Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පට්ටම වැඩ්ඩෙක් එයා. කට්ට කාගෙන හොඳ තැනක ට ආපු සුපිරිම වැඩ්ඩෙක්. ලංකාවට ආඩම්බරයක් එයා. ඒ වගේම එයා හරිම සරල මනුස්සයෙක්. ලොකු සීන් ඇත්තේ ම නෑ. නියම දක්ෂයො එහෙම තමයි. තව තවත් ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබී නිරෝගී සම්පත් තිය ලැබේවා. ඔබ අපට ආඩම්බරයක් ❤❤❤👍👍👍🙏
👍💯
ආදරෙයි කොල්ල්නේ..පරිස්සමෙන් උබලව බලන්නෙ අපි කොරියාවේ ඉදන්..මොනරටේ හිටියත් අපි ඔක්ක්මල එකම බෝට්ටුවෙ මචන්...❤❤❤❤❤❤❤
ජයවේවා
හැමදේකම දෙපැත්තක් තියනවානේ මම කැමතියි රැමේනියාවේ රැකියා වලට ගිහින් අතරමන් වෙලා ඉන්න අයගේ වීඩියෝ ඵකක් ඔයාගෙන් 😮
Miss ekata thamai unanduwa ha kapakirima....kiyanne......
අනිවා...50% රැමේනියා වල ඉන්න අයට ප්රශ්න තියනව ..
කතාවෙන් හිතා ගන්න පුලුවන් පට්ට බුලට් එකක් කියලා✌️🫡
👍
ලංකාව දියුණු කරන්න මෙවගෙ මිනිසුන් ට තැනක් දුන්නනම් සුදුසු අයට ලංකාවේ පාලකයන් උදව් කරනවා නම් අපේ රට අද ලොකෙන් තියන දියුණු රටක් වෙන්න තිබුනා
Budusaranaii aiye❤❤❤❤
නියමයි හොද විඩියෝ එකක්.👍👍
Machan Sumeda jaya wewa
Really appreciate bro.he explains 💯 good job well done.
නියමයි..
නියමයි ...👍
රූමේනියාවට කපල් එකක් එනවා නම් වයස් සීමාව කොහොමද
Ehema aulak na bro
අපෙ රටෙ මොනතරම් දක්සයො ඉන්නවද මගෙ රටට ආඩම්බරයක් ඔබ දෙපලට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉ස්තුතියි
Best of luck......me aiyyats....❤❤❤😊😊😊😊😊
පට්ට ඩයල් එකක් 😍
මෝටර් මැකෑනික් ගැන වීඩියෝ එකක් කරන්න
ණියමයි
Ara wood company aeke visthara denna pluwand
Please aiye
❤❤❤❤
Romaniyawata anna masa hatak yanawa oya kamaraman dannadda akawat
ඔයාටනම් අඩුම 1200/1500usd දෙන්න ඔනා❤❤❤
Apith rumeniyave avith thama job ekak nathuva inne.
Padiya kohomada
500/1000$ අතර
Pat taim job නැද්ද
Tiyenwa
waddek
BUDU SARANAI
Mona magulkda ban vidio karanne, kana kaamai bona beeemai, wada monawadai?ooo urop avidin sapaa naaaa,! Ona deyak balan Enna ona! Rumeniyan sapa vadii,.! Sapa vadii hindada Ithali paninne?
Italy පයින්නේ මෙහෙ ඉන්න ගොබ්බයෝ ඉතාලි කිව්වම හෙන පෝෂ් කියලා හිතන් ඉන්න හින්දා,ගේම ගහන එක කොහේ ගියත් ගහනවා
Mokatada ithin mewa apita pukadaa😂
❤

Italy පයින්නේ මෙහෙ ඉන්න ගොබ්බයෝ ඉතාලි කිව්වම හෙන පෝෂ් කියලා හිතන් ඉන්න හින්දා,
ගේම ගහන එක කොහේ ගියත් ගහනවා
Mokatada ithin mewa apita pukadaa😂
❤❤❤❤
❤