ලංකාවේ විශ්ව ශක්තිය ඇති කලාප 10 ක් සොයා ගැනේ | There are 10 zones of universal energy in Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 95

  • @gaminirankoth
    @gaminirankoth 4 дні тому +16

    ඉතා වටිනා අදහස් කිහිපයක් ඇත්තටම මේ සම්බන්ධව හුඟක් වටින්නේ අධ්‍යාපනය ලබන ළමුන්ට ඔයාට තෙරුවන් සරණයි

  • @menakaweerasinghe1949
    @menakaweerasinghe1949 3 дні тому +15

    හෙළයෙක් වීම ගැන ආඩම්බරයි. රාවණා රජතුමා නැවත පැමිණෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 День тому +2

    හරිම වැදගත් වැඩසටහනක් ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @Sriyanihewage-eo3jh
    @Sriyanihewage-eo3jh 4 дні тому +30

    අපේ ඉතිහාසය තමා ලොව පැරනිම දියුනුම මානව සිස්ටාචාරය විජය කියන්නෙ අපේ ඉතිහාසය නෙවේ අපි රාවන පරපුරේ තමා අපේ ලංකාව තමා විස්වයේ විෂේසිතම රට❤❤❤❤

    • @Hmsenewirathna
      @Hmsenewirathna 4 дні тому +1

      Veswa Mata we ta estute wewa🎉

    • @KapilaKapila-lz4iy
      @KapilaKapila-lz4iy 3 дні тому +1

      මම නම් හිතන්නේ නෑ

    • @rameshgagan4526
      @rameshgagan4526 2 дні тому

      Aniwaren bn thamat ewn hithanne indiyawen thama hema dema awe kiyala apita vojegen apu ewn em hithana eka awlk nha

  • @shanthapriya4780
    @shanthapriya4780 2 дні тому +5

    ස්තූතියි ආදරනීය විශ්වයට 💜️♥️🌼🙏 ස්තූතියි ඔබතුමාට 💜️♥️🌼🙏

  • @IshYou-sg4lw
    @IshYou-sg4lw День тому +3

    තව මෙවනි විඩියෝ ලබා දෙන්න . ඉතිහාසය වැලලී ගිය කාලයක අපිට මෙහෙම හෝ දැනුම ගන්න ඉතිහාසය හොයන්න ඔබ ගන්න මෙහෙවර අගයමු.
    රාවනා ඉතිහාසය ගැනත් තවත් වීඩියෝ ලබාදෙන්න . වැලලී ගිය ඉතිහාසය දැනුම මේ දේවල් ලබා ගන්න අපිට මෙවනි චැනල් ගොඩක් වටිනවා.
    රාවන ඉතිහාසය අපි මේ සමාජය තුල දැනුමෙන් ඉස්මතු කල යුතුයි ❤😊

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 3 дні тому +7

    අපේ හෙල. ⁣ඉතිහාසය. ලෝකයේ බලවත්ම. තාත්සනයේ දියුණු වක් නොමැතිව. ආධ්‍යාමික. දියුණු වක් සමග. ගොඩනැගැනු විශ්ව. සක්තිය. යේ බලය. සක්තිය. පිලිසරණ. කරගෙන. ලෝකයේ ⁣ඉදිරිෙයන්ම. සියලු අංශවලින් පෙරට. ආ. අතිවිසිස්ඨ. ජාතියක් බව. පිලිබුබු වනවා ⁣ඉතාම. සතුටුයි
    .දැනුවත් කලාට. බොහෝ ම. ස්තුතියි.... ජයවෙිවා...🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️😂. තෙරැවන් සරණයි....

    • @vajiradecosta6385
      @vajiradecosta6385 2 дні тому

      Lova peranima sistacharaya ape. Api helayo , ravana para pure.

  • @maliya919
    @maliya919 3 дні тому +5

    අපේ හෙළ භූමිය තමා ලෝකයේ පළමු මානව ශිෂ්ටාචාරය බිහි කළ බල ශක්ති කේන්ද්‍රස්ථානය. සියලුම බුදුවරුන් සහ සක්විති රජවරුන් පහළ වන උතුම් භූමිය ද මෙයමයි.

  • @brherath3926
    @brherath3926 2 дні тому +1

    බොහොමත්ම ස්තුතුයි අපේඉතිහාසය අවදි කලාට

  • @NilanthiRupa-kv6fv
    @NilanthiRupa-kv6fv 34 хвилини тому

    නොදන්නා දේවල් ලබා දෙන ඔබට ස්තුති ❤වන්ත වෙම් මගේ ආදරනිය ව්ස්ව මතාවට අනෙක වාරයක් ස්තුති ❤❤ස්තුති ❤ස්තුති❤❤

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 18 годин тому

    ගොඩක් වැදගත්වැඩසටහනක් අපේ මුතුන් මිත්තො තමයි පැරනිම අය වෙන්න ඇත්තෙ

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 3 дні тому +5

    මේ බුදු radunge deepayai 🎉🎉🎉🎉🎉🎉

  • @ManjulaJayashantha
    @ManjulaJayashantha 4 дні тому +4

    ❤❤❤😊 0:15 ❤ඔයා දාන වීඩියෝ සුපිරි අපි හැමදාම බලනවා💗

  • @chamararodrigo777
    @chamararodrigo777 День тому +1

    විශිෂ්ට විග්‍රයක් ! 🙏 එසේම මහා බලසම්පන්න ස්ථානයක් සදහන් කල යුතුයි. ශිව දෙවිඳු වැඩසිටින කෛලාස කූඨය අක්ෂාංශ 81.10 කතරගම දෙවිදුන්ගේ "වැඩිහිටි කන්ද" අක්ෂාංශ - 81.20 දක්ෂිණ කෛලාශකූඨය ලෙස එකම රේඛාවකින්. ඊටම සම්බන්ධ වෙනවා කිරි වෙහෙර. එසේම දුටුගැමුණු රජතුමා යුද්ධයෙන් ජයගන්න ස්කන්ධ වරය ලබනවා කතරගම වැඩිහිටි කන්දේදී. එයත් ප්‍රධානතම විශ්ව බල කේන්ද්‍රයක් ලෙස ඒකාන්තයෙන්ම සදහන් කරන්න පුළුවන්.

  • @lesliemawatha7685
    @lesliemawatha7685 2 дні тому +2

    හොදම ව්ශ්ව ශක්තිය තියෙන භුමිය තමයි.තමන් උපන් බිම උපන් ගෙදර.
    මා ලොව වටේ යමින් භාවනා කලා.
    අන්තිමට උපන් ගෙදරටම ව්ශ්වයෙන් එවුවා.(මා අවුරුදු 25 උපන් ගෙදර හිටියේ නැහැ)
    එහිදි අවුරුදු 5 භාවනා කිරිමේදි
    සියළුම මාර්ගඵල ව්ශ්වයෙන් ලැබුණි.

  • @Surakimuhelabimalk
    @Surakimuhelabimalk 4 дні тому +6

    Ruwan wali maha saya thiyena harima thana ,,,නීලගිරි මහා සෑයයි,,නිවරිදි තොරතුරු සොයන්න,,රාවණා

    • @mediamlk
      @mediamlk  4 дні тому

      අපි ඒ පිළිබඳ පැහැදිලි video එකක් කරල තියනව. ඔබතුමා බලන්න අපේ පැරණි programe. ස්තුතියි

  • @KusumIshwarage
    @KusumIshwarage 4 дні тому +2

    ස්තූතියි
    ජයවෙව ❤💐

  • @DanuskaPerera-xm7di
    @DanuskaPerera-xm7di 4 дні тому +3

    Obata jaya

  • @SujathaWijerathna-e1k
    @SujathaWijerathna-e1k 2 дні тому

    Thank you ❤❤❤❤❤❤❤❤

  • @sulochanawanasinghe5862
    @sulochanawanasinghe5862 4 дні тому +2

    ❤❤great job brother ❤❤

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    ජය වේවා.....!!!

  • @IndraHemamali
    @IndraHemamali 3 дні тому +1

    ස්තුතියි

  • @_Fantasticvibes_5593
    @_Fantasticvibes_5593 День тому

    මමත් රාවණ රජු පිළිබද තනිව හැකි අයුරින් ගවේෂණය කරන කෙනෙක් ❤ඒත් මට තාම වයස මදී ඒ ගැන වැඩි දුර‍ට ගවේෂණය කරන්න අපි හැමෝම ලගදීම දවසක එකතු වෙලා මේ හෙළයේ සැගවුණු සත්‍ය ඉතිහාසය ගවේෂණය කරමු

    • @mediamlk
      @mediamlk  День тому +1

      🙏

    • @_Fantasticvibes_5593
      @_Fantasticvibes_5593 День тому

      ​@@mediamlkඅයියේ channel එක දිගටම පරිස්සමින් කරගෙන යන්න පරිස්සමින් කරගෙන යන්න කිව්වේ රාවණ රජු පිළිබද ගවේෂණය කරන පුද්ගයින්ට මරණ තර්ජන, ඝාතනය කිරීම් ගොඩාක් ලංකාවේ සිද්ද වෙලා තියෙනවා ඒක නිසා තමයි මන් එහෙම කිව්වේ අයියේ මේ channel එක මට ගොඩාක් වැදගත් දිගටම මේ වගේ සත්‍ය තොරතුරු සහිත video සහ ඔයා රාවණ රජු පිළිබද දන්න දේවල් videos වලින් අරන් එන්න ❤නැවත රාවණ රජු පිළිබද හෙළයන්ට මතක් කරලා දෙන්න

  • @EngeloSuneth
    @EngeloSuneth 3 дні тому +2

    Ape hela parapura aawe orion belt eke mada thiyena alnilam star system eken wenna puluwan. Ape loketh samaga communicate karanna hadapu shakthi kendrayak wenna puluwan ruwan weli saya

  • @lpsamarapala7257
    @lpsamarapala7257 2 дні тому

    Video eka supiri ❤ map eka balan software eka mokadda

  • @NONA.D.ENTERPRISES_
    @NONA.D.ENTERPRISES_ 3 дні тому +1

    Thanks 🙏🙏🙏 obathumata

  • @shiamwickram3424
    @shiamwickram3424 3 дні тому +1

    ස්තුතියි සොයුර මම ජෝර්දාන් සිටයි🎉🎉🎉🎉🎉

  • @nuwanmanohara5680
    @nuwanmanohara5680 4 дні тому +3

    ❤❤❤

  • @ShanthiAthukorala-i6l
    @ShanthiAthukorala-i6l 2 дні тому +1

    🎉🎉🎉🎉🎉🎉yes

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 4 дні тому +3

    ලෝකයේ ශිශ්ටාචාරයේ ආරම්බය ඉන්දියාව ලන්කාව කියා මාසිතනව.

  • @YamunaGuruge
    @YamunaGuruge 4 дні тому +1

    🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏

  • @dulajindika3349
    @dulajindika3349 4 дні тому +2

    ආසන 3ක් නෙමේ 4ක් තියෙනවා
    දේව, නාග, යක්ශ, රාක්ශ

  • @SusilaPriyani
    @SusilaPriyani 12 годин тому

    මට හිතෙන්නෙ අපේ ඉතිහාසය තරම් පැරණි දත්තයන් ලෝකෙ කොහේවත් නෑ. මම අත්විදල තියෙනවා අනුරාධපුර ස්ථානයන්හි බලය. අතිවිශ්මිතයි. අපි අපේ හැකියාවන්ගෙන් නැවතත් නැගී සිටිය යුතුයි. අති දක්ෂයින් රටෙන් පිට ගිහින්. අපේ බුද්ධිමතුන් එදා වගේම අදත් සිටිනවා. රජය ඔවුන්ගෙන් ගුරුහරුකම් ගත්තේ නෑ. අදවටවත් එය වටහා ගන්නේනම් මැනවියැයි සිතේ. මේ ලක්බිම රකිවු පුතේ. 🙏❤️

    • @mediamlk
      @mediamlk  8 годин тому

      සහත්තොය අපි කරල තියනව video එකක් නීල ගිරිය කියල ඒක බලන්න

  • @ranjanpremalal944
    @ranjanpremalal944 4 дні тому +4

    හිසින් බැස්සගල?

  • @chamaraambawatte852
    @chamaraambawatte852 4 дні тому +1

    🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼🙏🙏🙏

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 2 дні тому

    🎉🎉🎉🎉

  • @chandanirajapaksha1671
    @chandanirajapaksha1671 3 дні тому

    🎉🎉🎉

  • @DilLakmal-pi9ll
    @DilLakmal-pi9ll 4 дні тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @SamanthaUdumalwaththa
    @SamanthaUdumalwaththa 3 дні тому +1

    Api hamadama piligannawa lokaye prathama diunuma shistacharaya himi apata Rawana sabawakmai

  • @artworldsl3561
    @artworldsl3561 4 дні тому

    Lankawe ape sistacharaya thamai paranama..
    Api mechcharakal eka eka ratawal walata gathiwela hitapu Hinda ape rate Purana dewal wasan karala thiyenne eka eka ratawalwala ayage uwamanawata....
    Apita mulya balaya apu dawasaka oya hamadema eliyata ewi.....!
    🙏❤

  • @ChandrapalaChandrapala-j4n
    @ChandrapalaChandrapala-j4n 4 дні тому +2

    Lankawe thama palamu sistacharaya bihiwela lowata pathirune

  • @anuladayangani
    @anuladayangani 4 дні тому +1

    Math Hithenne Helayo thamai

  • @duladc799
    @duladc799 3 дні тому +3

    පලමු ශිශ්ටාචාරය ලන්කාව වෙන්න බැරිද

  • @Anula-t2b
    @Anula-t2b 2 дні тому

    🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️🤲🤲🤲

  • @GonalagodaJayawardhana
    @GonalagodaJayawardhana 4 дні тому +2

    💘💝💖💗💓💞💕💟❣❤🧡💛💚💙💜🤎🖤🤍midea💛💛 m💪Jaya wewa !

  • @mahindananayakkara3675
    @mahindananayakkara3675 3 дні тому

    බොහෝ පොතපත, සහ දැනුම ආක්‍රමණිකයන් ව්සින් පැහැර ගෙන ඇත . මේවා නැවත ලබා ගැනීමෙන් සහ ඉතිහාසය ඒ ආශ්‍රිතව ගවේෂණය කිරීමෙන් එම හෙළ දැනුම් සමභාරය ලබා ගැනීමට හෙළයන් එකතුවී ප්‍රයත්න දැරිය යුතුමය .

  • @PadmaJayawardena-y2t
    @PadmaJayawardena-y2t 4 дні тому +1

    Mamanam kiyanna aniwaryenma rawana rajatumage shistacharaya mea sattai.

  • @seeta164
    @seeta164 4 дні тому +1

    🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤🤲🤲🤲🤲

  • @hdfernando6324
    @hdfernando6324 3 дні тому

    Oya pura Vidya karana un kiyanne eka ekage padayata natan reports dena ewun
    . Dakka ne veyangoda nidane ganna gihin.

  • @gayanflaaxz.1060
    @gayanflaaxz.1060 4 дні тому

    Loke kohe ho thaksanayak thibunath. Kalin ape rate thibuna deyak thamai. Police karala aran thiyenne matha kale. Rawanage poth england wala kauthuka gara wla thiyenne. Ape hamadema horakan kara suddo?😢

  • @GaminiEdirisinghe-q4k
    @GaminiEdirisinghe-q4k 3 дні тому

    භාවනා කරන විට චක්‍ර අවධි කර ගැනීමේ ක්‍රමවේදය ක සටහන් බව මතයක් තියෙනවා නේද

  • @ShanthaJayasinghe-u5k
    @ShanthaJayasinghe-u5k 4 дні тому +7

    අපේ හෙළ සිස්ටාචාරය තමයි ඔය දිවුනුයි කියා ගන්නා රට වල් මොනවා කිවුවත්

  • @kumaricool4123
    @kumaricool4123 4 дні тому +1

    Ape.helabima

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080 2 дні тому

    ඩබිලිි ජි ජයන්ති මෙවා කියලාමෙම දෙවාල්දියුනුම සියුනු වෙිවා

  • @Sfgivenemenikni
    @Sfgivenemenikni 4 дні тому

    මගෙ සිතිවිලිවලින්

  • @ChaniThisera
    @ChaniThisera 2 дні тому

    Ethiyasayak thiyanne mage lanka deipayamai

  • @KapilaKapila-lz4iy
    @KapilaKapila-lz4iy 3 дні тому

    ඒ අතීතයේ ලංකාව 😂😂 දැන් ලංකාව ව පිනට කන ර‌ටක් 😂😂😂

  • @NalikasagariLokuRanasingha
    @NalikasagariLokuRanasingha 4 дні тому

    ඔබ නිවැරැදි යි.. විශ්ව ශක්තිය ඔය හැම තැනකම තියෙනවා ... මම ගියා ... මට දැනුනා... තව රිටිගලත් විශ්ව ශක්තිය තියෙනවා ...

  • @MalshaFernando-x8p
    @MalshaFernando-x8p 4 дні тому +1

    Not 10
    We have 27

  • @nuwannuwann50
    @nuwannuwann50 3 дні тому

    මේ විශ්ව ශක්තියක් කියල එකක් නැ .
    ඔයාල මේ ගැන වැරදි මතවාදයක ඉන්නේ

  • @Cricwithgame
    @Cricwithgame 2 дні тому

    ❤❤❤❤❤❤

  • @mr.shotgun1083
    @mr.shotgun1083 4 дні тому

    ❤❤❤❤

  • @chandanirajapaksha1671
    @chandanirajapaksha1671 3 дні тому

    ❤❤❤❤❤

  • @sandayadarshani-yc6wq
    @sandayadarshani-yc6wq 3 дні тому

    ❤❤