Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හද්ද පිටිසර ගමක ජීවත්වෙන මිනිස්සුන්ට දඩ මස් කියන්නෙ අරුම දෙයක් නෙමෙයිනෙ.කොහෙහරි දඩයමක් අහු උනොත් අහල පහල ඉන්න අපිටත් ඒකෙ කොටහක් අනිවාර්යයෙන්ම ලැබෙනවා.ඔන්න අදත් ලොකු වල් ඌරෙක් දඩයම් කරලා තිබුණා පියදාසලා.ඉතිං අපිට හම්බුන කොටස ව්‍යාංජනයක් නොහදා ටිකක් වෙනස් ව්දියෙ පරණ ගමේ තාලෙට ඌරුමස් බිස්ටේක් එකක් හදලා බලන්න මට ඕන උනා.හැදුවා තමයි ඒක මාරම රසයි.පොල් රොටී ,මයියොක්කා විතරක් නෙමෙයි බත්,පාන් කන්නත් මේ ඌරුමස් බිස්ටේක් එකනම් මාරම පංකාදුයි.ඔයාලත් හදලා බලන්නකෝ.මේකට ඌරුමස්ම ඕන නෑ ඕනම මස් වර්ගයකින් මේ බිස්ටේක් එක හදාගන්න පුළුවන්.💖💖💖ඉතිං එහෙනම් මේ වගේ තවත් අපූරු වීඩියෝවකින් ආයෙත් එනකම් Like ,Comment දාලා Subscribe කරලා අපිත් එක්ක ආදරෙන් එකතුවෙලා ඉන්න යාලුවනේ 💐🇱🇰🦜🌾👨👩👧👧❤මගේ Village Home SL ගැමිගෙදර සියලු වීඩියෝFor My All video ❤❤ua-cam.com/play/PL9e1w3XwJ3f6VZlxn4UG60tjgM_1IHocC.html&si=BaRcbNkQV4aEveaw
ෂා ඇත්තටම හරිම ලස්සනයි පරිසරය රසවත්ව කෑම ටිකක් හැදුවා ගොඩක් ස්තූතියි ඔයාට ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා ❤❤
Thank you so much💖💐
Ammo සුපිරි ♥️♥️
💖👍
වල් ඌරු මස් ....ම්.....ම්...ම්..රස කෑමක් නේද ..ඔයා ඒක රසට උයනවා..❤❤❤❤ජය වේවා..
💖💖💐💐උයලා බලන්නකො දවසක.ඌරුමස්ම ඕන්නෑ.ඕන මස් වර්ගෙකින් පුළුවන්.හරිම රසයි ඒක
Paw kaarayo
🤣
හරිම ලස්සන ඉන්න ආස හිතෙන පරිසරයක්..වගා වක් කරගෙන පාඩුවේ ඉන්න අපූරුයි..ඒත්...මේ අහිංසක සත්තුන්ගෙ මස් කෑම නවත්තලා වගා ජර ගත් දෙටකින් සෑහිලා පරිසරයට වගේම සත්තුන්ටත් ආදරේ කරන්න හුරු උනානම් ...කියන්න ආඩම්බරයි ..ජීවිතේ....මටත් ඔහොම තැනක නිදහසේ පාඩුවේ ඉන්න තිබ්බනම් අවංකවම ආසයි....👍👍👍👍🎉🎉🎉🎉🎉
ස්තුතියි අදහස් දැක්වීමට.මේක නිරූපණයක් පමණයි.අපි දඩයම් කරන්නෙ නෑ 💐💖
Katata kela unanawa dekkama.thawa kema wattoru danna.apith hadala kannam. Thanks. 👍👍👍👍😊😊.
ඒකනේ💐😍
හද්ද පිටිසර ගමක ජීවත්වෙන මිනිස්සුන්ට දඩ මස් කියන්නෙ අරුම දෙයක් නෙමෙයිනෙ.කොහෙහරි දඩයමක් අහු උනොත් අහල පහල ඉන්න අපිටත් ඒකෙ කොටහක් අනිවාර්යයෙන්ම ලැබෙනවා.ඔන්න අදත් ලොකු වල් ඌරෙක් දඩයම් කරලා තිබුණා පියදාසලා.ඉතිං අපිට හම්බුන කොටස ව්‍යාංජනයක් නොහදා ටිකක් වෙනස් ව්දියෙ පරණ ගමේ තාලෙට ඌරුමස් බිස්ටේක් එකක් හදලා බලන්න මට ඕන උනා.හැදුවා තමයි ඒක මාරම රසයි.පොල් රොටී ,මයියොක්කා විතරක් නෙමෙයි බත්,පාන් කන්නත් මේ ඌරුමස් බිස්ටේක් එකනම් මාරම පංකාදුයි.ඔයාලත් හදලා බලන්නකෝ.මේකට ඌරුමස්ම ඕන නෑ ඕනම මස් වර්ගයකින් මේ බිස්ටේක් එක හදාගන්න පුළුවන්.
💖💖💖
ඉතිං එහෙනම් මේ වගේ තවත් අපූරු වීඩියෝවකින් ආයෙත් එනකම් Like ,Comment දාලා Subscribe කරලා අපිත් එක්ක ආදරෙන් එකතුවෙලා ඉන්න යාලුවනේ 💐🇱🇰🦜🌾👨👩👧👧❤
මගේ Village Home SL ගැමිගෙදර සියලු වීඩියෝ
For My All video ❤❤
ua-cam.com/play/PL9e1w3XwJ3f6VZlxn4UG60tjgM_1IHocC.html&si=BaRcbNkQV4aEveaw