පාදයේ ඇතිවන කැක්කුම සහ ඉදිමීමට හේතු කුමක්ද?

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 632

  • @jayawardanabandusena7798
    @jayawardanabandusena7798 Рік тому +39

    මේ වෛද්‍ය තුමා ඉතා අනර්ඝ විදියට කරුනු පැහැදිලි කරා හරිම වටිනවා ඉසිවරයෙක් හා සමානව විස්තර කරා ඔබ තුමාට දිඝායුවේවා

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 8 місяців тому +1

    ගොඩාක් පින් ඔබ තුමා ට නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව තෙරුවන්ගේ සරන යි

  • @dimalianusha3055
    @dimalianusha3055 3 роки тому +21

    ඔබ තුමාට බොහොම පිං.දිර්ඝායු වේවා!!!

  • @lasithapadmini805
    @lasithapadmini805 8 місяців тому +3

    වැදගත් වැඩ සටභනක් ස්තූතියි ඔබතූමාට

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 роки тому +35

    බොහොම ස්තුතියි වෛද්‍ය තුමාට දිර්ඝ අයු ලැබේවා 🙏

    • @shamaltharindu4546
      @shamaltharindu4546 Рік тому

      ස්තුතියි වෙද්‍යතුමණි,!.

    • @kumarijayakody7858
      @kumarijayakody7858 Рік тому

      ​@@shamaltharindu4546 ty💐uafjlu🥰y💐💐q😂gvf😅😅😅😅

  • @sdhd6319
    @sdhd6319 Рік тому +21

    ඔබතුමාට බොහෝමපිං සියළු දෙවියෝ ඔබතුමාව රැකදෙත්වා

  • @anulahettige2741
    @anulahettige2741 9 місяців тому +3

    2015 සිට මේ දක්වා මගේ ආතරයිටීස් රෝගයට නිසි උපදෙස් ලබා දෙන ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරනවා, තෙරුවන් සරණයි

    • @DhammikaDhammika-nc7ot
      @DhammikaDhammika-nc7ot 6 місяців тому

      මේ ඩොක්ටර් ඉන්න තැනක නම්බර් එක දෙන්න

  • @siyasiya3534
    @siyasiya3534 Рік тому +5

    ස්තුතියි ඔබ තුමාට පදය‌‌‌ ගෙන
    දෙනුවන් කෙලාට මගේත් පද
    දෙකම හාරිම කෙක්කූමයි

  • @hmlkumari9077
    @hmlkumari9077 9 місяців тому +1

    ස්තුතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දිර්ගයුෂ ප්‍රර්ථනා කරම් 🙏🙏🙏🙏

  • @KwtCity-f5i
    @KwtCity-f5i 6 місяців тому +3

    ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තූතියි බුදු සරණයි 🙏🙏🙏❤

  • @sethmikumari5384
    @sethmikumari5384 2 роки тому +20

    අපට තියෙන අසනීප ගැන අපිව දැනුවත් කළ ඔබතුමාට ස්තුතියි

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 3 роки тому +36

    ස්තුතියි
    පාදවල ඇගිලි හිරිවැටීමට හේතුවත් දැනගැනීමට කැමති. වීඩියෝ එකක් කරන්න, please

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 2 роки тому +18

    විජේසිංහසර් ඔබ තුමාට බොහොමත්ම පින් කකුලේ කැක්කුම් සදහා පිලියම් කියා දුන්නාට .දීර්ගායුශ ලැබේවා!!!

    • @bdwimalaratne1734
      @bdwimalaratne1734 Рік тому

    • @bdwimalaratne1734
      @bdwimalaratne1734 Рік тому

      ඔබතුමාට බොහොම පින් සිද්ද වෙනවා. කකුලේ කැක්කුම් සදහා පිලියම් කියල දුන්නා ට.

    • @priyasubashini4839
      @priyasubashini4839 Рік тому

      ගොඩක් පින්, මටත් මේ සන්දි රෝග තියෙනවා. පිං 🙏

  • @thilakasilva4386
    @thilakasilva4386 Рік тому +2

    මමත් පදයේ වෙදනාවෙන් ඉන්නෙ ඔබ තුමට බොහෝම ඉතුතියි දැනුවත් කලාට

  • @pris883
    @pris883 9 місяців тому +3

    Great progress, that demo helped a lot to treat my ankle probs.

  • @nayanadissanayake5532
    @nayanadissanayake5532 3 роки тому +11

    ඔබතුමා ට බොහෝම පින් මේ ලබා දුන් උපදෙස් වලට .

  • @hayasinthfernando2991
    @hayasinthfernando2991 Місяць тому

    ඔබතුමා කියා තිබු ලෙස මමත් සුගර් පරීක්ෂා කලා මගේ සුගර් ප්‍රමාණය ගොඩක් වැඩිවෙලා නිසයි කකුල් අමාරුව හැදුනෙ කියලා තේරුම් ගත්තා ස්තුති යි ඔබට!

  • @chandanigamaga7907
    @chandanigamaga7907 Рік тому +3

    ඔබතුමා ඉසිවරයෙක් තෙරැවන් සරණයි ඔබතුමාට 🙏❤

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 3 роки тому +3

    Doktata බොහොම පිනක් ඔබතුමාට බුදු සරණයි දීර්ඝායුෂ lbewa

  • @sadamalibalasuriya4706
    @sadamalibalasuriya4706 3 роки тому +18

    බොහොමත්ම ඉස්තුතියි ඔබතුමාට ,,, බුදුසරණයි දෙවියන්ගෙ පිහිටයි !

  • @ashokakumudini8266
    @ashokakumudini8266 2 роки тому +8

    ඉතාම වටිනා උපදෙශනයක්.ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි

  • @saga-lc4zs
    @saga-lc4zs 2 роки тому +4

    ඔබතුමා තුමා ට බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshinibandara9763
    @roshinibandara9763 Рік тому +61

    දැනට අවුරුදු 13 කලින් ඔබතුමගෙන් බෙහෙත් ගත්තේ.ඇව්ද ගන්න බැරුව හිටිය මට ඇව්ද ගන්න පුලුවන් තරමට හොද කරපු ඔබතුමා දෙව් ලොවින් ආපු ඉසිවරයෙක්...ගොඩාක් පිං ඔබතුමාට.

  • @fdojeenat5946
    @fdojeenat5946 Рік тому +6

    ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @HewaviharanaHVJ
    @HewaviharanaHVJ 3 місяці тому +4

    මම ඉන්නේ මැලේ හිටගන වැඩ කරාන්නේ පැය 12ක් විලිමිබුව කැක්කුම අල්ලනවා උදෙට ආමාරුයි ඇවිදින්න අයිස් වතුර වලින් අද ටිකාක් හරිගියා ලුණු වතුරටනමි අඩුවුනේනැ වෛයිදිය තුමනි ගොඩාක් පින්...බුදුසරනයි.

  • @gulawitagemudithashyamali5805
    @gulawitagemudithashyamali5805 3 роки тому +8

    ගොඩාක් ස්තුතියි ඩොක්ටර් .බුදුසරණයි .

  • @VenJaelaVijayadewaThero
    @VenJaelaVijayadewaThero 3 роки тому +9

    බොහොම පින් මහත්තයා , හුගාක් වැදගත් video එකක් .
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Місяць тому

    Dokta බොහොම pin dynuwath කරාට බුදු සරණයි දීර්ඝායුෂ lbewa

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara2320 11 місяців тому +1

    ඔබ තුමාට බොහෝම පින්

  • @jeewaranasinghe6121
    @jeewaranasinghe6121 2 роки тому +2

    බොහොම ස්තුතියි ගොඩක් පිං. වලලුකර වේදනාව නිසා ගොඩක් වෙදනා විදින වා මන්

  • @dilkinirasha2094
    @dilkinirasha2094 2 роки тому +6

    දැනුවත් කිරීම සැබදිව ඔබ තුමන්ට බොහොමත්ම පිං.තෙරැවන් සරණින් දිඝාසිරි පතමි.

  • @serinserin5532
    @serinserin5532 2 роки тому +4

    ගොඩාක් වැදගත් විස්තරයක් . මගෙ දනහිසේ කැක්කුමක් තියෙනවා . ඒ ගැනත් විස්තරයක් දැම්මොත් ගොඩාක් වැදගත් වේවි ඩොක්ට🙏

  • @haiihello9944
    @haiihello9944 3 роки тому +51

    ඔබතුමා කියන විදියට ගොඩක් හිටගෙන වැඩ කරන කට්ටියට තමයි කකුල් කැක්කුම තියෙන්නෙ පිටරට වැඩකරන හැමෝටම වගේ තියනව මටත් තිබුන බෙහෙත් අරන් හොඳ වුනා.පොඩි කොට්ටයක් කකුල් දෙකට තියාගෙන නිදා ගත්තම ඒක අඩුවුනා.බොහොම ස්තූතියි ඔබතුමාට .

    • @shaheniranga6116
      @shaheniranga6116 2 роки тому +9

      යටි පතුලේ වේදනාවක්ද තිබ්බේ ඔයාට..

    • @bello457
      @bello457 Рік тому

      ඔයා බෙහෙත් ගත්තෙ කොයින්ද කියනවද යාලු

    • @chandrakanthi6921
      @chandrakanthi6921 Рік тому

      මටතතියනවා,ෙමි,,ෙල,ෙඩි,,ඝ්තුතියි,ඔබ,තුමාට,🌝🌞

    • @bandaramanika
      @bandaramanika Рік тому

      8

    • @peterranasinghe20
      @peterranasinghe20 Рік тому

      @@bandaramanika o9

  • @vijithamallika3328
    @vijithamallika3328 Рік тому +3

    ගොඩක් ස්තුතියි දැනුවත් කිරිමට

  • @peraraperara639
    @peraraperara639 2 роки тому +4

    තෙරුවන් සරණයි dr.ඔබ තුමාට බොහෝම පින්

  • @sadathraka9472
    @sadathraka9472 3 роки тому +6

    ගොඩාක්"ස්තුති වෛද්‍යතුමනි කකුල් වේදනාව මටත් තියෙනවා ඔබතුමාට"තෙරුවන්"සරණයි"

    • @ruparanjanee6117
      @ruparanjanee6117 Рік тому

      ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @sunethrajayasinghe5874
    @sunethrajayasinghe5874 9 місяців тому +2

    බොහොම pin ඔබතුමා ta

  • @yasaparagahathota589
    @yasaparagahathota589 2 роки тому +3

    ඔබ තුමාට බොහොමත්ම පින් .තෙරුවන් සරණයි .

  • @chandrikaa958
    @chandrikaa958 3 роки тому +4

    අනේ ඔබ තුමාට ගොඩක් පින් මගේ යට් පතුල් බ්ම තියන්න බැ කොච්චර බෙහෙත් බ්යුවාත්

  • @roicefernando1857
    @roicefernando1857 2 роки тому +3

    ගොඩක් ස්තුතියි වෛද්‍ය තුමනි

  • @MSMA1982
    @MSMA1982 2 роки тому +46

    මම සිතනවා සියසින් දකින දෙවිවරු තමයී වෛද්‍ය වරුන්කියන්නේ මගේ මොලේට දැනෙන විදිහ.
    හේතුව මරණාසන්නයච ගියත් විනාඩියක් හරී ඡීවත් කරවන්නේ බලන්නේ
    මිනිසාගේ පරම දෙවියා වෛද්‍ය වරුන්ය
    ගොඩක් ස්තූතියි වෛද්‍ය තුමනී ගොඩාක් වටිනවා උපදෙස් ටික
    ඔබතුමාට තෙරුවන් සරණයී
    නීරෝනගී වාසනාවන්තව වැඡබේවා.
    වටිනා සිතුවිලි පහලවේවා බුදුසරණීන්.,,,
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sujathadesilva3064
    @sujathadesilva3064 Рік тому +1

    ThankYou Dr ,Helpful information I have my heel pain.I will follow your instructions .God Bless You

  • @sriyasa2007
    @sriyasa2007 2 роки тому +13

    ගොඩක් ස්තුතියි දොස්තර මහත්තයා මගෙ වම් කකුල මේ කියන විදිහට හරිම අමාරුයි මට මගෙ කකූලෙ වේදනාව නිසා ඇවිදින්න අමාරුයි නිදියන වෙලාවට හරිම අමාරුයි

  • @rohinirohini2039
    @rohinirohini2039 9 місяців тому +1

    තෙරුවන් සරනයි දීර්ගායුෂ ලැබේවා

  • @sudukumari8054
    @sudukumari8054 3 роки тому +6

    ස්තුති ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @kalyanieperera8170
    @kalyanieperera8170 3 роки тому +8

    Very helpful information.
    Thanks doctor.

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 Рік тому +4

    ඉතාම වටිනා දැනුවත් කිරීමක් ස්තූතියි.

  • @nadee3977
    @nadee3977 Рік тому +2

    💐💐🙏 බොහොම ස්තුතියි doctor ..

  • @shantigamage353
    @shantigamage353 3 роки тому +1

    Goodk පිං ඔබ තුමාට ඉස්තුති

  • @yourpet-ourcare9430
    @yourpet-ourcare9430 Рік тому +2

    Excellent, Thanks for sharing knowledge.

  • @menike846
    @menike846 2 роки тому +2

    ස්තුතියි බුදු සරණයි ඔබතුමාට

  • @oshadhimudannayake3519
    @oshadhimudannayake3519 3 роки тому +4

    බොහොම පින් ඔබතුමාට දැනුවත් කිරිමගැන

  • @HarshaDilani-ym7in
    @HarshaDilani-ym7in 3 місяці тому

    බොහොම ස්තුතීයි ඔබතුමා ට ❤❤❤

  • @malanigunasekara9638
    @malanigunasekara9638 3 роки тому +44

    ස්තුතියි දොස්තර මහතාට ඉතාම වැදගත් වි⁣ඩියො එකක් මගේ දකුණු පාදයේ යටිපතුලේ දැවිල්ලක් සමග වෙිදනාවක් හටගන්නව මෙයට කුමක් හො පිලිතුරක් ⁣දිය හැකිද ස්තුතියි ජයවෙිවා

    • @DESERT_FIGHTER
      @DESERT_FIGHTER 2 роки тому +1

      Pasting ඉදලා රුධිරයේ සීනී මට්ටම මැන බලන FBS රුධිර පරීක්ෂණය සිදු කරගෙන එම පරීක්ෂණයේ ගැටලුවක් නැතිනම්, රක්තවාත හා සන්ධිරෝග Specialist කෙනෙක් ට පෙන්නලා ප්‍රතිකාර ගන්න. බොහෝ කල් ගත කරන්න එපා. පසුවත් වේදනාව පවතින්නේ නම්, Vasculer Surgeon කෙනෙක් හමුවන්න.

    • @upulpriyantha2744
      @upulpriyantha2744 Рік тому

      ​@@DESERT_FIGHTER oo

    • @shilakumari556
      @shilakumari556 Місяць тому

      ඩොක්ට දැනුවත් කිරීම හරිම වැදගත් ස්තුතියි තෙරැවන් සරණයි

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 Рік тому +2

    අපිව. දැනූවත් කලාට. ඔබතූමට පිං සිදූවේවා ..දීරිගායූ ලැබේවා

  • @dmjayarathna5357
    @dmjayarathna5357 3 дні тому +1

    thank you

  • @wimalasiriwardhana6201
    @wimalasiriwardhana6201 2 роки тому +7

    මගෙදකූනු කකුලෙ ඇගිලි සිට විලුබ දක්වා මහත් වෙදනාවක් කාලයක් සිටම දැනෙනවා ඹබතූමාට පින්

  • @vajanthidevika3266
    @vajanthidevika3266 3 роки тому +3

    ස්තූතියි වෛද්‍යතුමනි

  • @නන්දනිමැහුම්කලාව

    දොස්තර මහත්තයා නි ඇට ම්දුලු වල cancer ekak තිබූ නු කෙනෙක් දැන් තත්ත්වය හොදයි නමුත් ostiyo porosis රොගියෙක් උකුල් ඇට කොදු operation කර ලා තියෙන ඔබ තුමාට ගොඩාක් ස්තුති යි

  • @harithgunasekara5024
    @harithgunasekara5024 Рік тому +1

    Thanks Dr.very nice explanation.thanks.Harith Gunasekara,Germany

  • @siyasiya3534
    @siyasiya3534 Рік тому

    ස්තුතියි ඔබ තුමාට කකුල් දෙක
    කෙන කියලා දුන්නා ට

  • @santysantiaguel3152
    @santysantiaguel3152 Рік тому +1

    මටත් මගේ කකුල ඉදිමනව මටම හොද වීඩියෝවස්තුතියි

  • @kanthiperera537
    @kanthiperera537 3 роки тому +12

    මටත් .තතියනව..විලුබේ .අමාරුව.මා.දැනටමත් .බෙහෙත් .ගන්නවා .නමුත් .බෙහෙත් .ගන්න.කම්..හොද .බෙහෙත් .නවත්වපු .වහම.නැවත.රිදෙනවා

  • @comary0824
    @comary0824 3 роки тому +5

    ගොඩාක් පිං තෙරැවන් සරණයි ,,

  • @samanthalekamge2995
    @samanthalekamge2995 8 місяців тому

    තෙරැවන්සරනයි අපේ වෛද්‍යසර් මට පාදය රිදෙනවා දැනට මාස2ක් විතරපුදුම වෙිදනාවක් සර් ❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mangalikaalison6255
    @mangalikaalison6255 3 роки тому +5

    බුදු සරණයි බොහෝ ම පින්

  • @samarasingh3065
    @samarasingh3065 Рік тому +1

    Obatumata godak pin mawani dawal pahadiliwa kiyadaneka man innae kuwaitwala wada iwarwala rata nidaganna giyama kakul dakai wadanawa kiyala nima karanna baha wadanawa obatumagae vidiyoeka baluwa mawani dawal balanna ahanna labimat pinak obatumanla apagae dawbabun dawatwan lasa wandanamaskara krami budusaranai ser obatumata🙏💞💐🙏

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 3 роки тому +5

    ගොඩාක් ස්තුති ඩොක්ට මගේ ඇග බර වැඩිවෙලා නිසා මගේ වම්කකුල අමාරුයි දනහිසත් අමාරුයි ඉතිං සිංහල බෙහෙත් තෙල් ගෑවාමත් අඩුවෙනව

    • @assa4238
      @assa4238 3 роки тому

      Gaanakan hodai. Beheth bonakan hodai. Nawathapu gaman iwarai. aapahu ara dukama thamai

  • @جاندراجاندرا-ق4د

    මම.කුවෙිටි.මගේ.යටි.පතුල්.රිදේනවා.උදේට.නැගිටිනකොට.අඩිය.තියන්න.අමාරැයි.ඔබ.තුමාට.ගෝඩාක්.ඉස්තුතියි.

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 роки тому +2

    තෙරුවන් සරණයි

  • @bbxhhdhbdhdygsv3510
    @bbxhhdhbdhdygsv3510 9 місяців тому +2

    මාහත්මයානනි මම ගොඩාක් ඇවිදින කෙනෙක් වයස 54 යි මගේ බත්කෙදි වල නහරගැට ගැසිම නිසා ඇවිදගන්නවත් හිටගෙන ඉන්නවත් බැරි වෙදනාවකින් පෙලෙනවා.තවද දැනට මස තුන හතරක වෙලේ ඉදන් මගේ යටිපතුල් දෙක අදික දැවිල්ලක් එන්න එන සියුම් වෙදනාවකින් පෙලෙනවා ගොයේහරී ගිහින් ආපුවමත් උදයට මේ වෙදනාව වැඩ්යි බෙහෙත් ගත්තට අඩුවිමද්ද නැහැ අනේ කරුනාකරලා ඒ ගැනත් විඩියෝ එකක් කරන්න ගෙදරදි කරගන්න පුලුවන් ප්‍රතිකර්ම තියෙනවද විස්තර කරන්න මහත්මයානි ඔබතුමාට පින්

  • @roshnifernando9509
    @roshnifernando9509 3 роки тому +16

    Thanks a lot for the helpful information. God bless you doctor 🙏🙏

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd Рік тому

    මම දැන් ඉන්නේ මැදපෙරදිග මාස දෙකක සිට පාදයේ වෙදනාවෙන් පුදුම දුකක් විදින්නේ ඔබතුමාගේ දැනුවත් කිරිමට බොහොම ස්තුතියි

  • @kumaraherath4564
    @kumaraherath4564 Рік тому

    Bhomatma watinawa doctor mhatteya oba tumata godak pin budusaranae

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 2 роки тому +1

    කකුල් හිරි වැටීම තියෙනවා.ඇඟිලි දෙකක් දැනෙන්නෙ නැතිවගේ ප්‍රකෘති තත්වයේ නෑ.සමහර වෙලාවට හිරිදුවනවා කකුල් දිගේ.හරි වේදනාවක්.ස්තූතියි දැනුවත් කලාට

  • @k.h.dayani3182
    @k.h.dayani3182 3 місяці тому +1

    කොන්දේ අවසාන කොට වාඩිවි සිට නැගිටිනවිට කැක්කුමක් එනවා ඒපිලිබදව කුමක් කලයුතුද යන්න පැහැදිලි කරනවා නමි පින්සිදුවෙනවා තෙරැවන් සරනයි

  • @VithanageLidulana
    @VithanageLidulana 6 місяців тому +1

    බොහොම ස්තුතියි

  • @Soma-r4h
    @Soma-r4h 9 місяців тому

    Oba lhumata bohoma pin padile danuwalh kirima lharwan saranai api katar rata sita 🤔👍

  • @disanayakadayawathe2222
    @disanayakadayawathe2222 Рік тому

    budu.sarani. doctar🙏🙏

  • @anomajayanthi669
    @anomajayanthi669 2 роки тому +2

    Very useful, everything is clear

  • @seromiseromi8834
    @seromiseromi8834 Рік тому

    අනේ ඔව් මගේ කකුල් දෙකම රිදෙනවා උදේට අඩිය තියල යන්න බැ වැඩ කරන්නේ ගොඩාක් අමාරුවෙන් මම ඉන්නේ ඩුබායි ඔබ තුමාට ගොඩාක් පින් බේහෙතක් කියන්න

  • @nuhamontessori7093
    @nuhamontessori7093 2 роки тому +3

    Thank you doctor for the kind information , I riley suffered from a foof pain , so hope to try this . Thank you

  • @LankaCool-ur6ib
    @LankaCool-ur6ib 6 місяців тому +24

    මගේ කකුල් දෙකයටිපතුල් උඩපතුල් දනවා ඉදිකටුවලින් අනිනවා වෙනවා නියපොතු නරක්වෙලා පාටපටඇගිල්ල වෙලාවකට ඉදිමෙනවා.ඩොක්ට සීනිවෙලටද

  • @Chamidu8665
    @Chamidu8665 3 роки тому +1

    බුදුසරණයි

  • @sethmikumari5384
    @sethmikumari5384 2 роки тому +1

    තෙරැවන් සරණයි ඩොක්ටර් ඔබතුමාගේ වැඩ සටහන දෙපාරක්ම බැලුවා දැනුවත් වීම වැදවත් නිසා මොකද මගෙත් උදේට නැගිටිනකොට විලුබ අඩිය තියන්න බැහැ දවසේ සමහර වෙලාවට හ් වේදනව දැනෙනවා ඉති ඩෝක්ටර් කියු විදිහට වියායාම කරනකොට ටිකක් අඩුයි ස්තුතියි සර්

  • @nanayakkaralasantha2000
    @nanayakkaralasantha2000 Рік тому

    Godaaaaakkk ස්තුතිය oba thumata🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachisewwandi1217
    @sachisewwandi1217 2 роки тому +2

    ඔබ තුමාට පින් 🙏

  • @nilushianuradha7486
    @nilushianuradha7486 8 місяців тому

    Thank you very much Doctor ! Pin sidda wewaa !

  • @sarathnimalsiri9536
    @sarathnimalsiri9536 Рік тому

    ගොඩක් ස්තූතියි වෛද්‍ය තුමනී ගොඩාක් වටිනවා උපදෙස් ටික .

  • @maneldammika3775
    @maneldammika3775 2 роки тому +1

    බොහෝම පිං දැනුවත් කල ඔබට..

  • @SanjeewaPriyadarshani-qr4qy
    @SanjeewaPriyadarshani-qr4qy 3 місяці тому

    Edimila tiyena tana alla balana vita kubikanawa wage දැනෙනවා etana telwage පිරුණු gatiyak wage danne

  • @sama01core55
    @sama01core55 2 роки тому +1

    ස්තුතියි ඩොක්ටර්

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 9 місяців тому

    Obatumata.budusarani.🙏🙏🙏❤️

  • @chandaniperera1102
    @chandaniperera1102 Рік тому

    Very good doctor 👏 👍 👌 🙌 ❤

  • @priyangakumari6095
    @priyangakumari6095 2 роки тому

    Godak sthuthiyi
    Oba thumaata. ..

  • @nishanimenuka2162
    @nishanimenuka2162 2 роки тому +1

    බොහොමත්ම ස්තුතියි දොස්තර මහතාට මගේ පාද දෙකේම දැවිල්ලක් හටගෙන වේදනාවක් ඇති වෙනවා මා නිතරම නෙල්ලි රසකිඳ තම්බා බොනවා

    • @Shameerawijesingha
      @Shameerawijesingha 2 роки тому

      meka harigiye nadda. beheth gaththe monawada

    • @devikakumudini6648
      @devikakumudini6648 2 роки тому

      Nelli rasakinda biwwata hari yanne naa.. pichchenawa wage.. ninda yanneth naa

    • @shanikalakmali5676
      @shanikalakmali5676 Рік тому

      Doctor maga mamaga aka kakulaka. Walau kara idimimak tiyanawa mokada kanna

  • @indranalini303
    @indranalini303 Рік тому

    Thank you very much doctor.

  • @AsAs-oi7uv
    @AsAs-oi7uv 3 роки тому +1

    Danuwat kalat Godak stute pen, matat oya kiyana vedihata kakula Amaruwa tiyanawa,mama godak usa mahatae, udata wadepura wadanae, walalu kara edemanawa,, frasnya,vedasa gatawa Enna,lankawa Ape puruduwa setenna, ,senhala bahat walatae,stuse oba tumanta Taruwan saranai Oman m.

  • @lalithachambers8549
    @lalithachambers8549 9 місяців тому +1

    Thanks so much 🙏

  • @chandraperera6258
    @chandraperera6258 Рік тому

    Thank you so much. God bless you!