I worked for annada college office staff for like 5 years. One thing that never cease to amaze me how every single student who comes through the college main gate, never forgets to bow before the lord buddha's statue inside the ananda viharaya, even the primary kids. They consider it as the most sacred place inside the school . I have never seen them running infront of that building. Such discipline such order❤
Viharaya is definitely the most iconic building inside the college along with the Olcott hall. Most things u mentioned comes down to the sub-culture and traditions that anandians live by. Not because they feel like they have to embrace those "values" and follow those "traditions"just for the sake of it, but because they know it's the right thing to do. Thanks for your service; for the school we all love.
ආනන්දේ කියන්නේ මගේ පොඩි කාලේ තිබුණු හීනයක්... ශිෂ්‍යත්වයෙන් සමත්වෙලා එන්න ලකුණු පොඩි ගණනක් මදි වෙලා තවත් කොළඹ ප්‍රධාන පෙලේ පාසලකට ඇතුලත් වුනා. කොහොම හරි 2002 දී OL සමත් වෙලා අවුරුදු 2 කට හරි ආනන්ද මාතාව තුරුලට එන්න වාසනාවන්ත වුනා.. හැමදාමත් ආදරෙයි මගේ රත්තරන් ඉස්කෝලේට... ❤
ethakota o/l walin 9A S ma onida
Ns
@@HOGWArts-v9l A9 madi bm maths bio walta
@@HOGWArts-v9l subject ek මත depend වෙනවා
@@SinethAdikari commerce wlata wage kohoma weida
මං ඉස්සෙල්ලාම ආනන්දෙට ගියේ 2013 දී ❤️ එතකොට හිතුවා කවදාහරි ආනන්දේ කොල්ලෙක් marry කරනවා කියලා . කාලයක් යද්දි හිතපු දේ අමතක උනත් අන්තිමට marry කලේ ආනන්දේ කෙනෙක් ම තමයි ❤
❤
ආනන්දෙ නම් නෙවේ ගියේ....ඒත් අපිත් ආදරෙයි ආනන්දෙට ❤️ ආනන්දය වැජඹේවා...
මං ඉස්සර ඉදන්ම දැකපු හීනයක් මගේ පොඩි එකා ආනන්දෙට යවන එක ළමයෙක් ඉපදෙන්නත් කලින් ඉදන් තිබ්බ හීනයක් ඒක අනේ ඒක හීනයක් නොවේවා ශිෂ්‍යත්වයෙන් හරි කොල්ලට යන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
Mage Ammata ekale ohoma hitahnne athi,math anandeta awe grade 5 scholarship eken podi school ekaka idala,DN mn engineer kenek.
Hope your dream comes true.❤️
-an old anandian.
❤❤❤❤❤ ඔබේ පැතුම ඉටු වේවා මගේ පුතාද ආනන්දේ
එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ පාසලකින් සැදුනු විශිෂ්ට ම ගීතයක්
ලේ වලටම දැනෙනවා ❤
එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ පාසලකින් සෑදුනු අති විශිෂ්ට සින්දුවක්...
from Bandaranayake College Gampaha
🇱🇦 🇱🇦
Thank you Brothers 💌
ආනන්දෙ නොවුණත් ඒ ගැම්ම දැනෙනවා හිතට ❤
අනිවාර්යයෙන්ම🌟
Ekiyanne ubath Anande ekek
I worked for annada college office staff for like 5 years.
One thing that never cease to amaze me how every single student who comes through the college main gate, never forgets to bow before the lord buddha's statue inside the ananda viharaya, even the primary kids. They consider it as the most sacred place inside the school . I have never seen them running infront of that building.
Such discipline such order❤
Viharaya is definitely the most iconic building inside the college along with the Olcott hall.
Most things u mentioned comes down to the sub-culture and traditions that anandians live by. Not because they feel like they have to embrace those "values" and follow those "traditions"just for the sake of it, but because they know it's the right thing to do.
Thanks for your service; for the school we all love.
1997 උසස් පෙළ කලේ ගණිත අංශයෙන්. අද ආචාර්ය උපාධිය කරලා ඇමෙරිකාවේ ජීවත් වෙන්නේ. මගේ පුතා ඇමෙරිකානු පුරවැසියෙක්, ඉතින් මා ආනන්ද මෑණියගෙන් එදා ලද ආදරය, පන්නරය මා පුතුට විදගැනීමට නොහැක. ඒ පාසැල් ජීවිතය සදා අමරණීයයි, හැමදාමත් ආදරෙයි ...
Skdjjdkdkdkjokssjsn ookk keke leon මේ මේ අයියාගේ හයියක් ඉස්කෝලේ පත්තරේ pudupatti
කතා පිපුනු පිපුණූ aathata වචනN බීඡේපී ගීතයේ තේරුම ගීත ලිපි පිහිටුවා ඇත්තේ
මිනිහට ගොනුන්
කොහොම හරි මගේ හීනේ වෙච්ච පාසලටම එන්න පුළුවන් උනා😍 mother ananda ♥️💛♥️
ජයෙන් ජය වේවා අනන්දෙට 🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🤟🤟🤟🤟🤟🤟🤟🤟❤️❤️❤️❤️❤️
o/l walinda
මම ලුම්බිණියේ ඒත් ආනන්දෙටත් මගේ පාසලට වගේම ආදරෙයි 🙏
මමත් ලුම්බිණි ආනන්දෙට ❤
Sinhalese bible app
Install
Malli Ubath Anande thamai eka hamogema iskole ee hageema ubata labunama uba ethana nohitiyoth uba aathmeeya washayen anandiiyek
BUDUSARANAI!
ලුම්බිණි ගියේ දැන් ආනන්දෙ ලුම්බිනිය අමතක නෑ ❤❤
මගේ ඉස්කෝලෙ නෙමෙයි.අයියගෙ ඉස්කෝලෙ ඒත් මයිල් කෙලින් වෙනව මේක ඇහුවම තවම.
yes.. Nice melody words.. everything nice..
Same mchn ❤
මම කොලඹ වේලුවන ...(92/95)...නමුත් හෙලයේ මහා බොදු තක්සලාවට ගොඩාක් ආදරෙයි....හෙලයේ මහා බොදු සලකුන...වැජබේවා දිගුකල්...❤
Mth Veluwane gyye 2013 o/l batch passe thurstan gyya A/l krnn mta anande gdk yaluwo hitiya mn big match ekth ynw anandet adarei ❤️💯
අමරණීයයි ආනන්දනීයයි!!! Love U Mother Ananda 💛❤️
Labana athmewath enna labewa kiyala mn parthana karanawa ❤🤗😍✊
Ehema naa ban, ubata ehema hithuna mohothe idanma ubath Anande ekek❤
සිත කුල්මත් කරනවා මේ සින්දුවට
ua-cam.com/channels/k-fg5EFRQNaWkTo85BWjQA.html
Please Subscribe this Channel 🙏
Give Us Strength 💪
Like Comment & Share
Thanks 😊
ආනන්ද මාතාව සදා වැජඹේවා!!!😘😘
මහා පුදුමාකාර ගීතයක්. වචන වලින් විස්තර කළ නොහැකි හැඟීමක්. ඒ තමයි ආනන්දයේ හැටි. සදා අමරණීය ආනන්දය සැමදා වැජඹේවා!
I'm Studying in Ananda College.. Proud Of You Ananda College❤❤
අපි ආනන්ද පුතු නොවුනත් එ සිංන්දුව ඇහැනකොට එන්නෙ පුදුම ගැම්මක් ❤
මගේ ජීවිතයේ වටිනාම දායාදය මට ලබා දුන්නු පින්බිම 🧡🙏
ආනන්දය කියන්නෙ මේ පිංබිම මත පිහිටා තිබෙන තවත් පිංබිමක්.ආනන්දය ගොඩනගන්නේ අභිමානවත් පෞරුෂධාරී වචනයේ පරිසමාප්ත අරුතින්ම පිරිමි.මේ සිංහලය පවතින තාක් මගේ ආනන්ද මාතාව විරාජමාන වේවා.දිනේවා.සැරදේවා.💛❤️☸️
Puduma Moral 1k enwa meka ahnkot ....☺️💪 Download krgenat ahnwa ... ❤️ I addicted🥺
ඇගේ මයිල් කෙලින් වෙනවා යකෝ....
SF
Wasantha Karannagoda
Prassanna de silva
Jagath dias
Kamal gunarathne
Chagi gallage
යුද්ධයේ වැඩ්ඩො ටික...❤
මාත් දවසක ආනන්දෙ තමා❤💛
"කොළඹ ආනන්ද ,නාලන්ද, පන්නිපිටිය ධර්මපාල ,පානදුර ශ්‍රී සුමංගල ,ගාල්ල මහින්ද ,මාතර රාහුල ,කුරුණෑගල මලියදේව ,මහනුවර ධර්මරාජ, ගම්පොළ ජිනරාජ" මේ ඔක්කොම බෞද්ධ පුනරුදයෙන් බිහිවුන සහෝදර පාසල්.
සිහින🥺❤️... ඒක හැමදාම හීනයක් පමණි.....❤️
ඇත්තටම ලබන ආත්මේ දකින්න ඉන්න හිනයක්
@@maliththiwanka8770ඔව් මමත් ❤
I'm Royal ...but this song great 🎉❤
ආනන්ද පාසලට මං සුභ පතනවා
මව්බිමේ ❤ සිංහල බෞද්ධ හදවත❤
ua-cam.com/channels/k-fg5EFRQNaWkTo85BWjQA.html
Please Subscribe & Share this channel
යකෝ බලන් ගියාම යුද්ධය තිබිලා තියෙන්නේ LTTE vs Ananda එක්ක වගේ යුද්ධ කරපු භාගයක් විතර ඉදලා තියෙන්නේ මෙකේ...😃🔥❤
Ou bn 😂😂😂😂ආනන්දේ පක්කු තමා ගහුවේ වෙල්ලි මුල්ලි වයික්කාල් නගර් කෝවිල් නන්දි කඩාල් වල ඉදන් අතේ 😂
ගම්වල හිටපු දුප්පත් කොල්ලෝ බුරුතු පිටින් මරලා මුං තරු දාගත්තා.... අා අමතක උනා යුද්දෙට මුලත් මේවායේ හිටපු උන්ම තමයි
Anande ekenek thamai LTTE eka mulinma ambush karala attack karadi 1983 marune, war eka iwara Kare anande igena gatta kenekge brigade ekak
.
එයාල පටන් ගත්තා අපි ඉවර කලා❤
@@hyperion6851ltte eken plaweniyata marune anande kollek nodanna pukawal kiywnnn epa
මම 8 වසරෙ ඉන්නකොට කියපු සිංදුවකක් ඒ feeling එක අදටත් එදා වගේමයි ❤️
Annada mathwa sada wajabewwa mama eka sithin prathana karami 🙏🙏🙏🇪🇸🇪🇸🇪🇸
කොළඹින් ආනන්ද ,නාලන්ද ,පානදුර ශ්‍රී සුමංගල ,ගාල්ල මහින්ද ,මාතර රාහුල ,කුරුණෑගල මලියදේව ,මහනුවර ධර්මරාජ කියන්නේ පාසල් නෙවෙයි සහෝදරයා .එකම ආදිකතෲවරුන් එකතු වෙලා රටේ නොයෙකුත් ස්ථාන වල ප්‍රතිස්තාපනය කරපු ඇත් පවුර .කොහේ හිටියත් අපි එක පවුලක් 🐘🐘 ඒ හැම තැනක්ම මේ රටේ ඉතිහාසෙ විමසන හැම වෙලාවකම නියම සිංහල ප්‍රෞඩත්වය විදහා පාන පුරාවෘත්ත.🇱🇰💛
මාතලෙන් විජය 😍💖
අනේ බන් ඔය කයිවාරු ගගහා හිටපන් මේ ලෝකෙන්ම හැමිනෙන්න බංකොලොත් වෙච්ච රටක ඉදලා..දැන් ඔය හැම ඉස්කෝලෙකම එවුන් බලන්නේ මෙහෙන් ප්‍රවුඩ ලංකාවෙන් පනින්න🤣🤣
🤷♂️😂😂😂👍👍ඇයි බන් මේම😅
අම්මෝ ගං කබරයො trigger wela🤣
@@ramindukanchana8786amo
ආනන්ද මාතාව ❤️
අපේ ආනන්ද මාතාවගේ නම රැකගන්නට මේකේ ඉන්න රට කන, හොර දේශපාලුවන්ගේ frames ඉවත් වූවානම් හොඳයි.
මුළු රටම උන්ට සාප කරනවා....
ඒක ආදි ආනන්දීයන් අගය කරන්න බැරි කුහකකම .
@@saliyasarathkumara3434 ආදිආනන්දීයෙක් උනත් ඌ දේශද්‍රෝහියෙක් නම් ඒක ඉස්මතු කරන එක කුහක කමක් කියලා ලේබල් කරනවානම් ඒකෙන් පේනවා කෙනෙක් ආදි ආනන්දීයෙක් වුන පමණින් පිදිය යුත්තෙක් නොවන බව.... ඔන්න ඔහොම තමා ලංකාවට කෙළ උනේ....
Ananda🧡 and Nalanda❤️️🇦🇹 with brotherhood 💪no one can defeat us , well done brothers....!!! 🤟🇱🇰 #best_BROTHERHOOD_intheworld. 🤘❤️️🙏
ua-cam.com/channels/k-fg5EFRQNaWkTo85BWjQA.html
Please Subscribe this Channel 🙏
Give Us Strength 💪
Like Comment & Share
Thanks 😊
🔥🔥🔥🔥🔥speechless...so inspiring..love you mother Ananda
ua-cam.com/channels/k-fg5EFRQNaWkTo85BWjQA.html
Please Subscribe this Channel 🙏
Give Us Strength 💪
Like Comment & Share
Thanks 😊
සිත වර්දනය කරනවා මේ සිංදුවට
I too felt my hair bristle for the song though am a Royalist.Indeed both the visual and lyrics were perfect. All the best brothers!!! ❤🤟
This is my school. My pride.
Mama godak asayi me ananda college ekata
A big salute to the creators ♥️ Long live mother Ananda ❤️
ua-cam.com/channels/k-fg5EFRQNaWkTo85BWjQA.html
Please Subscribe this Channel 🙏
Give Us Strength 💪
Like Comment & Share
Thanks 😊
I am from Maliyadeva but this song felt awesome ❤
No 1 Sinhala buddhist college ❤️✊🏻
ua-cam.com/channels/k-fg5EFRQNaWkTo85BWjQA.html
Please Subscribe this Channel 🙏
Give Us Strength 💪
Like Comment & Share
Thanks 😊
What is this?
It is, the Heaven... ❤️💛❤️
Proud of You Mother Ananda...
I am Nalandian But i love this song.❤️❤️
Proud to be an Anandian ❤🧡❤
මම කොළඹ ඉසිපතනයට ගියේ.ආනන්දය කියන්නෙ අපෙ සහෝදරයො වගේ.සුභ පැතුම් ආනන්දයට.❤
Boru kiyanna epa hutto pathana ananda wali
වැජබෙනු අන`දප මාතා... #OshadaKularatne මම හිතනවා ඔයා තමයි මේක පිටිපස්සෙ ඉන්නවා ඇත්තේ කියලා.. මෙම ගීතයට සුදුසුම රූප සංයෝජනය කර තියෙනවා
Nice Creation
Pride of the nation ❤️
Adarei hamadama ananda
මගේ තාත්තා ත් ඉන්නවා මෙතන
Long live ananda matha, amazing song heart touched ❤️
Love it 💚
Happy to see some of the visuals from the live performance
ua-cam.com/channels/k-fg5EFRQNaWkTo85BWjQA.html
Please Subscribe this Channel 🙏
Give Us Strength 💪
Like Comment & Share
Thanks 😊
I love ANANDA College
yes.. Nice melody words.. everything nice.
Long live mother Ananda 🙏❤Namo Buddhaya ❤🙏☸
Proud to be anandian
ua-cam.com/channels/k-fg5EFRQNaWkTo85BWjQA.html
Please Subscribe this Channel 🙏
Give Us Strength 💪
Like Comment & Share
Thanks 😊
ආනන්දේ පුත්තු .......
මම ආනන්දේ නෙවෙයි නමුත් පැය කීපයකට හරි අන්නන්දෙ ට ඇතුල් වෙන්න පුලුවන් කමක් තිබ්බ .ගනිත ඔලිම්පියාඩ් තිබ්බෙ එහෙ .ඒක ලිව්වෙ නැතත් ආනන්දෙ බලන්න හරි ලැබෙනවනේ කියල තමා මම කොලබ ආවෙ.මාරම ලස්සනයි පිලිවලයි .ඕං ලමයෙක්ට ආස හිතෙනව ඉගෙන ගන්න .පන්ති කාමර හරිම ලස්සනයි .ඒවගෙ ජනප්‍රිය පාසලක් රටේ උගතුන් රැසක් බෙහිවෙච්ච පාසලකට පැය කිහිපයට හරි පය ගහන්න ලැබුණු එක මගේ බාග්‍යක් ❤ මගේ පාසල මෝ / මැදගම ජාතික පාසල . ❤ ඒ පාසලෙ ගිහින් ඉගෙන ගත්ත නිසයි තරගේකට හරි මෙහෙම පාසලක් බලන්න ලැබුණේ....මට උගන්නපු හැම ගුරුවරෙයෙක්ට ගොඩක් පින් ❤
ol hari 5 wasaren hari enna
Love you mother Ananda💙💙💙💙💙💙💕
Long live Mother Ananda ❤️
ua-cam.com/channels/k-fg5EFRQNaWkTo85BWjQA.html
Please Subscribe this Channel 🙏
Give Us Strength 💪
Like Comment & Share
Thanks 😊
Best Forever🙏❤
[ A Memory ] WoW Great Work... Keep it up
ආනන්ද මාතාව වැජඹේවා !!!!!!!
I love this song. One of my favorite school
Very beautiful this song
I am proud anandian and love mother ananda ❤️❤️
ua-cam.com/channels/k-fg5EFRQNaWkTo85BWjQA.html
Please Subscribe this Channel 🙏
Give Us Strength 💪
Like Comment & Share
Thanks 😊
Proud to be an Anandian too .
Feel awesome when I m watching this song.. watch so many times but still I want to watch.. never forget my school days in Great College The Ananda..🙏🤩
A big salute to the creators ❤long live mother ananda
Ananda 💖nalanda
Best ever song created for a school. ❤ I am from Maliyadeva, but I love this song a lot.
I love so much 💗
Grate Work
කොහොම හරි අනිවාර්යයෙන් එනවා O/L වලින්
You can ❤️
you can ❤️
aniwaren palayan machan ubta waradinne na athdakimen kiyanne🥰🥰
මං O/L වලින් මං select උනා
@@adithyabandara9661 මොන ඉස්කෝලෙ ද ඔයා ගියෙ , ප්‍රථිපල කොහොමද
#Respect💪 #Love✊ #Mother Ananda❤️💛
මගේ ඉස්කෝලේ
Definitely .I go to the Ananda college for my higher education.weit Ananda college for me
Even i am not an anandian i love this song so much...
My school my pride ❤️💛
Meka nm patta sinduvak
ඇගේ ලේ වලටම දැනෙන්නට දීලා තියෙනවා වචන ටික ....
Proud to be an Anandian ❤💛❤️💛
𝗠𝗢𝗧𝗛𝗘𝗥 𝗮𝗻𝗮𝗻𝗱𝗮💓💓💓💓💓
This is a beautiful song but I’m a lyceumer soo I’m staying as a lyceumer
My school is ananda collage i am so happy to be a anandian
Ananda collage.
❤❤❤❤
3.55 sirama maru , PROUD TO BE ANANDIAN
Proud to be a anandian ❤❤❤ my son also goes to ananda I ' m so proud of my school
මගේ පාසල ආඩම්බරයි ❤️❤️
😍👍
Proud be my school
ආනන්ද පුත්තු❤❤❤
Ananda mom ❤️💖
Believe in Ananda
ආනන්දය පින් බිමක්
දේශයේ අභිමානය ආනන්දය ❤
I like anandiyan❤❤
❤️
ua-cam.com/channels/k-fg5EFRQNaWkTo85BWjQA.html
Please Subscribe this Channel 🙏
Give Us Strength 💪
Like Comment & Share
Thanks 😊