කේක් උසට සෑදීමට නියමිත තැටි ප්‍රමාන ගැන දැනුවත් වෙමු ❤ Anne's kitchen...

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 297

  • @nimanthithakshila7218
    @nimanthithakshila7218 3 роки тому +15

    ඇත්තටම හරිම පැහැදිලි.මම අලුතින් කේක් ගැන ඉගෙන ගන්නේ.තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දුන්නට බොහොම පිං මිස්...❤️

  • @dilruknimesh2826
    @dilruknimesh2826 Рік тому +2

    ගොඩාක් ස්තුතියි මිස් හරිම පැහැදිලිව කියලා දුන්නා මිස්ට කොඩාක් පින් බුදුසරණයි.

  • @PavaniSepalika
    @PavaniSepalika 3 місяці тому +1

    ගොඩක් පැහැදිලියි.අහගෙන ඉන්න ආසයි.බොහොම ස්තුතියි මිස්

  • @reginoldweerasinghe9409
    @reginoldweerasinghe9409 3 роки тому +8

    කියලා දෙන විදිය හරිම පැහැදිලි මිස්, මිස්ට ගොඩක් පින්, ගොඩක් ස්තුතියි. බුදුසරණයි !

  • @anushkaranasinghe6881
    @anushkaranasinghe6881 3 роки тому +3

    හරිම පැහැදිලි මිස්.. බොහොම පින් ඔබතුමියට. ට්‍රේ ගැන ලොකු දැනීමක් තිබුනේ නෑ.. එත් මේ වීඩියෝ එකෙන් ලොකු දැනුමක් ලබාගත්ත.. 🙏🙏

  • @isharad8613
    @isharad8613 28 днів тому +1

    Thank you very much akke. And mata godak learn karanna oni dewal me video eken oya qwa. God bless you❤

  • @rasithsawndahennadige5976
    @rasithsawndahennadige5976 6 місяців тому +1

    හරිම පැහැදිලිව කියලා දෙනවා මිස් ඔයා 🙏

  • @dilu321
    @dilu321 3 роки тому +2

    අනේ මිස් ඔයාගෙ පොල් කේක් එක මම හැදුවා හරිම රසට ආවා ඔයාට ගොඩක් ස්තුති 😘😘😘😘

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 3 роки тому +2

    ඇත්තටම ගොඩක් පැහැදිලියි හරිම වටිනා විඩියෝ එකක් Thanks outta miss

  • @shadanideshapriya3181
    @shadanideshapriya3181 3 роки тому +18

    මිස් කේක් එක උසට ගන්න ක්‍රම ගැන වීඩියෝ එකක් කරන්න්කො

  • @merrypawlin8071
    @merrypawlin8071 3 роки тому +4

    හරිම පැහැදිලියි...දැනගන්නම හිටිය පාඩමක්...ඔබතුමියට ගොඩාක් ස්තූතියි .

  • @nalaniliyanage1751
    @nalaniliyanage1751 Рік тому

    මේ දැනුවත් කිරීම ගොඩක් වැදගත්Thanks

  • @dinukaluarachchi3612
    @dinukaluarachchi3612 3 роки тому +1

    හරිම අවංකව කියලා දෙන්නෙ. ගොඩාක් ස්තුතියි 🙏

  • @NadeekaFernando-nr9sm
    @NadeekaFernando-nr9sm Рік тому

    Superb පැහැදිලි කිරීම හොඳට කරනවා. Good luck ❤

  • @k.m.k.kothalawala1698
    @k.m.k.kothalawala1698 3 роки тому +4

    ගොඩක්ම පිං ඔබට🌹 ...
    ආදුනික කෙනෙකුට ශක්තියක් වෙනවට .❤❤

  • @hansamalisudodani1005
    @hansamalisudodani1005 3 роки тому +5

    ගොඩක් පැහැදිලි මිස්.. හොදට තේරුම් ගන්න පුලුවන් 👌

  • @achinirandima6727
    @achinirandima6727 3 роки тому +2

    ගොඩක් දෙනා කියලා දෙන්නැති දේවල් ම්ස් කියලා දුන්නට මිස්ට ගොඩක් ස්තුතියි.❤️

  • @nikiniamaya1855
    @nikiniamaya1855 3 роки тому +1

    ගොඩක් ස්තූතියි මිස් 🙏🙏🙏 මම් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..❤️❤️

  • @gangaperera5246
    @gangaperera5246 3 роки тому +3

    ඇත්තටම හරිම පැහැදිලියි. ගොඩක් වටින video එකක්. ඔබට ගොඩක් ස්තූතියි.
    ජේසු පිහිටයි !!!!

  • @nuwanharshana9082
    @nuwanharshana9082 Рік тому +1

    බොහොම ස්තුතියි මිස් ❤❤

  • @nadeekamihirani3212
    @nadeekamihirani3212 2 роки тому +1

    Hodata pahadili akki.... . oyata pin...

  • @dilrukshirathnayaka5983
    @dilrukshirathnayaka5983 3 роки тому +1

    ගොඩක් ස්තුතියි මිස්.පැහැදිලිව කියල දුන්නට.😍😍

  • @cookingdiary_23
    @cookingdiary_23 3 роки тому

    දිගටම මේ වගේ කියල දෙන්න මිස්.හරිම ප්‍රයෝජනවත් මේවා

  • @shankisathsarani864
    @shankisathsarani864 3 роки тому +1

    ගොඩක් ස්තූතියි මිස් , හරිම පැහැදිලිව කියලා දුන්නා ❤️❤️

  • @surekasajeewani4405
    @surekasajeewani4405 3 роки тому +1

    බොහෝ ස්තුති මිස් හරි වටිනවා මිස්ගේ උපදෙස්

  • @nishalifernando4850
    @nishalifernando4850 3 роки тому +4

    Miss oyagen man godak dewal igena gattha. Thanks. Miss mata oyagen igena ganna one cake ekak usata hadaganne kohomada kiyala

  • @_O_s_h_u_
    @_O_s_h_u_ 2 роки тому

    ගොඩාක් පිං මිස්..දන්නැති හුඟක් දේ ගැන දැනුවත් උනා🙏❤️

  • @hashansanjeewa1312
    @hashansanjeewa1312 2 роки тому

    Harima pahadiliwa koyadunna thanks mis

  • @ritamudalige5828
    @ritamudalige5828 Рік тому

    Thank you nodanna dewal dana gatta ❤

  • @madhushanimadhara5465
    @madhushanimadhara5465 3 роки тому +1

    ගොඩක් ස්තුතියි මිස් 🙏🙏🙏

  • @lasanthadilhani3101
    @lasanthadilhani3101 3 роки тому

    Thanks nodannadewal godak igena gattha.❤❤

  • @NJ-yy8nk
    @NJ-yy8nk 3 роки тому +1

    Mis phdili karddi hri asai ahan inna.godak adarei hamadamth..mista දීර්ඝායුෂ

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 3 роки тому

    ඇත්තටම ගොඩක් හොදට කියලා දෙනවා
    මේ වගේ තවත් videos දාන්න
    Trea leaches cake එකක් හදන විදිය කියලා දෙන්න❤️

  • @sandunrohan8151
    @sandunrohan8151 3 роки тому

    Thank you akke..budusaranai oyata..hemadama oyge video balanawa..😊😊😊

  • @madushanisandunthushari1897
    @madushanisandunthushari1897 3 роки тому

    mn ada thama issallama baluwe videos.hodata therenawa. Dannathi dewal godak eka video ekakin therumgaththa. Thanks

  • @wasanadilrukshi4904
    @wasanadilrukshi4904 Рік тому

    Thank you..very useful vedio .

  • @wasanaboxing
    @wasanaboxing 10 місяців тому

    Thank friend Good job
    And thank for sharing

  • @samankumaripathirana1529
    @samankumaripathirana1529 3 роки тому +2

    Best teacher ♥️♥️♥️♥️♥️

  • @HarshaniKeerthiwansha-xl5vu
    @HarshaniKeerthiwansha-xl5vu 7 місяців тому

    Godak ස්තුති miss ❤

  • @bakedbyhappinessyummy5611
    @bakedbyhappinessyummy5611 3 роки тому

    Godak වටිනවා mis thank u very much

  • @shanaka605
    @shanaka605 3 роки тому

    Me dawas tikema miss ge vdo baluwa.godak dewal hariyata igena gaththa.fondent icing genath hariyata igena gannam asai miss gemma.plz....thank you.❤️❤️❤️

  • @niroshisinhapura1551
    @niroshisinhapura1551 3 роки тому

    Dena ganna onema deyak.godak sthuthi miss.❤️❤️❤️🙏🙏🙏🙏

  • @NilukaSamanmali-y2n
    @NilukaSamanmali-y2n 5 місяців тому

    Miss godak thanks hodata kiyala dana hodama tiha

  • @nipunishafdo3505
    @nipunishafdo3505 3 роки тому

    Thanak you miss godak dewal kiyala dunnata ❤

  • @amoltaylor9713
    @amoltaylor9713 18 днів тому

    Mis dami ගැනත් kiyala denna puluwan da

  • @heshalaruwanpathirana7922
    @heshalaruwanpathirana7922 Рік тому

    අහගෙන ඉන්න ආසයි.❤️❤️❤️

  • @isuruudayangana9245
    @isuruudayangana9245 3 роки тому

    මම thilini. Cack හදන්න අලුත් මම. හරිම ආසාවෙන් බලන්න පුළුවන් හොඳට තේරෙනවා...

  • @saranageemunashinghe2965
    @saranageemunashinghe2965 3 роки тому

    Thank you so much .
    Stay safe & blessed .

  • @madumunasinghe3902
    @madumunasinghe3902 3 роки тому

    ගොඩක් ස්තූතියි මිස්.nozzel ගැනත් කියා දෙන්න.

  • @dahamsaruvindi6642
    @dahamsaruvindi6642 3 роки тому

    Thanks mis godak watinawa me adahas

  • @ashasajani4154
    @ashasajani4154 3 роки тому

    Godak watina danuwath kirimak
    Thank you so much

  • @nimalisuranga813
    @nimalisuranga813 2 роки тому

    Harima wadagathhadawathinma kiyala denawa bs 😍

  • @sanjeewaniweerasinghe4018
    @sanjeewaniweerasinghe4018 3 роки тому

    A very valuable explanation. thank you so much

  • @samudrikaperera9903
    @samudrikaperera9903 3 роки тому

    Godak pehedili mis.tnq.

  • @minukashenminukashen937
    @minukashenminukashen937 3 роки тому +1

    ගොඩක් ස්තුති මැඩම් ❤️🌹

  • @tinajayamanne6551
    @tinajayamanne6551 Рік тому

    Really valuable video!!

  • @jennathulinaya8726
    @jennathulinaya8726 3 роки тому +2

    Very useful Thank you

  • @sugandywehella3334
    @sugandywehella3334 3 роки тому +1

    THANK YOU SO MUCH FOR THE MAVERLOUS IDEAS .YOU ARE AMAZING. GOD BLESS YOU DEAR. THERUWANSARANAI!!MAY THE NOBLE TRIPLE GEM BLESS YOU AND ALL YOUR FAMILY MEMBERS!!

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 Місяць тому

    ස්තූතියි නොනෙ මම සොයමින් ඉදියෙ පිං😊

  • @ishanirangana3186
    @ishanirangana3186 3 роки тому

    Harima පැහැදිලි miss

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 2 роки тому

    Godak hodai oyage vidiyo Thanks mis

  • @Chanucakes1
    @Chanucakes1 Рік тому

    Ane miss godak hodhata therenawa.Ane miss cack වර්ග,ising කරන widhiha,cake gena kiyala dhennako

  • @fasmiyanaseem8720
    @fasmiyanaseem8720 2 роки тому

    Akka letr38 oven eakin ceake kelo keeyakda hadaaganda puluvan

  • @pavanikekulandara
    @pavanikekulandara 3 роки тому

    ගොඩක් ස්තූති 🙏🙏🙏🙏

  • @madhukasubasingha2943
    @madhukasubasingha2943 3 роки тому

    ගොඩක් ස්තූතියි ගොඩක් දේවල් ඉගෙන ගත්ත

  • @darshanipriyanka8946
    @darshanipriyanka8946 3 роки тому

    Harima pahadili.thanks

  • @fathimanarzana2143
    @fathimanarzana2143 3 роки тому

    Hi excellent. thanks so much expecting more and more please upload 👍👍👍👍

  • @tanujaww7955
    @tanujaww7955 10 місяців тому

    ❤❤❤❤ Best, vidio😊

  • @sanjanabandaranayake7205
    @sanjanabandaranayake7205 2 роки тому

    Thank you so much for sharing

  • @sandyaranasinghe5751
    @sandyaranasinghe5751 3 роки тому +1

    Thanks miss. ❤❤

  • @srimalika6250
    @srimalika6250 3 роки тому

    Godak watinawa me vedio eka. Thanks a lot.

  • @senaliliyanage2741
    @senaliliyanage2741 19 днів тому

    Swees roll trey gana kiyaladennko

  • @ruviniyatiwella2339
    @ruviniyatiwella2339 3 роки тому +1

    Thanks mis ❤️❤️😍😍

  • @asmazahir1404
    @asmazahir1404 3 роки тому

    Realy intresting and usefull video Ms..Appreciate your effort..

  • @warshathathsarani8987
    @warshathathsarani8987 2 роки тому

    Miss awasanetama kiwa lik wena kek theti wala kek heduwama medin kek eka bahinawa.meda godak thetha gathiyaiii.kek eka waradinawa.aiii eee.anith theti wala hariii yanawa

  • @sachiniayendra9789
    @sachiniayendra9789 3 роки тому

    Akka kiyala denawa harima pahadeli ❤️

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 3 роки тому

    Thank you miss watina adahas tikak 💓💓

  • @chamilarajani7466
    @chamilarajani7466 3 роки тому

    Tnk u mis.. godaaak wtinawa....

  • @nelumkumari6403
    @nelumkumari6403 Рік тому

    Bento Cake Eheka Usa Palala Hariyata kiyann puluwanda,

  • @kusalamadhubhashini3042
    @kusalamadhubhashini3042 3 роки тому

    Another best video, thank you miss ♥️

  • @ishikagayani6877
    @ishikagayani6877 3 роки тому

    Thank you mis😘😘😘💐💐💐👍👍👍🏆️🏆️🏆️

  • @achiniabeykoon4887
    @achiniabeykoon4887 Рік тому +1

    miss mata 500g cake eka deparakata hadanakota eka kotasak bake wenna dammata passe eka bake wenakan anik kotasa eliye tiyaganne kohomada ?

  • @shalikaratnayake7435
    @shalikaratnayake7435 Рік тому

    Mrs 8'×8' tray eken ribbon cake kali (1.5×2) kiyak kapiya hakida?

  • @hashansanjeewa1312
    @hashansanjeewa1312 2 роки тому

    Mis renbow cake hadanakota thatiya kohomada ganne

  • @samanharsha3480
    @samanharsha3480 3 роки тому

    බොහොම ඉස්තතියි miss . Roll cake hadana විදිහ කියලා දෙන්න පුළුවන් ද?

  • @m.s.k3151
    @m.s.k3151 3 роки тому

    Ane miss cake eka usa ganna vidiya video ekak keranda miss plz

  • @vishinida3322
    @vishinida3322 3 роки тому

    Thank you so much !💕💕

  • @csak346
    @csak346 3 роки тому

    Thanq miss.ane miss gateu cake ekak hadana widha icing kerne widhath danneko

  • @thilininisansala8626
    @thilininisansala8626 3 роки тому +1

    මිස් eggless cake එකක් හරියටම හදන විදිහ කියල දෙන්නකො.හොද උස එන විදිහ ට.ස්තුතියි

  • @kodikaragemadushani352
    @kodikaragemadushani352 3 роки тому

    Godak dewal igena gaththa miss

  • @niroshiniperera7993
    @niroshiniperera7993 8 місяців тому

    Cake 2kg ,4kg withara, ekak tray Eka matha da Ganna hati pennanna puluwanda pls? E kiyanne icing kireemata one tray Eka mathata baagann hati.

  • @niththinandhani5496
    @niththinandhani5496 3 роки тому

    Mn balan hitiye tame vedio upload ne kiyala tnq 😍❤❤❤❤

  • @kumudumaduranga5
    @kumudumaduranga5 3 роки тому

    Hondama oven brand 2a mokka

  • @QsgJ-tv6ii
    @QsgJ-tv6ii Рік тому

    Miss matta patangana onni ummana uppakaranaya t

  • @rajithawithana2923
    @rajithawithana2923 3 роки тому

    Thanks mis meka godak vatinava mis

  • @hansamalifernando4087
    @hansamalifernando4087 3 роки тому

    ගොඩක් ගොඩක් ස්තුතිය miss

  • @kskp7081
    @kskp7081 2 місяці тому

    Lanka ve kohenda ova trays ganna tiyana tana?

  • @dinushapathirage9032
    @dinushapathirage9032 3 роки тому +1

    Thank you so much miss. Learnt a lot from your video. I have a 9inch diameter 4 inch tall round cake tray . Could you please tell me how much batter can I bake in this tray? Please.

  • @mdlasa3391
    @mdlasa3391 3 роки тому

    Thank you miss 🙏❤😘

  • @chamodichathurika242
    @chamodichathurika242 3 роки тому

    Mis mata pahadili karanna puluwanda ingredients pramana anuwa cake eke pramanaya thiranaya karana hati.