But, due to the import restrictions I think the best bet would be to go for a MTB, because if you pop a tire in a road bike from what I know you wont be able to find a replacement. Or any replacement available would be insanely overpriced.
dan tyenave ebikes godak popular ....and the future...ebike conversion kit kyla deyak tyenava....you can buy this separate and convert a normal bike into an electric bike ...if you can explain how to do a conversion that would be great ..thanks best wishes for your channel🙂
Is that any dual purpose bike available? Because I like to ride it for off road but the chances are less so I want to have a kind of dual purpose, kindly give me your opinion
The best choice would be a "gravel bike". But they are quite rare and expensive in Sri Lanka. The practical option is to go with a hybrid bike. It's more like a cheaper version of the gravel bike with straight handlebar. Most of the hybrid bikes comes with 700c tires and they are quite narrow around 25mm-28mm. But you could swap those to a wider 700c tire around 35mm and you are good to go.
මගේ බයිසිකලේ Raleigh Sports එකක් , 1981 ගත්තේ , රුපියල් 2500 යි , මුල් කාලයේ වැඩට යන්න ඉස්සර කි.මීටර් 30 ක් පදිනවා , ගියර් මුකුත් නෑ , දෙහිවල Hill Street එක නග්ගනවා , දැන් අවුරුදු 41 පස්සේ තවමත් හොඳට වැඩ .
අපේ රටේ පාරවල් බොහොමයකට ගැලපෙන්නෙ Off Road බයිසිකල් 😂😂
Sirawata
ලංකාවෙ බයිසිකල් පදින්න බැරි පිස්සු drivers ලා නිසා.
ඔව් Bicycle Lane ත් නැහැ
දැනුවත් කිරිමට බොහොමත්ම ස්තුතියි!
මන් වැඩට යන්නේත් cycle එකේ.. මට තියෙන්නේ MONTY KY30 CYCLE එකක්.. මන් slic tyres දාලා තියෙන්නේ... ඒක නිසා off Road, Road දෙකම පදින්න පුලුවන... ගොඩක් දේවල් ඉතිරි කර ගන්න්න පුලුවන් උනා cycle එක නිසා..
Slic tyres price kohomada?
වෝටර් බෝඩ් එකට පින්සිද්ද වෙන්න කාපට් පාර කපලා වලවල් කපලා ඒවා හරියට වහන් නැති නිසා road, off road වෙලා තියෙන්නෙ. ඒක නිසා මවුන්ටන් බයික් එක මට සෙට් 🙂
Good advice for sri lanka people's ❤
පාරේ හැමතැනම ගල්roll..😂
well professional explanation. thanks
මට දැන ගන්න පුලුවන් ද tommahawk taiwan bike එකට Shimano වගේ Gear system එකක් set කර ගන්න එහෙම උනාම ඒ performances ගන්න..පොඩ්ඩක් කියන්න පුලුවන්ද අයියේ..
මං නම් අත්දකීමෙන් දන්න දෙයක් තමයි මහ පාරෙ උනත් ශොක්ස් තියන බයිසිකලයක් පදින එක සුවපහසුයි ශොක්ස් නැති බයිසිකලයක් පදිනවට වඩා
Vintage/Raliegh bicycles are better than shock-absorbing bicycles. Try it out yourself.
මගේ bicycle එකේ diss break නෑ. එකට diss break දාගන්න බැරිද?
Nice educational video.. Due to current road conditions out of Colombo area, off road bikes will be more suited.
Thanks bro mn gawa tiyena tomahawk mtb bicke akak sathiyata 1 dawasak mn aniwaryanma wadata yana mtb bicke aka.dan aran aurdu 10k wenawa thamath hodata tiyenawa.
Timely and Nicely done. All the basics covered👍👍
පට්ට , නියමයි. තැන්ක්ස් සහෝ. 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼😍😍😍😍😍😍😍😍😍😍😁😁😁😁😁😁😉
Gear nathi ewa kisi joliyak na padinna.light weight road bike thamayi niyama.
මට racing එකක් ඕනේ කොහොමද contact කරන්නේ
patta macho! I am also bicycle addict. I 've racing bicycle ( Focus) and mtb (Giant).
Thank you very much for the video...
May God bless you !!
Great explanation.
love your content. can you please do a video on e bikes?
Stunt වලට බයික් ගැන කියන්නකෝ
හොද තෙරිමක්
Halmat.ekai.adena.kit.ekai.ganna.tank.iyanna
But, due to the import restrictions I think the best bet would be to go for a MTB, because if you pop a tire in a road bike from what I know you wont be able to find a replacement. Or any replacement available would be insanely overpriced.
Kohomada baicikal ekak balanne
Good ideas.
dan tyenave ebikes godak popular ....and the future...ebike conversion kit kyla deyak tyenava....you can buy this separate and convert a normal bike into an electric bike ...if you can explain how to do a conversion that would be great ..thanks best wishes for your channel🙂
ස්ටෑන්ඩර්ඩ් බයිසිකල් එකකට 27සයිස් ප්ලැට් රිම් දාන්න පුලුවන්ද
ඔතනින් තියෙන RACE බයික් එකේ
Price එක කියද මටත් එකක් ගන්න ඕනේ
මහ පාරෙයි.. Off road වලයි දෙකේම පදින්න තියෙනවා අපේ පැත්තේ.. ඉතින් එහෙම නම් මොකද්ද හොදම 🤔
Off road
Hybrid bicycle එනවා
Gravel bike
Ha...ha...🤣 සිරාවට
standerd
Mauntan baisikale gana kiyda
thara pare off road bicycle padina mama
හොද Video එකක් ❤️👍🏻
where can i buy good but affordable mountain bike for beginner
thank you mama
Matath baisakalayak one
How strong Foldable bicycle?
ade pattane🙂
Madiwela neda oyage hop aka tienne
Ayye Parana bycycle ekak hambuna race padinna hadanna oan cock wheel eka 44 nisa aula meakata 48cock wheel eka dammoth wulda
Off road
Road
Dekema yanawanam mountain eka hodaada
can we ride mountain bikes on roades
Man Gaawa Thiyenneth Racing Type Bicycle Ekak...
Oyage shop eka koheda thiyene.
greatest explanation
Where is the good place to buy a japan mountain bike?
Mage bike eke balla Kara kadiala. Eka daganna kiyak yanvada
Or Good Quality Mountain Bike? Where is the good Place?
Ladies la sadaha tricycle lankawe nipadawanne nadda
Ronson bicycle හොඳද? Ronson bicycle හදන්නේ මොන රටේ ද, දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න කෝ
මටත් ඕනේ ඒ ගැන විස්තර
@@miyurulakesh4891 bro use කරන්නෙත් ronson එකක් ද
Uncle ara sudu pata bike eka kiyyada
Rasing bike ekaka price eka dan veddi kiyada
Eka ithin ganna brand eka anuwa wenas wenawa. Tomahawk, lumala wage local brand ekakin gannawanam Rs250,000 wage deddi ganna puluwan brand new. Habai Trek, Giant, Specialized, Cervelo, Bianchi, Santa Cruz, Orbea wage foreign brands gannawanam price eka Rs2,000,000 wage wenakam wadi wenna puluwan.
@@charukak987 250,000k wennaha yako tho guli kalada? 😂
@@charukak987 Lumala wage local ewala koheda bn racing? Moda yacec neh uba, Lumala Gena hoyala balala idapm guliye power eka bahinakan idala😂, anith eka anith foreign brands wala racing ewath laksha 20k wennaha oi, 😂, marutiyak gatta issara laksha 20ta, 2 lakh + idan thiyenawa racing ewa
@@winxtreme5648 Thanks for the info👍
mn kiwwe aniwarenm 2million wenawa kiyala nemei. Habai 2 million wenakan wadi wenna puluwa kiyala. Comment eka hariyata kiyawanna. Mokada mn dakka ikman eke 2 million walata canyon bicycle ekak thiyanawa. Habai mn kiyapu tomahawk edition one eka 250 withara wenawa kohomath brand new. Lumala lankawata racing bicycle hadanne nathi unata India walata road/ racing bicycle models export karanawa. Lumala jaguar kiyana model eka road/racing. Thawa research karala balanna.
@@charukak987
Standered raliegh bicycle
Hi yasas, could u recommend a place to develop a standard bike
I have a Raleigh Frame too
Matath 1 ganna oni . Colombo awata kohenda ganna puluwan
Uncle Osage shop eka thiyenne hokandara da
Matath ganna oni raceing bicycle ekak
my bike is alfa jordan
Nice Video
Ayye oya gaawa bycycle thiyenawada?komada ganne..
❤❤❤❤❤❤
Ela.ela..
Koheda oka thiyenne
Ladies bicycle තියෙනවාද කීයද
Is that any dual purpose bike available? Because I like to ride it for off road but the chances are less so I want to have a kind of dual purpose, kindly give me your opinion
The best choice would be a "gravel bike".
But they are quite rare and expensive in Sri Lanka. The practical option is to go with a hybrid bike. It's more like a cheaper version of the gravel bike with straight handlebar. Most of the hybrid bikes comes with 700c tires and they are quite narrow around 25mm-28mm. But you could swap those to a wider 700c tire around 35mm and you are good to go.
@@charukak987 thanks a lot for the details
හෝකන්දර කොහෙද ඔයා ?
Telephon no ekak danawada
Oka kiyak wenawada vedio එකකින්
Kiyanna.
මන් ගාව රෙස් බයිසිකල් එකක් තියෙ.. අනෙ එක ගැන දැනගන්න මට කවුරුහරි නම්බර් එකක් දෙනවද..
Sir Mata bicycle akka than a puluhang the sir Mata biscyle akka na Mata game sloth na
Mata bicycle gana sali na mata
Please
Oyage shop kohatha
ඔතනින් තියෙන RACE බයික් එකේ
ගාන කීයක් විතර වෙනවද
Name - Cervelo S2. Mn hithanne meka 2011 model eka.
රෝඩ් බයිසිකලයක් පදිනවා උනත් පාරෙ පදිනවිට කදු පාගන්න අමාරු වෙලාවකට ගියර් දෙකක් වත් තිබෙන රෝඩ් බයිසිකල් තිබෙනවා ද
Apoi road bicycle wala ona tharam gears thiyanawa. Habai standard bicycle ekaka gears enawa adui. Road bicycle ekaka gears thiyanawa.
අපි හැමතැනම පදිනවනම මමනම් ගන්නේ මවුන්ටන් තාමාගන්නේ
Ape paththe oya hama parakma thiye ne
Why dont you introduce e-bicycles
මට කියන්න පුලුවන්ද NGC bicycle Chinese da Japan da kiyala?
ඉතාලි
@@dsurensilva9315 Italy bicycles hodai da? chinese evata vada?
ඉතාලි හොඳයි. චයිනා හොඳ ඒවාත් තියනව
බයිසලේ හිමි නම්බරයක් තිනවා නෙ
❤️
watch in2022
ස්ටෑන්ඩඩ් වර්ගයේ පෝර්ක් එක කෙලින් කරපු බයිසිකල් තියනවද විකුනන්න ඒ ගැන වීඩියෝ එකක් දාන්න
Good question
Man gava tiyanava
@@gamingpodda4689 contact number eka danawada
Oyalage shop ekak thiyenawanam number ekak danna
Flat handel padina ba ne drop thama elama
සෑහෙන මහත සහ බර වැඩි කෙනෙක්ට හොඳම බයිසිකලය කුමක් ද ? 100Kg වලට වඩා වැඩි කෙනෙක් බයිසිකලයක් පදිනවා නම් ඔබ නිර්දේශ කරණ බයිසිකලය කුමක් ද ?
@Ashen Dulanjana Thanks !
@@sumudunilanka "Gravel bike" or "Mountain bike" ekak ganna.
@@charukak987 Thank you so much! 😊
MD 90 හොදයි.. බර අදින්න පට්ට ( MTB Large one is good for u )
Oyala gawa padal tiyanawada
Padel ganna seduwata yanna sugath bik senter
Gini ganan oyage babu china halo
වැස්ස කාලෙට පිට ලෙෆ්ට් 😂
Put on a raincoat. And then ride the bicycle.
@@lmaoblunder5225 යන හැමතැනම rain coat දාගෙන් යන්නේ නෑ බන් 😂
@@chamaradilshan9308 That's your choice, not mine. lol 😂and also, It doesn't rain every day.. 🤡
Lankawe parawalwalàta socket bike tama ona
GANNA TEANAK MILA GANU DEANUWA KARAGANA PAHASU KRAMAYAK SEALASUWOT KARANA LOKU. SEEAWAYAK.
ඔබතුමාගෙ යාළුවගෙ ගෙදර තිබුණාය කියපු රෙදි වනපු බයිසිකලේ මතක් උනා... 😂🤭
I😮😮😮😅
මම යන පාරේ පොඩි කඳු සහිත තැන් කිහිපයක් තියෙනවා ... තැනිතලා කොටසුත් තියෙනවා හැබැයි තාර දාපු ප්‍රධාන පාරක් ....! මට ගැලපෙන්නේ මොන වගේ සයිකල් එකක් ද ? (12km විතර පදින්න අදහස් කරනවා )
Road bike
@@kavindabandara thx a lot
ඔබ තුමාගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද
අද තමයි දවස
Mata obage address aka dannan
Oyage nambar eka kiyanna
Raleigh bicycle ලන්කාවේ ගන්න තියෙන්නේ කොහේද .con. number please
පාරේ හැමතැනම ගල්roll..😂
Mountain eka kiyada