හාමුදුරුවෝ | Holman katha | @3N Ghost | Sinhala holman katha | ghost story 259

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ •

  • @3NGhost
    @3NGhost  Рік тому +179

    මේ වගේ වැඩක් කොණ්ඩදෙනියෙ හාමුදුරුවො කරා කියලා මම අහලා තියෙනවා. ඒත් මේ කතාවෙ නම් එහෙම මොකුත් සදහනක් තිබුනෙ නෑ. ඔයාලත් අහලා බලන්නකො.🥰

    • @slmonkey3676
      @slmonkey3676 Рік тому +5

      ❤️✌️

    • @_janidu
      @_janidu Рік тому +5

      රාල දුන්නැ

    • @viduraindrajith
      @viduraindrajith Рік тому +2

      Akke oyge voice eka nm ptta 😊❤

    • @nhsanju7549
      @nhsanju7549 Рік тому +5

      කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ තව කතා ගොඩක් තියනවා..පුලුවන්නම් ටිකක් හොයලා බලන්න..

    • @AshokaSadaruwan-n2v
      @AshokaSadaruwan-n2v Рік тому

      aah eka thama mt me wage kthawak ahla purudui 😊
      lassanaiiii❤❤❤

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 Рік тому +21

    එ වගේ බලගතු විශ්මකර්ම වැඩ කරපු හමුදුරුවරු අපේ ඉතිහාසයේ ඇත්තටම ඉදලා තියෙනවා ❤️❤️ එකටඅද කලේ හමුදුවරු ධනය කුලය මන්නය වෙනුවෙන් නැහෙනවා රටේ ඉන්න හොර තක්කඩින්ට ගොට්ට අල්ලනවා දුකයි 🥺😔😔 මන් කතොලික එ වුනත් මන් මර අදරේයි බුදුදහමට එකත් බුදුහමුදුරුවො පෙන්නපු දහමට ❤️❤️❤️🙏 අදත් බය හිතුනේ නැති වුනට ලස්සන කතවක් අක්කා ❤️🙋 හැමදමත් අපි වෙනුවෙන් කතා ගෙන නිරෝ අක්කාට අපි අදරේයි ❤️❤️🙋

  • @knowledge1st746
    @knowledge1st746 Рік тому +6

    ඇත්තටම කතාව නියමයි අක්කෙ මත් අහලා තියෙනවා කොන්ඩදෙනියේ හාමුදුරුවොත් ඔය වගේම දුම්රියක් නැවැත්තුවා කියලා මම හිතුවෙත් කොන්ඩදෙනිය හාමුදුරුවෝ ගැන කතාවක් කියලා තවත් ඉස්සරහට මේ වගේ කතා ඕනේ ඒ වගේම මහසෝනා ගැන හරි රල ගුරුන්නාන්සේ උන්වහන්සේ ගැන හැරි කතාවක් ඕනේ ❤🎉😊🎉😊

  • @chamira5783
    @chamira5783 Рік тому +5

    Sudu nona ❤😘

  • @m.h.spemachandra3019
    @m.h.spemachandra3019 Рік тому +10

    පට්ටම කතාවක් ලස්සන යි මරු
    ✌🏻👌😊😁

  • @dilanshanishma6084
    @dilanshanishma6084 Рік тому +18

    අදත් සුපිරිම කතාවක් දාලා ඒක හින්දා අද වේලාසනිින්ම අහනවා 🌟🌟
    සුපිරියක් තමා 3n ghost අක්කේ ❤️❤️

    • @3NGhost
      @3NGhost  Рік тому +3

      Thank you ❤ malli

  • @MethviruNimhan-m1f
    @MethviruNimhan-m1f Місяць тому +1

    සුපිරි කතාවක් ❤

  • @isuruakalanka5837
    @isuruakalanka5837 Рік тому +4

    සුපිරී අක්කණ්ඩියෝ... පට්ට ඈ ♥️♥️♥️😍😍

  • @kushanirasanga
    @kushanirasanga Рік тому +6

    මුල්ම comment එක මගෙන් 😊❤ හැමදාම අහනවා අක්කේ 🔥🌼

  • @airanganigamlath4071
    @airanganigamlath4071 Рік тому +4

    දැන් ඔයාගේ කතාවලට ඇබ්බැහි වෙලා එක දවසක් ඔයාගේ කතාවක් ඇහුවේ නැති උනොත් එක වේලක් කෑවේ නෑ වගේ හිතට දැනෙනවා.අද කතාවත් ලස්සනයි බොහොම ස්තූතියි.තෙරුවන් සරණයි

  • @JaaniHJ
    @JaaniHJ Рік тому

    Supiri Kathawa.. Raala gurunahanse ganath ona kathawak
    Thank you

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 Рік тому +28

    මේවගේ කතා අහද්දි රූප රාමු මැවිල පේනවා ඒතරම් දැන් ඇබ්බැහිවෙලා 🤟🤘❤

  • @jeewanthawap1112
    @jeewanthawap1112 Рік тому +5

    අක්කේ..හරීම ලස්සනයි...අනේ plz vempire කතාවක් ගෙන්නකෝ

    • @3NGhost
      @3NGhost  Рік тому +2

      Thank you ❤ labunot dannamko

  • @shehaniomaya3143
    @shehaniomaya3143 Рік тому +7

    වෙනස් කතාවක් ❤😍 කතාව වෙනස් වුණාට අක්කා වෙනදවගේම සුපිරියටම කතාව කිව්වා ❤ 3n ghost හැමදාම best ඉතිං

    • @3NGhost
      @3NGhost  Рік тому

      Thank you ❤ nanga

  • @buddhirathnayake6425
    @buddhirathnayake6425 Рік тому +43

    රාළ ගුරුන්නාන්සේගේ කතාවක් ඕනි ❤❤❤

    • @dilrukshl
      @dilrukshl Рік тому +1

      ඔව් අනේ රාළ ගුරුන්නාන්සේගේ කතා හරිම ලස්සනයි ❤❤❤

  • @lakshanchamara961
    @lakshanchamara961 Рік тому +7

    රාළ ගුරුන්නාන්සෙගෙ කතා ඕන තව 🥺🥺

  • @maliniitaly8860
    @maliniitaly8860 Рік тому +2

    කතාව අහන ගමන් මට හිතුනෙ කොන්ඩදෙනියෙ හාමුදුරැෙවො ගැන වෙන්න අැති කියලා කතාව ලස්සනයි හරිම අාසාවෙන් අහගෙන හිටියෙ එ්ක නෙමෙයි අන්න අර රාල ගොයියව කසාද බන්දලා දුන්නොත් හොදයි මල කරදර යක් රාලව ඉල්ලලා😂😂😂❤ ස්තුතියි නංගියො පරිස්සමෙන් ඉන්න ජයවෙිවා 😘😘

  • @aryauser-rd8qx1ls4o
    @aryauser-rd8qx1ls4o Рік тому +1

    Oyage wada harima talanted. Thaniyama okkoma voices karana eka puduma hakiyawak.

  • @slmaxbro806
    @slmaxbro806 Рік тому +1

    Akki pana oyata godak sthithi me wage kathawak genawata mama harima asai me wage katha walata ❤❤❤❤❤❤ thanks again love you akkiyooooo ❤❤❤❤😊😊😊😊

  • @thiliniayeshika1758
    @thiliniayeshika1758 Рік тому +11

    දැන් නම් 3N Ghost කතාවක් දාන්නේ කොයි වෙලාවෙද කියල බලන් ඉන්නේ 😉 අලුත් කතාවක් දාලා කියල දැක්ක ගමන් ඉතිං කතාව අහනකන් ඉවසිල්ලක් නැහැ 😍 නියමයි අක්කී👍👍 ඔයාගේ කටහඩත් සුපිරි👌👌 තව සුපිරි කතා ඕනි😊

    • @3NGhost
      @3NGhost  Рік тому +1

      Thank you ❤ nanga

  • @RecipeBook.1
    @RecipeBook.1 Рік тому +8

    දකුණේහොල්මන් කතාවක් ගෙන්නකො

  • @Sasiyah_FF
    @Sasiyah_FF Рік тому +2

    දැන් කතාව අහන්නේ....♤❤️

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 3 місяці тому

    මෙි.කතාව.කොන්ඩදෙනියෙ.හාමුදුරුවන් ගෙ.ඔබතුමිය.යසඅගේට.රසවත්ව.එයඉදිරිපත්.කලා.එය.අසා.සිටිමට.හරිම.මිහිරියි.බුදුසරනයි

  • @lakshanfernand1128
    @lakshanfernand1128 Рік тому +2

    Ayyo mata raalawa ona. raala gana kathawak onamai❤️

  • @dedunugimhani071
    @dedunugimhani071 Рік тому +2

    Ahala..thiyenwa oya kathawa💗💗

  • @dammikadeepal
    @dammikadeepal Рік тому +2

    Adare❤ pana.supire

  • @armyboysl5459
    @armyboysl5459 Рік тому +4

    1st comment...❤ supima akke❤

  • @maleeshaanjana971
    @maleeshaanjana971 Рік тому +1

    අම්මෝ සුපිරි කතාවක් අක්කේ ඉක්මනින් තාව කතාවක් ඕනේ ආදලේයි ඇ ❤️😍😘😘😘.... හැමදම කතා කියලා දෙනෝ නේ අපිට ❤️🌻🥺

  • @senith1239
    @senith1239 Рік тому +1

    . ලස්සන.කතාව.නංගියා.
    මම.ආසාවෙන්.ඇහුවා
    ඔයාට.බුධු.සරණයි.🙏🙏🙏😘😍

  • @binush46
    @binush46 Рік тому +2

    ලස්සනයි kathawa ❤❤❤❤💕💘💕💘💕😘😘😘😘

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 Рік тому +1

    Dan godak welawata katha ahanna pramada wenawa..namuth kohomahari ahanawa me kathawath lassanai nangi. Subapathanawa 🥰🥰❤❤🙏🙏

  • @Anju-je4sm
    @Anju-je4sm Рік тому +2

    Akke...danna suniyam dewathaun wahansee gena❤❤❤😊

  • @ruwanthiprasadani2297
    @ruwanthiprasadani2297 Рік тому +2

    වෙනද වාගේ ම අදත් කතාව ලස්සනයි සුදු අක්කේ .අනිත් කතාවත් මේ වාගේ ම ඉක්මනට ඕනේ .බුදුසරණයි අක්කේ .

  • @kapilaupananda7334
    @kapilaupananda7334 Рік тому +2

    ලොක ප්‍රරසිද්ද අපේ කරම්බාවේ සීලරතන ගුරු හාමුදුරුවෝ (කොන්ඩ දෙනියේ හාමුදුරුවෝ )තමයි ඔය වගේ වැඩ කොරලා තීන්නේ අපේ ගුරු ඇදුරු තුමන්ලා ඔය වගේ දේවල් කියලා තියේ.කොහොම උනත් අදත් කතාව බොහොම අගෙයි .ජයෙන් ජය වේවා !!! ඔඩ්ඩ් යක්ශ දේවතාවා .රීරි පිල්ලි ගොඩ පාලු කොඩ් ව්න වගේ කතාත් බොහෝ ලස්සනයි .

  • @kalpamadushan9181
    @kalpamadushan9181 Рік тому +2

    මරු👌

  • @kavindajayashan847
    @kavindajayashan847 Рік тому +10

    මේක ඇත්ත කතාවක්..අපෙ පැත්තේ උන සිදුවීමක්..මහව..අපි..👉😎

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 Рік тому +3

    කතාව ඉතින් හැමදාම වගේම ලස්සනයි ඔය ලස්සන කටහඬින් මොනවා කියුවත් මම අහන්න ආසයි

  • @jayanthijayanthi9446
    @jayanthijayanthi9446 Рік тому

    ❤️❤️❤️.ලස්සනයි බුදු සරනයි

  • @iamkaviyah
    @iamkaviyah 5 місяців тому

    කතරගම දෙවි හාමුදුරුවෝ සම්බන්ධ කතාවක් අහන්න ආසයි 😊❤

  • @thiwankalaksitha2370
    @thiwankalaksitha2370 Рік тому +2

    ඒක මරු අක්කෙ අදරෙයි.ජයවේවා.❤️❤️❤️❤️❤️

  • @jeewanikauhalaya6734
    @jeewanikauhalaya6734 Рік тому

    ලස්සනයි සුපිරි

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Рік тому +2

    3N kelleee😍😍 Ekath👌

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 Рік тому +5

    රාළ මාමාගේ නල දත් දෙක වැටී අහවර වෙනකං අපිට උන්දෑගේ හපන්කම් ගැන තවා කථා ඕනෑ නගා ඕං තරහා ගන්න අවසර නෑ එහෙමෙයි😂😂😂❤❤

  • @janakakasthuri3850
    @janakakasthuri3850 3 місяці тому

    කතාව නියමයි...👍👍👍👍👍👍

  • @Kaviya-d6w
    @Kaviya-d6w Рік тому +3

    Lassanai manika💞

  • @sanjujay.1465
    @sanjujay.1465 Рік тому +5

    කොන්ඩදෙණියෙ හාමුදුරුවන්ගෙ කතාවක්..ඒත් වෙනස් ටිකක්..🙏🙏🙏
    සමහරු කියලා තියනව ලියන භාශාවෙන් මේ අක්කා කතාව කියනවා මේකෙ කියල..මම හිතන්නෙ ඉතින් ඒක අක්කගෙ වරදක් නෙවෙයි..කතාව ලියන කෙනා තමයි වරදක් කරන්නෙ එතන..ලියන කෙනා දැන ගන්න ඕනා..මේකේ ඉන්නෙ පාථකයෝ නෙවෙයි ශ්‍රාවකයෝ ඒ කියන්නෙ කතාව අහගෙන රස විදින අය කියල.. මේ කතාව අහලා..."" පී සදූ" ගෙ කතාවක් ඇහුවාම ඒක සුපිරියටම තේරෙනව..මොකද පී සදූ කියන කෙනාගෙ කතාවලට මේ අක්කා අපූරුවට පණ දෙනවා..ඇස් ඉස්සරහා අපිට ඒ කතා මැවෙනවා..පී සදුගෙ කතාවකට අක්කගෙ හඩ කියන්නෙ තනිකරම පිස්සුවක්.😍😍😍😍.. මම හිතන්නෙ කතා ලියලා අක්කාට එවන අය මේක තේරුම් ගනීවී........

    • @3NGhost
      @3NGhost  Рік тому +1

      Thank you ❤ malli,,, oya kiyapude hariyatama hari,, eth katawath eka terenne nahane

  • @Shenal6317
    @Shenal6317 Рік тому +6

    Akki සෙදුගෙ තව කතාවක් දෙන්නකො 😊😢

  • @nishaya1984
    @nishaya1984 Рік тому

    මාත් හරිම කැමතියි මේ වගේ කථා වලට.. ❤️

  • @AnushHerath
    @AnushHerath Рік тому +6

    රාළ ගුරුන්නාන්සෙව ගොඩක් මතක් වෙනවා ☹️☹️☹️ කතාවක්... 🥺

  • @iamatr
    @iamatr Рік тому +1

    මරු කතාව අක්කෙ ❤❤ බුදු සරණයි

  • @shubashini373
    @shubashini373 Рік тому +1

    Essara.myewagye.katha
    Reydiyowala.ahanawa
    A ....Athithaya.mathakuna
    Budusaranye

  • @dilrukshifernando4976
    @dilrukshifernando4976 Рік тому

    පහුගිය දවස් ටිකේ කතා ටික අහන්න බැරි උනා අක්කියෝ ඔක්කෝම අද ඇහුවා ලස්සනයි බුදු සරනයි ඔයාට ආදරෙයි අක්කියෝ පරිස්සමෙන් ඉන්න

  • @AmalshaBabi
    @AmalshaBabi Рік тому +3

    අම්මෝ අක්කි පලවෙනි ලයික් එකයි, කමෙන්ට් එකයි මගෙන් 😍❤😚

  • @laylakaram5007
    @laylakaram5007 Рік тому +3

    ස්තුතියි 3 N තෙරුවන් සරණයි ❤

    • @3NGhost
      @3NGhost  Рік тому

      Thank you ❤ laylo

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 Рік тому

    අදත් කතාව ලස්සනයි හොදේ 😓😓😓

  • @sensomask225
    @sensomask225 Рік тому +13

    අක්කගෙ කතාවක් එනකන් මගබලන් හිටියා❤️

  • @dammidammi4846
    @dammidammi4846 Рік тому +2

    Hodai hodai kathawak dala oya

  • @shanikaanatehami1590
    @shanikaanatehami1590 Рік тому +7

    රාළ ගුරු න් නන්සෙගෙ කතාවක් දන්න❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @janithacosta
    @janithacosta Рік тому +7

    මේ කතාව කොණ්ඩදෙණිය හාමුදුරුවන්ග කතාවක් ,හරිම ලස්සනයි 🙏

  • @pasindurukshan3124
    @pasindurukshan3124 Рік тому +7

    අපේ කොන්ඩදෙනියේ හාමුදුරුවෝ තමා යාපහුව ස්ටේෂන් එක හැදුනෙ එදා ඉදන් හැබැයි ඒ කතාව මීට වඩා ටිකක් වෙනස් 👋👍❤️

  • @anonymoussrpy5610
    @anonymoussrpy5610 Рік тому +1

    Supiri akkige katha lasana katahadak

  • @mahin1694
    @mahin1694 Рік тому +2

    Mama ගොඩක් කල් ඉදන් අහන්නේ ඔයාගේ කතා අහන්න asai oya කියන විදිහට

  • @kumare7090
    @kumare7090 Рік тому +2

    ලස්සනයි තෙරුවන් සරණයි

  • @DanushkaLakmal-ei6le
    @DanushkaLakmal-ei6le 3 місяці тому

    ඒ කතාව හරිම ලස්සනයි ඒවගේ එකක් ආයෙ ඔනී ❤❤

    • @3NGhost
      @3NGhost  3 місяці тому

      ua-cam.com/video/IEZLO_3UPJI/v-deo.html

  • @SasinduBawantha-mh4ln
    @SasinduBawantha-mh4ln Рік тому +2

    සුපිරි යක් තමා ❤❤

  • @AkashDissanayake
    @AkashDissanayake Рік тому +7

    නොවරදවාම අහනව ඔයාගෙ කතා අක්කේ...එකක් වත් මගහරින්නෙ නෑ...අදත් මරු...❤️💞

  • @chethiyaakalanka7148
    @chethiyaakalanka7148 Рік тому +1

    ඔන්න අක්කියෝ උදෙන්ම ආවා කතාව අහන්න ඊයෙ අහන්න බැරි වුණා

    • @3NGhost
      @3NGhost  Рік тому

      ha Thank you ❤ malli

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 Рік тому +7

    කලවම් සත්තු තවමත් 518 වසරක් මුළුල්ලේම නොපෙන්නුවාට ඔය භය එක්ක තමයි ලෝකේ කොතන හිටියත් ජිවත් වෙන්නේ 😂😂😂😂😂😂

  • @asufernandez2269
    @asufernandez2269 Рік тому +5

    අදත් කතාව නියමයි අක්කෙ ❤👍

  • @asankasilva7495
    @asankasilva7495 11 місяців тому

    අදත් ලස්සනයි සුදු මැණික ❤️❤️❤️❤️❤️❤️😘😍🤗

  • @a-v-i-y-a1185
    @a-v-i-y-a1185 Рік тому +6

    කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ කතාව නේද මේ මන් අහලා තීනෝ සුපිරි❤

  • @surangamadampe8925
    @surangamadampe8925 Рік тому +1

    ඔයාගෙ කතා නම් සුපිරි ..ජය වෙවා .තෙරුවන් සරනයි

  • @amilagg6104
    @amilagg6104 Рік тому +2

    ආදරෙයි මං හැමදාමත් මේ වගේ කතා කියනවට

  • @nilukanilmini1456
    @nilukanilmini1456 Рік тому +1

    ලස්සනයි❤❤❤❤

  • @k.d659
    @k.d659 Рік тому +4

    කොණ්ඩදෙනිය හාමුදුරුවන් ගේ කතාව වගේමයි😊👍

  • @ShankaLakmali
    @ShankaLakmali Рік тому +2

    ලස්සන කතාවක්🎉

  • @upekshadewthilini2781
    @upekshadewthilini2781 Рік тому +2

    ලස්සනයි අක්කියො❤️‍🔥

  • @sameerapriyadarshana9106
    @sameerapriyadarshana9106 Рік тому +2

    කතාවක් දානකන් බලාන හිටියෙ අදත් සුපිරි

  • @charithbro3852
    @charithbro3852 Рік тому

    මේ තරං හැකියාවක් තියන නිවෙදිකාවක් දවසක රැපවාහිනයක හොද තැනකට යනවමිස් ජයෙන් ජයම වේවා❤❤❤පුදුම හැකියාවක්

    • @3NGhost
      @3NGhost  Рік тому

      bohoma sthuthiy. eth api wage ayata ewage tana den na

  • @tharukanawarathne-qi9se
    @tharukanawarathne-qi9se Рік тому

    Supiri akka 0:24

  • @kavindutheekshana1500
    @kavindutheekshana1500 Рік тому +4

    සතියට එක ගානේවත් vidio ඕනි අක්කී 🥰👻🤍

  • @asankarajakaruna4793
    @asankarajakaruna4793 Рік тому +1

    Maruu❤😊

  • @films1099
    @films1099 Рік тому

    මේ කතාව ඇත්ත එකක්.මොකද මේ හාමුදුරුවො අපේ පැත්තෙ. කොන්ඩදෙණියේ හාමුදුරුවෝ ගැන කියන්නෙ. මේ හාමුදුරුවො යක්ෂයන්ගෙ වැඩ අරගෙන මිනිස්සුන්ට උදව් කරා. මංතර බලෙන් මිනිස්සු ගොඩක් මිනිස්සුන්ට උදව් කරා. අහංකාරයන්ගෙ අහංකාර කම නැති කරා. මං කැමති මේ හාමුදුරුවන්ට😊

  • @janakadesilva4253
    @janakadesilva4253 Рік тому +2

    හරිම සෝයි කතාව

  • @akilajayawardena7090
    @akilajayawardena7090 Рік тому +1

    සුපිරි

  • @artgallery915
    @artgallery915 Рік тому +1

    Oyage katha okkoma supiri ❤

  • @mahindawickramasinha974
    @mahindawickramasinha974 Рік тому +2

    අක්කි අදත් අවා කතාව ක් අහන්න ඔයගෙ ලස්සන යි අදරෙයි හමදාම
    අක්කි ට බුදු සරනයි ❤❤😍😍😍

  • @mekalabandara4808
    @mekalabandara4808 Рік тому +1

    කාගෙ ද මේ ලස්සන කටහඩ එයා ලස්සනට මේ කතා විග්‍රහ කරනවා...🥰

  • @SadaliAmaya-s5g
    @SadaliAmaya-s5g Рік тому +1

    Konda deniye හාමුදුරුවෝන්ගෙ කතාවක් ගෙනාවනම් හොදයි තව එකක්....එ වගෙම රාල ගුරැන්නාන්සෙගෙ කතාවක් ....❤❤❤

  • @roshanwickramaarachchi3337
    @roshanwickramaarachchi3337 Рік тому +3

    දාපු ගමං 😍

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 Рік тому +6

    මන් ආසම ගැhanu කටහඬ .හරිම ලස්සනයි .බුදු සරණයි .

  • @dilshanmadusanka742
    @dilshanmadusanka742 Рік тому +2

    නියමයි මේවගේ මන්තර ඒවත් 😁❤️

  • @s.pjayawansha7011
    @s.pjayawansha7011 Рік тому +2

    Comment dala kathawa ahana set eka ko😊😊👍👍❤️❤️

  • @NewOppo-hx5kl
    @NewOppo-hx5kl Рік тому

    Lassanai akke

  • @chaturasenadeera7340
    @chaturasenadeera7340 Рік тому +4

    බලාපොරොත්තු වෙන් හිටපු කතාවක් ❤❤

  • @ironyasantha7916
    @ironyasantha7916 Рік тому +2

    ❤❤❤❤Lassanai godak

  • @JanakaJanaka-dl2tl
    @JanakaJanaka-dl2tl Рік тому +1

    Akke raala gurunnasege kathawak one. Ane ape hare asawen ahanne oyage katha. Plz raala gurunnasege kathawak one.

  • @pradeepsaman265
    @pradeepsaman265 Рік тому +2

    Ahana gaman kohomat supiri oyagea khta

  • @priyanthasirivimala4788
    @priyanthasirivimala4788 Рік тому +2

    🌹මරු අක්කා අද කතාවත්

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 місяців тому

    ඒකනම් මරැ ...