මිනිසුන් බය කරන උර්තල් හොල්මන්

Поділитися
Вставка
  • Опубліковано 20 жов 2024

КОМЕНТАРІ • 504

  • @rajithauduwela8553
    @rajithauduwela8553 2 місяці тому +133

    අන්තිම වෙනකල්ම බලන්න වටින එක්ක අදනම්. අමතක කරන්න එපා. ආය බැරි වුනා කියන්නත් එපා..❤

  • @annoymousesl5686
    @annoymousesl5686 2 місяці тому +73

    12:58 පොලිස් shorts
    15:04 සජිත් ඇප බැන්දා
    15:08 චන්ද්‍රසේන ඇත්ත කියනවා
    16:29 නාමල්ට උපදෙස්
    20:36 ලංසා ධම්මික රහස් සාකච්ඡා
    25:35 සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂකයෝ තුන් දෙනා.
    31:23 වජිරගේ ආතල් 😂
    42:38 පොළොන්නරුවේ army intelligence
    43:34 සිරසේ ආතල්
    44:56 පොල්පිති තනතුර
    47:55 පොලිසියට කන්නත් නෑ පොලිස්පතිතුමා නැතුව😢
    51:48 ලාල්කාන්ත නව වර්ජන ක්‍රමය
    57:31 පුරවැසි බලය මාධ්‍ය සාකච්ඡාව
    59:51 ප්‍රමිතගේ කථාව
    1:01:51 රත්නායක මහත්තයා සහ මැතිවරණ ආරක්ෂාව
    1:09:54 shoutouts

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 2 місяці тому +34

    Bruno ඔය වගේ සැහැල්ලුවක් මෙි වැඩ සටහන ඉදිරිපත් කීරම සතුටුයි ඒත් රට යන විදිහ භයානකයි .අපේ දරැවෝ යුරෝපයේ මියැදේවී අනාගතයක් ගැන හිතන්න බැහැ අපි බලාපොරොත්තු වෙනවා සිහියෙන් කල්පනාවෙන් මාලිමාව රජයක් පිහිටුවමු ආදරෙයි ඔයාලා හැමෝටම .. ❤

  • @maduka_pathum2727
    @maduka_pathum2727 2 місяці тому +64

    0:13 - ඊයේ පොඩ්ඩක් වැඩි උනා මචං 😂❤
    0:46 - හැමෝම බලන් ඉන්න " අත " කාටද
    3:36 - නාමල් අපබ්‍රංශ දොඩවන තැනට වැඩ සැලැස්සූ පොහොට්ටු පැනිල්ල
    9:56 - හිල වහන්නේ කොහොමද මගේ බාප්පේ
    11:09 - රනිල්ට කැම්පේන් කරන රොකට් විද්‍යාඥයා
    13:01 - ආතතිය දුරලෑම උදෙසා පොලීසිය
    15:08 - නාමල්ට තියෙන ඔප්ෂන් දෙක
    20:33 - ලන්සා ධම්මිකට කියූ රහස පත්තරේ
    25:01 - ෆිට් එකේ අපේක්ෂක කවුද..??
    28:15 - සන්ධාන වල්ල පොලේ ගැහෙන වෙලාව
    30:02 - සංවිධානෙටම එකයි
    31:05 - අපේ ගාළු පුංචි භූතයා 👻
    42:31 - එහෙන් මෙහෙන් මතුවන ආයුධ
    43:30 - ප්‍රසන්න තනියම පනියි
    44:51 - එක පෙලට හැබෑවෙන හසලක ගුරුන්නාස්සේගේ අනාවැකි
    50:54 - හමාස් නායකයාට මරු කැඳවූ ඊශ්‍රායල් ප්‍රහාරය
    51:44 - ලාල්කාන්තගේ වෙනස
    57:20 - පුරවැසි බලයේ සාධනීය මැදිහත්වීම
    59:40 - ප්‍රමිත හෙලිකරන අනියමාර්ථ අසම්භාව්‍ය ක්‍රියා
    1:01:51 - පොලිස්පති නැතුව ඡන්ද කරන හැටි
    1:04:20 - සැඟවුනු ආණ්ඩුවක්
    1:09:50 - ඩිස්කවුන්ට් ගොඩයි ❤
    1:10:44 - හැමෝම ආදරේ තෙන්නකෝන් ලක්ෂ දෙකට ළඟාවෙයි 🎉
    ❤❤❤

    • @anjaliwejasingha1315
      @anjaliwejasingha1315 2 місяці тому +1

      👍❤️❤️❤️

    • @rizmirizmikg5206
      @rizmirizmikg5206 2 місяці тому

      ++++++

    • @aryanayushwindydog3220
      @aryanayushwindydog3220 2 місяці тому +1

      ❤❤

    • @buddadasaherath2531
      @buddadasaherath2531 2 місяці тому +2

      වජිරයා දැන් පිනට කන්නේ මහජන මුදල් ඕකා දන්නවා ඊළග චන්දයෙන් පස්සේ හිගා කන්න වෙනබව ඒ බව ඌට තියෙන්නේ

    • @Prasaaaa
      @Prasaaaa 2 місяці тому +1

      ❤❤❤

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 2 місяці тому +12

    ලංකාවේ දේශපාලනය මෙච්චර විහිලුවක් උනේ නැහැ කිසිම කාලෙක..ඒ ආතල් එක Slvlog නිසාම වෙනම ආතල් එකක් උනා..ජය වේවා ඔබට..❤️❤️❤️

  • @nalinda55
    @nalinda55 2 місяці тому +20

    මම හිතන්නේ ඉදිරියට DD දවසට දෙපාරක් විතර කරන්න වෙයි...... හසා... උඔ නම්...... 👏👏👏👏... හැමෝම හොඳට කරනවා.... සුබ සහ ජය 👊👊

  • @sahanpeiris4233
    @sahanpeiris4233 2 місяці тому +110

    මං කාලයක් බලන් හිටපු කාලේ ඇවිල්ලා තියෙන්නේ ..මෙච්චර කාලයක් මිනිස්සුන්ව අන්දලා තියපු කාලකන්නි දේසපාලුවන්ට අමු කැවිලා වගේ දොඩවලා කරකියාගන්න දෙයක් නැතුව අසරණ වෙලා බිමදිගේ යනඑක මාර ආතල් 😂😂😂

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 2 місяці тому +15

    අදනම්.හතර .දෙනාම.සූරයෝ..අම්මෝ .හිනාවෙලා.කොන්දත්.කැක්කුමයි.හතර .දෙනා ටම.සුබ.දවසක් වෙවා.❤❤❤❤

  • @Shots_Team
    @Shots_Team 2 місяці тому +80

    Election දවසේ Live එන්ඩකෝ රිසාල්ට් කියන්න...Block and Dino ලගේ cricket Live එක වගේ

  • @SajithsanjeewaKarunarathna
    @SajithsanjeewaKarunarathna 2 місяці тому +56

    මේ වීඩියෝ පොඩ්ඩක් ගම් වල පුලුල් තිරදාලා පෙන්නන්න ඕන තාම ගම්වල ඉන්නවා බත් කන්නේ නැති සෙට් .ඒ කියන්නේ මචෝ ඒ බත් නොකන සෙට් එක නිසා මේ පාරත් අපිට දුක් විදින්න වෙයිද බයයි .මොකද උන් හිතන් ඉන්නේ කන්න බොන්න පොඩ්ඩක් තිබ්බාම ජීවත් වෙනවා කියල

  • @alexnimal4237
    @alexnimal4237 2 місяці тому +1

    මචන්ලා ඔයලා නම් මරු.
    මේ තමයි ආතල් සමග නියම news.
    Thanks SL VLOG

  • @lakshifernando3124
    @lakshifernando3124 2 місяці тому +8

    රනිල් ලගට ගිය හැම එකාම කියන්නෙ අපි රට ගැන හිතලා ගියා කියලා මුන් තවත් හිතන්නෙ මුන්ගෙ පැවැත්ම ගැන විතරයි රවට්ටන්න නම් තවත් බැ

  • @akshamfcd
    @akshamfcd 2 місяці тому +6

    මගේ යහළුවෙක් ඉන්නවා බිස්නස් එක.......ස්ටේජ්,ටෙන්ට් ගහන එක්...... ඌ හරිම සන්තෝසෙන් ඉන්නේ......
    මේ චන්ද කාලේ ඌ හොදටම හම්බකරනවා

  • @chamilahewage7885
    @chamilahewage7885 2 місяці тому +4

    මේ bruno කියන මනුස්සය හැම තිස්සෙම කියන්නෙ "අපිට ලොකු දේවල් කරන්න පුළුවන් වෙලා නෑ" කියල. කවුරුත් නැද්ද මේ වාහෙට කියල දෙන්න මුන් ටික මේ ටික කාලෙට සෑහෙන මස්තිෂ්ක වෙනසක් කරමින් තියෙන්නෙ කියල. මල්ලි මෙන්න මෙයාට වතුර ටිකක් දීල වාඩිකරන්න...

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 2 місяці тому +9

    රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හිතෙනවා නම් හොඳයි නේද 👍🧭🧭.
    මේ රට හදමු මාලිමාව දිනවමු ජයවේවා

  • @ajanthasumith9680
    @ajanthasumith9680 2 місяці тому +7

    Ogollonta jaya❤❤❤NPP❤YATA❤JAYA❤A❤K❤D❤❤❤❤

  • @slmicro3857
    @slmicro3857 2 місяці тому +5

    මේ චන්දෙ නම් හරිම ආතල් තීරානාත්මකයි☺😂❣❣❣

  • @menakabodhipaksha5987
    @menakabodhipaksha5987 2 місяці тому +1

    හැෂ්ටෑග් එකට, කොටවන්න නම් dd......
    Thanks බෘනෝ , හසා, අභි, තිවංක, හා සතිෂ්......... 🎉🎉

  • @ashansandeepa1110
    @ashansandeepa1110 2 місяці тому +4

    අදත් සැප 4 සෙට්වෙලා හසා තිවා සේට් වුනාම බෘ එක්ක පට්ටම ආතල් එකක් එනව🚶 🎉

  • @erandamudalige139
    @erandamudalige139 2 місяці тому +58

    ජනාධිපති අපේෂකයන් නැති දේශපාලන පක්ෂ සදහා ජනාධිපති අපේෂකයින් කුලියට දෙනු ලැබේ..

    • @Prasaaaa
      @Prasaaaa 2 місяці тому +3

      මගේ නමත් දා ගන්න..😂

    • @Momojobo
      @Momojobo 2 місяці тому

      මමත් එනවා

    • @arunaaruna6675
      @arunaaruna6675 2 місяці тому

      😂😂😂😂😂😂

  • @Prasaaaa
    @Prasaaaa 2 місяці тому +23

    එක ළග චැනල් 3 වීඩියෝ දැම්මම මොක බලන්නද කියල හිතා ගන්න බෑ..මුලින්ම මේක බලනවා..❤

    • @comedyland573
      @comedyland573 2 місяці тому +2

      comedyland ekath balanna

    • @Prasaaaa
      @Prasaaaa 2 місяці тому

      @@comedyland573 දෙක තුනම බලනවා..☺️☺️

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 2 місяці тому

      අනිත් 2 link ewanna

    • @Prasaaaa
      @Prasaaaa 2 місяці тому

      @@SenaniDesilva-sq2mj ua-cam.com/video/OSKh7OK21Dk/v-deo.htmlsi=erHwwJh_L1IaLE5e

    • @Prasaaaa
      @Prasaaaa 2 місяці тому

      @@SenaniDesilva-sq2mj ua-cam.com/video/WEnJ4rCAdbw/v-deo.htmlsi=jdfWX94jNuW9csZj

  • @SanjuNarendra-i7d
    @SanjuNarendra-i7d 2 місяці тому +15

    ගියපාර තාත්තා ජනේලෙ එල්ලුනා. මේ පාර පුතා එල්ලෙනවා. උන්ට වමයි දකුණයි උතුර දකුණයි මාරුවෙලා. රනිල් දැන් මර උගුලක ඉන්නෙ. මිනිහ ඉදිරිපත්වෙන්නෙ නෙවෙයි හිටියෙ. දැන් ඉල්ලන්නම වෙනවා මල ජූලියයි

  • @UdayaKumara-x2y
    @UdayaKumara-x2y 2 місяці тому +1

    S l vlog ඔබලාට ශක්තිය දර්හිරිය ලැබේවා බුදුසරණයි දාළදා සමිදු පිහිටයි දේවියගේ පිහිට ලැබේවා තව තවත් නිර්මාණ ඉදිරිපත් කිරිමට හැකි වේවා බලන්න හ අහන්න අසායි

  • @isurabaduge195
    @isurabaduge195 2 місяці тому

    දැන් දැන් DD එක හරිම interesting.
    ඔයාල හොඳට කරනව. ගොඩක් ස්තුතියි !
    ඊයේ නාමල් voice cut එකක කියනව "මිනිස්සු අපිට ගහල ගෙවල් පුච්ච්පු එක ; එක අතකට සාදාරනයි" කියලා කතවක් ..
    පුදුමයි
    එයාලට අද එහෙම කියන්න සිදු වෙලා..
    මේක ගැනත් පොඩ්ඩක් කියන්න පුලුවන් නම්
    හොන්දයි...🙏

  • @afzalabubakr2298
    @afzalabubakr2298 2 місяці тому +9

    සෙලෙස්තිනා වත් එක්කර ගත්තොත් අංග සම්පූර්ණයි

  • @malakanthigamage4645
    @malakanthigamage4645 2 місяці тому +24

    අනේ හසා ඔයා චන්දෙ ඉවර වෙන කන් නිවාඩු.ගන්න.එපා

  • @randomnote5644
    @randomnote5644 2 місяці тому +13

    හසාටත් ගණන් වැරදිලා
    පොලිස්පති පත් කරන්න ජන්ද 5 ඕන
    පක්ෂව 4 කුත් විපක්ෂව 2 කුත් වැලකී සිටි 2 කුත් තිබිල තියෙනවා
    කතානායකගේ ජන්දය පාවිච්චි කරන්න පුළුවන් පක්ෂ විපක්ෂ සමව තිබුනොත් විතරයි
    මතැනදී කතානායක උපකල්පනය කරනවා වැළකී සිටි අයත් විපක්ෂය කියල. කතානායකට මෙතැනදී ජන්දය පාවිච්චි කරන්න බැහැ tie-break ජන්දයක් මෙතන නැහැ
    මේ සිධාන්තය ජනාධිපති මැතිවරණයට පාවිච්චි කරන්න පුළුවන්.උදාහරණයක් හැටියට ජන්දයෙන්
    පලවනිය 40% ක් ගන්නවා දෙවෙනියා 30% ක් ගන්නවා ජන්දය නොදීපුඅය 25%
    මෙතැනදී නොදීපුඅය පළවෙනියට විරුද්දයි ඒක නිසා දෙවෙනියට නොදීපු ජන්ද එකතු කරලා දෙවෙනියව පත්කරන්න පුළුවන්

  • @ThibbotugeAbeysinghe-np3ui
    @ThibbotugeAbeysinghe-np3ui 2 місяці тому +9

    අඟහරුවාදාට ටිකක් කලින් දාපල්ලා. ඔසී ඉන්න එවුන් බදාදට දෙකක් බලන්න එපයි😊

  • @thakishademel9193
    @thakishademel9193 2 місяці тому +2

    BARTHA ලොක්කගේ එකයි DD එකයි කියන්නේ ඉතින් උදේකෑම රෑකැම වගේ තමා මටනම් 😍

    • @sudharshanicooray757
      @sudharshanicooray757 2 місяці тому +1

      Bharatha මේ දවස් වල NPP එකට හීනියට ගහාගෙන යන්නෙ

  • @Shehan_Jayasooriya
    @Shehan_Jayasooriya 2 місяці тому +10

    දැං මෙහෙම නං ඉස්සරහට කොහොම ආතල් වෙයිද....😅😂❤

  • @DeepaPathirage
    @DeepaPathirage 2 місяці тому +7

    I see the SLVLog team as a group that thinks outside the box. They bring creative and innovative ideas that fit the current world. I believe that not only do people appreciate them, but politicians across the board in Sri Lanka are also watching DD. Idiotic politicians miss the "hints" of destruction humorously presented because they lack the capability to analyze the topics with their limited understanding. However, the smart ones adapt the clues and hints to make changes to outdated practices. Keep doing what you do best: bringing facts without bias, criticizing when needed, and praising when deserved. You all have the potential to change the next generation of Sri Lanka. Yes, you can.

    • @nayanasri
      @nayanasri 2 місяці тому

      Couldn't agree more 👏

  • @AmayaRandini17890
    @AmayaRandini17890 2 місяці тому +5

    Hasaa ❤... Kata ethi puthek ratata dhaayadha karapu demawpiyanta salute

  • @around_sl
    @around_sl 2 місяці тому +5

    මේවා අරුන් දැක්කොත් ඉස්කෝලේ පොඩි කාලේ Bully Bite උනා වගේ දැනෙයි ආයේ. 😂

  • @ashenperera2672
    @ashenperera2672 2 місяці тому +6

    දැන් නම් dd එක නොබලැවොත් නිදාගන්න හිතෙන්නෙත් නැති seen එකක් තියෙන්නෙ.
    ආතල්ම වැඩේ"මෙහෙම කරානම් හරි"කියන ඒව වෙලා කියල,පහුවදාට කියන එක අහනකොට😂

    • @durangidesilva3957
      @durangidesilva3957 2 місяці тому +1

      ඒකම කරනවා මේ පැන්ට්‍රි කබඩ් සෙට් එක

  • @sampathramanayaka3421
    @sampathramanayaka3421 2 місяці тому +6

    AKD ❤❤SRILANKA ❤❤MALIMAWA ❤❤

  • @sriyanihgd7479
    @sriyanihgd7479 2 місяці тому +6

    ජනධිපති අපේක්ෂකයෙක් නිසා පොලිස්පති පත් කරන්න බැරිනම් ජනපතිකමේ ඉඳගෙන ඡන්දෙ ඉල්ලන්නත් බෑ. එයාට අනිසි වාසියක් ලැබෙනවනෙ. හරිනම් වැඩබලන ජනපති කෙනෙක් පත්කර ගන්න ඕන.

  • @user-nkd
    @user-nkd 2 місяці тому +2

    බුදු අම්මෝ, ඔහොම DD කරනවානම් හිනා කාලාම දවස ගෙවන්නම් හිනාවෙලා මුහුණ රිදෙනවා😅

  • @kasunD675
    @kasunD675 2 місяці тому +40

    තේ එක පිටඋගුරේ ගියා බං😂

    • @laila1666
      @laila1666 2 місяці тому

      Hasa ayya husmath pita ugure yawanawa bro

    • @slmicro3857
      @slmicro3857 2 місяці тому

      😂

  • @dhanushka49
    @dhanushka49 2 місяці тому +7

    හසා කියනවා වගේ පොලිස් පොඩ්ඩොයි ලොක්කොයි බැනර් ව්දී නට්‍ය ඒ ඔක්කෝම කර ගමන් මතක ඇතුව තමන්ගේ ලිංගේද්‍රයේ සිධාලේපත් ගාගන්න ඕනා 😂

  • @TheSurvivorH
    @TheSurvivorH 2 місяці тому +1

    "එහෙම කියන්න බෑ, ලංකාවේ ඕනෑම භයානක හීනයක් සැබෑ විය හැකියි."😂😂😂

  • @abdulrahuman2347
    @abdulrahuman2347 2 місяці тому +9

    ඔය මන්ත්‍රීවරුන් එකතු වුනා කියලා ඇති පළේ කුමක්ද ජනතාව මොවුන් සමග සිටීද ... උදාහරණයක් වජිර අබේවර්ධන ගන්නකෝ එයා එක්ක ජනතාව ඉන්නවද ගාල්ලේ දැන් ජනතාව නලීන් හේවගේ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සමග මාලිමාවට එකතු වෙලා , රිචඩ් ගෙ පුතා එතකොට ගයන්ත මනූශ මෙයාලා එක්ක පොදු මහජනයා නෑ ඔය හෙන්චයියන් ටිකක් ඉන්නවා ඔය වගේම තමයි අනෙකුත් පලාත් වලත් අනිවාර්යයෙන්ම මෙදා පාර සියලුම තක්කඩියන් අවස්ථාවාදී මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ පක්ෂ කල්ලි කන්ඩායම් සියල්ල් පරාජය කර අනුර කුමාර දිසානායක ජනාධිපති වෙනවා මාලිමාව රජයක් ජනතාව ගේ විශාලතම සහභාගිත්වයෙන් හැදෙනවා

  • @mistycottage9558
    @mistycottage9558 2 місяці тому +8

    0:33 හසාගෙ පුටු කෑම.😂
    0:59 නිදහස් පක්ශෙ සහාය කාටද? ටුඩෙ ස්පෙශෙල් නිව්ස්
    3:52 පොහොට්ටුව එ ජා විරොදීලු.නාමල් හීනෙන්
    11:13 චිචි රනිල්ගෙ කැම්පේන් එකේ .
    22:05 ලංසාගේ රසස් සාකච්ඡාවක්
    29:10 ස ජ බේ අලුත්ම සංදානය.
    31:25 වජිරගේ බයිලා.😂
    36:21 රනිල් සමග නැගිටිමු.වජිර
    42:04 අගමැතිට ගෙයක් ගාල්ලෙන්
    42:38 පොලොන්නරුවේ T 56 n 2 මවුලවි කෙනෙක් ලග. සහරාන් නැගිටින්න පුළුවන්
    43:36 ප්‍රසන්න ගේ සහය රනිල්ට
    45:07 කවුද පෝස්ටර් ගැහුවේ.
    46:40 පාසල් ලග මත්ද්‍රව්‍ය නාඩගම ලගදිම , පොලිස් පොඩ්ඩන්ගේ උද්ඝෝෂණය
    48:21 පොලීපති නැතුව පොලීසියට කන්නත් නෑ
    48:52 යෙලෝ පෙට්ස්ලා ගේ ඌර්තලේ
    50:49 හමාස් දේසපලන නායකයා මරුට
    51:48 ලාල්කාන්ත ගේ අලුත්ම ස්ට්‍රයික් තියරිය
    57:31 පුරවැසි බලය සහ දේසබන්දු
    59:49 ප්‍රමිත බන්ඩාර ගේ වැල් බයිලා
    1:01:53 මැතිවරණ කොමිසමේ කැදවීම
    1:04:36 හමුදාව සහ පොලීසිය අතර ...
    1:06:47 අහෝ කංචන නොදකින මොක්පුර.
    1:08:33 පොහොට්ටුවෙව් අනාගත කේදවාචකය

    • @samaranayakedilumuchitha6341
      @samaranayakedilumuchitha6341 2 місяці тому

      කෝ පකයෝ ඉතුරු ටික

    • @mistycottage9558
      @mistycottage9558 2 місяці тому

      ඇ​@@samaranayakedilumuchitha6341 ඇයි පකෝ ඔය තියෙන්නෙ .

    • @mistycottage9558
      @mistycottage9558 2 місяці тому

      ​@@samaranayakedilumuchitha6341 උබ හිතුවද මන් ඉන්නෙ මුන්ගේ ස්ටුඩියෝව අස්සෙ කියලා . මගේ පු....අමාරුවට තොපි වගේ ප....ලේසියෙන් බලන්න මන් කරන දේට උබ මට ගෙවනවාද.

    • @indikaudayakumara1837
      @indikaudayakumara1837 2 місяці тому

      ​@@samaranayakedilumuchitha6341😂

  • @smgsethunga3068
    @smgsethunga3068 2 місяці тому +15

    Npp 55%******* Aniwa......❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️

  • @zam388
    @zam388 2 місяці тому +1

    They r doing great work.
    This impress people far more than a post or a newspaper does.

  • @TheSurvivorH
    @TheSurvivorH 2 місяці тому +2

    Deep state කතාව මටත් හිතිලා තියෙනවා. ඒ වගේම ඔය ඔක්කොමලා භය වෙලා ඉන්නේ NPP එක එයි කියන එකට නේද? එහෙනම් අනිවා මේ වෙලාවේ අපි දෙන්න ඕන NPP එකට නේද?

  • @plsolutionmobilereparing
    @plsolutionmobilereparing 2 місяці тому

    හසා අයියා... SSP Epi 1 එකට Discount code එකක් දැන් ගන්න බැරිද ?

  • @bandulahevage4187
    @bandulahevage4187 2 місяці тому

    අවසානේ ඔක්කොම එකතු වෙලා ධම්මික පමණක්ම අපේක්ෂක කරන්න බලයි

  • @Prasaaaa
    @Prasaaaa 2 місяці тому +4

    පාර්ලිමේන්තුවේ උන්ටවත් පනින පැත්ත හිතා ගන්න බෑ කියන්නේ..මේක තමයි ජන්දෙ..😂😂

  • @AmalWishwajith
    @AmalWishwajith 2 місяці тому

    this is good program. If possible make a way that everyone can see. good luck

  • @funworld2002
    @funworld2002 2 місяці тому +10

    අම්මො පාරෙ යද්දී නිමල් හම්බුනොත් අහක බලන් පලයන්ලු කතා කරල නායක කම දෙයිලු 😂😂

  • @godofgodseyes
    @godofgodseyes 2 місяці тому +6

    අවදි වන්න අවදි වන්න
    විහිළු කරන මැතිවරණය උදා වෙලා තියෙන්නේ..
    පප්ප පපර පා... //
    හිතනවාට වඩා සොඳුරු
    විනෝද බර සමයක අපි ජීවත් වෙන්නේ..
    පප්ප පපර පපර පා... //
    සුසුම් හෙලන කලට දුක් වෙලා
    ඔබත් සමඟ කවුද හඬන්නේ
    ටිකක් සතුටු වන්න හිනැහිලා
    දහසක් ඒ ලෙස හිනැහෙන්නේ
    Tribute to : සී. ටී. ප්‍රනාන්දු

  • @pathumxco
    @pathumxco 2 місяці тому +2

    Lal kantha kiyanna kalin podcast eke kiyapu video clip eka danna thibbe...

  • @Youtube_mind13
    @Youtube_mind13 2 місяці тому +1

    Podcast session akata join wenne kohomd? Brother 💙💚✍️

  • @thaprobancinematography9355
    @thaprobancinematography9355 2 місяці тому +1

    2024.08.01 වෙද්දී ඔන්න තව 1ක්‌ හ‍රි මුලතිව් වලින් ඉස්කෝලේ දරුවෙක්ගේ ගංජා අහුවෙලා

  • @NileekaGayani
    @NileekaGayani 2 місяці тому

    මරු සිංදුව 💙💙

  • @sajeewawickramasinghe3778
    @sajeewawickramasinghe3778 2 місяці тому

    Dd එකේ ඕනම news එකක් leed news එකක් කරන්න පුලුවන් හසාට....DD එකේ හසා නැත්තම් පරිප්පු නැති හෝටලය වගෙයි ....අබි නැති DD එකත් ගතියක් නැ අබි ඉදලා ඉදලා දාන කැලි සුපිරයට වදිනවා වදින උන්ට ❤❤❤❤❤❤❤❤❤❤❤ DD

  • @mauricedemel6142
    @mauricedemel6142 2 місяці тому +1

    Supiri sinduwak. Dear lisa dear lisa, there is a hole in the bucket.

  • @bertramdesilva7500
    @bertramdesilva7500 2 місяці тому

    ඇත්තටම බයවුනා ××××××××××××××××××××××××××××××××××××××××××××××××××××××

  • @upaliw1
    @upaliw1 2 місяці тому

    රසවත් සාකච්ඡාවක් ❤

  • @raizahanoon4789
    @raizahanoon4789 2 місяці тому

    Hasalaka niyamai...natyakaranada kale

  • @around_sl
    @around_sl 2 місяці тому

    54:46 200 වෙනි comment එක මම ම දාන්නම්. මරු ලාල්කාන්ත ❤ npp දායක සභාවත් වෙනස් වෙන්න ලාල් වගේ.

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 2 місяці тому

    පොහොට්ටුව සහ නාමල් ගැන මෙයාලගේ ඇනලයිස් එක් ගොඩක් දුරට වැරදියි

  • @dilrukshpathirana4905
    @dilrukshpathirana4905 2 місяці тому +5

    රට ගොඩදැම්ම කියන එකා වටේ විනාසකරා කියනඑවුන් පවන් ගහනකොට අරැට සනිපයි කියල හිතෙනව ඇති..
    හැබැයි අපි දන්නව ඒ සනිපෙ පවන් ගහන නිසා නෙමෙයි ඇදුම් නැතිව ඉන්න නිසා කියල😂

  • @deepudinisuru9640
    @deepudinisuru9640 2 місяці тому

    ජයවේවා❤

  • @thakishademel9193
    @thakishademel9193 2 місяці тому

    THANKS බොසාලා ශානිගේ ඉතුරු එපි 2ම ඩිස්කව්න්ට් එකෙන් ගත්තා 😍😍
    KEEP IT SLVLOG RESPECT 🫡

  • @kandegedaraart.7453
    @kandegedaraart.7453 2 місяці тому

    bruno ,හසලක අයිය, ගුරා අයිය ,අභී අක්ක ඉන්න ඩී ඩී එකක් කරන්න ❤❤.

  • @bertramdesilva7500
    @bertramdesilva7500 2 місяці тому +1

    උපන් දා සිට කරපු පවු නැත කතිරෙ ගැහුවොත් රනිල් ට 😜😜😜😜😜😜😜😜😜

  • @akilagayashan4519
    @akilagayashan4519 2 місяці тому

    ඔයාලගෙ සහ ලාල්කාන්තගෙ වෘත්තීය ක්‍රියාමාර්ගය හොද අදහසක්.ඊටපස්සේ ආන්ඩුවට කරන්ඩ තියෙන්නෙ හැම කෝච්චි පෙට්ටියකම කැමරා හයි කරලා ඒක හමුදාවෙන් අදීක්ශනය කරන්ඩ දානවා.ඊටපස්සේ නීතියක් සම්මත කරනවා මේවගේ දෙයක් කරොත් එදාට කෝච්චි වල යන මිනිස්සුන්ගෙ වියදම කව්න්ට‍රේ උන්ගෙනුයි ඩ්‍රයිවර්ලගෙනුයි අය කරගන්නවා කියලා.එතකොට ඒ වෘත්තීය කියාමාර්ගෙත් හබක්😂😂

  • @raizahanoon4789
    @raizahanoon4789 2 місяці тому

    Interesting...Rata ballata yana eka gana duk weddi le pirisidu karagatta..isthuthy Hatharadenama soorayo...

  • @dharshanaw5926
    @dharshanaw5926 2 місяці тому +1

    Do watch the original "There's a Hole in My Bucket" (or "...in the Bucket") which is a humorous, classic children's folk song. The earliest known archetype of this song seems to be in the German collection of songs Bergliederbüchlein (c 1700).
    In honor of the song, people celebrate National Hole in My Bucket Day on May 30 every year, in honor of the song.

  • @pasinduravihara-m1j
    @pasinduravihara-m1j 2 місяці тому

    සුපිරි ❤

  • @nimalratnayake58
    @nimalratnayake58 2 місяці тому +1

    Lalkantha has learned form you SLVLOG

  • @nayanaakarawitage6845
    @nayanaakarawitage6845 2 місяці тому +1

    මලවිතුමා ගාව තිබුණ වෙපන්ස් කන්දරාව අහලා අපි හරියට බය උනා. අ...ම්..මෝ..බයයි බයයි××××😂😂😂

  • @DammikaDammika-un3qk
    @DammikaDammika-un3qk 2 місяці тому

    Good program Great job ❤❤❤

  • @thilinamadush1
    @thilinamadush1 2 місяці тому

    26:58 මේ සාකච්ඡාවේ පරණ දෙයියාගේ නම හිතා මතාම සඳහන් නොකිරීම පිළිබඳ මාගේ දැඩි විරෝදය.

  • @mihirakulatunga6436
    @mihirakulatunga6436 2 місяці тому

    This is like reporting Game of thrones the comedy..Good show

  • @dinithprabodya8734
    @dinithprabodya8734 2 місяці тому

    ලාල්කාන්ත මහත්මයගෙ video එක හොයාගන්න link එකක් දාන්නකො කවුරු හරි 💪

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 2 місяці тому +1

    ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක්

  • @AnushaNagahawaththa
    @AnushaNagahawaththa Місяць тому

    Maru. Maru. Niyamai😊

  • @nimalratnayake58
    @nimalratnayake58 2 місяці тому

    In Sydney , Transport sydney - failway union did the same thing. Trains were running but all gates opened freely. Unions were on strike and demanding more safely platforms and safely measures for passengers . Unions won.

  • @kapilabandara1001
    @kapilabandara1001 2 місяці тому

    දැන්නම් හිනා වෙනවම විතරයි වගේ.....

  • @lifeisshort4323
    @lifeisshort4323 2 місяці тому

    දේශබන්දු ගියා විතරයි මිනීමැරුම් අඩු උනා..

  • @Dushanti
    @Dushanti 2 місяці тому +1

    Thewanka harema sereyawai❤❤❤❤

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 місяці тому

    භය වෙච්ච තරමක් ×××××××××

  • @nishakafernando9766
    @nishakafernando9766 2 місяці тому

    Patta programme eka ada
    From italy 🇮🇹

  • @panikomaduproductions536
    @panikomaduproductions536 2 місяці тому

    ලාල්කාන්ත DD බලල නේද ස්ට්‍රයික් එක ගැන කතා කරන්නෙ..🙈 DD දේවාලෙට ජය වේවා..🙈

  • @KudagodaJayawickrama
    @KudagodaJayawickrama 2 місяці тому

    විනෝද සමය
    නියමයි බෲනෝ ෴

  • @unlimitedgameszone
    @unlimitedgameszone 2 місяці тому

    පට්ටයි.. බෘෘනො හරි ගුරාහරි ඉද්දි මාර deep යනව රස

  • @kasunD675
    @kasunD675 2 місяці тому +1

    අද මරැ දවසක්...❤❤❤

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 2 місяці тому +1

    අම්නේ... හරි උර්තල් 🥲☺️😂❤️

  • @ireshakalankaYT
    @ireshakalankaYT 2 місяці тому +6

    කොමඩි ලෑන්ඩ් එකේ මැංගුස් එක්ක කරපු වීඩියෝ එක බලලා ආවෙ. ඒක ආතල් 😂

  • @kanthiwijewardana8535
    @kanthiwijewardana8535 2 місяці тому

    ඔයාල.නියමයි.

  • @mauricedemel6142
    @mauricedemel6142 2 місяці тому

    Brothers, Ranil visin , SJB ekka 2-ta kaduwoth , Anurata awaasi wewi-da?. { chanda san-u-thiya anuwa , kiyanna puluwan-da?}.Sithaa balanna. {Ranil-ta oo-ka karanna puluwan.}

  • @sankavidanageofficial5138
    @sankavidanageofficial5138 Місяць тому

    7:48 සතීෂ් 😂

  • @AmalWishwajith
    @AmalWishwajith 2 місяці тому

    your set gives a great game to make people laugh and reveal the truth

  • @SepalaSuramyasiri
    @SepalaSuramyasiri 2 місяці тому

    හිනාකාලඇරෙනව නියමයි

  • @ayonnimrod1699
    @ayonnimrod1699 2 місяці тому

    23:36 😂 satheesh 😅😂

  • @shashidill1094
    @shashidill1094 2 місяці тому

    Lansage gedra anthima tike nawathinna puluwanda baluwe. Hadissiye ona unoth katunayaka lagaine 😊😊😊

  • @roshin.fernando
    @roshin.fernando 2 місяці тому

    අදනම් පට්ට යකෝ 😂😂😂😂

  • @chathushkaranasinghe273
    @chathushkaranasinghe273 2 місяці тому

    බලන්නම ඕනේ එකක්.....😂