෙනම් අද ගොඩක් ලොකු තැනක...💀
😂😂😂😂
අනේ අනේ මේ ලමයා...😂😂😂😂..
ekanam aththa😆🥺😂😂
@@psadhu2038 heee
@@9bunny 😫
palayan huththiye yanda iscooole kale aragena dan enawa regret wenda
අද කතාවත් ගොඩක් ලස්සනයි . ❤ රාල ගුරුන්නාන්සේගේ එකක් ඔනේ ඉක්මනින් .😘😘
Ekagai e mahaththayawa hoyan yanna hiyhenawa katha ahaddi
@@sasinthadewmith9466p😊😊p😊p😊😊😊p😊
J
ඔයාගෙ කතා මං අනිවාර්යයෙන්ම අහනවා හොදේ❤
කොච්චර අපූරු කතාවක් ද... බොහොම ස්තූතියි ඔබ තුමියට
සුපිරි කතාවක් අදනම්.ඒ උනාට රාල ගුරුන්නාන්සෙගෙ කතාවක් ඕනි අක්කේ ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔන්න දපුගමන් බලනවා ...❤❤ දවල් comment එක දැක්ක ගමන් fit එකේ හිටියේ .. හවසට video ඵක දානව කියපු නිසා..
Mamath❤
Thank you ❤
අදනම් හොද එකක් වගේ.. පැයකටත් වැඩී.. පව් අනේ අපි වෙනුවෙන් මහන්සි වෙනවට 🌺🌼🌺🌺🙏🙏🙏❤️❤️❤️
😂😂
Thank you ❤
❤❤❤
අපි වෙනුවෙන් මෙහෙම මහන්සි වෙනවට පිං❤ නියමයි අදත් කතාව❤ හැමදාම මෙහෙම කතා දාන්න ඔයාට ශක්තිය දෛර්ය ලැබේවා
Thank you ❤
අද තමයි කතාව අහන්න වෙලාවක් හම්බුනේ 😢😢
සුපිරියක් තමා 3n ghost අක්කේ ❤️❤️
ඔන්න කතාව දැම්ම නේද තැන්ක්ස්. බුදුසරණයි ඔයාට.. ඉක්මනින්ම රා ළ ගුරුන්නාන්සේගේ එකක් ඕනේ හොදේ ❤️❤️❤️
අද කතාව හරිම ලස්සනයි.. ගොඩක් ස්තුතියි මේ වගේ කතා අපිට අහන්න ලබා දෙනවට..🙏❤️❤️❤️
රාල ගුරුන්නාන්සේ ගේ එකක් ඕනේ ❤😊
අම්බෝ සෝක් අක්කා .අද දිග කතාවක් .අනිත් කතාවත් ඉක්මනට ම දෙන්න .ලස්සනයි අක්කේ කතාව .බුදුසරණයි අක්කේ සුදු අක්කේ .ආදරේයි අක්කේ .
Thank you ❤
මේ කතා ලියන්නෙ """යකෙක්""" 👻👻👻👻👻
අනිවාර්යයෙන්ම දන්නව කතාව සුපිරියක් ...ඒකයි අහන ගමන් අදහස ලියන්නෙ...
Thank you ❤
රාල ගුරුන්නාන්සේගෙ කතාවක් ඕනි අක්කේ.......
අක්කංඩි ආදරෙයි ඇ❤.අක්කංඩි පොඩි ඉල්ලිමක් තියෙ කොරන්ට.අක්කංඩි කොන්ඩදෙනියෙ හාමුදුරුවන්ගෙ කතාවක් ඕනෙ.🥺❤🙏
dala thiyenawa
අද කතවනම් ගොඩාක් දිග කතවක් ආසවෙන් අහගෙන හිටියා ලස්සනයි අක්කේ කතව ෆිල්ම් එකක් හදන්න සුපිරි ❤❤🎉
සෝමසිරි කොච්චර කිව්වත් හිනා උනේ නැතත් අන්තිමට යකා එයාටත් වැඩේ දුන්නානෙ🙂. සුපිරි අක්කා සෑහෙන කට්ටක් කන්න ඇතිනේ මේක හදන්න. අම්මෝ 😮
ow ithimmm Thank you ❤
somasirita wade une dr nis dr mahason dishtiya genawe nathnm somasiri marena naha
රාල ගුරැන්නාන්සේ ගැන කමෙන්ට් කීයක් දාලද කියල බලන්න ආව මම ❤ . අද කතාව දිගයි ඒ හන්ද සුපිරි
Kathawa lassni akkiyo රාල ගුරත් ඔනි ඔන්න😌❤
අද කතා ව ත් ගොඩක් ලස්සනයි අක්කෙ. කතාව අහන කෙනා ට බය,තිගැස්ම,දුක ඇතිවෙන විදිහට ඔයා ලස්සනට කතා ව කියලා තියනව good luck 🤝💚💚😍😍
අම්මෝ අක්කේ අදරෙයි මෙච්චර දිග කතා දනවට ❤🥺 මෙහෙම දැම්මහම තමා අහන්නත් ආස ඔයගේ මේ වගේ දිග කතවක් ඇහුවේ නැති උනොත් නින්ද යන් නැ මට නම්🥺❤️ Thanks akke ❤🎉
💛💛💛
අදත් ලස්සනයි කතාව ..ජය වෙවා ඔයාට...
මේවගේ පැය ගානක් තියන කතා නම් නියමයි අක්කේ.... ආයේ මේවගේ කතා දාන්නකෝ. ඔයාගේ කථා ලස්සනයි අක්කි ♥️
මේ තතාවටනම් හොදටම බය හිතුනා . මරු කතාව
Thank you ❤
අනේ රාල ගුරුන්නන්සේ 8වෙනි එකත් දාන්නකෝ
ඉකමනට 100k ගහමු අක්කියො ❤🎉
Thank you ❤
Niyamai...😮😮😮 rala gurunnanse kathawak dennako akke... theruwan saranai oyalata..❤❤🎉🎉
ලස්සන කාතාවක් ඔනී රාල ගුරුන්නාස්සෙගෙ...❤❤❤❤❤
කතාවක් දානකන් බලන් හිටියෙ අක්කි...thnk u soooo much .. ආදරෙයි....❤❤❤❤
ඔයාගේ මහන්සිය වටිනවා අක්කේ.... ලස්සනයි මගේ අක්කා කතාව 🥺❤️❤️
Thank you ❤
Good 👍
මේ කතාව මන් 3න් වෙනි පාර විතර ඇහුවේ ලස්සනයි මේක. මේ වගේ කතා දෙන්නකෝ ආයේ.
Time එක දැක්කමම ආසයි .😍
3n Ghost nam super ❤❤
නියමයි අක්කාහ් 😘 Tnx හදන්න අමාරුයි කියලා දන්නවා ඒ උනාට සතියට 3 ක් වත් ඔනී 😊
Thank you ❤ apoooo pissu hadei
@@3NGhost 100k yamu 😉
අක්කෙ ප්ලීස් රාල ගුරුන්නාසේගේ කතාවක්❤
මාර ලස්සන කතාවක්.
Thank you ❤
ඔන්න දැන් තමයි මට ලින්ක් එක ආවේ. Mmth ඇහුවා kathawa මරු කියන්න දෙයක් නැහැ. ඔයාගේ හැම කාන්තාවක්ම සුපිරි ❤❤❤
Thank you ❤
අද කතාවනම් සුපිරි❤❤❤
Thank you ❤
Great talent 👍. Hats off to you👏👏👏. Keep it up🫰
Thank you ❤
Thanks නන්ගියා දිග කතාවට 💖💖💖💖💖
ඒ ස්වාමීන් වහන්සේව අර ගමේ පන්සලට වඩම්මවමු❤ nexts chapters
කතාව අහන ගමන් අදත් කතාව සුපිරියක් වගේ බුදු සරනයි ජේසු පිහිටයි අක්කියෝ ඔයාට ආදරෙයි හැමදාම
නරක සිහිනම පෙනේවා 😁
Thank you ❤
@@user-ashi penuna nennam bayatama පිරිත් dagen nida gaththe
ප්රාණ සමාන රාල ගුරුන්නාන්සේ ගේ 1තමයි ඕන ❤️❤️
කතාව අහන්න කලින් ම ඔන්න comment එකක් දාන්න ආවෝ
පැයක් කියලා දැක්කා
ආයේ කියන්න දෙයක් නෑ ඉතිං
මරුවට ම ඇති
ජය වේවා අක්කේ
බුදු සරණයි 🙏🏻🥰
Thank you ❤
සුපිරි කතාව ❤ රාල ගුරුන්නාසේගේ කතාවක් ඕනී ❤️☺️
නියමයි.ඉක්මනට තව එකක් ඔනේ
Kathawa patta maru akke❤❤❤❤❤❤❤ eeth apeee rala gurunnanse thamai ithin oni kathawak dan dannako akkeeeeeee❤❤❤❤❤❤❤
Thank you ❤
පැයකටත් වඩා දිග කතාවක් අරන් ආපු අක්කට අපේ හදපිරි මෙව්ව එක........😎😎
aa ekata mage mewwa eka ❤
❤
@@3NGhost love you akka......💪❤
හැමදාම ඔයාගෙ කතාවක් අහල පිරිත් අහල නිදාගන්න එක දැන් පුරුද්දට ගිහින් දුකකට තියෙන්නෙ ඔක්කොම කතා අහල දැන් කතාවක් දානකම් බලන් ඉන්න වෙනවා🥺තව කතා 2යි තියෙන්නෙ අහන්න
අද පැයටත් වඩා.. හැමදාම මේ විදිහට අහන්න ඕන. අහන්න අහන්න කුතුහලයක් තියෙන්නේ. God bless you නංගී 💐❤️
Kaleka idala balan innawa payaka withara
kathawak ahanna eka Ada ishta una 😢❤
අම්මෝ පැයක කතාවක් දැක්කම තියෙන සතුට🥰
අනේ රාල ගුරැන්නාන්සේගේ කතාවක් ඔනේ...😢😢
කතාව අහන්න කලින් කමේන්ට් බලන්න ආවෙ...අහනවද හෙට උදේ අහනවද කියලා බැලුවෙ...පැයකට වඩා තියෙනවා නේ.......සුපිරි කතාවක් වෙන්න ඇති ..ඔයාගෙ කතා නියමයි ..රාල ගුරුන්නාන්සේ ,මහසෝනා මම ආසම කතා..එහෙනම් අහන්න හදන්නෙ😊😊😊
3N ghost channel is the best ghost story channel in Srilanka❣️❣️❣️🔥
Thank you ❤
Oka ara fm derane barathiita dunnanam iwaraine 😅😅 😅😅😂😂
mona gattat mewa nam eyata ganna wenne nah,, mokada meka liwwe "P Sadhu"@@MadhuahankaAnil
@@3NGhost aka thama mettiye wadinna demme
Me athatama oya dakin a asai haloo apata mara widihata wedila thiyenne oyawa wena Katha chenal thibath aai back karala awurudu ganan prana Katha aha ne mn witharada kotinnma abbebehiweemak oya daki na asai haloo good luck 3n
මම හිතන්නෙ දිගම කතාව මේක.........අම්මෝ අද නම් අහනව නියමෙටම.
හම්මො පැයක් දිග එකක් සුපිරි අක්කියෝ මේකට නම් හෙන මහන්සියක් වෙලා තියනවා ❤ ඒත් සමහරක් අයට ඒ මහන්සිය පෙන්නෙ නැ අක්කෙ ගනන් ගන්න එපා keep it up ❤❤
Thank you ❤
😢අන්තිමට දුකක් දැනුනා❤
ඇත්තටම මහසෝනාව දකින්න අවස්ථාව මට ලැබේවා..😊❤
ඔබගේ මේ ලස්සන උත්සහය ගොඩක් සාර්ථකයි..... ඔබගේ මේ ඉදිරිපත් කිරීමේ හැකියාව මම ගොඩක් අගය කරනවා.
මේවගේ දිගගගගගගගග 😊 රාළ ගුරුනාන්සෙ ගෙ එකක් දෙන්නකො සුදු අක්කේ.........❤❤❤❤❤❤❤❤🎉🎉🎉
ලස්සනයි මැණික පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Niyamai.thawa diga katha ona.❤
කතාව සුපිරී වෙනද වගේම 😌💗 ආදරෙයි 💗❤
Thank you ❤
අනේ අක්කේ රාල ගුරුන්නාන්සේගේ තවත් කතාවක් දාන්නකෝ තරහ නැතුව 😚💖
අදත් නියමයි 💪💪💪💪💪💪💪💪💪💪
Thank you ❤
❤❤❤කතාව අහන ගමන් ලස්සනයි ❤❤❤
Thank you ❤
සුපිරිය්. පැයකටත් වැඩි නේ ❤
Thank you ❤
ඔන්න අක්කෙ බලාපොරොත්තු උන ඒ මොහොත 😌❤ඉහේ මලක් පිපුනා වගේ නොටිෆිකේශන් එක දැක්කම 😁ආව ගමන් බලන්නෙ.මේක නම් ෆිල්ම් එකක් වගේ වෙයි 🥰
❤❤
Kathawa Lassanayi Akke ❤
පරක්කු උනා අහන්න.මෙකනම් මරූ❤
Danma ahanawa onna kathawa ❤❤❤👍👍
අද කතාවත් හරිම ලස්සනයි.ඔයා කතාවත් දානකම් මගබලාගෙන හිටියේ දුව ඔයාට බුදු සරණයි.
Thank you ❤
දැනුමට යමක්.....ස්තූතියි 🙏
මරැ❤
Adath reta kathaw ahna gamn nidgnna puluwan.thnks akkiyoooo ❤️❤️
එනකම් බලාගෙන හිටියේ අදත් පලවෙනි කමෙන්ට් 1 මගෙන්
Thank you ❤
අම්මෝ .......මගේ මැණිකේ කතාව දාලා....Thank you අක්කෝ............. ආඩලෙයි අහස තරම් ❤️❤️❤️❤🥰🥰🥰🥰
Thank you ❤
ඔන්න දැම්ම ..ලස්සනයි කතාව❤❤❤
Thank you ❤
1st
Thank you ❤
අද නම් සුපිරි.දිග කතාවක් දාලා ❤
Welawa wadi wena tharamata thawath asa hithenawa kathawa ahanna. Aniwaryenma supiriyak wenna ona, aye eke dekak na. Thanks Niro 🤝❤
Thank you ❤ Gayan
මෙච්චර කැවීමක් කරලා මෙච්චර මහාන්සියක් වෙලා අපි වෙනුවෙන් කතාවක් ගේනවා මෙයා ඒත් ඇයි අපි කතාව අහලා විතරක් නිකන් ඉන්නෙ??සබ් නොකරපු අයත් කතාව අහනවානේ ඇයි සබ් කරන්නෙ නැත්තෙ?කස්ටියම ලයික් කරලා සෙයා පාරක් දාමු නේද??මෙ චැනල් එකට වටිනා කමක් දෙමු.
අක්ක ආවා ❤️
කියන්න වචන නෑ අක්කා පට්ටයි කතව බයෙත් බෑ තාම අද වහින ගොරවන දවසේ රෑ නිදා ගන්න ගමන් ඇහුවේ 😫😫බයයි අප්පා සුපිරී
Thank you ❤
Adanam maru akke 😍 adareyi ❤️🍃 💪jaya wewa 💪 budusaranayi 🙏
Thank you ❤
අදනම් සුපිරියක්.. පැයකටත් වැඩී.. තෑන්ක් යූ..😊😚😍❤
අදත් කතාව ලස්සනයි ❤😍
Thanks thanks jaya wewa budu saranai. ❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you ❤
සුපිරි අක්කේ කතාව ❤️❤️❤️❤️✨️✨️✨️