just found out the that Thatha is spelt Thaththa, and when I googled the new word it took me to this music video and its making me feel sad and nostalgic, but very relaxed, its such a lovely song, and I hope to listen to some more Sri Lankan music. im surprised I haven't started crying honestly. thank you for such a beautiful song, and such a beautiful description
Very nice and heart touching song. I watched all 30 episodes within 4 days. It is that much so interesting. This is one of the excellent drama by comparing these days dramas .
mage denetatath kadulak awa.podi kali apit tathtage agay notirunat dan nam hodat terinwa.matath dan tathta witarae inne.mama mage tathtat pan wage adari.pattam patta sinduwa hodi.
Mama balapu hodama katawa❤❤❤
❤❤❤❤❤
මෙ සින්දුව අහන වාරයක් පාසා හිත කොහෙදෝ ලොකේක අතරමං වෙනවා..වචන වලින් විස්තර කරන්න බැරි හැගීමක් මුලු සිරුරටම දැනෙනවා ...ව්ශිෂ්ට නිර්මාණයක් 🌸🌸
ආසම ගීතයක් වගේම සිරසේ ගිය ආසාවෙන් බලපු නාට්‍යයක්
මට තාත්තා කෙනෙක් නෑ. හිටියනම් මේ වගේ වේන්න ඕනේ කියලා ඇහැට කදුලක් ආවා.
ගොඩක් විශිෂ්ට කලා නිර්මාණයක්. හරිම ආඩම්බරයි මේ වගේ දක්ෂ කලාකරුවන් කීප දෙනෙක් හරි අපිට ඉන්න එක. ගීතය විතරක්ම නෙමෙයි. රංගනයේ යෙදෙන දක්ෂ කලාකරුවා ඇතුළු කැමරා කරැවාගෙ ඉදන් මේ නිර්මාණයට සාධාරණයක් ඉටු කරලා තියෙනවා. ගොඩක් සතුටුයි මේ වගේ දක්ෂ කලාකරුවන් කීපයක් හරි අපිට ඉන්න එක ගැන. සුභ පතනවා හදවතින්ම තව තවත් දක්ෂ නිර්මාණ කරන්න ලැබේවා කියල!!!!!!!!!!!!!!!!!
Ruwani Mudiyanselage i love you
Who in 2024?
Yhh
❤
🥰
මං ආසාවෙන් බලපු කතාවක් ❤පුතු සෙනේ සිරුර සිද යන හැටි පුතා දන්නෙ නැ තාත්ත තමා ගැනු ලමෙක්ගෙ හිත රිද්දවන්නෙ නැති එකම පිරිමිය
2025
මේ තරම් තදින් සිතට තාත්තාව දැනුනු වෙනත් ගීතයක් මට සිහිපත් කල නොහැකි තරම්.....මේ ගීතයේ ඡායා ප්‍රතිමූර්තිය මගේ දයාබර පියාණන්ගේමය.... ම මේ ගැඹුරු හඩ ඊයම් බරු වගේ එතුමා මගේ හදවත තුල සදා ජීවමාන කලා... ඔබට පින් අයියණ්ඩියේ.......
හදවතට තදින්ම දැනෙන ගීතයක් . මේ පදමාලාව ,සංගීතය වගේම රඟපෑමත් විශිෂ්ටයි කියා නොබියව කිවහැකියි .මෙවැනි වටිනා නිර්මාණ තව තවත් ඔබ සැම අතින් බිහිවේවා!
මේ වගෙ නිමාණයක් කරන්න දායක උන හැම දෙනාටම ගොඩක් පින්. කොච්චර බැලුවත් බලන බලන හැම වතාවකම කදුලු එන එක නතර කරන්න බෑ. පද රචනය, සන්ගීතය විශේෂයෙන් රඟපෑම අති විශිෂ්ඨයි.
මේ කතාව බලපු නැති හැමෝටම ආදරෙන් කියනවා. මේ කතාව බලන්න කියලා.❤
තාත්ත කෙනෙක් හැටියට මට හරිම සතුටක් දැනුන ගීතයක් මේක. මම වැඩියෙන්ම කැමති මෙන්න මේ කොටසට, "මගෙ හිතේ තියෙන සීපද මගෙ පුතා අහල නෑ". තාත්තාකෙනෙක් වුන දවසට තේරෙයි මේ කියන එකේ තේරුම හොදට. සුභපැතුම් නිරිමාණකරුට.
මේ සිංදුව අහන්න අහන්න ආසයි ....උඩැක්කි හඩට පුදුම විදිහට හිත නිමෙනවා....අර බෙලෙක්කයට ගහලා කියන සිංදුවලට වඩා ඉහලයි .....අහපු සිංදු වලින් ජීවිතයට ලංවුන එකම සිංදුවයි......🌷🌷🌷🌷🌷🌷🌷😙😙😙😙😙❤❤❤❤❤❤
මම පහුගිය ඉරිදා (02.12.2018) උදේ මේ නාට්යේ තේමා ගිතය සහිත දර්ශනය දැක්කා.. තාත්තාගෙයි පුතාගෙයි රගපැම අති විශිෂ්ථයි. ඒ දර්ශන වල තිබුන තාත්තා සහ පුතාගේ සෙනහස වචනයෙන් කියා නිම කරන්න බැහැ. මම වසැ දහයකින් විතර සිරසේ නාට්‍ය බලන එක නවත්තලා තියෙන්නේ ඉවරයක් වෙන්නේ නැතිව අවුරුදු දහයක් විතර දුවන හිංදි මල ජරාව නිසා. හැබැයි මේ නාට්‍ය නම් බලන්න ඔනේ කියලා හිතුවා.
රෝහන මාමා.එදත් අදත් ඔබේ හඩ අපි හැමෝගෙම හිත් සැනසුවා ඔබ අපේ පවුලටම ලොකු ආඩම්බරයක්.ආදරෙයි මාමේ.අමා දුව ❤️
සුපිරියක් 👍👌
ගොඩක් දුක හිතෙන සිංදුවක්..ගොඩක් ලස්සනයි..
හරිම ලස්සනයි.හරි දුකයි
මම හැමදාම තාත්තටයි ආදරෙයි ❤ ❤
ලස්සනයි ගොඩක් ඇත්තටම හිතට ගොඩක් දුකක් දැනෙනවා මගෙ තාත්තා ලග හිටියන් කියලා හිතුණා
සුබ පැතුම් රෝහණ ධර්මකීර්ති සංගීතවේදියාණෙනි ඔබට.. ඔබේ මේනැවුම් පියවරට..
just found out the that Thatha is spelt Thaththa, and when I googled the new word it took me to this music video and its making me feel sad and nostalgic, but very relaxed, its such a lovely song, and I hope to listen to some more Sri Lankan music. im surprised I haven't started crying honestly. thank you for such a beautiful song, and such a beautiful description
තාත්තලා කියන්නේ මහ පොලව වගේ, ඔනම තැනක ජීවයක් තියෙනවා
Excellent tele drama & excellen song
මේකට කියන්න වචන නැහැ ඇත්තමයි පට්ට පට්ටමයි
What a beautiful song and dasun's heart touching acting... really a great Drama ❤️❤️❤️💐💐
Felt a lot. හිතට දැනෙන මේවැනි කලා කෘති බොහෝ කාලයක් මතකයේ රැදෙනු ඇත
❤️❤️❤️❤️❤️💐💐💐💐💐
Hithata puduma dukak danenne. Mage thatthata niduk nirogi bawa labewa man hamadama pathanawa
thaththe oyath hitiyanam🥺
හදවතටම කිදා බහින සෙනෙහස පිරුන පියෙකුගේ ආදරණිය කතවක්
ගීතය ගැන මොනව කියන්නද මංදා... සොභාදහමෙ ලස්සන තාත්තගෙ නොපෙනෙන ආදරේ තරම ලස්සනට ගලපලා.... අනික ගීතයේ හැම පද පේලියකම අපූරූ අර්ථවත් බවක් තියනවා....එකයි නිර්මාණයක ඇති වෙනස
අර්තවත් ගිිතයක් සැමට සුබ පැතුමිි...🌹🌹🌹
Lali Creations kathawath e wagemai
Music
Lyrics
voice
සුපිරි....😍
අප්පච්චි..❤
නාට්‍යයත්, ගීතයත් විශිෂ්ට යි.මම මගේ පියා ගැන විරචිත කෘතියට මෙම ගීයට රස විදීමක් එක් කළා.
Me wage drama harima lassanai me thema geethaya harilassani me drama eka karapuayata stuthi
Masterpiece ❤❤
Me inne mage thaththa. Pansil rakapu thaththa.
මම හැමදාම මේ sinduva අහනවා. මම මේ sinduva අහනවා..😍😍
කතාව බලපු දවසේ ඉඳලා මේ සින්දුව අහද්දී adenawa
Best ❤❤❤❤❤
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
අර හීන් හඬට දිය පෑරෙන පහළ වක්කඩේ
දුර ගලා බසින රිදී සිනා රැළි තාම තියේ
කඳු වළලු මැදින් එන හුළඟට අණ තියන් පුතේ
කෝ දැනෙනවාද මහා පොළවේ පපුවේ තෙතමනේ
ආදරෙයි තාත්තේ
තාත්තා❤️ නැති අඩුව හොදටම දැනුනා 😐🙏😭
😔
❤තාත්තා මගෙ හුස්ම ❤
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
me sinduwa blweth thaththa ekkamai...Mata gdk danuna❣thawath mewage wishishta nirmana eli dakweemata shakthiya labewa❣
මං මේ කතාව බැලුවෙ මගෙ තාත්තා එක්ක.මං අද මේ සිංදුව අහනවා..ඒත් මගේ තාත්තා මට නොකියම ගොඩාක් දුර ගිහින්.මතු සසරෙක මගේම තාත්තා වෙන්න.
ආසයි තවතවත් අහන්න.
මං බැලුව ලස්සනම කතාව 🥺❤️
Mage hithe thiyena see pada mage putha ahala ne 😢.
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. සීපද ඇහුවේ නැති වුණාට ඔයාගෙ ආදරය සෙනෙහස පුතා හොදට දන්නවා Jagath' අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
Heart touching song and I love this song ❤
Thank you so much for this love. Please subscribe and enjoy more great music.
❤️❤️❤️ කෝ දැනෙනවාද මහ පොළවේ පපුවෙ තතමනේ..
2024 අපි අහනවා.
❤❤❤❤❤hodama kathawak
Very nice and heart touching song. I watched all 30 episodes within 4 days. It is that much so interesting. This is one of the excellent drama by comparing these days dramas .
මට මගේ තාත්තා නැත්වුණේ මට මාස 5 හෙදී. මේ කතාව බලද්දි මේ සිංදුව අහද්දි මට තාත්තෙක්ගෙ ආදරේ දැනෙනවා.
Lassanai godak
Me song eke karoke ekak denwawanam godak hodai lassanai
පපුවට දැනෙන හැගීම ඇස් වලින් එලියට එනව..හරිම ලස්ස්නයි.මගෙ තාත්තෙ ඔයාව මතක්වෙනව ගොඩක්..ඔයත් මෙහෙමයි නේද.....😓😓😓
Bhagya Sandu ahala tibunata dakala neti homoma kiyala tibunata danune neti deyak sinduwen kathawen danuna
❤️🌹
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
Mageth Hart eka.....❤❤❤❤❤
kaaleenawa nirmanaya u ati wishshta geethayak .mewan nirmana thawath bihiwewa.Geeye artaya bala mahalu semata aadashayak.Thank you.
කාලෙකින් ලස්සන අලුත් නිර්මාණයක්. අර්ථවත්
❤❤❤❤❤
Hithata godak denna lassana nirmanayak.
Lassana geethayak ❤️
Music..👍
Voice..👍
Lyrics..👍
💐💐 .. Great..💐💐
🙏💎❤️❤️❤️💎🙏
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
He is gone ...still Remember... Love this song most of time listen ing !!!
Lankawen ❤❤❤❤❤❤
අපේ...තාත්තා...අපිව..භැදුවේ..මුටිට..කරගලා..ඵ.කාලයේ...අපිට...ඵ.දුක...භෝදට..තේරැනා..නමුත්..හවසට..බීලා..ඇවිත්..අමිමට...වද...දේනවා
ඒ Music 😍
පට්ට
Mage thathatha api wenuwen kala dewal.....mahansi unu thran...Ammath eham ammanam thaaaaama duk widinwa man wenuwan ..... campus awe jiwithe hadagannda...dawasaka oya as dekata ena kanduli sathutu kanduli karanwa thaththe amme ...😍😍😍😍😍
Lyrics+ music +acting = perfect
Lyrics ,Melody both are heart touching 😢 Miss you badly Appachchi
ගොඩක් ලස්සනයි
A nice teledrama superb
super..... 👍👍 kelekin ahapu supirim song ekk 🔥🔥
godak wishishta nirmanayak.asata kaduluth awa
ආදරණීය නිර්මාණයක් ❤️❤️✔
Great lyrics & song...
අර හීන් හඬට දිය පෑරෙන පහළ වක්කඩේ
දුර ගලා බසින රිදී සිනා රැලි තාම තියේ
කඳු වළලු මැදින් එන හුළඟට කන තියන් පුතේ
කෝ දැනෙනවා ද මහ පොළොවේ පපුවෙ තෙතමනේ
වැට කඩුලු මඬුලු උඩ කැරකෙන සකලයො ඉන්නේ
මගෙ පුතේ පිහාටුවමයි අත්තටුවක් වෙන්නේ
ජීවිතේ විතර ගැහැටක් තව කොහෙද තියෙන්නේ
මේ ගහේ වැලේ මල් ගැන මං විතරයි දන්නේ...
වල් කොළේ කොතැන තිබුණ ද මහ වනේ දන්නෙ නෑ
කුණ්ඩලේ තරම ඇත් ඇහැකින් බලා ගන්න බෑ
පුතු සෙනේ සිරුර සිඳ යන හැටි කියා ගන්න බෑ
මගෙ හිතේ තියෙන සී පද මගෙ පුතා අහල නෑ...
Amazing
❤️❤️❤️
👍👍👍👍
Mage lamai Donna mathak wenawa ❤❤❤❤❤
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
ඇයි බන් මේවට සම්මාන නැත්තේ මේවත් ඒක්ක බැලුවම දේවනි ඉනිම කාතාද ඒව හොදයි 2000 න් පස්සේ ඉපදුන් වුවුන්ට 😪😪
Mage Puthe.. Pihatuwamai, Aththatuwak, Wenne.... Harima Sangweedi... Lassanama Nirmanayak... Nirmanaya Kala Siyalu Denatama.... Subha Pathanava....
wow,what a beautiful song.
Me sinduwa ahena warayak pasa mage hithath kiri gahenawa mage thaththa hitiyanam kiyala hithenawa me parisaraya gewal kuburu yayawal dakiddith podiwata wage podi kale mathak wenawa minigam dala me teledrama dekama sindu hithata godak danenawa godak isthuthui me vidihata hamadama hoda wada karanda labewa
විශිෂ්ට නිරමාණයක් .......
❤
Thank you for this love Himanshi. Please subscribe our M Entertainments youtube channel and enjoy more great music.
නළුවා පෙන්වන facial expresions අති wishishtatai
අති විශිෂ්ට නිරමාණයක් .......
mage denetatath kadulak awa.podi kali apit tathtage agay notirunat dan nam hodat terinwa.matath dan tathta witarae inne.mama mage tathtat pan wage adari.pattam patta sinduwa hodi.
beautiful song
niyamai harem lassanai
Aha
අම්මත් කොහෙන් හරි පෙන්නුවනම් තවත් ලස්සනයි කියලා හිතුනා. Anyway, great song and video. Good luck.
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
මට නම් ගෙඩියක් දුකයි
කතාවේ අම්මා නෑ....
+nilanka pradeep
සුනිමල් ගෙ අම් මා මැරිලා ඔයා ක තාව මුල ඉදලා බැලුවේ නැද්ද
.
Wonderful
Piya puthu senehasa Lowak vatee.