නිවැරදිව බටර් කෙක් එකක් හදමු. HOW TO MAKE A BUTTER CAKE.(Cooking Show Sri Lankan Chef).

Поділитися
Вставка
  • Опубліковано 4 гру 2024

КОМЕНТАРІ • 494

  • @MumsinSriLanka
    @MumsinSriLanka Рік тому +15

    කේක් දෙපාරක් හැදුවා වැරදුනා මාළු පාන් දෙපාරක් හැදුවා වැරදුනා. එපා වෙලා හිටියේ. ඔයාගේ විඩියෝ එකේ රෙසපි එක දැකලා අන්තිම පාරට කියලා හිතන් මාළු පාන් හැදුවා. අති සාර්ථකයි. ඒ ගැම්මෙන්ම ඔයාගේ රෙසපි එකක් අරන් කේක් එකක් හැදුවා. ඒක අතිවිශිෂ්ටයි. ස්තුතියි. හැම දෙයක්ම හරියටම කියලා දෙනවාට....

  • @heyuniverse2170
    @heyuniverse2170 3 роки тому +6

    ඔබතුමාගේ මේ video එකට අනුව අද ගෙදර butter cake හැදුවා. කේක් එක හොඳට ම හොඳට ආවා.අපි කේක් එක තිබ්බේ Electric oven එකේ 160*c මිනිත්තු 50 ක්. බොහොම ස්තුතියි ඔබතුමාට🙏 ඔබතුමාගේ videos ඉතාම පැහැදිලියි. 👌 හැකි නම් cupcake හදන video එකකුත් දෙන්න 👏

  • @babykitti537
    @babykitti537 3 роки тому +5

    මේ කේක් මම හැදුවා.
    ඉතාම රසවත්.soft ඵකට කේක් එක ආවා. ඵක කෑල්ලක් කෑවාම තවත් කෑල්ලක් කන්න හිතෙනවා.
    චෙෆ්ට බොහොම ස්තුතිය.

  • @nirasharathnayakaofficial6776
    @nirasharathnayakaofficial6776 3 роки тому +7

    ඔබතුමාගේ පැහැදිලි කිරීම හරීම වටිනා . ඉතාම පැහැදිලියි . 🙏🙏🙏🙏🙏ස්තූතියි ඔබට

  • @armyaiyapanadurapigeon2941
    @armyaiyapanadurapigeon2941 3 роки тому +2

    ඔබ තුමන් නිර්ලෝභීව සියලුම පියවර ඉතාමත්ම පැහැදිලිව නිරවුල්ව කියල දෙනවා... බොහෝම ස්තූතී...! ජය වේවා...!

  • @indunilekanayake9900
    @indunilekanayake9900 Рік тому +2

    Ishall follow this good method and tell you the results thank you chef

  • @wasanthikorale6613
    @wasanthikorale6613 2 роки тому +3

    Thank you very much. We made it for the new year today. It was perfect,

  • @oshanidesilva3526
    @oshanidesilva3526 3 роки тому +13

    බොහොම සරලව ,පැහැදිලිව අවශ්‍ය කරුණු පිළිබඳ පමණක් හොඳින් පැහැදිලි කලාට ඔබතුමාට බොහොම ස්තුතියි.....👍

  • @ruwinimatharaarachchi8293
    @ruwinimatharaarachchi8293 Місяць тому

    මම කේක් එකක් හැදුව chef කිව්ව විදියට.හොඳට රසට ආව.thanks chef.💐

  • @rithiradarmadasa5578
    @rithiradarmadasa5578 6 місяців тому +1

    Thank you chef ada mage thibuna gatalu clear una Dan cake ekak me vidihata hadala balanawa

  • @malikasukriya6942
    @malikasukriya6942 2 роки тому +1

    පැහැදිලි කලාට බොහොම ස්තුතියි ඔබ තුමාට ⁣ලස්සන කේක් එකක් පිලිවලට හැදුව තෙරැවන් සරනයි

  • @sandusewmii9182
    @sandusewmii9182 2 роки тому +2

    Godak dewal danagththa thnx you chefs...biter ekak nathuw blender kranna puluwnd

  • @Anuradha-88
    @Anuradha-88 Рік тому +1

    Mama ඊයේ හැදුවා හරියටම තියෙනවා mama kuwait ඉන්නේ .පළවෙනි පාරට හැදුවේ අපේ boss කිව්වා ගොඩක් rasai කියලා .. thank you chef..mama cake ..ආප්ප හදන්න ඉගෙන ගත්තේ මේ channel ඒකෙන් බලාගෙන

  • @vjvvhavec9089
    @vjvvhavec9089 11 місяців тому +1

    ස්තුතියි.හෙද.පැදිලි.කිිරිමක්.
    ❤👍🙏

  • @OshJ0612
    @OshJ0612 2 роки тому +4

    Thank you so much! Chef. For the lovely tips to make a proper butter cake. My butter cake is really tasty and smooth inside. 🧡I love to watch your videos. Happy New Yr!

  • @amalirasika1243
    @amalirasika1243 2 місяці тому

    I made the butter cake with your recipe Chef. It was very delicious and soft. Thank you very much.

  • @nizarnizar6803
    @nizarnizar6803 2 роки тому +1

    Super chef..chef piti tika beeter taken beet karannama onada? Handen mix karanna Barida?reply me

  • @dammikarawila8032
    @dammikarawila8032 5 місяців тому +2

    Thank you so much .mama oyga
    Butter 🎂 haduwa hariyatama awa.
    Oyata godak isthuthi.🙏🙏🙏

  • @wimalajayalathwimalajayala6700
    @wimalajayalathwimalajayala6700 3 роки тому +1

    Thanks you Chef මම ඔය කියල දුනු විඳීමට මම batar ceka හැදුවා

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage Місяць тому

    ඔබතුමා කියා දීපු. විදියට රොස්පාන්හැදුවා හොදට ආවා ස්තූතියි,

  • @nadinivindya4287
    @nadinivindya4287 3 роки тому +1

    මම කේක් හදන්න බයේ හිටියේ .ඔබතුමා කියලා දුන්න විදිහටම හැදුවා හොදටම කේක් එක ආවා

  • @kensinsam263
    @kensinsam263 Місяць тому

    Love all your receipts and cooking styles.

  • @dedunugaganathala1692
    @dedunugaganathala1692 Рік тому +1

    Niweradima butter icing eka hada ganna widihath kiyala denna chef. Layer dekakata medin butter icing Dana widiha thamai Oni chef plz.

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 3 роки тому +5

    හොඳට තේරැමි කරලා දෙනවා විස්තර කරනවා . ඔබට ගොඩාක් ස්තුතියි.

  • @neetaguruge2865
    @neetaguruge2865 3 роки тому +1

    ඔබතුමා හරියට තේරැමි ඇතිව කියා දෙනවා.ජේසු පිහිටයි

  • @theharathanuja
    @theharathanuja 2 місяці тому +1

    Your presentation skill is also great.

  • @adtele2965
    @adtele2965 3 роки тому +2

    Thank you.you expaind nicely..will it..

  • @genevieveanandappa20
    @genevieveanandappa20 2 роки тому +3

    thank you chef so much for sharing the important tips

  • @r.tmusicproduction6702
    @r.tmusicproduction6702 Рік тому

    Step by step giving detail instructions Wow wow ! My butter cake came beautifully. Thanks a lot chef

  • @sajininimanthika3882
    @sajininimanthika3882 2 роки тому +2

    We also prepared two times. Its very soft & taste.

  • @DilrukshiLakshika
    @DilrukshiLakshika 4 місяці тому +1

    Beat krna time ekath speed ekath ekka kiywnada chep egg beat krana ekai bateer beat krna ekai

  • @kithmidezoysa5836
    @kithmidezoysa5836 3 роки тому +2

    Cake eke usa hariyata gnna bari ai chef ?

  • @akilawick4710
    @akilawick4710 3 роки тому +1

    Man me vidihata haduwada.harima rasai cake eka soft ekata tibba.thanks chef

  • @upekshanilmini8758
    @upekshanilmini8758 2 роки тому +1

    Sir meke oven eka preheat krnna one time eka kochcharda

  • @b.mwickramasinghe8963
    @b.mwickramasinghe8963 3 місяці тому +1

    හැම දේම ඔබ කියලා දෙන නිසා හරිම පහසුයි කෑම හදන්න 🌹🌹

  • @corinnef4978
    @corinnef4978 3 роки тому +1

    Fan force oven එකක් නමි මොකක්ද temperature please .

  • @niroshapiyarathna7541
    @niroshapiyarathna7541 9 місяців тому +1

    Cake eka soft netuwa thada gatiyak enne ei ?

  • @AyonaGodamune
    @AyonaGodamune 3 місяці тому +1

    Can we beat flour

  • @geethirathnayake7076
    @geethirathnayake7076 2 роки тому +1

    Chef hand biter eken karanawanam sino tika wenama kudu karala butter ekka bit karanna puluwanda.singer oven eken karanawanam hit eka 180 30min walata puluwanda...

  • @dinosheshibry1301
    @dinosheshibry1301 2 роки тому +2

    Hello Chef, Subama Suba Aluth Awuruddhak Wewa. I made the Butter cake just like you told. It came out Super Soft & Tasty. Thank you very much. Chef will you be able to tell how to make Milk Toffees & Naran Kawum. If you can it will be really appreciated. Thank you. Much love from Kenya.

  • @PushpaThennakoon-fk1ti
    @PushpaThennakoon-fk1ti 11 місяців тому +1

    Cake Hadanakota Gindara Uda Yata Dekama On Karanna Onada?

  • @harshanijayalath6376
    @harshanijayalath6376 3 роки тому +2

    Ammohh.. ඕනෙ ම වෙලා තිබුණ video ekak. Cake hadala thiyenwa. Eth podi podi prashna awa kalin..dn itn cheff kiyala dunna nisaa hrytama hdanna pluwn kyla sure.

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 Рік тому +1

    ගොඩක් ස්තුතියි ගොඩක් පිං

  • @dulinim111
    @dulinim111 3 роки тому +4

    hi chef i’m live in melbourne.pls let me know which brand of butter you were used?i made a butter cake today by using lurpurk unsalted butter. but i feel like i don’t like that butter taste.

    • @TravelWithChef
      @TravelWithChef  3 роки тому +2

      Devondale butter or western star butter .
      If you use margarine then use flora

  • @kamanijulia5557
    @kamanijulia5557 3 роки тому +2

    Birthday cake ekak hadana widiya n icing karanna widiya kiyala denna please

  • @yourstorycake7546
    @yourstorycake7546 3 роки тому +1

    BAKING POWDER 2TSP DAMMOTH MOKADA WENNE CHEF?GODAK RECIPE WALA 2TSP GANNAWA NEDA?

  • @mangalarajapaksha4
    @mangalarajapaksha4 3 роки тому +3

    හොදට පැහැදිලි කරලා කියනවා
    ස්තූතියි ඔබට

  • @ashengunathilake8663
    @ashengunathilake8663 11 місяців тому +1

    කාලේ කන බොරැ නාකි හුරතල් නැති,.. Nonsense tips නැති ....Chef ගෙ recipe නියමය,....Keep going 😊

  • @asankanuwan52
    @asankanuwan52 2 роки тому +1

    Thank you chef.. api cack eka haduwa hodatama thibuna habai udin pipuruwane. Ai danne na neda chef ?

    • @TravelWithChef
      @TravelWithChef  2 роки тому

      ඊළඟ වතාවේ බේකින් පවුඩර් ටිකක් අඩුවෙන් දාන්න

    • @asankanuwan52
      @asankanuwan52 2 роки тому

      Thanks chef

  • @pavithrajayasinghe3643
    @pavithrajayasinghe3643 7 місяців тому +2

    Thank you chef 🙏

  • @mastmastr2029
    @mastmastr2029 3 роки тому +1

    පැහැදිලිව කියල දීම ගොඩක් වටිනව..ස්තුතියි...

  • @kumariwijepala751
    @kumariwijepala751 3 роки тому +1

    Mn cake hadanawa. Eth nodanna dewal godk igena gathta. Thanks chef

  • @nayomi220
    @nayomi220 3 роки тому +3

    Thank you so much chef mata thibba okkoma prashna tika explained Kara 👍godaaaaak watinawa chef ge videos okkoma asawen balanawa

  • @chamilachamarachamara7323
    @chamilachamarachamara7323 3 роки тому +1

    Cake 2kg danna puluvan oven 1 L gana kochcharada

  • @fflogoyt1618
    @fflogoyt1618 3 роки тому +1

    Godak lassanata thiyenawa..honda pahadili kiremak kale...niyamai chef .

  • @nilaniwanniarachchi8872
    @nilaniwanniarachchi8872 3 роки тому +6

    Thank you so much.proud of you as a Sri Lankan.👌

  • @shanikumari1347
    @shanikumari1347 Рік тому +1

    ඔයාට ගොඩක් පිං කැම හදන් කියලදෙනවට

  • @dpreek
    @dpreek 10 місяців тому +1

    Thank you for the recipe ❤

  • @leelaleela3298
    @leelaleela3298 Рік тому +1

    ඔබතුමාට බොහොම ස්තූතියි කේක් එකේ udabage වෙන්ඩ මේ අවන් එකේ උඩ මේ පත්තු කරන්ඩ ඕන නැද්ද

  • @ayathmamethnara5665
    @ayathmamethnara5665 3 роки тому +1

    Chef blender eke Mixes karanna puluwanda? A wagema lipe hadana hati kiyala dennako pls

  • @dilushasandeepani3479
    @dilushasandeepani3479 3 роки тому +1

    Chef, kohomada udata vitharak aduwen heat 1denne,chuttak pahadili karanawada.

  • @chitramuthusamy6174
    @chitramuthusamy6174 3 роки тому +3

    I made the butter cake.it came very well. Thanks. Am from sri lanka

  • @j.lranasingheoman1559
    @j.lranasingheoman1559 3 роки тому +1

    oba hama deyakma piya warin piyawarata phadili kara denawa.ea nisa hann inna aasaui.godak pin .thankss .oman

  • @shanthiniatapattu2528
    @shanthiniatapattu2528 3 роки тому +1

    Please chef mata kiyanna puluwanda toster oven ekaka butter cake hadanawanam oven eke heat eka danna ona kiyatada.

  • @sriyanigamage7014
    @sriyanigamage7014 3 роки тому +1

    Hondata pahedili kara.cake eka rasata athi kiyala dakkama hitenawa.mmmmm.thanks chef.

  • @syedjaan3165
    @syedjaan3165 3 роки тому +1

    පැහැදිලි .කිරිම .ඉතාම .වටිනවා .තෙරැවන් .සරනයි .

  • @nimeshfernando1269
    @nimeshfernando1269 Рік тому +1

    samanyen sini,bitharay,butter, kochchara wela bit karanawada

    • @TravelWithChef
      @TravelWithChef  Рік тому

      සීනි දියවෙලා බිත්තර හොඳට කලවම් වෙනකම් කරන්න ඕන.

  • @sudeshiperera2178
    @sudeshiperera2178 3 роки тому +3

    Eggless cake හදන්නත් කියල දෙන්නකෝ. plz

  • @sureshmalliga8213
    @sureshmalliga8213 3 роки тому +1

    Thank you. Cake athuwama egg smell anawa akata monawatha karanne?

  • @dinushashyamani7038
    @dinushashyamani7038 3 роки тому +1

    ගොඩක් පැහැදිලි ව කියලා දුන්නා
    ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @NisansalaWijekoon-l7c
    @NisansalaWijekoon-l7c Рік тому +1

    Hi chef, can you please do some air fryer recipes?

  • @chandrikakumari249
    @chandrikakumari249 3 роки тому +1

    Better kopamanda ?

  • @UmendraRanaweera
    @UmendraRanaweera 11 місяців тому +1

    Ana cahf haduwa cake kg 1
    Cake 500 hadannna rasapiya danna puluwanda

  • @hemamalimoore8342
    @hemamalimoore8342 3 роки тому +3

    This is amazing, my Butter Cake never comes correctly, I will defenetly try this, Chef could I have a Coffee Cake recipe please, thank you ..

  • @chithrapriyanganie8215
    @chithrapriyanganie8215 3 роки тому +1

    Pampiti nathuwa helthi cake 1 hadana vidiya dannako. Plece. Budusarani

  • @mallikamallika4494
    @mallikamallika4494 3 роки тому +3

    ගොඩාක් ස්තති දැනුවත් කරාට 👍👍👍💗💗💗බුදුසරණයි

  • @hansanimadushani8386
    @hansanimadushani8386 2 роки тому +1

    1k 500 ka cake akakata baking powdr kochcharak danna oneda.

  • @priyankadilrukshi8966
    @priyankadilrukshi8966 Рік тому +1

    Chef podi prashnayak thiyenawa
    Self raising flour use karanawa nam same method (without baking powder) neda. Man adahas kale gram ganana wagema beating method eka ehema same neda?? Thank you

  • @sandyanderson6433
    @sandyanderson6433 3 роки тому +3

    Thank you for answering my question 👩‍🍳

  • @ranjithjayakody8635
    @ranjithjayakody8635 3 роки тому +2

    Done .very smoothy and tasty Thanks .

  • @nilubalasuriya8947
    @nilubalasuriya8947 3 роки тому +1

    Mak hadann bites onimda balandar aka harinaida

  • @gayanidilrukshi766
    @gayanidilrukshi766 3 роки тому +4

    Chef piti dala beat kalata kamak nadda

    • @TravelWithChef
      @TravelWithChef  3 роки тому

      බටර් කේක් එකට කිසි ප්‍රශ්නයක් නෑ පෙන්නපු විදිහට කරන්න

  • @widaradurayalagesenadeera3080
    @widaradurayalagesenadeera3080 3 роки тому +1

    Chili pest ,hadana vidiya danako..lesiyn hadana puluwan vidiyak..thanks

  • @UmendraRanaweera
    @UmendraRanaweera 11 місяців тому +1

    Godak wainawa chaf mage cake mada amu wanawa dana gaththa aka hodai thank you

  • @imshwickz5205
    @imshwickz5205 3 роки тому +9

    I was waiting for this. Thank you chef 👌

  • @dammidammi965
    @dammidammi965 3 роки тому +1

    Cake aka awan aken gaththa gamanma cake thetiyen wenkalata kamak nadda.nathnam yamkalaseemawak thiyanna oneda niwenna.thanks obata

    • @TravelWithChef
      @TravelWithChef  3 роки тому +1

      විනාඩි දහයක් තියන්න ඕන පසුව ගන්න එලියට

  • @dayamallika8403
    @dayamallika8403 2 роки тому

    බෙහෙව්ම ඉස්තුතියි පැදිලිව කියාදිම වෙනුවෙන්

  • @pramodinikaushalya1993
    @pramodinikaushalya1993 3 роки тому +1

    Mama ada cake eka heduwa.lassanata rasata thiyenawa.thanks.mama online cake class ekakatath join una.eth ekenwath mehema rasata melekwa hadanna kiyala dunne na.godak ස්තුතියි.😍😍😍

  • @sujathawerake3773
    @sujathawerake3773 2 роки тому +1

    Perfect demonstration.

  • @priyawarsha5341
    @priyawarsha5341 Рік тому +1

    Godak hodai wadagath Tjanks

  • @chandrikadevika2203
    @chandrikadevika2203 3 роки тому +1

    Oya gathta pamanawal 500 තැටියක hadanna puluwamda

  • @sudharmarajinee6294
    @sudharmarajinee6294 3 роки тому +1

    Very nice and clear.
    Pl. tell how many minutes free heet.

  • @priyanganimadagoda678
    @priyanganimadagoda678 2 роки тому +1

    බොහෝමයක් ස්තූතියි .

  • @hithuwakkarakavee
    @hithuwakkarakavee 3 роки тому +5

    Chef පිටි 250gට baking powder 1tsp ක් ඇතිද?

  • @Dhanushks22
    @Dhanushks22 10 місяців тому

    Ilekrick oven ekakin cake hadanne kohomada. Pree heet eka kiyada thiyenna oni

  • @amalanirajuthayakumar7732
    @amalanirajuthayakumar7732 6 місяців тому +1

    How many kg cake will I get if I use these quantities of ingredients

  • @malmeedassanayake615
    @malmeedassanayake615 3 роки тому +1

    Chef air fryer 1 recipe kiyala denavada. Thank you.

  • @mayurimahavidanage5893
    @mayurimahavidanage5893 3 роки тому +1

    Eggless butter cake eka madin bahinne ei chef

  • @lifeisbeautiful2438
    @lifeisbeautiful2438 Рік тому +1

    1kg cake ekata baking powder 1tsp ඇතිද.. දෙකක් දාන එක වැඩියි ද

  • @tharangantharangan9216
    @tharangantharangan9216 Рік тому +1

    තෙල් දාන්නෙ නැද්ද