Just pure class!!!! I doubt we will ever see this kind of talent in producing music in our generation ever again… it’s a shame we keep loosing these exceptional artists who are never replaced by the up coming generations… may you RIP master Gunadasa Kapuge!
අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ - ගිනි ඇවිළුණා කැණි මඩලට අපෙ නිවසේ එක බත අනා එකටම කෑ පෙර දවසේ - මං අමතකද නුඹ රජවුන අද දවසේ Brother, the day you visited our place, restlessness went through the roof and reached its burning state. Being the elderly brother shared the meals together in our childhood, how come you forget me after achieving highest status in life? අම්මා එක්ක දබරව පැන ගිය වැත්තේ - ලැමදා ගියා බත හිරවුනි කුසගින්නේ දෑසේ කඳුළු වැහි පොද ලෙස වෑහෙන්නේ - වී පෑලකට නුඹ ඇයි විරසක වෙන්නේ At the time, you left the house after arguing with mother, that meal got stuck in my throat and couldn’t ease my hunger and tears ran through my eyes like a drizzle of rain. Why you really got pissed off for a piece of cultivated land? ඉරට සැපක්දො නියඟය දළු ලෑම - සඳට සැපක්දො ඝනදුර පීදීම නුඹට සැපක්දො අපි තනිකර යෑම - පැළ ඉනි වැටට නඩු හබ ඇයි ගතු කීම Does the Sun enjoy the drought that prevents the growth of young leaves? Does the Moon enjoy the persistent darkness? Do you really enjoy the life by deserting us with loneliness? Why you involved in a court case for that fence made out of plants?
There is a saying blood is thicker than the water. People don't want to understand the value of that and they think they will live forever. I suppose that's why they want to try to forget their beloved brothers and sisters. I invite all people who neglect their beloved ones listen this song twice thrice till they understad the brotherhood which was originally sung by Gunadasa Kapuge sir sweetly. The song is heart touching one. I wish him supreme bliss of nirvana.
But please lets not forget about Nimal Ananda who wrote this song. He worked at Bank of Ceylon as a senior most officer. He is a gift to the nation. He is an un-sung hero . He is extremely simple and humble and there is a wisdom giant living in him. I make this note to appreciate his contribution to this song.
එදා මෙදාතුර මගෙ ජීවිතේ ඉහලින්ම ගරු කරන්නේ විශාරද ගුණදාස කපුගේ මහතාටයි. ඔහුට උතුම් නිවන් සුව.!!!
ස්තූතියි
මේ කපූගේ මහතා ජීවත්ව සිටි කාලයේ රූපවාහිනී වැඩ සටහනක දී පැවසූ දෙයක්
එතූමා රජ රට සේවයේ සිටි
දිනක අම්මා කෙනෙකු පැමින
කරේ තිබූ තූවාය කපූගේගේ
දෙ පා ළඟ බිම එලා දණ ගසා වැන්දා.
ඇයි අම්මෙ මට වැන්
දෙ, කපූගේ ඇහුවා
මගෙ ලොකු පූතයි පොඩ් පුතයි අතරේ ඔය වගේ ඉඩම් ආරාවූලක් තිබූණ දෙන්නා හිත හොඳ නැතූව යි හිටියේ මහත්තයගෙ සින්දුව අහල ලොකු පුතා ගෙදර ඇවිත්
මල්ලි එක්ක සමාදානයෙන්
ආරාවූල විසඳා ගත්තා.
හොඳ ගීතයකින් සමාජයට
යහපත් බලpa
නක
පෑමක් කළ හැකි බවට හොඳ නිදසුනක්.
මමත් ඕක අහලා තියෙනවා , මම හිතුවා ධම්මික මහතා ඒක කියයි කියලා .
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
Ela
මාත් ඔය කතාව අහලා තියෙනවා
සහෝදරකම් නැතිකරන්නෙ ගෙදරට එන බාහිර බලවේග විසින් මය්.අදටත් සමාජයේ දක්නට ලැබෙන සිදුවීමක් තමය්.හරිම ලස්සනයි මේ සින්දුව.❤❤❤
මම කැමතිම සිංදුව කපුගේ මහත්මයගේ ❤️❤️❤️❤️ අනේ ඔබතුමා අදත් හිටියනම් ❤️❤️❤️💐💐🙏🙏🙏🙏
ස්තූතියි..
කපුගේ කියන්නේ පොළවෙ පය ගහලා තමන්ගේ කන කෑම එක හරි.. දෙන චරිතයක්... මිනිස්සු ඉස්සර එතුමාගේ ලේන්සුව පවා උදුරගෙන දුවනවා.... ඒ දහඩිය සුවදට පවා මිනිස්සු ආදරේ කරා.... මේක මට කිව්වේ මාරිම්බා රිදම් ගහපු රාජා මහත්මය එතුමත් අද අප අතර නැහැ......
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
කපුගේ... 😍 කියන්න වචන නෑ... මතකයේ හදවතේ ජීවිතේ ගායකයා 😍
ස්තූතියි... මිනිසා ගීත විචාරය
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
ගාන්ධාර්වයෙක් ලෙස නම් නොවුනත්... සමාජ හැම මුල්ලක්ම touch කරපු කලාකරැවෙක් ...කපුගෙ 😍😍
ස්තුතියි ඔබට 🙏
Every songs are very meaningful and the voice very good no words to say.
මගෙ මල්ලි රට ඉන්නෙ , මල්ලි මේක අහල මටත් අහන්න කිව්වා , මල්ලි නැති අඩුව දැනෙනකොට ඇස් වලට කදුලු එනවා , ඒ ගැම්ම පුරවන්න කිසිම කෙනෙකුට බෑ , සහෝදරකම කියන්නෙ පුදුම දෙයක් . සහෝදරකම ❤️❤️
ගුණදාස කපු ගේ මහතාට නිවන් සුව ලැබේවා
නිමල් ආනන්ද සර් , මගේ බැංකු ජීවිතේ පලමු ගුරුවරයෙක්. ආදරෙයි එතුමාට හැමදාමත් එතුමා ලියපු තව ගීත ගොඩක් තියෙනවා
දමිම්ක බණ්ඩාර කියා දැක්කම,මම හිතුවා පැනියා කියලා, මේ අපේ ගුරු තුමා නේද
කමෙන්ට් ඒක සර්ට පෙන්නන්නම් හා ද ?
කවි පැනිය මෙි
Amboo😀
Just pure class!!!!
I doubt we will ever see this kind of talent in producing music in our generation ever again… it’s a shame we keep loosing these exceptional artists who are never replaced by the up coming generations… may you RIP master Gunadasa Kapuge!
Mama kemathima ගායකයා .kiyanna wachana madi.oba thumanta ama maha niwan suwa lebewa....
අපූරු ගීත විචාරයක්
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
නොමියන කපුගේ තාමත් අපේ හිතේ ඉන්නවා ❤️
Dammika ,Janaka ,Nalaka,මම මෙම සින්දූව අහන සැමවිටම මගෙ හිත
රිදෙනවා වාව ගන්න අපහසූයි.නමූත් මට අය්යලත් මෙවැනි ප්‍රශ්නත් නෑ.
ඔබලාට ස්තූතියි.
ස්තුතියි ඔබට 🙏
@@Vicharatv j
Harima වටිනා වැඩසටහනක් ....ඉදිරියට බලාපොරොත්තු වෙනවා ...පැරණි ගීත..thawa thawath ...සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා jaya වේවා .....❤❤❤️❤️🌟🌟🌟🌟💐💐💐👈👈
ස්තුතීයි....
කවුද අනේ මේ unlike කරපු අවජත්කයෝ...ඔකුන්ට කොහෙද සහොදර කමක්
ගායකයාට අසුනක් තිබුණානම් වටිනවා.
අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ - ගිනි ඇවිළුණා කැණි මඩලට අපෙ නිවසේ
එක බත අනා එකටම කෑ පෙර දවසේ - මං අමතකද නුඹ රජවුන අද දවසේ
Brother, the day you visited our place,
restlessness went through the roof and reached its burning state.
Being the elderly brother shared the meals together in our childhood,
how come you forget me after achieving highest status in life?
අම්මා එක්ක දබරව පැන ගිය වැත්තේ - ලැමදා ගියා බත හිරවුනි කුසගින්නේ
දෑසේ කඳුළු වැහි පොද ලෙස වෑහෙන්නේ - වී පෑලකට නුඹ ඇයි විරසක වෙන්නේ
At the time, you left the house after arguing with mother,
that meal got stuck in my throat and couldn’t ease my hunger and
tears ran through my eyes like a drizzle of rain.
Why you really got pissed off for a piece of cultivated land?
ඉරට සැපක්දො නියඟය දළු ලෑම - සඳට සැපක්දො ඝනදුර පීදීම
නුඹට සැපක්දො අපි තනිකර යෑම - පැළ ඉනි වැටට නඩු හබ ඇයි ගතු කීම
Does the Sun enjoy the drought that prevents the growth of young leaves?
Does the Moon enjoy the persistent darkness?
Do you really enjoy the life by deserting us with loneliness?
Why you involved in a court case for that fence made out of plants?
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
@@Vicharatv ඔබතුමාටත් ස්තුතියි!
👍
ඇත්තටම සහෝදරකම කියන්නෙ ලොකු බැදීමක්
රිදෙන නොරිදෙන තැන් වලට ඇඩෙන්න අනින කන්ටෙන්ට් ❤️
සදා ආදරණීය අමරණීය කපුගෙ ❤
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
ලස්සනයි සාදාරනයි ගායනය
දයාබර මිනිසානනි ,ගීතය ට එහා ගිය මනුෂ්‍යත්වයේ යුතුකමක්, මේ විග්‍රහයෙන් මිනිස් හදවත් තුළ ඇති ඇති කරනු නිසැකය.මා අවදි කළ ඔබට ස්තුතියි .🙏🙏🙏🙏
ස්තුතියි ඔබට 🙏
මටයි මල්ලිටයි ඉන්නවා රත්තරං අයියෙක්.කිසිදාක ❤නොවෙනස්වන චරිතයක්
අදටත් අප හදවතේ ගායකයානන්...
ස්තූතියි... මිනිසා ගීත විචාරය
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
Dammika bandarayan ithaaa wisista wicharayak sapayana nisa me Geetha ahanna apiy niraturuwa pelabenawa.sangeethaya ithaa mihiryi.oyalata sadaaa jaya weva.............. gayanaya ithaaa lassanayi.
ස්තූතියි..
වටිනා දෙයක්.🖤
කපුගේ මහත්තයා නැතිඋනේ අපේ කලාකරුවන් ගේ අවාසනාවට.
Unlike කරපු කාලකන්නි ත් ඉන්නවා නේ
Hypocrites...
කුහක කමින් පිරිච්ච අමනයො බන්
කපුගේ මහතාගේ පුතාගේ හඩින් මේ ගීතය අහන්න ඇත්නම්....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ස්තූතියි දිගටම රැදෙන්න සාහිත්‍ය රස සමග
This song was written by my father's elder brother.
wow'
❤❤❤❤❤❤
Nimal uncle
😍😍
Beautiful song. Emotional. Characterized by intense feelings. Love to death, still on my mobile. love from London.
එතුමන් මුදල් හම්බකරේ නැහැ මිනිස්සු හම්බකරේ....
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
ආදරණීයයි කපුගේ මහතානන් නිවන් සුවම පතමි ...සැමටමත් ආදරණීයයි
ජෝති විජය මහතානන්ට නිවන් සුව
පතමි මගෙ ආදරණීය අය අතර
ජානක වික්‍රමසිංහයන් ඉන්නවා බුදු සරණයි
හෙව්ව දෙයක්❤️
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
මම ආසම සින්දුවක් ♥️♥️ ඔහුට නිවන් සුව
ස්තුතියි ඔබට 🙏
මගේ ආදරණීය ගුරුතුමා තෙරුවන් සරණයි
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
ලස්සන සිංදුවක්.තමා...අහන්න අහන්න ආසයි ....
ස්තුතියි ඔබට 🙏
ගුණදාස කපුගේ ජීවමානව දැකීමට ලැබීම මාගේ ජීවිතයේ ලද භාග්‍යක්
උපහාරයක්ම වේවා
Master kapuge❤🙏
ස්තූතියි ඔබට කපුගේ මහතා සංගීතවත් කල ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
බොහොම ස්තුති
ආසම එක අභිසාරිකාවන්ගෙ 😍
Kapuge mahaththayage sinduwak ahunath sithata senasimak.❤️
😔😔😔😔😔 අපිටත් අපේ අයියා කලේ ඔය දේමයි🥺🥺🥺🥺
ස්තුතියි!
ගොඩක් ස්තුති,මේවා තමයි දැං අපිට ඕන...
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
වටින වැඩක් ❤
ස්තුතියි ඔබට 🙏
අමුර්තය වූ සංගීතයෙන් රුකුල් ගෙන සහෝදර ප්‍රේමයේ සංවේදිත්වය හදවත සමීපයේ තබා ඇති අයුරු අද්විතීය වූවකි...ගීතය ඔහේ ඇහෙනවට වඩා..මෙලෙස විචාරයකින් පසු අසන විට එහි ගැබ් වූ හරය ඉතා අගනේය.....
ස්තූතියි ඔබට අදහස් දැක්වීම කෝටියක් වටිනවා ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
සදා ආදරණීය අමරණීය කපුගෙ...
One of my favorite.❤💖💕💜🧡💚💓
Very good.its a tribute to Kapuge!!
Thank you
Ape thatta bonawa eth
Eth eya supiri
Thatta
ඔක්කෝම හොඳයි. අර ගමේ මනුස්සයට බැන බැන මහින්දට කඩේ ගියපු අයියා තමා පොඩ්ඩක් අවුල්
හැම එකකටම දේශපාලනය ගා ගන්න උන් ඊටත් වඩා අවුල්.
මගේ ජීවිතේ වගේ
very good 👍👍👍❤
Thank you very much
There is a saying blood is thicker than the water. People don't want to understand the value of that and they think they will live forever. I suppose that's why they want to try to forget their beloved brothers and sisters. I invite all people who neglect their beloved ones listen this song twice thrice till they understad the brotherhood which was originally sung by Gunadasa Kapuge sir sweetly. The song is heart touching one. I wish him supreme bliss of nirvana.
What happens if one sibling takes everything. Should other siblings keep quiet for the sake of brotherhood?
Good program
Adare kapuge mahaththayooo....🙏
මුදුන් ලීයේ ආදාරකය නෙවෙයි ,මුදුන් ලීයට කැණිමඩල කියල කියන්නෙ
ඔබ වැරදියි මම හිතන්නේ
බොරු කියන්න එපා
@@Vicharatv ඇම්බැක්කෙ මේක තියෙනවා . ලී සියල්ල එකට මුදුනේ එකතුවෙන ස්ථානය . කුඩ නන සියල්ල එකතුවුන මුදුනත වගේ.
කුඩ මිට . යට ආධාරක ඉවත් කර. ආකෘතිය සිතේ මවාගන්න. ලීයකට ලීයක් සම්බන්ධව පීඩනය දරාගන්නෙ. ඉතා ව්ශ්මිත ගෘහ නිර්මාණයක් .
මුදුන්ලීයක් නෑ. සියල්ල උඩදි , එකට එකතුවෙනවා. ව්ස්ම්ත නිර්මාණයක්. ඇම්බැක්කෙ තිබෙනවා.
Super super super super super super super super super video
Thank you 🙏
ජානක සර් ඒක ලස්සනට කියනවා.
ස්තූතියි.... අදහස් දැක්වීමට
ආදරෙයි
තබ්ලාවාදනය 👌
😘😇
ඔය ගායකයට විචාරය ඉවර වෙනකං පුටුවක් දීපං . හිටවලා තියන්නේ
ඒක වේලා ඉවරයි.. අපි පහලට ඒන්න කියුවා ඒතුමා අවේ නෑ.. වරදක් උනේ අපෙනුත්
But please lets not forget about Nimal Ananda who wrote this song. He worked at Bank of Ceylon as a senior most officer. He is a gift to the nation. He is an un-sung hero . He is extremely simple and humble and there is a wisdom giant living in him. I make this note to appreciate his contribution to this song.
yes, we already do we mention his name. thank you very much. plz subscribe us
මගේ අාසම ගායකය.
Api denna ada wenakam kisima deyakata tharaha wela ne ediriyatath enna labewaa
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@vichara tv විචරය නොවේ විචාරය ලෙස නිවැරැදි විය යුතුය
ස්තුතියි
Budu saranai
Human nature best described...👍
Thank You 🙏
අද ඔබ අප අතර නැත්තේ අපේ රටේ ජාතියෙ අවාසනාව
කැනිමඩලටමද මඩොල් කුරුපාව කියන්නෙත්
හොඳ සංගීත
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
Thanks
Beautiful song. Emotional. Characterized by intense feelings. Love to death, still on my mobile. love from London.
Hi kohomada ithin
👍👍
❤❤
👌👌👌👌
Ada kala geetha rachkayo nam liyai Akapara ma mranna kiyala . Mona taram sundarada ma wachana. GUNADASA KAPUGA KIYANA MONA TARAM SUNDARA GAYAKADA.. KISIMA KUHAKA KAMAK NATIWA LANKAWE SANGITAYATA GOLAYO HADUWA MINISAK.. ESP A ATARIN MATA NALAKA ANJANA KUMARA..
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
The song hurts as well as affect to me a lot lot.
Nice mission. Best wishes from my channel ❤
😃👍👍
👍👍👍🙏🙏🙏💓💓💓
Good ..
Thank You 🙏
Adenawa...
❤️🙏
Kapuge ❤️❤️❤️❤️
ස්තූතියි ඔබට හදවතේ ගායකයා ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
😍😍😍
💯💖🙏
eththatama hadawathta danena githanm kapuge mahaththyagei,mohodin beg mahaththyageu tgami wadipurama
Janaka wikramarama singhyange hadin eka ahaddith apassta giya
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
😊😊🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි... මිනිසා ගීත විචාරය
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
Sada nomakena hada obaisoyura...
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
🙏👌👍🌹🌹🌺🌺
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
Sing