අමු මාලුයි බත් ගුලීයි!
Вставка
- Опубліковано 11 гру 2024
- SUBSCRIBE my UA-cam Channel &
click on the bell 🔔 to not miss the next videos
👕 T-shirts and Sweatshirts: www.moteefe.co...
🟥FOLLOW ME 👇
▪️📷 / zikkamalli
▪️🎵 Tik Tok : vm.tiktok.com/...
▪️📽 UA-cam : / @zikkamalli
▪️ 🤖Discord: / discord
▪️😎Membership:
/ @zikkamalli
🟥Live stream 👇
▪️Twitch : / zikkamalli
▪️ZikkaTv: / @makkazilli2340
🟥FLEXO TEAM
Praviya: / @mrpraviya
Pasindu: / @pasiya7
Kaviya: / @kaviyafernando
ZikkaMalli: / @zikkamalli
Thanks For Watching.
see you soon with a new video... GG APPROVED 👍
ලංකාවෙ ඉඳන් ආර්ථික අර්බුදේ නිසා කන්නත් නැතුව මේව බල බල කෙල ගිලින මම🌚
😂😂
maluwek aran amuwen kamuuu 😌
😹😼😹
Sira iRO 😅
Yako ub 😂
Hodath kewaaaaa❤😅
anthima hariya demme nhe 😂♥️
Caption එක දැකලා අර අමුවෙන් මාළු කාපු මංත්‍රී මතක් උනා...😂😂
දැන් කවියා ලස්සන වෙලා 🌚❤️
Nishadi හායි මෙයා. 🙂
අඩෝ මාලුවෙක් අරගෙන සලාද කොලේක ඔතල කමු
ලෝ බජට් සුෂි 😅❤️
අමු මාළු යි බද්ගුලියි රසද බන් ඉතිං ♥️♥️♥️♥️
කොරියාවෙ ජපානෙ චීනෙ කන්නෙම ඕවනෙ🤧❤මේවා බල බල හූල්ලනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ😂💔ඔයාලා කොල වර්ගයක් කිව්වෙ sea weeds වලට😂salmon මාලු ගද නෑ කොහොමත්.ඒ මාලු ලංකාවෙ නෑ..ඒ පපඩම් නෙවෙයි.rice sheets බැදලා තියෙන්නෙ😛
කෙල ගිලින ගමන් ඉන්නේ...බල්ලෝ..🖤🖤🖤
සල්ලකාර ජීවිත සගෝ මේවා ඊලග ආත්මෙට පිං කරපල්ල සික්කා කවිය වගේ වෙන්න කියල උබට හැමදාම මේවගේ සතුටින් ඉන්න ලැන්න ඔනේ සික්කා බුදු සරනයි සගෝ 😍😍😊
E unata uu kollakaarayine mn ASA na owata
අමු මාලු කමුත....😹
Zikka❤️
යකෝ කාපු කෑම 🤣🤟🤟
කවියා නිකම් මල් කුමාරයා වගෙ 😂❤️
රෑට හීනෙනුත් පේනවා බන්🤣 උබව.@zikko love much❤️🤗 ජම්බු මෑණියන්ගේම පිහිටයි🙏
ලොල්ලෙක් ද 😂
කොලුකාරයා 😹
ඒකනේ මටත් පේනවා
Sus 😂
@@loofy6811 මන් කෙල්ලෙක් යකෝ 🙂 සෝක් ඈ 🤨
ලංකාවෙ දැන් සුශි කෑවොත් කුස්සියේ ඉඳුල් හෝදලා තමයි බිල ගෙවන්න වෙන්නේ සික්කා. ඔයාගේ යාලුවා නම් මරු... great facial expressions 🤣🤣🤣
අපේ නැතත් ඔයාලාගේ බඩ පිරුනා නේ.. ඒ ඇති 👍😁
අම්මෝ zikka අයියේ ඔයාගේ videos නම් පට්ට . මං ඔයාගේ you tube channel එක දැක්කේ අහම්බෙන් දැන් නං ඇබ්බැහි වෙලා . මං ඔයාගේ සමහර videos 10 පාරකට වඩා බලලා ඇති . ජය වේවා !!!!! 🙂🙂
මනියගෙ ඒව බලපන්කො
ඇබ්බැහි උනොත් මම වගකියන්නැ
@@senithdamsith9290 ok try කරන්නම්
නිකමට හිතුන අද සික්ක වීඩියෝ එකක් දායි කියලා 🤭😂😂
You tube බලලා ඉවර කරන්න හැදුව විතරයි... Zikkath එක්ක බෑ නේ...🤣👊
Gmmc තමයි👊🤣❤
බන්දුයි ටෙනිසනුයි පැන්න වගේ 😂👊
සික්කා ආදරෙයි ඉතින් හැමදාමත් ගෑම්මක් තමා 😊❤️✌️
Zikkamalli උබ ඔහෙම ඉදපන් ලන්කාවටනම් එන්න එපා බන් මොනවත් නෑ බන් ලංකාවේ (GOODLUCK)❤️🔥
රස නෙවෙයි ප්‍රශ්නේ ඔච්චර කන්නේ කොහොමද 😂
මේක බලන වෙලාවෙදි අර අමුවෙන් මාලුකාපු ඇමතිව මතක් උනා☺️
Woow Supiriyak Zikka Ayye..! Thawa me wage vlogs onee..!
ආ මුතූ කෑම කනව වගේ 🙃 එල එල සික්කා ❤️
Zikka කාලෙකින් ❤
Hmm
ආ මුතූ අමු මාලූ කනවා වගේ😅
*ade menna video ekakk dala supiriyak thamai kaviyath innawa* 😍😍😍😍😍😍
කොලු කාරයා වගෙ ඕකා එක්කම ඉන්නෙ ගෑනියක් හොයාගනින්කො😂😂❤🤭
ganiyek innava hahaha
Zikkage wachana thama dan gedarath kiyawenne
me lagadi thamazikka malli set une okkoma vidio baluwa supiri ayye
සුභ අලුත් අවුරුද්දක් වේවා ! Zikka...😍😍
zikkamalli tami hodatama kawa ela zikkamalli
😃😃
😀Korean kaama🍜 mathak🍲 una.🥣 Nice video👌🏻 sikitha❤️ & kavii.🌹😷 Stay safe.👍🏻🙏🏻☸️ Jayawewa budusaranai.☸️🙏🏻
ඇත්ත කියපං උබලා බිල් එක ගෙවන්න කියලා වලං හොදන්න නෙද ගියෙ ටව්කන කැමක්නෙ කැවෙ 😂😂
5.35 ey hari lassanay bn🙂
නියමයි zikka වෙනදා වගේම අදත් සුපිරි much love😍❤️😇
මාලු අමුවෙන් කාපුන් වුනුත් ඉන්නවා 😅
මතකයි🤣
😃
එතන හිටපු මිනිස්සු බය වෙන්න ඇති බන් 😂❤️
රැට කන්නෑ කියලා හිටියේ.මේක දැකලා බඩගින්නකුත් අවා සික්කා අයියේ.😐💔🤭
සුබ අලුත් අව්රුද්දක් siika aiye
8:57 nuvole d koheda nama, godak kattiya owa walata kiyanne nuvole kiyala
ඔයා කන්න කො ඉතින් අපි සුබ පතනව ❤️
මාර කෑමක් බන් ඒක 😎❤️
සුසි කනව කිව්වෙ කොයි කාලෙද 😁 අන්තිමේදි සිකිත අමු මාලුත් කෑවා 😌♥️
ලංකාව ගැන දුක හිතුනා ඔ්යි....ඊටත් වඩා අපි ගැන
ආ මුතු මාළු කනවා වගේ 😁🥲😅
යාළුවා 😂 ඌ නියමයි.❤
අමු මාලු කාලා බඩේ අමාරුව හැදෙයි😂
FINALLY SUSHI!! THANK GOD ❤️
ගැම්මක් තමා 🥺❤️
Amo makkazilli adath ft 😂❤️🔥 vlog ekak unath uba mona eka dammth patta fun much love zikka❤️
*සුපිරියක් සික්කා අයියෙ කවද අපිට කන්න ලැබෙයිද දන්නෙ නැ* 🥺🥲❤️
වරෙන් ජපන් 🙂
@@senithubandara4587 uba japan da inne 🥺
@@_KIzU_
Ai bn lankaweth thiyanawa sushi. Japanma yanna one na bn 🙂
අපි අපේ දබන්
Ammo ewa dekkm katata kelath enaw zikka ayye 😂😂 mn klpna kle echchara kewekida kiyla 🤭 mona unath maru kmmlikme hitiye ♥️💜
ඒක පට්ට....💪💪💪
9:53oka dumpling 🥟 bn😂🤣
Wow..Bro අද Set උනෙ.. සුපිරි සුපිරි සුපිරි සුපිරි 🥰
අපිට කොත්තුවක් වත් කන්ඩ බෑ යකෝ මේ දවස් වල පට්ට ගනන්😅
*For the peoples* neetha sago ❤️😘
මරු ඩබල හැබැයි 😂♥️
හීනෙන් පෙන්නෙත් දැන් සික්කාව🤧❤😒😂💖
ගැම්මක් තමයි zikka
කන්විදිහ දැකල බඩත් එක්ක ඇබරුනා zikka අයියේ....ඔයාටමතමා හොද කරන්න වෙන්නේ
Ayye me wage thawa supiri travel vidio one
ගැම්මක් ඉතිම් ❤️
Adoo patta bn zikko
මරු බන්
අම්මොහ් යකෝ කාපු තරම් 😋❤
මරු බන් ❤️🥺
Fatta👀💛
oyai kaviya ayyai nam patta set unama man marama asai oyalage videos balanna
thava hoda videos karanna
කොල්ලා සල්ලි කාරයා 😁😁
අනෙහ්හ් දෙයියනේ 😥😥😥❤️
niyamai zikko
lankawe ohoma kanna bh bn lankawe ohoma kanna masema padiya one.oya ohe idn kala sathutin idhn respect machn.adarei🥰❤🔥
Aa muthu malu kanawa wage O_o😂❤️
hummm😂♥️
Eka patta😁😂😊
Kannama bari dennek. Maruu ✌️🖤
Bada palenna kala hitapu welawaka mee video eka balapu nisa hodai 😂😂
Maru hebei😐❤️👍
බිල ගෙවලා යමන් යකො 😀
Deyyane parakku una ne balnn 🙂💔anyway, vedio eka supiri pari ithiri ❤🙈🥳🤩
Kade aithikaraya left..!!lankawe badajarikama up..😂😂😂😂🤘🤘🤘🤘ela ela...
Maru video eka patta 🤘🤘🤘🤘
Oyage yaluwa kapatiya.oyata tamai issara wela kawanne
ගැම්මක් 💪
සුපිරියක් 🤗🤗🤗
අයියේ අනිවා 200k ගහමු 🤗
8:43 amu kiwwta e dry aged karapu ewa ekai ganda naththe🌝
අඩෝ ඔච්චර කන්න පුලුවන්ද බං...ආතල් ඈ
mata meket modarator dunnt cmc na bng 😂😂🖤🖤
ගෙදර ඉදන් කෙළ ගිලින මම 😂💔
Aah mewa honda malu api mewa kanne amuwen 😋
Zikka දැක්කේ කාලෙකින්☺️❤️
Ptta kamak ne zikka
Zikka සුපිරි සුපිරි 👍 👍 👍 👍
Oyalage bil eka kohomada????🤔
Zikkoo අද තමා 69 ලක්ෂෙට සතුටුම දවස😏💔..අන්න ලෝකේ දුප්පත්ම රටවල් අතරට නිල වශයෙන් එකතු කරලා ලංකාව..දැන් ඉතින් සැප ඇති 69 ලක්ෂෙට😓😑🔨💔🇱🇰
ado eka wenama seen ekk aswen baluwa♥️
සුපිරියක් තමා
Happy new year zikka❤️🙃
Mun denna hamada me kadeta giyoth kade bankoloth wei 😂😂😂😂