නොදැනීම ගොදුරු වෙන වකුගඩු රෝගය... මේ ලක්ෂණ තිබෙනවා නම් සැලකිලිමත් වෙන්න

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 140

  • @sisiranaotunna6528
    @sisiranaotunna6528 10 місяців тому +30

    එතුමිය ඉතාම සංයමයකින් හා නිවැරදිව සිංහල භාෂාව හසුරවමින් අදහස් ප්‍රකාශ කිරීම ඉතාම ඉහළයි. හරිම වැදගත් සාකචිඡාවක් .

  • @charathchandra5215
    @charathchandra5215 9 місяців тому +9

    ඉතාම වැදගත් සාකචිචාවක්.ඔබතුමිය ට ස්තුතියි .

  • @dharmadasaw9
    @dharmadasaw9 10 місяців тому +14

    ඉතාමත් වටිනා දැණුවත් කිරීමක් . එතුමියට ස්තුතියි.

  • @ලොරි..පිස්සුව
    @ලොරි..පිස්සුව 8 місяців тому +10

    අතරින් පතර ඉංග්‍රීසි කෑලි දාලා පටලවෙන්නෙ නැතිව හරියටම සිංහල භාෂාවෙන් වැඩසටහන කරගෙන යන මෙතුමිය ගැන අපිට ආඩම්බරයි..

  • @ElephantSoul
    @ElephantSoul 9 місяців тому +3

    ඉතාමත් වැදගත් සාකච්ඡාවක් බොහොමත් ස්තුති ❤❤

  • @-UPH_Dharmasena
    @-UPH_Dharmasena 8 місяців тому +1

    හොදින් පැහැදිලිව රෝගය පිළිබඳ කියාදුන් ඔබතුමියට ගොඩාක් පින් .🙏🙏🙏

  • @dinesharoshani5468
    @dinesharoshani5468 10 місяців тому +14

    බෙහෙවින් ම ස්තූතිය

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 10 місяців тому +42

    අති විසිස්‌ට වෛද්‍යවරියක්, අපේ රෝහලට good medal එකක් හදවතින්ම සුභ පැතුම්!! සියළුම සත්වයෝ සුවපත් වේවා!!❤❤⭐️⭐️🤍🤍

    • @hashmini
      @hashmini 10 місяців тому +3

      Where can I channel this doctor and may I know the name of this doctor

    • @hamiltonfernando6149
      @hamiltonfernando6149 10 місяців тому +2

      ​good.tks.

    • @GamageGunoka
      @GamageGunoka 9 місяців тому

      ❤😊😊9

    • @sethruwankavindu498
      @sethruwankavindu498 9 місяців тому +1

      @@hashmini ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල

    • @samarakoonamg7703
      @samarakoonamg7703 8 місяців тому

      වෙද දුරු යමක් සගවනවා ඉස්සර මෙහෙම ප්‍රස්න තිබුනෙ නැ වැසි ජලය බාවිත ගැන රජයට යෝජනා යොමු කරන්න

  • @jkndmiththinda
    @jkndmiththinda 10 місяців тому +12

    My wonderful colleague a brilliant doctor! Keep up the good work! ❤

  • @vipulshirantha6290
    @vipulshirantha6290 7 місяців тому +1

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීම ක් ගොඩක් ස්තුතියි ඔබ තුමියට

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 8 місяців тому +1

    බොහොම ස්තුතියි ඔබතුමීට තෙරුවන් සරණයි 🙏

  • @learnarabicsimplyinsinhala
    @learnarabicsimplyinsinhala 10 місяців тому +7

    Valuable things thanks for all❤❤❤

  • @troncykadana1117
    @troncykadana1117 10 місяців тому +10

    හොඳ වැඩසටහනක් ...🎉🎉

    • @ArunaAruna-fx6ej
      @ArunaAruna-fx6ej 9 місяців тому

      දේශපාලන ප්‍රශ්න ක්

  • @gaminidisanayaka8782
    @gaminidisanayaka8782 8 місяців тому +1

    දැනුවත් කලාට ඔබ තුමියට ස්තුතියි

  • @mgsamantha6975
    @mgsamantha6975 9 місяців тому +4

    උතුම් සත්ක්‍රියාවක් .මේතුමිය වැනි දක්ශයින් සමාජය දැනුවත් කිරීම ඉතා අගය කරමි.

  • @AnulaRanaveera
    @AnulaRanaveera 5 місяців тому +1

    වයිද්‍ය්ය තුමියට නිදුක් නී iරෝගී සුව ලැබේවා. 👍🏻🌹

  • @amaliahinsa6355
    @amaliahinsa6355 10 місяців тому +7

    Hoda වටිනා වැඩසටහනක් thanks doctor 🙏🙏

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 10 місяців тому +20

    මේවගේ දෙවිවරු අපි රැක ගත යුතුයි, ❣️❣️

  • @nihalperera8913
    @nihalperera8913 10 місяців тому +5

    thank you 🎉🎉🙏🙏🙏🌷

  • @sunilpriyantha4203
    @sunilpriyantha4203 10 місяців тому +13

    ඇත්තටම මෙයාලට හරියට ප්‍රශ්නයක් අහන්න වැටහෙන්නෙ නෑ.මෙයාල අහන්න ඕන වැදගත්ම ප්‍රස්නෙ තමයි,පුද්ගලයෙක් වකුගඩු පරීක්ෂාවක් කලොත් එහි අගය කොපමන උනොත්ද අවදානම් කියල අහන්නෙ නෑ report එකේ තියෙන වාර්තාව අනුව.

    • @KelumAbeysinghe
      @KelumAbeysinghe 9 місяців тому

      ඇත්තමයි..

    • @merilfernando2883
      @merilfernando2883 9 місяців тому

      45 අඩු වෙන්න ඕන

    • @merilfernando2883
      @merilfernando2883 9 місяців тому +2

      ඒ වගේ දේවලුත් කතා වෙනවනම් ගොඩක් වටිනවා

    • @kusumarambewatta7483
      @kusumarambewatta7483 9 місяців тому +1

      කලයුතු මුලික පරීක්ෂණ මොනවද. මාස කීයටද වරක් ඒවා කලයුතු ද

  • @nihalresidential3906
    @nihalresidential3906 5 місяців тому +1

    So good job 100%🎉🎉🎉

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 3 місяці тому

    ස්තූතියි ඔබට

  • @lilanijayasundara53
    @lilanijayasundara53 9 місяців тому +1

    Doctor thank you so much.good luck.

  • @බයිලොජික්දාරබයියා

    ඒ ඩොක්ටර් ලස්සනයි ඈ😂😂😂😂😂😂😂😂

    • @TheHimira
      @TheHimira 10 місяців тому +10

      මුහුනේ ලස්සන වගේම ඉතාමත් සුන්දර හදවතක් හිමි, රෝගී සත්කාරය වෙනුවෙන් කැපවූ විශිෂ්ඨ ගණයේ වෛද්‍ය වරියක් ඈ

    • @tiyuligirl6871
      @tiyuligirl6871 8 місяців тому

      ටිකක් නපුරුත් වගේ ඈ... 😮😮

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 10 місяців тому +4

    Thank you

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 10 місяців тому +4

    ❤️sthuthi waidye thumiyete💐🙏🏼

  • @MelrosePerera
    @MelrosePerera 9 місяців тому +2

    Good😊

  • @clarekekulawela505
    @clarekekulawela505 10 місяців тому +3

    Thanks doctor

  • @HSilva-o3o
    @HSilva-o3o 10 місяців тому +4

    Very useful
    I have some symptoms what you mentioned
    I should go to a doctor's

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 10 місяців тому +2

    So good job!!100% ⭐️⭐️⭐️⭐️

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999 10 місяців тому +4

    It's a very worth program for the public of srilanka. Thank you Hon. Doctress and two Others.

  • @streb6
    @streb6 4 місяці тому +1

    Excellent presentation by Dr Harshani. Her calm clear explanation and clarification of facts in simple understandable manner in perfect Sinhalese made it an absolute delight to watch to educate the general public. Many congratulations and she is no doubt a great asset to our Nation.

  • @sujeewaniroshan9044
    @sujeewaniroshan9044 10 місяців тому

    Thnx

  • @DammiDammi-b2b
    @DammiDammi-b2b 9 місяців тому +5

    ඩොක්ටර් හමුවෙින්නේ කොහොමද බොහොම පින්

    • @sethruwankavindu498
      @sethruwankavindu498 9 місяців тому +2

      ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල

  • @karurathnayaka1137
    @karurathnayaka1137 9 місяців тому +2

    Kohoma sthuthi karannada hithanna amarui .obathumiyata nirogi suwayama pathami.
    Deranatath ....godakma. ..sthuthi

  • @chandrakanthi3162
    @chandrakanthi3162 8 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤ cyprus බුදු saranayi

  • @world7450
    @world7450 10 місяців тому +4

    මං අවුරැදු 12/13ක් මානසික ආතතියට බෙහෙත් වර්ග 2ක් බොනවා එකක් දිර්ගකාලිනව බොන බෙහෙතක්ලු අනික කෙටි කාලයක් පාවිච්චි කරන බෙහෙතක්ලු දැන් ඒ බෙහෙත් වලට ඇබ්බැහි වෙලා කොරෝනා කාලේ ඩොක්ට ලගට යන්න බැරිවුනා දැන් දිගින් දිගට පාමසියෙන් බෙහෙත් වර්ග දෙක අරන් බොනවා ක්ලෝනසිපයිම් කියන බෙහෙත බොන්න හොදනෑලු ඒකත් අවුරැදු 12/13ක් දැන් එක දිගටම බොනවා මංදා මොනවා කරන්නද කියලා ක්ලිනික් එකට ගියා දැන් මාස 2/3ක් බෙහෙත් වෙනස් කරලා දුන්නා ඒවා,බීලා ඉන්නබෑ අර බෙහෙත්ම ඕන 😢😢😢

    • @MentalHealthPainReliefClinic
      @MentalHealthPainReliefClinic 10 місяців тому

      🤝

    • @srimadassanayake9660
      @srimadassanayake9660 10 місяців тому

      Mage potassium level eka 5 I. Eya adukaraganeemata kumak kalauthuda

    • @malvisoriya1309
      @malvisoriya1309 10 місяців тому

      කරුණාකර මෙවැනි වෛද්‍ය තුමිය ඔබ ගොස් ඔබගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න
      නිදුක් නිරෝගී මත් වේවා තෙරුවන් සරණයි 🙏

    • @KeshUpekshala
      @KeshUpekshala 10 місяців тому

      තෙරුවන් සරණයි
      ඉක්මනින් සුවපත් වේවා නිරෝගී සුවය ම ලැබේවායි

    • @KeshUpekshala
      @KeshUpekshala 10 місяців тому

      තෙරුවන් සරණයි

  • @MalingaChathura
    @MalingaChathura 10 місяців тому +8

    තුන්පාරක් අහලාත් තේරුන් නෑ..😂😂❤ ඩොක්ටගේ මූන දැක්ක ගමන් කියන දේ අමතක වෙනවා 😢😢 බෙහෙත් නෑ😂😂😂

    • @dliyanage1575
      @dliyanage1575 10 місяців тому +2

      මානසික ලෙඩක්

    • @MalingaChathura
      @MalingaChathura 10 місяців тому +2

      උඹලා ගාව බෙහෙත් නෑ

    • @dineshweerasinghe5813
      @dineshweerasinghe5813 10 місяців тому +3

      ඕකට කියන්නෙ අසහනය බන් ..උබගෙ අම්මා ,අක්කා දිහා බැලුවමත් එහෙම හිතෙනවද ..?පෙර පිනට වර්ණ ,සැප බල,බල..හැමදේම ලැබෙන්නේ ...දහමට යොමුවෙයන් සහොදරයා ...

    • @priyandinie6355
      @priyandinie6355 10 місяців тому

      ​@@dineshweerasinghe5813 සහතික ඇත්ත සහෝ....... ❤🙏

    • @samarakoonamg7703
      @samarakoonamg7703 8 місяців тому

      කෙලින්ම කියපන් උබට sex feeling එනවා කියලා පව් උබ

  • @BanduWithanage
    @BanduWithanage 10 місяців тому +1

    Wery talent doctor

  • @gunathilakabulathsinghala7024
    @gunathilakabulathsinghala7024 13 днів тому

    මානුෂිය ගුණ දහම් වලින්
    පරිපූර්ණ වෛද්‍ය තුමියක්
    අනෙකුත් සමහර වෛද්‍යවරුන්ට ආදර්ශමත්
    චරිතයක්

  • @TraditionalWorld-j9l
    @TraditionalWorld-j9l 10 місяців тому +1

    අපි අනුරාධපුර .අපේ ගම්වල බොන්නේ දැන් ආර් .ඕ තාක්ෂණය භාවිතයෙන් ෆිල්ටර් කල ජලය

  • @RenukaAbeywickrama
    @RenukaAbeywickrama 9 місяців тому +1

    🎉🎉🎉

  • @indirathenuwara5146
    @indirathenuwara5146 10 місяців тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @kahandakumara811
    @kahandakumara811 10 місяців тому

    Obathumiya suwapath wewa.

  • @Chinthika-sq2ys
    @Chinthika-sq2ys 10 місяців тому +9

    සමාවෙන්න මෙහෙම අහනවට සමහර දොස්තර මහතුන් ලෙඩෙක් අසනීපයක් කිව්විට වේදනානාසක දෙනවා සුලු ලෙඩට පවා එය කරන්නේ ඔවුන් නොදනද

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 10 місяців тому +2

      සහතික ඇත්ත .රෝග නිධනය හොයන්නේ නැහැ .වේදනානාශක තමයි දෙන්නේ .ඩො හැමදාමත් ලෙඩින්

    • @smrathnayake9946
      @smrathnayake9946 9 місяців тому

      ලෙඩක් අසනීපයක් කිව්වම මුලින්ම වේදනා නාශක දෙනවා තමයි..ඒවට අඩු නැත්නම් තමයි පරීක්ෂණ වලට යන්නේ...ගියපු ගමන් CT, MRI කරගන්නද ඔයාලට ඕනී😂😂😂

    • @judithp125
      @judithp125 9 місяців тому

      China, Australia doctors don't give medicines for flue, cough, etc. Most of the time they ask to get rest and do natural cure

  • @dulinasathmitha5704
    @dulinasathmitha5704 10 місяців тому +9

    Mage appachita beheth kale me madam.bohoma hoda doctor kenek.oba thumiya suwapath wewa.

  • @agra7142
    @agra7142 9 місяців тому +1

    💕🙏💕💚💚💚💚

  • @UpulAnandaSamaraweera
    @UpulAnandaSamaraweera 10 місяців тому

    👍👍

  • @world7450
    @world7450 10 місяців тому +2

  • @justtry3905
    @justtry3905 10 місяців тому +32

    ගෝටාභය එළවපු එවුන් ට ශාප වෙන්න ඕනේ . ඒ මනුස්සයා මහන්සි වුනේ මේ ප්‍රශ්ණ වලට විසඳුම් දෙන්න . අනුර ලා , රනිල් ලා මේ වගේ දේවල් වලින් ආතල් ගන්නවා .

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 9 місяців тому +5

      Yes

    • @samanthamudiyanselage4836
      @samanthamudiyanselage4836 8 місяців тому +1

      GOTABAYA 😢😢😢

    • @nimalranasinghe1726
      @nimalranasinghe1726 8 місяців тому

      බම්බුව තමයි, ගොඨ ගේ මෝඩ තීන්දු නිසා තාම බිත්තර 40/-යි,

    • @nishanthadangalla9999
      @nishanthadangalla9999 3 місяці тому

      නොදකින් මුන්ගෙ මොලේ.යකෝ ගෝටා කරන්න හදපු මගුලක් නැහැ .පොහොර ගේන්න ඩොලර් නැති උනා.උබල වගේ උන් රවට්ටන්න අර වගේ කතාවක් කිව්ව .මොකද රෙද්ද පෙන්නුවාම කපල මහල උබල ඇදගන්නව කියල රාජපක්ෂල දන්නවනෙ

  • @lankajithkavikeshawa3366
    @lankajithkavikeshawa3366 10 місяців тому +7

    මෙයාලට හරි විදියට ප්‍රශ්න අහන්න තේරෙන්නෙ නැහැ .අනික් කාරනය එක නිවේදකයෙක් හිටියම හොඳටම ඇති

  • @manjulathuduhena9115
    @manjulathuduhena9115 8 місяців тому

    Watina sakachchawak. ❤

  • @sanathkumarasingha6488
    @sanathkumarasingha6488 9 місяців тому +1

    Hasani madam obathumiya mage wakagada gogaya adukala. thadinma kuburu wada karana gini awweinna kannakata theldanki 100 vithara gahana kenek obathumiyata sthuthi...

  • @arunaweerasooriya4647
    @arunaweerasooriya4647 10 місяців тому +4

    According to recent research, rainwater is generally considered unsafe to drink worldwide. As raindrops fall, air contaminants, such as Per- and poly-fluoroalkyl substances, dissolve in the water.

    • @sethruwankavindu498
      @sethruwankavindu498 9 місяців тому +1

      It is not that much as soil ,chemical mixed water, so rain water is good who can't take purified water

  • @rodleyperera9377
    @rodleyperera9377 8 місяців тому +1

    Creatinine 2.5 adukaraganna puluwanda? Ewata nirdeha beheth monawada?

    • @nishanthadangalla9999
      @nishanthadangalla9999 3 місяці тому

      පුලුවන් වකුගඩු රෝග සම්බන්ද ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 10 місяців тому +3

    සමහර මානසික ලලෙඩ්ඩුත් මේ වා බලනවා..ඩොක්ට කියන දේ නෙවෙයි..උගේ අසහනය පෙන්නනවා ...

  • @thusithawickramanayaka4493
    @thusithawickramanayaka4493 8 місяців тому +5

    මෙච්චර කෙමිස්ට්‍ර් දියුණු කාලෙ දැං අවුරුදු තිස්පහක් විතර ඉඳන් තියෙනෙ රජරට වකුගඩු රෝගයට හේතුව හොයාගන්න බෑ කියල කිය කිය අපි අපිවම රවට්ටගන්නව නේද.... ඕකට හේතුව පැහැදිලිව පේන්න තියෙද්දි විචාරශීලී නොවෙන්නෙ ඇයි....?

  • @sriyakalehewatta325
    @sriyakalehewatta325 2 місяці тому

    ලේ පරීක්ෂණයකින් වකුගඩු තුන්වන තැනට තිබෙන බව දැනගන්නට ලැබුණා ඒ සඳහා වෛද්‍ය වරයෙකු ළගට දෙවතාවක් ගියා මට තවමත් ඒ සදහා බෙහෙත් දීලා නැහැ
    ඔබ තුමිය මුන ගැසීමට අවස්ථාවක් ලබා ගන්නේ කෙසේද

  • @AbeSingha-ok2zj
    @AbeSingha-ok2zj 9 місяців тому +2

    මොකක්ද කරන්න ඕන ටෙස්ට් එක මේ සදහා

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 10 місяців тому +5

    බටහිර වෛද්‍ය ක්රමයට නිදන්ගත රෝග සුවකරන්න බැහැ .

  • @AbeSingha-ok2zj
    @AbeSingha-ok2zj 9 місяців тому +2

    වකුගඩු රෝගය දැනගන්න සාමාන්‍යෙන් කරන්න ඕන යූරින්ද බ්ලඩ් ටෙස්ට් එකක්ද

  • @SandyaNaranpanawa
    @SandyaNaranpanawa 3 місяці тому +1

    මහත්මියනි..මූත්‍රා.සමගපෙනවගේයනමාකලයුතුපරීක්ශනය.කුමක්ද.දැනගැනීමටකැමතියි.ඔබතුමියහමුවීමට.ක්‍රමයක්දන්වන්නේනම්.ඉතා.අගයකොටසලකමි

    • @HarshaniPerera-uo4tk
      @HarshaniPerera-uo4tk 3 місяці тому

      ශ්‍රී ජයවර්ධන පුර රෝහල - තලපත්පිටිය නුගේගොඩ
      1917 අමතන්න

    • @umeshikasupunsara4711
      @umeshikasupunsara4711 3 місяці тому

      Full urine ekk gnn.eken hoygn ahki pena ynthn hri tyd kyl.ekn psse doctor awshynm withrk wen priksh wlt dwi

  • @waytoaaquirah9075
    @waytoaaquirah9075 10 місяців тому +6

    Allah is the greatest.
    Allah is the only one real beautiful Creator.
    Allah created heavens without any pillars

    • @nandasiripadipperuma3871
      @nandasiripadipperuma3871 9 місяців тому

      Un necessary comment..unapplicable this programme

    • @waytoaaquirah9075
      @waytoaaquirah9075 9 місяців тому +2

      @@nandasiripadipperuma3871 Allah is the greatest. Allah created all including you.
      Surely you will return to Almighty Allah only. Allah will wake up again every single soul for day of Judgment.

  • @kalnakeshini2742
    @kalnakeshini2742 10 місяців тому +1

    B positive wakugaduwak deemata etha awasya nm illanna

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 8 місяців тому

    නීත්‍යානුකූල මත්පැන් මිළ අධික බැවින්, කසිප්පු වැනි නීති විරෝධී මත්පැන් වලට මිනිසුන් පෙළබවීම නිසා මේ රෝගයට ගොදුරු වීම බහුලවීමට හේතු නොවේ ද ?.

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 10 місяців тому +5

    කරුණාකර සද්දේ ටිකක් වැඩිකරන්න.පැහැදිලිව ඇහෙන්නේ නැහැ.

  • @ruwanmalidesilva9457
    @ruwanmalidesilva9457 8 місяців тому

    Ali karadara nisa minusunge presure wadiwima nisa rajarata wakugadu rogayata hethuwak wiya nohakida

  • @samanwickramasingha753
    @samanwickramasingha753 10 місяців тому +1

    Aeteveseste peahedele kereemak obatumeyata pen ....bohodenek suwepath weve aewewade pelepadena.

  • @sjothipala398
    @sjothipala398 10 місяців тому +2

    හැමෝම බොන තෙකහට කවුරුත් හොයන්නෙ නෑ

  • @hashmini
    @hashmini 10 місяців тому +1

    may i know the name of this doctor? want to see her for my mother

  • @mrmmohamed239
    @mrmmohamed239 9 місяців тому +1

    ME.DOCTER.PAMANI.MAMA.HITHANNE.HARIYATAMA.KEEVE.JALAYA.LEETER.2..3.PAMANA.BONNA.KIYA.EMA.PRAMANAYA.BONNA.PULUVAN.SAMAHARA.DOCTEELA.KIYANNE.LEETER.6.7.BOMBA.KIYALI.EMA.PRAMANAYA.BONNA.BAHA

  • @hhhuji7295
    @hhhuji7295 6 місяців тому

    ❤❤❤❤❤❤❤😂

  • @fathimazuhriya7453
    @fathimazuhriya7453 9 місяців тому

    important questions were not there. the double is good for kids interviews 😮

  • @fazlazeez5752
    @fazlazeez5752 8 місяців тому

    Wakugaduwa akmawa amasaya Penahalu hardayawasthuwa kudamolaya sambandawi pilikawa hadenna hethuwa uruthel magic nishpadanaya karana E code rasaayenika drawya sarira gathawimen tape panu rogaya magic pilikawa hadenne ulpath jalaya thamai athipirisidu agamwala sadahan winner swabawika aahra kawoth roga hadenne naha insulin magic pilikawa hadenawa

  • @coolrepsrvice5452
    @coolrepsrvice5452 3 місяці тому

    Me lede hada ganna epa behet ne kohewat

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 8 місяців тому

    ❤❤❤🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️❤️❤️

  • @lkgperera4536
    @lkgperera4536 10 місяців тому +2

    මැඩම් දැන් කොයි රෝහලේද

    • @sethruwankavindu498
      @sethruwankavindu498 9 місяців тому +1

      ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල

  • @t.tgaming375
    @t.tgaming375 9 місяців тому

    පියාට වකුගඩු රෝගය වැලදී තියෙනවා නම් ඔහුගෙ දරුවන් ට අනිවාර්යයෙන් මේ රෝග ය වැලදෙනවාද,,,,

  • @GayunPerera-rz7db
    @GayunPerera-rz7db 10 місяців тому +3

    Thankyou.

  • @UpulAnandaSamaraweera
    @UpulAnandaSamaraweera 10 місяців тому +1

    🙏🙏🙏🙏

  • @suminda8308
    @suminda8308 10 місяців тому +2

    ❤❤❤

  • @anandasirisena4680
    @anandasirisena4680 10 місяців тому +1

    Thank you

  • @ChamodUdara-t5r
    @ChamodUdara-t5r 9 місяців тому +2

    Thank you