Village Home SL  "ගැමිගෙදර"
 Village Home SL  "ගැමිගෙදර"
  • 44
  • 78 152
Village Style Wild Pork Bistake,||🐖🌾👨‍👩‍👧‍👧🇱🇰@VillageHomeSL-kk6dn
#village #ruralstyle #relaxing #rural #traditional #rusticlife
Meat is not something strange for the people living in a rural village of Hadda. If someone is hunting an animal
Somewhere, those of us living around will definitely have a part of it. Piyadasala had hunted a big wild boar today. From our pork section, I made an old country style pork bisteak.
So today's video is about how I made a delicious Pork Bistake from that wild pork to our village taste. This pork bistake is very tasty. It goes well not only with coconut roti but also with potatoes, sweet potatoes and rice. You can also make it with any kind of meat.
So, to watch the most beautiful videos of the Rural Village Style , we kindly ask you to like and comment and subscribe to us and stay together with us 💖👨‍👩‍👧‍👧🌾🦜🇱🇰💐
Thank You!💖🙏
For My All video ❤❤
ua-cam.com/play/PL9e1w3XwJ3f6VZlxn4UG60tjgM_1IHocC.html&si=BaRcbNkQV4aEveaw
Переглядів: 2 992

Відео

Village Family in Kothmale👨‍👩‍👧‍👧🦜🌳@VillageHomeSL-kk6dn
Переглядів 3,9 тис.28 днів тому
#village #relaxing #ruralstyle #traditional #rural #cooking #rustic #food #villagelifestyle #villagelife #villagergirl In today's video, I will show you how a day passes in a Kotmale village Family in the Upcountry .where farming is a livelihood. "Lavaria", an indigenous delicacy of Sri Lanka, was a dish that was always prepared in the village homes. So, in this video, you will also get that ta...
Village Home SL|| Catching lake fish ||Make A Lunch||Village paddy field🌾🌾🐟@VillageHomeSL-kk6dn
Переглядів 2,8 тис.Місяць тому
#traditional #village#relaxing #relax #rustic #ruralstyle #rural#villagelife #villagelifestyle #cooking After the heavy rains, the Mahaweli river overflowed and overflowed. Not only that, but also the fishes that were trapped in the Kothmale dam. It was like that every day when the sluice gates of the Kothmale dam were opened. Even though we couldn't even go down to the Mahaweli river on such a...
Rainy Seoson||Village Home SL||⛈️☁️🌨️@VillageHomeSL-kk6dn
Переглядів 174Місяць тому
#relaxing #traditional #rural #village #rustic #nature ⛈️☁️🌨️⛈️☁️🌨️ These days, the rain that is falling all over Sri Lanka is felt too much in the upcountry . Anyway, the rain is very fun for small children. It is difficult to make a planned video until this heavy rain is over. So, see for yourself the rain that is falling in our village... ⛈️🌨️☁️⛈️🌨️☁️
Village mother who makes milk potato parathas@VillageHomeSL-kk6dn 🥔🌶️🍗
Переглядів 1,1 тис.Місяць тому
Village mother who makes milk potato parathas@VillageHomeSL-kk6dn 🥔🌶️🍗
Village Mother Grill Chicken In the Jungle Village Home🍗🌶️🍎
Переглядів 2992 місяці тому
Village Mother Grill Chicken In the Jungle Village Home🍗🌶️🍎
Lime pickle||Village Home-Traditional|🍋🌿🇱🇰
Переглядів 1,5 тис.7 місяців тому
Lime pickle||Village Home-Traditional|🍋🌿🇱🇰
How to make "Yak Pati" #traditional #village #relaxing 🇱🇰🌿☕
Переглядів 8518 місяців тому
How to make "Yak Pati" #traditional #village #relaxing 🇱🇰🌿☕
Village New Year🇱🇰🎇😍බැද්දෙ ගෙදර අවුරුදු@VillageHomeSL-kk6dn
Переглядів 3868 місяців тому
Village New Year🇱🇰🎇😍බැද්දෙ ගෙදර අවුරුදු@VillageHomeSL-kk6dn
Village Traditional kokis(New Year )🇱🇰🎇☕අවුරුදු කොකිස්#village#traditional
Переглядів 2249 місяців тому
Village Traditional kokis(New Year )🇱🇰🎇☕අවුරුදු කොකිස්#village#traditional
Village mother's traditional New Year pickle🇱🇰👍🌶️නියම සිංහල අච්චාරුව@VillageHomeSL-kk6dn
Переглядів 3349 місяців тому
Village mother's traditional New Year pickle🇱🇰👍🌶️නියම සිංහල අච්චාරුව@VillageHomeSL-kk6dn
"Authentic Sri Lankan Cuisine! Taste of jackfruit leaves & Sand Jackfruit seed Delights"🌿🇱🇰👩‍👩‍👧‍👧
Переглядів 5989 місяців тому
"Authentic Sri Lankan Cuisine! Taste of jackfruit leaves & Sand Jackfruit seed Delights"🌿🇱🇰👩‍👩‍👧‍👧
Village Mother picking and cooking Wild Mushroom🍄 with Pol roti from traditional Sri Lankan taste🇱🇰
Переглядів 3,8 тис.9 місяців тому
Village Mother picking and cooking Wild Mushroom🍄 with Pol roti from traditional Sri Lankan taste🇱🇰
Traditional House Warming Ritual in Srilanka||(about 100 years ago)🇱🇰@VillageHomeSL-kk6dn
Переглядів 1,8 тис.10 місяців тому
Traditional House Warming Ritual in Srilanka||(about 100 years ago)🇱🇰@VillageHomeSL-kk6dn

КОМЕНТАРІ

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 години тому

    ගොවි පවුල වුනාට පොල් පැණි එක හදන්නෙ ඇලුමිනියම් භාජනයකනෙ.

    • @VillageHomeSL-kk6dn
      @VillageHomeSL-kk6dn 19 хвилин тому

      ඇයි පොල් පැණිවලට ඇඹුල් දානවද ඔයාලා.ඇලුමිනියම් වල පොල් පැණි හදන්න බැරි ඇයි?

  • @zavahirasharfudeen6704
    @zavahirasharfudeen6704 2 дні тому

    Video ta gunna hinda hinawela uyanawa nathnum koheda hinnawak minússunta uyanakota.😅

  • @kumshi9701
    @kumshi9701 2 дні тому

    අනේ අනේ චූටි කෙල්ල...😂 හිස් පෙට්ටියක් නේද නියර දිගේ උස්සගෙන ගියේ ආ....😊 ඒත් ආදරෙයි... ලස්සන ගමක්❤

    • @VillageHomeSL-kk6dn
      @VillageHomeSL-kk6dn День тому

      ඒකට කෑම බෙදලා දුන්නොත් වීඩියෝව ගන්න කලින් ඕක හලාවිනේ🤣 💖💖

  • @jayalaljyalal
    @jayalaljyalal 2 дні тому

    ❤❤❤❤❤😊😊😊😊😊

  • @SriyaniRathnayaka-se8ko
    @SriyaniRathnayaka-se8ko 2 дні тому

    ගමෙ ගෙදර කොයිතරමි සුන්දරද සරලද චාමි අනේ අපටත් ඔය ගමක ඉන්න ඇත්නමි

    • @VillageHomeSL-kk6dn
      @VillageHomeSL-kk6dn 2 дні тому

      එන්න අපේ ගමට...ඔයාලා කොහෙද 💖💖

  • @KusumSamarathunga
    @KusumSamarathunga 4 дні тому

    කේස් ඇටෙයි ඕවට

    • @VillageHomeSL-kk6dn
      @VillageHomeSL-kk6dn 3 дні тому

      මොකද්ද ?කේස් වැටෙයිද? කෙස් වැටෙයිද ....කෙස් නම් වැටුනෙ නෑ ඉතිං ...කවුරුත් කේස් දැම්මොත් තමයි 🤣

  • @Chanchi-e
    @Chanchi-e 4 дні тому

    ❤❤

  • @amandijayaweera1543
    @amandijayaweera1543 6 днів тому

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 7 днів тому

    🌹❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 9 днів тому

    ලස්සනයි

  • @JasinthaMunasekara
    @JasinthaMunasekara 12 днів тому

    Wildbor(don't say Wild pork)

  • @JasinthaMunasekara
    @JasinthaMunasekara 12 днів тому

    Wildbor(don't say Wild pork)

    • @VillageHomeSL-kk6dn
      @VillageHomeSL-kk6dn 11 днів тому

      Other UA-cam cooking videos have used "wild pork", So I used that name. Thanks for letting me know. Appreciate it💐

  • @indusugathadasa9978
    @indusugathadasa9978 16 днів тому

    හරිම ලස්සන ඉන්න ආස හිතෙන පරිසරයක්..වගා වක් කරගෙන පාඩුවේ ඉන්න අපූරුයි..ඒත්...මේ අහිංසක සත්තුන්ගෙ මස් කෑම නවත්තලා වගා ජර ගත් දෙටකින් සෑහිලා පරිසරයට වගේම සත්තුන්ටත් ආදරේ කරන්න හුරු උනානම් ...කියන්න ආඩම්බරයි ..ජීවිතේ....මටත් ඔහොම තැනක නිදහසේ පාඩුවේ ඉන්න තිබ්බනම් අවංකවම ආසයි....👍👍👍👍🎉🎉🎉🎉🎉

    • @VillageHomeSL-kk6dn
      @VillageHomeSL-kk6dn 16 днів тому

      ස්තුතියි අදහස් දැක්වීමට.මේක නිරූපණයක් පමණයි.අපි දඩයම් කරන්නෙ නෑ 💐💖

  • @CookingWithKuma
    @CookingWithKuma 16 днів тому

    ෂා ඇත්තටම හරිම ලස්සනයි පරිසරය රසවත්ව කෑම ටිකක් හැදුවා ගොඩක් ස්තූතියි ඔයාට ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා ❤❤

  • @suniljayantha7799
    @suniljayantha7799 18 днів тому

    Katata kela unanawa dekkama.thawa kema wattoru danna.apith hadala kannam. Thanks. 👍👍👍👍😊😊.

  • @disnakumari5714
    @disnakumari5714 18 днів тому

    වල් ඌරු මස් ....ම්.....ම්...ම්..‍රස කෑමක් නේද ..ඔයා ඒක රසට උයනවා..❤❤❤❤ජය වේවා..

    • @VillageHomeSL-kk6dn
      @VillageHomeSL-kk6dn 18 днів тому

      💖💖💐💐උයලා බලන්නකො දවසක.ඌරුමස්ම ඕන්නෑ.ඕන මස් වර්ගෙකින් පුළුවන්.හරිම රසයි ඒක

  • @sunilayya8948
    @sunilayya8948 18 днів тому

    Paw kaarayo

  • @HimansalaDilrukshi
    @HimansalaDilrukshi 18 днів тому

    Ammo සුපිරි ♥️♥️

  • @VillageHomeSL-kk6dn
    @VillageHomeSL-kk6dn 19 днів тому

    හද්ද පිටිසර ගමක ජීවත්වෙන මිනිස්සුන්ට දඩ මස් කියන්නෙ අරුම දෙයක් නෙමෙයිනෙ.කොහෙහරි දඩයමක් අහු උනොත් අහල පහල ඉන්න අපිටත් ඒකෙ කොටහක් අනිවාර්යයෙන්ම ලැබෙනවා.ඔන්න අදත් ලොකු වල් ඌරෙක් දඩයම් කරලා තිබුණා පියදාසලා.ඉතිං අපිට හම්බුන කොටස ව්‍යාංජනයක් නොහදා ටිකක් වෙනස් ව්දියෙ පරණ ගමේ තාලෙට ඌරුමස් බිස්ටේක් එකක් හදලා බලන්න මට ඕන උනා.හැදුවා තමයි ඒක මාරම රසයි.පොල් රොටී ,මයියොක්කා විතරක් නෙමෙයි බත්,පාන් කන්නත් මේ ඌරුමස් බිස්ටේක් එකනම් මාරම පංකාදුයි.ඔයාලත් හදලා බලන්නකෝ.මේකට ඌරුමස්ම ඕන නෑ ඕනම මස් වර්ගයකින් මේ බිස්ටේක් එක හදාගන්න පුළුවන්. 💖💖💖 ඉතිං එහෙනම් මේ වගේ තවත් අපූරු වීඩියෝවකින් ආයෙත් එනකම් Like ,Comment දාලා Subscribe කරලා අපිත් එක්ක ආදරෙන් එකතුවෙලා ඉන්න යාලුවනේ 💐🇱🇰🦜🌾👨‍👩‍👧‍👧❤ මගේ Village Home SL ගැමිගෙදර සියලු වීඩියෝ For My All video ❤❤ ua-cam.com/play/PL9e1w3XwJ3f6VZlxn4UG60tjgM_1IHocC.html&si=BaRcbNkQV4aEveaw

    • @manojsirantha4423
      @manojsirantha4423 8 днів тому

      බිස්ටේක් කියන්නෙ බීෆ් ස්ටේක් කියන එක 😊.ඒක හරක් මස් ස්ටේක් එක 😊.චිකන් නම් චිකන් ස්ටේක්😊.ඌරූ මස් නම් පෝක් ස්ටේක්.

    • @WithChathurika-m6
      @WithChathurika-m6 День тому

      ​@@manojsirantha4423OK

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma 24 дні тому

    ඒක සුපිරි .බුදු සරණයි ඔයාල ඔක්කොටම 🙏❤

  • @lifewithhavi5745
    @lifewithhavi5745 24 дні тому

    ඔන්න මමත් එකතු උනා..❤❤ලස්සනයි ❤

  • @kiwilifewithmyhubby
    @kiwilifewithmyhubby 24 дні тому

    ❤❤❤

  • @Dineth334
    @Dineth334 24 дні тому

    Lassanai ❤

  • @DhammikaSenevirathna-y5x
    @DhammikaSenevirathna-y5x 24 дні тому

    Oyakotagapiteyade 😅

  • @ShashikalaThilakarathna-y3w
    @ShashikalaThilakarathna-y3w 25 днів тому

    Nice😊

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma 26 днів тому

    වාව් සුපිරි ලස්සනයි .ජය වේවා .ස්වාභාවික ගතිය ලස්සනටම තියෙනවා ❤❤🙏

  • @Chanchi-e
    @Chanchi-e 27 днів тому

    🌱🌱