අනුරකුමාරගේ පෙර භවය ගැන හෙළිදරව්වක් | වේයන්ගොඩ නිධානයට ඇත්තටම වෙච්ච දේ

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 497

  • @ramyavilasini2975
    @ramyavilasini2975 Місяць тому +11

    විශ්වයේ අශිර්වාදය ලැබි කරන කටයුතු සියල්ලම සර්වපුකාරයෙන්ම සර්තකව කරගැනීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏💐💐💐💐💐

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 29 днів тому +9

    අනේ මේවා ඇත්තක්ම වේවා.මැරෙන්න ලන්වෙලා ඉන්න මටත් ජීවිතේ අන්තිම කාලේ හිතේ සතුටින් පනයන්න අපේ දරුවන්ට හොද රටක් ලැබුනා කියලා

  • @SaniSanju-k7c
    @SaniSanju-k7c Місяць тому +19

    ඔබතුමිය ට බුදු සරණයි අනිවාරයෙන්ම විශ්වයට ඉස්තුති වේවා නමස්කාර වේවා

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 Місяць тому +9

    තෙරුවන් සරනයි සියලුදෙනා ටත් රටට ත් යහපතක් වේවා 🙏🙏🙏

  • @swarnauduwage1435
    @swarnauduwage1435 Місяць тому +17

    මෑණියන් ට තෙරැවන් සරණයි !!!දීගායු වේවා !!!!

  • @shiromijayawardan4694
    @shiromijayawardan4694 Місяць тому +58

    අනුර කුමාර ජනාධිපතිතුමාට මේ වැඩ සටහන දකින්ට ලැබේවා❤❤

    • @nihaldevitegedara5975
      @nihaldevitegedara5975 Місяць тому +1

      MANE.PAL😂😂😂😂

    • @prasaddesilva1872
      @prasaddesilva1872 Місяць тому

      Aiii mee wela thiyena eka madidida wahinawa minissunta yana enaman nathi wenna...thawa ganna hadanne kelawela akuuloola yannamada...?

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh Місяць тому

      Ane. Metumiya ta. Pen. Nadda. Ayet. Rate. Koti. Nagitanawada. Kiya. Dan. Uture. Hati. Penawa. Ne. Janapati. Awa. Dakke. Na. Wage. Ennawa. Ne

    • @wasanalal5744
      @wasanalal5744 Місяць тому

      අනුරයට හිහින් කියහන්කෝ
      ඇයි උස්සල දුන්න නේද ලොවෙත් නැතිවෙන්න
      දැන් අපිට චන්දෙ ප්‍රතිපල පේනවා
      ඩි සල් වලින් රු 60/- කසුන් පුතාට
      පොල් ගෙඩියෙන් රු 50/ උගේ අම්මට

    • @dammikamenike2536
      @dammikamenike2536 Місяць тому

      ​@@prasaddesilva1872වෙන කාලවල වැස්සේ නැද්ද😂ඉපදුනු ගමන් මැසේජ් එකක් දැම්මද හරි ප්‍රශ්නයක්😂

  • @AmarasingheAlbert
    @AmarasingheAlbert Місяць тому +26

    ඔබතුමිය නිවැරදියි ..මට දැනෙන විදියට අනුර කුමාර ජනාධිපති සහෝදරයා කියන්නෙ පෙර ආත්මයක මේ රටේ රජකල එක් ධර්මිෂ්ඨ රජ කෙනෙක් කියල ....එතුමා මේ භවයේ පහල වූ දියසෙන් කුමාරයාම තමයි ....එතුමා මේ රට බත බුලතින් ස්වයංපෝෂිත රටක් බවට පරිවර්තනය කරන බව මට සක්සුදක් සේ පැහැදිලියි ...ඔබතුමියට දීර්ඝායු සම්පත්තියම ලැබේවා !!!🙏🙏🙏 උතුම් තිසරණ සරණයි !!!🙏🙏🙏

  • @DarshaniManathunga
    @DarshaniManathunga Місяць тому +44

    අපේ ජනාධිපතිතුමාට ඇත්තටම මේ දේවල් දැනගෙන ඒ දේවල් සියල්ල අරගෙන අපේ රටේ ණය සියල්ල ගෙවා ගන්න හැකි වේවා...විශ්වයේ ආශිර්වාදය ලැබේවා....

    • @malki7505
      @malki7505 Місяць тому +1

      Me kaalakanni genu ratata saapayak
      Pala pala yanna jvp api Owa ganan ganne naaa

    • @sunetradamayanthi5446
      @sunetradamayanthi5446 Місяць тому +2

      ජෙප්පො කළ අපරාද සියල්ල විශ්ව මාතාවගෙන් සගවන්න බැහැ.එහෙම අයට විශ්ව පිහිට වෙයි කියල ඔබ හිතනවද ? විශ්ව මාතාවට අගෞරව කරන්න එපා.

    • @Malani-wi7fr
      @Malani-wi7fr Місяць тому +1

      Please if you don't believe it's okay methumiya kiyanna dewal hari kiyala​ hugak Aya dannawa me nidan wasthu ethumata hamba wewa e sadaha wishwsyata sthuthi

    • @ereekaabeynayake9553
      @ereekaabeynayake9553 23 дні тому

      AKD ඒ කාල්‍ර හොදට අන්තප්පුර යක් තබා ගෙන ඉන්න ඇති 😭😭😭

    • @Malani-wi7fr
      @Malani-wi7fr 23 дні тому +1

      Good morning Adam oyata me kathawata uththareethara wishwayen pilithurak balaporoththu wanna . Anura janadipathi kiyanne oya comment dapu kena wage pahath manasikathwayak thiyena (wahanayak thiyenawa kiyanna hoda naha) Kara jeerna wechcha charithayak nowana bawa janathawa dannawa . Kannadiya lagata gihin thamage muna baluwoth penei obage hitha kochchara dushithada kiyala . Mama 76 years old Amma kenek . sthuthi

  • @AriyadasaHeiyanthuduwa
    @AriyadasaHeiyanthuduwa Місяць тому +51

    අපේ රට නිදා නයක් තමයි මහන්සිවෙලා වැඩකරපල්ලා නිදානය මතුවෙයි

  • @DeviVasundara
    @DeviVasundara Місяць тому +34

    මෑනියනි ජනපති තුමා ව ආරක්ෂා කර දෙනමෙන් ඉතාමත් බැගෑපත්ව ඉල්ලා සිටිමි බුදු සරනයි දෙවි පිහිටයි ❤❤

  • @KumuduniKahaduwa
    @KumuduniKahaduwa Місяць тому +37

    අනුර කුමාර ජනාධිපති තුමාට, 4 වරම් දෙවියන්ගේ රැකවරනය ,, ලෝක පාලක දෙවියන්ගේ මාර්ගෝපදේශනය ලැබී,, මේ රට නැවතත් ධර්මද්වීපය කිරීමට , අවශ්‍ය කරන්නා වූ,, කායික මානසික නිරෝගිභාවයත්,, ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා, පටිභාන නුවන ලැබී සංසාරගත පුණ්‍යශක්තිය බලවත් වේවායි ප්‍රාර්ථනා කරමු.....❤

    • @wasanalal5744
      @wasanalal5744 Місяць тому

      මාලුමාමගේ කසුන් පුතා ඩිසල් වලින් 60/- ගන්නවලු
      මාළු මාමගේ අම්ම පොල් ගෙදියන් රු 50/ ගන්නවලු
      මාලුමාම්යි රෝත්තයි මන්දිරේ සැප ගන්නවලු
      ලොවෙත් නැතිවෙන්න දුන්න චන්දෙ ප්‍රතිපල මාස තුනක් ගියා

    • @samanthikagamage4468
      @samanthikagamage4468 Місяць тому

      බුද්ධ ශාසන ඇමති කමට ,නිර්මාණ කොල්ලයට වැරදි කරුවෙකු උන ක්‍රිස්තියානි අයෙකු (හිනිදුම සුනිල් සෙනෙවි)පත් කිරීම.
      ජයමංගල ගාථා අවලංගු කිරීම
      වෛරයෙන් වයිරය නොසන්සිදේ
      අවෛරයෙන් වෛරය සන්සිදේ යන බුද්ධ ප්‍රකාශය ,,මාටින් ලූතර් කල ප්‍රකාශයක් ලෙස හුවා දැක්වීම.
      (අනුර කුමාර රාජාසන කතාවේදී)
      මෙවැනි දේවල් ඉදිරියටත් සිදුවේවි.
      එතකොට සතර වරම් දෙවිවරුන් ඔහු දිහා බලන එකක් නැහැ.😢

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k Місяць тому +44

    ඔයා ඔච්චර බලයක් තියෙනවා නම් බයලා ගහන්නෙ නැතිව රට ගොඩ දාන්න අනුර ට උදව් උපකාර කරන්න

    • @vijithasilva3699
      @vijithasilva3699 Місяць тому +4

      ඒක ඇත්ත ලංකාවේ නිදන් තියන තැන් ටික පෙන්නල දිල ඒවා ගන්න උදව් කරා නම් රටම ගොඩ බොරු කියවිල්ල විතරයි.

    • @OmaniAlomani-sg6fv
      @OmaniAlomani-sg6fv Місяць тому +2

      Ana ma ganee hana harrk

    • @IndraniVijesundara
      @IndraniVijesundara Місяць тому +2

      Hamadama katha tamaiy.

    • @surensuranga1244
      @surensuranga1244 Місяць тому +2

      අනිවාර්යයෙන්ම ,,මේ වගේ ගෝත පඩංගු තවත් කියනවා නම් මේ බඩුව අරන් ගිහින් එතනට හා පුලුවන් නම් දැන් අරන් දීපිය කියලා,,හැබැයි බැරි උනොත එතනම නමලා පුකේ අරින්න ඕනි,පුදුම ගොන් ආතල් තමයි දෙන්නේ

    • @hiranthasampath9826
      @hiranthasampath9826 27 днів тому

      Gon huththek ban dekata nawala puke arimuda

  • @JayanthaLanka
    @JayanthaLanka 15 днів тому +1

    දීර්ඝායුෂ ලැබේවා

  • @Priyadarshani-d9g
    @Priyadarshani-d9g Місяць тому +13

    සෙව්වන්දි මෑණියන් මතක් වෙනවා 😊😊😊😊😊

  • @lakmalifernando1186
    @lakmalifernando1186 Місяць тому +10

    සැබවින්ම 🙏🙏🙏🙏

  • @liyangeleena2354
    @liyangeleena2354 Місяць тому +6

    Oba thumiyata niduk nirogi suwe Labewa..
    Theruwen Saranai Oba thumiyata....❤❤❤❤

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 Місяць тому +33

    ඔබතුමියට පෙර ආත්මය කියන්න පුළුවන් ලු අනුර පෙර රජෙක්ලු එහෙනම් කියයන්න අපේ රාජ්‍ය නාමාවලියේ එන රජවරුන්ගෙන් අනුර කවුද..

    • @Jaya-up4ln
      @Jaya-up4ln Місяць тому +16

      ඒලාර...😂😂😂😂🤭🤭🤭

    • @wijayasingherajapaksha9725
      @wijayasingherajapaksha9725 Місяць тому

      ඉඳලා ගියේ කිං කැකිල්ලේ ද😂😂​@@Jaya-up4ln

    • @apetharu585
      @apetharu585 Місяць тому +10

      @@Jaya-up4lnඅන්න වචනේ...හරි 100% සැකයක් නෑ..උතුරේ කදවුරු නිදහස් කිරීමම හොන්ද සාක්ශියකි...

    • @SanduniArchana
      @SanduniArchana Місяць тому +1

      ​@@Jaya-up4ln🎉🎉🎉🎉🎉🎉🎉

    • @chandraperera6247
      @chandraperera6247 Місяць тому +1

      🤣🤣🤣

  • @JanaranjaniMudiyanse
    @JanaranjaniMudiyanse 26 днів тому +1

    මැණියනි ඔබ කියන්නෙ ඇත්ත ජනදිපති තුමාවා අරක්ශා කරන්න බුදු සරණයි

  • @GVMPWickramasingheLiyanage
    @GVMPWickramasingheLiyanage Місяць тому +6

    Ape janadipathi Bodisathwa Charithyak Budusaranai Ape Janadipathita Jayawewa Malimawata Jayawewa Malimawata AkD Government you

  • @priyaranjane7833
    @priyaranjane7833 Місяць тому +13

    ඔබ තුමියගෙත් අපගෙත් එම ප්‍රාර්ථනාවන් ඉටුවි අපේ මව්බිම සුරපුරයක් සේ බැබලේවා . අපේ ජනාධිපති තුමාටත් ඔබ තුමියටත් ලංකාවාසි සියළු දෙනාටමත් තුණුරුවනේ සරනයි . ❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹

    • @sunillshantha2130
      @sunillshantha2130 27 днів тому

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @lavanyakate-u2t
    @lavanyakate-u2t 17 днів тому

    අපූරුයි ! 👍🏻👍🏻

  • @m.gariyaratne450
    @m.gariyaratne450 Місяць тому +30

    ගෝටාභය කාල දැන් රට කන්න හදනවා .
    අනුර මීට පෙර රජවෙල හිටියනම් ඒ චේතිය රජ්ජුරුවෝ වෙන්න ඇති.
    Scan රිපෝට් ටිකත් නැති වෙලා නම් නිධානෙ කව්රු හරි ගන්න ඇති .

  • @sonitasonita6030
    @sonitasonita6030 Місяць тому +5

    තෙරැවන් සරනයි පින්වත් ගංගා මැනියනි

  • @wasanthikaduwela7857
    @wasanthikaduwela7857 Місяць тому +5

    Budusaranai maniyonta

  • @champadesilva7771
    @champadesilva7771 Місяць тому +33

    ඉතින් ඔයකියන නිදන් තියන තැන් පෙන්වන්නකො.... කිය කිය ඉන්නෙනැතුව.....

    • @Sriyani-pm6hs
      @Sriyani-pm6hs Місяць тому +4

      අනේද කියන්නෙ ඵ් තරමි බලයක් තියෙනව නමි😂

    • @OmaniAlomani-sg6fv
      @OmaniAlomani-sg6fv Місяць тому +1

      Patta pal boru apa unut andanawa

    • @KasunPriyankaraVinuthi
      @KasunPriyankaraVinuthi Місяць тому

      මුන්ව විස්වාස කරන පොල් කාවයියොත් ඉන්නවානෙ 😅

  • @GamageSomalatha
    @GamageSomalatha Місяць тому +10

    ❤❤❤ බොහොම ස්තූතියි

  • @JanakaSeneviratne-m5f
    @JanakaSeneviratne-m5f Місяць тому +18

    පෙරාත්මක කුසල් වලට නෙවෙයි මේ ආත්මය කල වැඩවලට තමයි අනුර ජනාධිපති වුනේ මිනිසුන්ගේ විශ්වාස දිනා ගන්න කටයුතු කළා

  • @upulbandara-yb8go
    @upulbandara-yb8go 28 днів тому

    Vishwa sakthiye vishwa mathawage pihitai sadu sadu sadu 🙏🙏🙏

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 19 днів тому

    මටත් නිධානයක් තියෙනවා කියා තියෙනවාලු ඔබතුමියට ත්‍රිවිධ රත්නයේ පිහිටයි

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js Місяць тому +13

    ඔබතුමියගේ ප්‍ර්‍රාර්තනාව ඉටු වේවා රටේ වාසනාවට ❤❤

    • @Kuwait-ju4pb
      @Kuwait-ju4pb Місяць тому

      Maniyani match hihuna Aya Para raja kanak kiyala

  • @DharshanaRanathunga
    @DharshanaRanathunga 17 днів тому

    එහෙම.දෙයක්.අපි.බලා
    ගන්නමි

  • @AnomaDamiyante-w6e
    @AnomaDamiyante-w6e 28 днів тому

    ඔබ තුම්යට බුදුඋසරණ්‍ය්

  • @thamarasamarasinhe8973
    @thamarasamarasinhe8973 Місяць тому +2

    තෙරුවන් සරණයි මැඩම්....🙏🙏🙏

  • @SetaCumare
    @SetaCumare Місяць тому +1

    තෙරුවන් සරණයි

  • @jayanthimallika2762
    @jayanthimallika2762 Місяць тому +1

    හැමදාමත් ඇත්ත athi setiyan katha karana ibata dirgausa lebawa
    Budusaranai

  • @suwarnamallika164
    @suwarnamallika164 Місяць тому +4

    මෑණිය ගියා නං හරින්නේ අප්පා අපේ රට ගොඩ දාන්න තිබුණනේ මමත් කියන ඔතන තාම තියනවයි කියලා මමත් විශ්වය අදහනවා ඔතන තියෙන්නෙ මහා බලගතු හොඳම නිධානයක් ඕක ගන්න පුළුවන් ඒ අයට පින් දහම් කරාට පස්සේ මේ ලබා ගන්න පුළුවන් මටත් අනාවැකියක් කියලා තියෙනවකවද හරි දවසක පොළොවෙන් මෙහෙම දෙයක් ලැබෙයි කියලා එහෙම දෙයක් ලැබෙනවා නම් අපි මුළු ලංකාවටම ජයෙන් ජය

  • @igunathilaka946
    @igunathilaka946 Місяць тому +2

    තෙරුවන් සරණයි !!!

  • @STJayasingha
    @STJayasingha 18 днів тому

    Obathumiyata sthuti wevaa. Viswa mathawata aneka vaarayak stuthi wevaa!!!!!

  • @سانتيالناصر
    @سانتيالناصر Місяць тому +25

    මූලූ දිවයිනම මේ සූභ ආරංචිය පිලිගනිත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinihansikadesilva1703
    @thilinihansikadesilva1703 Місяць тому +15

    මෑණියනි අනුර සහෝදරයා මාර සටනක් දෙන්නෙ රටේ ණය පියවන්න...අනාගතයේ ඉපදෙන දරුවොත් ණයකාරයො නොවෙන්න.ඔබගේ සේවය ලබාදෙන්න ශ්‍රී ලාංකික මාතාවක් ලෙස...මේ නිධානය රටට ලබාදෙන්න...රජා ධාර්මික විය යුතු බව බුද්ධ වදනයි....ධාර්මික රජෙක් පහල වූ මේ කාලයේ මේ නිධානය හිමි විය යුතුය...

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte Місяць тому +8

    ඔබතුමියට තෙරුවන්සරනයි සියළු දෙවි පිහිටයි

  • @UdayaPriyantha-fj1lb
    @UdayaPriyantha-fj1lb 29 днів тому +3

    මෙ නෝනා බලවත් නම් රටේ අපරාද විසදන්න පොලිසියට බදව ගන්න

  • @krisnhokumar6651
    @krisnhokumar6651 Місяць тому +2

    Theruwan saranai oba thumiyata

  • @SanchiPathum
    @SanchiPathum Місяць тому +1

    ඇත්ත කතාවක්.
    පාතාල aduna බලන්න පුලුවන් රාවනා යුගයේ හිටපු අයටයි.අවසර තියෙන්නේ.❤

  • @aselapriyanga
    @aselapriyanga Місяць тому +6

    ඇයි ලංකාවෙ මිලකල නොහැකි වටිනාපුරාවස්තු වෙන රටවලට ගියේ නැතිද? පුලතිසි සෘසිවරයාගේ දැවැන්ත ගල් පෙට්ටගම් (ගල් කන්දේ අලවා තිබු) ගත්තෙ එතුමාමද?

  • @kusumhewadewage4821
    @kusumhewadewage4821 26 днів тому

    Budusaranaii mhaniyanta ❤

  • @gunarathnagunarathna-d7j
    @gunarathnagunarathna-d7j 26 днів тому

    අපට විස්වාසයි

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 29 днів тому

    Ape Ratatath Ape Janadhipathi Thumatath Uthum vishwa mathawage Ashirwadaya Labewa🙏❤️

  • @anufernando9489
    @anufernando9489 29 днів тому +1

    Oba thumiya kiyanade attha ❤🎉❤

  • @gaminijayakody9893
    @gaminijayakody9893 Місяць тому +4

    ගෝටට ඥාණා .අනුරට ගංගා දෙපැත්තට වනලා කියන්නෙ වැරදුනොත් එහෙමයි හරිගියොත් එහෙමයි

  • @catherina1945
    @catherina1945 Місяць тому +2

    True statement Akkandi.

  • @iranganinawela7589
    @iranganinawela7589 25 днів тому

    මේ කතාව සහතික ඇත්ත.අපේ අම්ම මියයන්නට පෙර අපිට කියල තියෙනව මේ රට බේරගන්න අනුරාධපුර රාජධානියෙන් කුමාරයෙක් බිහිවෙනව කියල බලංගොඩ අපවත් වූ ආනන්ද මෛත්‍රි හාමුදුරුවන් දේශනා කල කතාවක්.ඒ කතාව දැන් සනාථ වෙලා තියෙනව.අපේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විශ්වයේ බලගතු ආශිර්වාදයෙන් චිරාත් කාලයක් මේ රටේ ආදරණීයම ජනතාව දිනාගත් රජෙක් විදියට ජීවත්වීමට වාසනාව ලැබේවා

  • @KandyCanada-ni6oj
    @KandyCanada-ni6oj Місяць тому +6

    සංම්පුර්න ඇත්ත අක්ශරවලි සුබදේවල් වාගේම අසුබ දේවල් සිද්ද වෙනවා සෙත්කවි එක ඉස්පිලකින් වස්කවි වෙනවා

  • @MangalikaYapa
    @MangalikaYapa 16 днів тому

    Mata hithenne hamavitam ape janadipathi thuma parami puran pinwathek kiyalami ethumata theruwan saranai

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 16 днів тому

    අපේ මැනික..අපේ ජනපති?ජනපතිට ❤❤❤❤❤❤

  • @kiribandarawickramasinghe1681
    @kiribandarawickramasinghe1681 27 днів тому +1

    ගෝටා ඥානා මෑණියෝ අල්ලා ගත්තා වගේ ඕන් අනුර කුමාරටත් මෑණියෙක් පහළ වෙලා.පුළුවන් නම්
    අල්ලාගන්න එකයි ඇත්තෙ.

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Місяць тому

    ගංගා මෑණියන්ට බොහොම පිං 🙏🙏🙏

  • @SupunPerera-d7n
    @SupunPerera-d7n Місяць тому +9

    එහෙම බලවත් ගීතයක් තමා වැඩ කරන අපේ විරුවා රටම හැදිගැවිලා ගියා රට අනුරට අන්තිමට රට අදුරට

    • @sunillshantha2130
      @sunillshantha2130 27 днів тому

      මෙීගෑනි බොරු කියලා රටෙී මෝඩ මිනිසුන් රවටනවා හම් පඩ හොර ගෑනු

    • @JeewanthathusharaEkanayakearac
      @JeewanthathusharaEkanayakearac 22 дні тому

      නෙගටිව් වෙන්න එපා pago. මොකෙක් හරි රට ගොඩ daida බලමු.

  • @kiribandarawickramasinghe1681
    @kiribandarawickramasinghe1681 27 днів тому +1

    මේ ආණ්ඩුව පහු වෙලා හරි මේ අහිංසක ජනතාව හූරාකන උන්
    පාලනය කරන්නත් නීතියක් ගේන්න ඕනෑ.

  • @SoumaAlsouma
    @SoumaAlsouma Місяць тому

    Sadu sadu sadu pinwat oba tumiyata budusrani

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 Місяць тому +19

    පෙර ආත්මය කියන්න නම් පුබ්බේනිවාසානුස්සති ඤාණය ලබන්න ඕ නැ..එය ලබපු කෙනෙක් දිබ්බචක්ඛු..ආසවක්ඛය ඤාණත් ලබන්නඕනැ..බුදුදහමට නිගාකරන්න එපා

    • @nimalgunasekara-p2t
      @nimalgunasekara-p2t Місяць тому

      👍👍👍👌

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu Місяць тому

      Palayan yanna. Ahaenam.podei daruvo.paera asthmae GANA kiyannae. ..nikan gonaek waenna apaa ...thanakola nokaavata

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 29 днів тому +1

    අනුර ජනාදිපති තුමනි ගෝටාට වැරදුනේ එක්තරා අක්කා කෙනෙක් හින්දා .ඔබතුමාත් මෑනිවරු පස්සේ යන්න එපා.දනය ලැබෙනවා නම් ලගටම එයි.

  • @حصهعبدالله-خ8م
    @حصهعبدالله-خ8م Місяць тому +1

    Theruwan saranai ganga maniyanta

  • @sheshanpeiris5
    @sheshanpeiris5 Місяць тому +7

    මෑණියනේ රට වෙනුවෙන් ඔබතුමියට කලහැකි දෙයක් වේනම් කරන්න එකලොකුම පිනක්

  • @sadundilshan4109
    @sadundilshan4109 Місяць тому +3

    මෑණියන් මේ ආණ්ඩුව එක්ක ගමනක් යයි වගේ...

  • @vimeshkalupahana6102
    @vimeshkalupahana6102 Місяць тому +7

    තෙරැවන් සරණයි මෑනියන්ට..අපි හැමදාමත් ඔබත්මියගේ වැඩසටහන් නරඹනවා...❤

  • @pushpakumari2194
    @pushpakumari2194 27 днів тому

    අනේ ඔබතුමිය දැක්කේ කාලෙකින් දීර්ඝායු වේවා ඔබ තුමියට තෙරුවන් සරණයි

  • @mahesh-xi2oz
    @mahesh-xi2oz День тому

    Maniyañta. Budu. Saranae. Àpae. Ratatah. Budu. Saranae. Goodak. Adarae. ❤❤❤❤❤

  • @sarathkankanamgamage3408
    @sarathkankanamgamage3408 25 днів тому +1

    මෙවැනි මිත්‍යා මත තුලින් තව තවත් අපේ සමාජය ලොවෙන් ඈත් වුනු නූගත් බවේ හිරවුනු සමාජයක් බවට පත්වෙනව.

  • @maryhycinth5620
    @maryhycinth5620 Місяць тому +3

    ඔබතුමියට බුදු සරණයි

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 29 днів тому +1

    සෝවාන් උ කෙනෙකුටයි පෙර බවය පේන්නේ කියලා බුදුබනයි.මේ මාතාව ඔතනින් අතුරු දහන් වෙයි අපට පේන්නම.කරලා පෙන්වන්න ඒක

  • @JanakaRanathunga-j1h
    @JanakaRanathunga-j1h Місяць тому +1

    ගෝටට කෙලෙවිවෙත් මේ අම්මන්ඩිම නේද,,,අනුර කුමාර ජනාධිපතිවරයා ඕවට අහුවෙන්නේ නෑ,,

  • @RohanPriyantha-m2y
    @RohanPriyantha-m2y 10 днів тому

    මෙතුමිය ගෙවියදමින් ගොඩදාගෙන හතරෙන් තුනක් රජයට ලබාගෙන මේ නිධානය ගැනීමට අවසර මේ මෑණියන්ට දෙන්න

  • @kiribandarawickramasinghe1681
    @kiribandarawickramasinghe1681 27 днів тому

    පූර්වේනිවාසමෘති ඥානය පහළ වෙලා මගේ මෑණියන්ට.බුදු සරණයි.

  • @NatureNest76
    @NatureNest76 28 днів тому

    මට හිතෙන්නෙ වීර කැප්පෙටිපොළ නැවත ඉපදිලා අනුර නමින් .. මොකද එතුමාගෙ ගම කැප්පෙටිපොළ මහ අධිකාරම් ගෙ ගමයි❤❤❤

  • @DharshanaRanathunga
    @DharshanaRanathunga 17 днів тому

    ඔයාලා.ඇත්තක්.කියන්න
    ගැනියක්වෙිලා..අයි

  • @samudithadilshan7698
    @samudithadilshan7698 День тому

    Adara madura aththeethe nubai sangeethe mAge hada mandire rasawanthiye mihiri//😊😊

  • @UawPerera
    @UawPerera 25 днів тому +1

    මේ ගැහැනිට පිස්සු මෙලො රහක් නැතීව බොරු ප්‍රචාරය කරනවා මේ ගැනිට වඩා ප්‍රරෙයෙක් තවත් ලෝකෙ නැහැ

  • @SURESHAMCOSMICENERGY
    @SURESHAMCOSMICENERGY 29 днів тому +1

    ආන්ඩු 100යක් පෙරුලුනත් මේ මොඩ මිනිස්දුන්වනම් හදන්න බෑ මෙයා ගැන ඇත්තම කතාව අර ගෑස්ට්‍රයටිස් වෙදා රෙදි ගැලෙවුවා නේද ඒ කරලත් මේ comments දකිද්දි හිතෙනන්නේ 😂😂😂😂 අංගොඩ තමයි යන්න වෙන්නෙ කියලා

  • @VinodthNissanka
    @VinodthNissanka 29 днів тому +1

    ගංගා මැනි ජංගි අදිනවනමි සයිස් එක කියනවද එකක් එවන්න 😂

  • @KumariSamaranayaka-hk4zw
    @KumariSamaranayaka-hk4zw Місяць тому +5

    ඒ සදහා පලමුවෙන් ම රුපියල් 10000ක මුදලක් පැමිණ කාර්යාලයට බැද පදින්චි ලිපිනය ලබාදෙන ලෙසත්. හමුවීමට සතිදෙකකට පසු දිනයක් ලබාදෙන බවථ්ය

    • @preethiperera9261
      @preethiperera9261 Місяць тому

      ගෑස්ට්‍රික් වෙදමහත්තය මෙයා හම්බුවෙන්න ගිහිල්ලා ආන් අමතනව

  • @netur1234
    @netur1234 Місяць тому +2

    ගෝටව නැති කළේ ඣානක්කා. අනුරව නැති කරන්නේ ගංගක්කා

  • @wijayasingherajapaksha9725
    @wijayasingherajapaksha9725 Місяць тому +8

    ලංකාව මේ තරමට තියෙනවා ඇති 😂😂😂😂

    • @apetharu585
      @apetharu585 Місяць тому +3

      පිස්සු නැත්නම් සෝක්😂

    • @Sriyani-pm6hs
      @Sriyani-pm6hs Місяць тому +2

      රාජපක්ෂ වරූ ගෝඨාභය ල.මතකනෙ අන්තිමට.ඥණ මෑණියන්ට වුන දේ😂

  • @AmaliChanna-nl4ri
    @AmaliChanna-nl4ri Місяць тому +3

    අධිකරණ නියොගය හම්බ උනෙ විමර්ශනය කරන්න විතරලු හාරන්න නෙමෙයිලු.අදිකරනයට පිටින් ගිහින් අනුර කුමාර ඒ දෙ කරලා තියෙන්නෙ?ඉතින් එක කොහොමද අධිකරණ නියොගයක් හම්බ උනා කියන්නෙ🤔

  • @GgRanjani
    @GgRanjani Місяць тому +5

    අපිට ඕනැ මෙම රට හදන්න එතුමාට විශ්වයෙ ආශිර්වාද තියෙනවා වටින්නේ බැ

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh Місяць тому

      Apit. Kamati. Me. Rata. Hadanawa. Ta. At. Ranaviruwan. Pana. Dila. Beragatta. Rata. Kotin. Ta. Natanna. Nodi. Siyalu. Jati ta. Samagiyen. Enna. Tibuot. ATI. Rata. Pawa. Den NatuwA 👍

    • @ThushariMallkanthi
      @ThushariMallkanthi Місяць тому

      Me gani patta boru kiyanne,battaramulle office akak dagena asarana minissungen salli garanawa,mamat ahu una 10000k gannawa boru kiyanne

  • @JeewanthathusharaEkanayakearac
    @JeewanthathusharaEkanayakearac 22 дні тому

    උසාවිය මගහැර හැංගිලා ඉන්න කෙනෙක් හොයලා දෙන්න පුලුවන්ද .

  • @NewUser-dl6wq
    @NewUser-dl6wq Місяць тому +3

    රටෙ ජනතාව ධනාත්මකව හිතුවොත් පාලකයා හොදවෙයි මෙම රටෙ කාලකන්නි මිනිසුන් ගෙ චින්තනය යෙයි වරද තියෙන්නේ ජනතාව ගෙ චින්තනය ට පුලුවන් පාලකයා හොඳ කරන්න ත් නරක් කරන්නත් ඒ කවි සත්‍යය

  • @Samanthasisirakkumara
    @Samanthasisirakkumara 29 днів тому

    Obathumage balayen aperata me janapathi thuma samagama rekadewa

  • @chamindajayashantha3385
    @chamindajayashantha3385 Місяць тому +8

    එකෙක් අර එක මෑනියෙක් පස්සෙන් ගිහින් හොදටම ඇන ගත්තා ගෝටා😂😂😂😂

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 25 днів тому +1

    ඒක.වෙන්නැති.නාමළුත්.ගත්තැයි.කිවෙිි.ගත්තද.නැද්ද.මම.දන්නෑ.එහෙනමිි.අයිති.එකාට.ගන්න.දෙන්න.කියනවා.වගේ.කතාවක්.මෙිික.මෙහෙම.ගියාම.බුදුපිලිම.වල.දාපු.අය.නැවත.ඉපදිලා.පිලිම.කඩල.නිදානේ.ගනියිද.දන්නෑ.පිස්සු.කතා.

  • @SiripalakalutharageKalutharage
    @SiripalakalutharageKalutharage Місяць тому +3

    කැළනි ගඟ පලාගෙන නයි අාවා කිවාව වගේ

  • @PremasiriCosta
    @PremasiriCosta Місяць тому +2

    😂පිස්සු නැත්නම් ශෝක්.අනේ පව්.

  • @WAathulaAthula-c3e
    @WAathulaAthula-c3e Місяць тому +2

    Walagamba rajuge punaragamaya thamai Akd

  • @KumariSamaranayaka-hk4zw
    @KumariSamaranayaka-hk4zw Місяць тому +2

    පලමුවෙන් ම කියන්න ඕනේ. ඇත්තටම මිනිසුන් ට පිහිට වෙන්න විශ්වයේ ශක්තිය වගේම දෙවියන්ගේ ආශිර්වාද යත් ඕනෙ. ඇත්තක් කරලා වුනත්ලක්ෂ ගණන් මිනිස්සු න්ගෙන් ගන්නවා ට දෙවියන් කැමති වෙයිද.

  • @Methlini
    @Methlini 27 днів тому

    අනේදෙවියනේ.ඹබතුමිය.කියන.දෙය.සත්‍යයක්ම.වේවා.අපේ ජනාදිපති.තමාට.මේ.රජය.ගෙනයන්නට.උදව්.කරන්න.මෑනියනේ

  • @nananana2974
    @nananana2974 Місяць тому +1

    ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා නෑනේ මෑණියනි, මේ අනුර කුමාර කරදරයක් වෙනවා නම් ඔබව ඔබතුමියට මෙය දැක් දැනෙනවනම් එය වළක්වා ගන්න මොකද කිව්වොත් මහජනතාව ඔහු සමඟ අසරණ මහජනතාව වෙනුවෙන් ඔබතුමිය කරන්ඩ වෙනවා මේ වැඩේ ඒ මොකද මේ අන්තිම ජනාධිපතිතුමා වෙන්න ඇති ඉතින් ඔබතුමියට මේ සියල්ල සොයලා බලලා මේ සියලු කරදර වළක්වගන්න පුළුවන් නම් අපේ මහජනතාව වගේම ආදරය කරුණාව දයාව ඔබතුමියට නිසැකවම ලැබෙනවා. ස්තුතියි මම කොයිට් කුට්ට්ය් අපි බලා සිටින්නේ අපේ පරම්පරාව ගොඩනගන බව මාතාවගේ ආශිර්වාදය ලැබේවා

    • @ceyontaholdings9179
      @ceyontaholdings9179 Місяць тому

      nikan kadey yanna epa machan meya balanne anura saho ta heththuwenna widiyak hoyaganna ,,, ohoma anagathaya ethumata thiyenawa kiyala penuna nam mechchara kal magulak kalaai ..dan thama amaruwa .. ahinsaka obala ge uththama minis gathi walin authu prayojana ganna thuppahi business karayo mey

  • @RukmanWijesinghe
    @RukmanWijesinghe Місяць тому +1

    මීට ප්‍රථම නිධානයක් ගන්න ගියානම් ඒ නායකයින්ට නිධන් හොරු කීව උන් දැන් රට හදන්න කියලා ණය බේරන්න කියලා ප්‍රසිද්ධියේ හාරන නිධාන වල මුදල් යොදවනවා. යකෝ ඕව මොනවටද ඩොලර් බිලියන 42 ගෙවන්න රට රටවල්වල ඉන්න යාලුවන්ගෙන්ම අරන් දුන්නානම් ඔය කතන්දර අහන්න ඕනි නැහැනේ.
    එක්කෝ එහෙන් අරන් මෙහෙට දීලා මෙහෙන් අරන් එහෙට දීලා කරනවා කියපු වීදිහටවත් කරන්න ඕනි.
    බලය ගන්නතුරු පම්පෝරි ගැහුවට ක්‍රියාවෙන් ඒක කරගන්න බැහැ නේද.
    මහින්ද මහත්තයාගේ කාලෙදි එක්තරා ස්වාමීන් වහන්සේ නමක් කියලා තිබුනේ. රටේ තියෙන නිධන්වල අයිතිය රටේ රජ්ජුරුවන්ට කියලා. ඒ නිසා ඒ කාලෙත් ඕවා කරන්න ඇතිනේ. හැබැයි රට කලේ පිටරටවල් වලින් ගත්තු ණය වලින්. කවදාවත් ඔය නිධන් පස්සේ යන්න උවමනාවක් නැහැ.
    වැඩ කරලා ණය ගෙවන වැඩේ කියපු විදිහටම කරන්න. එතකොට කිසිම අවුලක් නැහැනේ.

  • @wageeshaDushanthi
    @wageeshaDushanthi Місяць тому +1

    Ow me manussaya kiyana aka aththa.ape rate yantra mantra hodata thibichcha ratak.oka piliganna beri wenna api suddo nemei.

  • @keerhiaponsu3613
    @keerhiaponsu3613 29 днів тому

    ඇයි මහින්ද රාජපක්ෂට ඒ කාලේ කඩේ ගියේ,නිධන් ටික හොරකම් කරන්නද..නැවත ප්‍රසිද්ධ වෙන්න මොනවා හරි වෙට්ටුවක් දාමු.

  • @amaraamara9277
    @amaraamara9277 Місяць тому +1

    රටෙ නීතිය උසවි තීන්දුවක් ගන්න ඕන නැහැ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනු මැතිය විතරයි ඕන