I don't understand why an island seafood sushi price is like triple of someplace like Canada. You can get AYCE Sushi here for like $25 (6000Rs) They are seriously overcharging here. I don't think everything combined on the mixed sushi platter cost 1000rs to source. Please if anyone can explain why it is so much I would be happy to know.
Although we are an Island surrounded by the sea fish isn't the only ingredient in Japanese food, most of the ingredients used to make Japanese food cannot be sourced locally. All the fish we use has to be sashimi grade. For example, Salmon we use Norwegian Salmon imported from Norway. Beef is imported from Australia and most of the other ingredients are imported directly from Japan including rice. If you do your research well here in Sri Lanka you will find out that for Rs 1000, you cannot even buy 1kg of Japanese rice.(Koshihikari) So, food made by highly qualified sushi chefs using only the finest ingredients reflect its price. By saying that we do have a AYCE Sushi buffet every last Friday of the month for LKR 4900.
බන්ඩා ඔයාගේ video s හැමදාමත් බලනවා, හැබැයි මම බත් කද්දි තමයි ඔයාගේ video s බලන්නෙ ,මොකද ඔයා කන කැම එක්ක කැම රුචිය තවත් වැඩ් කරනවා .. ජයවෙිවා මචං බන්ඩා Lucky boy ... API SL BAND HITZ YT CHANNEL ..
එ Cheff ඇත්තටම වැඩ්ඩෙක්.නිහතමානි Cheff කෙනෙක්
අනිවාර්යයෙන්ම ❤️
බන්ඩාගේ වීඩියෝ එකක්වත් මගඅරින්නේ නැතුව ඉස්සර ඉදන් බලන් එනවා,ඒ හැම එකකින්ම දැකපු ලස්සනම විඩියෝ එක🙂❤️
ස්තූතියි.. දිගටම වීඩියෝ බලන්න ❤️
Kind of art chef's cooking
So good!
Kindly update update j😢😢I I 😢not 😢😢ship the k6😢😢and Kindly 😢help help 5
කෑම කන එක කෙසෙවෙතත් ඒ කෑම හදන හැටි බලාන් ඉන්න ආසයි 😳❤️
ඒක වෙනම ආතල් එකක්.. ❤️
එක දැක්කම නම් බඩගින්නකුත් අවා.මාත් මාරම ආස කෑමක් තමයි Japanese food
හැමදාම Japanese Foods කෑවත් කිසි අවුලක් නෑ.
Travelstoday steam boat restaurant. Moratuwa. Japan .. excellent
34:39 😂 ඒක තමයි හැබැයි අන්තිම එක
Chef denver looks very professional❤
බංඩා කනවා දකිද්දි අකමැති කෑමක් උනත් කන්න හිතෙනවා ..නියමයි 👍👍👍 ජයවේවා ...!!!
Cheff denver aththatama cheff laga igena gnna labima nm wasanawak ❤🙏🏼💝
Nice video BTW crab stick is usually made of the meat of a white fish (pollock..) and starch to imitate and resemble the flavor & shape of a crab leg!
happaaa gama kewa soup eka bonna gihin... ei ban bowl eken bonne?? 4:52
ඒක දැක්කම බඩගින්නකුත් ආවා බන්ඩා අයියෙ❤🥵💕
කොහොමද කෑම ටික ? 😋
@@traveltodaysl සුපිරි කෑම ටික next level video eka❤️🇱🇰😎
I don't understand why an island seafood sushi price is like triple of someplace like Canada. You can get AYCE Sushi here for like $25 (6000Rs) They are seriously overcharging here. I don't think everything combined on the mixed sushi platter cost 1000rs to source. Please if anyone can explain why it is so much I would be happy to know.
Although we are an Island surrounded by the sea fish isn't the only ingredient in Japanese food, most of the ingredients used to make Japanese food cannot be sourced locally. All the fish we use has to be sashimi grade. For example, Salmon we use Norwegian Salmon imported from Norway. Beef is imported from Australia and most of the other ingredients are imported directly from Japan including rice. If you do your research well here in Sri Lanka you will find out that for Rs 1000, you cannot even buy 1kg of Japanese rice.(Koshihikari) So, food made by highly qualified sushi chefs using only the finest ingredients reflect its price. By saying that we do have a AYCE Sushi buffet every last Friday of the month for LKR 4900.
🍣 සුෂි මම ආසම කැමක් Japanese food 🇯🇵✊
ඇත්තටම අපි හිතුවට වඩා වෙනස් කෑමක් ඒක.. ❤️
සුපිරී...................🎉
නියමයි 👍🙂❤️
Banda good job 👌
All the Best Banda Bro ❤🌹
Thank you so much
Dear Banda bro .. pls tell me good places for lunch (n dining) around at Maharagama. Thanks
සුපිරියක් තමා 😊
26:14 Drink ekatath pana awillada
නියමයි 😁
Great work bro hope for the best for you let's gooo
Thank you 🙌
🇰🇼🇱🇰මෙහෙ සමහර රෙස්ටූරන්ට් තියනවා ජොබ් වලට ගන්න ඉන්ටවිව් කරන්නෙ චොප්ස්ටික් දෙක අල්ලන්න පුලුවන් නම් ඉන්ටව් එක පාස් ❤❤
ඒක වෙනම ඉගෙන ගන්න ඕනි වැඩක්.. 🤭
Very professional chef ❤
go to high tide resturant next in kandy 🤤🤤
Yakdessagala menu ek try krmu bando! 😊
ඒක කොහෙද තියෙන්නේ ? 😊
Chef uncle❤❤ 100%
🤭❤️
Authentic suchi onenan chef dharshana munidasage Nishobi ekakta yanna
Chef denver waddek thama
Supiri ❤❤
Thanks ❤️
චෙෆ් මාරම දක්ශයෙක්.
අනිවාර්යයෙන්ම ❤️
බන්ඩා ඔයාගේ video s හැමදාමත් බලනවා, හැබැයි මම බත් කද්දි තමයි ඔයාගේ video s බලන්නෙ ,මොකද ඔයා කන කැම එක්ක කැම රුචිය තවත් වැඩ් කරනවා .. ජයවෙිවා මචං බන්ඩා Lucky boy ...
API SL BAND HITZ YT CHANNEL ..
නියමයි මිත්රයා.. ස්තූතියි ❤️
Ape gedarath tiyanava oya chef antimata suchi ekata dapu sauce eka eka godak sarai 👹😋
මට සාමාවන්න chef හදපු පලවේනි මාකි එකෙ නොරි එකෙ බත් දාපු පැත්ත වැරැදි . 🥰🥰🥰🥰
ඒක කොහොමත් හදනව කිව්වෙ ඒ පැත්තට තමා😅 ආපහු බලන්නකො, in out side කරල හදනව කිව්වෙ ✌️
Welcome to grill n chill
❤️❤️
HELLOW. BANDA. YOU MUST. GET. THE MEMBERSHIP. OF THIS. GIM. 😅
Yakisoba eka uda dance danawa wage thibbe katauobushi kiyna eka lankawe thiyena umbalakada wage welapu tuna malu walin thmai eka hdnne. Katsuo fish kiylath kiynawa..
ඒක නම් ඇත්තටම මාරයි.. ස්තූතියි විස්තර කිව්වාට 😍
That flowers are also edible Banda 🥴 මලුත් කාපම් 🥲
ෂුවර් නැති නිසා කෑවේ නෑ 😅
Ane oya chef bam godak hodai
Chef Denver..❤🔥
Chef Denver !❤
මේ බණ්ඩා , මට පුදුමයි වටේටම මුහුද රටේ මේ වගේ කෑම කන්නෙ නැත්තෙ ඇයි කියල . මං පිටරට ඉන්න නිසා ඕවල රහ දන්නව. ලන්කාවට ඇවිත් ඕවගැන කියනකොට ඊයා කියනවා.. අනේ මන්දා. අමුමාලුවට සෝස් එකක් එක්ක හදල කනකොට පට්ට තමා .
Japanese hotel course කරන ලන්කාවේ තැනක් දන්නේ නැහැ නේ බන් ♥️
කෝස් කරන්නනම් ලංකාවේ තැනක් නැ හොදම දේ ජැපනිස් රේස්ටුරන්ට් එකක වැඩට ගිහින් වැඩ ඉගන ගන්න එක .ලෝකේ ඔනම රටකට.වේකන්සි තියෙනවා වැඩ දන්නවනම්.
එහෙම තැන් ලංකාවේ නැනෙ මාත් වැඩට ගිහින් ඉගෙන ගත්තෙ... අමාරුයි වගෙ පෙනුනට ගේමක් ගැහුවොත් මාස 6න් වැඩටික අල්ලගන්න පුලුවන්
Okoma hodayi bada nam pirenna 3k Wath kanna one
Supiri
ඔයා ඉටපු තැන කොහෙද තියෙන්නේ
Mat doha Qatar oya tataya hambaune na ne😂
Isso tempura eka thama rasa
karunakarala kama kana welawatata oyage hat aka galawanna hama welawata eyata garu karannna .japan wala oya vidiyata kawadawath kama ganne ne.
Is it Halal?
Haraam bn haraaam hutt😅
බන්ඩා කොරියන් කෑම තියෙන තැනකට යන්නකො
යන්න ඕනි ඉක්මනින් 😋
chef ❤😊
How can I contact you Banda
oya imperiyal monaj ekaen try karala balna japanese
😅
Banada badagenne inne tatatyo kanna depanko
🤩🤩🤩🤩🤩
Chef supiri porak wage
Chef supiri ❤️
😍😍😍
❤❤
Caviar newi ne oya tobico ne ? 😂🤔
❤
😍
බණ්ඩා ගේ video බලලා අපි ඒ රෙස්ටුරන්ට් වලට කන්න ගියේ බණ්ඩා ට වගේ අපිටත් ලැබෙයි කියලා හිතලා එත් ඒ රෙස්ටුරන්ට් වල අය කියන්නේ ඒ විදියේ ඩිෂ් issue කරන්නේ බණ්ඩා ගේ program වලට විතරයි කියලා.
මොකක්ද එහෙම කිව්ව Restaurant එක ? පොඩ්ඩක් කියන්න පුළුවන් ද ?
@@traveltodaysl indulge, mamas hikkaduwa , Land of king.
❤😊
Gloves 🧤 ekak dagana kama hadapan hampadayo ☝️☝️☝️
Sushi හදනකොට ග්ලවුස් දාන්නේ නෑ බං. ලිං ගෙම්බෙක් වගේ ඉන් නැතිව පොඩ්ඩක් ජපානේ sushi හදන හැටි වීඩීයෝ එකක් හරි බලපන්.
@@monthilagurusinghe3843 pala pala hampadaya yanna gon nariya ☝️☝️☝️
Ape ganitath oya padura duna nm hawasta otha otha idi.🥸😂
😅😅
Kohetada ban uba ova kanne
😀
Banda Kandy valada
Api colombo 🤭
❤👌
Ho hoo
Japane ඉදන් බලන්නෙ ඉතින් 😌
මරුනේ ❤️
@@traveltodaysl 😍😘
Bandage stik game 😂😅😋🤭
කාලා exsercise කරන්න.නැත්නම් ලෙඩ වෙයි😢
Oya ashen ayyage b.k. kaden kanako
❤️❤️
Karaage
Raw Salmon කියන්නේ ඉතින් අමෘතය තමයි
ඔව්. ලංකාවේ හොයා ගන්න අමාරුයි 🤭
Mona unath thamange athin kanawa wage ne neda. Banda Broo.
අපි අතින් කන්න පුරුදු වෙලා ඉන්න නිසා වෙන විදියට කෑවට බඩ පිරෙන්නත් නෑ අප්පා.. 😥
Bro literally ate in a gym
Oba thumage no dandako podiy deyak ahaganda vithari
Fttt
🍤🍣🍙🌮
😮
යකො රාමෙන් එකක් 4250/ මෙ කඩෙ උන් එක පාර හද අල්ලන්න හදන්නෙ..
ඉතින් ඕකේ වෙටර් කෙනෙක් ගේ පඩිය 100000 ක්
ඒකේ ගාන නම් වැඩී තමයි. Australian Beef දාන නිසා වෙන්න ඇති. 😥
Our Ramen prices are - Chicken Ramen RS 2250, Seafood Ramen RS2350, and Australian Premium Beef Ramen - RS 4250
Z🤤🤤🤤🤤🤤
රාමෙන් නෙමෙයි අනේ රමෙන්
වසාබි නෙමෙයි. වසබි. කියලා කියන්නේ බණ්ඩා.
😂😂😂😂😂🎉😂
😁😁😁☺🥲😋😋😋😋😋😋
❤
❤❤❤
😍
🍲🍱🍘🍙🍣🍤🧈
😍
❤❤❤
❤
❤️