උසට කේක් එකක් හදාගන්න හරිම විදිහ How to Make a Tall Cake | Dil Foods

Поділитися
Вставка

КОМЕНТАРІ • 250

  • @DilFoods
    @DilFoods  2 роки тому +14

    Cream Of TarTar නැතිනම් දෙහි බිංදු දෙකක් පමණ එකතු කරන්න.බිත්තර සුදු මද බීට් කල පසු යටට වතුර ගතිය වගේ බැහැලා තියෙනවනම් ඒක කේක් එකට එකතු කරන්න එපා

    • @malshishivanthika2354
      @malshishivanthika2354 2 роки тому +1

      Ai akke ekata hethuwa

    • @upulipoornima5666
      @upulipoornima5666 Рік тому

      Eka thawa tikak watgura gathiya neti wenakal beet karala danawada

    • @p.k.cmadhushani8463
      @p.k.cmadhushani8463 Рік тому

      Chefju

    • @b.k.batagoda839
      @b.k.batagoda839 Рік тому +1

      එහෙම උනාම මොකද කරන්නේ මිස්

    • @DilFoods
      @DilFoods  Рік тому

      @@upulipoornima5666 නෑ එහෙම කරන්න බෑ.වතුර ටික අයින් කරලා අනිත් පෙන කොටස විතරයි එකතු කරගන්නේ

  • @nayaniwickramasinghe6658
    @nayaniwickramasinghe6658 2 роки тому +6

    බටර් කේක් එක මට වෙලාවකට හරියනවා...වෙලාවකට වරදිනවා...මේ විදියට අද හැදුවා... මම හදපු හොඳම soft ම රසම බටර් කේක් එක... Thank you so much dear 🥰😍😘

    • @DilFoods
      @DilFoods  2 роки тому

      Thank you dr comment ekata... Thawath cake recipe godak enawa issarahata. Digatama redila inna..

  • @devinjayapathma6502
    @devinjayapathma6502 Рік тому +1

    බොහොම ස්තූතියි ඔබතුමියට නිවැරදිව උගන්වනවාට. හැමදාම කේක් එක වැරදුනා නමුත් ඔබතුමියගේ වීඩියෝ එකට අනුව හදාගත්ත කේක් එක ලස්සනටම තිබුණා. Thank you very much for the best cake tutoring ❤

  • @දේදුනු-ස4ග
    @දේදුනු-ස4ග Місяць тому +1

    නියමයි.හොදට කියල දෙනව.මාත් හදනව❤❤❤❤

    • @DilFoods
      @DilFoods  Місяць тому

      Thank you ❤️

  • @hasinisameeksha4058
    @hasinisameeksha4058 Рік тому

    මට youtube එකේ හමුවුනු හොදම recipe එක❤.speed එකයි වෙලාවයි කිසිම කෙනෙක් කියල දෙන්නෑ.ඔයාට පින්❤

  • @sujithpriyantha1023
    @sujithpriyantha1023 Рік тому +2

    මිස් කියපු විදිහටම කේක් එක හදාගත්තා.ඇත්තටම උසට,පෙනුමට,රසට කේක් එක හදාගන්න පුළුවන් උනා.ගොඩාක් ස්තූතියි මිස්..🙏🙏

  • @nadeekapriyadarshani4385
    @nadeekapriyadarshani4385 Рік тому +1

    Thank you පැහැදිලිව කියලා දුන්නා

  • @nadeekapriyadarshani4385
    @nadeekapriyadarshani4385 Рік тому

    Butter cake එක රසට තිබ්බා thank you miss උස hodatama tibba apita icing recepi ekath kiyala denna පුළුවන් dha video ekak

    • @DilFoods
      @DilFoods  Рік тому

      Thank you ❤️. කියලා දෙන්නම් ඩියර්

  • @imalkasachithriwickramasoo4304
    @imalkasachithriwickramasoo4304 2 роки тому +1

    Cake එක ඇත්තටම රසයි.. හොදට හරිගියා.. Thank you.. 👍🏽💐

    • @DilFoods
      @DilFoods  2 роки тому

      comment ekata thank you dr... ❤️

  • @chandrikaserasinghe2300
    @chandrikaserasinghe2300 5 місяців тому

    ගොඩක් ස්තුතියි හුඟාක් පැහැදිලිව කියලා දුන්නා

  • @nadeeshapiyumali9185
    @nadeeshapiyumali9185 3 дні тому

    ඟුරු මුශ්ටිය කියල එකක් නෑනෙ.... කේක් හදන අයගාව තියන ඒක නැතිව ලොබ නැතිව උගන්වනවට පින්....❤❤❤

    • @DilFoods
      @DilFoods  2 дні тому

      Thank you 🙏❤️

  • @nisansaladayananda3049
    @nisansaladayananda3049 2 роки тому +1

    ගොඩාක් ස්තූති ඔයාට හොඳට කියලා දෙනවා.මමත් හදන්නෙ මෙහෙම හැබැයි මං cream of tarta නම් දැම්මේ නෑ.මගේ cake එකේ කුඩු හැලෙනවා වගේ ඇයි එහෙම වෙන්නේ

    • @DilFoods
      @DilFoods  2 роки тому

      meka sponge cake method eka nisai ehema wenne.anith eka cake eka bake wela wedi unamath wenawa.samahara cake tray nisath wenawa. kiri piti danna aniwaryen.nethnm fresh milk hari danna.

  • @SheshikaMallawarachchi
    @SheshikaMallawarachchi Рік тому

    අපේ මිස්ගේ වැඩ කොහොමත් සුපිරි 👍👍

  • @tututv4732
    @tututv4732 11 місяців тому

    Thanks nangi godak watinava❤

  • @upekshabandara4763
    @upekshabandara4763 8 місяців тому +1

    අනේ ඔයාට ගොඩක් ස්තුතියි.නියම ගානට කෙක් එක ආවා😊😊😋රරරරසයි.රවුම්‍ කෙක් එකක් 1k වෙන්න හැදුවේ‍.මට දැනගන්න පුලුවන්ද 1k කේක් එකකට අයිසින් කරන්නේ කොහොමද කියලා.

    • @DilFoods
      @DilFoods  8 місяців тому +1

      අයිසින් කරන විදිහ වීඩීයෝ එකකින් ගේන්නම් අනිවාර්යයෙන්ම.. Type කරලා පැහැදිලි කරන්න අමාරුයි 🙏

  • @IreshaMadhuwanthi-cr7oh
    @IreshaMadhuwanthi-cr7oh Рік тому

    Harima. Lassanata. Single. Point. Eke edanma. Kiyala. Denawa. Mama. Balapu. Hodama. Vedio. Ekk.

  • @randi2003
    @randi2003 11 місяців тому

    Thank you Ms for the recipe... Mata cornflour piti valata ekathu karana reason eka kiyanna puluvanda ms ? Thanks

    • @DilFoods
      @DilFoods  8 місяців тому

      කේක් එක සොෆ්ට් කරගන්න පුලුවන්. ඒ වගේම පාන්පිටි ගන්න කෙනෙකුට ඒක වැදගත්

  • @ruvinisiriwardhane4646
    @ruvinisiriwardhane4646 8 місяців тому

    Mis oven themometer ekak kochchara kal pawichchi karanna puluwan da

    • @DilFoods
      @DilFoods  8 місяців тому

      ඕනේ තරම් කාලයක් පුලුවන්

  • @janiweerasinghe8420
    @janiweerasinghe8420 2 роки тому

    Thank you so much
    .good method .theruwan saranai .

  • @gihanijayasundara9667
    @gihanijayasundara9667 Рік тому

    Thank you for the correct details ❤

  • @dineshachathurangani472
    @dineshachathurangani472 Рік тому +1

    Oya gaththa cake tray eka agal keeyada

  • @eshaniranasinghe1120
    @eshaniranasinghe1120 7 місяців тому +1

    Ane mis mge ribbon cake eka godk usa adui aid ehm wenne.anith cake nm aulk nh hamdama ribbon cake eka usin godk adui.

    • @DilFoods
      @DilFoods  7 місяців тому

      ඔයා කොහොමද හදන්නේ කියලා කියන්න ඩියර් .. එකම තැටියෙද.. තැටි දෙකක දාලද??

  • @UdithaPriyadarshana
    @UdithaPriyadarshana 8 місяців тому

    Ane mis mage බිත්තර sudumada e wage pipila awe na වතුර wage .ai e.cake eka හරියන්නේ nati weida.

    • @DilFoods
      @DilFoods  8 місяців тому

      ඔයා කලින් සුදුමද බීට් කරලද තිබ්බේ.. වතුර ගතිය අයින් කරලා දාගන්න ඕනේ. හොදට පුලුවන් වගේ වෙන්න ආවේ නැත්නනම් කහමද කලවම් වෙලා හෝ ගත්ත භාජනයේ හෝ බීටර් එකේ වතුර හෝ තෙල් තිබිලා වෙන්න පුලුවන්.

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 2 роки тому

    Dakina lassana kaawamat ati ,oya wageyma cake akath hare lassanata pahadelawa hadala pennuwa godak watenawa manikey

  • @csak346
    @csak346 2 роки тому +1

    Miss 6trye ehakata me cake eka 500g gane 4sarekata oven ekata dammata kamak ndda.eka parakata. Eka 500g cake ekak dala.ove ekata ithur cake batter mix eka wahala arna thibbata kamak ndda.

    • @DilFoods
      @DilFoods  2 роки тому

      Epa. Batter eka eka para hadala thiyala ehema karanna epa. mkd baking powder demmata passe eka active wenawa. seren sere demmoth cake eka pipenne nethi wenawa. awashya welawatama hadala gannna

  • @sewwandhimunasingha2607
    @sewwandhimunasingha2607 2 роки тому +1

    Mama 9*9tray eke 180 thama winadi 45k bake kala.eth mada amui. Ai a

  • @teklanimali4080
    @teklanimali4080 Рік тому

    නියමයිනෙ

  • @sampath6581
    @sampath6581 11 місяців тому

    හරි

  • @achalasworld4838
    @achalasworld4838 2 роки тому

    Oyata godaaaaaak sthuthiy. Mokada man langa me Hama dema thibilath kawadawath usata cake eka hadaganna Bari Una. E vagema ikmanata thel gathiya awa. Rasa vitharai thibune. Dan hadala balannako oyage vidihata. Anika b hive ) magarin use karoth texture eka venas venawada?

  • @sagarikachathurangani2342
    @sagarikachathurangani2342 17 днів тому

    Oya cake thatiya agal kiyada mis

    • @DilFoods
      @DilFoods  17 днів тому +1

      අගල් 8*8

  • @eshankaperera7999
    @eshankaperera7999 2 роки тому +1

    Wow..miss..maru...😍🙏😘😘

  • @shanthawimalasooriya5565
    @shanthawimalasooriya5565 8 місяців тому +1

    Puthe oyage mixer eka jathiya mokadda. Eke boal eka karakawenawada

    • @DilFoods
      @DilFoods  8 місяців тому

      innovex ඔව් කරකැවෙනවා..

  • @shriyanikottagoda4030
    @shriyanikottagoda4030 Рік тому

    Miss mage oven eke timing tiyanna ba..temporage eka witarai tiyanna puluwan..oven eke mention karala tiyenawa cake bake wenna 220c 30 sec kiyala.kohomada ethakota preheat karanne..

    • @DilFoods
      @DilFoods  Рік тому

      ඔයා විනාඩි දහයකට කලින් අවන් එක ඔන් කරලා විනාඩි 40කට තියලා බලන්න ඩියර්

    • @shriyanikottagoda4030
      @shriyanikottagoda4030 Рік тому

      @@DilFoods timing tiyanna function ekak nane...heating function eka witarai tiyenne

  • @dilshnerangadilshneranga6895
    @dilshnerangadilshneranga6895 2 роки тому

    Miss palala agal 8i diga agal 12 cake tray ekata kg kiyak danna puluwanda

  • @rushadharushi9295
    @rushadharushi9295 2 роки тому

    Ane maath me vidihata hadhuwa harima soft ekata aawa
    Tikak usath vadiyen thibuna
    Mata hoda beater ekak ganna oni
    Mokadda oya use karana beater eka

    • @DilFoods
      @DilFoods  2 роки тому

      Thank you ❤️.. mama abans beater ekak use karanne.

  • @User_95087
    @User_95087 Рік тому

    500g cake ekak e kynne meken bagayak aran hadanawanm ganna one tray size eka kiyada???

  • @ChamikaMadurangi-b2y
    @ChamikaMadurangi-b2y 7 місяців тому

    Ane mis mama hadana kek l usa enneth ne,kek l sopt gathiya wediwela kenna balanawa ane mis mata ehema wenne ei kiyannako,

    • @DilFoods
      @DilFoods  7 місяців тому

      ඕවර් බීට් වෙලා. ඕවර් බීට් උනාම ඔය ගැටලු දෙකම එනවා..

  • @nilminirasika3052
    @nilminirasika3052 10 місяців тому

    Piti kiri onimad

  • @ranshizjayasinghe736
    @ranshizjayasinghe736 Рік тому

    Meka sponge cake method ekata hadana nisa ikmanin mudu wenne nadda miss ?

  • @dhanushkasampath996
    @dhanushkasampath996 7 місяців тому

    Freeeheat wenna සෙල්සියස් අංශක කියටද .උඩ යට දෙකම එකපාර විනාඩි 45ක් දැම්මම ගානට තැම්බෙනවද.

    • @DilFoods
      @DilFoods  7 місяців тому +1

      හැම අවන් එකේම එකම උශ්ණත්වය නෑ ඩියර්.. ඔයාගේ අවන් එකේ උශ්ණත්වය ඔයා අදුරගන්න ඕනේ. උශ්ණත්වය සහ කාලය මේ දෙකම වෙනස් වෙන්න පුලුවන්.. උඩ අයට එලිමන්ට්ස් දෙකම දාලා තමයි බේක් කරන්න ඕනේ..

  • @maryantony6117
    @maryantony6117 2 місяці тому

    බිත්තර සුදු මදය සමග දැම්ම ක්‍රීම් වර්ගය ගැන පැහැදිලි මදි මිස් කරුනාකර ඒ පැකට් එකෙ පින්තූරය දානවද

    • @DilFoods
      @DilFoods  2 місяці тому +1

      Cream වර්ගයක් නෙමේ ඒක.. cream of Tartar කේක් බඩු කඩවල ගන්න තියෙනවා..

  • @දේදුනු-ස4ග
    @දේදුනු-ස4ග Місяць тому

    චොක්ලට් කේක් හදන හැටිත් කරන්න මිස්

    • @DilFoods
      @DilFoods  Місяць тому

      වීඩියෝ එක දාලා තියෙන්නේ ඩියර්.. ඉදිරියට තවත් ක්‍රමයකට කියලා දෙනවා..

  • @sifanifathima976
    @sifanifathima976 Місяць тому

    Baking powder gram walin keeyada?

  • @HerathmudiyanseUdayangani
    @HerathmudiyanseUdayangani Місяць тому

    Cake eka medin udata issila pelenne ai mis

    • @DilFoods
      @DilFoods  Місяць тому

      තැටියේ ප්‍රමානය මදි උනාම හෝ එහෙම නැත්නම් තැටිය උඩ එලිමන්ට් එකට ලග වැඩ උනාම,නැත්නම් උශ්ණත්වය බලපානවා..

  • @dasunikavindya2609
    @dasunikavindya2609 Рік тому

    Miz 1kg tray eke usa kiyada

  • @umeshsandeep3635
    @umeshsandeep3635 Місяць тому

    Tathiye size kiyanna mis

    • @DilFoods
      @DilFoods  Місяць тому

      අගල් 8*8

  • @dilshanidissnayake4563
    @dilshanidissnayake4563 2 роки тому +2

    Yummyy❤️❤️❤️❤️

  • @isuruchamara8520
    @isuruchamara8520 2 роки тому

    Ane cake eka usata ganna widiyai aisin karana widiyai Kiya denna ko

    • @DilFoods
      @DilFoods  2 роки тому

      usata me widihata hadanna

  • @NilushaNilmini-e7d
    @NilushaNilmini-e7d 4 місяці тому

    මිස් බිත්තර සුදුමදයි කහ මදයි වෙනම දාගන්නේ ඇයි කියල දෙන්න්කො.❤

    • @DilFoods
      @DilFoods  4 місяці тому

      ඔයාට කේක් එකට උසක් අවශ්‍යනම් කහමද සුදුමද වෙනකර ගැනීමෙන් ඒක කරගන්න පුලුවන්. එහෙම නැතුව උනත් කේක් එකක උස ගන්න පුලුවන් මේ එක ක්‍රමයක්..

  • @twinsyoutubechannel5029
    @twinsyoutubechannel5029 2 роки тому +2

    Well done sis ❤🥰

  • @ChamikaMadurangi-b2y
    @ChamikaMadurangi-b2y 7 місяців тому

    Mama hada batar kek l sopt l ta enawa eth kek l usa enne,

    • @DilFoods
      @DilFoods  7 місяців тому

      මේ විදිහටද හදන්නේ.. මේ විදිහට හදලා බලන්න.

  • @div3413
    @div3413 2 роки тому +3

    උසට ගන්න් හැටි කියලා දුන්නට ගොඩාක් තෑන්ක්ස් 😍 මිස් මගෙත් අබාන්ස් එකේ අවන් එකක් තියෙන්නේ... යටම රැක් එකේ 150° ට විනාඩි 45° තිබ්බාම හරිද ??? කප් කේක් හදන විදියට අනිවාර්යයෙන් ඕනි මිස්... බලන් ඉන්නවා අපී අලුත් විඩියෝ එකක් එනක්ම්..ම්😍

    • @DilFoods
      @DilFoods  2 роки тому

      abans unath oven eken oven ekata wenas wenawa. oyama thama eka balanna one dr hariyatama. video ekak dannm

    • @tharushithathsarani2270
      @tharushithathsarani2270 2 роки тому

      165 ට විනාඩි 45ක් තියන්න මගෙත් අබාන්ස්

  • @samadhianuradha5051
    @samadhianuradha5051 Рік тому

    Miss oya tray eke size eka kiyada oven eka 2kg da

    • @DilFoods
      @DilFoods  Рік тому

      අවන් එක 1.5kg Tray Size 1kg [8*8]

  • @nipunisadamali914
    @nipunisadamali914 2 роки тому

    Crem of tartar යි bekin powder deka ekathu kara kiyala agunayak nada

    • @DilFoods
      @DilFoods  2 роки тому

      cream of tartar kiyanne biththara ikmanin hodata beat wenna dana deyak.. baking soda neme. api butter cake pipenna danne baking powder witharai. cream of tartar eken balapemak wenne ne..

  • @SachiniChathurika-qn9cm
    @SachiniChathurika-qn9cm 6 місяців тому

    Thank you mis

  • @sandamalipksd1077
    @sandamalipksd1077 Рік тому

    Mehema hadiwama biththara gada en nadda

  • @nipunisadamali914
    @nipunisadamali914 2 роки тому

    Ai mis pan piti mesa hadi 2k ain karala corn flour mesa hadi 2k danna kiyanne

    • @nipunisadamali914
      @nipunisadamali914 2 роки тому

      Ehema dammama mokakda wenasa

    • @DilFoods
      @DilFoods  2 роки тому

      oya pan piti use karanawanm thama dr ehema danna one. mokada piti warga deka wenas.. soft wenna daganne. cake piti use karanawanm awashya ne..

    • @nipunisadamali914
      @nipunisadamali914 2 роки тому

      Thanks mis

  • @leeza_p
    @leeza_p 7 місяців тому

    Ay cornflour add karanne

    • @DilFoods
      @DilFoods  7 місяців тому

      කේක් එක සොෆ්ට් වෙන්න

  • @MudithaSwarnamali-we2wx
    @MudithaSwarnamali-we2wx 3 місяці тому

    දෙහි බිංදු හෝ ක්‍රීම් ටාටා එකතු කිරීමට හේතුව මොකක්ද

    • @DilFoods
      @DilFoods  3 місяці тому

      බිත්තර සුදුමද හොදින් ඉක්මනින් බීට් කරගන්න පුලුවන්..

  • @HansaniGamage-i5n
    @HansaniGamage-i5n Місяць тому

    මිස් මම කොහොම කේක් හැදුවත් කේක් එක උසට එන්නෙ නෑනේ ඇයි ඒ.මේ විදියටත් හදලා බැලුවා ඒත් batter එක දාන උසට විතරයි පිපෙන්නේ

    • @DilFoods
      @DilFoods  Місяць тому

      තැටියේ ප්‍රමානයට අවශ්‍ය අමුද්‍රව්‍ය අනිවාර්යයෙන්ම ගන්නවද හරියටම ? ලූස් බේකින් පව්ඩර්,පිටි වගේ දේවල් භාවිතා කරන්න එපා.. මේ ක්‍රමයට කරාම හරියටම එනවා..ඔයාගේ අවන් එකේ උශ්ණත්වයේ ගැටලුවක් වෙන්නත් පුලුවන්..

  • @UdithaPriyadarshana
    @UdithaPriyadarshana 8 місяців тому

    Sudumada කොච්චර කාලයක් ගහන්න onada

    • @DilFoods
      @DilFoods  8 місяців тому

      වෙලාවක් කියන්න බෑ.. බීටර් වල වේගය අනුව වෙනස් වෙනවා

  • @දේදුනු-ස4ග
    @දේදුනු-ස4ග Місяць тому

    අපිට ෆ්‍රෙෂ් මිල්ක් දාන්නබැරිද මිස්

    • @DilFoods
      @DilFoods  Місяць тому

      පුලුවන්.. ලික්විඩ් ගතිය වාශ්ප වෙන්න වෙලාව ගතවෙනවා අවන් එකේදී ඒ නිසා තමයි කිරිපිටි විදිහට එකතු කරන්නේ.. දියර විදිහට එකතු කරා කියලා ගැටලුවක් නෑ

  • @arunarajakaruna3244
    @arunarajakaruna3244 2 роки тому

    Mage siger ove 1 thiyenne.1kg ta temperature 1 kohomada thiyanne.

    • @DilFoods
      @DilFoods  2 роки тому

      singer samahara oven wala temperature eka wedi. oyage oven eke khmd kiyala mata hariyatama kiyanna be dr. eka oyama thama balaganna one. oven thermometer ekak aran balanna puluwan oyata.

  • @menusanjana3520
    @menusanjana3520 Місяць тому

    Tray usa kiyada

    • @DilFoods
      @DilFoods  Місяць тому

      අගල් 2 1/2

  • @gayanidilrukshi766
    @gayanidilrukshi766 2 роки тому

    Dear oyage stand mixer eka brand eka mokakda

    • @DilFoods
      @DilFoods  2 роки тому +1

      Innovex brand (Damro)

  • @upekshabandara4763
    @upekshabandara4763 8 місяців тому

    මෙ විදිහට රවුන් කෙක් එකත් හදන්න පුලුවන්ද.රවුන් කෙක් එකේ මොකක් හරි වෙනසක් වෙනවද

    • @DilFoods
      @DilFoods  8 місяців тому +1

      නෑ හදන්න පුලුවන් ගැටලුවක් නෑ

    • @upekshabandara4763
      @upekshabandara4763 8 місяців тому

      Thanks ❤❤

  • @dewikaseneviratna9633
    @dewikaseneviratna9633 2 роки тому +1

    උසට හදන්න චොක්ලට් කේක් එකත් කියලා දෙනවාද මේ විදියටම කොකෝපවුඩර් එකතුකලාම හරිද.

    • @DilFoods
      @DilFoods  2 роки тому

      chocolate cake video eka thiyenawa eka balanna

  • @chathurikakothalawala5021
    @chathurikakothalawala5021 2 роки тому

    Butter essence danawa nam vanila dana pramanema danawada miss?

    • @DilFoods
      @DilFoods  2 роки тому

      ඔයා කේක් එකට බටර් දානවානම් බටර් එසන්ස් දාන්න අවශය නෑ වැනිලා විතරක් දාගන්න

  • @KaushalyaN-sq1uf
    @KaushalyaN-sq1uf 8 місяців тому

    බිත්තර කහ මද දාල 15 second beat කරාට සීනි දිය වෙන්නෙ නෑනේ..දන්න කෙනෙක් ඒ ගැන්ස් පොඩ්ඩක් කියන්නක්❤❤❤

    • @DilFoods
      @DilFoods  8 місяців тому

      සීනී කුඩු කරලා ගන්න..

  • @SriHadaVideo
    @SriHadaVideo 2 роки тому +1

    Yummy ❤️

  • @thenudinethma9772
    @thenudinethma9772 2 роки тому

    Kg kiyd usa පළල kiynnko tray eke

    • @DilFoods
      @DilFoods  2 роки тому

      8*8 usa agal 2 1/2

  • @sewwandiwirasighasewwandi
    @sewwandiwirasighasewwandi Рік тому

    කිරි පිටි aniwaren onida

    • @DilFoods
      @DilFoods  Рік тому

      නෑ..ඒත් කේක් එකේ සොෆ්ට් එකට බලපානවා..

    • @sewwandiwirasighasewwandi
      @sewwandiwirasighasewwandi Рік тому

      @@DilFoods athakoto cream of tata danne ai

    • @DilFoods
      @DilFoods  Рік тому +1

      බිත්තර සුදුමද ඉක්මනින් whip කරගන්න

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 2 роки тому

    Thanks 🥰😍

    • @DilFoods
      @DilFoods  2 роки тому

      You're welcome 😊

  • @chamilalakshani6432
    @chamilalakshani6432 2 роки тому

    Cream of tarta natiwa wena monada danda puluwan

    • @DilFoods
      @DilFoods  2 роки тому

      දෙහි බින්දු දෙකක් වගේ දාන්න පුලුවන්..එහෙම නැතුව උනත් පුලුවන්

  • @sudubole8522
    @sudubole8522 2 роки тому

    කිරි පිටි වෙනුවට fresh milk add කලාට කමක් නැද්ද

    • @DilFoods
      @DilFoods  2 роки тому

      ගැටලුවක් නැ

  • @risnahassan696
    @risnahassan696 2 роки тому +1

    What size is the backing tin

    • @risnahassan696
      @risnahassan696 2 роки тому

      @@DilFoods ne akke man ehuve ara backing pan eke size eka kohamadha kiyala....

    • @DilFoods
      @DilFoods  2 роки тому

      8*8 Size mama discription eke dala thiyenawa

  • @udayangaleechathu1405
    @udayangaleechathu1405 2 роки тому

    Mn hdapu butter cake hriyta awema naha mis. Usata awe naha. Mis kiyla dunnu vidiyta hduwa. Dn niymai mis.. Usata awa.. Eth mis mn hdpu cake eke wate tikk amui wage. Brown colure wela na. Adiyath ehemai. Kaha paatai. Tetai tikk. Brown wela na. Ekta mokdda mis krnna one

    • @udayangaleechathu1405
      @udayangaleechathu1405 2 роки тому

      Ushnathwe 180 dammoth mis kra weida?

    • @DilFoods
      @DilFoods  2 роки тому

      Amui kiyanne bake wela madi kiyana eka

    • @DilFoods
      @DilFoods  2 роки тому

      oyage oven eke heat eka mata hariyatama kiyanna be dr

  • @shashikamaduwanthi175
    @shashikamaduwanthi175 Рік тому

    මගේ කේක් එක උසට එන්නේ නැ නේ කොච්චර කරත් ඇයි එ අනික 1kg බඩු දැම්මත් බේක් වෙලා ඉවර උනාට පස්සේ 1kg එකක් නෑ please replay 😢

    • @DilFoods
      @DilFoods  Рік тому

      උස ගන්න මෙහෙම හදන්න.275g ගානේ ingredients ගන්න

  • @Motivational_quotes_23k
    @Motivational_quotes_23k 8 місяців тому

    Tray එකේ සයිස් එක කීයද please

    • @DilFoods
      @DilFoods  8 місяців тому

      8*8 description එකේ දාලා තියෙනවා.

  • @imalkasachithriwickramasoo4304
    @imalkasachithriwickramasoo4304 2 роки тому +1

    Me 1kg cake ekakda?

  • @nikinikumari409
    @nikinikumari409 2 роки тому +1

    Ape mis .🙏❤️

  • @sashiperera8751
    @sashiperera8751 2 роки тому +1

    Tray එකේ size එක කියන්න කෝ..

  • @anudisheharaanjani5287
    @anudisheharaanjani5287 2 роки тому +1

    Miss😍😍😍😍

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 2 роки тому

    නංගි මේ තැටිය දිග ,පලල,උස කීයද කියල කියන්න පුළුවන්ද

  • @shanthieimmanuel4384
    @shanthieimmanuel4384 Рік тому

    Thanks dear

  • @nimecraft1268
    @nimecraft1268 2 роки тому

    තැටියේ size කියද dr

  • @janakakumara8695
    @janakakumara8695 2 роки тому

    Cake tray eke size eka kianawada

    • @DilFoods
      @DilFoods  2 роки тому

      8*8 inch discription eke dala thiyenawa recipe ekath ekkama

  • @yellowpenguins7989
    @yellowpenguins7989 2 роки тому +1

    බිත්තර 250g ගත්තේ කටුවේ බර නැතුව ද?

    • @DilFoods
      @DilFoods  2 роки тому

      ow

    • @yellowpenguins7989
      @yellowpenguins7989 2 роки тому

      @@DilFoods බොහොමත්ම ස්තුතියි reply කරාට 🙏🙏

  • @kalpaninisansala4164
    @kalpaninisansala4164 2 роки тому

    Piti kiri wenuwata fresh milk demmata kamak nedda??

  • @malarratnam6605
    @malarratnam6605 Рік тому

    How many eggs

  • @anuradadilrukshi2197
    @anuradadilrukshi2197 2 роки тому

    Ane ai cake eka mada thambenne naththe wathura wage wenw

    • @DilFoods
      @DilFoods  2 роки тому

      bake wela madi dr cake eka.oven eke temperature eka keeyatada thiyanne oya.. oven eken oven eka eka wenas wenawa. thawa hethu thiyenawa.

  • @sampath6581
    @sampath6581 Рік тому

    Ok

  • @kanthidilukshani5413
    @kanthidilukshani5413 2 роки тому

    Cake trye size eka kiyada

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 Рік тому

    Mis ge better eka mokakda

    • @ureshadayarathne9096
      @ureshadayarathne9096 Рік тому

      Mis ge stand Berer eke Uparima kilo kiyak ekawara beet karanna puluwan da

    • @DilFoods
      @DilFoods  Рік тому

      Innovex

    • @DilFoods
      @DilFoods  Рік тому +1

      Stand එක නැතුව බීටර් එක විතරක් ගන්න.මොකද වටේ තියෙන ඒවා එකතු වෙන්නේ නැ

  • @ajithkumaramarasinghe8329
    @ajithkumaramarasinghe8329 2 роки тому

    Mekata agal 10k diga agal 8k palala agal 2k usa thetiyak gaththata kamak nedda🤔

    • @DilFoods
      @DilFoods  2 роки тому

      puluwan. E tray eka 1 kg

  • @User_95087
    @User_95087 Рік тому

    Oven thermometer eka gatte kohenda miss

  • @thebattenberg6992
    @thebattenberg6992 Рік тому

    whats the tray size

  • @niroshjnp
    @niroshjnp 2 роки тому

    cake piti kiyanne monada

    • @DilFoods
      @DilFoods  2 роки тому

      කේක් වලටම භාවිතා කරන්න පුලුවන් පිටි වර්ගයක්

  • @LakmaliKaranayaka
    @LakmaliKaranayaka Рік тому

    මේ ට්‍රේ එක මිනුම් කීයද

  • @sandarenukaushalya6327
    @sandarenukaushalya6327 26 днів тому

    ඇයි පාන්පිටි වලට කෝන්ෆ්ලා එකතු කරන්නේ

    • @DilFoods
      @DilFoods  24 дні тому +1

      පාන්පිටි සහ කේක්පිටි වල වෙනසක් තියෙනවා ඩියර්.. කේක් පිටි භාවිතා කරනවානම් කෝන්ෆ්ලා එකතු කරගන්න ඕනෙර් නෑ මොකද කේක් පිටි වලට කෝන්ෆ්ලා මික්ස් වෙලා එන්නේ.. පාන්පිටිවල ග්ලූටන් එක වැඩි ඒක අඩු කරගන්න පුලුවන් මෙහෙම.. එතකොට කේක් පිටි වගේම තමයි..