Ape ammata wayasa 82.wihawela inna kale amma siripadeta gihin thiyenawa. Amma akthra thanakadi atharaman wela .amma kiyanawa galthalawak ath unalu athana adiparak thibunalu.amma apare yannakota. Sumbara otunu dagath rajawaru hitiyalu. Thwa lssana diwyanganawan wage aya hitiyalu. Ammawa akkara Gena gihin silumina saya wadinna kiyala amma athta mal dunnalu. Ath ammge athta amal ganna Bari unalu. In passe ammata kiwalu ajasaththa pennuwalu. Sumbara yak bada gath danwal dapu puthgalyek gini dal udin ihalalata gaththalu. Dathmiti miti kaka amma diha Bala Gena hitiyalu. Aya inne apaye kiyala kiwalu. .ammigen ahuwalu wayasa kiyak onida kiyala. Amma kiwalu 95k kiyala. It's passe ammata kiwalu 95k baha 90k dennam kiyala. .aywth ilaga aurudheth Anna kiwalu. Amma ha kiyala. Ath ayata yanna bariuna. .adatath mage amma nirogiwa innawa. .me dewal at hakda kiyala mama hoyala baluwa. Aka aththa amma atharaman wela idala payakata withra passe hoya gathe kiyala. Anadeth Akka giya aya. Kiwa. Apita nopenena lokkayak thiyenawa.
Math Harriman puduma sthanayak wihata Sri padsthanaya adahanawa sumana saman deviyange Deva vimanaya methanay thiyenne kiyala Mata penuwa.pahuwenida ude 6 Mata call ekak awa choty duwagen Amma enna siripade yanna Ada enna kiyala.api edama giya..6wathawak gihi tiyanawa wesak poyatath yanna one.mn thaniyama Hari yanawa kiyala innakota kawuru Hari yanna enawa..saman Deva vimanaya thiyenne ahas gawuway pathmey athara kiyala thamay henen kiuwe.. Man ekka giya nangi Mata serayak benna.eyata hodatama amaru Una...kohoma Hari Saman deviyange pihiten gedara ekka awa.. matath goadak pihita thiyanawa mage Duwa bedala inne Rathnapuren.. eyata pin siduwenna one hodak eya nisa thamay 4wathawakama yanna lebune. Podi kale 2k Amma la ekka giya.sumana Saman deviyange haskam nam kiyanna one .car eka kuduma kudu Una eth Mata Wath choty duwage babata Wath monawath une ne..sumana saman Devya rajoththamayanan wahanse mathu budu wewa ....🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි .සුමන සමන් දෙවි පිහිටයි හැමෝටම ..🙏
සාදු සාදු සාදු සාදු.මම 23 ශ්‍රී පාදේ යනවා සුමන සමන් දෙවියන් ගේ ආශ්‍රීර්වාදය පිභිට අපි සියලුම දෙනා ටම ශ්‍රී පාද කරුණා කරන සියලුම දෙනා ට ම ලැබේවා .සියලුම දෙනා සුවපත් වේවා .සුමන සමන් දෙවි පිහිට යි.
මේ අපට සිදුවු සත්‍ය සිදුවිමක්.. වර්ෂ 2006 . අපි තව තුන් දෙනෙක් සමග උතුම් සිරිපා කරුණා කරන්න ගියා රත්නපුර පාරෙන්.. සිරිපා කරුණාකර පහලට විත් අපගිය වාහනය අරන් ආවෙත් මාත් සමග සිරිපා කරුණා කල යහළුවෙක්මයි..
සිරිපා කරුණා කල අප තිදෙනාටම දැඩි නිදිමත නිසා වාහනය එලවන කෙනාට නින්ද යන නිසා අපි කතාබහ කරමින් පැමිණියත් අපට නොදැනිම අපට නින්ද ගිහින්. රියදුරුටද නින්ද ගිහින්. නල්ලතන්නියට පහලින් පේන ජලාශය අසලදි එකවරම නින්ද ගොස් සිටි රියදුරු ට කවුරුත් හෝ කතාකරලා එකවරම ඇහැරිලා.. විනාඩියක නින්දක්. තව තත්පරයක් ගියා නම් අප සැවොම ඒ පහල පේන ජලාශයට යනවා..
පහල ප්‍රපාතයට ඇදිගොස් 99% න් වාහනය ජිවිත බේරුණා ..
අදටත් දන්නෙ නැ ඒ කතා කරපු කෙනා කවුද කියලා..
කොහොම උනත් අදත් අපි ජිවත් වන්නෙ ඒ අද්භුත හඩ නිසයි.
සිරිපා කරුණා කරන හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි..!
thx
ඔබ කියන දේ හෝ සිදුවීම පිළිබඳ කිසිදු තර්කයක් නෑ එය එසේ සිදුවිය හැකියි. ඒ ඔබලා තුල බුද්ධ භාවය පිළිබඳ විශ්වාසය හා කාරුණිකත්වය වැනි උතුම් ගුණධර්ම නිසාවෙනි. ඒත් ඇත්තෙන්ම එය ශ්‍රී පාදස්ථාන අඩවියේ පමණක් නොවේ ලෝකයේ ඕනම තැනක සිදුවන ක්‍රියාවලියකි. එනමුත් මෙම සත්‍යතාවය එසේ පැවතියත් බොහෝ අය අත්භූත දේවල්යයි මනක්කල්පිතයන් මවාපාන්න උත්සාහ කරන දේ තුල ඒ සත්‍ය නැතිබව වටහාගත යුතුය
සමන් දෙවි පිහිටෙන් මට නැවත සිරිපා කරුනා කරන්න පිහිටම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
සාදු 🙏 සාදු සාදු සාදු 🌹🙏🙏🙏 සාදු 🌹🙏🏽🙏🏽 මේ පින් බිම වාසනාවන්
මමත් සිරිපා කරුණා කලා.. ඒත් මං යන අතරමග මට ගොඩක් ආමාරු වුණා නමුත් මට යන්න බැරුව ඉන්න කොට මාව නොදන්නා කට්ටිය උඩට එක්කන් ගියා..
ඉතින් තව තවත් සිරිපා කරුණා කරන්ට වාසනාව ලැබේවා සියලු ම දෙනාට 🙏🙏🙏🙏
අනේ මම තාම සිරීපාදේ ගිහින් නෑ ...මම පුංචි කාලෙ මගේ අම්මා නැති උනේ මගේ අම්මා සිරීපාදෙ සිරිපතුල ලග සුරංගනා වියක් වෙලා ඉන්නව කියල සාස්තර බලපුවහම කියනව.. මගේ වෙලාව බැලුව වෙලේත් කිව්වා නමුත් මම තාම ගිහින් නෑ සිරීපාදෙ ..මගේ අම්මා ට සලුපිලි හිගයි කියල ඇදුම් අරගෙන පිනට දෙන්න කියල කිව්වා ..මම දුප්පත් අයට හැම අවුරුද්දේ ම ඇදුම් දෙනව මගේ අම්මා ට පිං දීලා...🙏🙏🙏 සුමන සමන් දෙවි පිහිටෙන් මට ලබන අවුරුද්දේ සිරීපාදෙ යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ..🙏🙏🙏
Matath kiyanna miya giya aya gana oya dana gaththe kohomada kiyala...
Sumanasamandevipihitai
❤🙏
සුමනසමන් දෙවිපිහිටයි ,🙏🙏🙏
අපේ අච්චිගෙ කකුල කැඩිල තිබ්බෙ උතුම් සිරිපාදය අච්චො අපිටත් වඩ හොදට කරුනා කරා .
අච්චිට ගෙදරදි අඩි දහයක්වත් ඇවිදින්න අමාරුයි සුමන සමන් දෙවි පිහිටයි ඔබ සියලු දෙනාටම .නමුත් පව්කරයින්ට
සිරි පද වන්දනා කිරීමට නොහැක
තවම එවැනි වටිනා වීඩියෝ ලබාදෙන්න තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🌹🙏
බොහෝ පිං අනුමෝදන් වෙත්වා 🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🌹
සාධු සාධු සාධු බුදුසරණ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදුසාදු සාදු මගේ නමස්කාර ය🎉❤
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏sumana saman deviyange pihita labawa🙏🙏🙏🙏
Thanks for this great Video.
🙏🙏🙏සාධූ සාධු සාධූ 🙏🙏🙏
mama 03k gihintiyanawa. maranna kalin ayet ganawa kohoma hari.apita eturu karaganna pinwitharai🙏🙏🙏🙏🙏🙏🙏🙏
😮ඕඕ......🙏ඔය සුරංගනාවියන්ගේ කතාවනම් ඇත්තක් තමයි. 🙏🙏🙏🙏
පරිස්සමෙන් සතුටින් ඉන්න අපිට තව තව ව්ඩියෝ ගෙනෙන්න සුමන සමන් දෙවි පිහිටයි !
@@renukadissanayaka5031 සුමන සමන් දෙවියනුත් දැන් smart phones පාවිච්චි කරනව කියන්නේ!!
🙏🙏🙏. සාදු සාදු සාදු
Ape ammata wayasa 82.wihawela inna kale amma siripadeta gihin thiyenawa. Amma akthra thanakadi atharaman wela .amma kiyanawa galthalawak ath unalu athana adiparak thibunalu.amma apare yannakota. Sumbara otunu dagath rajawaru hitiyalu. Thwa lssana diwyanganawan wage aya hitiyalu. Ammawa akkara Gena gihin silumina saya wadinna kiyala amma athta mal dunnalu. Ath ammge athta amal ganna Bari unalu. In passe ammata kiwalu ajasaththa pennuwalu. Sumbara yak bada gath danwal dapu puthgalyek gini dal udin ihalalata gaththalu. Dathmiti miti kaka amma diha Bala Gena hitiyalu. Aya inne apaye kiyala kiwalu. .ammigen ahuwalu wayasa kiyak onida kiyala. Amma kiwalu 95k kiyala. It's passe ammata kiwalu 95k baha 90k dennam kiyala. .aywth ilaga aurudheth Anna kiwalu. Amma ha kiyala. Ath ayata yanna bariuna. .adatath mage amma nirogiwa innawa. .me dewal at hakda kiyala mama hoyala baluwa. Aka aththa amma atharaman wela idala payakata withra passe hoya gathe kiyala. Anadeth Akka giya aya. Kiwa. Apita nopenena lokkayak thiyenawa.
ස්තූතියි
❤,🙏
Matath sripada vandana karana kota oyavaga dayak ua🙏🙏🙏🙏🙏
ඔබේ අදහස ලියන්න.ලාංකිකයන් ට දැනෙන්න ස්තූතියි
සාදු සාදු සාදු 🙏🙏🙏
මේවගේ විඩියෝ දාපු ඔබටත් සමන් දෙවි පිහිටයි 🙏🙏🙏🙏❤❤
🙏🙏🙏🙏🙏sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏
ඔබ කියන දේ හෝ සිදුවීම පිළිබඳ කිසිදු තර්කයක් නෑ එය එසේ සිදුවිය හැකියි. ඒ ඔබලා තුල බුද්ධ භාවය පිළිබඳ විශ්වාසය හා කාරුණිකත්වය වැනි උතුම් ගුණධර්ම නිසාවෙනි. ඒත් ඇත්තෙන්ම එය ශ්‍රී පාදස්ථාන අඩවියේ පමණක් නොවේ ලෝකයේ ඕනම තැනක සිදුවන ක්‍රියාවලියකි. එනමුත් මෙම සත්‍යතාවය එසේ පැවතියත් බොහෝ අය අත්භූත දේවල්යයි මනක්කල්පිතයන් මවාපාන්න උත්සාහ කරන දේ තුල ඒ සත්‍ය නැතිබව වටහාගත යුතුය
ස්තූතියි
හිතන්න බුදුන් වහන්සේ සිරි පතුල් මේ පොලොවේ පිහිටියා නම් ඉන්දියාවේ නෙවෙයි බුදුන් වහන්සේ ලංකාවේ
Welendo...sangamiththa ...mihidu rahathan wahansela wadiya nam budun wahanseta wadinna barida buddimath wenna
අනිවාර්යයෙන්ම. මමත් ඒ මතේ තාම ඉන්නෙ බුදුන්ගේ දේශය සිරි ලංකාවයි ❤❤❤
@@NishaniMendisMah968 අනිවාර්යයෙන්ම
@@AAphoneShop-l5k ඔයා දැක්කාද අපි අහල තියනවා විතරයි ඔයිට වඩා ගොඩාක් දේවල් සැගවිච්ච දෙවල් තිබන බවට සාධක තිබෙනවා මේ දේශය නම් මේ භුමිය හැර වෙන රටක එහෙම කෙනෙක් පහල වෙන්නේ නෑ හේතු හොයල බලන්න දැක්ක ගමන් comment දාන්න එපා
ma hatada siyalu sathwayain hatada Sumana saman dewi pihita arakshawa lebewa!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Math Harriman puduma sthanayak wihata Sri padsthanaya adahanawa sumana saman deviyange Deva vimanaya methanay thiyenne kiyala Mata penuwa.pahuwenida ude 6 Mata call ekak awa choty duwagen Amma enna siripade yanna Ada enna kiyala.api edama giya..6wathawak gihi tiyanawa wesak poyatath yanna one.mn thaniyama Hari yanawa kiyala innakota kawuru Hari yanna enawa..saman Deva vimanaya thiyenne ahas gawuway pathmey athara kiyala thamay henen kiuwe.. Man ekka giya nangi Mata serayak benna.eyata hodatama amaru Una...kohoma Hari Saman deviyange pihiten gedara ekka awa.. matath goadak pihita thiyanawa mage Duwa bedala inne Rathnapuren.. eyata pin siduwenna one hodak eya nisa thamay 4wathawakama yanna lebune. Podi kale 2k Amma la ekka giya.sumana Saman deviyange haskam nam kiyanna one .car eka kuduma kudu Una eth Mata Wath choty duwage babata Wath monawath une ne..sumana saman Devya rajoththamayanan wahanse mathu budu wewa ....🙏🙏🙏🙏🙏🙏
Sumanasamandevipihitai
O
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
නොයෙක් හාස්කම් ඇති.ඒක හිතන්න පුලුවන්.ස්‍රද්දාවන්ත බැතිමතුන් ට පිහිට ඇති.එවැනි දේවල් බුදිදජමේ සදහන් වෙනවා.🙏🙏🙏
ශ්‍රී පාදය පිහිටවපු පමණින් බුදුන් ඉපදුණේ ලංකාවේ කියලා කියන්න තරම් මෝහයෙන් මුලා වෙන්න එපා. බුදුන් වහන්සේ ඉපදුණේ දඹදිව. හැබැයි, බුදු දහම මේ ලෝකය අවසන් වන තුරු ආරක්ෂා වී පවතින එකම රට ශ්‍රීලංකාව බවට බුදුන් වහන්සේ විසින් දේශනා කර තිබෙනවා. ඒ දෙක පටලවා ගන්න එපා.
මනෝ ලෝකවල ගිලිල සිහිනවල නැලවෙනවට වඩා මේ වගේ යමක ඇත්ත තත්වය වටහාගෙන කෙලින් කියන්න තරම් විශ්වාසයක් තිබීම ගැන අපිට ආඩම්බරයකි
ඉන්දියාවට දඹදිව කියන්න සාදක මොනවාද,සැලලිගිනි සංදේශය99වෙනි කවිය,රාජාවලිය පුජාවලිය කියවන්න,
බුදුන් උපන් හෙළ දීපය.🙏🙏🙏.
අපේ ගොන්නුන්ට මොළයක් නැති හැත්ත..ඉතිහාසය වලදාමූ ඒකනේ උවමනා.
බුදුරජාණන්වහන්සේ ලංකාවේ ඉපදුනා කියාගන්න දඟලන ඒ හීනමාන මානසිකත්වයවත් දකින්න බැරි උද්දච්ච මිනිස්සු කවදානම් ඒ ලොව්තුරු දහම අවබෝධ කරගනීද.. ඇත්තෙන්ම ඒ බුදුදහම පිළිබඳ ශ්‍රද්ධාවක් නෙමේ උන්නතිකාමය නැතහොත් මහාමාන්නයකින් පෙලීමක්....ලංකාවේ එක මිනිහෙක් ඒ පිවිතුරු දහම හරියට වැඩුවානම් මුලු ලෝකයේම දෙවියන් මනුෂ්‍යයන් ඇතුලු සත් පුරුෂයෝ වැල නොකැඩී පැමිනේවී...මෝඩ ඔලමොට්ටලයිනේ බුදුරජාණන්වහන්සේ ලංකාවේ ඉපදුනාද නැද්ද කියන එක නෙමේ මේ හෙනේ ඒ සද්ධර්මය හරියට අනුගමනය නොකර ඒක ඔලුවේ තියාගෙන අනිත් මිනිස්සුන්ටත් ඒ බර පටවන්න හදන මේවගේ හීනමානයෙන් පෙලෙන මිනිස්සුන්ගේ ඔලුව හදන එකයි වෙන්න ඕනේ
Mole kaladak nerhi Aya thamai kiyanne budun epadune lankawe kiyala
🤍
Okkoma aththa. Me thama budun upan desaya. Therun ganna kal yayi obalata. Sadu sadu sadu...
Siri padaya misak Sri padaya nemeyi
ස්තූතියි
වාක්‍ය නවත්ත නවත්ත කියන්නේ නැතුව එකදිගට වාක්‍යක් සම්පුර්ණයෙන් කියන්න.
Thx
ගංජා ගැහුවාම මේ වගේ විකාර පේනවා!
Oyatath ehemada
@@KaviduLakashana මේවගේ මිථ්‍යාවන් සුරංගනා කථා
ඇහෙනවිට වෙන මොනව කියන්නද.. ලියන්න ද? ඛේදවාචකය නම් මේතරම් විද්‍යාව සහ තාක්ෂණය දියුණු කාලේ smart phone වගේ අධි තාක්ෂණික මෙවලම් පාවිච්චි කරන උදවියත් මෙවන් විහිලු විශ්වාස කරන එකයි..කණගාටුයි ඒගැන!!
Loku katawak tiyenw siri padaya gena mata una wedak
ඔබේ කතාව ලියන්න
මේක පචයක් . මේවගේ පච හලලා මිනිසුන් මුලා කරන්න එපා!
උබ පල්ලි ජෝඩුවෙන් එකෙක්
යුෂ්මතා අනුභව කරන්නේ තෘණද?@@sumithnandana-hl9zq
මෝඩයෙක් නොවී ඉදපං ගුනේ
පංච,කියල,කියන්න,එපා,මේ තමා ගජබින්නාලංකාරය,කියන,පොතෙ,තියන, දේ වල්
සාදු සාදු සාදු
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏