Anadatha pana (official theme song-celebrating 125 years)

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 60

  • @charithakarunaratne407
    @charithakarunaratne407 2 роки тому +21

    1997 උසස් පෙළ කලේ ගණිත අංශයෙන්. අද ආචාර්ය උපාධිය කරලා ඇමෙරිකාවේ ජීවත් වෙන්නේ. මගේ පුතා ඇමෙරිකානු පුරවැසියෙක්, ඉතින් මා ආනන්ද මෑණියගෙන් එදා ලද ආදරය, පන්නරය මා පුතුට විදගැනීමට නොහැක. ඒ පාසැල් ජීවිතය සදා අමරණීයයි, හැමදාමත් ආදරෙයි

  • @crazydamith
    @crazydamith 10 років тому +70

    අනඳතා පාන නොපමා නිපුණෝ
    කුමරතා මාන ගජතා පිරුණෝ//
    බණ දම දැනගෙන හැදුණෝ
    විදු නැණ යහ ගුණ පිරුණෝ
    කෙළිලොව දිනවන හපනෝ
    රණ ජය බිම..
    රණ ජයබිම මහ මුදුනෝ..
    පසු මං නොබසින ඇත්තු..
    පෙරමන් හොබවන පුත්තු..
    ආනන්දේ පුත්තු අපි
    ආනන්ද පුත්තු..
    වෙඩි වැස්සට සැලෙන් නෑ
    අඩි පස්සට හැරෙන් නෑ..
    අනඳතාපාන නොපමා නිපුණෝ
    කුමරතා මාන ගජතා පිරුණෝ..
    කලා විලේ සිය පත් වූ
    නිලේ බලේ අග පත් වූ
    එලෝ මෙලෝ සුවපත් වූ
    අනාගතේ...
    අනාගතේ පැහැපත් වූ..
    අනුහස් ඇති පුතණුවෝ..
    කොතනත් රජ කරනවෝ..
    ආනන්දේ පුත්තු..
    අපි ආනන්ද පුත්තු..
    උරුම රකී පෙර දිනේ
    දියුණු ලොවේ පෙරමුණේ..
    අනඳතා පාන නොපමා නිපුණෝ..
    කුමරතා මාන ගජතා පිරුණෝ..
    විහාරයේ රන් බුදු රැස්
    සෙනේහයේ රන් කුළු රැස්
    එදා ආදී රන් කතු රැස්
    අපේ කාලේ...
    අපේ කාලේ රන් සිසු රැස්..
    විජාති බල තෙද සින්දු
    ලොවේම හෙළ නම රැන්දූ
    ආනන්දේ පුත්තු අපි
    ආනන්ද පුත්තු..
    එකා වාගේ නැගේවී
    අනඳ සරණ ලබාවී..
    අනඳතා පාන නොපමා නිපුණෝ
    කුමරතා මාන
    ගජතා පිරුණෝ..
    ගායනය : භාතිය ජයකොඩි ('95)
    මධු මාධව අරවින්ද ('92)
    ජගත් වික්‍රමසිංහ ('85)
    කසුන් කල්හාර (ආ'2000)
    සහන් රන්වල ('97)
    ජනනාත් වරකාගොඩ ('96)
    හර්ෂණ දිසානායක (ආ'10)
    අකලංක ගනේගම (ආ'2000)
    දුමාල් වර්ණකුලසූරිය (ආ'02)
    නිමන්ත හේෂාන් ('97)
    ඉසුරු ජයරත්න ('97)
    සචිත් අනුත්තර (ආ'10)

  • @gangaperera822
    @gangaperera822 8 років тому +13

    May triple gem bless Ananda college. I am very proud of my son is an anandian. I love Ananda as same as my school. I wish you all the best in the bottom of my heart!

  • @ccb91ful
    @ccb91ful 6 років тому +13

    Even though I am not an Anandian, love this song very much, it means a lot....

  • @Drranaba
    @Drranaba 13 років тому +10

    වෙඩි වැස්සට සලෙන්නෑ.. අඩි පස්‌සට හැරෙන්නෑ.. Long live mother Ananda

  • @SunethChathuranga123
    @SunethChathuranga123 10 років тому +5

    GOOD WORK!
    We are Anandians

  • @catchmeifyoucan1818
    @catchmeifyoucan1818 5 років тому +13

    gives goosebumps to whoever listens to this ♥️💛

  • @ravindusandaruwan9901
    @ravindusandaruwan9901 3 роки тому +3

    ආනන්ද මාතාවට සැමදා නමස්කාර කරමි!!!

  • @wasana580
    @wasana580 10 років тому +4

    i love this song very much,wish you all the best bottom of my hart ; ]

  • @sohananjana
    @sohananjana 13 років тому +7

    Never ending legend!!!

  • @GayaniAmarasinghe08
    @GayaniAmarasinghe08 7 місяців тому +2

    Mother Ananda ♥️

  • @isurujayasinghe344
    @isurujayasinghe344 11 років тому +5

    PROUD BE AN ANANDIAN .DIE FOR ANANDA.

  • @GaveshaTsilva
    @GaveshaTsilva 9 років тому

    There is very ameizing & it can increass ur prouddddd wowwww.....

  • @lahiru2099
    @lahiru2099 12 років тому +1

    good work amiththa.....really appriciate

  • @123456789asdfify
    @123456789asdfify 6 років тому +1

    Rata dayata pana men adaraya karana amila puthanuwan dayata dayada karana ananda mathaweni obata apage uththamacharaya......yehen dinewa ananda mawuni ....

  • @ekolsund1
    @ekolsund1 13 років тому +1

    Good work anandianz

  • @indikamataraarachchi5437
    @indikamataraarachchi5437 6 років тому +5

    mage pana mata deweni Anandaya palaweni

  • @chankysmith3342
    @chankysmith3342 12 років тому +1

    beautiful... super

  • @claraantton4933
    @claraantton4933 4 роки тому +2

    LEGEND of legends💗💗👍 mother ANANDA

  • @isurubuddika8995
    @isurubuddika8995 8 років тому

    Meaning lyrics... God job dude......

  • @vanuja_xx6818
    @vanuja_xx6818 6 років тому +7

    ආනන්ද❤️

  • @lone005
    @lone005 11 років тому +1

    Epic......!!!

  • @buddhikaniroshan1110
    @buddhikaniroshan1110 3 роки тому +1

    ආනන්ද පුත්තූ ❤❤❤❤

  • @vrathnamudali
    @vrathnamudali 11 років тому +4

    Ananda 'The pulse of the nation'

  • @GaveshaTsilva
    @GaveshaTsilva 9 років тому +1

    Gd job....

  • @indunatah
    @indunatah 13 років тому +1

    Nice song boys!!!

  • @surangakularathne344
    @surangakularathne344 7 років тому

    its my school.and its my pride.1990

  • @npieris
    @npieris 13 років тому +1

    Anandians never die from our heart as well as ANANDA

  • @pubudulakshanmadhushanka5854
    @pubudulakshanmadhushanka5854 6 років тому

    I wish I would reborn as an anandians.😍😍😍

  • @yenukyjayakody7624
    @yenukyjayakody7624 8 років тому

    Excellent

  • @nethminaprabash942
    @nethminaprabash942 3 роки тому +1

    proud of an anandian

  • @TheRadeonati
    @TheRadeonati 12 років тому +2

    Hail Ananda.......

  • @chanukaherath4457
    @chanukaherath4457 6 років тому +2

    Forever ANANDA♉😈

  • @pasidukollo8980
    @pasidukollo8980 8 років тому +1

    GREAT

  • @himeshwickramarachchi1019
    @himeshwickramarachchi1019 8 років тому +2

    god bless you Ananda college

  • @tharushadiwakara8022
    @tharushadiwakara8022 8 місяців тому

  • @MedievalFantasy7393
    @MedievalFantasy7393 12 років тому +1

    im proud as a lion... i love you mother ANANDA

  • @sundayshantha4266
    @sundayshantha4266 3 роки тому

    Good .👍ananda college 🇱🇰☸

  • @sambhavyaprathibhanath577
    @sambhavyaprathibhanath577 6 років тому

    Best song ever

  • @kasun0102
    @kasun0102 12 років тому +1

    Long live mother ANANDA !

  • @KeshanDeSilva
    @KeshanDeSilva 13 років тому +1

    UP UP ANA!!!!!!!!

  • @saman846
    @saman846 12 років тому +1

    Long live mother ANANDA

  • @champikadilrukshi2432
    @champikadilrukshi2432 8 років тому +2

    anuhas athi lamai kotanath rajakaranawa.

  • @vimukthi6063
    @vimukthi6063 Рік тому

    ❤️😭

  • @palithakamal1484
    @palithakamal1484 3 роки тому

    i love ananda

  • @maleeshsandeep1784
    @maleeshsandeep1784 5 років тому

    Wow ananda

  • @kusalmendis
    @kusalmendis 7 років тому

    Proud to be an Anandian

  • @lakshmitharu5222
    @lakshmitharu5222 4 роки тому

    I am proud anandian

  • @thushararajapaksha4643
    @thushararajapaksha4643 5 років тому

    Ananda mathavage saranai

  • @shashinidulakshi7318
    @shashinidulakshi7318 4 роки тому

    ❤❤❤❤

  • @kevinweeraratne5749
    @kevinweeraratne5749 5 років тому

    ❤️💛❤️

  • @wijayaengineering1816
    @wijayaengineering1816 11 років тому +2

    ananda
    125

  • @migaragamage7148
    @migaragamage7148 8 років тому +1

    tears*

  • @pradeepranaweera
    @pradeepranaweera 12 років тому +4

    sinhalayage maha budalaya.