Wall construction / කණු දාල බිත්ති බදිනවද?? බිත්ති බැදල කණු දානවද??

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 149

  • @oshadhathiwanka7145
    @oshadhathiwanka7145 Рік тому +10

    ගොඩාල් හොඳ පැහැදිලි කිරීමක්. ගොඩාක් වටිනවා. පොඩි එකතු කිරීමක් කරන්න හිතුනා. ගඩොල් හරි බ්ලොක් ගල් හරි බිත්තිය කණුවට එකතු වන තැන අඟල් දෙකක් තියලා කොන්ක්‍රීට් කරනකොට කොක්ක්‍රීට් කරන්න කලින් කණුවයි බිත්තියක් හොඳට තෙමන්න ඕන. නැත්තම් කොන්ක්‍රීට් වල තියෙන වතුර බිත්තියටයි කණුවටයි උරාගන්නවා. වැඩිපුරම බිත්තියට. මොකද වැඩිපුරම සිදුරු සහිත බව තියෙන්නේ බිත්තියේ. ඊට පස්සේ කොන්ක්‍රිට් එක සවී වීමට සිමෙන්ති සඳහා අවශ්‍ය වතුර ප්‍රමාණය ප්‍රමාණවත් නැතුව යනවා. කොන්ක්‍රීට් බොල් වෙනවා. වර්තමානයේ බොහෝමයක් ඉදිකිරීම් වල වාස්තු බලලා ඉංජිනේරු සැලසුම් වලට හැදුවත් ජනෙල් ලගින් බිත්ති කනු සෙට් වෙන තැන් වලින් ඉරි යන්නේ ඒ නිසා. දවසක් හරි පරණ බිත්තියකට කණුවකට සිමෙන්ති සම්බන්ධ ( කොන්ක්‍රීට්, බදාම ) වැඩක් කරනවා නම් අනිවාර්‍යෙන්ම තෙමන්න ඕන.

    • @baasunnahe3169
      @baasunnahe3169  Рік тому +6

      අනිවාර්යයෙන්ම ඒක කරන්නම ඕනෙ. අඩුපාඩුව හැදුවට බොහොමත්ම ස්තූතියි.. තමන් දන්න දේ ට්ගව කෙනෙකුට බලන්න share කරන එක ගොඩක් වටින දෙයක්.

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 Рік тому +2

      @@baasunnahe3169 agana , itha watina denuma share kireema gena sthuthii

  • @ruvinifernando1979
    @ruvinifernando1979 2 роки тому +1

    ගොඩාක් වටිනවා ඔය ගැන මට අවශ්‍ය මොහෙතෙම වීඩියෝ එක බැලුවා ස්තූතියි

  • @PrasathWeerawardhana
    @PrasathWeerawardhana 9 місяців тому

    ඇත්තටම හොද වැඩ සටහනක් .ස්තුතිය පුදකරකවා ❤

  • @sudeeraperera877
    @sudeeraperera877 2 роки тому +6

    Sir අගල් 9 ගඩොල් බැම්මක් බැදිමේදි එ සදහා යන
    සිමෙන්ති වැලි ගඩොල් ප්‍රමානය ගනනය කරන ආකාරය පැහැදිලි කරල දෙන්න
    ඔබ අප වෙනුවෙන් කරන මෙම වැඩසටහන් ඉතාමත් අගය කොට සලකනවා
    ඔබට බොහොම ඉස්තුතියි

  • @rohanshaminda4151
    @rohanshaminda4151 Рік тому +2

    වටින වීඩියෝ එකක් හරිම පැහැදිලි කිරීමක් 👍

  • @romeshmahanama3770
    @romeshmahanama3770 2 роки тому +1

    ඕනෑම කෙනෙකුට බොහොම වටිනා වීඩියෝ එකක් ඔබ තුමාට තෙරුවන් සරණයි.

  • @PriyadarshaniPeiris
    @PriyadarshaniPeiris Рік тому

    ගොඩාක් ස්තූතියි ! දැනුවත් කිරිම ට

  • @munasinhajayalath4866
    @munasinhajayalath4866 Рік тому +1

    Very good programme !

  • @sarathfernando3839
    @sarathfernando3839 6 місяців тому

    Very useful and practical

  • @thilinakumaratunga3289
    @thilinakumaratunga3289 Рік тому

    Thanks for sharing your experience

  • @AsankaAsanka-ww9hy
    @AsankaAsanka-ww9hy Рік тому

    Godak Hoda watina upades tikak, godak watinawa apita

  • @slaknath
    @slaknath 10 місяців тому +1

    Concrete glue/epoxy glue භාවිතා කරලා මේ වැඩේ කරන්න පුළුවන්ද?

  • @chamindakumara9647
    @chamindakumara9647 Рік тому

    Thanks obathumaata

  • @chamindapriyantha7942
    @chamindapriyantha7942 Рік тому +1

    Good advice bro

  • @dumindakumara4278
    @dumindakumara4278 2 роки тому

    Thawath loku denumak ekatu una obathumata pin, theruwan saranai

  • @muhammadyaseer8025
    @muhammadyaseer8025 Рік тому

    Bohoma sthuthi, vatina video ekak.❤

  • @arunadamith5858
    @arunadamith5858 2 роки тому +1

    Good explanation 👍

  • @nirusl443
    @nirusl443 2 роки тому +1

    Thank you sir.....💞
    Supiri....👌
    Niyama vidio tikk tiyanwa.👍
    Loku denumak labagaththa.🙌
    Obathumnta bohoma pin siddawenaw.🙏
    Tawa me wage video karnna.💓
    Obathuma danna de kiyala denna...💖
    Kawadahari pettiyata ithuruwenne ochcharai.....
    Budusaranai..
    🙏🙏🙏🙏🙏🙏🙏

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 Рік тому

      Sahathika aththa.
      Denata nethi unath atheethaye mewani dey ape ratey pilipedda

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 роки тому

    🙏❤ බුදුසරණයි

  • @LakshikaJayaweera-nc3vo
    @LakshikaJayaweera-nc3vo Рік тому

    Thanks brother

  • @nilanthapradeep5532
    @nilanthapradeep5532 Рік тому

    Mulin kanu gahala biththi badeemedi., bithithiya udin slab ekada sambanda karanne komada, koncrit dannath baane..??

  • @kalyaniperera7284
    @kalyaniperera7284 2 роки тому

    Godk dewal dana gatha obathumata budu sarani

  • @aselaamarathunga7534
    @aselaamarathunga7534 Рік тому

    Excellent advicer

  • @chandikathennakoon5800
    @chandikathennakoon5800 Рік тому

    ස්තුතියි සර්

  • @sachithamaduranga6326
    @sachithamaduranga6326 2 роки тому +1

    Thank you so much ❤️

  • @mhmazmi65
    @mhmazmi65 2 роки тому

    Good advices and reflecting best practices.

  • @wingsadvertising2306
    @wingsadvertising2306 Рік тому

    Thank you so much

  • @samanweerasingha1308
    @samanweerasingha1308 2 роки тому

    Good explain sir

  • @livegames6060
    @livegames6060 Рік тому

    Aththiwaram dala mulin bima concreat karana ekada hoda.nattan biththi nadala awasaneta bima concreat karana ekada hoda.

  • @ETHBTC2023news
    @ETHBTC2023news Рік тому

    Kanuwath ekka buththiyata ekathu kerala Chicken Net Kukul Dal daala Kapararu keranna puluwan neda

  • @roshansamarasinghe5062
    @roshansamarasinghe5062 2 роки тому

    ස්තුතිය ඔබට ❤️👍

  • @dinushaadikari8571
    @dinushaadikari8571 5 місяців тому

    Man hitan hitiyee slab eka dala bithi badinne.me vedio eken idia ekak gathaa

  • @ThdggGsfhd
    @ThdggGsfhd Місяць тому

    Adi 20 wage tiyana kellakata slab ekak danna den witadama keeyak yawida please

  • @duwaama1722
    @duwaama1722 Рік тому

    Thanks

  • @신대혁-y9g
    @신대혁-y9g Рік тому

    Expention joint??

  • @ranjithkumara3189
    @ranjithkumara3189 2 роки тому

    You're grade. I wish you all the success sir thanks for your videos superb superb superb

  • @disnadisna8512
    @disnadisna8512 2 роки тому

    Thank you

  • @mariojayasundera9663
    @mariojayasundera9663 3 місяці тому

    cant we use iron sheets both sides and pour concrete and make the column instead of using wood when we make the column after the wall

  • @chandanaprk662
    @chandanaprk662 Рік тому

    Good ❤

  • @dumithnishantha9074
    @dumithnishantha9074 2 роки тому

    Thanks sir

  • @jayasakarasuranga5345
    @jayasakarasuranga5345 10 місяців тому +1

    ගෙයකට නම් ලෑලි ගහන්න...තාප්පයකට වගේ නම් යකඩ කනු ගහන්න

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 роки тому +12

    ඔබේ වීඩියෝ බාස්උන්නැලා බලනවා නම් ගොඩාක් හොදයි මොකද ගෝලයෝ තමයි බාස්ලා වෙන්නේ හරි දැනුමක් නෑ 9 ඇවිත් 4 යනවා පඩි නම් අඩු නැතිව ගන්නවා ගෙන්වා ගන්න හරි අමාරුයි කම්මැලි කපටි උන් ඉන්නේ

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому +1

      Thanks

    • @rohanjayasingha6621
      @rohanjayasingha6621 Рік тому +2

      වැඩි දෙනෙක් කපටි වෙලාවට දුවන්න බලාගෙන ඉන්න ඇස් වහල වැඩකරන ලොකු බාස්ටත් ලනු දෙන මෙලෝ ආගමකට නැති මිනිසුන් ජාතියක් ..

    • @rosedilaniabudhabi8776
      @rosedilaniabudhabi8776 Рік тому +3

      @@rohanjayasingha6621 ඇත්ත මට නම් එපා වෙලා ඉන්නේ කියන දවසට වෙලාවට එන්න නෑ ඊර්ෂ්‍යාව වැඩී පලවෙනි සතියේ හොඳ යි වැඩ

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 Рік тому

      Lankawe BASLA tharam kapati horu thawa koheda inne?
      *Dina wetupa wedi unath weda hemin.
      *Badu walata salli dunnath wedi milata, aduwen lee genath ge wate yanawa dirapu lee hoyanna.
      *weli cube 2k genawoth cube 1/4k 1/2k horakanawamai. Kalu gal, galkuduth ehemai.
      * dangara kambi 10mm walata gewuwoth 8mm genene.
      * Kochchara kalath simenthi, gal kudu dinapatha kg 1/2kwath begin horakam karanawa siyalu wedakarayo lawa. Paint, thinner , bandun kambi, koku , ena wage dewaluth ehemai.
      * Munta kontrath dennay pahasuwata. Ehema unath wedata nogihin passen hitiyath gahanawamai. Munge pawulwalatath HENAMA gesiya yuthui, alpamathrayak mewa nokarana basla hera.
      CONTHRATH karuwan liyapadinchi kireeme kriyawaliyak ha owun palanaya kireeme kramayakata neethi Lankawe t thiyanawada ?
      HORA weda kireeme sanskrutiya nethi kala dinaka LANKAWA , SRILANKAWAK WEWI.
      MEWA PATAN GATHA YUTHTHE PAHALA SITA IHALATA NOWAIHALA SITA PAHALATAI.

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 Рік тому

      අනිවාර්යයෙන්

  • @MdChanaka-oc5hw
    @MdChanaka-oc5hw 3 місяці тому

    Mata column tika kontreet karata passe බිත්ති බඳින පැති huranna bari una aka hinda kolomn akata contreet ana gahala contreet dammata kamak nadda

  • @dasanayakaranjith2140
    @dasanayakaranjith2140 2 роки тому

    good job sir

  • @sanduntharanga2679
    @sanduntharanga2679 2 роки тому

    Supirima.

  • @dinushaadikari8571
    @dinushaadikari8571 5 місяців тому

    Wisadumak dena pulwan da me bithi balada slab danawa da slab dala bithi badinawa da kiyala

    • @baasunnahe3169
      @baasunnahe3169  5 місяців тому

      දෙවිදිහටම කරන්න පුලුවන් කොහොම කරත් හරි විදිහට කලානම් හරි

  • @ramaniinoka5395
    @ramaniinoka5395 2 роки тому

    Tie beam ekak dana hati poddak kiynawada

  • @prasannananayakkara1966
    @prasannananayakkara1966 Рік тому

    ගොඩාක් ස්තුතියි

  • @nilanthapradeep8670
    @nilanthapradeep8670 2 роки тому

    Kanudala slab eka daapu gedaraka biththiyata udin(biththiyai beam ekai athara) concreat danne komada

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому

      ඒකට කොන්ක්‍රීට් දාන්න බැහැ ස්ලැබ් එක දාන්න කලින් බිත්ති බැදල පස්සෙ ස්ලැබ් එක දාන්න ඕනෙ. දැන් ස්ලැබ් එක දාලනම් බීම් එක යට කොලොප්පු ගාල බදාම වලින් හිරකරන්න තමයි පුලුවන්

  • @supuntharaka4241
    @supuntharaka4241 2 роки тому

    Aiye slab ekath daala iwarainam beam eka yatata(biththiya set wena thena) mokadda karanna puluwan de?? Kattiya kiynawa regiform patiyak tiyanna kiyala?eka sarthakaida?

  • @samindapeiris8824
    @samindapeiris8824 4 місяці тому

    Adi 8 දිග pamana තනි ගඩොල් bemmak column danna pera පෙට්ටි ගහන kota අණ ගහනවා එතකොට බිත්ති පොඩි සෙලවීම ක් වෙනවද

  • @piyadasasamarasinghe9545
    @piyadasasamarasinghe9545 Рік тому

    Important

  • @100bimal
    @100bimal 2 роки тому

    Ethakota loku building hadannakota structure eka ne mulin hadanne, passe thamai block gal badinne

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому

      ලොකු බිල්ඩින් වල කොහොමත් වැඩිපුර බිත්ති බදින්නෙ නැහැ බෙදා වෙන් කරන්න බ්ලොක් ගල් බිත්ති පාවිච්චි කරන්නෙ හරිම අඩුවෙන් ගොඩක්ම ලොකු බිල්ඩින් වලට බ්ලොක් ගල් ගන්නෙම නැහැ ඒවගෙ ස්තීරවම බිත්ති බදිනවනම් කොන්ක්‍රීට් තමයි පාවිච්චි කරන්නෙ. මම මෙතනදි කතාකරන්නෙ නිවසක් ඉදිකිරීම ගැන විතරයි.

  • @nipunaariyaratne1875
    @nipunaariyaratne1875 9 місяців тому

    කුකුල් දැල පාවිච්චි කරලා කරන ක්‍රමයක් තියනවාද? video ඒකක් නියනවාද?

  • @slhitdjmix6363
    @slhitdjmix6363 2 місяці тому

    අපේ ගෙදර බෙස් නෙට් ටිකක් පොලවේ ගැවුනා එක ලොකු අවුලක්ද මලකඩ කයිද?

  • @ChandraGunawansha
    @ChandraGunawansha 9 місяців тому

    Uda thattuwatath 9 kanu yanna onada wahalayak gahanne

  • @abcc578
    @abcc578 4 місяці тому

    Hatara waten crack wenne hetu monawada...

  • @tenisanwickramasinghe2904
    @tenisanwickramasinghe2904 4 місяці тому

    ❤❤🙏

  • @MdChanaka-oc5hw
    @MdChanaka-oc5hw 3 місяці тому +1

    Colum akai බිත්ති අතරට kontreet danna kiwwa neda oya

    • @baasunnahe3169
      @baasunnahe3169  3 місяці тому

      දානවනම් වඩා හොදයි.. නැත්නම් කොලොප්පුගාගෙන බැදගෙන යන්න

  • @ShevinChris245-jw8lf
    @ShevinChris245-jw8lf 3 місяці тому

  • @kalumranganakalumrangana7948
    @kalumranganakalumrangana7948 2 роки тому

    කණුව surala බිත්තිය kanuwatama tiyala kolapu gala bandata කමක් naneda concrete karanne natuwa අඟල් 2 aiye.

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому

      එහෙම හරි කරන්න පුලුවන්නම් හොදයි

  • @kandybardss5436
    @kandybardss5436 2 роки тому

    goooood

  • @buddhikadias9049
    @buddhikadias9049 2 роки тому +1

    තට්ටු 2 ගෙදරට උඩ තට්ටුවට 9*9 කණු දැමීම අනිවාර්ය ද.? කණු නොදා ලින්ටල් එක සමග බිත්ති පමනක් බැදීම සුදුසු ද. ස්තුති වීඩියෝ එක ගොඩක් වටිනවා

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому

      9*9 අවශ්‍ය නැහැ වතුර ටැංකිය තියන තැන ස්ලැබ් කරනවනම් එතනට විතරක් 9*9 දාන්න අනිත් තැන් වලටත් බිත්තියේ ගනකමට එක කබම්බියක් දාල ලින්ටල් දක්වා කොන්ක්‍රීට් දාන්න. ලින්ටල් වලින් උඩටත් තනි කම්බියක් යවල ඒක වහලයේ බිත්ති යටලීයත් විදල දානවනම් හරියටම හරි

    • @buddhikadias9049
      @buddhikadias9049 2 роки тому

      @@baasunnahe3169 ඔබට බොහොම ස්තූති 🙏 .

    • @wasanthaherath5615
      @wasanthaherath5615 23 дні тому

      @@baasunnahe3169 block gal unath aulak nedda?

  • @deepaniperera1650
    @deepaniperera1650 2 місяці тому

    පැරණි කබොක් බිත්ති ඇති ගෙයක් අලුත් කරනවානම් කණු දාලා ඒ කබොක් බිත්ති ම තියෙන එක ගැන විස්තර දැනගන්න පුළුවන් ද පුතා

  • @xxxxc860
    @xxxxc860 Рік тому

    ඔබේ අදහස් හරි වැදගත් අපේ බාස් උන්නැහේලාට..මොකද ඒ අය මේ කාරණා දන්නේ නෑ.!

  • @UpanandaRathnayaka-c9f
    @UpanandaRathnayaka-c9f 9 місяців тому

    ❤❤❤

  • @sahanyakapugedara6770
    @sahanyakapugedara6770 2 роки тому

    මං y කනු දාල හදන්න යන්නෙ ..y කණුව වටේම අඟල් 2 ganee concrete දාන්න ඕනි ද

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому

      drawing එකක් තියනව නම් whatsapp කරන්න 0725510595

  • @chksoft
    @chksoft Рік тому

    👍👍👍

  • @DhanushkaNuwan-z7v
    @DhanushkaNuwan-z7v 2 місяці тому

    නිවසෙන් පිට තහඩු වහලයක් ගහන ලද අඩි 15 දිග අඩි 8 පලල දර මඩුවක කනුවකට 10 කම්බි 1 ක් දැම්මොත් ගැටලුවක් වෙයිද

    • @baasunnahe3169
      @baasunnahe3169  2 місяці тому

      දෙකක් දාන්න ඉතුරු වෙන 1500 ට වඩා පැවැත්ම වටිනව නේද

  • @pushpachamindakumara9630
    @pushpachamindakumara9630 Рік тому

    👍

  • @disnadisna8512
    @disnadisna8512 2 роки тому

    ඔබතුමාට කතා කරන්න පුලුවන් දුරකථන අංකයක් දාන්න.

  • @dayanipinto6930
    @dayanipinto6930 2 роки тому

    Mata wahalayak tiyenawa gaha ganna bas kenek hoyala dennko

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому

      අපි වහල කරනව call me 0778739494 whatsapp 0725510595

  • @santhajayakody4505
    @santhajayakody4505 Рік тому

    ❤❤❤💥💥💥

  • @chamaraprasad5747
    @chamaraprasad5747 5 місяців тому

    සැලැබ් 2 දාපු ගෙදරක 2වනි තට්ටුවෙ කනු දාන්න කම්බි තියල නැතුව බිත්ති බැන්දොත් අවුල්ද

  • @harshadesilva3695
    @harshadesilva3695 2 роки тому

    den tiyena prasne dawasin dawasa simenti kambi ganan yana eka tama, eka hinda mamath mulinma hithuwe gal bedala slab eka danna eth passe tirane wenas karala slab eka dala himin sere bitti badinna beluwe

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому

      කනු ටිකක් සූරලා තියන්න වීඩියෝ එකේ කියන විදිහට. බිත්තිය බැදල උඩ ස්ලැබ් එකට හිරකරන වැඩේ හොද පලපුරුදු බාස් කෙනෙක් ලවා කරගන්න

  • @darmasiri9629
    @darmasiri9629 2 роки тому

    නමිබරය එවන්න පුලුවන් ද.

  • @dezoysah.annmolly7174
    @dezoysah.annmolly7174 Рік тому

    බාස්උන්නැහේ කොහේද. දුරකථන අංකය පලකරන්න

  • @kumarahemantha633
    @kumarahemantha633 Рік тому

    හරිම සරලයි..විස්තරාත්මක යි...මගේ slab එකට යන කම්බි ප්‍රමාණය දැන ගන්නෙ කොහොමද ? ඒක හරිම සංකි්ර්ණ drawingඑකක්...නොම්මරේ දෙන්න පුලුවන්ද?

  • @nalakachandana6270
    @nalakachandana6270 2 роки тому

    තනි තට්ටුවට දැමූ අත්තිවාරමක් තට්ටු 2ට සාදාගන්නා ආකාරය පැහැදිලි කරන්න පුලුවන්ද.coment ekakin hari .

  • @sciencedanuma6302
    @sciencedanuma6302 3 місяці тому

    දුරකථන අංකය දෙන්න පුලුවන්ද්ද්

    • @baasunnahe3169
      @baasunnahe3169  3 місяці тому

      +94725510595 whatsapp විතරයි

  • @duliepkumara2640
    @duliepkumara2640 7 місяців тому

    සැලැබ් 2.කාක් දාන ගෙකකට කානු වලට ගන්න කාම්බි සායිස් එකයි .සිරාප් කාම්බි සායිස් එකයි මොනවා ද සර්.

    • @baasunnahe3169
      @baasunnahe3169  6 місяців тому

      එහෙම කියන්න අමාරුයි ඒව මත වැටෙන බර ගැන බලන්න ඕනෙ plane එක තියනවනම් කියන්න පුලුවන්. සාමාන්‍ය විදිහට නම් 12 කම්බි 4 න් ගියහම ඇති

  • @ranjanikaluarachchige2664
    @ranjanikaluarachchige2664 Рік тому

    සාමාන්‍යයෙන් එක බේස් කනුවක් දාන්න උඩටම සැබ් එකේ මට්ටමටම කනුවක් සදහා වියදම කීයක් වගෙ වනවද

    • @baasunnahe3169
      @baasunnahe3169  Рік тому

      වීඩියෝවක් තියනව බලන්න

  • @chamindawijerathna1924
    @chamindawijerathna1924 2 роки тому +1

    බිත්ති බැදලා කොලොම් එක දාන්න ලෑලි බොක්ස් එක හදා ගන්න විදිහ විඩියෝ එකක් දාන්න

  • @ThambilideniyaTb-vj3cj
    @ThambilideniyaTb-vj3cj 8 місяців тому

    🎉

  • @sujisaman7899
    @sujisaman7899 Рік тому

    බිත්ති බැදලා කණුව දානවනම් ලෑලී වලට වඩා අගල් පහේ පහේ මුල්ලත් L එකත් තහඩු වලින්ම හදා ගත්තනම් ගොඩක් ලෙසියිනේ මහත්මයා..

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 2 роки тому

    ✌👍❤❤️

  • @Saji-te4zm
    @Saji-te4zm 2 роки тому

    sir.අපි කණු දාලා සල්බ් එක දැම්මේ...කම්බි ගණන් යන දවස් වල සිමෙන්ති ත් එක පාරට ගණන් ගියා නේ. ඒ නිසා දැන් බිත්ති බැන්දා ..කණුවට කොලුප්පු ගාලා ඒක හරි ද sir?

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому +1

      Ok

    • @Saji-te4zm
      @Saji-te4zm 2 роки тому

      Thanks sir ...දලබ කපරාදු කල යුතුයි ද නැතිනම් පොට් ඇද්දාම ඇති ද?

  • @KaushalyaGurudeniya
    @KaushalyaGurudeniya 9 місяців тому +8

    මේ තියරි එක ටිකක් අවුට් ඩේටඩ් නේද? ස්ලැබ් එක දාලා බිත්ති බඳින එක තමයි ලොකු ඉදිකිරිම් වලදි කරන්නේ. උඩ බීම් එකයි බිත්තියයි එකතු වෙන තැනදි පොඩි ඉඩක් තියල එතනට මිලි 2 කේ රිජිෆෝම් එකක් දානවා, වේට් එක ඩිස්ට්‍රිබියුට් කරන්න. ඒක තමයි හොඳම ක්‍රමය. අනිත් එක ඔබ කියන විදි්හට බීම් එකක් යනකොට උඩ තට්ටුවේ බර බිත්ති වලට එන්නේ නෑ. බීම් එක හරහා කොලම් වලට ඇවිත් කොලම් වලින් ටයි බීම් වලලට ඇවිත්, ටයි බීම් වලින් කොලම් සහ බේස් එක හරහා එර්ත් වෙනවා. ඔබ කියන විදිහට බිත්ති වලින් බර පහලට බහිනවා නම් ටියි බීම් වලින් වැඩක් නෑ නේ

    • @baasunnahe3169
      @baasunnahe3169  9 місяців тому +3

      ලොකු බිල්ඩින් හදන එක සන්කීර්න වැඩක් එතනදි කම්බි කොන්ක්‍රීට් හැම දේම බාවිතාකරන විදිහ ගෙයක් හදන විදිහට වඩා වෙනස්. ඔබ කියන තියරි එක හරි. ඔබට දැනිල තියනවද සාමාන්‍ය ගෙයක් හදනකොට මුලින් බිත්ති බදින්නෙ නැතිව ස්ලැබ් දාපු ගෙදරක ස්ලැබ් එක උඩ වැඩ කරනකොට දෙදරනව වගේ දෙයක්. ඒත ලොකු බිල්ඩින් හදනකොට එහෙම දැනෙන්නෙ නැහැ. ඒවට කම්බි සහ කොන්ක්‍රීට් බාවිතා කරන විදිහ සාමාන්‍ය ගෙදරකට වඩා ශක්තිමත්.

    • @RemiseRemise
      @RemiseRemise 2 місяці тому

      Tks.

  • @UdayasiriVipulasena
    @UdayasiriVipulasena Місяць тому

    මහත්තයෝ..මම.අදහස..තමයි..බිත්ති.බැදලා.කණු.දමන.එක.අනෙක.නිවසක්.හදන.කොට.ලාබය.ගැනම.හිතුවොත්.පසූව..පාඩූවත්.විදගන්න.වෙනවා.නේද..?

  • @chandikathennakoon5800
    @chandikathennakoon5800 Рік тому

    Sir කණූවයි බිත්තියි 2" අතරට දාන concete මිස්‍ර්ණය කොහොමද

  • @pati7399
    @pati7399 Рік тому +1

    👍 ඔබේ Videoව ඉතාමත් හොදයි. ගෙදර නිවසියන්ට වැඩේ පටන් ගැනිමට කලින් පැහැදිලි කිරිමක් කල යුතුය. ක්‍රම 4න් වැඩි පුරම කරන්නෙ ඔබ කියු දෙවනි ක්‍රමය 👍

  • @SusanthemiyaVidanapathiranage
    @SusanthemiyaVidanapathiranage 8 місяців тому +1

    Comment දැම්මට උත්තර නෑනෙ😪😪

    • @baasunnahe3169
      @baasunnahe3169  8 місяців тому

      ඔන්න දැම්ම්ම හරිම කාර්‍යය බහුලයි ඒකයි අලුත් වීඩියෝ එකක්වත් දාන්නෙ නැත්තෙ.

  • @pamodasandeepani4157
    @pamodasandeepani4157 2 роки тому

    👍👍👍👍👍

  • @1979shanika
    @1979shanika 8 місяців тому

    ඔච්චර විදවන්න ඕනද. මෙශ් එක ඇප්ලයි කලානම් ලේසි පහසුයි

  • @premathilakaasc2843
    @premathilakaasc2843 4 місяці тому

    Obe tele no denna puluwanda

  • @kavindageethanjana2215
    @kavindageethanjana2215 7 місяців тому

    ටෙක්නිකලි ඔයාගෙ මතය වැරදි..ප්‍රසාරණය හැකිලීම වෙද්දි බලපාන්නේ ගඩොල් බිත්තියි කොන්ක්‍රීට් කියන්නෙ මාධ්‍ය දෙකක් ..

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 5 місяців тому

    ❤❤

  • @ThushariBatagalla
    @ThushariBatagalla 6 місяців тому

    thank you