රාජ්‍ය බැංකු දෙකක ආරක්ෂාව යටතේ ඇති සුපිරිම ගිණුම. The Best Way To Save Your Money In Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024

КОМЕНТАРІ • 316

  • @shaminpriyalal2535
    @shaminpriyalal2535 8 місяців тому +12

    සර්ගේ මේ වීඩියෝ එක මම බැලුවා සර් හරි ලස්සනට හරි පැහැදිලිව මේ පිළිබඳව විස්තර කරනවා මමත් සීබෑන්ක් එකේ ලක්ෂ 15 ක මුදලක් ආයෝජනය කරා සර් අපිට මේ පිළිබඳව කියලා දුන්නට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා සර්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @natures693
    @natures693 8 місяців тому +3

    ස්තුති කරන්න වචන නෑ. ගොඩාක් වටිනවා මේ දෙන දැනුම 🙏🙏💐💐

    • @investingtips1
      @investingtips1  8 місяців тому

      දිරිමත් කිරීමට ගොඩක් ස්තුතියි

  • @NuwanRanawakan-ii3xy
    @NuwanRanawakan-ii3xy 11 місяців тому +8

    ඉතා හොඳ පැහැදිලි කිරිමක්, ස්තුතියි .❤❤️❤️❤️

  • @shanthiwelihena6243
    @shanthiwelihena6243 10 місяців тому +3

    බොහොමත්ම ස්තුතියි දැනුවත් කිරීමට.

  • @sewwandiparanagama
    @sewwandiparanagama 11 місяців тому +6

    සම්පූර්ණ ඔන්ලයින් පහසුකම දීපු දවසක මමත් එකක් open කරනවා

  • @dayanandajk8938
    @dayanandajk8938 6 місяців тому +3

    මෙම ගිණුමට අදාලව නාමයෝජනා ලබාදීම කල හැකිද. අපගේ ඇවෑමෙන් පසු අයිතිය පැවරීම කල හැකිද.
    බොහොම ස්තුතියි ඔබ තුමාට මෙවැනි වැදගත් තොරතුරු අනාවරණය කර අපව දැනුවත් කිරීම පිළිබඳව.

    • @investingtips1
      @investingtips1  6 місяців тому

      පුළුවන්. ඔබගේ අදහස් දැක්වීමට බොහෝ ස්තූතියි

  • @Jayasekara1988
    @Jayasekara1988 11 місяців тому +7

    I have no words to thanks this program

  • @herathdissanayake4452
    @herathdissanayake4452 6 місяців тому +1

    බොහෝමත්ම ස්තුතියි ..දැනුවත් කලාට.

    • @investingtips1
      @investingtips1  6 місяців тому

      අදහස් දැක්වීමට බොහෝ ස්තූතියි

  • @Onis-357
    @Onis-357 8 місяців тому +2

    Thank you

  • @investingtips1
    @investingtips1  11 місяців тому +7

    Ceybank Asset Management Limited is a leading Sri Lankan Asset Management Company, incorporated in 1991. The Company has the backing of four strong institutional shareholders namely Bank of Ceylon (44%), Sri Lanka Insurance Corporation (26%), Unit Trust of India (17.5%) and Carson Cumberbatch PLC (12.5%).

  • @wasanthakumarasena7599
    @wasanthakumarasena7599 11 місяців тому +5

    Very informative and so many
    Thanks for your valuable information

  • @saminda
    @saminda 11 місяців тому +5

    ඔයාට ලංකාවෙ තියන index fond offer කරන ආයතනය ගැන හඳුන්වා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. මම දැං කාලයක් හොයනවා Index fond එකක් All share index එක trak කරන.

    • @investingtips1
      @investingtips1  11 місяців тому

      අදහස් දැක්වීමට ගොඩක් ස්තුතියි.
      මම ඒ පිළිබඳව සොයා බලන්නම්

  • @isuruchamara3241
    @isuruchamara3241 9 місяців тому +2

    Meke prathilaba labenne kohomada?pratilaba monavada? Unit price vadi veema pamanada? (High Yield Fund)

  • @ruwanbandara-kz3fu
    @ruwanbandara-kz3fu 4 місяці тому +2

    මහත්මයා සී බැංකුවද Ndb බැංකුවද මේ කියන යුනිට් ට්‍රස්ට් වලට වඩාත්ම හොද.බොහෝම ස්තූතියි .

  • @janakaperera1242
    @janakaperera1242 11 місяців тому +1

    Thank you 👍

  • @kanthigamanayake766
    @kanthigamanayake766 10 місяців тому +3

    Inquired from NSB.They dont know about this and said to be careful. Please reply.

    • @investingtips1
      @investingtips1  10 місяців тому +3

      NSB main branch has a section called Ceybank. Please ask it.

  • @tuanraban2921
    @tuanraban2921 11 місяців тому +1

    Good investment ,good explanation.
    Want to open an a/c with this Bank when I come back to Sri lanka.

  • @pjsamarasekara8580
    @pjsamarasekara8580 6 місяців тому +1

    මැතිතුමනි, ඔබේ මේ වීඩියෝව මම දැක්කෙ අද.ඔබතුමාගේ ඉදිරිපත් කිරීම දැනුවත් කිරීම සුපිරි. අනික සියලුම ප්‍රශ්නවලට පිලිතුරු ලබාදීම අතිශයින් අගය කරමි. මම NDB Wealth එකේ ආයෝජනය කරලා තියෙන්නේ. නමුත් මෙහි ඊට වඩා ආරක්ෂාවක් ප්‍රතිලාභත් වැඩිවාගේ පේනවා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි .

    • @investingtips1
      @investingtips1  6 місяців тому

      ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට

  • @investingtips1
    @investingtips1  11 місяців тому +4

    සදහන් කල වට්ස්ඇප් අංකයට, ලැබී ඇති අධික ඇමතුම් හා පණිවුඩ හේතුවෙන් ප්‍රතිචාර දැක්වීමට යම් ප්‍රමාධයක් සිදුවිය හැකි බැව් දන්වා සිටියා. කරුණාකර ඇමතුම් ලබාගත් අය එම අංකයට පණිවිඩයක් යොමුකරන්න. ඉදිරියේ දී සියලුම අයවලුන්ව සම්බන්ධ කරගනීවි.

  • @chandrahema6630
    @chandrahema6630 11 місяців тому +3

    මෙි ගිණුම අපට ළඟම තියෙන බැංකුවෙන් open කරන්න බැරිද මහත්මය මෙි office ,එක කොහෙද තියෙන්නේ බොහොමත්ම ස්තුතියි

    • @investingtips1
      @investingtips1  11 місяців тому +2

      සෑම ලංකා බැංකුවකම ශාඛා නෑ. මම සදහන් කරලා තියෙන ලංකා බැංකු වල පමණයි කාර්යාල තියෙන්නේ. ප්‍රධාන කාර්යාලය
      Ceybank Asset Management
      No 85
      York Street
      Colombo 01
      ( පිට්ටු බම්බුව කිට්ටුව)

    • @gdcwijetunge8231
      @gdcwijetunge8231 9 місяців тому

      නාමිකයෙක් නම් කල හැකිද

  • @RasikagayanHB
    @RasikagayanHB 10 місяців тому +1

    හොද ,rates දෙන unit trust කරන ආයතන ගැන video එකක් ගෙන්න

  • @RenukaSurasinghe
    @RenukaSurasinghe 10 місяців тому +3

    How is the total interest amount perday for five million per 17%rate?

  • @chamarajayakody542
    @chamarajayakody542 11 місяців тому +4

    CAL is the best

  • @sasanka1970
    @sasanka1970 11 місяців тому +3

    Can you do an update on Ceylon Asset Management Company and National Asset Management Limited?

  • @NipunaSankalane
    @NipunaSankalane 5 місяців тому +1

    CeyBank මමත් ගානක් දැම්මා දැනට අවු 10කට විතර කලින් 😅 දාපු ගානත් මතක නෑ… යාලුවෙක් වැඩකරපු නිසා දැම්මේ එයාගෙ ඉල්ලිමකට.

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 10 місяців тому +2

    රජය විස්වාස කරන්න පුලුවන්ද?
    මේ බැංකු විස්වාස කරන්න පුලුවන්ද? මේ කුමන හේතුවක් නිසා හදිසි යේ වෙනස?

    • @investingtips1
      @investingtips1  10 місяців тому

      Ceybank Asset Management Limited is a leading Sri Lankan Asset Management Company, incorporated in 1991. The Company has the backing of four strong institutional shareholders namely Bank of Ceylon (44%), Sri Lanka Insurance Corporation (26%), Unit Trust of India (17.5%) and Carson Cumberbatch PLC (12.5%).

  • @thejapanditharatne580
    @thejapanditharatne580 9 місяців тому +1

    Central bank liability එක තියෙන limit එක කීයද ?? Rs 11 laks ද

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 7 місяців тому +1

    Ndb එකේ return එක 12% මට්ටමේ යන්නෙ.

  • @minukapathirana3387
    @minukapathirana3387 8 місяців тому +1

    For example as at today 19 Feb 2024 interest rate of high yield fund 14% as they confirmed. If i retain for 1 year if they can gurantee 14 %even at that time rate less than 14 %P. A?

    • @investingtips1
      @investingtips1  8 місяців тому

      Unlike fixed deposits, these rates change very quickly. Maybe it will be around 13 next month.

    • @minukapathirana3387
      @minukapathirana3387 8 місяців тому

      Could u pls share ur email adress

  • @harshani3285
    @harshani3285 11 місяців тому +3

    මහ බැංකු පොලි අනුපාත අඩු වීම unit trust වලට බලපානවද? කොහොමද?

    • @investingtips1
      @investingtips1  11 місяців тому

      යම්තාක් දුරකට බලපානවා. නමුත් බැංකු වගේ ඉක්මනට අඩු වෙන්නේ නෑ

    • @harshani3285
      @harshani3285 11 місяців тому +1

      @@investingtips1 ස්තූතියි

  • @senaniranaweera6434
    @senaniranaweera6434 10 місяців тому +1

    මොනරාගලට ඉන්න නියෝජිතයා හමු වෙලා NSB බැංකුවේ තියෙන මුදල් එම ආයතනයට එහෙදිම හරවන්න පුළුවම්ද

    • @investingtips1
      @investingtips1  10 місяців тому

      එහෙම බෑ. මුලින්ම ඔබ කල යුත්තේ ගිණුම විවෘත කිරීම. ඒ සදහා මුදල් අවශ්‍ය නෑ. ඉන්පසු ඔබ NSB ගිණුමේ ඇති මුදල් ලබාගෙන මෙම ගිණුමට බැර කරන්න. ( වීඩියෝවේ සදහන් ගිණුම් අංකයට)

  • @priyaderaniyagala5353
    @priyaderaniyagala5353 11 місяців тому +3

    Reviews on NDB Wealth management are very bad. They have not responded to the customers when they call after depositing money.

    • @AjithRanatunge
      @AjithRanatunge 10 місяців тому +1

      Yes I have the same experience

  • @isuruchamara3241
    @isuruchamara3241 9 місяців тому +1

    Did anyone invest in this? How is it?

  • @BiyaTis
    @BiyaTis 9 місяців тому +1

    මේ ගිණුමෙන් withholding tax 5% කැපෙනවද?

    • @investingtips1
      @investingtips1  9 місяців тому

      නැහැ. මෙම ගිණුමෙන් ලබා ගන්නා ප්‍රතිලාභ, ප්‍රාග්ධන ලාභයක් සේ සලකන නිසා බද්දෙන් නිදහස්

  • @isuruchamara3241
    @isuruchamara3241 9 місяців тому

    Can we trust them?

  • @ghost-pr1uc
    @ghost-pr1uc 9 місяців тому +1

    NSB කොයි ආකාරයට ද මීට සම්බන්ද වන්නේ.

    • @investingtips1
      @investingtips1  9 місяців тому

      The National Savings Bank (NSB) acts as the Trustee for all Ceybank Unit Trust Funds

  • @senaniranaweera6434
    @senaniranaweera6434 10 місяців тому +1

    අපි මොනරාගල,අපේ නියෝජිතයා කොහෙන් අපි සම්බන්ධ කර ගන්නේ

    • @investingtips1
      @investingtips1  10 місяців тому

      පලමුව මම සදහන් කර ඇති ආකාරයට ගිණුම සාදාගන්න. ඉන්පසු ඔබට නියෝජිතයා සම්බන්ධ කරගත හැකිය.

  • @gimhanidinushika4601
    @gimhanidinushika4601 3 місяці тому +1

    Sir api e bank ekata yannama onada colombo nathnm boc bank eken barida apita kotas miladi ganna Api salli ganna kota kotas gaththa gana apita hamba wenne nadda?

    • @investingtips1
      @investingtips1  3 місяці тому +1

      ඔබ ආයතනට පැමිණ ගිණුම විවෘත කරනවා නම්, කොලඹ ප්‍රධාන ශාඛාවට අමතරව මම සදහන් කර ඇති දිවයිනේ පිහිටි අනෙකුත් ශාඛා මගින් කරගන්න පුළුවන්. නැතිනම් තැපැල් මාර්ගයෙන් කරගන්නත් පුළුවන්

  • @ranjithpremasiri3569
    @ranjithpremasiri3569 10 місяців тому +2

    මෙි c bank පිලිබද කුරුණෑගල නියොජිත අංකය ලබා දෙන්න

  • @gimhanidinushika4601
    @gimhanidinushika4601 3 місяці тому +1

    Sir kotas miladi gaththata passe api mulin yodana gana gnna puluwanda ona welawaka

    • @investingtips1
      @investingtips1  3 місяці тому

      ඔව්. ඕනෑම මොහොතක පුළුවන්

  • @nishakafernando9766
    @nishakafernando9766 11 місяців тому

    The problem is that when government faces a financial crisis they will change the current policies.further state banks have given huge loans to srilankan businesses. But these loans are not settled.so how can you guarantee that state banks are more secure to invest our money. Because we lost the credibility of the.future of our banking system.we have money but we are really fear of investing on banks.As foreign srilankan workers we earn something better than srilanka. But the problem is fear and uncertainty of country's financial objectives. So still we keep our money here in Europe accounts. If srilanka delays to maximise the people's credibility on our banking system and at the same time these Europe countries think to open the attractive and secure financial investment opportunities.people may think to invest their money in Europe projects. So over to all financial policy makers in srilanka to act proactively. From italy 🇮🇹

  • @dharmasenatennakoon7055
    @dharmasenatennakoon7055 10 місяців тому +2

    Can we take the benit monthly ?

  • @sajeesamanmali1617
    @sajeesamanmali1617 5 місяців тому +1

    මේ වන විට rate කොහොමද..

    • @investingtips1
      @investingtips1  5 місяців тому

      10.5 - 11.0 වගේ යන්නේ දැන්

  • @chamikaweerasinghe6561
    @chamikaweerasinghe6561 6 місяців тому

    How do we know all fund management companies registered in Sec

  • @chanavlgos2787
    @chanavlgos2787 2 місяці тому +1

    Rata inna kenekuta puluwanda

  • @wijeaweerakankanamgea5205
    @wijeaweerakankanamgea5205 10 місяців тому +2

    මාතර ඉන්න නියෝජිත බැංකුවේ දී හමුවී ලංකා බැංකුවේම තියෙන කල් ඉකුත් වූ තැන්පතු ඔබ ආයතනයේ තැන් පත් කල හැකිද

    • @investingtips1
      @investingtips1  10 місяців тому

      පුළුවන්. නමුත් මුලින්ම එම ගිණුම් සක්‍රීය කර, ආපසු ලබාගෙන ආයෝජනය කරන්න

  • @NadikaWeerasinga
    @NadikaWeerasinga 5 місяців тому +1

    සර් මම ලගදි රට යන්න ඉන්න කෙනෙක් මමත් කැමතියි මේකට මම කොයි විදියෙන්ද මේ එකව්න්ට් එක ඕපන් කරන්න ඕනි මට තව ටිකක්‌ පැහැදිලි කරනවද

    • @investingtips1
      @investingtips1  5 місяців тому +1

      පුළුවන් නම් කොළඹ ප්‍රධාන ශාඛාවට ගිහින් ගිණුම විවෘත කරන්න. එතකොට ලේසියි. වැඩි විස්තරයක් දැන ගැනීමට අවශ්‍ය නම් 0718572245 අංකයට වට්ස්ඇප් පණිවුඩ ක් එවන්න

  • @ugsdeepashika6960
    @ugsdeepashika6960 27 днів тому +1

    Me ginumata interest kohomada

    • @investingtips1
      @investingtips1  27 днів тому

      මේ දවස්වල 9% ක් වගේ තමයි ලබා දෙන්නේ

  • @d.d.w.2464
    @d.d.w.2464 11 місяців тому +4

    වෙනම නියෝජිතයො ලැබෙන්නේ ඇයි? එයාලාගෙ කාර්යභාරය මොකක්ද?

    • @investingtips1
      @investingtips1  11 місяців тому +2

      ආයෝජකයින්ට ඇතිවන ගැටළු නිරාකරණයට.

  • @houseofkandy-tw9fq
    @houseofkandy-tw9fq 5 місяців тому +1

    ලංකා බැන්කුවට ගිහින් ඕපන් කරන්ඩ පුලුවන්ද මේක...

    • @investingtips1
      @investingtips1  5 місяців тому

      ලංකා බැංකු වෙන් බැහැ.

  • @ShilaPerera-p4o
    @ShilaPerera-p4o 8 місяців тому +1

    Mata...bankuwata..ghilla..genumak..hada..ganna.bareda..bankuwa.kohada..theyannay..pleese..keyanna..thanks

    • @investingtips1
      @investingtips1  8 місяців тому

      ලංකා බැංකුවකට ගිහින් ගිණුමක් විවෘත කිරීමට අපහසුයි. ඒ සදහා ඔබ සී බෑන්ක් ප්‍රධාන කාර්යාලයට හෝ ශාඛා කාර්යාලයකට පැමිණිය යුතුය. කෙසේ වෙතත් මම මෙහි විස්තර කර ඇති පරිදි නිවසේ සිටම ගිණුමක් විවෘත කරගැනීමටත් පුළුවන්

    • @charithmadusanka8782
      @charithmadusanka8782 6 місяців тому +1

      C Bank nambr aka Danna pluwanda

    • @investingtips1
      @investingtips1  6 місяців тому

      Vedio eke tiyena Whatsapp number ekata working hours wala massage ekak danna.

  • @pjsamarasekara8580
    @pjsamarasekara8580 6 місяців тому

    Thanks

  • @DhammikaAthugala
    @DhammikaAthugala 8 місяців тому

    Laksa 10 dammoth manthli kiyak ganna puluwanda

  • @AnuRaja-l3f
    @AnuRaja-l3f 9 місяців тому +1

    Central bank eke anumathiyak tiyeda?

    • @investingtips1
      @investingtips1  9 місяців тому

      ඔව්. ඒ විතරක් නෙමෙයි. විනිමය කොමිෂන් සභාවේත් පූර්ණ ලියාපදිංචි ආයතනයක්

  • @achinthanimsara
    @achinthanimsara 7 місяців тому

    මේකට සෙට් වෙන විදිය කොහොමද...

  • @dinukaniyomal2435
    @dinukaniyomal2435 11 місяців тому +2

    කෝට් 3 demmoth maseta kiyak hamabeida

    • @investingtips1
      @investingtips1  11 місяців тому

      දළ වශයෙන් 425,000 පමණ ලැබේවි

  • @nishantharandall965
    @nishantharandall965 11 місяців тому +2

    Form eka fill karaddi Fund Category eka mokakda select karanna one "Ceybank High yeild" kiyana ekada?

  • @Jayasekara1988
    @Jayasekara1988 9 місяців тому +1

    Ceylon asset management eka dollar fund eka hodaide

    • @investingtips1
      @investingtips1  9 місяців тому

      මම ඒ ගැන හොයලා බලන්නම්. ස්තූතියි

    • @Jayasekara1988
      @Jayasekara1988 9 місяців тому +1

      @@investingtips1 thanks a lot 🙏 ❤️

  • @mahendrabandaranayake2633
    @mahendrabandaranayake2633 11 місяців тому +3

    Is there any investment method that can consistently earn 1000 or more monthly returns on 1 lakh rupees?

    • @investingtips1
      @investingtips1  11 місяців тому +1

      With this investment, you can get approximately 1400 rupees per month per one lakh rupees. (But if this percentage is significantly less than 12% you may fail to reach your target)

    • @mahendrabandaranayake2633
      @mahendrabandaranayake2633 11 місяців тому

      @@investingtips1 thanks

  • @ghost-pr1uc
    @ghost-pr1uc 9 місяців тому +1

    ලංකා බැංකුව සහ ඉතිරිකිරීමේ බැංකු මෙම දෙකේ වගකීම තියනවද?

    • @investingtips1
      @investingtips1  9 місяців тому

      මෙහි මුදල් වල ආරක්ෂාව හා වගකීම් දරන්නේ එම බැංකු විසින්

  • @harshakasunj
    @harshakasunj 10 місяців тому

    Hii.. Thanks for the information. Are there any ceybank branch in kurunegala?

  • @hansaruchirani7529
    @hansaruchirani7529 2 місяці тому

    Kurunagala boc ake ceybank niyogethayawa munaghana ankayak denna

  • @harshagh3300
    @harshagh3300 9 місяців тому +2

    Owa apita terenne ne.fd aken hambena sochchsmen kala nomeri innawa..

    • @investingtips1
      @investingtips1  9 місяців тому +1

      උත්සාහ කරලා බලන්න. නොතේරෙන දෙයක් තිබේ නම් නැවත අසන්න. ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට.

  • @PushpaKumari-ot7sv
    @PushpaKumari-ot7sv 8 місяців тому

    ලක්ෂ 15 දැන්මොත් මාසෙට පොලිය කීයද

  • @workoutmusicstudy
    @workoutmusicstudy 10 місяців тому +1

    "CAL "aka unit trst Account aka hodai da? Ples replay me

  • @achalaomalpege322
    @achalaomalpege322 10 місяців тому +1

    Aduma gana kiyada තැන්පත් karann puluwan

  • @ChandanaRodrigo
    @ChandanaRodrigo 11 місяців тому +1

    Can a person who is working in Italy open this type of accounts?

    • @investingtips1
      @investingtips1  11 місяців тому +1

      Yes please contact mentioned what's app no

  • @RuwanWeerasinghe-bx8xe
    @RuwanWeerasinghe-bx8xe 11 місяців тому +2

    Kandy branch eke aya danne naha kiyanawa kohomada hoyaganne

    • @investingtips1
      @investingtips1  11 місяців тому +1

      Ceybank Unit trust Found
      G 01
      Ceybank house
      Kandy
      081- 2202861

  • @Adikari1985
    @Adikari1985 11 місяців тому +2

    In their website, under high yeild fund. They displays fees. Custodian fee is Rs.15000 per month. So should we pay this monthly if we open a high yeild fund here? Kindly explain this and about other fees that we should pay . Thanks

    • @investingtips1
      @investingtips1  11 місяців тому

      The custodian fee isn't charged to customers. The total NAV (Net Asset Value), that is out of Rs 2 billion, this 15,000 is charged

  • @chamikarasasindu8281
    @chamikarasasindu8281 24 дні тому +1

    මාතර නියෝජිත මහත්තයා ගෙ නම්බරයක් ලබා ගන් පුළුවන් ද

    • @investingtips1
      @investingtips1  22 дні тому

      කරුණාකර සදහන් කර ඇති වට්ස්ඇප් අංකයෙන් විමසීමක් කරන්න

  • @nadeekawijewardana8830
    @nadeekawijewardana8830 11 місяців тому

    Thank you so much. Can you explain how can withdraw money. from this account?

  • @SsD-u6b
    @SsD-u6b 6 місяців тому

    Monthly berida

  • @dineshsrimal6535
    @dineshsrimal6535 10 місяців тому

    මුදල් ආපසු ගන්නේ කොහොමද කියන්න පුළුවන් ද

  • @chandasomabandara6431
    @chandasomabandara6431 11 місяців тому +4

    බැංකු දෙකේ ආරක්ෂාව ඉස්සෙල්ලා තහවුරු කරමුද?

  • @Hesan-jf8jn
    @Hesan-jf8jn 11 місяців тому +2

    Softlogic asset management eka ganath video akak danna

    • @investingtips1
      @investingtips1  11 місяців тому +1

      ස්තුතියි. මම ඉදිරියට කරන්නම්

  • @chithrawarnasooriya9162
    @chithrawarnasooriya9162 11 місяців тому +1

    Brother mama inne rata api koheda account open karanne. Please let me know..

    • @investingtips1
      @investingtips1  11 місяців тому

      ගැටලුවක් නෑ. මම කියල තියෙන විදියට application fill karala ඒක Whatsapp දාන්න. වැඩි විස්තර මම සදහන් කරලා තියෙන අංකයෙන් සතියේ වැඩ කරන දවසක Whatsapp msg කරලා දැනගන්න. කුමන හෝ ගැටලුවක් ආවොත් කියන්න

  • @rohanapiyatilake5962
    @rohanapiyatilake5962 9 місяців тому

    රිග්ස් ගියත් කෝල් එකට උතර දෙන්නෙ නෑ. කාලකන්නි සේවය.....

    • @investingtips1
      @investingtips1  9 місяців тому +1

      කරුණාකර Whatsapp මාර්ගයෙන් එම අංකයට පණිවිඩයක් යවන්න. අනිවාර්යයෙන්ම සම්බන්ධ කර ගනීවි. එසේත් නොමැතිනම් මට පුළුවන් උදව් කරන්න. ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට

  • @srilankaarmyheroes2190
    @srilankaarmyheroes2190 4 місяці тому

    Meka tama tiyanavada.vistara tikak denna please

  • @sriyanthafonseka5694
    @sriyanthafonseka5694 3 місяці тому

    මස් පතා පොලිය පමණක් ගන්න පුලුවන්ද

  • @Econinsinhala
    @Econinsinhala 11 місяців тому +2

    good job..

    • @investingtips1
      @investingtips1  11 місяців тому

      ගොඩක් ස්තුතියි

  • @rangasilva5669
    @rangasilva5669 9 місяців тому

    Ammoooo meewa thawa tikakin privatise wenawa. Ranil eeka karanawa. Ahuwenna epaa🤔

  • @joachim3562
    @joachim3562 11 місяців тому +1

    Is there a Ceybank branch in Trincomalee?.

    • @investingtips1
      @investingtips1  11 місяців тому

      sorry There is currently no branch in Trincomalee. But don't worry you can do it as I mentioned.

  • @shamakarunaratne6
    @shamakarunaratne6 11 місяців тому +1

    Mata commercial paper gana දැනුවත් කරන්න please

  • @jayadewa5253
    @jayadewa5253 10 місяців тому +1

    Mata kiyannko please
    Me Account akak open karala salli dammoth kawada hari
    Me ceybank aka bankoloth unoth deposit karana mudal walata mokda wenne
    100% Responsibility thiyanawada kitannako plse

    • @investingtips1
      @investingtips1  10 місяців тому

      Ow ekata thama trusty kenek inne
      Ceybank asset management eka loss wenna nam okkoma funds tika share wala mismanage wena vidiyata invest wenna one. Eth ehema karanna unit trust ekakata ba.
      Anika ceybank managers la funds hariyata manage karanne naththan eyalawa ain karanna one welawaka boc ekata puluwan.funds wala aithiya thiyenne trusty ta.
      NSB ta.eka thama eya certificate ekak issue karanne.

  • @chandrahemalatha5604
    @chandrahemalatha5604 11 місяців тому

    මම මහජන බැංකුවේ ඩොලර් වලින් මුදල් ගිනුමක් ඇරියා දැන් එයලා කියනවා වහලා කියලා මම බැංකුවට කිප වාතාවක්වත් මට කියන්නේ එකමයි මම ඇරියේ 1998 හෝ1999යි මට එය පිලිතුරක් දෙන්න පුළුවන් ද

    • @investingtips1
      @investingtips1  11 місяців тому

      මුකුත් ලේඛණයක් නැතිද

  • @ruwanchandana7383
    @ruwanchandana7383 5 місяців тому

    මොන අවුරුද්දට සාපේක්ෂවද , හරියට දේන්න

  • @d.d.w.2464
    @d.d.w.2464 11 місяців тому +12

    පොලිය මාස් පතා වෙනස් වෙනවා නම්, මේ මාසේ 15% වගේ වෙලා ඊලඟ මාසේ 7% වගේ අඩු පොලියක් ලැබෙන අවස්ථාත් තියෙනවා ද?

    • @investingtips1
      @investingtips1  11 місяців тому +2

      ඔව් එහෙම හැකියාවක් තියෙනවා. නමුත් ස්ථාවර තැන්පතු පොලියට වඩා අඩුවෙන අවස්ථාව බොහොම අඩුයි. අනිත් කරුණ ප්‍රතිලාභ ලබන ප්‍රතිශතය එක්වරම විශාල ප්‍රමාණයකින් උච්ඡාවචනය වන්නේ නැහැ. ස්තුතියි

    • @investingtips1
      @investingtips1  11 місяців тому +4

      අනෙක් කරුණ ස්ථාවර තැන්පතු වගේ සීමා නෑ. අවශ්‍ය ඕනෑම මොහොතක අපට ඉවත් වීමට පුළුවන.

    • @d.d.w.2464
      @d.d.w.2464 11 місяців тому +2

      හරි තෑන්ක් යූ..

    • @investingtips1
      @investingtips1  11 місяців тому +1

      ගොඩක් ස්තුතියි

    • @samaraweeraranasinghe1550
      @samaraweeraranasinghe1550 11 місяців тому +2

      Lot of thanks

  • @ruwanchandana7383
    @ruwanchandana7383 6 місяців тому +1

    $ account open keranna puluwande

    • @investingtips1
      @investingtips1  6 місяців тому +1

      රුපියල් විතරයි

  • @thilinatv5289
    @thilinatv5289 11 місяців тому +2

    Meke fitch rating kohomada

  • @Jayasekara1988
    @Jayasekara1988 11 місяців тому +3

    5M invest karoth monthly kiyak ganna puluwan de

  • @MonikaJayanthi-e9z
    @MonikaJayanthi-e9z 11 місяців тому +1

    Mata thapal magin ginumata adala liya kiyawili genna ganna puluwan da

    • @investingtips1
      @investingtips1  11 місяців тому

      ඇප්ලිකේෂන් එක ලබා ගැනීමට පහසුම ක්‍රමය නම් වෙබ් අඩවිය හරහා ඩවුන්ලෝඩ් කර ගැනීම.
      නැතිනම් ප්‍රාදේශීය කාර්යාල හරහාත් පුළුවන්. ඔබ කුමන ප්‍රදේශයේද?

    • @MonikaJayanthi-e9z
      @MonikaJayanthi-e9z 11 місяців тому +1

      @@investingtips1 nittambuwa

    • @investingtips1
      @investingtips1  11 місяців тому

      එහෙම නම් කොළඹ ප්‍රධාන කාර්යාලයට යන්න වෙනවා. නමුත් ඔබට ඇප්ලිකේෂන් එක තැපැල් කිරීමෙන් නිවසේදීම කරගන්න පුළුවන් . වැඩි විස්තර සදහා සදහන් කර ඇති අංකයට පණිවිඩයක් යවන්න

  • @senaniranaweera6434
    @senaniranaweera6434 10 місяців тому +1

    ලක්ෂ 1300000 දැම්මොත් මාස 03කට සැරයක් පොලිය කියද

  • @dilandarshana7020
    @dilandarshana7020 11 місяців тому +1

    Masikawa poliya ganna puluwanda

    • @investingtips1
      @investingtips1  11 місяців тому +1

      අනිවාර්යයෙන්ම පුළුවන්. ඔබ කැමැති ආකාරයකට ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්.

  • @nissankakumara7764
    @nissankakumara7764 10 місяців тому +1

    Rs 100000.00 (රු ලක්ෂයක් තැන්පත් කලොත් මාසෙකට කොපමණ මුදලක් ලැබෙනවද

  • @shakthianjanananayakkara6528
    @shakthianjanananayakkara6528 11 місяців тому

    Income Tax gewanna wenne kohomada mewata ? Laksha 10k daala awruddakadi laksha 11.5 k wunoth ara laksha 1.5 ta income tax gewanna oona da ?

    • @investingtips1
      @investingtips1  11 місяців тому

      Unit trust tax karanne FD wage neme. Watinakama wadi una kiyala tax gewanda one na. Namuth, oya units redeem karala salli withdraw kaloth, ethanadhi realized gain ekak enawa. Ekata tax gewanda one. ehema nathuwa Unit Trust fund eka athule salli thiyakal wena Tax ho withholding Tax charge wenna na .

    • @shakthianjanananayakkara6528
      @shakthianjanananayakkara6528 11 місяців тому

      @@investingtips1 කවදහරි ගෙවන්න වෙන දවසට ගෙවද්දි fund එක ගෙවන interest income එකට ගෙවන withholding tax, bonds sell කරල ඒවට ගෙවන capital gains tax, වල අපේ පංගුවට deduction එකක් ගන්න පුලුවන් ද FD වල වගේ ?

  • @lasantharoshan5317
    @lasantharoshan5317 11 місяців тому +1

    Meka boc bank eka haraha apita karaganna barida?

  • @ridmarangani3065
    @ridmarangani3065 9 місяців тому +1

    Ceylon assest management gena vedio ekak danna

  • @ropektashop9138
    @ropektashop9138 11 місяців тому +2

    head office koheda? apita ethanata gihin account open karana puluwan da?

    • @investingtips1
      @investingtips1  11 місяців тому

      පුළුවන්.
      Ceybank Asset Management
      No 85
      York Street
      Colombo 01
      ලංකා බැංකු ප්‍රධාන කාර්යාලය (පිට්ටු බම්බුව)අසල

  • @harshani3285
    @harshani3285 11 місяців тому +2

    විදෙස් රටවල unit trust වල අපිට ආයෝජනය කරන්න පුලුවන්ද

    • @investingtips1
      @investingtips1  11 місяців тому

      බැරිවෙන්න නම් බෑ. නමුත් අපි එම සමාගම් ගැන හොදින් සොයා බැලිය යුතුයි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මා හට අවබෝධයක් නොමැත. මම සොයා බලා පසුව පිළිතුරු දෙන්නම්

    • @harshani3285
      @harshani3285 11 місяців тому +1

      @@investingtips1 බොහොම ස්තුතියි

  • @thilinatv5289
    @thilinatv5289 11 місяців тому +1

    Meyalage app ekak denawada nethnam NDB wealth eke wage web page ekakin da balanne daily update

    • @investingtips1
      @investingtips1  11 місяців тому

      එහෙම පහසුකමක් දැනට නෑ. නමුත් මම සදහන් කරපු වට්ස්ඇප් අංකයට ඔබගේ තොරතුරැ ලබාදී ගිණුමේ ශේෂය ලබාගත හැක.

    • @thilinatv5289
      @thilinatv5289 11 місяців тому +1

      @@investingtips1 seriously ?? Etakota meke monthly da interest pay karanne daily da?

    • @investingtips1
      @investingtips1  11 місяців тому

      දෛනිකව