Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබතුමා පන්තියේදී දරුවන්ට නිරතුරුවම නොමඟ නොගිහින් ජීවිතය දිනන්න හරිමඟ කියල දීම ඉතාමත් වටිනව .ගුරුවරයෙකුට එහා ගිය මානවහිතකාමී මිනිසත්කම පිරුණු මනුස්සයෙක් .
මගේ බොයිෆ්‍රෙන්ඩ් සර්ගේ ක්ලාස් ගියපු කෙනෙක්. අපේ සම්බන්ධයට අවුරුදු 5ක් වෙනවා. අද වෙනකං මගේ වැරදි විදිහේ පින්තූරයක් ඉල්ලලා නෑ. වැරදි විදිහට අල්ලලා නෑ. කවදාවත් රූම් ගිහින් නැහැ. නරක විහිළුවක් වත් කරලා නෑ. මගේ සමහර යාළුවෝ පුදුම විදිහට නරක් වෙලා තියෙන්නේ. එයාලා විහිළු කරනවා කොල්ලෙක් ඉඳලත් තාම මේවා දන්නේ නැද්ද කියලා. ඒත් මට සතුටුයි මගේ bf ගැන. සර්ට පින් එහෙම ගෝලයෝ හදන එකට ❤🙏
😮😮
වෙන්න බෑ 😂 යකො නිවනුත් දැක්කෑකිනෙ උබලට 😂උබලා ඉන්නවෑන් අපිට 1970 කපල් ලව් කරපු විදිය බලාගතෑකි සොයුරිය ....❤
@@slkanchana6047 ඇතත්ටම අපි දෙන්නා ගොඩක් ධර්මයට ලැදි අය. ගොඩක් වෙලාවට අපි හම්බුනාම පන්සල් තමයි යන්නේ. එතන තියෙන නිස්කලංක බව වෙන කොහේවත් නෑ. කවදාවත් ෆිල්ම් හෝල් එකකට ගිහින් නෑ. පාක් එකේදි හම්බුනත් අපි තිස්ස සර්ගේ, මුතුගල සර්ගෙ හරි රාමුව වීඩියෝ එකක් හරි තමයි බලන්නේ. එයා ගොඩක් අභිධර්මය එහෙම දන්න කෙනෙක්. අනික් කපල් කිස් කරලා එද්දී මම අයියට වැඳලා එන්නේ. ඒ ඔක්කොම පුරුදු කළේ එයා. ❤️
@@wolfofwallstreet74😮😮😮 එහෙම කපල් එකක් ඉන්නවා කියලා විශ්වාස කරන්නත් අමාරුයි ✌️මොනදෙ කලත් පිරිමියට වදින්න යන්නෙපා බං 😆 එහෙනම් ඌටත් ඒක අනිත් පැත්තට කරන්න කියපන් උබට ඌව ඕනවගෙම උටත් උබව ඕන ✌️මමත් පිරිමියෙක් ඒත් මම කවදාවත් මගෙ ගෑනිට කියලා මමවන්දවා ගන්නෑ එහෙම කලොත් මමත් එක අනිත් පැත්තට කරනවා මොකද මට ඒකිට මාවොනා වගෙම මටත් එහෙම්මම තමයි Best of luck ❤❤❤උබල දිහෑ යාලුවො පුදුම වෙලා බලනවා ඇතානෙ ....!
😂😂😂
සර්ට හුගාක් පිං මේ ආකාරයට නොයෙක් උන්මත්තකයින් මේ සමාජයේ ඇති කරලීමට උත්සාහ ගන්නා වැරදි මතයන් ඉතා සරලව තරුණ දරුවන් හමුවේ නිවැරදි කරනවාට, පහදා දෙනවාට ❤️🙏 මා දුටු සොදුරුතම ගුරුවරයා ඔබයි. සර් කිව්ව කතාව ඇතුලේ හරි ලස්සනට සර් බෞද්ධ දර්ශනය යොදා ගත්තා. තමා උපමා කොට සිතන්න පුලුවන් නම් හුගක් මිනිස්සු වැරදි වලට පෙළඹෙන්නෙ නෑ. තෙරුවන් සරණයි සර් ❤🙏
මම ජීවිතේ කරලා තියෙන ලොකුම පිනක් තිස්ස සර්ගෙන් ඉගෙනගන්න ලැබීම.❤❤
😂
පර්ස්නය තමන්ගේ නොවන තාක්කාල් උත්තර දාර්ශෙනිකයි ❤❤eka ptta 👁😍🙏
ඒක පට්ට කියන්නෙ, පාට එක්ක නේ! පට්ට පට පට නේ..
මම යුරෝපා රටක ජීවත් වෙන කෙනෙක්.මම මෙහෙ ඕන තරම් දකිනවා ඔය වගේ වයස්වල ඉන්න අය බස් වල පාර්ක් වල kiss කරගන්නවා.ඒත් එතනින් එහාට ලිංගික හැගීම් පාලනය කරගන්න බැරිව ලිංගික ක්‍රියාවලියම කරගන්න සූදානම් තරමටම අසහනයෙන් පෙලෙන බවක් ඒ අයගෙන් පේන්නෙ නෑ.කොයි තරම් බර කතා කිව්වත්.දරුවන්ගෙ මනස දියුණු කරන්න ඕන තමන්ගෙ හැගීම් පාලනය කරගන්න දක්ෂ වෙන තැනට.නැත්නම් බල්ලොන්ගෙයි අපෙයි වෙනසක් නැතිවෙයි.අර පුද්ගලයගෙ කතා අහන දරුවො ඊලග දවසෙ ලිංගික ක්‍රියාවත් කරගෙන එයි.ඒ පුද්ගලයට එච්චර බුද්ධිය තියේනම්.එහෙම කතාවක් සමාජගත කරන්න කලින් එතනින් එහාට සිද්ධවෙන දේවල් ගැනත් සෑහෙන්න හිතන්න තිබ්බා.තිස්ස සර් වගේ කෙනෙක් ලග ඉගෙන ගන්න තමන්ගෙ දරුවන්ව යවන දෙමාව්පියො හරි වාසනාවන්තයි.තමන්ගෙ දරුවව ඩොක්ට කෙනෙක් කරගන්න බැරි වුනත් ඒ දරුවා සමාජෙට යන්නෙ යහපත් මනුස්සයෙක් වෙලා.ඒකට සර්ට පින්.
Lips කරන එක එහෙම ඕනි නැහා නේද මොකඩ එර්ක ඊලගට බදින එකාට අව්ල්නෙ
@@erangaasela6197අනේ මේ 😅 තව ටික කාලෙකින් කෙල්ලොත් එක්ක යාලුවෙන්නත් එපා කියන්න බදින කෙනාට හොද නෑ කියල, ලන්කාවෙ විතරයි ඒ මාන්සිත්වය තියෙන්නෙ lip kiss කලාම sex ගානටම දාන්නෙ, ඒක සාමාන්‍ය දෙයක් sex කියන දේ බරපතළයි නමුත් හැමදේම ඒම නෑ..
@@yasithanjana3018 උබට කීයද බන්? ඔව් ඉතින් යාලු වෙන එකත් එහෙම තමය් ඒත් lips kiss තරම් ලොකුම අව්ලක් නැහැ හැබැය් බැන්දට පස්සෙ ඉතින් kiss කරන්න පුලුවන්නෙ. Kiss කියන්නෙ love තමය් ඉතින් ඒත් ඒක හරි නැහැ බැන්දට පස්සෙ තමය් හොදම.
@@yasithanjana3018 western රටවල culture එක දියුනු නැහැ ඒ ආර්තිකය & තාකශනය තමය් දියුනු.
@@erangaasela6197 අන්න පොයින්ට් එක! බටහිර රටවල කියන දියුණුව අදිපරිබෝජනයයි, අදිපරිබෝජනය වෙනුවෙන් හැදුන තාක්ශණයයි විතරයි. හැම මගුලක්ම සුද්දො මෙහෙම කරනවා ඇයි අපිට බැරි ? කියන "විද්වත්තු" තමා අවුල.. වදුරො වගේ ඒ දේම කරන්ඩ දගලනවා.. හබැයි කාලෙක ඉදලා බටහිර රටවල් අපේ වගේ රටවල් වලින් ඉගෙනගත්ත ආද්‍යාත්මික හොද දේවල් ඒගොල්ලන්ගෙ රටවල්වල සමාජ යහපතට යොදාහන්නවා..
Sir ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි බොහෝ පින්
"කෙලින්ම Direct එක ප්‍රශ්නයයි එක ප්‍රශ්නයයි........"Respect සර් හදවතින්ම❤💙💚💛💜🤎💗🙏
සර් බුදුසරණයී
මූටත් රෙස්පෙට් කරන උන් ඉන්නවද
තිස්ස සර් වැනි මානව හිතවාදී මිනිසුන් තව තවත් මගේ ලක් මෑනිට බිහිවේවා!!!!!!!!!!!!!!!!!!!!!!
මම දැකලා තියනවා,බොහොම අහින්සක විදියට, සිපගැනීමක් පමණකට සීමාවෙමින්, අහින්සක විදියට ආදරය කරගෙන ඉන්නවා, ඉතින් ඒවට පවා අනවශ්‍ය විදියට බලපෑම් කරනවා,
Sirta ගොඩාක් පිං අනෙ මෙ ලොකේ ලස්සන තැන් පෙන්නා ජීවිතයට ආදර්ශයක් දුන්නට
සර් සමාජයේ වේම දේවල් හරහා ළමයින්ගේ ජීවිත හරි මගට, හරි තැනට යන්න, ගුණ දර්ම හදන්න, ආකල්ප හදන්න, අද්‍යාපනය ලබාදෙන්න දරන්න වූ කැපවීම අගයකරන්නම ඕන. සර්ට බුදුසරණයි
සර්ගේ වීඩියෝ බලන්නෙත් පිනක් තියන වාසනවන්ත ළමයි 🙏🙏
ඇත්තටම සර් මම දැකපු ගුරුවරුන්ගෙන් ගුරු කමට එහා ගිය මනුස්ස කම පිරුනු ගොඩක් ගරුකරන සර්ල අතර ඉහලින්ම ඉන්නෙ ඔබ තුමයි.මුතුගල සර්රුයි. ඔය වැරදි දේශන කරමින් උගත් යැයි කියාගෙන සමාජය නොමග ගෙනියන්න වෙරදරමින් ඉන්නෙ.එක එක ආශාවන්ගෙන් පෙලෙන මානශික ලෙඩ්ඩු .මමනං දකින්නෙ එහෙමයි සර් ......සර්ට ලමයින්ගේ චිංතන යහමගට යොමු කරන්නට ශක්තිය ලැබේවා යි මගේ පැතුම .....!!!!
සර් ගුරුවරයෙක් හැටියට දෙන්න ඕන උපරිම උචිතම දැනුවත් කිරීම කරලා තියෙනවා.සර්ට දෙමාපියො වැඩිහිටියො හැටියට අපගේ ගෞරව ප්‍රණාමය....... ජීවිතේ ගැන හයක් හතරක් නොදැන හැගීම් වලට වහල් වුන ඒ අහින්සකයො වැඩ වැරදුනාම කොතනින් නවතියිද....ඒකට පාර කපන ඒවා ප්‍රමොට් කරන උන්ට හොදක් වෙන්න එපා..
With great power comes great Responsibility ♥️සමාජය වෙනුවෙන් මේ වගේම හරි පණිවිඩය විතරක් ප්‍රචාරය කරන්න කියල ඉල්ලනව. 💐
9:08 තිස්ස ජනනායක හිතන්නේ කවුරුහරි කෙනෙක්ගේ වීඩියෝ එකක් ලීක් වුණාම එයාට තියෙන විසඳුම සියදිවි හානි කරගැනීම හෝ ලිංගික ග්‍රමිකයෙක් වීම කියලා නම්, එයාගෙන් ඉගෙන ගන්න ළමයි සහ මේ දේශන අහන අය ඉන්නේ ලොකු අනතුරක
100% ක කරුණු වලින් තමුන් තෝරගෙන තියෙන්නෙ තමුන්ට අවශ්‍ය කොටස විතරයි යාලුවා.. අනිවාර්යයෙන් වැරැද්ද පිලිබඳව සාදාරන බයක් ඇතිකරන එකෙ වැරද්දක් නෑ.. ටොක්කක් අනින්න ඔලුව අතගාලා වැඩක් නෑ
මටත් ඕකමයි හිතුනෙ 😅
දැන් එහෙම උන් නෑ ... ඔක්කොම බඩුයි බඩු කාරයෝයිනෙ ... උනට ඕව ගානක් නෑ...හැමදාම හොදට වෙලෙනවා ..
වැඩක් නෑ කියලා
මටත් ඕකමයි හිතුනෙ
"සැබෑ පියෙකි දරු දහසකි මුලු රටේම ලේ නෑයෙකි" තිස්ස ජණනායක ගුරුතුමා සර්ගෙ වීඩියෝ එක බලල මම සිගරැට් බොන එක නැත්තුවෙ සර්ට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏
ඔබතුමාගේ සිතේ ශක්තියට ප්‍රශංසා වේවා ...
@@sw1138tiper park 😊
@@sw1138 මානසික රෝගියෙක් නෙවේ පගෝ මමත් නාවික හමුදාවෙ හිටියෙ හැබැයි රස්සාවක් නැති කමට නෙවේ අපේ ගෙදර සල්ලි තිබුන තාත්තාත් කළුතර ජනප්‍රිය පාසලක ගුරුවරයෙක් හමුදාවට පඩියට බැදෙන්න ඔනෙ නෑ AX1 බයික් එකක් පවා 2004 වෙද්දි බගෙ ලග තිබුන මම A/L කරේ Arts වලින් 2005 ඉදන් 2010 වෙනකන් මමත් නාවික හමුදාවෙ රාජකාරි කලේ ගුරුනගර්, වලදි දෙපාරක් තුවාල උනා මගෙ ඇගෙත් තුවල පාරවල් පහක් තියනව අදටත්. තල් කදන් කර ගහල වැලි කොට්ට කර ගහපුවට කොන්දෙ අමාරුව පසුකාලීනව ආවෙ මම Navy එකෙන් අයින් වෙලා දැන් පිට රටක රස්සාවක් කරන්නෙ තිස්ස සර් කියන්නෙ මම දැකපු හොදම ගුරු තුමා අසීමිත භක්තියක් ගෞරවය තියෙන්නෙ එතුමාට එතුමාගේ කතා වලින් ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියනව දුම්පානය නරක බව දැනගෙන හිටිය නමු එහි ආදීනව හරියටම දැන ගත්තෙ මෙතුමගෙන් ඒ නිසා මට ඒ වගේ රණවිරු උපහාර ගීතයක වැකි කීයක් තිස්ස සර් වෙනුවෙන් උපමා කරන්න අයිතියක් තියනව මම රට වෙනුවෙන් ලේ හලපු කෙනෙක්. ප්‍රශ්නයක් තියනව නම් telephone no එක දාපන් උබට පැහැදිලි කරල දෙන්නම්
@@sw1138 තමුසෙ නම් ඔක්කොටොම වඩා මානසික රෝගියෙක් බව පැහැදිලී කියලා තියෙන ගොබ්බ කතාවෙන්ම.. හරි හමන් job එකක් නැති එවුන් ටිකකට අවුරුදු කිහිපයක training එකක් දීලා weapon එකක් uniform එකක් දුන්නම හමුදාවක් තමයි.. හැබයි හැමෝටම doctorsලා වෙන්න බෑ.. මේ ඉන්නෙ නියම වෛද්‍යවරුන් තනන්න උදවු වුන තවත් මොලකාරයෙක් මිසක්, කොහෙවත් ඉන්න උබ වගේ ගල් අපත නූගත් මූසල හාල්පාරුවෙක් නෙමෙයි.. tution කරන්න ආවෙ නැත්නම් scientist කෙනෙක් ( microbiologist )..
@@sw1138 කුහකයෙක් වෙන්න එපා.මනුස්සයෙක් ඉගෙන ගෙන digree කරලා හම්බ කරගත්තත්.රට වෙනුවෙන් අධ්‍යාපනය නවත්තලා ආමි එකට ගියත් හැමෝම සේවයක් කරන්නෙ. ගරැ කරන්න පුරැදු වෙන්න.ඔයාට ඡිවිතෙ කෙල වෙලා නේද තියෙන්නෙ.කුහකයොන්ට එහෙම වෙනවා
ඉතා වැදගත් පිරිසකට වැදගත්ම පැහැදිලි කිරීමක් පාසල් මට්ටමින් 6/7 පංති වලදි ලමුන් දැනුවත් කල යුතු කාලයයි මේ
ලංකාවෙ තරුන දරුවන්ගෙ අනාගතේ හිතා ගන්න.බෑ.ඔබ තුමාට ගොඩාක් පින් දරුවො දැනුවත් කිරීම ගැන 🙏🙏🙏🙏🙏
අපේ ලමයි දැනුවත් කිරීම ඔබ තුමාට ගොඩක් පින් .🙏
සෝම හාමුදුරුවො ගැන තිස්ස සර්ගෙ වචනයක් මේ කාලෙට වටිනවා . ❤🙏🏽සර්ට පුලුවන්නම් අනිවාරෙන් ඒ දේ කරන්න . ඒ වචනෙ මත සීයට එකක්වත් ආයි සෝම හාමුදුරුවො ගැන හොයන්න ගනි. අඩුම ගානෙ ඒ සීයට එක වත් හැදෙයි . පස්සෙ එයාල අනිත් අයටත් සෝම හාමුදුරුවො ගැන නැවත පිබිදීමක් ඇති කරයි . මගෙත් වයස තාම 19 යි . පුලුවන්නම් අනිවාරෙන් සර්ගෙ වචනයක් සෝම හාමුදුරුවො ගැන බලාපොරොත්තු වෙනවා ❤🙏🏽
ඔයාගේ වයසත් එක්ක ඔයාගේ සිතුවිලි ගැන අගය කරන්න වටිනවා දරුවෝ... ඇත්තටම සෝම හාමුදුරුවෝ බණ කියපු කාලේ තරුණ ජීවිත හරි ලස්සනට වෙනස් වුනා... මට තාමත් මතකයි ඒ කාලේ 💖💖
හදපාන්ගොඩ නිවාතේප, රාජගිරියේ අරියඥාන මෙන්න මේ ස්වාමින්වහන්සේ ලගෙත් බන අහන්න ❤❤
සර්ගේ මේ දේශනයෙන් පසුවවත් නැවත මෙවැනි කනගාටුදායක සිදුවීම් නොවේවා 🙏 පතමින් දෙඅත් 🙏 එක්කොට ගරුකරමින් ස්තුතියී 🙏 ❤ සමාජයට දුන්න මේ යහපත් අවවාදයට❤ 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
සර් මම 39ක් වෙන අම්මා කෙනෙක්. මම ඔබතුමාගෙ මේ වැඩසටහනන් හැම එකක්ම බලනවා. ඔබතුමාට දීර්ඝායුෂ.
ඔයා වැටකෙයියා වීඩියෝ සේරම් බැලුවද
Pau oya😂😂😂😂
සර් තමා මගේ විරයා සර් ගුරුවරයකුට එහා ගිය ගුරැ පියවරයෙක් ❤❤❤❤❤❤ සර් ට මම හරිම අදරේයි
hari ban ela...
මමත් හරි ආදරෙයි මේ ගුරු දෙවියන්ට ❤❤❤❤
කමේන්ට් කියවීමට හලාවත සිට පැමිණි සෝමපාල මහතා නඩය සොයා ගත නොහැකිව අතරමන් වී ප්‍රධාන ගේට්ටුව අසල සිටී.................නැවතත් එම නිවේදනය...කමේන්ට් කියවීමට හලාවත සිට පැමිණි සෝමපාල මහතා නඩය සොයා ගත නොහැකිව අතරමන් වී ප්‍රධාන ගේට්ටුව අසල සිටී..............තම තමන්ගෙ නඩයේ පිරිස් සමගම ගැවෙසෙමින් තමන්ගෙ ආරක්ෂාව තහවුරැ කර ගන්නා ලෙස සියලුම වන්දනා කරැවන්ගෙන් කාරැණිකව ඉල්ලා සිටිමී.....................ස්තුතියි...
ඔබේ වීරයා ඔබම වෙන්න. ගුරුතුමා තමයි වීරයෙක් වෙන්න මගපෙන්වන්නා
ගොඩක් දේවල් වෙනස් වෙන්න ඔනි සර්,කොතනින් කොහොම හරි ඒ දේ කරන්න උත්සාහ කරන කෙනෙක් සර්,,තෙරුවණ්සරණයි සර්ට
සර්ට ගොඩක් පින් මේ වගේ සමාජ පලිබෝධ මර්ධනය කරනවට 🙏 ❤️මේක ප්‍රමෝට් කරන වේස බල්ලවත් ඉඟියකින් හරි හෙළි කරා නම් ගොඩක් වටිනවා
යහපතක්ම වේවා සැමට. බුදු සරණයි.
ඒ කතාව නම් ඇත්ත. මම දැක්ක ඉනෝකා මිනිපලඟ කියල ටියුෂන් කරන ගෑනියෙක් ගුවන්විදුලි වැඩසටහනකත් කියනව ඔය වැඩ කරාට කමක් නෑ..සාමාන්‍යයි වගේ එකක්.උන්ට ඕන මොනවහරි කරල ජනප්‍රිය වෙලා ළමයිව පන්තියට ගෙන්න ගන්න.
Sir ඔබට ගොඩාක් පිං දරුවන්ට සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීම සඳහා අවශ්‍ය වන කරුණු කාරණා පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන යාම තෙරුවන් සරණයි යහපත ක් වේවා
මම දරු පැටව් තුන්දෙනෙකුගෙ අම්මා කෙනෙක් ගුරුතුමනි. ඇත්තටම ඇඟ හිරිවැටෙනවා මේ දේවල් ඇහුවහම. ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන මේ අහිංසක තරුණ දරු පැටව් රැකගන්න. තෙරුවන් සරණයි ගුරුතුමනි.
mta wayasa 21 yi nende , ammek widhihata oya kemathida oyage lamayi badhinna kalin wena genu kenk , pirimi kenek ekka oya wage hesirena ekata .... , pradanama hethuwak demapuyo wiwurthawa katha nokarana eka lamayi ekka lamayek age 12 - 15 wena kale oya dewal kiyala denna onii saha rekena vidhiha ugannanna one ... dawasaka thaman himi wena kenata .. adare karana kenata jiwithe gewana kenata eka denena heti ee lamayinta therum karala denna one meka wenne nethi nisa thamayi godakma ohoma wenne..
@@CPF.UA-camඅර නිකන් ඉන්දියාවෙ වගෙ 😂😂😂 උනුත් එහෙමයි... බය වෙන්නෙපා උබට රියල් ගොඩෙ ෆීලින් එක ගන්න පුලුවන් ඉන්දියාව ලංකාව අල්ලගත්තට පස්සෙ. එදාට ළමයට කියහන් මම උබව ගෙනාවෙ බ්‍රහ්මයෑ අහවල් තැනින් කියලා 😂 2005කලින් බෛහැත්ත 😂
@@slkanchana6047 දෙදාහෙන් පස්සෙද එකෙක්ද උබත් බ්‍රෝ...
@@dilkisomarathna5908 slkanchana kiyana eka fake acc ehekin inna baduwk bn.wate yana ek hoda kiynna hadanne
ඔබගේ කථාව හරි සර් ඔබට තෙරුවණ් සරණයි
මෙවැනි වැඩ සටහනක් කිරීම පිළිබඳව ඔබ තුමාට බොහොම ස්තුතියි.
❤❤teruwan සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි sir ❤❤❤🎉🎉🎉🎉
සරල සුන්දර පැහැදිලි කිරීමක් ස්තූතියි🙏 සර් ඔබ විශිෂ්ටයි❤
ඔබතුමා ඇත්තටම ගුරු පියෙක් .
බොහොම ස්තුති සර් මෙවන් සමාජ ප්‍රශ්න පිලිබද දරුවන් දැනුවත් කිරීම ගැන..
සර් මන් maths කරන ලමයෙක්...ඒත් මම සර්ගෙ දාන හැම වීඩියෝ එකක්ම බලනවා....මගෙ විශයට ඒ දෙවල් ගොඩක් වැදගත් නොවුනට ඒ දෙවල් අපේ ජීවිතය සාර්ථක කරගන්න ගොඩක් වටිනවා....❤❤❤
Okata itin maths krnv kiyl kiynn ona naa ne
Ithim maths karana eka maths karanawa kiyanne nathuwa wena mona kiyannada😂😂😂
@@HonerZte ඒක පොඩ්ඩක් highlight වෙලා වැඩී... අනික මේකේ bio කොටසක් ඇත්තෙත් නෑ
@@Unknown-lr2gk ඉතින් ඇත්ත නේ කිව්වේ 🙁
3F Awama gihin thissage camarawawath holla holla idpn
ගොඩක් ම පින් සර්...මේ අවවාද වලට.තෙරුවන් සරණයි !!!
හරිම වටිනා උපදෙස්. බුදු සරණයි සර්.❤🙏
Sir හැමදාම prashna walata උත්තර denawa.අදත් e wagema hoda උත්තරක් uththarayak දුන්නා .❤🙏
අපේ පිනට පහළවුනු ගුරුතුමාට දීර්ඝායු වේවා
හදවතින්ම ආදරෙයි සර් අපේ රටට සම්පතක් 💞💞
තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏
Sir ta siyalu deviyange pihiten yahapathakma wewa...me rate daruwan wenuwen me karana meheyata godak pin....theruwan saranai obathumata deergaushama labewa ..🎉🎉🎉
❤❤❤සර් මෙ අමන ගොන් පිස්සාට දරුවෙ සහොදරියක් මොකෙක් වත්බ් නැතිව ඇති මුව මෙ රටෙනුත් පන්නන්න ඔන ගහලම
තෙරුවන් සරණයි සර් දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා 🙏🙏🙏
අනුන්ගේ ප්‍රගතිය බලලා සතුටු වෙන එකෙක් තමන්ගේ අම්ම හෝ නංගි ඒ තත්වයට පත්වුනා නම් අනිත් උනොත් උන්ගේ ප්‍රගතිය බලලා සතුටු වෙනවනම් ඔහුට මොනවා හිතෙනවා ඇත්ද? ආර්ථික වශයෙන් සමාජයීය වශයෙන් පල්ලම් බහින අපි ලිංගික පැත්තෙන් විතරක් ප්‍රගතියක් ලබා ගත්තොත් හොඳටම ඇති..
ගුරුතුමනි ඔබ ගුරුවරයකු ට එහා ගිය ස්තරම්ම මානව හිතවාදි මිනිසෙකි. බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා !!!
සර් කියපු කතාව නියම කතාව ඔය රැඩිකල් කියන මිනිස්සුන්ගෙන් අහන්න ඕන ඔය කතාවම තමයි. එතකොට උන්ට පිට කට්ටිය එහෙම හිටියට කමක් නෑ හැබැයි උන්ගේ එකෙක් ඒ විදියට හැසිරුනොත් redicalඑක පිටිපස් hangagena දුවනවා. මේ ලංකාවේ ඉන්න රෙඩිකල් ගොන්නු අන්න ඒ වගේ ජාතියක් තමයි
සර්ගෙ විඩියෝ අත් හරින්න බැරි මාරම චරිතයක්. මට වයස 46
සර්, වෛද්‍ය උපාධිය මුදලට විකිනීම සම්බන්දව වීඩියෝ එකක් ඕනි.
බුදුසරණයි තාවතාවත් මෙවැනි දෙ කියලා දෙන්න සර් ස්තුතියි බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️
,මම එක සතියකට යුරොප් රටවල් තුන හතරකට යනවා නමුත් මෙහෙම කිසිදු දෙයක් දැකලා නැ.
සර්.ඒ.කතාව.හරිම.සරලයි.නියම.යි..ඔබතුමා..වගේ.ගුරු.පියෙක්.🙏💓💐
අනිත් එක සර් ❤එතන කන විදපු , කොන්ඩෙ caler කරපු tattoo කරපු එක කොල්ලෙක්වත් කෙල්ලෙක්වත් හිටියෙ නෑ අන්න් ඒ tattoo , hear caler කරපු මතවාදය සම්පූර්ණයෙන් නැති කරන්න ඕනෙ ❤
සර් වගේ අය ලෝකෙට බිහිකරපු දෙමාපියන්ට මෛත්‍රී බුද්ධ ශාසනයෙන් නිවාන් අවබෝධ කරගැනීමට හේතු වාසනාවෙත්වා !!!!!!🙏🙏🙏🙏🙏
මට හිතෙනව සර් මේ වීඩියෝ එකේදි කතාකලේ ප්‍රශ්නය ගැන නෙමෙයි කියල ,OL වයස කියන්නෙ හෝමෝන උත්තේජනය වෙලා විරුද්ද ලිංගිකයා කෙරෙහි ලිංගිකව ආකර්ශනය වීම ආරම්බ වන වයස ඒ වයස් සීමාව තුල ලිංගික ආශාව කෙරෙහි අදික ලෙස කුතුහලයක් ඇතිවීම බොහොම සාමාන්‍ය දෙයක් මොකද එම හැගීම දැනෙන පලමු අවස්තාව එය නිසා එමනිසා ඒ ලමයින්ටත් සම්පූර්න වරද පටවන්න බෑ නමුත් මේ ලමයින්ගේ ජීවිත විනාශ වෙන්න දෙන්නත් බෑ.දියුනු රටවල් වල මේක පාලනය කර ඇති ආකාරය සහ ලංකාවේ ඒ ක්‍රම ප්‍රායෝගිකව බාවිතා කල හැකි ආකාරය ගැන විස්තරකලා නම් හොදයි කියල මට හිතෙනව සර්
ඇත්ත. ප්‍රේම හැගීම් ඇතිවීම හැමදේම අත්හදා බලන්න කුගුහලයක් ඇතිවීම ඒ වයසේදී ස්වභාවිකයි හෝමෝන ඇතිවීම සමග. ඉතින් එහෙම දෙයක් කල පලියට වුන පලියට දරුවන්ට සියදිවි නසා ගන්න තරම් වරදක් වුනා කියලා පසුතැවෙන්න කීම වැරදියි. ඒ ලමයින්ට සතුටෙන් අනාගතයක් ගතකරන්න ලැබෙන්නෙ නෑ කොන් කෙරුවොත්. ලංකාවෙ සමාජ රටාවට අනුව වරදක් කියා සලකා ලමයින්ට බැන වැදී කොන් කෙරුවත් මුලු බටහිර රටවල කම් 18ට වැඩි ලමයින්ට සම්බන්ධතා නැත්නම් දෙමවුපියෝ ඒ ලමයි ගැන දුක් වෙනවා. එවැනි සමාජ තියන බටහිර සහ ඔස්ට්‍රෙලියාව නවසීලන්තය වගේ රටවල ලමයි අශීලාචාරයි කියා ඔබ හිතුවොත් වැරදියි. ඒ අය ලංකාවේ ලමයින්ට වඩා හොද ගතිගුන තියන ශීලාචාර අය. සමාජ ආශ්‍රයට පුද්ගලික ජීවිතය බලපාන්නෙ නෑ.
ඔබ වැනි ගුරුවරුන් වාසනාවන් ❤❤❤❤
ඔබ සැබෑ පියෙක් ....
නියමයි ඕකගෙන් අහන්න ඕන ඔකගෙ දුව ඒම කලහම ඌට ඒක ආඩම්බරයක්ද කියලා
Adaraneeya soduru guru thaththa😊😊🙏🙏🙏🙏🙏.sir kiwwe lamaya aniwa upedinne'pahasa' kiyn nireye
අර ගොනා කියපු කතාවට හිරේ යවන්න පුලුවන් හිරේදී නියම ආශ්වාදය හම්බෙයි
Salute! Brain storming is the most important of a real teacher.
Thissa sir, muthugala sir lagata yana lamain harima wasanawanthai❤
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ශුභ අලුත් අවුරුද්දක් වේවා! පාලිත තෙවරප්පෙරුම මහතාගේ මානසික පීඩනය හා නැවතත් ඉපදේවිද?
සර්ගේ මේ දේශණය අහන්න දරුවන් පින් කර තිබිය යුතුයි. 🙏🙏🙏
ඔබ වැනි ගුරැවරැන් රටට සමිපතක් අපි ආදරෙයි ඔබ තුමාට
Brilliantly explained.
අපේ මහත්තයා ඉගැන්නුවේ මිශ්‍ර පාසලක.(රත්මලාන)සමහර ගැහැණු ලමයි ඉන්නවාලු 8,9වසර වල පුදුම කුලප්පු වක්ලු තියෙන්නෙ.කොල්ලන්ට ඉන්න නැහැලු.උදේ පාන්දර අැවිත් පන්ති කාමර අස්සෙ...ගෙවල් වලින් ගෙන්නුවාම ඒයාලගෙ අම්මත් එහෙමලු.අම්මා ඉන්නෙ අනියම් මිනිහෙක් එක්ක.ඒ මිනිහා මෙ ලමයිවත් තියන් ඉන්නවලු.අන්න ඒ වගේ පවුල් පරිසර වල ඉන්න අයට මෙවා ගානක් නැහැ.
Dude, eka nam sexual abuse ne. Ara thaththa eka
ප්‍රශ්නෙ අහන්න කලින් තේරුනා මොකක්ද කියල ❤️😂..මොනා උනත් තිස්ස සර්මරු❤
Oba thumata godak pin me dewal daruwanta pahadili karala denawata ❤❤jesu pihitai
කතාව 100% ඇත්ත.
Thank you very much, sir, for your service to our kids🙏❤🙏
Sampurna eththa. Thissa sir ta pin sidda wenawa me wayase lamainta me dewal gena kiyala dena eka wenuwen. Sir kiyana dew lamai tikak hari hathanna puluwan.godak sthuthi sir ta.
මං A/L 2004 කරේ සර්ගෙ UA-cam පටන්ගත්ත කාලෙ ඉදන් බලනවා හැම පැත්තෙන්ම ජීවිතයට ගන්න පුලුවන් වටිනා දේ සමාජයට මුදාහරිනව අැත්තෙන්ම වටිනවා...Keep it up 🙏😍👍
Chicken සහ fish ඇරෙන්න සියලු සත්වයෝ සුවපත් වේවා
🙏🙏🙏
අනේ සර් ඒ කතාකල වැඩිහිටියා කියන අවලම් පාහරයා...ඌත් එහෙම කියල හිතල මානසික ආතල් ගන්න ජඩයෙන්. ලමයි පව්..සර්ට බුදු සරණයි!❤
3 වෙනි option එකකුත් තියෙනව. ඒ තමයි වැරැද්ද තේරුම්ගෙන එන අභියෝග ජය ගෙන ඉදිරියට සාර්ථකව මුහුණ දීම. ඒක තමයි අමාරුම ඒත් හොඳම එක. සර්ට ඒක අමතක උනාද 😢
අනාගත දරුවන්ගේ හොඳ ආකල්ප ඇති කරන ගුරුතුමන් ඔබ .
සර් ඒ මිනිහට මානසික ලෙඩෙක් වෙන්න ඇති.මේවට නිදහස දුන්නොත් පාරවල් ගානේ සත්තු වගෙ ඉඳීවී තරුණ දරුවෝ.ඔය දරුවන්ට හොඳ නරක තවම හරියට තේරෙන්නේ දෙමාපියන් හොයන්න ඕනේ දරුවෝ ගැන.
I have not words sir you are great and thanks 🎉I respect you so much 🎉🎉🎉🎉🎉
අපේ අනාගතය විනාශ කරන්න හදන සැලසුම් මේවා . 😖😖
Sirgen godak dewal igena gannawa MN theruwan saranayi sir❤
තිස්ස ජනනායක මහතාණෙනි ආතල්යන්නෙහි තේරුම කුමක්ද ? කිනම් භාෂාවක වචනයක්ද එහි නිරැක්තිය හා පදසම්බන්ධය පැහැදිලි කරදෙන්න.
Athal kiynne joliyata ,winodeta kiyna adahasa
සිරාවට..සර් ලමයින් වෙනුවෙන් වෙන කැපවීමනම් පට්ට..සර්ගෙන් පස්සෙත් සර්ගෙ පුතෙකුත් සර් වගේම අනාගත පරපුර හරිපාරටගන්න වාසනාව ලැබේවා..
විරුද්ධ යි, සර් කියන විදියට සමාජෙ එක එක බයිල ගහයි ,ඒත් ඒ ළමය ශක්තිමත් නන් ඔය සර් කියපු දේවල් දෙකෙන් එකක් වත් කරන්න ඕනෙ වෙන්නෙ නෑ, එයාටත් ජීවිතේ දිනන්න පුලුවන්, අන්න එතනට සංස්කෘතික හැදුන දවසට මේ රට දියුනු වෙයි 🥴
රට දියුණු කරන්න බලපම් ආර්ථික වශයෙන්...එච්චරයි. දාර්ශනික වදන් කවදාවත් ප්‍රායෝගික නෑ...
Ha
@@janithadithya3911ithin oya diunu kerandko anith ayat kiyanne
බයිල නේ ඔයත් ලංකාව තාම ඒ තත්වෙට ඇවිල්ල නෑනෙ ඒක නිස් ලංකාව තියන තත්වෙට අනුව වැඩ කරන්නෝනි ලමයි
ඔබගේ දුවට එහෙම වෙනව දකින්න ඔබ කැමති ද?ඉස්සෙල්ලා මේ රට ආර්ථික ව දියුණු කරන්න ඕන .. ඔය පැත්තෙන් නම් නෙමේ ..
ඔබතුමා හරි සර්ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්උත්තරය දාර්ශනිකයි
sir මගේ යාලුවෙක්ගේ අයියා police දේපර්තමේන්තුවේ රාජකාරි කරන්නේ එයා එක්‍තරා නගරයක guest house වගයක් වැටලුවා එම සියලුම guest house වල ඉදලා තියෙන්නේ අවුරුදු 18 අඩු ළමයි sir ඉතින් මේව ළමයින්ට කියලා දෙන එක ගොඩක් පින් sir ට
මගේ රටට දලදා හිමි සරණයි ..........
ස්තුතියි සර් .ගොඩක් පිං
මම නම් ඔය.වීඩියෝ එකක්වත් දැක්කෙ නෑ සර් .ඒත් ඔය වීඩියෝ කරපු කාලකන්නි ඔහොම වෙන්න උන්ගෙ දෙමාපියනුත් වගකියන්න ඕනැ.මොකද පොඩිකාලෙ ඉදලම උන්ට උගන්නන්නෙ විබාග පාස් කරන්න මිසක් හොද ගතිගුන වලින්පිරි මනුෂ්‍යයෙක් වෙන්න නෙමෙයිනෙ.අන්තිමට ඔයවාගෙ උන් තමයි සමාජෙට බිහිවෙන්නෙ.ඒ අතින් දෙමව්පියන්ගෙ ඒ අඩුව පුරවන්න සර් ගන්න උත්සාහය මාරම මාරයි.පට්ටයි...ඒ වාගෙම මේ වැඩේ හොදයි කියල කියපු එකා ඔය වාගෙ උන් හිතාඉන්නෙ උන් ලොකු පොරවල් කියල ඇත්තනම් මිනිහත් අරකලින් කියපු කුලේට අයිති කෙනෙක් වීමයි..
ඕක සාදාරනී කරනය කිරීම හොඳයි.ඒකෙන් ඒ ලමයින්ට සාමාජයෙන් එන පීඩනය අඩුවෙනව.
4ක් 5ක් බේරන්න මුලු සමාජයක්ම රවට්ටන්න ඕනිද😂
ලන්කාවෙ මිනිස්සු හරි හැරි lip kiss කලත් sex තරම්ම ගැබුරු තැනකට දාල කතා කරන්නෙ, ඒක එක පැත්තකින් මාන්සික ලෙඩක්, මොකද ලන්කාවෙන් පිට මිනිස්සු ඕව පස්සෙ ගියෙ අවුරුදු සිය ගානකට කලින් වෙන්න ඕනි, මොකද ලන්කාවෙ ගොඩක් පස්සෙන් තියෙන්නෙ sexuality side එකේ..හැබැයි +16 ලමයෙක් මේවගේ දේවල් වලට යොමු වෙන එක සාමාන්‍ය දෙයක්, අපේ වගකීම හරි දැනුම දීල පරිස්සම් විදිහට මේ දේවල් කියල දෙන එක....
Sir, best speech ❤❤❤ well done, great. 👍 👌 👏
Uge lamai hondata hadanawa athi sir oka oya anunta bana kiwwata. Budu saranai!!! Sir
බදින්න කලින් ලිංගිකව එක්වෙන කෙල්ලෝ ඔක්කොම ලිංගික ශ්‍රමිකයෝ නැත්නම් සුවිසයිඩ්. 😂 අවු 16 ට වැඩි අය කරන ලිංගික ක්‍රියාකාරකම වරදක් නෙමෙයි නිතියේ හැටියට. මෙයා ඒක දන්නවා උනත් බබා වගේ ඉන්නවා. ළමයින්ව දැනුවත් කරන්න ඕනේ හරියට ලිංගික අධ්‍යාපනය ලබාගෙන ඒවා ඉගෙනීමට බාධාවක් කරගන්නේ නැතුව වැඩකරන්න ඕන මිසක්. මේම බයකරන එක නෙමෙයි. ඕකයි ඇත්ත.
oya kohomada ehema kiyanne eththatama kemathida oyade wife hari gf hari ,, wena minihek ekka idala thiyenawata ,, oya kiyana nithiya ape rateda .. suddo apita dunna nithida .... awankawa hadawathin ahala balanna oyage lamayek , nangiyek ,, wife GF wena minihek ekka badainna kalin innwata kemathida kiyala ... sir karanne baya karana eka neme .... sir karanne apiwa rakina eka .. minissunge hith therun ganna eka ... mona pirimiyada kemathi ... thamange geni wena ekek ekka gihin thiyenawata .... bn,,.. ub asada bn ube geni , gf wena kollek ekka gihin thiyenawata .. mn ahanne asada .. eka udata athal da rasayida ,,.. asawen mathak karanna puluwanda ... ube geni ekka innakota eki gen wena ekek ge hegim denenakota eeka ubata asawen mathak karanna vidhinna puluwanda .... ,,,.. ehema bata hira ratawal walath mona pirimiya unath kemathi thaman ge geni ehema ekiyak nowenawata ehema kellek hmbunama ee minissu mara adareyi asayi sathutui ... .,, ubla wage gon hethi kare thama bn ape lamayiwa winasa karanne ... sex kiyanne wereddak neme bn eththa ... eth eka wiwaha una dennekta sima karagena thiya ganna one deyak misak ballo wage sathhthu wage hesirenna one deyalk neme ekk ekka gihin thawa ekek ekka.. .. ube amma ube thatha ekka erenna wena minihek ekka gihin thiyenawa kiyala kauru hari kiwoth uba denagaththotha .... amma diha hari adren balanna puluwanda ubata..
@@CPF.UA-camඇත්තටම අවුලක් නෑ බං 😆. මගෙ gf ඊට කලින් වෙන කෙනෙක් එක්ක sex කලයි කියලා මට ප්‍රශ්නයක් නෑ අමු බෛයෙක් තෝ
@@CPF.UA-cammage kella mata kalin 6k ekka sex karala tynwa matatah aulk na ban😂😂😂😂
Modayek tho nm ohoma tharkanukulawa lamai hithanne na anika meka lankawa 16ta wadi unta awlk na kiwwama thawa yai okun asse😂😂
@@AshenDilnethඅනෙ බං උබලට sex කියනෙක මැජික්ද 😅 අපිටවත් එහෙම නෑයකො. දවසක කෙල්ල කිව්වොත් උබත් එක්ක sex කරන්නොනෙ කියලා උබ රිලෙෂන්ෂිප් එක නවත්තනවද? දියුණු යුගයක ඉන්නෙ බං දැන් අපි 😅 මිනිස්සු කොන්ඩම් එකක් හදලා තියෙන්නේ safe sex වලට තමයි 😂 අනෙද තොපි 😅😅😅
protection use කරන්න කියල උගන්නන්න ඕන උන් ළමයි ට ගණිකාවෝ වෙන්නයි suiside කරගන්නයි කියනවා. ඔබතුමාගේ දරුවෙක් ගේ ඔහොම එකක් leak උනොත් ඔබතුමාත් එයාලට කියන්නේ 'දැන් ඉතින් කරන්න තියෙන්නේ එක්කෝ මැරෙන්න නැත්තම් ගණිකාවක් වෙන්න' කියලද ප්‍රශ්නේ තියෙන්නේ sex නෙමෙයි මහත්තයෝ. මිනිස්සුන් ගේ privacy අස්සට camera අටෝගෙන ඒවා ඉන්ටෙර්නෙට් දාන මානසික ප්‍රශ්න තියෙන අයට. ළමයි පදුරු ගානේ යන්නේ උන් ට කරන්න වෙන තැනක් නැති නිසා. sex ඇරියස් නැති සමාජයක් හදන්න වගකියන්න ඕන උන් මයික් අරන් බන කියපු හින්ද තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ.
Pissa
ප්‍රතිශක්තිය පාඩම මැද්දෙ විනාඩි 20 ගානක් අරන් බොහොම වැදගත් මාතෘකාවක් කතා කරනව 😊😊😊😊😊😊😊
මං නම් කියන්නේ හෙන ගහන්න ඕන....
සර් මේ ජේවීපියේ එවුන් ටිකක් ඉන්න වා උන්ට ආගම ක් ජාතියක් ජන්මයක් නැති කාලකන්නි උන් අම්මා තාත්තා ට කියන්නේ ත් සහොදරයා
මහින්ද ගේ දරුවෙක් 😂
ඔය කතා කලේ ජවිපෙ එකෙක් නෙමේ ගොනෝ .
අනේ, උබල වගේ හරක් හැමවෙලේම ජෙප්පන්ගේ පිටන් දාලා, ඒකත් දේශපාලන කැම්පේන් කරන්න යනවනේ 😅😅
aniwa. jeppo nan saapayak 🤣
ඔබතුමා පන්තියේදී දරුවන්ට නිරතුරුවම නොමඟ නොගිහින් ජීවිතය දිනන්න හරිමඟ කියල දීම ඉතාමත් වටිනව .ගුරුවරයෙකුට එහා ගිය මානවහිතකාමී මිනිසත්කම පිරුණු මනුස්සයෙක් .
මගේ බොයිෆ්‍රෙන්ඩ් සර්ගේ ක්ලාස් ගියපු කෙනෙක්. අපේ සම්බන්ධයට අවුරුදු 5ක් වෙනවා. අද වෙනකං මගේ වැරදි විදිහේ පින්තූරයක් ඉල්ලලා නෑ. වැරදි විදිහට අල්ලලා නෑ. කවදාවත් රූම් ගිහින් නැහැ. නරක විහිළුවක් වත් කරලා නෑ. මගේ සමහර යාළුවෝ පුදුම විදිහට නරක් වෙලා තියෙන්නේ. එයාලා විහිළු කරනවා කොල්ලෙක් ඉඳලත් තාම මේවා දන්නේ නැද්ද කියලා. ඒත් මට සතුටුයි මගේ bf ගැන. සර්ට පින් එහෙම ගෝලයෝ හදන එකට ❤🙏
😮😮
වෙන්න බෑ 😂 යකො නිවනුත් දැක්කෑකිනෙ උබලට 😂
උබලා ඉන්නවෑන් අපිට 1970 කපල් ලව් කරපු විදිය බලාගතෑකි සොයුරිය ....❤
@@slkanchana6047 ඇතත්ටම අපි දෙන්නා ගොඩක් ධර්මයට ලැදි අය. ගොඩක් වෙලාවට අපි හම්බුනාම පන්සල් තමයි යන්නේ. එතන තියෙන නිස්කලංක බව වෙන කොහේවත් නෑ. කවදාවත් ෆිල්ම් හෝල් එකකට ගිහින් නෑ. පාක් එකේදි හම්බුනත් අපි තිස්ස සර්ගේ, මුතුගල සර්ගෙ හරි රාමුව වීඩියෝ එකක් හරි තමයි බලන්නේ. එයා ගොඩක් අභිධර්මය එහෙම දන්න කෙනෙක්. අනික් කපල් කිස් කරලා එද්දී මම අයියට වැඳලා එන්නේ. ඒ ඔක්කොම පුරුදු කළේ එයා. ❤️
@@wolfofwallstreet74😮😮😮 එහෙම කපල් එකක් ඉන්නවා කියලා විශ්වාස කරන්නත් අමාරුයි ✌️
මොනදෙ කලත් පිරිමියට වදින්න යන්නෙපා බං 😆 එහෙනම් ඌටත් ඒක අනිත් පැත්තට කරන්න කියපන් උබට ඌව ඕනවගෙම උටත් උබව ඕන ✌️මමත් පිරිමියෙක් ඒත් මම කවදාවත් මගෙ ගෑනිට කියලා මමවන්දවා ගන්නෑ එහෙම කලොත් මමත් එක අනිත් පැත්තට කරනවා මොකද මට ඒකිට මාවොනා වගෙම මටත් එහෙම්මම තමයි
Best of luck ❤❤❤
උබල දිහෑ යාලුවො පුදුම වෙලා බලනවා ඇතානෙ ....!
😂😂😂
සර්ට හුගාක් පිං මේ ආකාරයට නොයෙක් උන්මත්තකයින් මේ සමාජයේ ඇති කරලීමට උත්සාහ ගන්නා වැරදි මතයන් ඉතා සරලව තරුණ දරුවන් හමුවේ නිවැරදි කරනවාට, පහදා දෙනවාට ❤️🙏 මා දුටු සොදුරුතම ගුරුවරයා ඔබයි. සර් කිව්ව කතාව ඇතුලේ හරි ලස්සනට සර් බෞද්ධ දර්ශනය යොදා ගත්තා. තමා උපමා කොට සිතන්න පුලුවන් නම් හුගක් මිනිස්සු වැරදි වලට පෙළඹෙන්නෙ නෑ. තෙරුවන් සරණයි සර් ❤🙏
මම ජීවිතේ කරලා තියෙන ලොකුම පිනක් තිස්ස සර්ගෙන් ඉගෙනගන්න ලැබීම.❤❤
😂
පර්ස්නය තමන්ගේ නොවන තාක්කාල්
උත්තර දාර්ශෙනිකයි ❤❤eka ptta 👁😍🙏
ඒක පට්ට කියන්නෙ, පාට එක්ක නේ! පට්ට පට පට නේ..
මම යුරෝපා රටක ජීවත් වෙන කෙනෙක්.මම මෙහෙ ඕන තරම් දකිනවා ඔය වගේ වයස්වල ඉන්න අය බස් වල පාර්ක් වල kiss කරගන්නවා.ඒත් එතනින් එහාට ලිංගික හැගීම් පාලනය කරගන්න බැරිව ලිංගික ක්‍රියාවලියම කරගන්න සූදානම් තරමටම අසහනයෙන් පෙලෙන බවක් ඒ අයගෙන් පේන්නෙ නෑ.කොයි තරම් බර කතා කිව්වත්.දරුවන්ගෙ මනස දියුණු කරන්න ඕන තමන්ගෙ හැගීම් පාලනය කරගන්න දක්ෂ වෙන තැනට.නැත්නම් බල්ලොන්ගෙයි අපෙයි වෙනසක් නැතිවෙයි.අර පුද්ගලයගෙ කතා අහන දරුවො ඊලග දවසෙ ලිංගික ක්‍රියාවත් කරගෙන එයි.ඒ පුද්ගලයට එච්චර බුද්ධිය තියේනම්.එහෙම කතාවක් සමාජගත කරන්න කලින් එතනින් එහාට සිද්ධවෙන දේවල් ගැනත් සෑහෙන්න හිතන්න තිබ්බා.තිස්ස සර් වගේ කෙනෙක් ලග ඉගෙන ගන්න තමන්ගෙ දරුවන්ව යවන දෙමාව්පියො හරි වාසනාවන්තයි.තමන්ගෙ දරුවව ඩොක්ට කෙනෙක් කරගන්න බැරි වුනත් ඒ දරුවා සමාජෙට යන්නෙ යහපත් මනුස්සයෙක් වෙලා.ඒකට සර්ට පින්.
Lips කරන එක එහෙම ඕනි නැහා නේද මොකඩ එර්ක ඊලගට බදින එකාට අව්ල්නෙ
@@erangaasela6197අනේ මේ 😅 තව ටික කාලෙකින් කෙල්ලොත් එක්ක යාලුවෙන්නත් එපා කියන්න බදින කෙනාට හොද නෑ කියල, ලන්කාවෙ විතරයි ඒ මාන්සිත්වය තියෙන්නෙ lip kiss කලාම sex ගානටම දාන්නෙ, ඒක සාමාන්‍ය දෙයක් sex කියන දේ බරපතළයි නමුත් හැමදේම ඒම නෑ..
@@yasithanjana3018 උබට කීයද බන්? ඔව් ඉතින් යාලු වෙන එකත් එහෙම තමය් ඒත් lips kiss තරම් ලොකුම අව්ලක් නැහැ හැබැය් බැන්දට පස්සෙ ඉතින් kiss කරන්න පුලුවන්නෙ. Kiss කියන්නෙ love තමය් ඉතින් ඒත් ඒක හරි නැහැ බැන්දට පස්සෙ තමය් හොදම.
@@yasithanjana3018 western රටවල culture එක දියුනු නැහැ ඒ ආර්තිකය & තාකශනය තමය් දියුනු.
@@erangaasela6197 අන්න පොයින්ට් එක! බටහිර රටවල කියන දියුණුව අදිපරිබෝජනයයි, අදිපරිබෝජනය වෙනුවෙන් හැදුන තාක්ශණයයි විතරයි. හැම මගුලක්ම සුද්දො මෙහෙම කරනවා ඇයි අපිට බැරි ? කියන "විද්වත්තු" තමා අවුල.. වදුරො වගේ ඒ දේම කරන්ඩ දගලනවා.. හබැයි කාලෙක ඉදලා බටහිර රටවල් අපේ වගේ රටවල් වලින් ඉගෙනගත්ත ආද්‍යාත්මික හොද දේවල් ඒගොල්ලන්ගෙ රටවල්වල සමාජ යහපතට යොදාහන්නවා..
Sir ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි බොහෝ පින්
"කෙලින්ම Direct එක ප්‍රශ්නයයි එක ප්‍රශ්නයයි........"
Respect සර් හදවතින්ම❤💙💚💛💜🤎💗🙏
සර් බුදුසරණයී
මූටත් රෙස්පෙට් කරන උන් ඉන්නවද
තිස්ස සර් වැනි මානව හිතවාදී මිනිසුන් තව තවත් මගේ ලක් මෑනිට බිහිවේවා!!!!!!!!!!!!!!!!!!!!!!
මම දැකලා තියනවා,බොහොම අහින්සක විදියට, සිපගැනීමක් පමණකට සීමාවෙමින්, අහින්සක විදියට ආදරය කරගෙන ඉන්නවා, ඉතින් ඒවට පවා අනවශ්‍ය විදියට බලපෑම් කරනවා,
Sirta ගොඩාක් පිං අනෙ මෙ ලොකේ ලස්සන තැන් පෙන්නා ජීවිතයට ආදර්ශයක් දුන්නට
සර් සමාජයේ වේම දේවල් හරහා ළමයින්ගේ ජීවිත හරි මගට, හරි තැනට යන්න, ගුණ දර්ම හදන්න, ආකල්ප හදන්න, අද්‍යාපනය ලබාදෙන්න දරන්න වූ කැපවීම අගයකරන්නම ඕන. සර්ට බුදුසරණයි
සර්ගේ වීඩියෝ බලන්නෙත් පිනක් තියන වාසනවන්ත ළමයි 🙏🙏
ඇත්තටම සර් මම දැකපු ගුරුවරුන්ගෙන් ගුරු කමට එහා ගිය මනුස්ස කම පිරුනු ගොඩක් ගරුකරන සර්ල අතර ඉහලින්ම ඉන්නෙ ඔබ තුමයි.මුතුගල සර්රුයි. ඔය වැරදි දේශන කරමින් උගත් යැයි කියාගෙන සමාජය නොමග ගෙනියන්න වෙරදරමින් ඉන්නෙ.එක එක ආශාවන්ගෙන් පෙලෙන මානශික ලෙඩ්ඩු .මමනං දකින්නෙ එහෙමයි සර් ......සර්ට ලමයින්ගේ චිංතන යහමගට යොමු කරන්නට ශක්තිය ලැබේවා යි මගේ පැතුම .....!!!!
සර් ගුරුවරයෙක් හැටියට දෙන්න ඕන උපරිම උචිතම දැනුවත් කිරීම කරලා තියෙනවා.සර්ට දෙමාපියො වැඩිහිටියො හැටියට අපගේ ගෞරව ප්‍රණාමය....... ජීවිතේ ගැන හයක් හතරක් නොදැන හැගීම් වලට වහල් වුන ඒ අහින්සකයො වැඩ වැරදුනාම කොතනින් නවතියිද....ඒකට පාර කපන ඒවා ප්‍රමොට් කරන උන්ට හොදක් වෙන්න එපා..
With great power comes great Responsibility ♥️
සමාජය වෙනුවෙන් මේ වගේම හරි පණිවිඩය විතරක් ප්‍රචාරය කරන්න කියල ඉල්ලනව. 💐
9:08 තිස්ස ජනනායක හිතන්නේ කවුරුහරි කෙනෙක්ගේ වීඩියෝ එකක් ලීක් වුණාම එයාට තියෙන විසඳුම සියදිවි හානි කරගැනීම හෝ ලිංගික ග්‍රමිකයෙක් වීම කියලා නම්, එයාගෙන් ඉගෙන ගන්න ළමයි සහ මේ දේශන අහන අය ඉන්නේ ලොකු අනතුරක
100% ක කරුණු වලින් තමුන් තෝරගෙන තියෙන්නෙ තමුන්ට අවශ්‍ය කොටස විතරයි යාලුවා.. අනිවාර්යයෙන් වැරැද්ද පිලිබඳව සාදාරන බයක් ඇතිකරන එකෙ වැරද්දක් නෑ.. ටොක්කක් අනින්න ඔලුව අතගාලා වැඩක් නෑ
මටත් ඕකමයි හිතුනෙ 😅
දැන් එහෙම උන් නෑ ... ඔක්කොම බඩුයි බඩු කාරයෝයිනෙ ... උනට ඕව ගානක් නෑ...හැමදාම හොදට වෙලෙනවා ..
වැඩක් නෑ කියලා
මටත් ඕකමයි හිතුනෙ
"සැබෑ පියෙකි දරු දහසකි මුලු රටේම ලේ නෑයෙකි" තිස්ස ජණනායක ගුරුතුමා සර්ගෙ වීඩියෝ එක බලල මම සිගරැට් බොන එක නැත්තුවෙ සර්ට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏
ඔබතුමාගේ සිතේ ශක්තියට ප්‍රශංසා වේවා ...
@@sw1138tiper park 😊
@@sw1138 මානසික රෝගියෙක් නෙවේ පගෝ මමත් නාවික හමුදාවෙ හිටියෙ හැබැයි රස්සාවක් නැති කමට නෙවේ අපේ ගෙදර සල්ලි තිබුන තාත්තාත් කළුතර ජනප්‍රිය පාසලක ගුරුවරයෙක් හමුදාවට පඩියට බැදෙන්න ඔනෙ නෑ AX1 බයික් එකක් පවා 2004 වෙද්දි බගෙ ලග තිබුන මම A/L කරේ Arts වලින් 2005 ඉදන් 2010 වෙනකන් මමත් නාවික හමුදාවෙ රාජකාරි කලේ ගුරුනගර්, වලදි දෙපාරක් තුවාල උනා මගෙ ඇගෙත් තුවල පාරවල් පහක් තියනව අදටත්. තල් කදන් කර ගහල වැලි කොට්ට කර ගහපුවට කොන්දෙ අමාරුව පසුකාලීනව ආවෙ මම Navy එකෙන් අයින් වෙලා දැන් පිට රටක රස්සාවක් කරන්නෙ තිස්ස සර් කියන්නෙ මම දැකපු හොදම ගුරු තුමා අසීමිත භක්තියක් ගෞරවය තියෙන්නෙ එතුමාට එතුමාගේ කතා වලින් ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියනව දුම්පානය නරක බව දැනගෙන හිටිය නමු එහි ආදීනව හරියටම දැන ගත්තෙ මෙතුමගෙන් ඒ නිසා මට ඒ වගේ රණවිරු උපහාර ගීතයක වැකි කීයක් තිස්ස සර් වෙනුවෙන් උපමා කරන්න අයිතියක් තියනව මම රට වෙනුවෙන් ලේ හලපු කෙනෙක්. ප්‍රශ්නයක් තියනව නම් telephone no එක දාපන් උබට පැහැදිලි කරල දෙන්නම්
@@sw1138 තමුසෙ නම් ඔක්කොටොම වඩා මානසික රෝගියෙක් බව පැහැදිලී කියලා තියෙන ගොබ්බ කතාවෙන්ම.. හරි හමන් job එකක් නැති එවුන් ටිකකට අවුරුදු කිහිපයක training එකක් දීලා weapon එකක් uniform එකක් දුන්නම හමුදාවක් තමයි.. හැබයි හැමෝටම doctorsලා වෙන්න බෑ.. මේ ඉන්නෙ නියම වෛද්‍යවරුන් තනන්න උදවු වුන තවත් මොලකාරයෙක් මිසක්, කොහෙවත් ඉන්න උබ වගේ ගල් අපත නූගත් මූසල හාල්පාරුවෙක් නෙමෙයි.. tution කරන්න ආවෙ නැත්නම් scientist කෙනෙක් ( microbiologist )..
@@sw1138 කුහකයෙක් වෙන්න එපා.මනුස්සයෙක් ඉගෙන ගෙන digree කරලා හම්බ කරගත්තත්.රට වෙනුවෙන් අධ්‍යාපනය නවත්තලා ආමි එකට ගියත් හැමෝම සේවයක් කරන්නෙ. ගරැ කරන්න පුරැදු වෙන්න.ඔයාට ඡිවිතෙ කෙල වෙලා නේද තියෙන්නෙ.කුහකයොන්ට එහෙම වෙනවා
ඉතා වැදගත් පිරිසකට වැදගත්ම පැහැදිලි කිරීමක් පාසල් මට්ටමින් 6/7 පංති වලදි ලමුන් දැනුවත් කල යුතු කාලයයි මේ
ලංකාවෙ තරුන දරුවන්ගෙ අනාගතේ හිතා ගන්න.බෑ.ඔබ තුමාට ගොඩාක් පින් දරුවො දැනුවත් කිරීම ගැන 🙏🙏🙏🙏🙏
අපේ ලමයි දැනුවත් කිරීම ඔබ තුමාට ගොඩක් පින් .🙏
සෝම හාමුදුරුවො ගැන තිස්ස සර්ගෙ වචනයක් මේ කාලෙට වටිනවා . ❤🙏🏽සර්ට පුලුවන්නම් අනිවාරෙන් ඒ දේ කරන්න . ඒ වචනෙ මත සීයට එකක්වත් ආයි සෝම හාමුදුරුවො ගැන හොයන්න ගනි. අඩුම ගානෙ ඒ සීයට එක වත් හැදෙයි . පස්සෙ එයාල අනිත් අයටත් සෝම හාමුදුරුවො ගැන නැවත පිබිදීමක් ඇති කරයි . මගෙත් වයස තාම 19 යි . පුලුවන්නම් අනිවාරෙන් සර්ගෙ වචනයක් සෝම හාමුදුරුවො ගැන බලාපොරොත්තු වෙනවා ❤🙏🏽
ඔයාගේ වයසත් එක්ක ඔයාගේ සිතුවිලි ගැන අගය කරන්න වටිනවා දරුවෝ... ඇත්තටම සෝම හාමුදුරුවෝ බණ කියපු කාලේ තරුණ ජීවිත හරි ලස්සනට වෙනස් වුනා... මට තාමත් මතකයි ඒ කාලේ 💖💖
හදපාන්ගොඩ නිවාතේප, රාජගිරියේ අරියඥාන මෙන්න මේ ස්වාමින්වහන්සේ ලගෙත් බන අහන්න ❤❤
සර්ගේ මේ දේශනයෙන් පසුවවත් නැවත මෙවැනි කනගාටුදායක සිදුවීම් නොවේවා 🙏 පතමින් දෙඅත් 🙏 එක්කොට ගරුකරමින් ස්තුතියී 🙏 ❤ සමාජයට දුන්න මේ යහපත් අවවාදයට❤ 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
සර් මම 39ක් වෙන අම්මා කෙනෙක්. මම ඔබතුමාගෙ මේ වැඩසටහනන් හැම එකක්ම බලනවා. ඔබතුමාට දීර්ඝායුෂ.
ඔයා වැටකෙයියා වීඩියෝ සේරම් බැලුවද
Pau oya😂😂😂😂
සර් තමා මගේ විරයා සර් ගුරුවරයකුට එහා ගිය ගුරැ පියවරයෙක් ❤❤❤❤❤❤
සර් ට මම හරිම අදරේයි
😂😂😂
hari ban ela...
මමත් හරි ආදරෙයි මේ ගුරු දෙවියන්ට ❤❤❤❤
කමේන්ට් කියවීමට හලාවත සිට පැමිණි සෝමපාල මහතා නඩය සොයා ගත නොහැකිව අතරමන් වී ප්‍රධාන ගේට්ටුව අසල සිටී.................
නැවතත් එම නිවේදනය...
කමේන්ට් කියවීමට හලාවත සිට පැමිණි සෝමපාල මහතා නඩය සොයා ගත නොහැකිව අතරමන් වී ප්‍රධාන ගේට්ටුව අසල සිටී..............
තම තමන්ගෙ නඩයේ පිරිස් සමගම ගැවෙසෙමින් තමන්ගෙ ආරක්ෂාව තහවුරැ කර ගන්නා ලෙස සියලුම වන්දනා කරැවන්ගෙන් කාරැණිකව ඉල්ලා සිටිමී.....................
ස්තුතියි...
ඔබේ වීරයා ඔබම වෙන්න. ගුරුතුමා තමයි වීරයෙක් වෙන්න මගපෙන්වන්නා
ගොඩක් දේවල් වෙනස් වෙන්න ඔනි සර්,කොතනින් කොහොම හරි ඒ දේ කරන්න උත්සාහ කරන කෙනෙක් සර්,,තෙරුවණ්සරණයි සර්ට
සර්ට ගොඩක් පින් මේ වගේ සමාජ පලිබෝධ මර්ධනය කරනවට 🙏 ❤️
මේක ප්‍රමෝට් කරන වේස බල්ලවත් ඉඟියකින් හරි හෙළි කරා නම් ගොඩක් වටිනවා
යහපතක්ම වේවා සැමට. බුදු සරණයි.
ඒ කතාව නම් ඇත්ත. මම දැක්ක ඉනෝකා මිනිපලඟ කියල ටියුෂන් කරන ගෑනියෙක් ගුවන්විදුලි වැඩසටහනකත් කියනව ඔය වැඩ කරාට කමක් නෑ..සාමාන්‍යයි වගේ එකක්.උන්ට ඕන මොනවහරි කරල ජනප්‍රිය වෙලා ළමයිව පන්තියට ගෙන්න ගන්න.
Sir ඔබට ගොඩාක් පිං දරුවන්ට සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීම සඳහා අවශ්‍ය වන කරුණු කාරණා පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන යාම තෙරුවන් සරණයි යහපත ක් වේවා
මම දරු පැටව් තුන්දෙනෙකුගෙ අම්මා කෙනෙක් ගුරුතුමනි. ඇත්තටම ඇඟ හිරිවැටෙනවා මේ දේවල් ඇහුවහම. ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන මේ අහිංසක තරුණ දරු පැටව් රැකගන්න. තෙරුවන් සරණයි ගුරුතුමනි.
mta wayasa 21 yi nende , ammek widhihata oya kemathida oyage lamayi badhinna kalin wena genu kenk , pirimi kenek ekka oya wage hesirena ekata .... , pradanama hethuwak demapuyo wiwurthawa katha nokarana eka lamayi ekka lamayek age 12 - 15 wena kale oya dewal kiyala denna onii saha rekena vidhiha ugannanna one ... dawasaka thaman himi wena kenata .. adare karana kenata jiwithe gewana kenata eka denena heti ee lamayinta therum karala denna one meka wenne nethi nisa thamayi godakma ohoma wenne..
@@CPF.UA-camඅර නිකන් ඉන්දියාවෙ වගෙ 😂😂😂 උනුත් එහෙමයි... බය වෙන්නෙපා උබට රියල් ගොඩෙ ෆීලින් එක ගන්න පුලුවන් ඉන්දියාව ලංකාව අල්ලගත්තට පස්සෙ. එදාට ළමයට කියහන් මම උබව ගෙනාවෙ බ්‍රහ්මයෑ අහවල් තැනින් කියලා 😂
2005කලින් බෛහැත්ත 😂
@@slkanchana6047 දෙදාහෙන් පස්සෙද එකෙක්ද උබත් බ්‍රෝ...
@@dilkisomarathna5908 slkanchana kiyana eka fake acc ehekin inna baduwk bn.wate yana ek hoda kiynna hadanne
ඔබගේ කථාව හරි සර් ඔබට තෙරුවණ් සරණයි
මෙවැනි වැඩ සටහනක් කිරීම පිළිබඳව ඔබ තුමාට බොහොම ස්තුතියි.
❤❤teruwan සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි sir ❤❤❤🎉🎉🎉🎉
සරල සුන්දර පැහැදිලි කිරීමක් ස්තූතියි🙏 සර් ඔබ විශිෂ්ටයි❤
ඔබතුමා ඇත්තටම ගුරු පියෙක් .
බොහොම ස්තුති සර් මෙවන් සමාජ ප්‍රශ්න පිලිබද දරුවන් දැනුවත් කිරීම ගැන..
සර් මන් maths කරන ලමයෙක්...ඒත් මම සර්ගෙ දාන හැම වීඩියෝ එකක්ම බලනවා....මගෙ විශයට ඒ දෙවල් ගොඩක් වැදගත් නොවුනට ඒ දෙවල් අපේ ජීවිතය සාර්ථක කරගන්න ගොඩක් වටිනවා....❤❤❤
Okata itin maths krnv kiyl kiynn ona naa ne
Ithim maths karana eka maths karanawa kiyanne nathuwa wena mona kiyannada😂😂😂
@@HonerZte ඒක පොඩ්ඩක් highlight වෙලා වැඩී... අනික මේකේ bio කොටසක් ඇත්තෙත් නෑ
@@Unknown-lr2gk ඉතින් ඇත්ත නේ කිව්වේ 🙁
3F Awama gihin thissage camarawawath holla holla idpn
ගොඩක් ම පින් සර්...මේ අවවාද වලට.තෙරුවන් සරණයි !!!
හරිම වටිනා උපදෙස්. බුදු සරණයි සර්.❤🙏
Sir හැමදාම prashna walata උත්තර denawa.අදත් e wagema hoda උත්තරක් uththarayak දුන්නා .❤🙏
අපේ පිනට පහළවුනු ගුරුතුමාට දීර්ඝායු වේවා
හදවතින්ම ආදරෙයි සර් අපේ රටට සම්පතක් 💞💞
තෙරුවන් සරණයි තිස්ස සර්ට.
🙏🙏🙏
Sir ta siyalu deviyange pihiten yahapathakma wewa...me rate daruwan wenuwen me karana meheyata godak pin....theruwan saranai obathumata deergaushama labewa ..🎉🎉🎉
❤❤❤සර් මෙ අමන ගොන් පිස්සාට දරුවෙ සහොදරියක් මොකෙක් වත්බ් නැතිව ඇති මුව මෙ රටෙනුත් පන්නන්න ඔන ගහලම
තෙරුවන් සරණයි සර් දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා 🙏🙏🙏
අනුන්ගේ ප්‍රගතිය බලලා සතුටු වෙන එකෙක් තමන්ගේ අම්ම හෝ නංගි ඒ තත්වයට පත්වුනා නම් අනිත් උනොත් උන්ගේ ප්‍රගතිය බලලා සතුටු වෙනවනම් ඔහුට මොනවා හිතෙනවා ඇත්ද? ආර්ථික වශයෙන් සමාජයීය වශයෙන් පල්ලම් බහින අපි ලිංගික පැත්තෙන් විතරක් ප්‍රගතියක් ලබා ගත්තොත් හොඳටම ඇති..
ගුරුතුමනි ඔබ ගුරුවරයකු ට එහා ගිය ස්තරම්ම මානව හිතවාදි මිනිසෙකි. බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා !!!
සර් කියපු කතාව නියම කතාව ඔය රැඩිකල් කියන මිනිස්සුන්ගෙන් අහන්න ඕන ඔය කතාවම තමයි. එතකොට උන්ට පිට කට්ටිය එහෙම හිටියට කමක් නෑ හැබැයි උන්ගේ එකෙක් ඒ විදියට හැසිරුනොත් redicalඑක පිටිපස් hangagena දුවනවා. මේ ලංකාවේ ඉන්න රෙඩිකල් ගොන්නු අන්න ඒ වගේ ජාතියක් තමයි
සර්ගෙ විඩියෝ අත් හරින්න බැරි මාරම චරිතයක්. මට වයස 46
සර්, වෛද්‍ය උපාධිය මුදලට විකිනීම සම්බන්දව වීඩියෝ එකක් ඕනි.
බුදුසරණයි තාවතාවත් මෙවැනි දෙ කියලා දෙන්න සර් ස්තුතියි බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️
,මම එක සතියකට යුරොප් රටවල් තුන හතරකට යනවා නමුත් මෙහෙම කිසිදු දෙයක් දැකලා නැ.
සර්.ඒ.කතාව.හරිම.සරලයි.
නියම.යි..ඔබතුමා..වගේ.
ගුරු.පියෙක්.🙏💓💐
අනිත් එක සර් ❤
එතන කන විදපු , කොන්ඩෙ caler කරපු tattoo කරපු එක කොල්ලෙක්වත් කෙල්ලෙක්වත් හිටියෙ නෑ අන්න් ඒ tattoo , hear caler කරපු මතවාදය සම්පූර්ණයෙන් නැති කරන්න ඕනෙ ❤
සර් වගේ අය ලෝකෙට බිහිකරපු දෙමාපියන්ට මෛත්‍රී බුද්ධ ශාසනයෙන් නිවාන් අවබෝධ කරගැනීමට හේතු වාසනාවෙත්වා !!!!!!🙏🙏🙏🙏🙏
මට හිතෙනව සර් මේ වීඩියෝ එකේදි කතාකලේ ප්‍රශ්නය ගැන නෙමෙයි කියල ,OL වයස කියන්නෙ හෝමෝන උත්තේජනය වෙලා විරුද්ද ලිංගිකයා කෙරෙහි ලිංගිකව ආකර්ශනය වීම ආරම්බ වන වයස ඒ වයස් සීමාව තුල ලිංගික ආශාව කෙරෙහි අදික ලෙස කුතුහලයක් ඇතිවීම බොහොම සාමාන්‍ය දෙයක් මොකද එම හැගීම දැනෙන පලමු අවස්තාව එය නිසා එමනිසා ඒ ලමයින්ටත් සම්පූර්න වරද පටවන්න බෑ නමුත් මේ ලමයින්ගේ ජීවිත විනාශ වෙන්න දෙන්නත් බෑ.දියුනු රටවල් වල මේක පාලනය කර ඇති ආකාරය සහ ලංකාවේ ඒ ක්‍රම ප්‍රායෝගිකව බාවිතා කල හැකි ආකාරය ගැන විස්තරකලා නම් හොදයි කියල මට හිතෙනව සර්
ඇත්ත. ප්‍රේම හැගීම් ඇතිවීම හැමදේම අත්හදා බලන්න කුගුහලයක් ඇතිවීම ඒ වයසේදී ස්වභාවිකයි හෝමෝන ඇතිවීම සමග. ඉතින් එහෙම දෙයක් කල පලියට වුන පලියට දරුවන්ට සියදිවි නසා ගන්න තරම් වරදක් වුනා කියලා පසුතැවෙන්න කීම වැරදියි. ඒ ලමයින්ට සතුටෙන් අනාගතයක් ගතකරන්න ලැබෙන්නෙ නෑ කොන් කෙරුවොත්. ලංකාවෙ සමාජ රටාවට අනුව වරදක් කියා සලකා ලමයින්ට බැන වැදී කොන් කෙරුවත් මුලු බටහිර රටවල කම් 18ට වැඩි ලමයින්ට සම්බන්ධතා නැත්නම් දෙමවුපියෝ ඒ ලමයි ගැන දුක් වෙනවා. එවැනි සමාජ තියන බටහිර සහ ඔස්ට්‍රෙලියාව නවසීලන්තය වගේ රටවල ලමයි අශීලාචාරයි කියා ඔබ හිතුවොත් වැරදියි. ඒ අය ලංකාවේ ලමයින්ට වඩා හොද ගතිගුන තියන ශීලාචාර අය. සමාජ ආශ්‍රයට පුද්ගලික ජීවිතය බලපාන්නෙ නෑ.
ඔබ වැනි ගුරුවරුන් වාසනාවන් ❤❤❤❤
ඔබ සැබෑ පියෙක් ....
නියමයි ඕකගෙන් අහන්න ඕන ඔකගෙ දුව ඒම කලහම ඌට ඒක ආඩම්බරයක්ද කියලා
Adaraneeya soduru guru
thaththa😊😊🙏🙏🙏🙏🙏.sir kiwwe lamaya aniwa upedinne'pahasa' kiyn nireye
අර ගොනා කියපු කතාවට හිරේ යවන්න පුලුවන් හිරේදී නියම ආශ්වාදය හම්බෙයි
Salute! Brain storming is the most important of a real teacher.
Thissa sir, muthugala sir lagata yana lamain harima wasanawanthai❤
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ශුභ අලුත් අවුරුද්දක් වේවා! පාලිත තෙවරප්පෙරුම මහතාගේ මානසික පීඩනය හා නැවතත් ඉපදේවිද?
සර්ගේ මේ දේශණය අහන්න දරුවන් පින් කර තිබිය යුතුයි. 🙏🙏🙏
ඔබ වැනි ගුරැවරැන් රටට සමිපතක් අපි ආදරෙයි ඔබ තුමාට
Brilliantly explained.
අපේ මහත්තයා ඉගැන්නුවේ මිශ්‍ර පාසලක.(රත්මලාන)සමහර ගැහැණු ලමයි ඉන්නවාලු 8,9වසර වල පුදුම කුලප්පු වක්ලු තියෙන්නෙ.කොල්ලන්ට ඉන්න නැහැලු.උදේ පාන්දර අැවිත් පන්ති කාමර අස්සෙ...ගෙවල් වලින් ගෙන්නුවාම ඒයාලගෙ අම්මත් එහෙමලු.අම්මා ඉන්නෙ අනියම් මිනිහෙක් එක්ක.ඒ මිනිහා මෙ ලමයිවත් තියන් ඉන්නවලු.අන්න ඒ වගේ පවුල් පරිසර වල ඉන්න අයට මෙවා ගානක් නැහැ.
Dude, eka nam sexual abuse ne. Ara thaththa eka
ප්‍රශ්නෙ අහන්න කලින් තේරුනා මොකක්ද කියල ❤️😂..මොනා උනත් තිස්ස සර්මරු❤
Oba thumata godak pin me dewal daruwanta pahadili karala denawata ❤❤jesu pihitai
කතාව 100% ඇත්ත.
Thank you very much, sir, for your service to our kids🙏❤🙏
Sampurna eththa. Thissa sir ta pin sidda wenawa me wayase lamainta me dewal gena kiyala dena eka wenuwen. Sir kiyana dew lamai tikak hari hathanna puluwan.godak sthuthi sir ta.
මං A/L 2004 කරේ සර්ගෙ UA-cam පටන්ගත්ත කාලෙ ඉදන් බලනවා හැම පැත්තෙන්ම ජීවිතයට ගන්න පුලුවන් වටිනා දේ සමාජයට මුදාහරිනව අැත්තෙන්ම වටිනවා...Keep it up 🙏😍👍
Chicken සහ fish ඇරෙන්න සියලු සත්වයෝ සුවපත් වේවා
🙏🙏🙏
😂
අනේ සර් ඒ කතාකල වැඩිහිටියා කියන අවලම් පාහරයා...ඌත් එහෙම කියල හිතල මානසික ආතල් ගන්න ජඩයෙන්. ලමයි පව්..සර්ට බුදු සරණයි!❤
3 වෙනි option එකකුත් තියෙනව. ඒ තමයි වැරැද්ද තේරුම්ගෙන එන අභියෝග ජය ගෙන ඉදිරියට සාර්ථකව මුහුණ දීම. ඒක තමයි අමාරුම ඒත් හොඳම එක. සර්ට ඒක අමතක උනාද 😢
අනාගත දරුවන්ගේ හොඳ ආකල්ප ඇති කරන ගුරුතුමන් ඔබ .
සර් ඒ මිනිහට මානසික ලෙඩෙක් වෙන්න ඇති.මේවට නිදහස දුන්නොත් පාරවල් ගානේ සත්තු වගෙ ඉඳීවී තරුණ දරුවෝ.ඔය දරුවන්ට හොඳ නරක තවම හරියට තේරෙන්නේ දෙමාපියන් හොයන්න ඕනේ දරුවෝ ගැන.
I have not words sir you are great and thanks 🎉I respect you so much 🎉🎉🎉🎉🎉
අපේ අනාගතය විනාශ කරන්න හදන සැලසුම් මේවා . 😖😖
Sirgen godak dewal igena gannawa MN theruwan saranayi sir❤
තිස්ස ජනනායක මහතාණෙනි ආතල්
යන්නෙහි තේරුම කුමක්ද ? කිනම් භාෂාවක වචනයක්ද එහි නිරැක්තිය හා පදසම්බන්ධය පැහැදිලි කරදෙන්න.
Athal kiynne joliyata ,winodeta kiyna adahasa
සිරාවට..සර් ලමයින් වෙනුවෙන් වෙන කැපවීමනම් පට්ට..සර්ගෙන් පස්සෙත් සර්ගෙ පුතෙකුත් සර් වගේම අනාගත පරපුර හරිපාරටගන්න වාසනාව ලැබේවා..
විරුද්ධ යි, සර් කියන විදියට සමාජෙ එක එක බයිල ගහයි ,ඒත් ඒ ළමය ශක්තිමත් නන් ඔය සර් කියපු දේවල් දෙකෙන් එකක් වත් කරන්න ඕනෙ වෙන්නෙ නෑ, එයාටත් ජීවිතේ දිනන්න පුලුවන්, අන්න එතනට සංස්කෘතික හැදුන දවසට මේ රට දියුනු වෙයි 🥴
රට දියුණු කරන්න බලපම් ආර්ථික වශයෙන්...එච්චරයි. දාර්ශනික වදන් කවදාවත් ප්‍රායෝගික නෑ...
Ha
@@janithadithya3911ithin oya diunu kerandko anith ayat kiyanne
බයිල නේ ඔයත් ලංකාව තාම ඒ තත්වෙට ඇවිල්ල නෑනෙ ඒක නිස් ලංකාව තියන තත්වෙට අනුව වැඩ කරන්නෝනි ලමයි
ඔබගේ දුවට එහෙම වෙනව දකින්න ඔබ කැමති ද?ඉස්සෙල්ලා මේ රට ආර්ථික ව දියුණු කරන්න ඕන .. ඔය පැත්තෙන් නම් නෙමේ ..
ඔබතුමා හරි සර්ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්උත්තරය දාර්ශනිකයි
sir මගේ යාලුවෙක්ගේ අයියා police දේපර්තමේන්තුවේ රාජකාරි කරන්නේ එයා එක්‍තරා නගරයක guest house වගයක් වැටලුවා එම සියලුම guest house වල ඉදලා තියෙන්නේ අවුරුදු 18 අඩු ළමයි sir ඉතින් මේව ළමයින්ට කියලා දෙන එක ගොඩක් පින් sir ට
මගේ රටට දලදා හිමි සරණයි ..........
ස්තුතියි සර් .ගොඩක් පිං
මම නම් ඔය.වීඩියෝ එකක්වත් දැක්කෙ නෑ සර් .ඒත් ඔය වීඩියෝ කරපු කාලකන්නි ඔහොම වෙන්න උන්ගෙ දෙමාපියනුත් වගකියන්න ඕනැ.මොකද පොඩිකාලෙ ඉදලම උන්ට උගන්නන්නෙ විබාග පාස් කරන්න මිසක් හොද ගතිගුන වලින්පිරි මනුෂ්‍යයෙක් වෙන්න නෙමෙයිනෙ.අන්තිමට ඔයවාගෙ උන් තමයි සමාජෙට බිහිවෙන්නෙ.ඒ අතින් දෙමව්පියන්ගෙ ඒ අඩුව පුරවන්න සර් ගන්න උත්සාහය මාරම මාරයි.පට්ටයි...ඒ වාගෙම මේ වැඩේ හොදයි කියල කියපු එකා ඔය වාගෙ උන් හිතාඉන්නෙ උන් ලොකු පොරවල් කියල ඇත්තනම් මිනිහත් අරකලින් කියපු කුලේට අයිති කෙනෙක් වීමයි..
ඕක සාදාරනී කරනය කිරීම හොඳයි.ඒකෙන් ඒ ලමයින්ට සාමාජයෙන් එන පීඩනය අඩුවෙනව.
4ක් 5ක් බේරන්න මුලු සමාජයක්ම රවට්ටන්න ඕනිද😂
ලන්කාවෙ මිනිස්සු හරි හැරි lip kiss කලත් sex තරම්ම ගැබුරු තැනකට දාල කතා කරන්නෙ, ඒක එක පැත්තකින් මාන්සික ලෙඩක්, මොකද ලන්කාවෙන් පිට මිනිස්සු ඕව පස්සෙ ගියෙ අවුරුදු සිය ගානකට කලින් වෙන්න ඕනි, මොකද ලන්කාවෙ ගොඩක් පස්සෙන් තියෙන්නෙ sexuality side එකේ..හැබැයි +16 ලමයෙක් මේවගේ දේවල් වලට යොමු වෙන එක සාමාන්‍ය දෙයක්, අපේ වගකීම හරි දැනුම දීල පරිස්සම් විදිහට මේ දේවල් කියල දෙන එක....
Sir, best speech ❤❤❤ well done, great. 👍 👌 👏
Uge lamai hondata hadanawa athi sir oka oya anunta bana kiwwata. Budu saranai!!! Sir
බදින්න කලින් ලිංගිකව එක්වෙන කෙල්ලෝ ඔක්කොම ලිංගික ශ්‍රමිකයෝ නැත්නම් සුවිසයිඩ්. 😂
අවු 16 ට වැඩි අය කරන ලිංගික ක්‍රියාකාරකම වරදක් නෙමෙයි නිතියේ හැටියට. මෙයා ඒක දන්නවා උනත් බබා වගේ ඉන්නවා.
ළමයින්ව දැනුවත් කරන්න ඕනේ හරියට ලිංගික අධ්‍යාපනය ලබාගෙන ඒවා ඉගෙනීමට බාධාවක් කරගන්නේ නැතුව වැඩකරන්න ඕන මිසක්. මේම බයකරන එක නෙමෙයි. ඕකයි ඇත්ත.
oya kohomada ehema kiyanne eththatama kemathida oyade wife hari gf hari ,, wena minihek ekka idala thiyenawata ,, oya kiyana nithiya ape rateda .. suddo apita dunna nithida .... awankawa hadawathin ahala balanna oyage lamayek , nangiyek ,, wife GF wena minihek ekka badainna kalin innwata kemathida kiyala ... sir karanne baya karana eka neme .... sir karanne apiwa rakina eka .. minissunge hith therun ganna eka ... mona pirimiyada kemathi ... thamange geni wena ekek ekka gihin thiyenawata .... bn,,.. ub asada bn ube geni , gf wena kollek ekka gihin thiyenawata .. mn ahanne asada .. eka udata athal da rasayida ,,.. asawen mathak karanna puluwanda ... ube geni ekka innakota eki gen wena ekek ge hegim denenakota eeka ubata asawen mathak karanna vidhinna puluwanda .... ,,,.. ehema bata hira ratawal walath mona pirimiya unath kemathi thaman ge geni ehema ekiyak nowenawata ehema kellek hmbunama ee minissu mara adareyi asayi sathutui ... .,, ubla wage gon hethi kare thama bn ape lamayiwa winasa karanne ... sex kiyanne wereddak neme bn eththa ... eth eka wiwaha una dennekta sima karagena thiya ganna one deyak misak ballo wage sathhthu wage hesirenna one deyalk neme ekk ekka gihin thawa ekek ekka.. .. ube amma ube thatha ekka erenna wena minihek ekka gihin thiyenawa kiyala kauru hari kiwoth uba denagaththotha .... amma diha hari adren balanna puluwanda ubata..
@@CPF.UA-camඇත්තටම අවුලක් නෑ බං 😆. මගෙ gf ඊට කලින් වෙන කෙනෙක් එක්ක sex කලයි කියලා මට ප්‍රශ්නයක් නෑ
අමු බෛයෙක් තෝ
@@CPF.UA-cammage kella mata kalin 6k ekka sex karala tynwa matatah aulk na ban😂😂😂😂
Modayek tho nm ohoma tharkanukulawa lamai hithanne na anika meka lankawa 16ta wadi unta awlk na kiwwama thawa yai okun asse😂😂
@@AshenDilnethඅනෙ බං උබලට sex කියනෙක මැජික්ද 😅 අපිටවත් එහෙම නෑයකො. දවසක කෙල්ල කිව්වොත් උබත් එක්ක sex කරන්නොනෙ කියලා උබ රිලෙෂන්ෂිප් එක නවත්තනවද? දියුණු යුගයක ඉන්නෙ බං දැන් අපි 😅 මිනිස්සු කොන්ඩම් එකක් හදලා තියෙන්නේ safe sex වලට තමයි 😂 අනෙද තොපි 😅😅😅
protection use කරන්න කියල උගන්නන්න ඕන උන් ළමයි ට ගණිකාවෝ වෙන්නයි suiside කරගන්නයි කියනවා. ඔබතුමාගේ දරුවෙක් ගේ ඔහොම එකක් leak උනොත් ඔබතුමාත් එයාලට කියන්නේ 'දැන් ඉතින් කරන්න තියෙන්නේ එක්කෝ මැරෙන්න නැත්තම් ගණිකාවක් වෙන්න' කියලද
ප්‍රශ්නේ තියෙන්නේ sex නෙමෙයි මහත්තයෝ. මිනිස්සුන් ගේ privacy අස්සට camera අටෝගෙන ඒවා ඉන්ටෙර්නෙට් දාන මානසික ප්‍රශ්න තියෙන අයට.
ළමයි පදුරු ගානේ යන්නේ උන් ට කරන්න වෙන තැනක් නැති නිසා. sex ඇරියස් නැති සමාජයක් හදන්න වගකියන්න ඕන උන් මයික් අරන් බන කියපු හින්ද තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ.