Aiye me brand 1ma multimeter 1... (UT33A+) A check karata passe amathaka wela e vidiyatama 12v battery 1ka voltage check kara.. ita passe A scale 1ta dala A check karata wada karan na. Meka hada ganda vidiyak puluwan nam kiyandako..🙏
ayye .mage gawa 180 w sola panal ekak thiyenawa eken 44 v 4A wage output wenawa..man pawichchi karanne nomal pwm charge control ekal..mage 12 v battery ekak nisa.. Mata meke voltage eka 20 ta wage adu kara gena meke ena ampiyar eka wadi kara ganna widiyak kiyanoda..video ekal danawada
Mama ups trancefomer ekak pawichche kare 50w bulb ekak dala change kara enna enna battery voltage eka wedi wenawa eka aulak nedda. Uparima kiyak wenakan change weida
Aea oya haduwe 4558 l ic aken bass piltar akak ake pin dik athata thiyana pin ic aka hoyaganna kada naha depaththe pin thiyana ic vtharae thiyanne 4558 d akata visadumak kiyanna
මේ වීඩීයෝ එක එනකම් බැට්ට්රි හොයාගෙන බලාගෙන හිටියෙ බොහොම ස්තූතියි අයියේ
❤️❤️❤️❤️
me battery kohenda hoya gathe koheda ganne thiyenne
@@SlArts34 හයිබ්‍රීඩ් බැට්ට්රි රෙපෙයාර් කරන තැනිවල තියෙනවා මම ගත්තෙ එකක් 300 ගානෙ
එක සෙල් එකක ඇම්ප්පියර් කියක් තියෙනවා ද
Hi
නියමයි අයියේ සුපිරි වැඩක් කාලයක් තිස්සේ බලන් හිටපු video එකක😀
අයියේ ඔයාගේ වැඩ වලින් මම ගොඩක් ප්‍රයොජන ගත්තා ඉස්සරහටත් හොද විඩියෝ ටිකක් දන්න මෙ කලෙට ගොඩක් වටිනවා අයියගේ චැනල් එකේතියෙන විඩියෝ
ගොඩක් ස්තූතිය අයියේ ඔයාට මෙ වගේ විඩියෝ දනවට👍👍
❤️❤️❤️❤️
ගොඩක් වටිනා වීඩියෝ එකක් අයියා 😍❤️❤️
හරිම පැහැදිලිව කියලා දෙනවා ...බොහොම ස්තුතියි ....🙏🙏
අදත් සුපිරිම වීඩියෝ එකක්..❤️
ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
මේ දේවල් කියල දෙනවට ගොඩක් ස්තූතියි .....💪👍සුපිරි වැඩක් ......
❤️❤️❤️❤️
හැමදාම වැඩක් ඇති වැඩක් කියල දෙන චැනල් එකක්. ❤❤❤. ජය වේවා.
ආදරෙයි මල්ලියා ❤️
Godak watinawa e wede. Matath thibba getaluwak thamai oya battery 14v walata wada wedi wena eka. Ekata niyama wisandumak. Supiri wedak. Niyamayi ayiye. 👍👍👍
❤️❤️❤️❤️
අඉයෙ ඔයාගෙ වැඩවලින් මම ගොඩක් පුෙයොජන ගත්තා තවත් ඔයවගෙ විඩියො දාන්න
පලවෙනි comment එක මගෙන්
❤️❤️❤️❤️
මමනම්මාතර ඔයා ගේ ගමකියන්නවැඩ්නම්සුපිරියි👍👍👍👍
ගම රත්නපුර මේ දවස් වල වයිෆ්ගෙ ගෙදර ඉන්නෙ ඇල්පිටියෙ
Supiri wadak.jaya wewa
අම්මෝ..මම බලාගෙන හිටිය video එකක්.බොහොම ස්තූතියි.🙏.videos නම් ගොඩක් බැලුවා.ඒත් ඒ එතක්වත් සෙට් නැති නිසා හැදුවෙ නෑ.මගෙ ලඟත් බැටරි ටිකක් තියෙනව.
❤️❤️❤️❤️
Lithium battery pack hdnkot samanyen BMS ekak yodagannawane.. meke thani battery ekak over chage wenna wenna barida, battery tikama eka samanawa chage wenawada ?
බල්බ් එකක් දාල මේ විදිහහට මේ බැටරි පැක් එකක් හද්ල බලන්නකො එක ස්මානව චාජ් වෙනව ඩැමේජ් බැටරි තිබ්බොත් නම් අයින් කරන්න වෙනව
@@ElectronicLokaya ok. Thanks
Onama video ekak ❤️❤️❤️❤️❤️
Car battery රේපෙයාර් කරන විඩියෝ එකකුත් ඔනී.🙄😍😍😍😍😍😍😍😍
Ammo man illa illa hitiya video eka 😍❣️
❤️❤️❤️❤️
ගොඩක් වටින වීඩියෝ එකක්
❤️❤️❤️❤️
හොය හොය හිටපු එකක්❤️👍
❤️❤️❤️❤️
Niyamayyyy bro..
තෑන්ක්ස් මල්ලි ❤️❤️
12he ekakin hadaganna puluwan da ampiyer kiyak wage ebwada eka 12hen
Supiriyak Thamai Aiya
ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
Oya deyak kaloth ai ithi supiri
Aiye puluwannam medekata hariyana ekak kiyannako kadawala hoyaganna ba.a1306.c3298 amp ekaka dekak puluwannam kiyanna
නියෙමයි good job ❤❤
❤️❤️❤️❤️
Niyama wedak ayiye supiri 👌👌👌👍❤
ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
ඔය වර්ගයේ එක 7.2 බැට්රියක AH (ඇම්පියර් පැය) කීයක් තියෙනවා ද
ඇත්තටම වැඩේ සුපිරිම සුපිරි 👍👌
....අයියෙ මම දන්නැතිනිසා අහන්නෙ එතකොට ඔය බැට්රියට බල්බ්එක දාන්නැතුව ජාජ් කරන්න බැරිද 🤔🤔
පුලුවන් නමුත් නොදැම්මොත් ඒකට හේතුව වීඩියෝ එකේ පැහැදිලිව කියල ඇති වීඩියෝ එක යවන්නෙ නැතුව අහන්න
Very nice 👌👍
mama bohode obathumagen igenagattha.kalin evayen ,me video 1 stuti...
නියමයි boy
නියමයිනේ ......👍
❤️❤️❤️❤️
අදත් නියමය්👍
ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
Sha koyada teyanna
අඉයෙ ඔය බැටරි 2 එකතුකරල වොට් 14 හදාගෙන වොට් 12 හින් චාජ් කරන්න බැරිද ඔයවිදිහට කපන්නම ඔනෙද
Good Job 👍
Thanks 😁 මල්ලි ❤️❤️❤️❤️
aiye current giya welwata fm clear na fm booter ekak hadana barida wahana walata pare yankoath issra wage signal na
දැන් තියෙන චයින් සෙට් වල ඔය පස්නය තියෙන්නෙ ඔරිජිනල් ඒවයෙ ඔය පස්නය නෑ
Great work 👌👍❤
Thanks ✌️මල්ලි ❤️❤️❤️❤️
ස්තුතියි සර්
Man ekak kapuva eka tikak damage una eken tika kalayak yaddi jel ekk vage enava eka vahanna hoda gam ekk kiyanna pls 👍👍
Balan hitapu video ekk uncle 😀
Epi Fix තමයි හරියන්නෙ
නියමයි ,අයියේ 10k preset එකක් වෙනුවට විකල්පයක් කියන්නකො
ඇජෙස් කරන සෙල්ලමක් නම් වෙන 10කේ කොන්ටෝල් එකක් තමයි දාල බලන්න වෙන්නෙ
Me bettarey wala wisa kaban darwaya thiyenawa kiyanna eththada ?
athin elluwata haniyak nedda ?
ඔව් කොයි බැටරියෙත් විස වායු තියෙනව මල්ලි පරිස්සමෙන් කරන්න ග්ලව්ස් දාගෙන කරන්න බලන්න
Ayye 12v battery ekaka voltage eka 3.7v walata circuit ekakin adu karala 3.7v walin paththu wena bulb ekak dammoth 12v bulb ekak paththu karanna yana welawata wada wadi welawak 3.7v bulb ekak paththu kara ganna puluwanda?
ඔව්
Me ups transhformere eka venuvata ups ekata podi transhformere ekak dam mahakida🤔🤔
බෑ මල්ලි
@@ElectronicLokaya hmm 👍❤️
2 stroke wheel ekata use karanna barida ,? bms danna oonada
අපෝ මේව වීල් වලට දාන්න එපා
නියමයි අයියෙ සෝලා වලින් චාජ් කරන්න බැරිද
පුලුවන්
නියමයි 👍👍👍
❤️❤️❤️❤️
Meka 12v walata hadala weel ekakata wage use karanna berida
Me battery ekak ho ups 12v battery 3wheel ekakata savi karma charge wenne nathida...
අපෝ එපා මේව පුපුරනව
Aiye me brand 1ma multimeter 1... (UT33A+) A check karata passe amathaka wela e vidiyatama 12v battery 1ka voltage check kara.. ita passe A scale 1ta dala A check karata wada karan na. Meka hada ganda vidiyak puluwan nam kiyandako..🙏
මට ඉතින් බලන්න බෑනෙ මල්ලි ගොඩක් දුරනෙ ඉන්නෙ අනික රෙපෙයාර් බාගන්නෙත් නෑ මල්ලි ලඟදි ආයෙ රට යනව කිට්ටුව ඉන්න රෙපෙයාර් කරන කෙනෙකුට පෙන්නල බලන්න
@@ElectronicLokaya a hari aiye bohoma isthuthi...
bike battry widihata yodanna puluwanda
60nf06 mosfet eka wenuwata ganna puluwan mosfet thiyenne monawada. danna kenek kiyannako
මොනවගේ වැඩකටද?
esc ekakata
thanks godak vatinava 😍
❤️❤️❤️❤️
ayye .mage gawa 180 w sola panal ekak thiyenawa eken 44 v 4A wage output wenawa..man pawichchi karanne nomal pwm charge control ekal..mage 12 v battery ekak nisa.. Mata meke voltage eka 20 ta wage adu kara gena meke ena ampiyar eka wadi kara ganna widiyak kiyanoda..video ekal danawada
බලමුකො අදාල දේවල් හොයගන්න පුලුවන් උනොත් කරන්නම්කො
Speaker wala watata danna redda mokkdha eka kiyak wenoda
ස්පීඅර් කෝන් ඒව එකෙන් එකට මිල වෙනස් මල්ලි කොලිටිඒව ගොඩක් මිලයි සයිස් එක අනුව ගනන් වෙන වෙනව කොලඹ බලන්න
Hot air gan එකක් හදන වීඩියෝ එකක් කරන්න බැරි ද බවුත් එක පාවිචි කරල
ඒක සාර්තක් මදියි මල්ලි නැත්තම් මං හදල මීට කලින් යූ ටියුබ් වල තියෙන ඒව බොරු මල්ලි
Mama ups trancefomer ekak pawichche kare 50w bulb ekak dala change kara enna enna battery voltage eka wedi wenawa eka aulak nedda. Uparima kiyak wenakan change weida
විස්තර මේ වීඩියෝ එකේ ඇති මල්ලි
සුපිරි 👍👍👍👍
ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
Oya hadapu battery over charge protection circuit eken oya 12v battery charge karanna puluwanda
ඒක කොහොමත් 12හ තමයි මල්ලි ඒත් ලොකු බැටරි නෙවේ පොඩි බැටරි වටල හොඳයි
E kiynne ayye eka auto cut off circuit eken charge karanna baida
අයියේ ඔයා කලින් කියලා දීපු auto cut off චාජරෙ මම සෙට්කරා. තාම වැඩ.
❤️❤️❤️❤️
Ups trasformr eka use karanna puluwanda
හැම එකක්ම බෑ මල්ලි
Meka hamathissema chargereta gahala thibbata awlak nadda buld eka haraha
බල්බ් එක හරහා ඉන්වටර් එකට ගහන්නෙ නෑ මල්ලි චාජර් එකට ගහන්නෙ බල්බ් එක හරහා ඉන්වටර් එකට දෙන්නත් බෑ
Thank you sir.. me battery 1k kiyakwage weida use..
මේව ගොඩක් ගාරජ් වල වීසික් කරනව සමහරු එකක් රුපියල් 100ට 200ට විකුනල දානව නැත්තම් පරන යකඩ බඩු වලට විකුනනව ගරාජ් වල බලන්න අලුතෙන් නම් ගන්න හිතන්නවත් එපා පට්ට මිලයි
Mata kiyanna hybrid battery payment eke wikunanna daala thiyenawa ewa hodada Ampere ekk thiyeda ewawala anika oya battery charge karanne komada 7v ewagene enne ekai ahanne anika mata kiyanna ko bms walin neda oya battery charge karanna one mokada pupuranawalu neda oya battery
පේමන්ට් වල තියෙන ඒව නම් මං දන්නෙ නෑ කොහොමද කියල ගාරජ් වල බලන්න BMS නැතුව චාජ් කරනව නම් ඔයාට පුලුවන් මේ වීඩියෝ එකේ කියල දීපු විදිහට කරන්න මොනවත් වෙන්නෙ නෑ මං ගෙදර දැනටත් යූස් කරනව අව්ලක් නෑ, මාසයක් විතර යූස් කරල බලල තමයි මේ වීඩියෝ එක කරේ කැමති නම් හදන්න මේවට වාහනවල එන BMS එක අපිට කොහොමත් හදන්න බෑ. ඒ නැතත් මං එකක් මේ දවස් වල ඩිසයින් කරගෙන යනව වැඩත් එක්ක තම ඒක ඉවර කරගන්න බැරි උනා බලමුකො, ලිතියම් අයන් බැටරිත් මං BMS නැතුව මාස 5ක් විතර චාජ් කරන සිස්ටම් එකක් හදල තියෙනව අදටත් කිසිම හෙනයක් නෑ ඒකෙ වීඩියෝ එකකුත් දාල ඇති
@@ElectronicLokaya ha eth oya battery idimenna balanawane ewagema e battery pupuranawa ne
Oye battery eka three wheel ekata use karanna puluwanda
බෑ සුවර් නෑ වීල් එකේ වෝල්ටෙජ් එක බැලන්ස් නැති නිසා මේව පුපුරල මහ විනාසයක් වෙවි
Aea oya haduwe 4558 l ic aken bass piltar akak ake pin dik athata thiyana pin ic aka hoyaganna kada naha depaththe pin thiyana ic vtharae thiyanne 4558 d akata visadumak kiyanna
ඉතින් ඒකටටත් මේකම තමයි සර්කිට් එක නමුත් ඔය දෙපැත්තෙ පින් තියෙන අයි සී වැඩ කරන ඒව හොයන්න නම අමාරුයි දික් අතට පින් තියෙන අයි සී එක කොලඹ නම තියෙනව ඇති වෙන්නෙ ඒක වැඩ රු 20යි එකක්
පුලුවන්නම් 500w වාගේ ඉන්වර්ටර් එකක් දාන්න ජයවේවා
Power on කරලා තත්පර 10 න් cut on/off වෙන්න රිලේ එකක් දාලා හදන සර්කිට් එකක් ගේන්නකෝ
හරි මල්ලි
Sola panal ekakin chage karanna barida
පුලුවන්
Makhea 12v ups akakin change karanha barida
Reply karanha ko hadishi aiyha
අපෝ එපා
මේ වගෙ Battery charger එකකින් මේ cell charge කලාම dammage වෙන්නැද්ද ? Puls Charger එකක් ඕනෙ නේද ?,
මේව කොහොම චාජ් කරත් bms නැතුව චාජ් කරන එක නම් සුදුසු නෑ ඒකයි ලෝඩ් එක වැඩියෙන් නොයන්න බල්බ් එකක් හරහා දාන්න කිව්වෙ මොනවත් වෙන්නෙ නෑ මෝමල් චාජ් වෙනෙ කැමති නම් කරල බලන්න. හැරත් බැටරි නිදහස් කරල තියන්න එපා හිරකරල හදන්න
Ayye me hybrid battery walin solar sistam ekakata denna puluwanda
ඔව් පුලුවන් හැබැයි 12හට හදල
@@ElectronicLokaya
Ayye etakota me hybrid battery ? කොහෙද තියෙන්නෙ ?
Bass light hadana video ekak dannako
Niyamai
ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
Mr,
පුලුවන්නම් simple fm transmitter එකක් හදන විදිය ගැන් video එකක් කරන්නකෝ.
ඒව නීතියෙන් තහනම් නිසා තමයි තාම ඒ සම්බදව වීඩියෝ එකක් කරේ, එව හදල චෙක් කරන්නත් අවසර ගන්නයි කියල තියෙන්නෙ බලමුකො
පරන බැටරි repair එකක් කරමු නේද අයියෙ........🙏 බැටරිත් මිල වැඩි නිසා.....👍
ඔව් ඒකට මට කෙනෙක් බැටරියක් දෙන්නම් කිව්ව 2ක් ඔනී බලමුකො දූන්නම
BMS ekak hadana vidiya kiyanna,hybrid battery charge karanna,
වැඩත් එක්ක තාම ඒක ඉවර නෑ මල්ලි
12v ,300MA hariyanawadha
Ayiye අර ups transfomer එකෙන් හදපු චාජරේට ඔය විදිහට ඩයෝඩ් දෙකක් දැම්මොත් කේස්ද
ඒකට නම් මදියි සහ මේකටත් බ්‍රිජ් රෙක්ට්රිෆයර් එක දාන්න පුලුවන් නම තවත් හොඳයි
Emergency lamp 3A diode deka Damma off wenne nathi eka poddak balala kiyannako ayye..👍
ඔෆ් වෙන්නෙ නෑ කිව්වෙ ඒ මොකද්ද ඒ සීන් එක සර්කිට් එක ආයෙ හරියට බලන්න දාපු හැටි වැරදි ඇති රිලේ එකේ පින් වලට පාස්සපුව හරිද දන්නෙ නෑ
Troidal transformer walin single power supply hadanne kohmada
ඒ කිව්වෙ? මොකද්ද ට්‍රන්ස්ෆෝමර් එක මොකක් සඳහාද?
@@ElectronicLokaya amplifier power supply
@@ElectronicLokaya walallak wage othala thiyena transformer eka
Mama battery aka kiyanda oyaganna poluwan mama
මේව ගොඩක් ගාරජ් වල වීසික් කරනව සමහරු එකක් රුපියල් 100ට 200ට විකුනල දානව නැත්තම් පරන යකඩ බඩු වලට විකුනනව ගරාජ් වල බලන්න අලුතෙන් නම් ගන්න හිතන්නවත් එපා පට්ට මිලයි
Aiya oya bettriya baipas karanna epa kiyanne ai ehema karaham pupuranava kiyana eka ettada
230v subwoofer eka three wheel ekata hai karanna sercit eka genna ko❤️🔥
මොකද්ද සබ් එක?
මටත් ඕනේ 800w ඈම්ප් එකක්
siwilim fran ekaka capacitor replece karanna dan shop ekaka kiyak withara ganida
කන්ඩර්සර් එක නම මේ පැත්තෙ කඩ වල රු 150 ක් වගේ වෙන්නෙ රෙපෙයාජ් ගාස්තු නම දන්නෙ නෑ
මම 1
❤️❤️❤️❤️
It's excellent presentation
solar pannel වලින් charge කරන්න පුළුවන් charger S තියෙනවද.
Prius battery shell s 28 තියෙනවා.
12V ලෙස සාදාගත්තොත් (shells 14 set 2ක් ලෙස )
Panel එක watts කියක් විය යුතුද
Me battery ekakata bms ekak danna oneda solar panel ekata set karanawanam
Three wheel ekata use karanna barida
බෑ වීල් එකට දාල මේව පුපුරාවි
Lead acid reapir ekakuth gennna ko ayiye
ඔව් මට කෙනෙක් පරන බැටරියක් දෙන්නම් කිව්ව තාම නෑ ලැනුම කරන්නම්
Me battery kogenda ganna thiyenne
කොමන්ට් වල විස්තර ඇති
Oya eka battery ekak charge karanna volt kiye transformer ekakda
එකක් මොනව කරන්නද මල්ලි කිසිම දේකට වැඩක් ගන්න බැහනෙ 7.2ක් මොනවටද? දෙකවත් ඕනී නෙ
Sipiri aiye
❤️❤️❤️❤️
Meka ups eken charge karanna barida ?
පුලුවන් ගොඩක් වැඩියෙන් ගන්න එපා
හැම පලාතයෙන්ම වගේ සුදුසු (මෙගෙන උනන්දු) අය අරගෙන පුහුණුවක් ලබා දෙන්න පුලුවන්නම් වටිනව. හැමෝටම හැමදේම කරන්න අමාරුයි.
Aiye led TV akak thiyenawa.ake wargaya Haire
A TV ake sudu pata raumata Patch akak thiyanawa.dan aka loku wela aka hadanne kohomada
ඉතින්?
Aka hadanne kohomada panel aka Danna wenawada
Aiye oya eka battery ekakin ampere kiyak wage out wenwda
මේව වාහනවලින් අයින් කරන බැටරි නෙ ඒ නිසා මේවයෙ හරි ඇම්පියර් ගානක් කියන්න අමාරුයි එකෙන් එකට වෙනස්
සාමාන්‍යයෙන් පැය කියක් වගේ charged කරන්න ඕනිද
බබ්බ් එක එලිය අඩු වෙනකම්
Oya battery charge karanna puluwanda owa pupuranne nadda
පුලුවන් මේ චාජ් කරන්නෙ - මගේ ගෙදරට සෙට් කරල මාසයක් විතර පරික්ෂන කරල තමයි මේ වීඩියෝ එක කරෙත්
Oke ampier eka ups battery eke ampier ekata vada aduineda
ඉක්මනින් අයියෙ BMS එකක් ගෙන්න
❤❤❤❤❤❤