හයිබ්‍රිඩ් කාර් බැටරියක් ත්‍රිරෝද රථයකට සවි කරමු -How to fix a hybrid battery into a three wheeler.

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025
  • අද අපි බලමු කොහොමද හයිබ්‍රිඩ් කාර් එකක හයිබ්‍රිඩ් බැටරියක් ඔබේ ත්‍රී වීලර් එකට සවි කරන්නේ කියලා.
    Today, we are going to see how we can fix a hybrid battery from an hybrid car into your three wheeler.

КОМЕНТАРІ • 23

  • @kasunIddamalgoda
    @kasunIddamalgoda 6 місяців тому

    Battery nethiwa weda karanna Hadana kenek lankawe innawada

  • @IsankaAthurugiri-sp4nl
    @IsankaAthurugiri-sp4nl 7 місяців тому

    Mage battery thiyenne pitipasse ethanin haikaroth aulak nedda

  • @dankanlakshan480
    @dankanlakshan480 Рік тому

    Oya oke charging paththa wenas karalada thiyenne..

  • @SurangaHemakumara
    @SurangaHemakumara Рік тому

    yko ± ~ sambanda karana vidiya hariyata dapan

  • @dankanlakshan480
    @dankanlakshan480 Рік тому

    Mage shel 2. 16v thiyenawa wheel eken 14.5 wage enne charging current eka.. ath battery idimuna

    • @mechgizmo529
      @mechgizmo529  Рік тому +1

      batariye kalaya awasan wechch batariyak num charg venakoya idimenawa, ewagema over charg giyoth idimenawa. me lithium iron batary ikmaninma charg venaw,a e wagema ikmaninma bahinawa. enisa nitharam duwanakota rediowa aadiya pawichchi karanna ona. overcharg yanakota balbwala eliya wadi wenawa, horn eke sabdaya thivra wenawa, wifer reka wegayen yanawa, ewani witakadee layit dagena miyusik dagen over charg eka palanayakargatha yuthuyi.

  • @lahirunavo
    @lahirunavo Рік тому

    Mage charg wenawa madine

    • @mechgizmo529
      @mechgizmo529  11 місяців тому

      ටූ ස්ට්‍රොක් නම් වීල් එකේ චාජ් එක මදි බැටරිය ෆුල් චාජ් වෙන්න කෑලි ගණන අඩුකරලා බලන්න

  • @dankanlakshan480
    @dankanlakshan480 Рік тому

    Mama dagena giya battery eka idimuna

    • @mechgizmo529
      @mechgizmo529  Рік тому +1

      ඕවර් චාජ් වෙලාද? මොකක්ද වාහනය. මොඩල් එක, බැටරි අමුණු වේ කොහොමද

    • @mechgizmo529
      @mechgizmo529  Рік тому

      ඕවර් චාජ් වෙලා ද, කොහොමද බැටරි ඇමුනුවේ, මොකක්ද වාහනය, මොඩල් ඒක මොකක්ද,

    • @dankanlakshan480
      @dankanlakshan480 Рік тому

      @@mechgizmo529 206 2stroke .. rectifier eken 14.5v enawa mage

    • @dankanlakshan480
      @dankanlakshan480 Рік тому

      @@mechgizmo529 battery 1 (-) anith battery eke(+) aminuwe. Athakota 16v wage thibba

    • @mechgizmo529
      @mechgizmo529  Рік тому

      @@dankanlakshan480 හයිබ්රිඩ් බැටරියේ 16v නම් ඒක චාර්ජ් කරන්න 18v වලට වත් චාර්ජ් එකාක් දෙන්න ඕනෑ. 12v බැටරියක්‌ චාර්ජ් කරන්න 14v වලට වත් දෙන්න ඕනෑ. 12v බටරියකට 13v චාර්ජ් දුන්නට චාර්ජ් වෙන්නේ නෑ. එලෙස ඔබේ 16වෝල්ට් හයිබ්‍රිඩ් බැටරියට රෙක්ටිපයර් එකෙන් එන 14.5 වෝල්ට් චාර්ජ් එකක්‌ දුන්නාට බැටරිය චාර්ජ් වෙන්නේ නෑ. බැටරියේ වෝල්ට් ප්‍රමාණයට වඩා වැඩි චාර්ජ් එකක් දුන්නොත් විතරයි බැටරියක් චාර්ජ් වෙන්නේ. ලිතියම් බැටරිය 16v වලට ඇමුනුවා නම් වීල් එකේන් එන 14.5 චාර්ජ් එකට කැපැසිට එකක් යොදා චාර්ජ් ඒක වෝල්ට් 18 ක්‌ දක්වාවත් වැඩිකර ගතයුතුයි. 16v බැටරිය ඕවර් චාර්ජ් ගියා නම් වාහනයේ විදුලි පරිපථය වෝල්ට් 19 ක්‌, 20ක්‌ විතර ඉහල යනවා, එවිට බල්බ් දැවී යනවා. මම හිතනවා බැටරිය ඇමිණීමේදී යම් වරදක් සිදු වී ඇත කියා. බැටරියක් ඕවර් චාර්ජ් වනවිට බල්බ් වල එලිය වැඩි වීම, හෝන් එකේ හඬ තිව්රවීම, වයිපරය වේගයෙන් වැඩකිරීම වැනි ලකුණුවලින් හඳුනා ගත හැකියි. හයිබ්‍රිඩ් බැටරියක් සවිකිරීමේදී හොඳ දැනීමක් ඇති කෙනෙක් ලවා සවිකරවා ගතයුතුයි.

  • @saliyawickramage6938
    @saliyawickramage6938 10 місяців тому

    මෙ සෙල් ඔහොම පාවිච්චි කරන්න හොද නැද්ද පිලිකා කාරකයක් කියන්නේ එක ඇත්තද

    • @mechgizmo529
      @mechgizmo529  9 місяців тому

      හයි බ්‍රිඩ් බැටරිය නිපදවල තියෙන්නේ ලිතියම් අයන්වලින්, ෂෙල්ෆෝන් වලත් තියෙන්නේ ලිතියම් අයන්. බැටරිය සීල් කරලා තියෙන්නේ කිසිවක් පිටවෙන්නේ නෑ. ෂෙල්ෆෝන් බැටරි පිලිකා ජනකයි කියන්නේ නෑ වගේමයි හයිබ්‍රිඩ් බැටරියත්

  • @manojgamage5247
    @manojgamage5247 Рік тому +2

    ඕව හරියන්නෙ නෑ ටික දවසක් යනකොට ඉදිමිලා පුපුරනව
    මම අත්දැකීමෙන් කියන්නේ

    • @mechgizmo529
      @mechgizmo529  Рік тому

      හරි යනවා දැනීමක් අවබෝදයක් ඇතුව සවි කලයුතුයි.

    • @udaniperera7443
      @udaniperera7443 Рік тому

      Ee kiyannee nikan හයි කරන්න න්බැරිද

    • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
      @සුමිතුරුමිතුරෝ-ශ7ඛ Рік тому

      දෙපැත්තෙන් තද වෙන්න ඕන එහෙම නොකලොත් ඉදිමෙන්නේ

  • @wasanthasamarakoon7636
    @wasanthasamarakoon7636 10 місяців тому

    සවි කරන කෙනෙක් ඉන්නෝද නො එවන්න

    • @mechgizmo529
      @mechgizmo529  9 місяців тому

      කොහේද ඉන්නේ මට ලඟකනම් කරලා දෙන්නම්

  • @palithadissanayaka8759
    @palithadissanayaka8759 Рік тому

    මටත් එකක් ඔන T.P No එවන්න