Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ධමිමික මහතාගේ විචාර කොතරමි ඇසුවත් එපා වන්නේ නැහැ.ඒ තරමි ලස්සනයි.
ස්තූතියි.....
@@Vicharatv5:32 5:33 6:34
6:44
@@Vicharatv7:18 7:20 7:20
Fm දෙරණ program එකක් යනව. ධම්මික සර් ගෙ
ධම්මික බංඩාර මහතාගේ...ගීත විචාර...හොය හොයා රස විඳිනවා....දීර්ඝයුෂ ලැබේවා ..
channel eke 55 wage thiyenwa රස විදින්න ස්තූතියි
8y7
මමත්
මාත්..පට්ට😊
නාලක මහතාගේ ගායනයත් විශිෂ්ට අන්දමට ඉදිරිපත් කලා වගේ , වාදක කණ්ඩායමත් මිහිර් අන්දමින් වාදනක කල, නිවේදක මහතාත් ඉතා සංයමයෙන් වැඩසටහන හසුරවනවා, සුබ පතනවා ඔබ සියලු දෙනාට.
ඔමිිිමික බන්ඞාර විද්වතානන්ගේ ගිිත විචාරයන් කොපමණ ඇහුවත් මට නම් මදි ...දිිිර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට ...
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
එදා වගේම සර්ගේ විචාරය, හඩ අදත් විශිෂ්ටයි. මගෙත් සිංහල ගුරුවරයා. දීර්ගායුෂ ඔබ තුමන්ට වගේම මීට සම්බන්ධ වූ සියලු දෙනාටම.
මල් සිංදු හොයන කාල වකවානුවක මෙවැනි වැඩසටහන් තුලින් සාහිත්‍ය රසය මෙන්නම රසවින්දනයක් ලබා දීමපිලිබද මෙම වැඩසටහනට ස්තූති
thank you
Mammika oba wani aya nawatha bihiwanne natha.
ධම්මික බංණ්ඩාර ශූරින් සාසනිත්‍ය රසයෙන් රසිකයා අමන්දානන්දයට පමුණුවා .මටඅදහා ගන්න බැහැ ඔබතුමාගේ භාෂා ශෛලිය වාග් මාලාව. චමත්කාර ජනකයි.ඉදිරිපත් කිරිම රසිකයා කුල්මත් කරනවා .හැගුම්බරයි.සමස්ත වැඩසටහනම ඉතාමත් සාර්තකයි.❤ ❤ ❤
ඉතාමත්ම ලස්සනයි ,, කිසිම වරදක් කියන්න නැහැ ,,ගොඩක් රසරසවින්දා,,, නාලක අයියා අති විශිෂ්ටයි,,, 🙏🙏🎶🎶🎵🎼
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
@@Vicharatv 0009000athjvishti srungara rasayamawsna kDk oba afath jeewahwa hitiyaam....sansara nawathath.apastharata ena.
ධම්මික බණ්ඩාර මහතානනි ඔබතුමගෙ සාහිත්‍ය දැනුමට මාගේ ප්‍ර නාමය ඔබතුමාට ධිර්ගායු නිරෝගි සුව ලැබේවා!!!
හරි අහම්බෙන් හම්බුනේ.සාහිත්‍ය රසයට ඇලුම් කරන මට මේක අමෘතයක් වගේ.ධම්මික සර්ගේ විග්‍රහයට ගොඩක් ආසයි ❤️
❤️
ස්තූතියි....
Yes boss.
Mamat..asai..me..sinduwak..Hama..ekakatamaat
ධම්මික බණ්ඩාර සහිත්‍ය දාර්ශනිකයාණනි, ඔබගෙ දැනුම නැමැති සයුරෙ මා කිමිදෙන පුන්චි මාලුවෙක් වෙමි.එතරම් නුබෙ සාහිත්‍යය දැනුම පුලුල්ය.අපට එය මහගු වස්තුවකි.ඔබ තුමාට දීර්ඝ ආයු ලැවෙවා!!!!❤️❤️❤️❤️❤️❤️
අමරදේවයන්ගෙ ගීතයට මේ තරුණයා ඉතාම සාධාරණයක් කලා.... අහන්න ආසයි... එතුමන් හිටියනම් සතුටු වෙයි..... ජයවේවා ඔබට ගායනය සුපිරි
ධම්මික භාණ්ඩාර මහාතාගේ විචාරය කන්දෙක අත් දෙකෙන් වාහාගෙන සිටියත්.ඉබේටම අත්දෙක පහලට වැටෙනවා.ඒ තරම් රසවත් පැහැදිලි කිරිමක්.
අපිට විවිධ අන්දමින් මෙහි අන්තර්ගතය දකින්න පුළුවන් . මම වටහා ගත් පරිදි මේ ගීතයෙන් හැඟවෙන තරුණයා මෙතෙක් ස්ත්‍රියක් නිසා ක්ලේශ සිතක් පහළ වූවකු නොවෙයි. කුමර බඹසර රැක ගත් එයට සම වැදී සිටි , අසපුවක ජීවත් වන්නකු ලෙස ජීවත් වූ ඔහුගේ සිත කම්පනය වූයේ මේ රූපය දැකීමෙන්. ("කුමර බඹසර අසපුවේ මා ... සම වැදී හුන් දැහැන් බිඳුණා... " ) මේ තරුණයා රැක ගෙන සිටි තත්ත්වය බිඳුණේ ඇයගේ ස්ත්‍ර්‍රී ලාලිත්‍යය ඔහු නෙත ගැටීම නිසා ඔහුගේ සිතෙහි ක්ලේශයක් හට ගත් නිසයි. ඒ මනසේ ඇති වූ ශෘංගාරාත්මක ක්ලේශයන් සමාන කරල තියෙන්න අපගේ මනසේ සිටින සළෙළුන්ට . ඒ සළෙළුන් විසින් (ක්ලේශයන් විසින් ) උමතු වූ ඔහු , ගත වසා සිටි දුහුල් සළුතිර ඉවත් කළ නිසා ඔහු මෙතෙක් රැක ගත් පිරිසිදු සිතෙහි කෙලෙසීම සිදු වන්නේ කයින් ඔහු ලබන ඔහුගේ වින්දනය සමගම. වින්දනය අවසානයෙ ඔහු පියවි ලෝකෙට පිවිසීමත් සමගම ඔහුට වැටහෙන සිතිවිලි පිළිබඳව දෙවැන්නෙන් කියවෙන්නේ . මෙතෙක් කල් දුර්වලව නොතිබුණු ඔහුගේ සිත මේ ස්ත්‍රියාව නිසා කම්පනය වී තමන් මෙතෙක් රැක ගත් පිරිසිදු ජීවිතය නැති වුණා කියන අදහස කියවෙනවා. ඉතාමත් නිස්කලංකව ජීවත්ව සිටි ඔහුගේ සිත, අලි ඇතුන් සේනාවක් හෝ යදම් ලා හෝ මෙල්ල කළ නොහැකි වුණා. නමුත් රාගික සිතිවිලි වලින් මොහොතකට ඒ සියලුම දේ වෙනස් කරා . ("නිසල ජීවන තපෝ වන මැද හැඟුම් ගජසෙන් යදම් බිඳ හැර ........... ") නමුත් මේ නිසල හැඟීම් එක මොහොතින් බිඳ වැටී සැබෑව පසක් වුණා "මා හඬවයි බිඳුණු තුසිතය .... සුරන් නැළ වූ..... සුයාමය ... "මනුෂ්‍යයාගේ තෘප්තියේ ස්වභාවය , තාවකාලික වින්දනයක අවසානය , සියල්ලේම අනිත්‍ය බව පසක් කර ලන ඉතාමත් උසස් කලාත්මක ගීතයක් ලෙස මෙම නිර්මාණය මම දකිනා අයුරුයි මෙහි සඳහන් කරන්නට සිතුණේ.
කුමරියක පා සළඹ සැලුනා..වසා සිටි නෙතු පියන් ඇරුනා..කුමර බඹසර අසපුවේ මා..සම වැදී උන් දැහැන් බිඳුනා..කුමරියක පා සළඹ සැලුනා..උකුල ළැම හස මලවි කරලියමුවා කල ඇගෙ දුහුල් සළු තිරවිවර කෙරුවා මනස් සලෙළුන්උමතු වු දෙනුවන් රැහැන් ඇදමා අබියස මැවුනු තුසිතය සුරන් නැළවූ සුයාමය..කුමරියක පා සළඹ සැලුනා..නිසල ජීවන තපෝ වන මැදහැඟුම් ගජසෙන් යදම් බිඳ වැදතලා සිත කම්පනය කරවයිලපලු තුරුවැල් කැකුළු මල් පෙතිමා හඬවයි බිඳුනු තුසිතයසුරන් නැලවූ සුයාමය.. ගායනය : ඩබ්ලිව් ඩී අමරදේවපද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධනසංගීතය : වික්ටර් රත්නායක
මේවා තමයි ගිත .අහන්න ඔනි.යලිත් මේවන් නිර්මාන මේ රටේ නිර්මානය නොවන එක දුකයි
Uthumaneni geeya asanawata wada vindanayak oba thumage geetha vicharayen labei. Mageth au gena digukal wejabewa saththai !!!!!
මිනිස්සු වනචාරීන් කරන ශෘංගාරයක් මතුවෙන නිර්මාණ බිහිවෙන කාලෙක , කුනු කරවල රසයටම ලොබ කරන නව පරපුරක් බිහෙවෙන කාලෙක මෙවැනි ගීත රසවින්ඳනයක් අපිට සමීපකරනවට ඒ පරම්පරාවෙම පුරකක්විදිහට මම #vichara_tv හැමෝටම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා . ඉදිරියිටත් මේවගේ වැඩසටහන් කරන්න .
ස්තූතියි......
Mama..asai..baluwe..vichara..t..v..thanks..good
සුපිරි හරිම රසවත් මේ නිර්මාණ කරුවෝ මිනිස්සුම වෙන්න බෑ ඒකට වර්තමානයේ ලියැවෙන ගීත වමනෙ යනවා මේවා රසවිඳින්න මොඔඩයන්ට බෑ ලන්කාවෙ මෝඩයො වැ ඩි එකයි මෙවැනි ගීත ප්‍රචාරය නොවෙන්නේ
නියමයි දමිමික සොයුර..නාලක අංජන ඔබට දෙන සහය විශිෂ්ට යි..රසවත් නිමෙිෂයක් ඇතිකලා ංඔබ
ස්තූතියි
අද මේ චැනල් එක දැක්කෙ....අමුර්තෙ ලැබුන වගේ දැන් ඉතිං මට❤❤
අනිවාර්යයෙන් , යූ ටියුබ් එකේ වටිනාකම තවදුරටත් තීව්‍ර කිරීමක් ❤️💪
මේ සින්දුවට මන් මාර ආසයී එකට හෙතුව මගෙ සිංහල සර් එයා තමා මේ සින්දුවේ හරි තේරුම කියලා දුන්නේ එදා ඉදම් ගොඩක් කැමතී මේ සින්දුවට මන් 😘
කවුද ඒසර්
ස්තූතියි ඔබතුමාට
Artayath ekka rasa windeema harima sundarathwsyak...
Rataka sampathak......deergayuwewa.
ඔබ තුමා විසින් සිදු කරන ලද අනර්ඝ ගීත විචාර අතර මම එකඟ නොවන එකම විචාරය තමයි මේ.... මගේ තිබුනෙ වෙනත් කියැවීමක්... කලා නිර්මාණ නොයෙකුත් ආකාරයට රස විඳිය හැකි නිසා එය වරදක් නෙමෙයි. අවාසනාව කියන්නෙ මෙහිදී රචකයා අදහස් කල දේ අහ ගන්න ඔහු දැන් අප අතර නොමැති වීම.
Dammika bandara mahathaneni obata pin.💛💛💛💛🙏🙏🙏👍
Excellent presentation !!!
Obe warden Asuwath manasa suwapath wenawa. Viyath vicharaya. danuwath kireemata sthuuthiy. Apata thawa thawath mewani vcharathmak WADA satahan labewa.Obathumata Theruwan saranay.❤❤❤❤❤❤❤❤
සාහිත්‍යය රසය විදින්න පුරුදුකල මුල් ගුරුවරුන්හට පින්සිද්ද වෙන්න බණ්ඩාර මහතාගේ ඉදිරිපත් කිරිම , හොද රහට වින්දා. ස්තුතියි මහත්මයාණෙනි . අප වෙතට මෙය රැගෙන ආ චැනල් එකටත් ස්තුතියි
අදයි මෙික බැලුවෙ මම..සතුටක් ...මෙි කාලයේ ගිතවිචාර කරන බොහෝ අය ංUTube නාලිකාවෙ ඉන්නව..ඒ ඇතැමි විචාර වනචාරි ස්වභාවයෙන් ලස්සන ගිත දුෂණය කරනවා..ඒ අතර රසිකයන් සැබෑ , සංවෙිදි රසයක ගිල්වන වැඩසටහන් ඉතාම විශිෂ්ට යි...දමිමික බංඩාර සොයුර ඔබටසුබ පැතුමි...
ස්තූතියි ඔබතුමියට
දම්මික බණ්ඩාර මහත්තයා එතෙක් මෙතෙක් බිහි වූ අග්‍රාගන්‍ය ගීත විචාරකයෙක්, ❤️❤️❤️එකම එක සැරයක් දැක්කා කිරිබත්ගොඩ තිලකවර්දන එකේදී, හරිම දැකුම් කලුයි, පියකරුයි ❤️❤️
සිංහල භාෂවාව හා සිතිවිලිවල ලාලිත්වය විශිෂ්ටයි
අදහස් දැක්වීමට ස්තූතියි
KDK lyrics superb
බෙහෙවින්ම ස්තූති දම්මික බණ්ඩාර මහතාට ඔහුගේ අත්දැකීම් බෙදා ගැනීම වෙනුවෙන්❤️❤️❤️
ස්වයං වින්දනයක සම්පූර්ණ හැඟීම මේ ගීතයෙන් ...
ඔබේ අදහස 🙄
ලස්සනයි කටහඩ
තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායූ වේවා.
අද තමයි චැනල් එක හම්බවුනේ. පුදුමාකාර ආසාවකින් සවන් දෙන්නේ. ඇත්තටම මෙය දිව්‍ය අමෘතයක් ❤️ ධම්මික බණ්ඩාර ඔබ තුමා ඇතුළු මේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට දීර්ඝායුෂ තවත් මෙවැනි හරවත් රසවත් වැඩසටහන් ඇරැඹීමේ බලාපොරොත්තුවෙන් බලාගෙන සිටින මා ප්‍රගීත් ධනංජය.
ස්තූතියි සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් ඒක්ක බෙදා ගන්න
සාහිත රසය නොමසුරුව බෙදන ඔබට දිඝාසිරි පතමි.
Great Sir 🙏🇱🇰🌻🌟🥇🌷 🧡💜🖤❤
සර්ගේ සුභාෂිත ව්චාර කොතෙක් ඇසුවත් කණට මදි! ඒ තරමට ඒවා රසවත්! 🙏💐
Wadagath wadasatahanak...suba pathum❤
නියම සාහිත්‍යය රසය දැනුනේ අද නියමයි මේ channel එක ❤️❤️👌👌👌👌
අමරදේව ලස්සනට කිව්ව කුණුහරපේ❤❤❤
මෙවැනි උගතුන් අලුතෙන් බිහිනොවීම හා ජීවත්වන උගතුන්ගේ දැණුම සමාජගතනොවීම දුකක්
කොහොමද ආතල් එක පට්ට නේ. බුදු දහමේ ගැඹුරු තැනක් ස්පර්ශ කරන දුර්ලභ ගීතයක්. සසර භිය දක්නා යම් කෙනෙක් එයින් මිදීමට බුදු දහමට අනුව ගන්නා උත්සාහයෙදී දුටු දේ දුටු පමණින් අත හැර ගත නොහැකියාව තුල ඔහුගේ හෝ ඇයගේ දුක මෝරන ආකාරය.අතිශය ගැඹුරු දභම් කොටස් ඔස්සේ මේ සතර ආකාරවූ අත් හැරීම කර ගැනීම ලෙහෙසි පහසු නොවන බවයී සිතිය හැක්කේ.
All things are impermanentThey arise and pass awayHaving arisen they come to an endTheir coming to peace is bliss
මේ චැනල් එක මට හම්බෙන්නෙ අහම්බෙන්.ඇත්තටම මේක රස ගුලාවක්෴🖤🌼
හරිම අර්ථවත් වැඩ සටහනක්
ගොඩක් ස්තුතියි! මම කලා කරුවෙක් කරනවා ඔබතුමා.
ලස්සන වැඩසටහනක්. බලන්න ආසයි.
2011 වර්ෂයේදී කලා අංශයෙන් උසස් පෙළ හැදෑරුවා ට පසුව සිංහල සාහිත්‍යයේ එන ගීත රසවින්දනය පාඩම ඉගෙන ගත්තා හා සමාන වින්දනයක් හා අත්දැකීමක් මෙම වැඩසටහන තුලින් මම ලැබුවෙමි.....අවුරුදු ගාණක් අතීතයට දිව ගියෙමි. මාගේ සිංහල සාහිත්‍යය ගුරු මෑණියන්ව මා සිහිපත් කරන්නේ ඉතා ගෞරවයෙන් යුතුව ය . මෙවන් වැඩසටහන් ඉදිරිපත් කරන ඔබලාට ද මගේ ස්තුතිය පුදකරමි ..🙏
Man ගොඩක් අසයි me sinduwata
මගේ පොඩි හාවා පැන පැන ආවා... එළවළු කොටුවේ දළු කොළ කෑවා. පරිස්සමින් සහෝදරයිනේ දඩ බල්ලෝ ස්වාමි දුවගේ ආරක්ෂාවට කිරි පොවා ඇතිදැඩි කරලා ඉන්නේ. ස්වාමි දුව සහ බල්ලන්ට පමණයි. 😂🙏
මම අහලා තියෙන්නේ රස දහයෙන් දහ වෙනි එක සුංගාරය කියලා
රස 9යි තියෙන්නෙ. පලවෙනි එක ශෘංගාරය. ඒ පෙල ගැස්ම අනුව.
ඔබේ ගීත
sir oba thuma buddimathunta niwanak
Super voice
අපූරුයි විග්‍රා කිරිම
👌👍
Mevani vicharayan rasadunak bandui. Thava thava vicharayan nokadawa sravanaya karanna labewa,!
මූදු පතුල යට ඉදලා සින්දුවෙ විචාරයක් අහන්න ආසයි..❤️ව්
මමත් ගීත රචකයෙක් වුවද මාගේ ජීවිතයෙ හැරවුම් ලක්ෂයක් වූවේ ආදරණීය ධම්මික බණ්ඩාර මහතා ලියූ ගීතයක්ය.❤️🩹
ලස්සන වෙඩ සටහන් ...සදා අමරනියයි ...😊
ධම්මික බණ්ඩාර රත්නත්ශිසුසංයෝගය❤
හරිම ලස්සනයි....
ස්තූතියි... මිනිසා ගීත විචාරය ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
අහම්බෙන් දැක්කෙ..නියමයි
ගොඩක් වටිනවා මේ වැඩසටහන
සිංදු මන් අහන සිංදු අර්ථයක් තාත්වික කම
තෙරුවන් සරණයි සර්
Very good Enterteinmant of Sarasavi geitaya
ලස්සන ගීතයක්.....
ස්තූතියි..අළුත් විචාරය රස විදින්න. මිනිසා..... මරණ තුනක්ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
අහන්න අසම ගීතයක් 🙏🙏❤️❤️❤️
great explanation. great channel
ඒ අක්කා ❤
ඔබතුමන්ගේ විචාරකයන් නම් අති විශිෂ්ඨ i
Sir Budu.Saranai
ලස්සන යි
It is not possible to be like maestro Amaradewa. But Nalaka, you did an excellent job! Well done!
Thanks a lot
එන්න එන්නම රසයවැඩීයී.
Patta aaaaa
ape sri
niyamiy
Dhammika Jaatika wasthuwak
Wordsworth ගේ solitary reaper කවිය මතක් උනා ❤️
Great program..thank you....
සමන්මලිගෙ පියයුරු දැක නැවත හැරීකියන පද්‍යය මීමන ප්‍රේමතිලක විසින් ලියූවක් නොව පී.බී.අල්විස් පෙරේරා විසින් රචනාකරන ලද්දක්..
Mahathmaya sahithya kiyanne gahaniyage niruwatha gana kiima nowe gahaniyage niruwatha gana katha karana miniha ithama kamukayi ragikayi kawadawath thrupthimath wenne na prasiddiye sahithya kiya ragaya waga kiriima ithama akusalayak pilikul
Niyamai damika bandara sar
විශිෂ්ට යි 💝🔥
Great KDK Darmawardana's lyric.Great legend KDK
A great explanation.
thank you very much
❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍
ස්වර්ණතිලකා ....මගේ මතකය අවුරුදු 40 අතීතයට යනවා.ම්ම්ම්..
මෙනා්රම්්‍යයි
Lassanai gayanaya
Ahanna ahanna asai me wichara
sadakumari mage manali sinduweth vicharaya karannako
අති විශිෂ්ටයි
Mara ma asay ❤❤❤
Baasha visaradayek hari apuuru gayakayek.kadimai
අනේ ධම්මික බන්ඞාර මහත්මයාගේ මෙිි වැඩ සටහනක් සජිිවිව නරඹන්න අවස්ථාවක් ලබා දෙන්න ...ලොකු පිනක් ...තෙරුවන් සරනයි සියලුම දෙනාට .
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html no ewanna api katha karannam lucky
Lassanai
Sebe theruna ahahanna thibuna sannasgala mahaththaya hitiyanam .kese namuth hodai
සැම.කෙනෙක්ම ගිතයක්.රසවිදිය.යුත්තෙ එහි.තේරැම.දැනගෙනෙය.අදඑහෙම.නැත.
ධමිමික මහතාගේ විචාර කොතරමි ඇසුවත් එපා වන්නේ නැහැ.ඒ තරමි ලස්සනයි.
ස්තූතියි.....
@@Vicharatv5:32 5:33 6:34
6:44
@@Vicharatv7:18 7:20 7:20
Fm දෙරණ program එකක් යනව. ධම්මික සර් ගෙ
ධම්මික බංඩාර මහතාගේ...ගීත විචාර...හොය හොයා රස විඳිනවා....දීර්ඝයුෂ ලැබේවා ..
channel eke 55 wage thiyenwa රස විදින්න ස්තූතියි
8y7
මමත්
මමත්
මාත්..
පට්ට😊
නාලක මහතාගේ ගායනයත් විශිෂ්ට අන්දමට ඉදිරිපත් කලා වගේ , වාදක කණ්ඩායමත් මිහිර් අන්දමින් වාදනක කල, නිවේදක මහතාත් ඉතා සංයමයෙන් වැඩසටහන හසුරවනවා, සුබ පතනවා ඔබ සියලු දෙනාට.
ඔමිිිමික බන්ඞාර විද්වතානන්ගේ ගිිත විචාරයන් කොපමණ ඇහුවත් මට නම් මදි ...දිිිර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට ...
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
එදා වගේම සර්ගේ විචාරය, හඩ අදත් විශිෂ්ටයි. මගෙත් සිංහල ගුරුවරයා. දීර්ගායුෂ ඔබ තුමන්ට වගේම මීට සම්බන්ධ වූ සියලු දෙනාටම.
මල් සිංදු හොයන කාල වකවානුවක මෙවැනි වැඩසටහන් තුලින් සාහිත්‍ය රසය මෙන්නම රසවින්දනයක් ලබා දීම
පිලිබද මෙම වැඩසටහනට ස්තූති
thank you
Mammika oba wani aya nawatha bihiwanne natha.
ධම්මික බංණ්ඩාර ශූරින් සාසනිත්‍ය රසයෙන් රසිකයා අමන්දානන්දයට පමුණුවා .මටඅදහා ගන්න බැහැ ඔබතුමාගේ භාෂා ශෛලිය වාග් මාලාව. චමත්කාර ජනකයි.ඉදිරිපත් කිරිම රසිකයා කුල්මත් කරනවා .හැගුම්බරයි.සමස්ත වැඩසටහනම ඉතාමත් සාර්තකයි.❤ ❤ ❤
ඉතාමත්ම ලස්සනයි ,, කිසිම වරදක් කියන්න නැහැ ,,ගොඩක් රසරසවින්දා,,, නාලක අයියා අති විශිෂ්ටයි,,, 🙏🙏🎶🎶🎵🎼
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
@@Vicharatv 0009000athjvishti srungara rasayamawsna kDk oba afath jeewahwa hitiyaam....sansara nawathath.apastharata ena.
ධම්මික බණ්ඩාර මහතානනි ඔබතුමගෙ සාහිත්‍ය දැනුමට මාගේ ප්‍ර නාමය ඔබතුමාට ධිර්ගායු නිරෝගි සුව ලැබේවා!!!
හරි අහම්බෙන් හම්බුනේ.සාහිත්‍ය රසයට ඇලුම් කරන මට මේක අමෘතයක් වගේ.ධම්මික සර්ගේ විග්‍රහයට ගොඩක් ආසයි ❤️
❤️
ස්තූතියි....
Yes boss.
Mamat..asai..me..sinduwak..Hama..ekakatamaat
ධම්මික බණ්ඩාර සහිත්‍ය දාර්ශනිකයාණනි, ඔබගෙ දැනුම නැමැති සයුරෙ මා කිමිදෙන පුන්චි මාලුවෙක් වෙමි.එතරම් නුබෙ සාහිත්‍යය දැනුම පුලුල්ය.අපට එය මහගු වස්තුවකි.ඔබ තුමාට දීර්ඝ ආයු ලැවෙවා!!!!❤️❤️❤️❤️❤️❤️
අමරදේවයන්ගෙ ගීතයට මේ තරුණයා ඉතාම සාධාරණයක් කලා.... අහන්න ආසයි... එතුමන් හිටියනම් සතුටු වෙයි..... ජයවේවා ඔබට ගායනය සුපිරි
ධම්මික භාණ්ඩාර මහාතාගේ විචාරය කන්දෙක අත් දෙකෙන් වාහාගෙන සිටියත්.ඉබේටම අත්දෙක පහලට වැටෙනවා.ඒ තරම් රසවත් පැහැදිලි කිරිමක්.
අපිට විවිධ අන්දමින් මෙහි අන්තර්ගතය දකින්න පුළුවන් . මම වටහා ගත් පරිදි
මේ ගීතයෙන් හැඟවෙන තරුණයා මෙතෙක් ස්ත්‍රියක් නිසා ක්ලේශ සිතක් පහළ වූවකු නොවෙයි. කුමර බඹසර රැක ගත් එයට සම වැදී සිටි , අසපුවක ජීවත් වන්නකු ලෙස ජීවත් වූ ඔහුගේ සිත කම්පනය වූයේ මේ රූපය දැකීමෙන්. ("කුමර බඹසර අසපුවේ මා ... සම වැදී හුන් දැහැන් බිඳුණා... " )
මේ තරුණයා රැක ගෙන සිටි තත්ත්වය බිඳුණේ ඇයගේ ස්ත්‍ර්‍රී ලාලිත්‍යය ඔහු නෙත ගැටීම නිසා ඔහුගේ සිතෙහි ක්ලේශයක් හට ගත් නිසයි. ඒ මනසේ ඇති වූ ශෘංගාරාත්මක ක්ලේශයන් සමාන කරල තියෙන්න අපගේ මනසේ සිටින සළෙළුන්ට . ඒ සළෙළුන් විසින් (ක්ලේශයන් විසින් ) උමතු වූ ඔහු , ගත වසා සිටි දුහුල් සළුතිර ඉවත් කළ නිසා ඔහු මෙතෙක් රැක ගත් පිරිසිදු සිතෙහි කෙලෙසීම සිදු වන්නේ කයින් ඔහු ලබන ඔහුගේ වින්දනය සමගම.
වින්දනය අවසානයෙ ඔහු පියවි ලෝකෙට පිවිසීමත් සමගම ඔහුට වැටහෙන සිතිවිලි පිළිබඳව දෙවැන්නෙන් කියවෙන්නේ . මෙතෙක් කල් දුර්වලව නොතිබුණු ඔහුගේ සිත මේ ස්ත්‍රියාව නිසා කම්පනය වී තමන් මෙතෙක් රැක ගත් පිරිසිදු ජීවිතය නැති වුණා කියන අදහස කියවෙනවා. ඉතාමත් නිස්කලංකව ජීවත්ව සිටි ඔහුගේ සිත, අලි ඇතුන් සේනාවක් හෝ යදම් ලා හෝ මෙල්ල කළ නොහැකි වුණා. නමුත් රාගික සිතිවිලි වලින් මොහොතකට ඒ සියලුම දේ වෙනස් කරා .
("නිසල ජීවන තපෝ වන මැද හැඟුම් ගජසෙන් යදම් බිඳ හැර ........... ") නමුත් මේ නිසල හැඟීම් එක මොහොතින් බිඳ වැටී සැබෑව පසක් වුණා
"මා හඬවයි බිඳුණු තුසිතය .... සුරන් නැළ වූ..... සුයාමය ... "
මනුෂ්‍යයාගේ තෘප්තියේ ස්වභාවය , තාවකාලික වින්දනයක අවසානය , සියල්ලේම අනිත්‍ය බව පසක් කර ලන ඉතාමත් උසස් කලාත්මක ගීතයක් ලෙස මෙම නිර්මාණය මම දකිනා අයුරුයි මෙහි සඳහන් කරන්නට සිතුණේ.
කුමරියක පා සළඹ සැලුනා..
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා..
කුමරියක පා සළඹ සැලුනා..
උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවුනු තුසිතය
සුරන් නැළවූ සුයාමය..
කුමරියක පා සළඹ සැලුනා..
නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය
සුරන් නැලවූ සුයාමය..
ගායනය : ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
සංගීතය : වික්ටර් රත්නායක
මේවා තමයි ගිත .අහන්න ඔනි.යලිත් මේවන් නිර්මාන මේ රටේ නිර්මානය නොවන එක දුකයි
Uthumaneni geeya asanawata wada vindanayak oba thumage geetha vicharayen labei. Mageth au gena digukal wejabewa saththai !!!!!
මිනිස්සු වනචාරීන් කරන ශෘංගාරයක් මතුවෙන නිර්මාණ බිහිවෙන කාලෙක , කුනු කරවල රසයටම ලොබ කරන නව පරපුරක් බිහෙවෙන කාලෙක මෙවැනි ගීත රසවින්ඳනයක් අපිට සමීපකරනවට ඒ පරම්පරාවෙම පුරකක්විදිහට මම #vichara_tv හැමෝටම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා . ඉදිරියිටත් මේවගේ වැඩසටහන් කරන්න .
ස්තූතියි......
Mama..asai..baluwe..vichara..t..v..thanks..good
සුපිරි හරිම රසවත් මේ නිර්මාණ කරුවෝ මිනිස්සුම වෙන්න බෑ ඒකට වර්තමානයේ ලියැවෙන ගීත වමනෙ යනවා මේවා රසවිඳින්න මොඔඩයන්ට බෑ ලන්කාවෙ මෝඩයො වැ ඩි එකයි මෙවැනි ගීත ප්‍රචාරය නොවෙන්නේ
ස්තූතියි.....
නියමයි දමිමික සොයුර..නාලක අංජන ඔබට දෙන සහය විශිෂ්ට යි..රසවත් නිමෙිෂයක් ඇතිකලා ංඔබ
ස්තූතියි
අද මේ චැනල් එක දැක්කෙ....අමුර්තෙ ලැබුන වගේ දැන් ඉතිං මට❤❤
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
අනිවාර්යයෙන් , යූ ටියුබ් එකේ වටිනාකම තවදුරටත් තීව්‍ර කිරීමක් ❤️💪
මේ සින්දුවට මන් මාර ආසයී එකට හෙතුව මගෙ සිංහල සර් එයා තමා මේ සින්දුවේ හරි තේරුම කියලා දුන්නේ එදා ඉදම් ගොඩක් කැමතී මේ සින්දුවට මන් 😘
කවුද ඒසර්
ස්තූතියි ඔබතුමාට
Artayath ekka rasa windeema harima sundarathwsyak...
Rataka sampathak......deergayuwewa.
ඔබ තුමා විසින් සිදු කරන ලද අනර්ඝ ගීත විචාර අතර මම එකඟ නොවන එකම විචාරය තමයි මේ.... මගේ තිබුනෙ වෙනත් කියැවීමක්... කලා නිර්මාණ නොයෙකුත් ආකාරයට රස විඳිය හැකි නිසා එය වරදක් නෙමෙයි. අවාසනාව කියන්නෙ මෙහිදී රචකයා අදහස් කල දේ අහ ගන්න ඔහු දැන් අප අතර නොමැති වීම.
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
Dammika bandara mahathaneni obata pin.💛💛💛💛🙏🙏🙏👍
Excellent presentation !!!
Obe warden Asuwath manasa suwapath wenawa. Viyath vicharaya. danuwath kireemata sthuuthiy. Apata thawa thawath mewani vcharathmak WADA satahan labewa.Obathumata Theruwan saranay.❤❤❤❤❤❤❤❤
සාහිත්‍යය රසය විදින්න පුරුදුකල මුල් ගුරුවරුන්හට පින්සිද්ද වෙන්න බණ්ඩාර මහතාගේ ඉදිරිපත් කිරිම , හොද රහට වින්දා. ස්තුතියි මහත්මයාණෙනි . අප වෙතට මෙය රැගෙන ආ චැනල් එකටත් ස්තුතියි
ස්තූතියි....
අදයි මෙික බැලුවෙ මම..
සතුටක් ...
මෙි කාලයේ ගිතවිචාර කරන බොහෝ අය ංUTube නාලිකාවෙ ඉන්නව..
ඒ ඇතැමි විචාර වනචාරි ස්වභාවයෙන් ලස්සන ගිත දුෂණය කරනවා..
ඒ අතර රසිකයන් සැබෑ , සංවෙිදි රසයක ගිල්වන වැඩසටහන් ඉතාම විශිෂ්ට යි...
දමිමික බංඩාර සොයුර ඔබට
සුබ පැතුමි...
ස්තූතියි ඔබතුමියට
දම්මික බණ්ඩාර මහත්තයා එතෙක් මෙතෙක් බිහි වූ අග්‍රාගන්‍ය ගීත විචාරකයෙක්, ❤️❤️❤️එකම එක සැරයක් දැක්කා කිරිබත්ගොඩ තිලකවර්දන එකේදී, හරිම දැකුම් කලුයි, පියකරුයි ❤️❤️
සිංහල භාෂවාව හා සිතිවිලිවල ලාලිත්වය විශිෂ්ටයි
අදහස් දැක්වීමට ස්තූතියි
KDK lyrics superb
බෙහෙවින්ම ස්තූති දම්මික බණ්ඩාර මහතාට ඔහුගේ අත්දැකීම් බෙදා ගැනීම වෙනුවෙන්❤️❤️❤️
ස්තූතියි
ස්වයං වින්දනයක සම්පූර්ණ හැඟීම මේ ගීතයෙන් ...
ඔබේ අදහස 🙄
ලස්සනයි කටහඩ
තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායූ වේවා.
අද තමයි චැනල් එක හම්බවුනේ. පුදුමාකාර ආසාවකින් සවන් දෙන්නේ. ඇත්තටම මෙය දිව්‍ය අමෘතයක් ❤️ ධම්මික බණ්ඩාර ඔබ තුමා ඇතුළු මේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට දීර්ඝායුෂ තවත් මෙවැනි හරවත් රසවත් වැඩසටහන් ඇරැඹීමේ බලාපොරොත්තුවෙන් බලාගෙන සිටින මා ප්‍රගීත් ධනංජය.
ස්තූතියි සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් ඒක්ක බෙදා ගන්න
සාහිත රසය නොමසුරුව බෙදන ඔබට දිඝාසිරි පතමි.
Great Sir 🙏🇱🇰🌻🌟🥇🌷
🧡💜🖤❤
සර්ගේ සුභාෂිත ව්චාර කොතෙක් ඇසුවත් කණට මදි! ඒ තරමට ඒවා රසවත්! 🙏💐
Wadagath wadasatahanak...suba pathum❤
නියම සාහිත්‍යය රසය දැනුනේ අද නියමයි මේ channel එක ❤️❤️👌👌👌👌
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
අමරදේව ලස්සනට කිව්ව කුණුහරපේ❤❤❤
මෙවැනි උගතුන් අලුතෙන් බිහිනොවීම හා ජීවත්වන උගතුන්ගේ දැණුම සමාජගතනොවීම දුකක්
කොහොමද ආතල් එක පට්ට නේ. බුදු දහමේ ගැඹුරු තැනක් ස්පර්ශ කරන දුර්ලභ ගීතයක්. සසර භිය දක්නා යම් කෙනෙක් එයින් මිදීමට බුදු දහමට අනුව ගන්නා උත්සාහයෙදී දුටු දේ දුටු පමණින් අත හැර ගත නොහැකියාව තුල ඔහුගේ හෝ ඇයගේ දුක මෝරන ආකාරය.අතිශය ගැඹුරු දභම් කොටස් ඔස්සේ මේ සතර ආකාරවූ අත් හැරීම කර ගැනීම ලෙහෙසි පහසු නොවන බවයී සිතිය හැක්කේ.
All things are impermanent
They arise and pass away
Having arisen they come to an end
Their coming to peace is bliss
මේ චැනල් එක මට හම්බෙන්නෙ අහම්බෙන්.ඇත්තටම මේක රස ගුලාවක්෴🖤🌼
ස්තූතියි....
හරිම අර්ථවත් වැඩ සටහනක්
ගොඩක් ස්තුතියි! මම කලා කරුවෙක් කරනවා ඔබතුමා.
ස්තූතියි....
ලස්සන වැඩසටහනක්. බලන්න ආසයි.
2011 වර්ෂයේදී කලා අංශයෙන් උසස් පෙළ හැදෑරුවා ට පසුව සිංහල සාහිත්‍යයේ එන ගීත රසවින්දනය පාඩම ඉගෙන ගත්තා හා සමාන වින්දනයක් හා අත්දැකීමක් මෙම වැඩසටහන තුලින් මම ලැබුවෙමි.....අවුරුදු ගාණක් අතීතයට දිව ගියෙමි. මාගේ සිංහල සාහිත්‍යය ගුරු මෑණියන්ව මා සිහිපත් කරන්නේ ඉතා ගෞරවයෙන් යුතුව ය . මෙවන් වැඩසටහන් ඉදිරිපත් කරන ඔබලාට ද මගේ ස්තුතිය පුදකරමි ..🙏
Man ගොඩක් අසයි me sinduwata
ස්තූතියි
මගේ පොඩි හාවා පැන පැන ආවා... එළවළු කොටුවේ දළු කොළ කෑවා. පරිස්සමින් සහෝදරයිනේ දඩ බල්ලෝ ස්වාමි දුවගේ ආරක්ෂාවට කිරි පොවා ඇතිදැඩි කරලා ඉන්නේ. ස්වාමි දුව සහ බල්ලන්ට පමණයි. 😂🙏
මම අහලා තියෙන්නේ රස දහයෙන් දහ වෙනි එක සුංගාරය කියලා
රස 9යි තියෙන්නෙ. පලවෙනි එක ශෘංගාරය. ඒ පෙල ගැස්ම අනුව.
ඔබේ ගීත
sir oba thuma buddimathunta niwanak
Super voice
අපූරුයි විග්‍රා කිරිම
ස්තූතියි
👌👍
Mevani vicharayan rasadunak bandui. Thava thava vicharayan nokadawa sravanaya karanna labewa,!
මූදු පතුල යට ඉදලා සින්දුවෙ විචාරයක් අහන්න ආසයි..❤️ව්
මමත් ගීත රචකයෙක් වුවද මාගේ ජීවිතයෙ හැරවුම් ලක්ෂයක් වූවේ ආදරණීය ධම්මික බණ්ඩාර මහතා ලියූ ගීතයක්ය.❤️🩹
ලස්සන වෙඩ සටහන් ...සදා අමරනියයි ...😊
ධම්මික බණ්ඩාර රත්නත්ශිසුසංයෝගය❤
හරිම ලස්සනයි....
ස්තූතියි... මිනිසා ගීත විචාරය
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
අහම්බෙන් දැක්කෙ..නියමයි
ස්තූතියි....
ගොඩක් වටිනවා මේ වැඩසටහන
ස්තූතියි.....
සිංදු මන් අහන සිංදු අර්ථයක් තාත්වික කම
තෙරුවන් සරණයි සර්
Very good Enterteinmant of Sarasavi geitaya
thank you
ලස්සන ගීතයක්.....
ස්තූතියි..අළුත් විචාරය රස විදින්න. මිනිසා..... මරණ තුනක්
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
අහන්න අසම ගීතයක් 🙏🙏❤️❤️❤️
great explanation. great channel
thank you
ඒ අක්කා ❤
ඔබතුමන්ගේ විචාරකයන් නම් අති විශිෂ්ඨ i
Sir Budu.Saranai
ලස්සන යි
thank you
It is not possible to be like maestro Amaradewa. But Nalaka, you did an excellent job! Well done!
Thanks a lot
එන්න එන්නම රසයවැඩීයී.
Patta aaaaa
ape sri
niyamiy
Dhammika Jaatika wasthuwak
Wordsworth ගේ solitary reaper කවිය මතක් උනා ❤️
ස්තූතියි..අළුත් විචාරය රස විදින්න. මිනිසා..... මරණ තුනක්
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
Great program..thank you....
සමන්මලිගෙ පියයුරු දැක නැවත හැරී
කියන පද්‍යය මීමන ප්‍රේමතිලක විසින් ලියූවක් නොව පී.බී.අල්විස් පෙරේරා විසින් රචනාකරන ලද්දක්..
Mahathmaya sahithya kiyanne gahaniyage niruwatha gana kiima nowe gahaniyage niruwatha gana katha karana miniha ithama kamukayi ragikayi kawadawath thrupthimath wenne na prasiddiye sahithya kiya ragaya waga kiriima ithama akusalayak pilikul
Niyamai damika bandara sar
thank you
විශිෂ්ට යි 💝🔥
ස්තූතියි......
Great KDK Darmawardana's lyric.
Great legend KDK
A great explanation.
thank you very much
❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍
ස්වර්ණතිලකා ....මගේ මතකය අවුරුදු 40 අතීතයට යනවා.ම්ම්ම්..
මෙනා්රම්්‍යයි
thank you
Lassanai gayanaya
Ahanna ahanna asai me wichara
ස්තූතියි
sadakumari mage manali sinduweth vicharaya karannako
අති විශිෂ්ටයි
ස්තූතියි....
Mara ma asay ❤❤❤
ස්තූතියි... මිනිසා ගීත විචාරය
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
Baasha visaradayek hari apuuru gayakayek.kadimai
thank you
අනේ ධම්මික බන්ඞාර මහත්මයාගේ මෙිි වැඩ සටහනක් සජිිවිව නරඹන්න අවස්ථාවක් ලබා දෙන්න ...ලොකු පිනක් ...තෙරුවන් සරනයි සියලුම දෙනාට .
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
no ewanna api katha karannam lucky