Slabs / columns/නිවසේ සැලැස්මට අනුව ස්ලැබ් සදහා අවශ්‍ය කම්බි ප්‍රමාණය නිවැරදිව ගනනය කිරීමට ඉගෙනගමු.

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 240

  • @sandaruwandahanayake8504
    @sandaruwandahanayake8504 Місяць тому

    කම්බියක මිල බලාගන්න නිකමට search කරලා බැලුවහම මේ වීඩියෝ ටික හම්බුනේ. ගෙයක් හදාගන්න ගේම ගහන කොල්ලෙක්ට හරිම විදිහට වැඩේට බහින්න සුපිරිම දැනුම්දීමක් එන්නේ .නියමයි සහෝදරයා ජය🫡

  • @buddikakumara1
    @buddikakumara1 2 роки тому +7

    තනියෙම යමක් කරගන්න කියලා දෙන එක තමයි මේ වීඩියෝ වල වටිනම දේ.පලවෙනි ගෙය හදන ඕනම කෙනෙකුට මේ දැනුම අමිලයි..
    ස්තූතියි තරුණයා ......
    අපි අලුත් ගෙයක් නිර්මාණය කරනවා..නොදැනුවත්කම හෝ නොසැලකිලිමත්කම නිසා අපි නොමග යනවා.සමහරු අපිව නොමග ගෙනියනවා.මේ දැනුම අපට දරාගත නොහැකි පාඩුවීම් අවම කර ගැනීමට මහගු උපකාරයක් වෙනවා.
    දිගටම මේ වැඩය කරගෙන යන්න අපේ හදවතේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරනවා.

  • @shazryaslam1810
    @shazryaslam1810 2 роки тому +1

    ගොඩක් වටින video එකක් මම මේවගේ video එකක් හොයාගන හිටියේ
    නියමයි අයියේ මෙවෙනි videos ඉදිරියට ගොඩක් අපි බලාපොරුතු වෙනවා
    tnx a lot 👍🤝

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 роки тому +1

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.. ඉතාමත් සරල භාෂාවෙන් .. හැමෝටම තේරුම් ගන්න පුලුවන් විදියට තේරුම් කලා.. ස්තූතියි ඔබට... ❤️😊👍

  • @kasunlakshitha5903
    @kasunlakshitha5903 Місяць тому

    Perfect and accurate 100% 🙏🙏🙏
    Thank you very much!!!

  • @lakminiperera6522
    @lakminiperera6522 2 роки тому +1

    ඔබගේ විස්තර කිරීම ඉතා පැහැදිලි.ස්තුතියි ඔබට.
    අපිත් අමාරුවෙන් හො නිවසක් සෑදීම ට උත්සාහ ගනීමින සිටින්නේ.නිවාස සැලසුම බලා සෑදීම ට යන කොටසට යන වියදම ගණන් සදා දිය හැකි නම් අගෙ කොට සලකමි.

  • @slwolfgaming1353
    @slwolfgaming1353 2 роки тому +4

    මාරම වටිනවා බොහොම ස්තුතියි ❤️

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому

      Thanks

    • @duneeshanelummika7420
      @duneeshanelummika7420 Рік тому

      phone number එක දෙන්න පුලුවන්ද ?
      ගේ හදන්න අරන් ලොකු ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්නේ .😰
      පින් .

  • @chandraweragoda7791
    @chandraweragoda7791 Рік тому +1

    ගොඩක් ස්තුතියි ඔබට

  • @laserkumara
    @laserkumara 2 роки тому +3

    නියමයි පැහැදිලි කිරිම මමත් මේ ගැන හොයා හොයා හිටියේ ස්තුතියි ජයවේවා ...

  • @sumithbkekulandara4623
    @sumithbkekulandara4623 2 роки тому +2

    ගොඩක් වටිනව ස්තූතී🙏🙏

  • @akiladammika7673
    @akiladammika7673 2 роки тому +1

    නියමයි ❤️♥️♥️🙏♥️හොදයි පැහැදිලි කරනවා 👍👍👍

  • @Saji-te4zm
    @Saji-te4zm 2 роки тому +2

    පැහැදිලි කිරීම් ඉතා හොඳයි 👌

  • @gp.rajapaksha2307
    @gp.rajapaksha2307 Рік тому

    පැහැදිලි කිරීම ගොඩක් හොදයි.
    ඒවගේම වැදගත්
    ස්තුතියි

  • @weliwattapriyanka9537
    @weliwattapriyanka9537 Рік тому

    ඉතාමත් වටිනා vedio

  • @samankumararathnajeewa9161
    @samankumararathnajeewa9161 Рік тому

    ගොඩාක් වටිනවැඩක් ඔයාට බොහොමස්තූතියි මොකද වැඩකරන අයට වංචාකරන්න බෑ අපිට ගනන් හදාගන්න පුළුවන්. කරුණාකරලා ඔබතුමාගේ දුරකථන අංකය සඳහන් කරන්න.

    • @baasunnahe3169
      @baasunnahe3169  Рік тому

      Thanks
      හොද දේ අගය කරනවට.

  • @nandikahettiarachchi6846
    @nandikahettiarachchi6846 2 роки тому +1

    Bohoma hondai lassanai sthuthi

  • @bawanthasadeep1563
    @bawanthasadeep1563 Рік тому

    සුපිරී සර්❤️

  • @upulchandana3537
    @upulchandana3537 2 роки тому

    හොදට පැහැදිලි උනා ඔබට තේරුවන් සරනයි ජය වෙවා

  • @MilanthaPathirana
    @MilanthaPathirana 8 днів тому

    නියමයි

  • @privatevideos8952
    @privatevideos8952 8 місяців тому

    වටිනා පැහැදිලි කිරීම්මක්👍👍👍👍👍👍👍👍👍

  • @DAMITH250
    @DAMITH250 Рік тому

    පැහැදිලි කිරීම ඉතා හොඳයි 💯👍

    • @baasunnahe3169
      @baasunnahe3169  Рік тому +1

      Thanks

    • @DAMITH250
      @DAMITH250 Рік тому

      @@baasunnahe3169 තනි තට්ටුවේ ගෙයක් හදනකොට (කබොක් පොලවක් තිබෙන ඉඩමක්) ෆවුන්ඩේෂන් එක කොච්චර ප්‍රමාණයෙන් (පලල සහ ගැඹුර) දාන්න ඕනද ?

  • @cyrilgunarathne5695
    @cyrilgunarathne5695 2 роки тому +1

    Thanks. Very important for us to commence our work.

  • @uthpalawijethunga7432
    @uthpalawijethunga7432 Рік тому

    හරියට නිවැරදිවම කියල දෙනවා. 👍

  • @samindaamarasena
    @samindaamarasena 4 місяці тому

    ස්තුතියි හොදට පැහැදිලි ඉඋනා

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 2 роки тому

    බොහොම ස්තුතියි....

  • @RinNas-s8m
    @RinNas-s8m Рік тому

    Godak thewal thanagaththa
    Thanks lot

  • @pasindukumara5427
    @pasindukumara5427 2 роки тому

    දැනුවත් කලාට ස්තුතියි ❤️

  • @dulanmadusanka2674
    @dulanmadusanka2674 2 роки тому

    ස්තුතියි ..හොය හොයා ඉදපු දෙයක්

  • @bandaraanura4038
    @bandaraanura4038 Рік тому

    පට්ට වටිනවා බ්‍රෝ.❤️❤️❤️❤️❤️❤️❤️

  • @kanishkainoj8380
    @kanishkainoj8380 2 роки тому

    නියම වැඩක් වටින ❤️

  • @යක්කුඑලිබැස්සා

    එල

  • @yahangalmudiyanselagewijeb3901
    @yahangalmudiyanselagewijeb3901 2 роки тому

    ගොඩක් වටිනවා....

  • @bindugimhan3364
    @bindugimhan3364 2 роки тому

    ගොඩක් වටිනවා

  • @ip9873
    @ip9873 9 днів тому

    base walawal dekak athra sammatha dura mokakda? dura thirnya krnne kohomda?

  • @p.g.g.sdissanayaka4316
    @p.g.g.sdissanayaka4316 6 місяців тому

    Should 31*3=93 , Overroll 🤗best explanation

  • @wingsadvertising2306
    @wingsadvertising2306 2 роки тому

    Godak watina pahedili kirimak jaya wewa

  • @IndulaMeegodaAssociates
    @IndulaMeegodaAssociates Місяць тому

    Thank you!

  • @janithadilshan9520
    @janithadilshan9520 Рік тому

    Base walawal kapanna wasidayaka widiha saha dozer ekakin kapana kota Mark karapu line tika mekenwata dozer eken ewata wisadumak denna puluwanda? Video ekakin

  • @salindapadmakumara3603
    @salindapadmakumara3603 4 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    කියන්න වචන නෑ සහෝදරයා.

  • @nelu4302
    @nelu4302 2 роки тому

    Great explanation 🙌🙏thanks a million.

  • @gahasthihadeniya9262
    @gahasthihadeniya9262 11 місяців тому

    මට හරියට septic tank soak age pit හදන්නේ කොහොමද කියලා vedio එකක් කරන්න . හරිම වැදගත් තොරතුරු ඔබේ u tube නාලිවෙන් දැන ගන්නවා

  • @wasanasampath5699
    @wasanasampath5699 2 роки тому

    සුපිරි

  • @ruwanindika1574
    @ruwanindika1574 2 місяці тому

    Thanks bro❤

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 Рік тому

    Valuable explanation

  • @budusaranai6908
    @budusaranai6908 Рік тому

    Plan eke beam ena tan dila natnm.coloumn tika witarak nm pennala tyenne api kohomada beams ena tan tiranaya karanne

  • @ChandraHulavita
    @ChandraHulavita 7 місяців тому

    10,10 kamara 20,12 sab akata been waratah bes kanuwalata kochchara viyadamak yaida pz kiyannako

  • @nimalariyasinghe6487
    @nimalariyasinghe6487 Рік тому

    Great thanks you

  • @vipking3733
    @vipking3733 2 роки тому

    Thanks dr, 💪💪💪🏆️

  • @mayasri609
    @mayasri609 2 роки тому

    ඉතාම පැහැදිලියි ස්තුතියි

  • @harshaharsha-px8cw
    @harshaharsha-px8cw Рік тому

    Jaya wewa

  • @venurakumara2592
    @venurakumara2592 2 роки тому +1

    Sir colum dala salb eka dala passe biththi baina eka prassanyk neddaa

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому

      මේක බලන්න අවශ්‍ය නම් call me

  • @skydunba211
    @skydunba211 Рік тому +1

    අඩි 33දිග පලල28 සැල්බ්එකක⁣ට 9x9 කනු 9ක් ඇතිද කනු 9කින් කරනවනම් කනුව තව ශක්තිමත් කරන්න ඕනද යට කඩකාමර උඩ ගෙය සෑදීමට

  • @somasemasingha971
    @somasemasingha971 Рік тому

    Gerat job👍👍

    • @baasunnahe3169
      @baasunnahe3169  Рік тому

      චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..

  • @nishipriya7619
    @nishipriya7619 2 роки тому

    Concreat staircase 1k kada iwath kirimata sudusuma kramaya mokakda kiyanna pls..

  • @dilankadesilva5523
    @dilankadesilva5523 Рік тому

    column eke wikarnaya diga gatte nadda .kambi digata

  • @SarathKumara-vx7iw
    @SarathKumara-vx7iw 7 місяців тому +3

    ටයි බීම් දික් අඩියක් කීයද උස අඩියයි පලල අගල් නමයයි දික් අඩියක් කියද ( පොලව බඋම්ඩේසම්) please please 😢

    • @baasunnahe3169
      @baasunnahe3169  7 місяців тому +1

      ua-cam.com/video/aQwoXwrY3IE/v-deo.htmlsi=1NPvdhSFGqeUOgE1

    • @SarathKumara-vx7iw
      @SarathKumara-vx7iw 7 місяців тому +1

      ස්තූතියයි

  • @kumarahemantha633
    @kumarahemantha633 2 роки тому

    Superb explanation

  • @jagathnalindasekara1200
    @jagathnalindasekara1200 Рік тому

    Thanks boss.

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 Рік тому

    Suparb මමත් ගැටලු ආවාම බලලා නිවැරදි කරගන්නවා

  • @kokilanisenanayake2814
    @kokilanisenanayake2814 Рік тому

    Thanks lot

  • @msnconstruction1821
    @msnconstruction1821 2 роки тому

    Good explanation

  • @massenarathna4397
    @massenarathna4397 2 роки тому

    Super! Keep it up

  • @dithmisanulima744
    @dithmisanulima744 8 місяців тому

    Putha hoda video ekak

  • @සංචාරකයා-ය8ම
    @සංචාරකයා-ය8ම 2 роки тому

    Godak isthuthi kambi warga thiyanawa ne ewagen sr eka hoda nadd melwa witharada hoda

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому

      ua-cam.com/video/XCad1eedJKA/v-deo.html මේ වීඩියෝව බලල අදහසක් ගන්න නැත්නම් call me

  • @shahabdeenfayazmohammed8336
    @shahabdeenfayazmohammed8336 2 роки тому +1

    Thks bro

  • @techkolla7490
    @techkolla7490 2 роки тому

    12mm kambiyakata lap eka 3ft one na, 2ft athi. Notmaly Lap eka ganne kambiye diameter eka 50n guna katala. 50×12mm= 600m= 2ft.,

  • @ruwankumara7869
    @ruwankumara7869 Рік тому +7

    කම්බියක ලැප් එක කම්බියේ ප්‍රමානයෙන් 50 ක් 10 නන් මිලි 500 අඩි දෙකට අඩුයි 12 600 වැඩි උනා කියලා ප්‍රස්නයක් නෑ හොදයි හැබැයි ඔය ක්‍රමයට බැලුවොත් කම්බි වල හැමතැනම ලැප් එනවා ඒක හරියන්නෙ නෑ මේක හරි හැබැයි ඔය විදිහටම කරන්න බෑ මන් කරන වැඩවල බල්ලෙක්ට ගහන්න කම්බි කෑල්ලක් ඉතුරු වෙන්නෑ

  • @shanaperera1945
    @shanaperera1945 2 роки тому

    Me dawas wala slab ekak danna yana rate kiyada warga adiyakata?

  • @samanthagunarathna1051
    @samanthagunarathna1051 2 роки тому

    Thank you bro...

  • @chamilaruna9878
    @chamilaruna9878 Рік тому

    650 warga adi slab akkata me prmanyean bagayak wage neada yanne ?....

  • @malanihawage7095
    @malanihawage7095 2 роки тому

    වතුර ටැංකියක් තියන්න උඩට සැබ් එක එක දාල කණු හතරකට කොච්චර වගේ කම්බි ඕනද උස සාමාන්‍යයෙන් කොච්චර ගන්න ඕනෙද

  • @prasapro
    @prasapro 10 місяців тому

    Good job bro

  • @antonwarnankulasuriya2350
    @antonwarnankulasuriya2350 2 роки тому

    දිගටම මේ වැඩය කරගෙන යන්න

  • @Wasantha-os7xx
    @Wasantha-os7xx 12 днів тому

    Slab 2k danakota kanu වලට 12 කම්බි dammoth athida

  • @sanjusasmitha4273
    @sanjusasmitha4273 Рік тому

    Podi getaluwak mt thiyenawa sir,mn meka gena danne nethi nisai ahanne taim berim ekata yana 12 kambi ganamada bima taim birim ekatath yanne

  • @D.S.N833
    @D.S.N833 2 роки тому

    මගෙ ප්චර්ස් 10 ඉඩමමෙ ගෙයක් හදාගන්න හොද ප්ලැන් එකක් හදල බැරිද

  • @chamindawijerathna1924
    @chamindawijerathna1924 2 роки тому

    Good .....

  • @sanjeewakumara6872
    @sanjeewakumara6872 8 місяців тому

    Good job

  • @SarathKumara-vx7iw
    @SarathKumara-vx7iw 7 місяців тому

    අඩියයි නවය සටලිමත් සමග දික් අඩියක් කීයද ( සිරප් බැද please

  • @sasankapriyadarshana9179
    @sasankapriyadarshana9179 7 місяців тому

    ❤❤

  • @yasithpoorna8960
    @yasithpoorna8960 2 роки тому

    THANKS

  • @samanthagunarathna1051
    @samanthagunarathna1051 2 роки тому +1

    Bro , පුලුවන් නම් ඔය වගේ වැලි, මැටල්, සිමෙන්ති යන ප්‍රමානය ත් ගණනය කරන වීඩියෝ එකක් කරන්න.. slab එකට කොච්චර යනවා ද කියලා හොයන්න..

  • @RohanaSisira-g4p
    @RohanaSisira-g4p Рік тому

    31,3l ක් kiyada

  • @sandamalipariyangika7050
    @sandamalipariyangika7050 Рік тому

    Kolom ake udata 10mm kambi dala theyanna dan mokada karanna aiye akata

  • @ranjithsamaraweera81
    @ranjithsamaraweera81 Рік тому

    Veediyo eka danta kalin baluwada 31 ewa 3 k 63 kiyanawa mama niwaradida

  • @praneethlakshitha1676
    @praneethlakshitha1676 7 місяців тому

    2 floor house එකකට 12mm කම්බි demmata ගැටළුවක් nedda?

    • @baasunnahe3169
      @baasunnahe3169  7 місяців тому

      Plane එක බලල තමයි කියන්න පුලුවන්.

    • @praneethlakshitha1676
      @praneethlakshitha1676 7 місяців тому

      @@baasunnahe3169 mt wattsapp number 1k denna පුලුවන්ද

  • @xxxxc860
    @xxxxc860 2 роки тому

    ටයිබ්ම් දමන්න අඩියකට වැඩ කුලිය කොපමණද?

  • @shaifrahman2523
    @shaifrahman2523 2 роки тому

    4:31 31x3=93

  • @harshanikumudumali5122
    @harshanikumudumali5122 4 місяці тому

    අත්තිවාරම සහ ස්ලැබ් එක දාන්න අවශ්‍ය දේවල් කියන්නකො අයියේ ලෝන් එකක ඇස්තමේන්තු වකට

  • @kumarabandara1415
    @kumarabandara1415 Рік тому

    සමාවෙන්න ..මට එක දෙයක් පැහැදිලි කරන්න.3*3බේස් වලක අඟල් වලින් බැලුවොත් 36*36නේ නේද එතකොට කම්බි දිග 39 ට කැපුවොත් කොහොමද දා⁣න්නේ .

  • @sudeeraperera877
    @sudeeraperera877 2 роки тому +3

    Sir one wey slab එකකට ඕන කම්බි ප්‍රමානයත්
    two wey slab එකකට ඕන කම්බි ප්‍රමානයත් හදාගන්නේ කොහොමද
    ඉදිරි වැඩසටහනේදී එය පැහැදිලි කර දෙන්න පුලුවන්ද
    Sir අප වෙනුවෙන් මෙම වැඩසටහන ඉදිරි පත් කිරිම වෙනුවෙන් ඔබ තුමාට බොහොම ඉස්තුතියි

  • @WinuAnush
    @WinuAnush 9 місяців тому

    31 ewa 3k 63lu mahaththyo 93

    • @WinuAnush
      @WinuAnush 9 місяців тому

      Oka weradi ne

  • @ruvindaruvi149
    @ruvindaruvi149 Рік тому

    පැලෑන එව්වොත් කම්බි ගාන කිව හැකිද ඔබතුමට

  • @lakmaledirisinghe5526
    @lakmaledirisinghe5526 Рік тому

    9"×9"Column අතර පරතරය 7m දක්වා දාන්න පුලුවන් ද? ගෙදරකට

  • @sampathkulathunga457
    @sampathkulathunga457 2 роки тому

    Good 👍

  • @upulwickramasinghe9526
    @upulwickramasinghe9526 Рік тому

    සර් කණු වලට RS කම්බි හොඳයි ද

  • @shaanagaming1071
    @shaanagaming1071 Рік тому

    Slab eke කනු අතර පරතරය කොච්චර ද

  • @sameeraruwan4864
    @sameeraruwan4864 2 роки тому

    Adi 20 diga beam ekaka kambi lap karanne kohomada

  • @anilruwan5710
    @anilruwan5710 2 роки тому

    Plan eka euwoth kambi gana Dana ganna puluwanda

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому

      පුලුවන් එවන්න whatsapp 0725510595

  • @Rasikadeepani
    @Rasikadeepani Рік тому

    double net සඳහා කම්බි ප්‍රමාණය ගනන කරන්නේ කෙසේද?