We are sorry too that he was abused in our country. Thank you very much for taking him back to Thailand. We wish him to live in Thailand happily, that is the best for him ❤🙏🏻🙏🏻🙏🏻
Thank you so much for your kind understanding, I hope this case will stimulate your government to concern and good take care all animal in your country.
To beloved Thailand people 🇨🇷, I kindly request you not to send Saksurin (Muthu Raja) back to my country Sri Lanka🇱🇰. As a Buddhist I have never read nor heard that the Elephants or Any other animal should be manipulated to pay homage to Lord Buddha. So if you return Saksurin to Sri Lanka after the full recovery, his future will be again in a danger. He will be let to walk on roads, stand hours & hours on heated concrete floor and to wear heavy metal chains😥 This should be a lesson to those who ill treat the animals by the name of the Religion. And this won't raise any diplomatic issue. All the animals in this world deserve to have life free of scare
honestly I would like to say that all of us Thai people are saddened and heartbroken to see his plight. Did you know that elephants have been used as national symbols for hundreds of years? He was given to Sri Lanka as a goodwill ambassador between Thailand and Sri Lanka. He is the symbol of goodwill. So why? Why? So he became the property of a temple on the mountain? Does this temple have the knowledge and ability to take care of elephants? Thailand has no intention of handing over its national animal for you to go through the harsh labors without the ability to take care of it. And we feel even more for the second time about the message of the abbot of the temple on the mountain that causes elephants to have this condition. I'm not sure if it's a cultural difference or the personality of the person who makes excuses to give interviews to the media. BBC like that. We will not let the animals we raise like family members return to the hands of cruel people. And we will proceed to reclaim the other two elephants that we gave away and that were taken home to hide as well. The pain of us Thai people who have given goodwill to the people of Sri Lanka but what we get in return is.......like this?🥲😭
Thank you so much for your understanding and the right thought of sri lankan people we are thai most sadly about our treasure,he was very abusive from the temple who was badly taking care of Madu raja,do you know we have to paid money as donation and also golden colour for painting for that temple ?and the abbot which he looks so greedy for taking benefit from this poor animal also as he was interview to take our beloved elephant return back to sri lanka by all cost of spending to sending from our country then why thai are too unsatisfy with this story
Thai people are very attached to elephants because elephants are symbols of our country. Thai people respect elephants and take good care of them like family members.
Thai people will send lots of love to Muturaja or his Thai name '' Plai Sakl surin '' and he will receive the best health care and will be very happy in his homeland. I hope that Sri Lanka people will have respect and care for all kinds of animal don't hurt and abuse any innocent because any kind of animal has a heart and soul as human, Best regards from a Thai person and animal lover.
@@LieluWan thank you so much. When i will have time i defenitly will come and visit MUTU. I am a animal lover too. Do you belive that i gave up my job for 12 years in order to take care of my stray dogs and cow. I pray for all the animals who are suffering in the world. I can nor explain how proud i am about the gouvernement in Thailand. God bless all of you.
@@SusanFernando-nw2pg Tha,l you for being metta to all kinds of animals. I'm also a stray dog supporter, from time to time I make a donation to many animal rescuers, especially for stray dog organizations. Sathu🙏 for your act of kindness and for creating good karma.You're always well come to Thailand.
sri Lanka is corrupted, our people don't have pleasant attitudes. Now the government and the people all are same. Selfish and disgusting, no discipline..., no humanity but not all... Majority of the country are thieves including youngsters. I'm also disappointed with my own country 🥹
Sak Surin (Muthu-Raja) is a goodwill ambassador. But was treated like this. It is no different than hurting our ambassadors to your country. That is the legitimate right for Thailand to bring him back. And we will not stop here. We will make every effort to bring them all back. from Thailand.
We will proceed to reclaim the other two elephants that we gave back as well. And now we find that they were taken into hiding so that Thai officials would not see the condition of the elephants in a small temple. What are your hearts made of? We will repay them and bring them homes that are warm and safe from the merciless people. Although it has to be exchanged for relations between countries.
We should never play with the innocent life of this tusker . He should spend the rest of his life where he was born and with the people who has a commendable interest and compassion towards him. It is high time as human we all have to respect the lives of all living beings.
මගේ මුතු සුවෙන් ඉන්න. ඔයාට බුදු සරණයි
සක්සුරීන්
එ සතාට තොපි සෑලකූවෙනෑ එයගෙ රටෙ ඉන්න දිපියවූ තොපි අපිට කරන්නෙ ඔයටිකමනේ ගනයි ගවතොත්ඉවරයි දෑ දෑක්ද මාගල් කන්දෙ ගල් කඩන්න ගිහින් ජපාන්නෙ
බලමුකො අර මුතු රාජට වියදම්කරලා තියෙන තරම් තාඉලන්තයට ගෙන යන්න අපේරටේ අලි අැතුන් ඉන්නවා බලනන විදිය හොදනැ ඔයඉදලහිටලා
ඒ සතාට එහෙ ඉන්න දීපියව්.. අයෙත් ඒ සතාව මෙහෙට ගේන්නෙ මොකටද .. මේක කාටවත් ඉන්න සුදුසු රටක් නෙවෙයි .😢
😢😢😢😢
සත්තුන්ට විතරක් නෙවෙයි මිනිසුන්ටත්
ඔව් 👍
Ath Raju Thailand wala hitapu den.apahu lankawata avilla duk vidinna ona ne.Ath Rajuni obata Budu Saranai.
Ow ban.aye a ahinsakayata duk vedana dennada genne
ආපහු නම් ගේන්න එපා..
බලන්න එයාට ඉන්න තියන පරිසරය.. ටික දවසකින් පුරුදු වෙයි... 👍🏻♥️
බුදුසරණයි පුතේ ඔයාට
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
අනේ.... මුතු ඔයාගේ වටිනාකම තේරුම් ගන්න බැරි අපේ රටට ඔයා ආයෙමත් එන්න එපා. ඔයා ඉක්මනින් සුවපත් වෙලා සතුටින් නිදහසේ ඔයා ගේ ලස්සන රටේ සතුටින් ජීවත් වෙන්න. තෙරුවන් සරණයි! දීඝායු!! ආදරණීය මුතූට. ❤😢
อยากรู้ว่าพระองค์นี้ พูดว่าอย่างไร ช่วยบอกที?
අම්මෙ ඉතිං දැන් අපේ උන් මුතුට තියන ආදරේ..ඉන්නකල් එකෙක් හිටියේ නෑ ඒ සතා ගැන හොයලා බලන්න..ඉන්න තැනක සතුටෙන් හිටිය දෙන්..මුතු ඔයාට බුදුසරනයි.ආය එන්න නම් එපා..
ඔව් මුතු සතුටින් ඉන්න. බුදු සරනයි ❤
ถูกต้อง มุทุราชา พักผ่อน อยู่ดี มีสุข ครับ🙏
Ammo ow dan thama ape unta puduma amaruwa .
Ek aththa😢
ඉක්මන් සුවය ලැබේවා මුතූ, හැමදාම සතුටින් ඉන්න ලැබේවා දළදා සමිදු පිහිටෙන් ❤
එයාට පාඩුවෙ ඉන්න දෙන්න.මෙහෙ එන්න ඕන නැ
අද මුතූ දැකීමත් වාසනාවක්
හොදින් ඉන්නව හරිම සතුටුයි..
අපේ රටේත් ඉන්නව දම්වැල් නොදමා ආදරෙන් බලා ගන්න පවුල්....
මුතූට යහපතක්ම වේවා 🙏🏻💝🐘💝🙏🏻😊
ලෙඩකට බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙකට යන්න බය අපේ වගේ රටකට ආයෙත් මුතූව ගෙන්න එපා... ඒ සතාට නිදහසේ ඉන්න දෙන්න...
ඔව්
Yes true 👍
මුතුට අපි අාදරෙයි
එ්ත් දෙන්න එපා අාපහු මේ රටට
මුතු මැනික අපි ඔයාට හරිම ආදරෙයි රත්තරන් පැටියෝ ....ඔයාව දකින කොට අපිට දරා ගන්න බෑ මැනික ....ඔයා ආයිත් මේ කාලකන්නි තිරිසන් නරැම මිනිස්සු ලගට එන්න එපා ...ඔයාගෙ රටේ හොඳ මිනිස්සු ලග සතුටින් ඉන්න සක්සුරීන් මුතු මැනික .....ඔයාට තෙරැවන් සරනයි ....❤❤❤❤
Amoo ou me pavukara ratata enda hithandawath epa patiyoo
Very happy to read the comments.
නිදුක් නිරෝගි දීර්ඝායු ලැබෙිවා ඇත් රජුනී !!! ඉක්මනින්ම සනීප වෙිවා !!! ❤❤❤❤
ඇත්තටම රටේ මහජනතාව විදියට අපිටනම් පුදුම ලැජ්ජාවක් තියෙන්නෙ මේ වැඩේට ...මේ පාලකයොන්ට ලැජ්ජ නැද්ද?
අරගලයේදී වදුරො වගේ හැසුරුනු අපි , ලොව වටා හිගා කන අපි, කුස්සිය පෙන්වා බොලොගර්ල ගෙන් සල්ලි ගන්න අපිට මොන ලැජ්ජාවක්ද?
හිලිකොට්ටෙන් උනාත් පාරෙ දුවායි
ඇයි ලැජ්ජ වෙන්නේ අනුන්ගේ සත්තුන්ට 😂
මේ පාලකයින් ලැජ්ජාව කියනදෙ දන් නැ එකනේ මෙච්චර දෙයක් වෙනකන් බලන් ඉන්නේ දුක වෙදනවා කියන දේ එයාලාට දැනේන් නැ
ඌ අයේ ගේනව කට්ටිය දුකින් ඉන්නෙ
තායිලන්ත රජයට මොලේ අමාරුවක් එහෙම නැතුව ඇති ආයෙමත් සතාව වධකාගාරයකට බාර දෙන්න😡
පිස්සුද ඕයි..තමුසෙ ඔය ගරහන්නෙ තමුන්ගෙම රටට නේද?
@@SajanaMendis-ic5mg සත්‍යය පැවසීම ගැරහීමක්??
@sajanaMendis-ic5mg බොරුවට මේ රට උඩ දාලා ඇති වැඩේ මොකද්ද අපි ජාත්‍යන්තරේටම විහිලුවක් වෙලා ඉවරයි.ඒ නිසා ඇත්ත කියන එක හොදයි...
💯
@@blackwild1140 ඔව්......සමහර වෙලාවට... ඔයාගෙ අම්මයි තාත්තයි ගෙදර රන්ඩු වෙන එක එලියෙ කියන එක හොද නැ.....අපෙ රටෙ අවුලක් තියෙනව ඒකට රටට ගරහන එක පලි ගහන එක අපහස කරන එක ඉන්න උන්ටට්ජ් මේකනම් මහ ජරාගොඩක් කිඋඅල හිතෙන තැනට කතා කරන එකම පව්.....හොද නැ....ඔයා ලියන්න ප්‍රශ්නෙ.....හේතුව....උත්තරේ....යොජනාව....කියල හතරක්....එහෙම බැරිනම් නොලිය ඉන්න....කරුනාකරල.
දවසට දෙසරයක් මුතූව පෙන්වනවලු මුහුනු පොතේ..ඒක ගොඩක් වටිනව.අපි එයාට ආදරෙයි.අපිට විස්තර බලාගන්න දෙනවනම් ඒකට ගොඩක් පින්..
මුතූ ට කෑමයි වතුරයි ඉල්ලලලු ඒ කෑ ගාන්නේ..ඔයාට එයාල හොදට සලකයි කියල හිතෙනෙව.ඉක්මනින් සනීප වෙන්න මුතූ..ඔයාට තෙරුවන් සරනයි ❤❤❤
වැඩි හරිය කාලකන්නි ඉන්න ලංකාවට දෙන්න එපා මුතූව.ලොකේ කොහේ හිටියත් අපි එයාට හරිම ආදරෙයි.අපිටත් ඕනෙ මේ රට දාල යන්න.
Ane ow aththama aththa
Tai. Cot dala. Sudu. Adala. Rata. Palanaya. Karana. Moda. Hetha. Tope. Hake. Budu. Res. Bokke. Dadamas. Dewath. Matata. Hari. Magata. Ganna. Deela. Ainweyau. Thopi. Karana. Vinaseta. Melowadema. Wedawapiyau. Thopi. Hoda. Pissan. Kotuwata.
රට වැසියෙක් වශයෙන් අපිට නම් හරිම දුකයි රටේ තියෙන දේවල් රැකබලා ගන්නත් බෑ දෙන දෙයක් රැකබලා ගන්නත් බෑ .
රටත් වැසියනිත් කාබාසීනය කලා මේ කාලකන්නි
රටේ වැසියෝ වත් බලාගන්නේ නැති එකේ සත්තු ගැන කවර කතාද...
Sinhalayoo pavukara jathiyak athmayak ne unta
ඔව් ඒක නම් ඇත්ත. ඒ උනාට උදේ ඉඳලා රෑ වෙනකම් අහන්න ලැබෙන්නෙ "සියඵ සත්වයෝ නිදුක්වෙත්වා!!! ". කියා . අනෙ ඇත්තට මෙහෙවු රටක්.
ආයනමි ලංකාවට එන්න එපා .හොද මිනිස්සු අතර බලසම්පන්න දුෂ්ට මිනිස්සු මෙහෙ ඉන්නකල්
ලංකාවේ ඉන්නා අයට කන්ඩත් නැතිකොට කොහොමද මුතු රාජාට සලකන්නේ....ලොකු ලොක්කන්ගේ කයිවාරු විතරයි ඒ අහිංසක මුතු රාජාට දීලා තියෙනව .වධහිංසා දැක්කම අහපුවාම ඇත්තටම අපිත් කලකිරිලා ඉන්නෙ...නැවත muthuraja ශ්‍රී ලංකාවට ආ යුතු නැත....ඔබ ඔබේ රටේ කෑම ටික කාලා වතුර ටික බීලා ඉන්නේ ක ඔබට ගොඩාක් සැපයි muthu raja.....බුදුසරණ 🙏
අනේ ඇති යන්තං මේ සතා සත්ව කරුණාව දන්න රටකට ජීවිතේ බේරගෙන ගියා.. ආයේ නං මේ රටට එන්න නොලැබේවා!🙏🏻🙏🏻🙏🏻
මේ රටේ දුක් විඳින අනික් අලි ඇත්තු ගැන හරිම දුකයි 😢
මුතු සුබ ගමන් දුකයි දුකයි නැවත එන්න එපා ඔබට බුදුසරණයි
ඔයා සතුටින් ඉන්න මුතූ මේ පව්කාරයන්ගෙ හුලගක්වත් වදින්න එන්න එපා ආයේ, තෙරුවන් සරණයි ඔයාට
We love u Muthu Hero ❤🐘
සතෙක් වෙලා ඉපදුනාට දැන් අනාගතේ මොනවගේ කෙනෙක්ද මේ කියලා දැනගන්න තිබුනා බුදුකෙනෙක් මේ වෙලාවේ හිටියනම් කොහොම උනත් පින්වන්ත සතෙක් ඉක්මනට මිනිසත්බවක් ලබගනිත්වා
අාය්😂😂😂😂මෙහාට😢😢😢මක්කට😮😮😮ඉන්න තැනක ඉන්න දීපල්ල😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආපහු දෙන්න එපා.ඔයාලා ඒ සතාට ආදරෙයි නන් ඒ සතාට නිදහසේ ඉන්න දෙන්න.මිනිසුන්ටවත් නැති ආදරයක් ආරාක්ෂාවක් රටේ සතුන්ට කොහෙද ? ඇත්ත ඒකයි.දැනට රටේ ඉන්න ඔක්කෙම ඇතුන් ගැන මිට වඩා සියලුම දෙනා සොයා බලන්න.නැතිනන් දල ගන්න සියලුම සතුන් නොමරා මරයි මේ රටේ කාලකණ්ණි .
เราเป็นคนไทยสงสารช้างมาก เราเสียใจที่พวกคุณดูแลช้างเราไม่ดี เขาป่วย คุณใช้งานเขาหนักมาก และเราก็อยากให้เขารักษาตัวและใช้ชีวิตจนถึงวาระสุดท้ายที่บ้านประเทศไทยอย่างมีความสุข หวังว่าคุณจะมีเมตตาและเข้าใจ.
We are sorry too that he was abused in our country. Thank you very much for taking him back to Thailand. We wish him to live in Thailand happily, that is the best for him ❤🙏🏻🙏🏻🙏🏻
Yes.I’m Sri Lankan don’t give back saksurin to Sri Lanka.there is so bad background in Sri lanka
Thank you so much for your kind understanding, I hope this case will stimulate your government to concern and good take care all animal in your country.
අපේ හාමුදුරැවන් වහන්සේ ගේ කතාව නයමයි අලින්ට හක්පටස් සහ වෙඩි තියෙන උන්ට මරණ දඩුවම නියම කලයුතුයි පවුකාරයන්ට .
අනෙ වගාවන් විනාස කරද්දී hodai
Me wge Ali gam wdina paththakata awith dawas 2k idala balanna
එතකොට ගම්වලට පැනල මිනිස්සු මරද්දි..ඒක හොදයිද....🥺🥺
නැ මොන වැරැද්දට වත් මිනිස්සු මරන්න ඕන්නෑ
Sathunta avankava adare karala balanna... eyala mukuth karan na...
To beloved Thailand people 🇨🇷,
I kindly request you not to send Saksurin (Muthu Raja) back to my country Sri Lanka🇱🇰. As a Buddhist I have never read nor heard that the Elephants or Any other animal should be manipulated to pay homage to Lord Buddha.
So if you return Saksurin to Sri Lanka after the full recovery, his future will be again in a danger. He will be let to walk on roads, stand hours & hours on heated concrete floor and to wear heavy metal chains😥
This should be a lesson to those who ill treat the animals by the name of the Religion.
And this won't raise any diplomatic issue.
All the animals in this world deserve to have life free of scare
honestly
I would like to say that all of us Thai people are saddened and heartbroken to see his plight. Did you know that elephants have been used as national symbols for hundreds of years?
He was given to Sri Lanka as a goodwill ambassador between Thailand and Sri Lanka.
He is the symbol of goodwill.
So why? Why? So he became the property of a temple on the mountain?
Does this temple have the knowledge and ability to take care of elephants?
Thailand has no intention of handing over its national animal for you to go through the harsh labors without the ability to take care of it.
And we feel even more for the second time about the message of the abbot of the temple on the mountain that causes elephants to have this condition. I'm not sure if it's a cultural difference or the personality of the person who makes excuses to give interviews to the media. BBC like that.
We will not let the animals we raise like family members return to the hands of cruel people.
And we will proceed to reclaim the other two elephants that we gave away and that were taken home to hide as well.
The pain of us Thai people who have given goodwill to the people of Sri Lanka but what we get in return is.......like this?🥲😭
Thank you so much for your understanding and the right thought of sri lankan people we are thai most sadly about our treasure,he was very abusive from the temple who was badly taking care of Madu raja,do you know we have to paid money as donation and also golden colour for painting for that temple ?and the abbot which he looks so greedy for taking benefit from this poor animal also as he was interview to take our beloved elephant return back to sri lanka by all cost of spending to sending from our country then why thai are too unsatisfy with this story
Thanksfull from my heart for Sri Lanka people that you worry about our elephant.
he will safe and have a good life in his homeland from now.❤
තායිලන්ත රජයෙන් ඉතා කාරුණිකව ඉල්ලනවා, මුතු රාජා හස්තියා පූර්ණ සුවය ලැබීමෙන් පසුවත් තායිලන්තයේම එම සතාට ජීවත් වීමට කටයුතු සලස්වන්න... ඉතා වටිනා මේ සම්පත රැක බලා ගැනීමටවත් අපොහොසත් වූ මෙවන් රටකට මෙවන් වටිනා සම්පත් ලබාදෙන්න එපා මින් මතු, නැවතත් මේ හස්තියාව මේ රටට් ලබා දෙනවානම් ඉතා ඕනෑකමින් ආදරෙන් ඇතුන් රැකබලාගන්නා පුද්ගලයෙකුට මේ මුතු රාජාව භාර දෙන්න. කන්දේ විහාරෙටනම් කිසිම හස්තියෙක් භාර දෙන්න එපා,
Thai people are very attached to elephants because elephants are symbols of our country. Thai people respect elephants and take good care of them like family members.
ලංකාවේ ඉන්න කාලකණ්ණි ලංකාවේ ඉන්න අලි ටිකත් මරලා දානවා 😢😢...ආයේමත් මුතුව ලංකාව ට එවන්න එපා ....
😢😢😢
කිසිම සතෙක් දෙන්න එපා මොකද රටට ආදරය නැති පාලකයො සත්තුන්ට ආදරය ගැන හිතන්නෙ නැහැ හිරි වැට්ච්ච පාලකයෙක් කවදාවත් අනික් අයට සවන් දෙන්නෙ නැහැ තායිලන්තය රජයට සිය දහස් වාරයක් පිං
🙏❤
ขอบคุณครับ ❤🙏🇹🇭🇱🇰
ขอบคุณที่เข้าใจ ประเทศไทย เราทำเพื่อ ช้างของเราค่ะ
අපොයි එපා දෙවියනේ.ඒ සතාගේ කරුමේ ගෙවලා ඉවරවෙලා එයාගේ මව් රටට ගියා.අනේ දෙවියනේ ලංකාවට ඒ අහිංසකයා දෙන්න එපා.එයාට එයාගේ රටේ ආරක්ෂාව තියෙනවා.
ලංකාවට නැවත එවන්න අදහසක් තියෙනවා නම් වහාම හිතින් අයින් කරල සතාට වස ටිකක් දීලා මරල දාපල්ලා... අප්‍රිකාවට ගිහින් අත ඇරපල්ලා...මේ සක්කිලි රටට එවන්න එපා.. අග්බෝටත් කෙලල ඇරල කකුලට.. පුළුවන් නම් ඒකවත් ගෙනියපල්ලා...හදපු අම්ම..තාත්තත්....දම් වැල්වලින් ගැට ගහල තියන... මහ පාරේ පාළු තැන්වල ගිහින් දමන... කන්න බොන්න නොදී වද දෙන..සක්කිලි ජාතිය සතෙකුට සලකයිද...?
well said bro.
💪💪💪
Aththama aththa kathawa sahathika aththa kathawa
Perfect comment 💥👌🙏
මුතු රාජා හස්තියාට ඉක්මනින් සුවය ලැබේවා 😍❤️
එන්න එපා කොල්ලෝ ආපහු❤
අනේ ඒ සතා ඉන්න කොට ඌ ගැන හොයන්න එක අවජාතකයෙක් නෑ ඌ ඒ රටේ පාඩුවේ ඉදපු දෙන් තොපිට හෙන හත ගහනවා ආයේ ගෙනාවොත්
එකෙන්ම
💯💯💯
තායිලන්ත රටේ ඒ මිනිස්සු මේ සතාට හරිම කරුණාවන්තව සලකනවා,වෛද්‍ය ප්‍රතිකාර හොඳට ලැබෙනවා මාධ්‍ය තුළින් අපි එක දකිනවා.,යළිත් ඇතා සනීප වුණාට පසුව ශ්‍රී ලංකාවට වත් පන්සලකටවත් කොහාටවත් මේ ඇතාගේ රැගෙන එපා ,කෲර කුහක නපුරු මිනිස්සු ඉන්න මේ ලංකාවට රැගෙන එන්න එපා.
ඒ සතාගේ උපන් රටේ සැප සනීපෙට හොඳින් අවසාන කාලයේ ජීවත් වෙන්න හරින්න,අවුරුදු විසි ගණනක් දුක් වින්දා හොඳටම ඇති,❤️muthuraja❤️ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර ඒ සතාට කුරිරු ලෙස සලකපු සියලු දෙනාට සාපයක්ම වේවා!
ขอบคุณค่ะ มีคนศรีลังกามากมายที่เข้าใจว่าเกิดอะไรขึ้น ขอให้วางใจเถิด ตอนนี้มธุราชาอยู่ในอุปถัมภ์ของKingแล้ว พวกเราจะไม่ส่งเขากลับไปที่นั่นอีก เขาทนทุกข์เพราะคน(บางคน)ที่อยู่ที่นั่น แต่เค้าได้รับการปลดปล่อยเพราะสตรีผู้มีเมตตา คุณปัญชลีย์ แห่ง RARE ซึ่งเป็นคนของที่นั่นเช่นกัน ในฐานะที่ฉันเป็นคนไทยขอบคุณพวกคุณจากหัวใจที่เมตตามธุราชา
God bless Thailand. Protect your national tresures. You show the world how human you are. All the respect and honour goes to Thailand.
බුදුසරණ යි සියලු ම සතුන් ට සහනය අවිහිoසාව බුදුදහම පමණ යි
For all animals rest in peace with buddhism
Thai people will send lots of love to Muturaja or his Thai name '' Plai Sakl surin '' and he will receive the best health care and will be very happy in his homeland. I hope that Sri Lanka people will have respect and care for all kinds of animal don't hurt and abuse any innocent because any kind of animal has a heart and soul as human,
Best regards from a Thai person and animal lover.
@@LieluWan thank you so much. When i will have time i defenitly will come and visit MUTU. I am a animal lover too. Do you belive that i gave up my job for 12 years in order to take care of my stray dogs and cow. I pray for all the animals who are suffering in the world. I can nor explain how proud i am about the gouvernement in Thailand. God bless all of you.
@@SusanFernando-nw2pg Tha,l you for being metta to all kinds of animals. I'm also a stray dog supporter, from time to time I make a donation to many animal rescuers, especially for stray dog organizations. Sathu🙏 for your act of kindness and for creating good karma.You're always well come to Thailand.
@@LieluWan 🇱🇰❤️🇹🇭
තායිලන්තයේ මිනිස්සු හරි හරියට මුතුරාජාව බලාගයිනෙ 😢
කෝටි 21 වියදම් කරල අරන් ගියේ එයාල අලින්ට හරි ආදරෙයි ගරු කරනවා මුතු පරිස්සමින් ඉදි
මේ අලියට නම් ආදරේ ඇති. හැබැයි එහෙ අලින්ව කන්න නොදී දම්වැල්වලින් බැඳල සර්කස් වලට පුරුදු කරන video වගයක් leak වෙලා තිබ්බා. ඒ ගැන එහෙ බලධාරීන් මොනා කරාද දන් නෑ.
@@malishaperera5790 CNA canalaya balanna..chain and pain and suffering
เราชาวไทย จะดูแล รักษา มุทุราชา อย่างดี ครับ🇹🇭🐘🇱🇰
@@malishaperera5790 ඒත් මේ අලියව එහෙම කරන්නෙ නෑ
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉මුතු රාජා..ඇත් රජුනි.ඔයාට .තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ..🙏🙏🙏🙏🙏
❤❤❤❤he will be happy
මේ.සිවුරක්.දාගෙන.ඇයිමේ.සතාට.වද.දුන්නේ..එවැනි.අයගෙන්.දහම්.සැනසීම.ලබාගන්න.බෑ..පන්සල්වල.ලගිනවා.විතරයි
Ksnda Viharsya Putha Balann Bathwath ķanna Natha Minn Mathu
තෙරුවන් සරණයි මුතු ❤❤❤
මේ සත්වයා ආපහු ලංකාවට එවන්න එපා එපා එපාඑපා
අනෙ අයිත් නම් මෙහෙ එන්න එපා රත්තරනෙ.ඔයාට ඉක්මන් සුවය පතනවා 😥❤️
කෝටි විස්සක් වියදම් කරලා අරන් ගිහිල්ලා ආයේ ලංකාවට ගෙනත් දෙයි කියල තමයි බය හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කතාව සම්පූර්ණ ඇත්ත මුළු ලෝකයක් ම දැන් දන්නවනේ busana දූෂණ ඒ හැම දේකින්ම පළවෙනියට ඉන්න ලංකාව දැන් ඉතින් සත්ව හිංසනයෙන් උත් ලංකාව පලවෙනි තැනට තේරෙයි එතකොට කාටද ආඩම්බර නේද😅😅 මුතු ඔයා ආයේ එන්න එපා තෙරුවන් සරණයි ඔයාට ඔය රටේ අය ඔයාට ගොඩක් ආදරෙයි ඒක නිසා සනීප වෙලා සතුටින් ඔහෙ ඉන්න මුතු දළදා සමිඳු පිහිටයි ❤❤❤❤❤❤❤😢😢😢😢😢😢❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
මුතූ ඔයාට නිදුක් නීරෝගී සුව ලැබේවා ! ඉක්මන් සුවය ලැබේවා ! මෙහෙ නැතත් හැමදාම ආදරෙයි ❤️❤️❤️
ඉක්මන් සුවවේවා මුතුරාජාට ❤
ලංකාවට නම් ආයෙ එන්න එපා. ඔයා ඔහොම ඉන්න මැණික. ලංකාවට ආවොත් ඔයා ආයෙත් ඉවරයි. ❤ පරිස්සමට ඉන්න මැණික 🎉
ලංකාවට නම් ආය එවන්න එපා. 😢😢😢
අනේ අයෙනම් මෙහෙට දෙන්න එපා දෙසපලුවෝ උන් කන එක විතරයි බලන්නේ
คนไทยดูแลช้างเหมือนคนรอบครัว ช้างเป็นสัตว์ประจำชาติไทย มีประวัติศาสตร์ยาวนาน ช้างช่วยกอบกู้ชาติมาตั้งแต่สมัยโบราณ พอผมได้เห็นข่าวผมรู้สึกหดหู่ใจมาก แต่พอได้ยินข่าวว่ารัฐบาลจะพากลับบ้านผมดีใจมาก
මුතු ඔබ සැබෑම රජෙකි අදම මිනිසුන්ගේ හිංසා පීඩා මැද ඔබ යම් සේවාවක් සම්බුදු සසුනට කළා අද එම පින ම හේතුවාසනා වී ඔබට ඔබේ මවුබිමට යන්න වාසනාව ලැබුණේ;
දීර්ඝායු වේවා ඇත් රජුනි!!!
නියම කාතාව අපේ හමුදුරැවනෙ
ඒක ඇත්ත
ඔව් ඔබ හරි නියම කතාව මේ රටේ සතුන් වෙනුවෙන් පෙනී සිටින්න හැමෝම
Ow aththa
මුතුරාජ .මැණික බුදුසරණයි .උපන් රටෙි.හොදන්.පරිසමෙින් .කැම.කාබිි.සතුටින් නිදුක් නිරෝගී සුවය ඉන්න මැණික ෴.මැණිකට.දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි ආදරේයි පුතේ නුබට බුදුසරණයි 🙏🙏🙏💞💞💞💚💚💚💚💜️💜️💜️👍💙💙💗💗👌😍 ලංකාවට එවන්න.එපා පරිසමෙින් උපන්.රටෙිි.ඉන්න රත්තරං පුතේ මැණික බුදුසරණයි .
මනුෂ්‍යයන්, මෙන්ම , සත්වයන්, සදාකාලික ව දුක් විදින රටකි " ශ්‍රී ලංකාව "
අපේ මුතු ඔයාට ඉක්මනින් සුවෙයලැබේවා අපිට ගොඩක් දුකයි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
මිනිහෙකුටවත් ඉන්න බැරි කරල තියන මේ රටේ සත්තු කොහොම ඉන්නද. මෙහෙට නම් එවන්න එපා ඔය සතා😒
සහතික ඇත්ත...මිනිහෙකුටවත් ඉන්න බෑ තමයි දැන් මේකෙ
සුවපත් වේවා දිර්ගයො සම්පත් ලබත්වා .මුතු රාජා ඔයාගෙ මව්බිම වාසනාවන් සතුටින් ඉන්න .ඔයාට හැමෝම ආදරේ යි .ලන්කාවෙ අය .සතෙකුට ආදරේ නම් ඔහොම වෙන්නෙ නැහ .මුටු රාජාට.තෙරුවන් සරනයි සුවපත් වෙත්වා
ලංකාව ට දෙන්න එපා නියම රජය ක් ආපු දාක දෙන්නන්න
Aai mona rajayak awath denda epa me jara ratata muthuwa
නියම කතාව අපේ හාමුදුරුවනේ වහන්සේට නං ගොඩක් පින් තෙරුවන් සරණයි
අපේ රටෙ ඉන්න උන්ට ඒ හස්තියාගෙ වටිනාකමක් නැ කමක් නැ ජිවිතෙ හරි තියෙය් එයාගෙ රටට ආවනෙ අපේ රටෙ පාලකයො ලැජ්ජා වෙන්න ඕනි දුන්න දෙයක් රැක ගන්න බැලුවට 😢 හරිම දුකය්
වන ජීවී එකක් මොකටද? රටකට... විලි ලැජ්ජයි. තායිලන්තයේම හිටපු දෙන්... මෙහෙ ආවොත් ඉරණම වෙනස් වෙනවා... අපි තමා හොදටම කළේ කියලා.. ඇත් රජුණි දීර්ඝ ආයුෂ වේවා නිදුක් නීරෝගිමත් වෙවා... 🌺🌺🌺❤❤❤
ආයේ මේ රටට ගේන්න එපා ඒ සතාව තවත් දුක් විදී නැත්නම්😢😢
Ape hastiyata Theruvan saranail 🙏🏻🙏🏻💐💐🙏🏻🙏🏻
ต้องขอขอบคุณทุกท่านที่ช้วยเหลือและดูแลจนได้กลับมารักษาที่ประเทศของเรา ทุกท่านอย่าได้โทษรึต่อว่าในสิ่งที่เกิดขึ้น แต่ผมอยากให้ทุกท่านนำสิ่งเหล่านี้เป็นบทเรียนที่ดี ขอขอบคุณอีกครั้งจากใจ ขอให้ทุกท่านมีแต่ความสุข หลุดพ้นจากความเจ็บปวด🙏
මුතු මැනික ඔයාට ආදරෙයි රත්තරන් ❤❤❤❤❤❤🙏
เห็นช้างไทยของฉันได้กลับบ้านแล้ว น้ำตาจะไหล ช้างที่สุภาพขนาดนี้ ร่างกายของเขาบอบช้ำอย่างมากและผ่ายผอมจนน่าตกใจ เขาอายุเพียง 30 กว่า แต่มีสภาพร่างกายเหมือนคุณปู่อายุ 60 ผลจากการทำงานหนักต่างแดน 22 ปี ทูตช้างของฉัน ไม่ต่างกับช้างทาส เจ็บปวดจริงๆ
ใข่ค่ะมันเจ็บปวดมากจริงๆแล้วพ่อพลายเป็นข้างที่เจ้าของทูลเกล้าถวายให้รัชกาลที่9แต่เมื่อมีพระจากศีลังกาต้องการข้างไปฝึกเพื่ออัญเขิญพระศารีริกธาตุจึงให้เป็นทูตสัมพันธ์ไมตรีพวกเขารักษาสิ่งมีค่าของเราไม่ได้..เราจะไม่มีวันให้ช้างกับประเทศไหนอีกต่อไป
แถมตาเป็นต้อกระจกข้างนึงด้วยคับ รักษายาวแน่ สงสารมาก
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා මැණික ඔයාට ❤❤
ฝากถึงรัฐบาลศรีลังกา
ถ้าไม่มีปัญญาดูแล ก็ให้ส่งคืน ไม่ใช่ปล่อยตายยถากรรม เหมือนตกนรกทั้งเป็นแบบนี้😴
พวกคุณย่ำยีหัวใจเราคนไทยอย่างมาก😡
Ane.ඉක්මන් සුවය ලැබේවා අපේ muthu.rajaata.🙏❤️❤️❤️❤️
Hope very soon recovering muturaja stay safe in you country 🙏 ❤
For sure he will stay safe and happy and will receive the best health care, receive a lot of love from the Thai people.
Thankyouthailsndgovernmenfortakingcareofmuthu
අලි පෙරහැරේ ගෙනියන්න නොදෙනවානමි තවත් හොදයි
අලි නැත්තම් පෙර හැරකින් වැඩක් නැ
තෙරුවන් සරනයි රත්තරං
තෙරුවන් සරණයි මුතූ මැණික, ❤
බුදු සරණයි මැණික් 💞💞💞
ผมรักประชาชนชาวศรีลังกา
แต่ผมไม่ชอบผู้ดูแล "พลายศักดิ์สุรินทร์" และผู้ที่มีส่วนเกี่ยวข้องทุกคน
พลายศักดิ์สุรินทร์ (มูฮู) ส่งมาศรีลังกาเพื่อเป็นทูตสันถวไมตรี แต่ได้นำไปใช้งานเยี่ยงทาสหรือเชลยศึก ให้อาหารไม่เพียงพอ และช้างก็ได้รับบาดเจ็บ คงจะทุกข์และทรมานมากแต่ช้างพูดไม่ได้
เชื่อว่าคนไทยทั้งประเทศต้องการให้รัฐบาลไทยนำช้างไทยที่เหลืออีก จำนวน 2 เชือก กับสู่มาตุภูมิ.
totally agree
Budu saranai Muthu eyala oyawa adarayen bala ganeewi adarei petiyo hemadamath sathutin inna♥️♥️♥️♥️♥️😥😥😥😥😥🙏🙏🙏🙏🙏
අනේ මෙහෙටනම් ආයි ගේන්නෙපා.🙏ගෙනාවොත් ඒ අහින්සකයාගෙ අවසානෙ තමා මේ කාලකන්නි නිසා 😢
අනිවාර්යයෙන්ම අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ....👍👍👍
Thailand has set a great example in the care of animals in particular elephants who are very intelligent.
S.w.Kariyawasam.
🙏❤
เพราะช้างคือสัตว์
คู่่บ้านคู่เมือง ขั้นสูงเราถือว่าเขาเป็นพลเมืองคนหนึ่งครับ❤
Thank you so much 🙏🙏
මුතු අදරෙයි ගොඩක් බුදු සරනයි
මේ සතාට එහේ සැනසිමෙන් ඉන්න දීපල්ලා
Many thanks for the people of Thailand.
You are great 👍
ලංකාවේදී ඉතා අවාසනාවන්ත තත්වයකට පත් වූ " මුතූ " දැන් තායිලන්තයේ අභිමානවත් ජීවිතයක් උරුම වූ "සක්සුරීන් " වෙලා අවසානයි.ආයේ මෙහෙට ගෙන්වන "නරි වාදං" ඕන නැහැ.අන්න අග්බෝට වෙඩි තියලා තිරප්පනේ ඉන්නවා.ඒ එකක්...වසරකට ආසන්න වශයෙන් අලි 350-400 ක් මැරෙන රටක්...මුතූ මෙහෙන් ගියේ ජ්‍යාත්‍යන්තරය ඉදිරියේ මේ රටේ සැබැ තත්වය පෙන්නලා.දැන් හෙලුව වහඟන්න කතා නැතුව...මේක පාඩමක් කරගෙන ඉතිරි වෙලා ඉන්න (හීලෑ /වන ) අලින් උදෙසාවත් නිසි ක්‍රියාමාර්ග ගන්න.ප්‍රවුර්තිය තුල සත්‍ය මිස, සැර බාල වෙන කතා දාන්න එපා.රෙදි ගැලවිලා ඉවරයි ආයේ ඇන්දුවට දකින්න ඕන දේ ලෝකෙම දැක්කා.
Muthuu , never go back to Sri Lanka.💗🐘💗
හරිම නිදහස් තැනක් ...එයා හරි වාසනාවන්තයි ...
එහෙ සිටිවා. මෙහෙ නොදේවා. මැරෙනකල් සතා සතුටින් ඉදිවි.
ทูตสันทวไมตรีของไทย เขาเสียสระเพื่อประเทศ เพื่อความสัมพันธ์ของทั้งสองประเทศ พวกคุณดูแลเขาแบบนี้เหรอ ใจดำมาก พวกคุณย่ำยีหัวใจของคนไทย ฉันผิดหวังมากกับประเทศพวกคุณ ,ขอบคุณประชนศรีลังกาบางคนที่ไม่เห็นแก่ตัว มีความรู้สึกดีๆกับ มาตูราชา 😭😭😭😭😭
sri Lanka is corrupted, our people don't have pleasant attitudes. Now the government and the people all are same. Selfish and disgusting, no discipline..., no humanity but not all... Majority of the country are thieves including youngsters. I'm also disappointed with my own country 🥹
අනේ එයාව මෙහෙ ගේන්න එපා එයා එහෙ ඉදි එයාගෙ රට ඒකනෙ. පේනවනෙ අපිට එයාලා මුතූව බලාගන්න විදිය මේ රට ලස්සනයි ඒත් රටේ ඉන්නෙ දැන් කාලකන්නි මිනිස්සු මේ රටට ආයෙ එන්න එපා මුතු
Sak Surin (Muthu-Raja) is a goodwill ambassador. But was treated like this. It is no different than hurting our ambassadors to your country. That is the legitimate right for Thailand to bring him back.
And we will not stop here. We will make every effort to bring them all back.
from Thailand.
We will proceed to reclaim the other two elephants that we gave back as well. And now we find that they were taken into hiding so that Thai officials would not see the condition of the elephants in a small temple.
What are your hearts made of?
We will repay them and bring them homes that are warm and safe from the merciless people.
Although it has to be exchanged for relations between countries.
Visaranai
Muthu raja samma sambudu saranai. Sathutin sepen inna labewa. Aderei api tawamath...
ආ දැන් TV සන්දර්ශණ ගොඩයි. ආයෙ ලැජ්ජ නැතුව ඉල්ලයි.මොකද මුන්ට ලැජ්ජාව ගෑවිලවත් නෑ. ලන්කා රජය මුතූ සුවපත් කරගන්න තායිලන්තයෙ රජයෙන් ආධාර ඉල්ලල ඒ අය අරන් ගියාවගේ දැන් කතාකරන්නෙ. ඒ අය පිටින් දැනගෙන ඇවිත් අරන් ගියෙ ආයෙ දෙන්න නෙමේ.දෙන්නත් එපා. දැන් ඔය ගොන් මාධ්‍ය මුතූ ගැන නෙමෙයි මේ රටේ තවත් දුක්විදින හිලෑ අලි ඇතුන් සහ කැලේ හැමදාම මැරෙන අලි ගැන ප්‍රශ්ණ කර විසදුම් ලබාදෙන්න බලන්න.
😢😢😢
Muthu Raja don’t come back to Sri Lanka !
You have way better care in Thailand and your families in Thailand is so kind and lovely 🥰 🙏 🍌🙏🥰
We should never play with the innocent life of this tusker . He should spend the rest of his life where he was born and with the people who has a commendable interest and compassion towards him. It is high time as human we all have to respect the lives of all living beings.
Theruwan saranai patiyo❤
කෝටි දෙකක මිනිස්සු විඳින දුක නොදන්නා මෙවැනි කාළකණ්ණි කාලකන්නි පාලකයින් සිටින රටක සතෙකුට මෙහෙම වෙලා බේරිච්ච එක ලොකු දෙයක්
Budu saranai muthu raja ath rajuni ❤❤❤❤