අනුර දුන් පිළිතුරෙන් සිසුවිය ප්‍රීතියෙන් පිනා යයි

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 2,6 тис.

  • @nehaliyanage2079
    @nehaliyanage2079 6 місяців тому +2039

    දරුවො සමග කතා කරන්න දන්න නායකයෙකු අපට සම්භවීය.
    ඒ තමයි අපේ අනුර සහෝදරයා ❤❤❤❤

    • @chamindaprasad7020
      @chamindaprasad7020 4 місяці тому +7

      ❤❤❤❤❤

    • @LeenusFernando
      @LeenusFernando 3 місяці тому

      Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa​@@chamindaprasad7020I 😢àq

    • @Sachinboxing
      @Sachinboxing 3 місяці тому +9

    • @dimuthpriyarathna
      @dimuthpriyarathna 3 місяці тому +6

      අනුර සහෝදරට කෝටියක් ❤❤❤❤❤❤ npp ජය වේවා ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාවට ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @chamindaprasad
      @chamindaprasad 3 місяці тому +1

      ❤❤❤❤

  • @sarathkumara2656
    @sarathkumara2656 6 місяців тому +632

    මෙම දියණියගේ ප්‍රශ්නයට අනුර කුමාර දිසානායක සහෝදරයා ඉතාම කාලෝචිත පිළිතුරක් ලබා දුන්නා. මේ වගේ බුද්ධිමත් නායකයෙක් තමයි මේ රටට අවශ්‍ය වන්නේ. ❤❤❤

    • @shahrazm
      @shahrazm 5 місяців тому +11

      ශ්‍රී මුඛයා ආවනම්

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 5 місяців тому +4

      👍💖💖💖

    • @DimuthuKumara-to1gz
      @DimuthuKumara-to1gz 4 місяці тому +5

      Ethamath බුද්ධිමත් නායකයෙක් anura nuba ....... anith awnta aduma tharame meka hithannawath molayak ne

  • @justinpeiris6392
    @justinpeiris6392 6 місяців тому +1357

    බුද්ධිමතුන් විතරයි තේරැම් ගන්නේ මාලිමාවට ජයවේවා

  • @IsuruAsinsana-zz8vj
    @IsuruAsinsana-zz8vj 2 місяці тому +105

    අපේ යුතුකම අපි කරා සහෝදරයා... දැන් ඔබේ යුතුකම රටට ඉටු කරන්න ඔබ බැදී ඉන්නවා ❤️ ජයවේවා

  • @LalithHalawayha
    @LalithHalawayha 2 місяці тому +145

    මෙතුමා කතා කරන කොට හරිම පැහැදිලිව තේරුම් ඇතුව කතා කරනව.අහන් ඉන්න ආසයි.ජය වේවා .බුදු සරනයි.

  • @PrabathFonseka-xn5oq
    @PrabathFonseka-xn5oq 6 місяців тому +197

    ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත්ම ආකර්ෂනිය යි. (ඔබ‍ට ජය. )

    • @godofgodseyes
      @godofgodseyes 5 місяців тому +1

      ආකර්ෂණීය වූයේ ඇයි?
      ප්‍රායෝගික නීතිමය ක්‍රියාවලිය කෝ?
      පවතින ව්‍යවස්ථාව නීත්‍යනුකූල නොවන හොර ගිවිසුමක් බව ඔහු දන්නවා ද?
      ආස දේවල් කිව්වට, ආසාවට ම දේවල් සිදු වෙයි ද?

    • @sachindilhara6984
      @sachindilhara6984 4 місяці тому +4

      ​@@godofgodseyes ඒවෑන් වැඩක් නෑ අපි මාලිමාවට 😂❤️❤️🧭 🧭

    • @godofgodseyes
      @godofgodseyes 4 місяці тому

      @@sachindilhara6984 blind belief?

  • @sunilananda7770
    @sunilananda7770 6 місяців тому +491

    දැරිවියගේ ප්‍රශ්නට පිලිතුර ඉතා විශිෂ්ටයි,

  • @MahindaWeerasinghe-fn3ly
    @MahindaWeerasinghe-fn3ly 6 місяців тому +584

    මේ පාර එන්නෙ ඔබේ වාරය සහෝදරය nppජයවේවා

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 3 місяці тому +534

    මේ වගේ නායකයෙක් පහල වන්නේ කවදාද ..? .අනුර කුමාර මහතා කෙරෙහි මුලුරටේම
    මිනිසුන්ගේ සිත් පැහැදි මාලිමාවට චන්දය දිමට සිත්
    පහල වේවා සත්‍ය වටහා ගැනිමට මිනිසුන්න්ට හැකි වේවා සත්‍ය දිනේවා 🙏 කොහොමද අනුරගෙ වචන හැසරවීම.ඉතාමත් විශිෂ්ඨයි.👌👌❤❤❤❤

    • @weerasinghairesha1682
      @weerasinghairesha1682 3 місяці тому +11

      ඔව්..සියලූ දෙනාටම මෙය ඉක්මනිනම් වැටහේවා..පොදුවේ පව් තවත් ගෙවන්න බෑ අපිට..

    • @kalanidissanayaka9738
      @kalanidissanayaka9738 3 місяці тому +2

      එසේම වේවා !!!!!!!!!!!

    • @lakmalchamidu9439
      @lakmalchamidu9439 2 місяці тому +3

      අනිද්දා මචං අනිද්දා❤

    • @nirmaldantanarayana9248
      @nirmaldantanarayana9248 2 місяці тому

      තව පැය කිහිපයයි​@@lakmalchamidu9439

    • @TharuKavi-vu6sc
      @TharuKavi-vu6sc 2 місяці тому +2

      ❤❤🙏

  • @harshkuruppu
    @harshkuruppu 2 місяці тому +10

    හරිම සතුටුයි ඔබතුමාගේ කතවට සුබ ගමනක් යන්න පුලුවන් අපිට

  • @mahindawijesekara4550
    @mahindawijesekara4550 6 місяців тому +1625

    දරුවනේ නාඩියට මෙතෙක් පැමිණි වාසනාවන්තම දරුවන් තිදෙනා නුඹයි

    • @prasannaudayakumara323
      @prasannaudayakumara323 6 місяців тому +27

      Sahathika aththa

    • @chandimabandara1995
      @chandimabandara1995 6 місяців тому +30

      Unta jevithe vatinama dawasa wavi aniwaryen ..

    • @sujathadesilva9900
      @sujathadesilva9900 6 місяців тому +11

    • @KumaWeradu-uy1jo
      @KumaWeradu-uy1jo 6 місяців тому +24

      😊 හේතුව අනාගත ජනාධිපති තුමාගෙන් ප්‍රෂ්න අහන්න ලැබීම නිසාද ? 😊

    • @KumaWeradu-uy1jo
      @KumaWeradu-uy1jo 6 місяців тому +9

      😂 ඔයා තාම ඉන්නවද ? මම හිතුවේ මහින්ද විජේසේකර 💥 බෝම්බෙට අහුවෙලා එක තැන් වෙලා ඉදලා මලා කියලා . 😂😂

  • @skkw2356
    @skkw2356 6 місяців тому +584

    පලමුව ඔබතුමා ආරක්ෂා විය යුතුයි ජයමවේවා

  • @ajithprasanna2117
    @ajithprasanna2117 5 місяців тому +708

    කොහොමද අනුරගෙ වචන හැසරවීම.ඉතාමත් විශිෂ්ඨයි..❤

    • @IndikaSuraweera-jh1kt
      @IndikaSuraweera-jh1kt 3 місяці тому +4

      වචන විතරනේ අඉයේ තියෙන්නේ

    • @Faredah-vp1xk
      @Faredah-vp1xk 2 місяці тому

      Niyamayi kathawa ahanna harima asayi​@@IndikaSuraweera-jh1kt

    • @NethumAdeesha
      @NethumAdeesha 2 місяці тому

      Horek🥲

    • @kaviliyanage3390
      @kaviliyanage3390 2 місяці тому +4

      ​@@NethumAdeesha😂 ane umbala wage harak. Gobba haththa.

    • @Jehanperera-c7y
      @Jehanperera-c7y 2 місяці тому

      ​@@NethumAdeesha...ubay jathakaya horekkge ....gobba haraka ......

  • @nimeshakavindi745
    @nimeshakavindi745 2 місяці тому +44

    ගත්ත තීරනේ හරි කියල නම් හොදට තේරෙනව. රට ගොඩ ගන්න සුභ පතනවා ♥️

  • @chathuryaDiwyanjalee-w1q
    @chathuryaDiwyanjalee-w1q 6 місяців тому +1106

    මෙි පිලිතුරු අහලා සතුටක් ඇති වෙනවා අනේ අපට මෙි වගේ නායකයෙක් පහල වන්නේ කවද්ද.අනුර කුමාර මහතා කෙරෙහි මුලුරටෙිම
    මිනිසුන්ගේ සිත් පැහැදි මාලිමාවට චන්දය දිමට සිත්
    පහල වෙිවා සත්‍ය වටහා ගැනිමට මිනිසුන්න්ට හැකි වෙිවා සත්‍ය දිනේවා

    • @sadhanawimaladasa3548
      @sadhanawimaladasa3548 6 місяців тому +27

      අපි හැමෝගෙම එකම පැතුම එයයි.

    • @sriyanigamage9859
      @sriyanigamage9859 5 місяців тому +9

      ඉක්මනින් m

    • @anomaanoma3579
      @anomaanoma3579 5 місяців тому +4

      Aney. Ekmanata. Anna. Madeparadega. Thanafepathe. Karyalea. Wrnadkaranea

    • @ravindrakarunarathne6071
      @ravindrakarunarathne6071 5 місяців тому +2

      Mn like ekk demma,, eth kiynn deyk thiyenw... kauru kawda janadipathi unath eda wenkm inne nethuwa thamnge wagakimath, yuthukamath rata wenuwen ada idalama karanna uthsaha karamu..

    • @achilabandara3214
      @achilabandara3214 5 місяців тому +3

      A

  • @vishenravindufernando2137
    @vishenravindufernando2137 4 місяці тому +432

    බලන්න මාරම ඉවසීමකින්, පැහැදිලිව අහපු ප්‍රශ්නෙට උත්තර දෙන හැටි. ❤️

  • @anuradapathum2663
    @anuradapathum2663 6 місяців тому +329

    මීට වැඩිය පැහැදිලි කිරිමක් වෙන කොහෙන්ද..AKD ❤ හරිම පැහැදිලියි.මෙයා හරියට රට කරොත් කවදාවත් අයේ මෙි නායකත්වය හොල්ලන්න වෙන්නේ නැ..කියන විදියටම ක්‍රියාව වැදගත්..අපි බලන් ඉන්නවා.👉

    • @Nishaya722
      @Nishaya722 6 місяців тому +9

      ❤❤❤❤❤❤❤අපිත් බලන් ඉන්නවා... කාලයක සිට සිහිනය සැබෑ වෙන තෙක්... ඒත් බලාපොරොත්තු ඉටු නොවුනොත් එරෙහි වීමටත් සුදාමින්... අපි මලිමාවට 🌹

    • @kaushalajayasekara5058
      @kaushalajayasekara5058 5 місяців тому +1

      💯

    • @premawathiranasinghe406
      @premawathiranasinghe406 5 місяців тому +2

      අපිත් බලා ඉන්නේ ජනාධිපතිවරනය එනතුරු නොඉවසිල්ලෙන්

    • @අමරසීලිකේ.බී
      @අමරසීලිකේ.බී 5 місяців тому +1

      අනුර මහත්තයෝ මටත්
      සිහිවෙයි ඔය වගෙ බාලේ
      හොඳ ගුරු යුවලක් සිටියා
      අද මෙන් නොව ඒ කාලේ
      සැමියා මිය ගිය පසුවට
      පැන්ෂන් දෙක ලැබු තාලේ
      එක් අයෙකුට දෙකක් මොටද නවතනු
      මැන ඔබ රාලේ

    • @ruchira296
      @ruchira296 5 місяців тому

      අනිවා හරියට රට කරොත් ආයේ හොල්ලන්න වෙන්නෑ.හැබැයි එයත් කරේ නැත්තම් වැඩි කල් නෑ යන්න වෙනවා.අනුර කරයි කියලා විශ්වාසයක් තියනවා👍

  • @Samar-jy3jm
    @Samar-jy3jm 2 місяці тому +36

    බලන්න ඒ ප්‍රශ්නවලට පැහැදිලිව ඉවසීමෙන් උත්තර දෙන හැටිජය වේවා🙏🙏🙏🙏🙏

  • @DumindaRajapaksha-in4ju
    @DumindaRajapaksha-in4ju Місяць тому +3

    ඔබ තුමා ලබා දුන් පිළිතුරු ඉතා විසිට්ටයි ජයවේවා බුදුසරණයි ❤️

  • @SumithraFernando-c3s
    @SumithraFernando-c3s 4 місяці тому +141

    ආස හිතෙන හරිම සුභවාදී පිළිතුරක්...සමානාත්මතාවයේ...වටිනාකම තුළින් යහපත් හෙට දිනක් ලාංකිකයන්ට හිමිවේවා..අනුර සහෝදරයා ඔබේ නායකත්වය රටට අවැසිම මොහොතක් මේ..මාලිමාවට ජයවේවා ..❤️👍

  • @h.bchandrasiri1113
    @h.bchandrasiri1113 6 місяців тому +118

    බලු පොර නති,සත්‍යය දකින සුපිරි වඩක්❤💐

  • @sampathnilanga1537
    @sampathnilanga1537 6 місяців тому +40

    ආඩම්බරයි පුතේ ඔබලා ගැන. ඔබ දකින, ඔබ ප්‍රාර්ථනා කරන රට ගොඩනගන්නේ ඔබ ඉදිරියේ ඉන්න ඔය නායකයා විතරයි. ඔහු හදලා දෙන අලුත් රටේ සාඩම්බර වැඩිහිටියන්වී අනාගතයේ මේ රටේ සැබෑ උරුමකරුවන් වී අපේ ලක්මෑණිව ඔය දරුවන් පාලනය කරන්න පෙළ ගැහෙන්න.... ඒ ගැන සිහින දකින මාගේ ඇස් සතුටු කදුලින් තෙමීයන්නේ රට ගොඩනැගීමේ සැබෑ වුවමනාවක් අපට ඇති නිසයි. ඔබට ජය! රටට ජය! මාලිමාවට ජය !!!

  • @danushkasampath454
    @danushkasampath454 2 місяці тому +8

    ඔබතුමාට චන්දයක් දිිම ගැන ඇත්තටම ආඩම්බරයක්

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 2 місяці тому +21

    මේ පැහැදිලි කිරීම අති සාර්ථකයි.ඕනම කෙනෙක්ට අහම්බෙන් මේ වගේ video එකක් play උනත් අහන් ඉන්න ආසයි. 👌
    වාචාල දේශපාලනය මෙතනින් ම නවතින්න කියලා ප්‍රාර්ථනා කරනවා.🙏

  • @evanud
    @evanud 5 місяців тому +179

    What an amazing answer... වෙන ඇමතියෙක් ඇවිත් කියනවා එගේ කට වචාලේ කියවන් නෑ...කෙලින් බුද්ධිමත් උත්තර දෙනවා... ❤ This is our last hope ❤

  • @chandaniekariyawasam9963
    @chandaniekariyawasam9963 6 місяців тому +98

    සුන්දර කරමු.

  • @ChirathdasunsiriLandage-fi2hn
    @ChirathdasunsiriLandage-fi2hn 6 місяців тому +190

    අනාගත පරම්පරාවට දියුණු රටක් හදන්න මාලිමාව දිනවන්න

    • @TgnPriyadarshani-ly6cm
      @TgnPriyadarshani-ly6cm 3 місяці тому

      👍

    • @nayanaprithika9053
      @nayanaprithika9053 2 місяці тому +1

      මේ දරුවන් තුන් දෙනා මාරම වාසනාවන්තයි මේ වගේ නායකයෙක් සමග මේ වැඩසටහනට සහභාගි වීම

  • @dumith1990
    @dumith1990 3 місяці тому +21

    අද රාජ්‍ය සේවකයන් 90%කට වැඩි පිරිසක් ඔබතුමාගේ වැඩපිළිවෙලට සහයෝගය දීමේ පළවෙනි වෙඩිල්ල පත්තු කරනවා. ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන තැපැල් ජන්දයක් මේ පාර පැවැත්වෙන බවට සහතිකයි..❤🎉❤🎉

  • @chamijayathissa8719
    @chamijayathissa8719 2 місяці тому +6

    ඔබ වැනි නායකත්වයක් මේ රටට අවශ්‍යම කාලයයි මේ. ඒ ඉවසීම සහ බුද්ධිමත් භාවය සහ මනා සංයමයකින් යුතුව පිලිතුරු දෙන අපූර්වත්වය ප්‍රශංසනීයයි..ඔබ තුමාට ජයවේවා....

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 6 місяців тому +120

    තෙරුවන් බෙලෙන් npp යට ජයම වේවා අපි පින්වන්ත නම් අනුර දිනයි

    • @ishankadupitiarachchige2819
      @ishankadupitiarachchige2819 6 місяців тому +5

      සත්තකින්ම ඔව් බුදු දහම කිතු දහම සත්තයි නම් එය එසේම වෙනවා නොඅනුමානයි

    • @Dm__0612
      @Dm__0612 5 місяців тому

      😂😂😂😂

  • @IndunilWeeeasingha
    @IndunilWeeeasingha 6 місяців тому +156

    පාර්ලිමේන්තුවට අප විසින් යැවුු කාලකන්නින්ට ජනතාව වහල්ලු වුනාට ඇත්ත එය නොවේ.ස්වාධීන අදිකරනයෙන් අහන්න.

  • @AmithPriyankara-t6g
    @AmithPriyankara-t6g 5 місяців тому +61

    🧭 මාලිමාවට ජයවේවා අනුර කුමාර සහෝදරයට ජයවේවා අපි කලුතර බදුල්ල දෙහිඅත්තකණ්ඩිය යාපනය 🧭 ❤❤❤❤❤

  • @S.-RKTJKGJIRTGTUHG
    @S.-RKTJKGJIRTGTUHG 2 місяці тому +13

    මෙවා ඇහෙද්දි මාරම ගැම්මක් එනවා.අපේ අවසාන බලාපොරොත්තුව ඔබයි අනුර සහෝදරයා.

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 6 місяців тому +239

    පුතානෝගෙ පිටසක්වල වැඩසටහන වගෙ ආතල් නැතිවුනාට ළමයින්ගෙ මොලේට නම් පට්ට කෑමක් නේද ?උගත්කම බුද්ධිමත්කම වෑහෙන ,දෝරේගලන කථාවක් !!Short and Sweet

    • @rohanawellage5965
      @rohanawellage5965 6 місяців тому +2

      ❤❤

    • @MudithaRanasinghe-n7c
      @MudithaRanasinghe-n7c 5 місяців тому +1

      Well said

    • @premawathiranasinghe406
      @premawathiranasinghe406 5 місяців тому +13

      උගතා සහ නූගතා අතර වෙනස පෙනෙනව නේද අනුර උගත් බුද්ධිමත් නිරහංකාර කෙනෙක්

    • @LalithDezoysa-d8x
      @LalithDezoysa-d8x 5 місяців тому +1

      මනාව පැහැදිලි කරා පුශ්නයට පිලිතුරු

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 6 місяців тому +40

    නියම නායකයකුගෙන් ඇසිය යුතු කථාවක් ඇහුවමයි.ඔබට ජය ❤NPP

  • @gihanamarasekara3013
    @gihanamarasekara3013 6 місяців тому +167

    සම්භාව්‍ය කථනයක්.... කොළ කෑලි නෑ.. ටැබ් නෑ... මොලේ විතරයි වැඩ කරන්නේ.... තවත් හැදෙන්න බැරිනම් රටක් අපට නැත 👍🙏🙏🙏

  • @nurajranasingha4691
    @nurajranasingha4691 Місяць тому +1

    ඇත්ත නායකයෙක් අවසානයේ මගේ රටට ලැබුණා ✊

  • @gayananurudda6617
    @gayananurudda6617 2 місяці тому +4

    අනේ දෙවියනේ අපේ රටට වටිනා නායකයෙක් අපට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @MaheshAriyawansha-f3o
    @MaheshAriyawansha-f3o 6 місяців тому +804

    දරුවනේ, මෙවැනි නායකත්වයක් ලැබෙන රටක්, සුන්දර ඉන්න හිතෙන රටක් වීම ඒකාන්තයි .............

    • @kkumadhawa9361
      @kkumadhawa9361 6 місяців тому +10

      😂😂😂😂😂

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 6 місяців тому

      පු#න් හිනා යන්නෙ 🤣🤣🤣🤣🤣

    • @lawanrajapaksha
      @lawanrajapaksha 6 місяців тому

      ​@@kkumadhawa9361 තොපිලා වගේ නූගතුන් සිටීම මේ රටේ අනාගත පරම්පරාවට සාපයක් 🤢🤮

    • @wijerathnasilva2078
      @wijerathnasilva2078 6 місяців тому

      ❤...​@@kkumadhawa9361

    • @prasannathilakarathna1420
      @prasannathilakarathna1420 6 місяців тому +8

      ❤️❤️

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 6 місяців тому +38

    රත්තරන් වටින කතාවක් ❤❤❤ ඇත්තෙන්ම වටින වැඩ සටහනක් ❤❤

  • @judevictoria1625
    @judevictoria1625 6 місяців тому +51

    සැබැවින්ම මේ වගේ නායකයෙක් තමයි රටට අවශ්‍යය .❤

  • @madhuraniroshan9872
    @madhuraniroshan9872 3 місяці тому +4

    මගේ අදහස ඒ අවස්තාව ඔවුන්ට මෙවර හිමිවිය යුතුයි යන්නයි.
    මගේ රටට ජය වේවා !!!!
    ❤❤❤❤❤❤❤❤❤

  • @ChamilaGalhena
    @ChamilaGalhena 3 місяці тому +27

    කොයිතරන් වැදගත් කතාවක්ද ..මේ වගෙ බුද්ධිමත් නායකයෙක් නැතිකරගන්න එපා..අපි සියළු දෙනාම එකතුවෙමු මේ වෙලාවෙ..🙏🙏🙏🙏

    • @g.w.langani7500
      @g.w.langani7500 3 місяці тому

      මේවා හදවතින්ම කරන කතා

  • @isurugamage7992
    @isurugamage7992 6 місяців тому +173

    මම O/Level කාලෙ ඉදල J V P එකට වැඩකලා.බොහෝ කැපකිරීම්කලා.විදේශ වලදිත් උදවුකලා.දැනුත්මම පසෙක ඉදන් උදවුකරනවා.හරි කෙනෙක් මට මුනගැහෙනකන්.J V P ජයවේවා.🧭🧭🧭

    • @chamindarathnayake6772
      @chamindarathnayake6772 6 місяців тому +7

      Appreciate you're open your eyes

    • @KumaWeradu-uy1jo
      @KumaWeradu-uy1jo 6 місяців тому +23

      60000 ක් තරුණ ප්‍රජාව දිවි පුදා ප්‍රාර්ථනා කල ජනතා රජය ඉන් වසර 35 ක් ගිහින් 2024 දී ඉටු වෙන්න යන්නේ සහෝදරයා ❤

    • @vidanagamagepathmini8324
      @vidanagamagepathmini8324 5 місяців тому +18

      මමත් A/L කාලේ ඉදලා jvp එකට වචනයකින් හරි උදව් කරනවා .......අදටත් මම jvp තමයි .....වසර 33 ක් බලාගෙන ඉන්නවා අපේ රටට අපට ගැලපෙන ආණ්ඩුව ක් පත් කරන්න .
      අපේ එකම පැතුම 2024 ඒ බලාපොරොත්තු ඉටුවන සුබ ලකුණු පේනවා ...

    • @premawathiranasinghe406
      @premawathiranasinghe406 5 місяців тому +12

      මම 1978 සිට jvp මුලින්ම 1982 මැයි රැලියට සහභාගි වුනා.ඒක තමයි සෙනග වැඩියෙන්ම සිටිය මැයි රැලිය. J.R මේ සෙනග දැකල 1983 පක්ෂය තහනම් කලා

  • @sudathnandana8190
    @sudathnandana8190 6 місяців тому +33

    දරුවනේ ඔබට හෙට ratak බිහි වනු ඇත ඉගන ගන්න......

  • @DileepBadhuge-hf1kt
    @DileepBadhuge-hf1kt 5 місяців тому +47

    තවත් පැහැදිලි කිරීම් අනවශ්‍යයි. නිසකයෙන්ම ඔබ මේ රට බාරගතයුතු කාලය එලබී අවසන්. දුන් පොරොන්දූ ඒ ලෙසම ඉෂ්ටකිරීමට ඔබ බැදී සිටී. ඔබට ජය ❤

  • @RitaSenewiratne
    @RitaSenewiratne Місяць тому

    දරුවො සමග හරිම බුද්දිමත් විදියට කථා කරන ආදරනීය අපේ අනුර සහෝදරයා... ඔබ අපේ රටට ආශිර්වාදයක් ..අපේ AKD ....❤❤❤❤

  • @isurudinesh577
    @isurudinesh577 3 місяці тому +6

    ඇත්තටම අහගෙන ඉන්න ආසයි මෙයා ගුරැ වෘත්තියට ආව නම් ඇත්තටම ඉගෙන ගන්න ආස හිතෙන විදියට වචන හසුරැවනවා අනෙක් කාල කන්නි එක්ක බලද්දි මෙයා උන් එක්ක එකට වාඩි වෙන්නවත් ලගින් තියන්නවත් පුළුවන්කමක් නැහැ මෙි පාර රට ඔයාට බාරයි ❤❤❤ ජය වෙිවා❤😊

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma 6 місяців тому +26

    අනාගත දරු පරපුරට සුබ පණිවුඩයක් අනුර සහෝදරයා ඇතුළු මාලිමාවෙන් ජය වේවා රටටත් අනාගත දරුපරපුරටත් 💪👌❤️😍 හොද වැඩ සටහනක් 👌❤️

  • @D.A.Wimalawansha
    @D.A.Wimalawansha 5 місяців тому +28

    ඔබතුමා දරැවන්ට ඉතා හොදින් පැහැදිලිකර. ජයවෙිවා

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 5 місяців тому +65

    පිරිසිදු, නිකැලැල්, සුපිරි චරිතයක්, මෙන්ම උගත් , බුද්ධිමත් කෙනෙක් නිසා දරුවන් අහන ප්‍රශ්න වලට එඩිතරව , සාර්ථක, පැහැදිලි පිළිතුර ලබා දුන්නා.වෙන දේශපාලක යෙක්.ආවනම් අවංකව නිවැරදි පිළිතුරු දෙන්න පුලුවන් ද ?🧭 ජයවේවා !

  • @Iresha-u8z
    @Iresha-u8z 2 місяці тому +1

    දරුවන්ට පැහැදිලි කරපු විදිය හරිම අපූරුයි . තෙරුවන් සරනයි ❤❤❤❤

  • @Dilusha_yt
    @Dilusha_yt 11 днів тому

    බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න අපට. ඹින. ඹයා

  • @Chanakwijey
    @Chanakwijey 6 місяців тому +38

    Exellent.. perfect.. WE STAND WITH NPP❤

  • @UpulSanjeewa-i4j
    @UpulSanjeewa-i4j 6 місяців тому +53

    Wow...බලන්න. ඒ අදහස්..අනුර සහෝදරයට ❤❤❤❤❤❤

  • @anilperera5378
    @anilperera5378 6 місяців тому +64

    දරැවන්හට රටක් බලාපොරොත්තුවෙන රත්තරන් වටින අදහස්කිහිපයක් ඉතා කෙටිවචනකිහිපයකින් පැහැදිලිකරදුන් අනුරසහෝදරයාට තෙරැවන්සරනින් ජයෙන් ජයමවෙිවා

  • @Priyankasadamali-fv3zu
    @Priyankasadamali-fv3zu 2 місяці тому +5

    ඔන්න මහත්තයා එහෙනම් දැන් ඔය කියන සියලුම දේවල් හරියටම ඉටු කරන්න අපේ දරුවන්ගේ සුබ ඌ අනාගතය ඔබ සතුයි....තෙරුවන් සරනයි ❤..

  • @PriyanSamaranayak
    @PriyanSamaranayak 2 місяці тому +2

    අහන් ඉන්නත් අසයි ඇත්තටම ජය වෙිවා බුද සරනයි

  • @princijayatunga6201
    @princijayatunga6201 6 місяців тому +36

    දරැවනේ ඔබයි රටෙිම අනාගතය . ඔබලාගේ වයසේ දරැවන් හැස කෙනෙක් ම ගෙයින් ගෙයට ගොස් නොපමාවම දැනුවත් කරන්න . පාලන බලය ඔබලාගේ අතට ගන්න . ඔබලා සැමට යහපතක් කරගන්න ඔබලා කැප විය යුතුයි . හොරැන් විසින් බන්දේසියක තබා ඔබට දෙන්නෙ නැත. පුසිද්ධ මාධ්‍ය ආයතන වලින් කරන අසත්‍ය පුචාර වලට නොරැවටෙන්නට නම් වැඩිහිටියන් ට සත්‍යය තොරතුරැ හැම විටම සපයන්න . දරැවන්ට ජයවේවා .

  • @Np1226o
    @Np1226o 6 місяців тому +89

    වහල්ලුන්ට තේරුම් ගන්න මේ හොඳටෝම ප්‍රමාණවත්.මාලිමාවට ජයවේවා.අනාගත දරුපරපුරට ජයවේවා.මගේ රටට ජයවේවා ❤❤

  • @roshandariju4265
    @roshandariju4265 6 місяців тому +22

    ❤❤දේශපාලකයෙක්ගෙන් මං ආපු සුපිරිම කතාව තාමත් අපේ හරක් එක හොරුන්ට කඩේ යනවා AKD❤❤🎉

  • @austonmalik5273
    @austonmalik5273 2 місяці тому +2

    The way he answered all the questions were excellent

  • @anojarenukaserasinghe9536
    @anojarenukaserasinghe9536 2 місяці тому +2

    Excellent explanation hats off.

  • @rishanranatunga4851
    @rishanranatunga4851 5 місяців тому +13

    අන්න හරි. මේ වගේ ප්‍රශ්න තව තවත් අහන්න.නිසැකවම ඉදිරියට ප්‍රයෝජනවත් වේවි...

  • @nimalisubashini5901
    @nimalisubashini5901 4 місяці тому +95

    අනේ මේ දේවල් අපේ රටේ උනොත් අපේ මිනිස්සු ඇත්තටම වාසනාවන්ත මිනිස්සු වෙයි, එ වගේම පිට රටවල් වල දුක් විඳින අපි වගේ ගොඩක් අය අපේ රටට ඇවිත් අපේ දෙමාපියන් පවුලේ අය එක්ක සතුටින් ඉන්න ලැබෙයි එහෙම වාතාවරණයක් උදාවේවා කියලා ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 6 місяців тому +30

    බුදුසරණ යීඔබතුමන්ට අනුර ❤❤❤❤❤

  • @geethagamage3596
    @geethagamage3596 2 місяці тому +1

    ඔබ තුමා ලබා ගත් ජයග්‍රහණය ප්‍රයෝජනයට ගෙන මේ සදහන් කල විදියටම වැඩ කටයුතු කර මේ දරුවන්ට රටක් හදා දෙන්න .. 🙏🙏🙏🙏

  • @FoodScienceEdu
    @FoodScienceEdu 16 днів тому

    උතුරෙ දකුණෙද රටේ දසත සිනහව ඇහේ
    කොළ පාට කඳුකරයෙ පවා කිරිබත් පිහේ
    කාලෙකින් උදා වූ මේ අමුතු ඉල් මහේ
    කාගෙ කාගෙත් සිතඟ සිහිනයක මල් ඉහේ 🌻
    ඇත්ත! කාටද ඕන රටක් වනසා ලන්න
    පැත්ත අරගෙන මොටද දුකම විතරක් දුන්න
    යුත්‍ත විය යුතුම වේ මෙසිරිලක ගොඩගන්න
    ගත්තෙ ඒකයි සවිය එකා සේ නැගිටින්න 🇱🇰
    ඉතින් මේ රඟන්නට රඟ හලක් නම් නොවේ
    ලේ කඳුලු දහදියෙන් මෙබිම තවමත් දැවේ
    ගල් ගඩොල් මත වුවත් මෙහිම රන් මසු මැවේ
    නියමුවන් පැදෙව්වොත් හරි දිසාවට නැවේ 🧭
    කළ නොහැක්කක් නොමැති බව කියා දී හෙටට
    වල ඉහන් කෑ එවුන් යවා පන්නා දුරට
    සිල අරන් අළු මතින් නැගී ඉගිලී ඉරට
    බල! පුතුනි පියාඹන සියොතුන්ගෙ රුව යසට 🕊️
    හෙනේ කට තිබූ කළු වළා සක්වල හෙලා
    දිනේ කට නොවේ පොඩි වුන්ගෙ ලොව පුබුදලා
    වනේ වල් වැදී ගිය මෙසිරි පුර එළිවෙලා
    අනේ! හෙට පායපන් ඉර මලක් හිනැහිලා 🌞

  • @apebaba2
    @apebaba2 5 місяців тому +219

    දෑස් කදුලින් පිරෙන්න කතාකරන නායකයා ඔබට ජය❤

    • @nadeekasubhashini4680
      @nadeekasubhashini4680 4 місяці тому +7

      ඇත්තටම ඇහැට කදුලු ආවා ඒදරුවන්ව ආමන්ත්‍රණය කරන විදිය දැකලා.හරිම කාරුනිකයි.අපෙ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපවීම් කරන්න පුලුවන් වෙන්න මෙවැනි නායකයකුට විතරයි

    • @chamindaprasad7020
      @chamindaprasad7020 4 місяці тому +1

      ❤❤❤

    • @Sachinboxing
      @Sachinboxing 3 місяці тому +1

    • @sanjeewaperera4905
      @sanjeewaperera4905 3 місяці тому

      ❤❤❤❤

  • @darshanaperera1530
    @darshanaperera1530 6 місяців тому +13

    NPP we stand with you... Grate and Valuable speak and ideas.... God Bless Brother ...

  • @kulendradevass9781
    @kulendradevass9781 6 місяців тому +79

    මේ පොරොන්දු මේ විදිහට කරනවා ද කියලා අපි බලාගෙන ඉන්නවා. ජයවේවා.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 5 місяців тому

      😂😂😂😂😂😂

    • @premawathiranasinghe406
      @premawathiranasinghe406 5 місяців тому +2

      අනිවාර්යෙන් ඉටුකරනවා

    • @devinihelanthi9228
      @devinihelanthi9228 5 місяців тому

      බලන්න දෙයක් නෑ.දරුවන් ට රටක් ඉතිරිවෙයි මේ නිහතමානී මිනිසා රජ කලොත්.නැති වුනොත් තවත් මොහුගේ පාලනයක් බලාපොරොත්තුව රටේ ඉතුරු වෙලා ඉන්න ඊලග උගතුන් ටිකත් රට හැර යාවි.මොවුන් යම් ප්‍රතිපත්තියක් ඇති දේශපාලනය ක් කරන මිනිස්සු .හිස් වචන භාවිතය ක් මොවුන්ගේ දේශපාලනය තුළ කොහේවත් නෑ.

    • @janidubandaranayake4429
      @janidubandaranayake4429 5 місяців тому

      aniwa...anura karanawa❤❤❤❤

  • @Vijesinghe
    @Vijesinghe 2 місяці тому +2

    මේ විඩියෝ එක බලන්නේ මම අද හදවතින්ම ඔබතුමා ගැන පුදුම සතුටක් දැනෙනවා අද ඔබ අපේ රටේ ජනපති රටේ අනාගතය දැන්වත් ලස්සන වේවී කියලා විශ්වාසයක් දැනෙනවා...

  • @KaveeshaNimsara-zz6bx
    @KaveeshaNimsara-zz6bx 2 місяці тому +23

    හරිම සංසුව.අහන් ඉන්න ආස හිතෙන විදියට පැහැදිලිව නිවැරදිව ගැලපෙන උත්තර දෙනවා කොච්චර නිහතමානී ද අපේ අනාගත ජනාධිපති.❤ මාලිමාව ජයවේවා😊

    • @ruwankumaraakr9866
      @ruwankumaraakr9866 2 місяці тому

      Me kiyana vidihatama hamadema karanna obathumata shakthiya labewa.anek janadipathi waru wage wachana wenas karanna epa .ape ekama balaporoththuwa oba thuma....

  • @JanakaSampath-io1un
    @JanakaSampath-io1un 6 місяців тому +29

    ඔබ එනවා අපිට ජය සහෝදරයා

  • @PradeepWasantha-mf6we
    @PradeepWasantha-mf6we 6 місяців тому +120

    ඔන්න දරුවනේ N P P සහ අනිත් පක්ෂවල වෙනස .2024 අන්තිමේන් පස්සේ නීතිය කාටත් පොදුයි .දැන් වාගේ පුළුවන් එකාට එක නීතියකුත් බැරි එකාට තවනීතියකුත් නෑ. නීතිය කාටත් පොදුයි .එහෙම නැතිව රටක් හදන් න බැ අවුරුදු 76 මෙරටට වුනේ එකයි .එකනේ අපිතාමත් එකතැන ඉන්නේ.

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 6 місяців тому

      අනිවාර්යයෙන්ම නීත්‍යානුකූල රජයක් ඇMAරිකාව ඉන්diයාව සහ සින්හල බෞද්ධ පමනක් විරෝධී වෛරී හාදයන් සමග කුමන්ත්‍රණය කාරීව විනාශකිරීමට එරෙහිව දන්ඩනීති සන්ග්‍රහයේ 114 වගන්තිය ප්‍රකාරව අනුර කුමාර ඇතුලු පිරිස දිවිතොරවනතුරු එල්ලාතැබීයයුතුය !

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 6 місяців тому

      උබලට කටු ලෙවකන්න පුලුවන්නෙ එතකොට නේද😂​@@gihannanayakkara2203

    • @kumarisen2553
      @kumarisen2553 4 місяці тому

      I agree with your comments except the 76 yrs.The immediate post independent politicians did not fleece the country like those who came after 1970. For example we all know how poor Mr CWW Kannangara was in his old age. We also know free education was initiated after the independence.

  • @damithkarunarathna526
    @damithkarunarathna526 6 місяців тому +27

    අනුර අයියා මගෙ බොක්ක ❤❤❤

  • @nelnaheadoffice4625
    @nelnaheadoffice4625 Місяць тому

    ඒ තමයි අපේ සහෝදරයා ජයවේවා ජනාධිපති සහෝදරයා

  • @نيلاتي
    @نيلاتي 2 місяці тому +3

    බුදුසරණයි අපේ රට‍ ❤️❤️❤️❤️❤️ලස්සනයි රට‍ ඔබ‍ට ජයවේවා ❤️❤️❤️❤️🌹

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 6 місяців тому +24

    දරුවනේ මේ රට ඔබේ මේ රට ලෝකයේ දියුණුම රටක් කරන්න ඔබේ උපරිම කැපකිරීම් කරන්න.ජයවේවා ❤❤❤❤❤

  • @HelpDesk-mj9oo
    @HelpDesk-mj9oo 4 місяці тому +63

    සුපිරි අනුර සහෝදරයාගඅපි හැමෝම එකතුවෙලා මේ රට ගොඩගමු.ලොකු විස්වාසයක් තියනවා මාලිමාව ගැන

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 6 місяців тому +27

    හුගාක් සතුටුයි හුඟාක් ආඩම්බරයි ජනාධිපති සහෝදරය ඔබේ පැතුම අපේ පැතුමයි එය එලෙසම ඉටුවේවා දෙවියන්ගේ ආශිර්වාදය තව තවත් ඒ සඳහා ලැබේවා සැමටම ජේසු පිහිටයි❤❤❤❤

  • @user-nw1ts9rr4n
    @user-nw1ts9rr4n 3 місяці тому +14

    වමට සිග්නල් පාරේ දැම්මට
    ඇඟට කැපුවේ දමා දකුණට
    කුණුහරුපෙකින් ගරහමින් මට
    ඉගිලුනේ ඉර කපා හනිකට
    කුමක් වී දැයි නොදැනු මනසට
    ගැටුණි ත්‍රීවීල් බඳේ නෙතඟට
    තිබුණි අලවා ස්ටිකර් හරහට
    'මෙදා පාර අපි මාලිමාවට'
    -BW

  • @scee-o9w
    @scee-o9w 2 місяці тому

    හරිම වැදගත් අාසයි අහන්න ගොඩක් සතුටුයි ❤❤❤❤

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 6 місяців тому +63

    දරුවන් ලෝකය හඳුනා ගැනීමට ගන්නා උත්සාහය ගැන සතුටුයි.

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 6 місяців тому

      අනුර දරුවන්ගේ ලෝකයට වඩා කම්කරුවන්ගේ ලෝකය දන්නවා (කම්කරුවන්ගේ පවුල්වල දරුවන් ඉන්නවානේ) කර්මාන්තශාලා කීයක වැඩවර්ජන කර තර්ජනය කර කප්පන් ලබාගෙන අවසානයේ එම කර්මාන්තශාලා වස්සවා කම්කරුවන් කී දාහක් ඔය කාලකන්නි ත්‍රස්තවාදීන් පාරට දමා ඇද්ද ! අනුර ඇතුලු පාදඩයන් එම මුදල්වලින් තම දරුවන් හොදින් පෝෂණය කර සුකෝපබෝගීව ජීවත්වෙනවා! (කර්මාන්තශාලාවලින් වර්ජනය කර තර්ජනයය කර කප්පන් ලබාගැනීම ඔහුන්ගේ ආදායම් මාර්ගවලින් එකක් පමනයි ! තව ගොඩාක් තියෙනවා !)

    • @cyrilpremathilaka914
      @cyrilpremathilaka914 6 місяців тому

      Dear
      I was not in JVP political system side .
      Don't tell us .we want to only win our motherland .keep mind anyone can never stop to be a new government of malimawa.

    • @nilanthirandani4509
      @nilanthirandani4509 6 місяців тому

      Ethin neethiyen Eva allapanko.

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 6 місяців тому +2

      ​@@gihannanayakkara2203කටු කුක්කන්ට සමාජයෙ දැන් පිලිගැනීමක් නෑ උබලා කොච්චර වැලලුනත් මිනිස්සු යතාර්තය අවබෝද කරගෙන අවසන් 😂

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 6 місяців тому +1

      @@ShanIndunil-eu8oh ඕනනම්.වස්සවා දමාපු කර්මාන්තශාලා කියන්නද? විසන්වාදී ඔහේ කටට එන දෙයක් කියන අනුර වගේ ගොන් ජෝක් නොදා අටුවා ටීකා ටිම්පනි ඇතිව කිව්වාම ඔයවගේ ගීත ගයා වැඩක් නෑ ආයිබෝන්

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 6 місяців тому +13

    ජයවෙවා ජයවෙවා ජයවෙවා මාලිමාව දිනවමු රට වෙනස් කරමු

  • @gaminigamage4338
    @gaminigamage4338 5 місяців тому +116

    අනේ දෙවියනි අපට මේ නායකයා ලබා දුනමැනවි......ඔබ මොනතරම් වටිනා නායකයෙක් ද

  • @chanu3x215
    @chanu3x215 2 місяці тому +8

    බැල්ලිගේ පුතාල ටික ඉවරයී. දැන් ඉදන් රට ගොඩ යයි😎 අනුරට ජය❤

  • @sadathraka9472
    @sadathraka9472 2 місяці тому

    සුපිරි"ලස්සන"කතාව"බුදුසරණයි"🙏🙏🙏

  • @janakaparanamana2368
    @janakaparanamana2368 6 місяців тому +26

    කෙටි පිලිතුර දේශපාලන විනය තදින්ම ක්‍රියාත්මක කිරීම.

  • @Lakeylove
    @Lakeylove 6 місяців тому +141

    එකම දෙයයි මේ ළමයි තුන්දෙනා හිතන්න ඕනි. ඔය පුටුවෙ අනුර වෙනුවට රනිල්,මහින්ද,සජිත් වාඩි වුනා නම් හිතේ බරක් දෙගිඩියාවක් චකිතයක් නැතිව ප්‍රශ්න අහන්න පුලුවනද? කියල හිතන්න.බෑ නේද? ඔවුන් විසින් දේශපාලකයා හා මහජනතාව අතර දුරස්තබාවයක් ඇති කරල තියෙනව තමන්ට අබියෝග නොවන ආකාරයට තමන් ප්‍රශ්න නොකරන්න.නමුත් අනුර සහෝදරයා ඉදිරියේ ඒ දුරස්තබාවය නැති නිසා සැහැල්ලුවෙන් ප්‍රශ්නය ඉදිරිපත් කරන්න පුලුවන් වෙලා තියෙනව මේ දරුවන්ට අඩුම ගානෙ ඔහු මන්ත්‍රීවරයක්, වැඩිහිටියෙක්, ප්‍රබූවරයෙක් කියන අදහසක් දෙගිඩියාවක් නිසා බිය කියන එක පොඩ්ඩක්වත් ඇති නොවෙන්න. ඒක තමයි නියම දේශපාලකයාගෙ ස්වරූපය.නමුත් අපට ඒක ආගන්තුකයි. ඒ නිසා අපි හිතනව දේශපාලකයෙක් හෙන පොරක් වෙන්න ඕනි.සුපිරි වන්ඩියක් තියෙන්න ඕනි.ගාඩ්ස්ල සෙට් එකක් ඉන්න ඕනි.ටයි පොලු දාල හෝ සුදු ඇඳල ඉන්න ඕනි (නමුත් චන්දෙ තියෙද්දි උන් අමුඩෙ විතරයි අඳින්නෙ නැත්තෙ.අසූචි විතරයි කන්නෙ නැත්තෙ.එදාට ගමට ගිහින් ටීෂර්ට් කෑලි දාගෙන මඤ්ඤොක්ක කනව.මිනිස්සු ඉබිනව.එතකොට අපේ ගොන්නුන්ට හිතෙන්නෙ හෙන පොරක් බලන්නකො අපේ ගෙදරට ඇවිත් වතුරත් බීව.ප්ලාස්ටි පුටුවෙ වාඩි වුනා.කිසි ලොකු කමක් නෑ කියල චන්දෙ දෙනව) කියල.නැතම් වන්දෙ දෙන්නෑ.අනික තමයි ඔය ප්‍රශ්නෙ රනිල්ගෙන් ඇහුව නම් පොර දෙන උත්තරේ තමයි ඔයා මාමවණ්න ර්ජ්ජුරුවො ගැන දන්නවද? වගේ කියල අහල නොදන්නෝ මගුලක් ඉස්සරහට දාල ෂේප් වෙනව.සජිත් නම් මගේ පියානන්ගෙ ගැන කියල් ඕව ඔක්කොම නැති කරනව කියල.හැබැයි සජිත් ඔය වැඩ සටහනට ඇවිත් තියෙන්නෙ ආණ්ඩුවවේ වියදමින් ගත්ත බෙන්ස් වාහනේ ආරක්ෂකයො පිරිවරාගෙන කියල පොරට අමතකයි.ළමයින්ටත් ඒක අහන්න අමතකයි.අම්ම ඉන්නෙ ආණ්ඩුවේ නිවසෙ තාත්තගෙ විශ්‍රාම වැටුප අම්ම ගන්නව කියල පෙරලා ප්‍රශ්න කරන්න මේ ළමයි බයයි.මහින්ද හිටියනම් කියාවි අපි කොහෙද ඕව කරන්නෙ.පුලුවන් නම් ඔප්පු කරන්න කියාවි.ඉතින් මේ ළමයිනට කටයි පස්සයි වහ ගන්න තමයි වෙන්නෙ.නමුත් අනුර දීපු ඒ උත්තරයට ළමයි තුන්දෙනාම ප්‍රීතියෙන් පිනා යනව.කමන්ට් එක දිග වුනාට වැදගත් විග්‍රහයක් කලේ ළමයි වෙනුවෙන්.

  • @RenukaWanniarachchi-x6j
    @RenukaWanniarachchi-x6j 6 місяців тому +32

    සුන්දර රටක් මාලිමාවට ජයම වේවා... ❤❤❤❤

  • @buddhiindika6511
    @buddhiindika6511 Місяць тому

    ඔබට ජය වේවා......❤

  • @imalka9200
    @imalka9200 2 місяці тому

    ඇත්තම තාම බුදු සරනයි

  • @sampaththusharaabeynayaka643
    @sampaththusharaabeynayaka643 5 місяців тому +39

    100% එකගයි. වචන පමණක් නොවිය යුතුය.

  • @sajithgallage040
    @sajithgallage040 6 місяців тому +20

    බුද්ධිමත් නායකයෙක් බව කතා කරන වචන වලින් පැහැදිලි ....AKD❤NPP

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 6 місяців тому +12

    Jaya niyathai JVP and npp..

  • @madurangaferanando
    @madurangaferanando 3 місяці тому +1

    පැහැදිලි කිරිම් අනවශ්‍යයි අහලා බලන්න ජය වේවා රටට...

  • @Mathiya-bus-official
    @Mathiya-bus-official 2 місяці тому +2

    My school , my best friend❤

  • @chandikalakmal8335
    @chandikalakmal8335 6 місяців тому +17

    අනාගතය අපේ සුබ බව මටනම් දැනිල අවසන්❤

  • @ajantharathnayake6138
    @ajantharathnayake6138 6 місяців тому +488

    මේවා අහද්දි කදුලු එන්නෙ මට විතරද😢😢😢😢

    • @dulashanirathnayke9118
      @dulashanirathnayke9118 6 місяців тому +18

      අපටත් එහෙමම තමෛ

    • @darshanawijethunga8542
      @darshanawijethunga8542 6 місяців тому +9

      😢😢😢😢😢😢

    • @GamageSameera-ot4nj
      @GamageSameera-ot4nj 6 місяців тому +10

      සිරාවටම ❤

    • @ishankadupitiarachchige2819
      @ishankadupitiarachchige2819 6 місяців тому +9

      අපටත් එහෙම තමා 😢😢😢😢😢😢😢😢😢😢😢

    • @manojekanayake786
      @manojekanayake786 5 місяців тому +22

      අනුර සහෝදරයාගේ කතා විලාෂය ඉතාම තියුණු අවස්ථාවකට ඇවිල්ලා තියෙන්නෙ..
      මේ තමා ඔහුගේ කාලය..