අනුරටත් නිව්ස් කැම්පේන් එකක් ඕනි..

Поділитися
Вставка
  • Опубліковано 23 жов 2024

КОМЕНТАРІ • 655

  • @anurameegahawaththa5206
    @anurameegahawaththa5206 2 місяці тому +104

    මේ පාර ඡන්දය ගොඩක් අයට ලොකු ලොකු පාඩම් ගොඩක් උගන්වන්න ලැස්ති වෙලා ඉන්නේ…..
    කාලයට ඉඩදෙමු..❤❤❤❤

  • @KumariPathirana-fz1yu
    @KumariPathirana-fz1yu 2 місяці тому +108

    පාස්කුව කතෝලික ජනතාව ගේ විශේෂ දිනයකි.ඒ ප්‍රහාරය ගැන දැන සිටිය කතෝලික යෙක්වු හරීන් දැන සිටියා.ඔහු ඒ බව කාදිනල් තුමාට දැනුම් දෙන්න තිබුණා එහෙම වුනා නම් අපේ කතෝලික ජනතාවට මේ විනාශය වන්නේ නැත.අද වෙනකම්ම ඒකට වගකියන්න ඕන අයට දඬුවම් දීද නැත.ඒ ගැන සිතලා අප මෙවර ජනතාව පත්කල යුත්තේ අනුර කුමාර දිසානායක සහෝදරයාවමයි.මේ පිළිබඳව පරීක්ෂණ කරගෙන ආව ශානි අබේසේකර රවි සෙනවිරත්න වැනි දක්ෂ උසස් නිලධාරීන් ඉන්න NPPඑකට ඡන්දය දිය යුතුය. ඒ කතෝලික ජනතාව ගේ දුක නිවා සාධාරණ යක් ඉටුකළ යුතුය.

    • @slmicro3857
      @slmicro3857 2 місяці тому

      21 පාස්කු බෝම්බෙන් බලයට ආපු රාජපක්ශ දේශපාලුවෝ ගෙදර යන දවස සැප්තැම්බර් 21 😶‍🌫

  • @sampathabeysiriwardana3158
    @sampathabeysiriwardana3158 2 місяці тому +62

    AKD සමග සාකච්ඡා වක් අතිශය පලමු වරට මාතර රාහුල විද්‍යාලයේ ආදී සිසුන් අගෝස්තු 23 සවස 6.00 ට මාතර වෙරල පාරේ Grand navro උත්සව ශාලාවේ දී

  • @maduka_pathum2727
    @maduka_pathum2727 2 місяці тому +79

    0:06 - ගුරාට පැත්තක්
    0:52 - රට බාරයි නුඹට පුතී
    4:42 - අපේක්ෂකයන් ඉදිරියේදී කරන්න නියමිත පෙරළි
    8:06 - නයි මුගටි එකතු කල සමගි සංධානය × 3
    13:39 - ධම්මික නිහඬයි
    14:19 - නඩුත් සජිත් ළඟ , බඩුත් සජිත් ළඟ
    16:18 - මැතිවරණ කුරුමාණමකට සැරසෙන මාධ්‍ය ආයතන හිමිකරු
    17:33 - රට වෙනුවෙන් බූස්ටින්
    21:34 - පාක්ෂික මතයට නැමුනු උම්මා දේවී
    23:41 - අතිශය පෞද්ගලික උර්තල්
    25:13 - උතුරෙන් පොදු අපේක්ෂකයෙක්
    28:20 - මේ තරම් සන්ධාන තොගයක් ඇතිවීමේ රහස
    35:08 - NPP යට ප්‍රවෘත්තිමය අභියෝගයක්
    38:59 - දෙන්නත් එක්කම ගියානම් ඉවරයි 😂
    40:29 - තිස්සව මුවා කරලද..??
    44:39 - කාටත් අමතක එතුමාට ඇපත් නෑ
    44:57 - හක්මනටත් , හලාවතටත් වටිනාම අවස්ථාවක් 🎉
    45:40 - ධම්මිස්සරයේ ප්‍රතිරාවය
    47:08 - අපිත් එක්ක එකතුවෙන්න ලැජ්ජා නැද්ද..??
    48:28 - සැපට හැදුනු දේශපාලන අතදරුවා
    50:24 - රනිල්ගේ අතපිහදා ගැනීම
    51:06 - අගමැති ඇම
    52:58 - සිරිසේනටයි , සිරිපාලටයි මහින්ද අඹරපු ගුලිය
    53:53 - එමිල් රංජන් ළමාහේවා නිදොස්කොට නිදහස්
    1:00:24 - නීතිය තුට්ටුවට ඇද දැමූ වැලිකඩ සංහාරය
    1:02:50 - රට හදන්න ඕනේ නම් Opinion හදමු
    1:06:52 - රාජ්‍ය ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් වාස් ගුණවර්ධනගේ ඉරණම
    1:16:54 - නිමාවක් නැති පොලිස් උමතුවේ පරිච්ඡේද
    1:20:26 - UNP එක රනිල් එක්ක
    1:24:13 - ගමට යන්න ජීවිතයෙන් වන්දි ගෙවන මිනිස්සු
    😍🎉❤

  • @ThusithaWeerasinghe-ei9bt
    @ThusithaWeerasinghe-ei9bt 2 місяці тому +53

    මාළිමාව දිනවන කැම්පේන් එකේ මමත් කොටස්කරුවෙක්,

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 2 місяці тому +63

    ❤❤❤ මාලිමාවට චන්දේ නොදි ඔය කවුරු ආවාත් රට සහ ජනතාව තවත් විනාශයක් විතරක් නොවේ කාටත් වෙන රටවල් හොයා ගන්න වෙයි ...බෞද්ධ කියන්නේ බුද්ධිමත් කම.එක නිසා බුද්ධිමත් ලෙස මේ වේලාව රටේ අනිවාර්යයෙන්ම වෙනසක් වෙන්න ඕනේ.ඒ වෙනස රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා සජිත් ගෙන් බලාපොරොත්තු වෙනවා නම් අපේ රටේ විනාශය ...එක මතක තියාගමු රටේ ජනතාව ලෙස..අනිවාර්යයෙන්ම ඔයාලාගේ විග්‍රහයන් බුද්ධිමත් නොවුනොත් වෙන්නේ ආයෙත් රට ඉවරයි ...❤❤❤ #මාලිමාවටකෝටියක්

  • @annoymousesl5686
    @annoymousesl5686 2 місяці тому +55

    0:04 ගුරා මොකො වෙන්නේ
    1:23 ගුරාගේ කවිය නාමල්ට ❤
    4:47 හිමගේ post එක
    8:13 සජිත්ගේ සමගි ජන බලවේගයේ සමගි ජන බලවේගයේ සංවිධානය
    13:42 ධම්මිකට බකට් එකක්
    17:35 කැම්පේන් ප්‍රතිඵල
    21:35 පාක්ෂිකයන් නිසා අවනත වූ කෙනා - ලැජ්ජයි රනිලෝ
    23:45 පවිත්‍රාගේ පෞද්ගලික හේතුව
    25:17 ජනාධිපතිවරණයට යාපනයෙන් පොදු අපේක්ෂකයෙක්
    39:01 ටික්ටොක් ආතල්
    40:34 කුට්ටිට පැටලෙනවා
    45:01 shout outs
    47:18 හොරු බව දැන දැන එකතුවෙන්න පුළුවන් ද?
    48:30 ජී.ඇල්ට උතුර දකුණ මාරු වෙලා
    50:33 රනිල් නඩු බේරන්නේ නෑ.
    53:07 මහින්ද අගමැති ප්‍රශ්ණේ විසදපු හැටි
    53:58 වැලිකඩ සංහාරය නඩු තීන්දුව
    1:08:03 වාස්ගේ කතාව
    1:16:55 16 news From පයාගල පොලිස්
    1:20:27 breaking news unp එකේ සහාය රනිල්ට
    1:24:19 කෝච්චී යන වෙලාවට මිනී උස්සන ගම

    • @chemistryLK
      @chemistryLK 2 місяці тому +1

      24:00 ඇතිශය පෞද්ගලික ෆයිල් එකක් දිගඇරිල😂

    • @shan-yq2lz
      @shan-yq2lz 2 місяці тому +1

      හිරු T.V. දැන් කඩේ යන්නේ සජිත් ට. සාධාරණ අයුරින් මුදල් හම්බ නොකරපු ව්‍යාපාරිකයෝ ලොකු සපෝට් එකක් දෙනවා. සියල්ලන්ටම ඕනි දැන් සජිත් ව දිනවා පැලැන්තිය රැක ගන්නයි උන් රැකෙන්නයි. මොන පුද්ගලික ප්‍රශ්න තිබුණත් මේ අවස්ථාවේ මාලිමාව දිනවන්න පොඩි මිනිස්සු එකතු නොවුනොත් ආයේ ජීවත් වන්නටවත් රටක් ඉතුරු නොවේවී!.. අප සියලු දෙනාම එකමතු වී ජාතික ජනබල වේගය ජයග්‍රහණය කරවමු!

  • @slmicro3857
    @slmicro3857 2 місяці тому +83

    අනුර වෙනුවෙන් TV SLVlog කියලා චැනල් එකක් පටන් ගමු😀😃😃😁🙏❤

    • @Dushanti
      @Dushanti 2 місяці тому +2

      An avelada keyala balapan

    • @slmicro3857
      @slmicro3857 2 місяці тому

      @@Dushanti 😂😂❤

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 2 місяці тому +106

    දූෂිත පවුල් දේශපාලනය මේ රටින් අතුගා දැමීමට ඔබේ වටිනා ඡන්දය මාලිමාවට ලබා දෙන්න..👈👍🤜🤜❤💪

  • @Rightdirection563
    @Rightdirection563 2 місяці тому +7

    Well said Gura ❤ සමහර විට අපි චන්දය නිසා ගන්න තීරනය නිසා අපිට බැනුම් අහන්න වෙන්න පුලුවන්..අපිට අනාගතය කියවන්න බෑ...if you want a change, be the change..... කොහොම උනත් මාලිමාවට මේ පාර දෙනවා.❤

  • @siraseen3096
    @siraseen3096 2 місяці тому +23

    මේ දවස්වල ඉතාලියේ පට්ට රස්නෙයි මං වැඩ කරන්නේ එලියේ කට්ට කාලා ගෙට ඇවිත් නාලා youtube ඔන් කරපු ගමන් උඩම ඉන්නේ ඉතිං ඔයාලා පොඩි වයින් ෂොට් එකක් බොමින් විඩියෝ එක සම්පුර්ණ බලමින් අහනවා , පට්ටම ආස චැනල් එකක් , ලංකාවේ රුපවාහිනි චැනල් වලින් මෙහෙම රටේ තොරතුරු දෙන්නේ නෑ උං එක එකාට කඩේ යනවා . ආදරෙයි සෙට් එකටම..🇮🇹🫡🫡🫡

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 2 місяці тому +12

    එකතු වෙමු මේ රට හරි විදිහට වෙනස් කරන්න මාලිමාවත් එක්ක❤️
    Thank you SL VLOG 🙏❤️

  • @around_sl
    @around_sl 2 місяці тому +201

    ගම්පහ කොළඹ කුරුණෑගල මහනුවර කලුතර ගාල්ල අනුරාධපුර රත්නපුර ජන්ද අනිවාර්යයෙන්ම මාලිමාවට ඕන. ❤

    • @RuwanChamara-lx2ke
      @RuwanChamara-lx2ke 2 місяці тому +7

      කළුතර deno

    • @asithanilanka2000
      @asithanilanka2000 2 місяці тому +2

      Jvp dinanna ba

    • @camilasupali9749
      @camilasupali9749 2 місяці тому +4

      😂😂​@@asithanilanka2000

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 2 місяці тому +10

      @@asithanilanka2000#අපිනෙචන්දෙදෙන්නෙ
      #මාලිමාවටකෝටියක්

    • @nimaliperera9457
      @nimaliperera9457 2 місяці тому +6

      @@asithanilanka2000එහෙනම් උඹද දිනන්නේ 😂😂😂

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 2 місяці тому +10

    ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක 🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾 මිනිස්සු ඔක්කෝම මාලිමාවටයි.

  • @R-me5ey
    @R-me5ey 2 місяці тому +166

    රාජපක්ෂ පවුලට පසු ලංකාවේ දූෂිතම පවුල රණතුංග පවුල.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @maxgimhan1782
      @maxgimhan1782 2 місяці тому +3

      aknm attak pawula beraganna watema allagena

    • @knightwarrior5
      @knightwarrior5 2 місяці тому

      Illuminati wage

    • @NimaliHemanthi
      @NimaliHemanthi 2 місяці тому +1

      අනිවාර්යයෙන්

    • @maxwellfelix6349
      @maxwellfelix6349 2 місяці тому +1

      එකඟායි ✔✔✔✔✔✔

    • @kalumsasikaRangana-tn5cp
      @kalumsasikaRangana-tn5cp 2 місяці тому

      ඔව් උන්ගේ මහා එකා රේජි රණතුංගට මිනීමැරුම් චෝදනාත් තිබ්බා

  • @shan-yq2lz
    @shan-yq2lz 2 місяці тому +35

    හිරු T.V. දැන් කඩේ යන්නේ සජිත් ට. සාධාරණ අයුරින් මුදල් හම්බ නොකරපු ව්‍යාපාරිකයෝ ලොකු සපෝට් එකක් දෙනවා. සියල්ලන්ටම ඕනි දැන් සජිත් ව දිනවා පැලැන්තිය රැක ගන්නයි උන් රැකෙන්නයි. මොන පුද්ගලික ප්‍රශ්න තිබුණත් මේ අවස්ථාවේ මාලිමාව දිනවන්න පොඩි මිනිස්සු එකතු නොවුනොත් ආයේ ජීවත් වන්නටවත් රටක් ඉතුරු නොවේවී!.. අප සියලු දෙනාම එකමතු වී ජාතික ජනබල වේගය ජයග්‍රහණය කරවමු!

  • @dionranasinghe1012
    @dionranasinghe1012 2 місяці тому +39

    ජාතික ජන බලවේගයට චන්ද කාලය තුල සංදර්ශණ ඕනි නැ.පුරවැසියෝ සැප් 21 ජාතික ජන බලවේගය රට තුල event එකක් කරනවා❤

  • @slmicro3857
    @slmicro3857 2 місяці тому +216

    21 පාස්කු බෝම්බෙන් බලයට ආපු රාජපක්ශ දේශපාලුවෝ ගෙදර යන දවස සැප්තැම්බර් 21 😶😶

    • @kaveeshaudara9112
      @kaveeshaudara9112 2 місяці тому +5

      එතකොට කවුද 22

    • @shan-yq2lz
      @shan-yq2lz 2 місяці тому +22

      හිරු T.V. දැන් කඩේ යන්නේ සජිත් ට. සාධාරණ අයුරින් මුදල් හම්බ නොකරපු ව්‍යාපාරිකයෝ ලොකු සපෝට් එකක් දෙනවා. සියල්ලන්ටම ඕනි දැන් සජිත් ව දිනවා පැලැන්තිය රැක ගන්නයි උන් රැකෙන්නයි. මොන පුද්ගලික ප්‍රශ්න තිබුණත් මේ අවස්ථාවේ මාලිමාව දිනවන්න පොඩි මිනිස්සු එකතු නොවුනොත් ආයේ ජීවත් වන්නටවත් රටක් ඉතුරු නොවේවී!.. අප සියලු දෙනාම එකමතු වී ජාතික ජනබල වේගය ජයග්‍රහණය කරවමු!

    • @gamimipalihawadana7193
      @gamimipalihawadana7193 2 місяці тому +2

      කොහොමත් පාස්කු වෙලාවෙ ආන්ඩුවෙ හිටිය පිරිස ගැන විෂ්වාෂය තියන්න පුලුවන් ද.

    • @slmicro3857
      @slmicro3857 2 місяці тому

      @@gamimipalihawadana7193 බැහැ😇..සජිත්, කබීර් ,හර්ශ, එරාන් ඔය සෙට් එකත් ආන්ඩුවේ හිටියා😖 ..ඒකයි සජබ විශ්වාස කරන්න බැරි 😢

    • @slmicro3857
      @slmicro3857 2 місяці тому +7

      @@shan-yq2lz ඔව් 🤒 සජිත් කෝටිගානක් වියදම් කරනවා හිරු එකට🤒.නාමලුත් කිව්වෙ අපි කැමතියි සජිත් ජනාපති වෙනවට කියලා... සජිත් ජනපති වෙනවානම් මහින්ද මහත්ත්‍යාල ඔච්චර කලබල වෙන් නැ.😅.දැණ් කට්ටියම කලබල වෙලා තියෙන්නෙ මේ චන්දෙන් ජනතාවට බලය මාරු වෙන නිසා 😂❤

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 2 місяці тому +11

    ඉතාලියේ ඉන්න අපි ⁣එකට පතන්නේ මාලිමාව රජයක් පිහිටුවීමට හැකිවෙිවා bruno ඔයාලට ගොඩක් ආදරෙයි ස්තුතියි අඵත්ම තත්ත්වය කියනවට ඡන්දය දිනයේත සජිවිව ප්‍රතිඵල දාන්න....

    • @shan-yq2lz
      @shan-yq2lz 2 місяці тому +1

      හිරු T.V. දැන් කඩේ යන්නේ සජිත් ට. සාධාරණ අයුරින් මුදල් හම්බ නොකරපු ව්‍යාපාරිකයෝ ලොකු සපෝට් එකක් දෙනවා. සියල්ලන්ටම ඕනි දැන් සජිත් ව දිනවා පැලැන්තිය රැක ගන්නයි උන් රැකෙන්නයි. මොන පුද්ගලික ප්‍රශ්න තිබුණත් මේ අවස්ථාවේ මාලිමාව දිනවන්න පොඩි මිනිස්සු එකතු නොවුනොත් ආයේ ජීවත් වන්නටවත් රටක් ඉතුරු නොවේවී!.. අප සියලු දෙනාම එකමතු වී ජාතික ජනබල වේගය ජයග්‍රහණය කරවමු!

  • @sarathEkanayake-l2i
    @sarathEkanayake-l2i 2 місяці тому +11

    අනුර ට ලැබෙන චන්ද ප්‍රමාණය ඔක්කොම හිතනවාට වඩා වැඩි යි.

  • @somalathawijerathne342
    @somalathawijerathne342 2 місяці тому +20

    වැලිකඩ සංහාරය ..මේ මොහොතේ මිනිස්සුන්ට මතක් කර දීම වැදගත්

  • @sudharshanicooray757
    @sudharshanicooray757 2 місяці тому +31

    ලාල්කාන්ත ගෙ කතාව බුද්ධියෙන් අහන්න

    • @mihindukulasooriyav.c8561
      @mihindukulasooriyav.c8561 2 місяці тому +2

      එයා කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවා ගැනීමට තිබුනා කියලයි අරගලය මගින්..(මට දැනෙන හැටියට )

  • @priyantharathnayake3855
    @priyantharathnayake3855 2 місяці тому +67

    මොකා ආවත් npp ජනාධිපති කෙනෙක් 22 උදෙට කලඑලි බහියි

    • @MeeraJasmine-vq5ph
      @MeeraJasmine-vq5ph 2 місяці тому

      වුබ. නිදාගෙන නැගිටිනකොට. හිනෙන් තමයි

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 2 місяці тому +1

      Very proud about you.
      You are all never appear for the Anura Kumara Dissanayaka, but also all of you are appearing for the all the Sri Lankan and our next generations.
      People need new generation government.

  • @SanjuNarendra-i7d
    @SanjuNarendra-i7d 2 місяці тому +43

    ලාල් කාන්තගේ කතාව මාතෘකාවක් වෙන්නේ දවස් දෙකයි. අළුත් මාතෘකාවක් එනවා. Npp එකට ගහන්න මොකක් හරි අල්ලගන්න හිටිය වුන්ට මාර එකක් ඒක. බංග්ලා දේශ් වල සිද්ධිය ලංකාවට ලංකරගෙන. මැද පෙරදිග යුද්ධය ඇති වුණොත් npp වග කියන්න ඕන කියයි.

    • @maxgimhan1782
      @maxgimhan1782 2 місяці тому +2

      bangaladeshe wage apitath karaganna puluwan wuna me weddi ape ratath goda gihilla

  • @ilk-dv5sz
    @ilk-dv5sz 2 місяці тому +18

    විහිළුවටවත් උන්ට ඕව ලියන්න එපා, එකටත් මෝඩ වෙන මිනිස්සු ඉන්නේ මේ රටේ.

  • @mewan7770
    @mewan7770 2 місяці тому +7

    නිකමට හිතමු... වෙන්නෙ නෑ..
    ජළනි දේවිය..
    අනාගත ජනාධිපති ආර්‍යාව ලෙස අභිශේක ලබන ඒ ආශ්චර්‍යමත් අවස්තාව....
    බුදු සංතෝ...😮😮😮
    සුලුදිය පහවෙලා රෙද්දෙ රෙවිලා බිමට පතබෑවිලා හීනෙන් ඇඳෙන් බිමටම වැටුනා....
    #මාළිමාවටකෝටියයි..

  • @tharangaperera9977
    @tharangaperera9977 2 місяці тому +18

    ❤❤❤ *#මාලිමාවටකෝටියක්* ❤❤❤

  • @slelakirikandy9538
    @slelakirikandy9538 2 місяці тому +21

    අනුරටත් නිව්ස් කැම්පේන් එකක් ඕනි

  • @tpNightmare28
    @tpNightmare28 2 місяці тому +44

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දේදෙන්නේ

  • @kappagodasomarathne6570
    @kappagodasomarathne6570 2 місяці тому +6

    ඇත්තටම මෙ කතා සාමාන්‍ය ජනතාව අතරට යන්න ඕන හරිනම් හැමෝටම නරඹන්න පුලුවන් රූපවාහිනී නාලිකාවක් ආරමිබකරල විකාශනය කරන්න

  • @mistycottage9558
    @mistycottage9558 2 місяці тому +67

    මේක හරි අසාරනයි මචන් ලා..මිනිස්සු හෙට වැඩට යන්න ඕන. නිදි මරලා කොහොමද ඕයි වැඩට යන්නෙ.

    • @kumaridisanayaka409
      @kumaridisanayaka409 2 місяці тому +1

      ඒකනේ වෙලාවක් කලාවක් නැහැනේ😢

    • @mistycottage9558
      @mistycottage9558 2 місяці тому

      😊​@@kumaridisanayaka409

  • @gamakumara3525
    @gamakumara3525 2 місяці тому +6

    අභී, ඔයා හසාට කතාව අඩුකරන්න කියලා ඔයා කතාකරන්න වස්තුව. තව තව දවස් කීයද සැප්තැම්බර් 21ට, ඊට පස්සේ ආයි ඕනේ මහ චන්දෙට !!!!
    Eye brow තව හීන් කරන්න,
    ආදරෙයි සැමට !!!

  • @Sadewsri
    @Sadewsri 2 місяці тому +26

    පලවෙනි කමෙන්ට් එක මගෙන්.හසා නැතුව වැඩක් නෑ.පුලුවන් නම් චන්දේ ඉවර වෙනකන් හසාව හැමදාම ගේන්න

    • @slmicro3857
      @slmicro3857 2 місяці тому +3

      චන්දෙ දවසේ ගනන් කරන්න පටන් ගත්තම ලයිව් ඕනි😀🙏❤

  • @Hemanthaherath-h8b
    @Hemanthaherath-h8b 2 місяці тому +79

    Npp තමයි පිරිසිදුම පක්ෂය ❤❤ හොරු අනුර ගන්නෙ නැ මාලිමාව දිනන්නෙ ලංකා ඉතිහාසයේ පිරිසිදුම දෙශපාලන පක්ෂය ❤❤

    • @Amzta1234
      @Amzta1234 2 місяці тому +4

      ඒක හරි

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 2 місяці тому +14

    සිරාවටම අපිට හිතාගන්නත් බෑ මුන් මොන පක්ෂද ඉන්නේ කියලා..මුන්ට චන්දෙ දෙන උන්ගෙන් ඇහුවත් දන්නෑ මුං මොන පක්ෂද කියලා..හරි ෂෝක්..😂😂😂😅😅😅😅

  • @slmicro3857
    @slmicro3857 2 місяці тому +34

    රනිල් ට චන්ද ලක්ශ 5 කට වඩා ගන්න අමාරුයි නේද😜😜😛

  • @volexengineering4627
    @volexengineering4627 2 місяці тому +9

    ලංකාවේ මෝඩ නිර්මාංශික සෙට් එකේ කැමැත්තට දැන් නවාතැනක් තියෙනවා.

  • @arunasilva4407
    @arunasilva4407 2 місяці тому +6

    ඉක්මනින් දාන්න , හැමදාම අහනවා 👍👍👍🍾🍾 (ඉතාලියේ සිට)

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 2 місяці тому +1

    රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු නේද ,
    කියල කියන්නේ අරමුණක් වෙනුවෙන් කරන ලද පණිවිඩයක් රැගෙන ගොස් ඇත. යථාර්ථය එයයි.
    ❤ ඔබ කරන මෙහෙය අතිමහත්ය 🧭👍

  • @manorigunatunga8310
    @manorigunatunga8310 2 місяці тому +8

    නිදහස් පක්ශය බෙදපු හැටි ශෝක් අනේ

  • @rajithanamaldesilva7289
    @rajithanamaldesilva7289 2 місяці тому +1

    This is probably the best DD In the recent past

  • @arunashantha6738
    @arunashantha6738 2 місяці тому +7

    Campane finance act එකට කැනවසින් යන එක අදාළ වෙන්නේ කොහොමද බෘනෝ බ්‍රෝ අපි මාලිමාවේ කැනවසින් යනකොට පක්ෂයේ අදාර වලින් නෙමෙයි යන්නේ අපි අපේ මුදල් වලින් වාහන වලට ඉන්දන ගහනවා කෑම තමන්ගේ වියදම්න් හෑන්ඩ්බිල් ප්‍රින්ට් කරන්නේ ගමේ අය මුදල් එකතු කරලා ඒ නිසා පක්ෂයට බැර කරන්න බැහැ
    අනිත් පක්ෂ වල එහෙම නැහැ කියලා අපි දන්නවා ඒ නිසා එයාලට අදාල වෙයි

  • @slmicro3857
    @slmicro3857 2 місяці тому +7

    TV SLVlog 😀🎉🔥 සීමාවෙන් එහා දේශපාලුවන්ගෙන් ආතල් 😂❤❤❤

  • @aasiridiasz516
    @aasiridiasz516 2 місяці тому

    one of the best discussions, i ve watched for fast recent past. I am watching SL VLOG for 6-7 years, from Darshana's time. This is the best discussion out of all. Lots of learnings listening to you guys

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 2 місяці тому

    අද Slvlog කරපු දේශපාලන විග්‍රහය ඉතා වැදගත්.ජය වේවා..🌹🌹🌹

  • @wimalasirithilakarathna3084
    @wimalasirithilakarathna3084 2 місяці тому

    ආදරෙයි වැඩසටහන කරන ඔන්බ්ස්ලා සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @aranyanimansal1857
    @aranyanimansal1857 2 місяці тому +2

    බලංගොඩ කස්සප පොලිස්පති කරමු ...ගලගම නීතිපති කරමු 🎉🎉🙏

  • @pubuduprasanna5448
    @pubuduprasanna5448 2 місяці тому

    බෘනෝ,ඔයාලගෙ අදහස් විශිෂ්ඨයි...❤❤❤.

  • @MissakaSuraweera
    @MissakaSuraweera 2 місяці тому +10

    Bruno කියන්නෙ රැකගන්න ඕන පොරක්. ඇයි කියල නොකියා ඉන්නන්. ජාතික සම්පතක් වගේ character එකක්. ♥️

  • @dulladetraveler
    @dulladetraveler 2 місяці тому +3

    I have been watching your podcast from the beginning guys... U are doing a good job but i have few suggestion for you..
    👉 please keep at least 10 minutes to talk about the positive things that happen in Sri Lanka… it does effect the people to improve there positive mindset.
    Keep it up guys

  • @sanathwadasinghe7994
    @sanathwadasinghe7994 2 місяці тому +1

    Macho...I really appreciate your sarcastic discussion...not only that..political forecasting Idia as well..❤

  • @udgayan5658
    @udgayan5658 2 місяці тому +11

    හේශා පහුගිය කාලෙ cricket ගැන ඇදල සුමතිට පන්න පන්න ගහල දැන් එකට පවුල් කද්දි හෙන ආතල් එකක් තියෙයි 😂.

  • @reginialmeida9724
    @reginialmeida9724 2 місяці тому +5

    අනෙක් අයගෙ News campaign ටිකම ඇති මාලිමාවෙ ජයග්‍රහණය

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 2 місяці тому +11

    මෙහෙමයි සුද්දා...මම උබලව ඒ කාලේ ඉදලා බලන එකෙක් වැඩිය කමන්ට් නොකලට දර්ශන හදුන්ගොඩ ඉන්න කාලේ ඉදලා. දෙයක් කියන්න හිතුනා මේ ටිකේ මම දැක්ක. එක්කෝ උබලා කමන්ට් ඉස්සර වගේ බලන්නෑ බැලුවත් ඒ තියෙන දේවල් ගනන් ගන්නෑ. රෑ වෙලා දාන්න එපා සුද්දා කොල්ලෝ කෙල්ලෝ පව් උන් බලන් ඉන්නවා උබලා DD එක දානකම්.දාන්න වෙන්නේ නැත්නම් හරි දාන්න පරක්කු වෙනවනම් හරි community post එකක් දලා හරි කියන්න. ඔයාලට වෙලාවක් නැත්නම් තක්ෂිට,ප්‍රියංකාට වගේ කෙනෙක්ටවත් කියන්න පෝස්ට් එක දාන්න කියලා DD අද නෑ හෝ පරක්කුයි කියලවත්.

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 2 місяці тому +2

      මේ කතාවට එකගයි.අපි ඇබ්බැහි වෙලා ඉන්නෙ ජරා මාධ්‍ය වලින් ඈත්වෙලා තරුණ විවුර්ත අදහස් තියෙන නිසා.මත මත ගැටෙන නිදහස් අදහස් නිසා වගේම රටේ අපි දරා ගෙන ඉන්න දුක සතුටින් අහන්න පුලුවන් නිසා.එහම අපිට මෙහෙම කරන එක හරි නෑ මොනව උනත් .පරක්කු උනාටකමක් නෑ එන වෙලාව කියනවනං.එහෙම කරන්න එපා පවු නේ.😂❤❤😅😅😅😊

  • @AsianHart
    @AsianHart 2 місяці тому +5

    1:14:16 වෙනස කරමු.............. ❤❤❤

  • @mashaadikari8747
    @mashaadikari8747 2 місяці тому +5

    මොකෝ මේ පරක්කු...
    👍❤👍❤👍❤👍❤
    චාමරට පිස්සුද???
    ඔය විහිලු එපා මිනිස්සු ඇත්තට ගනී😢😢😢😢
    පාස්කුවට යුක්‍තිය...❤❤❤❤
    අප අතර ඌඌඌඌඌඌ
    මාරයෙක්....

  • @anupebotuwa588
    @anupebotuwa588 2 місяці тому +6

    වැලිකඩ සංහාරය ගැන වෙනම වැඩසටහනක් කරන්න. මේක වචන වලින් කියන්න බැරි තරම් අපරාධයක්.
    තරිඳුගෙ වැඩසටහන බැලූවා. ඒක අංග සම්පූර්ණයි.

  • @sriyanikh3964
    @sriyanikh3964 2 місяці тому +6

    දින 43ක් කල් වැඩි නේද මොකද මිනිස්සු මාරම උනන්දුවක් තියෙන්නෙ මේ වෙලාවෙ අනුර ජනාදිපති කරන්න සති දෙකකින් විතර චන්දෙ තිබ්බනම් විපක්සයක් නැති වෙන තරමටම අනුරට චන්ද වැටෙනව

  • @AsianHart
    @AsianHart 2 місяці тому +3

    1:11:03 Yes 👍

  • @milankarathnayake3382
    @milankarathnayake3382 2 місяці тому +4

    NPP❤ එකේ වගකිය යුතු අය නැරඹීය යුතුම dose එකක්

  • @sandaruwanigunaratne1653
    @sandaruwanigunaratne1653 2 місяці тому +4

    පවිත්‍රා ඔහොම කියයි කියලා ඔයාලගේ program එකක කිව්වා වගේ මතකයි.

  • @TSURES
    @TSURES 2 місяці тому +1

    As you told that in this Presidential Election the Election Campaign would paly a role in the final decision. and if these small candidates come to an agreement to support Ranil, will the campaign expense those small parties have hither to made will get added to Ranil's campaign finance limits?

  • @nilukachamalee6784
    @nilukachamalee6784 2 місяці тому +6

    Our last hope NPP Anura Kumar matha 👍👍👍👍

  • @NeriusFernando
    @NeriusFernando 2 місяці тому +2

    Very good thank you

  • @rapidnewsblog
    @rapidnewsblog 2 місяці тому +7

    අන්න ඉරි නිව්ස් එකේ තිබ්බා.. යු.එන්පී. එක රනිල්ට සහාය දෙනවා කියලා.. 🤭🤭🤭

  • @harindraperera637
    @harindraperera637 2 місяці тому +6

    සුරිය කන්ද කතාව ඇත්ත.

  • @neverdulzproduction
    @neverdulzproduction 2 місяці тому +14

    දැන්ද යකූ දාන්නේ....😢
    අව්ලක් නෑ...අද දාන එක හෙට බලන්න පුරුදු වෙන්නම්.....😢

  • @chamudithadiss6251
    @chamudithadiss6251 2 місяці тому +1

    අද පට්ට මොකද අද මාරම පාඩම් ටිකක් කියලා දුන්නා අතීතයත් මතක් කරේ

  • @HamiltonEbert
    @HamiltonEbert 2 місяці тому +3

    අපරාදෙනෙ ඕයි මේ වෙලාවෙ දැම්මෙ...
    1ST COMMENT 💪💪💪

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 2 місяці тому +5

    ඇඹිලිපිටිය විදුහලේ විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්තිගේ පුත් මේජර් චමින්ද ලොකුගලප්පත්ති හා ගමේ තරුණියකවූ පවිත්‍රා රන්මලී අතර ආදර සම්බන්ධයක් විය. චමින්ද විසින් ලියනලද ආදර ලිපි කිහිපයක් පාසල් සිසු රසික විජේතුංග අතට පත්විය. ඔහු මේවා අනෙකුත් සිසුන් අතට පත්කළ අතර ඔවුහු මෙම ලිපිවල කොටස් උපුටා දක්වමින් විනෝද වූහ. මෙයින් කෝපයට පත් ප්‍රදේශයේ ප්‍රභූවරයෙකු හා සාඩම්බර පුද්ගලයෙකු වූ දයානන්ද ලොකුගලප්පත්ති මෙම සිසුන් ඝාතනය කිරීම සදහා කටයුතු කළේය.

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 2 місяці тому +1

    බන්ධනාගාර සංහාරය වෙන්න කලින් සිරකරුවෝ වහලවල් උඩ දගලන ඒවාට වැඩි ප්‍රචාරයක් දුන්නා..ඒ අවට පාරවල් වහලා අර මාධ්‍ය වලින් ඒකට වැඩි ප්‍රචාරයක් දුන්නා..එලියේ මතයක් හැදුවා හිරකාරයෝ වදයක් කියන එක මිනිස්සු හිතුවා මේක කොක්කෙන් හරි කෙක්කෙන් හරි විසදයි කියලා..කොටින්ට ගහපු මහින්දට මේක මොන කජ්ජක්ද,ගෝඨාබය ඕක ලේසියෙන් අත අරින එකක් වගේ නැහැ කියන ඒවා එලියේ කියවුනා..දගලන්න ඉඩ දීපු රෑ මිනීමරුවෝ උන්ගේ ගේම් එක ගැහැව්වා..මිනිස්සු ඊට පස්සේ කතා උනේ "උන් නිකන් කකා බිබි දැගලුවා ඔකුන්ට හොද වැඩේ "කියන එක විතරයි..මේ සිද්ධිය එදා වෙන කොට පුද්ගලීකව මම හිටියේ වෙන මතයක..මෙහෙම වෙන්න ඉඩ ඇරලා වෙන ගේම් එකක් මෙකෙන් ගහනවා කියන එක හිතුනා..මොනවයින් නිදහස් උනත් ස්වභාවධර්මයේ නීතියෙන් බේරෙන්න බැහැ..

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 2 місяці тому +4

    මාලිමාවට චන්ද කෝටියක් ලබා ගැනීමේ මෙහෙයුම අතිසාර්තකයි මේ රටේ ආදරනිය පුරවැසියන් ජාතික ජනබලවේගයට මාලිමාවට චන්ද කෝටියක් ලබා දීම සදහා ජනාධිපතිවරණය එනකල් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ ජාතික ජනබලවේගයට ජයවේවා මලිමාවට ජයවේවා

  • @achinidesilva4341
    @achinidesilva4341 2 місяці тому +1

    Appreciate your efforts on improving political literacy among our people, I'm bit doubtful will our people understand this simple but meaningful dialog???

  • @gihankithmina719
    @gihankithmina719 2 місяці тому

    හරි ලස්සන පිලිවලට ඔබලාගේ සන්වාදය කරගෙන යනවා,, ස්තුතයි🎉

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 2 місяці тому +3

    මේක වෙනස් කළ යුතුමයි...චංදය අපතේ නොයව මේ කාලකන්නි පන්නන්න පාවිච්චි කරන්න ප්ලීස්...

  • @InduHewapathirana
    @InduHewapathirana 2 місяці тому +1

    Excellent program

  • @Ravindukanishka358
    @Ravindukanishka358 2 місяці тому +15

    හසා නැති දවසට පරක්කු වෙන්නේ ඇයි ලගදි ඉදලා ? හසා හිටියත් නැතත් බලන උන්ව චෙක් කරනවද..? 🤨

  • @tharakakamal1
    @tharakakamal1 2 місяці тому +4

    #මාලිමාවටකෝටියක්

  • @ishankapriyasad2619
    @ishankapriyasad2619 2 місяці тому +3

    අන්තිම මොහොතේ රනිල් අයින් වෙයි " මම තරුණයන්ට අවස්ථාව දෙනවා" කියලා නාමල්ට සෙට් වෙයි.. නාමල්ගේ කැම්පේන් එකේදි දෙවන මනාපය සජිත්ට දෙන්න කියලා යයි...

  • @SandyaNiroshani-j1j
    @SandyaNiroshani-j1j 2 місяці тому +3

    People will teach a good lesson this time

  • @path2progres
    @path2progres 2 місяці тому +2

    බලවපු නඩු ගනන (නලවපු බඩු ගනන)😂😂 අභී දන්නෙ නැතුව කියෙව්වේ නේ😂😂

  • @SherikaMilhan
    @SherikaMilhan 2 місяці тому +5

    Only Solution NPP JAYAWEWA

  • @patrickraja
    @patrickraja 2 місяці тому

    Dr Archana is the talk of the North now....

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 2 місяці тому +1

    Thanks SLVlog❤

  • @Batugahagenisansala
    @Batugahagenisansala 2 місяці тому

    Meka wenas karanna oni bn hirikithayak nethi දේශපාලනය.. aniwa wenas karanawa.. කෝටියක් ❤❤❤

  • @violetrooks576
    @violetrooks576 2 місяці тому +1

    වැලිකඩ ගැන විතරක් නොවේ ඒ අමනුස්ස මිනීමරුව ගෝඨා ව 69 ලක්ෂෙකින් දිනවපු මහජනතාවක් ඉන්න රට.🥲🥵

  • @no6250
    @no6250 2 місяці тому +5

    මස් මාලු නොකැවට අරක්කු සිගරටි නොබිවාට ,යන යන තැන, මනිස්සු නැති ගෙවල්වල ගොන් තැබිලි බොනවා .

  • @shanakalakmal1118
    @shanakalakmal1118 2 місяці тому +1

    මම JVP හැබැයි මට මේ Chenel එක interest නැත්තෙ ඇයි.. කියල මම මේ කල්පනා කරන්නෙ..🤔🤔🤔 එක විනාඩියක් බලන්න හිතෙන්නැ.. හැබැයි හැමදාම Try කරනවා බලන්න..

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if 2 місяці тому +3

    අපි අහුවෙන්නේ නැහැ තවදුරටත් බොරු සෝබන කාරයන්ට , කද බඩ පස්ස කට පරම්පරාව සල්ලි ලොකු නැහැ

  • @upaliw1
    @upaliw1 2 місяці тому +2

    You guys are so hilarious
    Fun watching DD❤

  • @MaheshWendakoon
    @MaheshWendakoon 2 місяці тому +11

    යකෝ දැන්ද දාන්නෙ අරි උර්තල් නේ දිවා..😂😂😂උර්තල්, අරි උර්තල්

  • @AmithaAmarasinghe
    @AmithaAmarasinghe 2 місяці тому

    President's Media Unit ඔය list එකට එන්නෙ මෙහෙමයි.
    ඔතන තියෙන්නේ political ads විතරක් නෙවෙයි.
    Social Issues කියන category එකත් එනවා. ඒ නිසා තමයි Transparency International, Verite Research වගේ ඒවත් ඔතෙන්ට එන්නේ.
    එක එක page එකෙන් run කරන ads මොනවද කියලා හරියටම බලාගන්න පුළුවන්, Ad Library එකට ගියාම.

  • @p4thum
    @p4thum 2 місяці тому

    1:18:13 මේ accident එක ගැන හොඳ explanation එකක් කරල තියනවා MRJ Inspire Channel එකේ 👌🏻

  • @ליהליה-ח2ה
    @ליהליה-ח2ה 2 місяці тому

    ඔයාල කොයි වෙලේද එන්නෙ කියල බලන් ඉන්නෙ ගොඩාක් දැනුවත් වේනවා ඒයට ඉස්තුතියි🙏🙏🙏ඒවගේම ඇගෙ ලේ ටික පිරිසුදු වෙනවා 😂😂😂😂😂😂

  • @pofansrilanka7345
    @pofansrilanka7345 2 місяці тому +2

    "බිජ්ජක් තිබේනම්, නොගිය පුකක් නැති, ඒ නාමල් රාජපක්ෂයි" සනාත් නිශාන්තගේ බිරිඳ

  • @kumari_samarasinghe
    @kumari_samarasinghe 2 місяці тому +1

    👍👍👍❤

  • @mistycottage9558
    @mistycottage9558 2 місяці тому +23

    මොන මගුලක් ද හලෝ කරන්නෙ රෑ වෙනකම්.බලල ඇති වෙලා.

  • @around_sl
    @around_sl 2 місяці тому

    1:02:01 මම හැමදාම කියන එක අභී❤

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 2 місяці тому +1

    අනූර අපට 🇱🇰❤️🇱🇰
    අපි අනූරට 🇱🇰❤️🇱🇰
    අපි ඔක්කොම 🇱🇰❤️
    මාලිමාවට 🇱🇰 ❤️🇱🇰
    🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇩🇪

  • @Amzta1234
    @Amzta1234 2 місяці тому +6

    බෲනෝ නම් මාලිමාවට ඡන්දෙ දෙයි වගේ පේන්නෙ