නිතර තරහයනවද?

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 76

  • @dinumruwanthadalukdeniya4245
    @dinumruwanthadalukdeniya4245 11 місяців тому +15

    හැම කතාවකම යට තියෙන්නෙ බුද්ධ දේශනාව ❤️

  • @sandy_2314
    @sandy_2314 11 місяців тому +8

    බෲනෝ අයියේ request එකක් තියෙනව.. මලින්ද අලහකෝන්, මංජු නිශ්ශංක , රුචිර විජේසේන 3 දෙනා එක්ක podcast එකක් ඕනෙ.. රසිකගෙ වැඩෙත් දිගටම කරමු..❤️✌️

  • @supunmaduranga3513
    @supunmaduranga3513 11 місяців тому +14

    නියමයි.
    මට හිතෙන්නේ හැම පුද්ගලයක් තුලම හදා ගත්තු world එකක් තියනවා.හැම වේලාවෙම අපිව run වෙන්නේ ඒ තමන් හදගත්තු ලොකය මත.
    ex - මම කවුරු හරි කෙල්ලෙක් පලවෙනි වතාවට දැක්ක ගමන්,මම ඒ girl එක්ක මගේ ලොකේ ජිවත් වෙනවා.හෙට ඒ කෙල්ලම වෙන කොල්ලෙක් එක්ක ඉන්නව දැක්කොත් මම අවුල් වෙනවා.මොකද මන් හදාගත්ත ලොකේ තිබ්බ දෙවල් එලියේ නැති වුන හින්දා.
    හැම දේම මෙහෙමයි.වෙන කෙනෙක්ගේ වහනයක් සල්ලි දිලා ගත්තම ඒක අපේ ලොකේත් මගේ වෙනවා.හැබැයි මන් හදාගන්න ලොකේ වාහනේ accident වෙන එවා,කැඩෙන එවා කවදාවත් අපි හිතන්නේ නෑ.එවා බහිර ලොකේ වුනාම අපි කලබල වෙනවා.මොකද අපී ඒක වෙනවෙන් ගොඩක් හීන මවලා තියනවා.
    හැමතිස්සෙම අපි බහිර ලොකේ දෙවල් පවත්වන්න හදන්නේ අපි හදාගත්ත ලොකේ හිතන විදියට.
    ඕක ගොඩක් දුරට හිතුවම අපි බාහිර ලොකේ දකින වර්ණයක් පවා තමන්ගේ හිතට හදගත්ත දෙයක් වෙනවා.අපිට කවදාවත් බෑ තවකෙනෙක් දකින්නේ අපි දකින දේම කියලා හිතන්න.
    ඉතින් මට හිතෙන්නේ මේ දේ දැක්කම වෙන මිනිස්සු වගේම,තමනුත් හදගත්ත ලෝක එලියේ හදන්න දගලන විදිය තමන්ට දැනෙනවා.
    මන් කැමතියි මේ podcast එක දිගටම වෙනවට.එතකොට මිනිස්සු මිට වඩා හැගීම් ගැන හිතාවි.නැත්නම් කවුරු හරි අපි අරක්ශා කරනකම් ඉදිවී.

    • @geethakakalingu7879
      @geethakakalingu7879 11 місяців тому +2

      අඩේ ඒක මරු හොඳේ නියම අදහස

  • @chanakaedirisooriya
    @chanakaedirisooriya 11 місяців тому +7

    It’s always nice to see Bruno and Rasika having casual conversations on “heavy” things in life in the “lightest” possible way. Bruno - hats off to you for picking subjects which can trigger deep diving; Rasika - hats off to you for elaborating those in the simplest way for better understanding. 👏🏻👏🏻👏🏻
    Love these podcast series.
    ❤❤

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 11 місяців тому +7

    දැන් හැමදාම බලාගෙන ඉන්නවා සෙනසුරාදා මේ podcast එක අහන්න ❤❤ නියමයි ජය

  • @anilperera3258
    @anilperera3258 11 місяців тому +1

    Very stimulating discussion Rasika and Bruno. I like the way Rasika present his ideas. මම රසිකගේ පොත කියවන්න බලාගෙන ඉන්නවා.

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 11 місяців тому +2

    මාර interesting මාතෘකාවක්.... පට්ටම අසාවෙන් බැලුවේ ❤❤

  • @geethakakalingu7879
    @geethakakalingu7879 11 місяців тому +1

    හිතවත් එස් එල් ව්ලොග්ස් පොඩ්කාස්ටුවනි,
    මේ කතාව ටිකක් විතර සුදුහුනු ගාගැනීමක් කියලත් කෙනෙක්ට කියන්න පුලුවං එහෙම හිතෙන අයට කියන්නෙ හඳ පෙන්නුවම ඇගිල්ල දිහා නොබලා කතාව අහපල්ලකො බාං..රසික අයියගෙ පලවෙනි කාරනාව මාර ලස්සනයි අමුතු ජුන්තුවක් තිබ්බා ඒකෙ ඒක මට අත්දැකීමෙන් තියනවා ඒක තමයි මේ ඉමෝශන් වල එනර්ජි එකක් තියනව කියන එක. මොකද මට ගිටාර් ගහන්න පුලුවන් මාත් එක්ක ගොඩක් ගිටාර් ගහන අය කියන්නෙ මම හොඳට ගහනව කියල (මංදා ඒක උං කියන එකක්) හැබැයි ඒක අද තමා හරියටම ගැලපිලා ආවෙ මේ කතාවෙන්. මොකද මම ගිටාර් එක අතටගත්තම සින්දුව ගහනකොට සමහර සින්දුවල මගෙ ජීවිත කතාවෙ කෑලි තියනවා අන්න ඒවා මට මගේ කරගන්න පුලුවන් ඒ වෙලාවට. එතකොට මටත් හිතාගන්න බැරි වෙරියේශන් වලට යන්න මගෙ අතේ ඇඟිලිවලට පුලුවන් ඒක මාරයි. සිරාම වැඩේ රසික අයියගෙ මේ අදහස් අහනකොට තමයි අර ඉවුරු දෙකක් යා කරන පාලම වගේ කතාව කම්ප්ලීට් උනේ ඉවුරු දෙක තිබ්බා ගඟත් ගැලුවා පාලම දාන්න රසික අයියටයි බෲනො අයියටයි එන්න උනා. දිගට්ම ගේන්න ඕනි මේවගේ ඒව හොඳේ

    එහෙන එඤ්ඤං රත්තන්නරේ පිහිටයි.

  • @m.gfernando2377
    @m.gfernando2377 11 місяців тому

    ❤ ජීවිතයේ යථාර්තය ❤ waiting for more….. thankz a lot both of you❤❤❤❤

  • @sarathvijayananda769
    @sarathvijayananda769 11 місяців тому

    හොඳ වැඩ සටහනක්. ස්තූතියි.

  • @rprlanka3773
    @rprlanka3773 3 місяці тому

    රසික අයිය ඔබ නම් මාරම දක්ෂ යෙක් දෙයක් කියලදෙන්න...ඹ්නම තරාතිරම ක ඉන් නෙනෙක්ට ඔබව තේරෙනව...බලන් ඉන්නව හැමදාම අලුත් කතාබහක් එනකන්...

  • @ramyamalgammana9598
    @ramyamalgammana9598 11 місяців тому

    Aththane.dan ithin aththu lawa wath edaganna bahe, kalin ohoma hithuna nam mona tharam hondada?

  • @DIYASENSABE
    @DIYASENSABE 11 місяців тому +4

    සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @udayagunasekara
    @udayagunasekara 11 місяців тому

    An eye opening talk.
    Thanks guys!

  • @imanthithenabadu7947
    @imanthithenabadu7947 8 місяців тому

    Great Rasika... so interested on your topics and very important for day to day lifes..

  • @NeelHapuhinne
    @NeelHapuhinne 11 місяців тому +3

    Happy to hear this 🙂

  • @NeelHapuhinne
    @NeelHapuhinne 11 місяців тому +4

    Bruno, I really like your fashion and attitude 👍

  • @nimashalakmali9246
    @nimashalakmali9246 3 місяці тому

    Waaw maru adahas tikak.well done rasika

  • @teddyperera8531
    @teddyperera8531 11 місяців тому

    Maara vatina adahas godak thamai me podcast eke hamadaama karanne. Rasikata thavath me vage aluth adahas ekka poth liyanna motivate venna ona ❤
    Bohoma sthuthi Bruno me vage kathavak organise karnavata. Oya me kathava aragena yana vidiya harima smooth 🎉

  • @prabhathrukshan6020
    @prabhathrukshan6020 11 місяців тому +18

    රසිකගෙ වැඩෙ ඇතුලෙ බෞද්ධ දැනුම් පද්දතියෙ ගැබුරු තැන් පේන්නේ මට විතරද

    • @vishwaj
      @vishwaj 11 місяців тому +1

      ඔව් මිනිහා කෙලින් ඒක නොකිව්වට තියෙන්නෙ ඒක තමා, සිතිවිලි හැගීම් එන යන එක බලන එක හෝ දකින එකට චිත්තානුපස්සනාව කියලා කියන්නත් පුලුවන්

    • @sampath-rt7do
      @sampath-rt7do 9 місяців тому +2

      අපෙ උංට එහෙම කීවොත් මේවා බල්න්නෙත් නෑ

  • @huskylife-srilanka
    @huskylife-srilanka 11 місяців тому +1

    සතර සතිපඨ්ඨානය ස්මාර්ට් විදියට රසික කියල දෙනව..❤❤

  • @seanferdinando6528
    @seanferdinando6528 11 місяців тому +1

    මගේ කෙට්ටු ලයිෆ් එකට මේ Podcast එක හයිප්‍රෝටින්❤

  • @pradeepbandara9840
    @pradeepbandara9840 3 дні тому

    මෙයා හිත කියන දේ නොකියා මිහිරි හැගිමිි කියනවා.( මිහිරි හැගිමිි කියන්නේ සිතට එන අදහස්.එවට සිත ඇලුමිි කරනවා සිහිය පිහිටුවා ගන්න තෙරෙන් නැතිවිදිහට.
    ** කෙල්ලෙක් දැක්කොත් ඇස් දෙකට එපේ හිතට එක එක අදහස් එනවා එ අදහස් වලට හිත ආසා කරනවා ඉට පස්සේ එ ආපු සිතුවිිලි පස්සේ මෙ ශරිරය අරගෙන යනවා.අපිට තේරෙන් නැ මෙ හිතට ඔනි දේවල් ශරිරයට මුවා වෙලා කරන බව.හරියට බලල්ලු ලඋවා කොස් ඇට බාවනවා වගේ.එක තේරෙන්නත් සිහිය කියන දේ සියුමිිම සොයන්න ඔනි.සිතට එන සිතුවිලි පාලනය කරන එකම කෙනා තමයි සිහිය.එක හොයන්නත් බැ.අල්ලන් බැ. පෙන්නෙත් නැ.සිතුවිලි වලට අසුනොවි ඉන්න එක තමයි සාරන්සය.
    ** ඇයි අපි බත් කන්නේ? බඩ ගින්නටනේ.අපේ මුලික අවශ්‍යය තාවය බඩ ගින්න නිවන එක නේද? ඇසට පේනවා ප්‍රයිඩිි රයිස්,සිතුවිලි මවනවා ෂාාා මාර රස ඇති.සුවද සුපිරි.පාටත් ලස්සනයි. අපිට එහෙම හිතන එකද ඔනි නැත්තන් සුදුබත් ටිකක් හරි බඩට දාගෙන කිසිම සිතේ ආසාවක් නැතුව බඩගින්න නිවන එකද?තව මිිරිස් රස මිදි.ලුනුරස මදි.ඇබුල් රස මදි කිය කියා සිත සිතුවිලි දෙනවා එවට අසු නොවිි සිහියෙන් බඩගිනි වෙදනාවට සුදුබත් කාලා හරි අවශය්‍ය වන්නේ බඩගිනි වෙදනාව නිවාදාන එක තමයි හරි ක්‍රමය.එතකොට හිතට දුක එන එක නැතිවෙනවා.රයිස් කැවත් කමක් නැ එවාට අසු නොවිි.ආසා නොවිි.සින්දු අහනවා නමිි කනට ඇහැන්න දෙන්න එවාට ආෂා නොවිි.කනට ඇසුනා ඉවරයි සින්දුවට ඇලුනොත් තමයි නැවත.නැවත.අහන්න සිත කියන්නේ.එක අපට සිහිය නැති නමිි හොයා ගන්න අමාරැයි.හරිම සියුමිි ලේසි වැඩි කමට අමාරැ කරගෙන ඉන්නේ අපි.

  • @srilankatoday24
    @srilankatoday24 11 місяців тому

    Berida SLPOD Talk eka apple podcast ekata danna?

  • @tavinathisak2546
    @tavinathisak2546 11 місяців тому

    Another great podcast, as usual, Rasika's perspective about this world is at another level and bruno's questions are also very much relatable. Keep up the good work guys all the best❤

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 11 місяців тому

    Thanks to Rasika and Bruno, very worthy.

  • @chulagalappaththi
    @chulagalappaththi 11 місяців тому

    Good ! Good ! Keep it up !

  • @windywindy123
    @windywindy123 11 місяців тому +2

    If some one is stuck in a relationship of an emotionality abusive husband and if that is dangerously affecting the kids how can that person get rid of that please discuss.. That abusive person is like a time bomb we do not know at what time he blasts and for what reason that make the entire home a gloomy place for the kids and the time we are happy is the time he is out of home. How should we face this.

  • @nmdra
    @nmdra 11 місяців тому +1

    I've never listened to the same podcast twice before, but this is the first time.

  • @dasun1453
    @dasun1453 11 місяців тому +1

    ආදරය ගැන කතාව නම් මට නම් ගොඩක් related.මටත් කෙල්ලෙක්ව ටෝක් කරන කාලේ තමයි ලව් ඒකේ ආතල්ම කාලේ.ඊට පස්සේ මාසයක් දෙකක් යද්දි මටම එපාවෙලා ඒක නවත්තනව 😄.හැබැයි මන් කෙල්ලො ටෝක් කරන එක නවත්තන්නෙත් නෑ 😅

    • @champikalakshman
      @champikalakshman 11 місяців тому

      අම්මෝ😂😂😂😂😂😂 ඒක මරු

  • @harshaliyanage01
    @harshaliyanage01 10 місяців тому

    Thank you

  • @anushkafernando7381
    @anushkafernando7381 11 місяців тому

    අද එකත් මරු ❤

  • @stardustindigo
    @stardustindigo 11 місяців тому

    කොර..... ටිකක් බෞද්ධ දර්ශනයත් වගේ 👍👍☺️

  • @champikalakshman
    @champikalakshman 11 місяців тому

    බෲනෝ. හැම කමෙන්ට් එකකින්ම මේ පොඩ්කාස්ට් සීරීස් එක කොච්චර වැදගත් ද, ඒක එනකන් කී දෙනෙක්නම් බලන් ඉන්නවද කියලා හොඳටම පැහැදිලියි. මේක අවුරුද්දක් හරි එක දිගටම කරමු. තව අපිට අලුත් සමාජය කියන පොතත් තියනවා. ඒ ගැනත් කතා කරමු. ඒකෙත් මරු මරු ට්‍රැක පනින තැන් ටිකක් තියෙයි.
    රසික. ඔයාගේ රසික ප්‍රජාව වෙනුවෙන් දිගටම මේ වැඩේට එන්න. මේක ඒ තරම් රහයි. කමෙන්ට් නොදැම්මට මගේ යාලුවෝ. උගන්වන ළමයි එහෙමත් මේක එනකන් බලන් ඉන්නවා. ඒ කියන්නේ මං දන්න දන්න හැමෝම මේක බලනවා. මං හිතන්නේ SLVLOG වටා ඉන්නේ හැමෝගෙම හැමෝමත් මේක අනිවාරෙන් බලනව ඇති. මෙච්චර ලස්සන කමෙන්ට් ටිකක් වෙන ප්‍රෝග්‍රෑම් එකක මමනම් දැකල නැහැ. වැඩේ ඒ තරම් සුපිරි

  • @AshanHapuarachchi
    @AshanHapuarachchi 11 місяців тому

    Kreader- Apple app ekak naa neda

  • @Randy19888
    @Randy19888 11 місяців тому

    Is there an english translation of these books?

  • @hirucent6023
    @hirucent6023 11 місяців тому +1

    වචනයක් නෑර ස්වාභාවිකයි ❤

  • @unemune6287
    @unemune6287 11 місяців тому

    Wow good explanation 😊

  • @kathleenjensen4638
    @kathleenjensen4638 11 місяців тому

    Excellent 👍😘

  • @jgeethikageethika7387
    @jgeethikageethika7387 10 місяців тому

    ඹයා ගොඩක් වෙලාවට Rasikata disturb කරනවා. එයාට කතාකරන්න දෙන්න. අපි හොදට අහගෙන ඉන්නකොට ඔයා මැදින් පැනලා add දානකොට එා වටනවා

  • @josephperera9045
    @josephperera9045 11 місяців тому

    ඔබතුමන්ලා කාපු පරිප්පු හරහා ඉගෙන ගත් දෙයක් නැති බවයි මාගේ වැටහීම.
    ඔබලා ඉදිරිපත් කරන අදහස්වල නව්‍ය හෝ විද්‍යාත්මක බවක් ඇත්තේම
    නැත.එයට හේතුව මෙතෙක් මිනිස් වර්ගයා වර්ධනය කල විද්‍යාත්මක සංකල්ප නොතකා හැර තමන්ගේ සාමාන්‍ය දැනීමෙන් ලෝකය
    විවරණය කරන්නට යෑමයි.
    එය බංකොලොත් විධික්‍රමයකි. ඔබලා නැවතත්
    උත්සහ දරමින් සිටින්නේ අලුත් පරපුරට නැවතත් පරිප්පු කෑමට දැක්වීමයි
    .

  • @ErangaBandara-x5d
    @ErangaBandara-x5d 11 місяців тому

    me pod eka digatama one aiya

  • @nishanthiweerasinghe9902
    @nishanthiweerasinghe9902 2 місяці тому

    Experience 👌❤️

  • @krishgooneratne
    @krishgooneratne 11 місяців тому

    රසිකව පාසැලක O/Lසදහා පෙනි සිටින ළමුන් සදහා ගෙන්වා ගත හැකි ද? කරුණා කර මේ සදහා උදව් කරන්න මුදල් ගෙවා හෝ please

  • @chemistryLK
    @chemistryLK 11 місяців тому +1

    පහුවෙලා vibe එක අහු උනේ පොත් වල.දැන් ගන්න තැනක් නෑ!

  • @MadhukaAppuhamy-wz7ru
    @MadhukaAppuhamy-wz7ru 9 місяців тому

    බෘනෝ අයියේ මන් වෙන්නප්පුවේ...ඔයා මාරවිල...උදවු කරන්න..මේ වෙනකන් කාගෙන්වත් උදවු ඉල්ලලනෑ

  • @ravinduherathx
    @ravinduherathx 11 місяців тому

    කොච්චර මහන්සි වෙලා ගෙදර ආවත්, මොන වැඩ තිබ්බත්, රසිකයි බෲනොයි thumbnail එකේ දැක්කොත් අනිව බලන ගානට ආස වෙලා,, මේකෙ කියන - අනික් පාර්ශවය වෙනුවෙන් මවන ප්‍රතිරූපය වෙනුවට ඇත්ත ප්‍රතිරූපයට එලියට එන්න දෙන්න ලංකාවෙ ඉද්දි නම් හරි අමාරු උනා, ආදරේ කරන කෙනෙක් එක්ක ඉන්න තියෙන වෙලාව සීමිත වෙන තරමට අපි ඉබේම අර ලස්සන ප්‍රතිරූපයට හිර වෙනව, අපිට වෙලාව මදි මේ ඊළඟ stage එකට එන්න, එහෙම එන්න කලින් අර agreement එක වදිනව. මේකෙ මුලින් කීව වගේ මේ කාලෙ මුලින්ම ආදරේ කරන gen එක ගැන නෙවෙයි මං මේ කීවෙ එයිට ටිකක් කලින් gen එක ගැන.

  • @ganiduabeysekara7734
    @ganiduabeysekara7734 11 місяців тому +3

    කලුවරේ මේ පොඩ්කාස්ට් එක අහද්දි වෙනම ලල් එකක් තියෙන්නේ❤

  • @koreanlife3770
    @koreanlife3770 11 місяців тому

    විපස්සනාව පුහුණු කරන්න

  • @niranga.
    @niranga. 11 місяців тому +2

    ❤❤❤❤

  • @core2duo175
    @core2duo175 11 місяців тому +1

    කලුවරෙ බලන සෙට් එක කො 👍

  • @upaliw1
    @upaliw1 11 місяців тому

    Nice ❤❤

  • @Upa85
    @Upa85 11 місяців тому +1

    🎉🎉🎉

  • @chanakapiyumal4410
    @chanakapiyumal4410 11 місяців тому

    🎉

  • @piyadigamagelahiruroshanth5871
    @piyadigamagelahiruroshanth5871 11 місяців тому +1

    මේවා බෞද්ධ දර්ශනයේ තියෙන දෙවල් නේ

  • @sisirawijesinge4729
    @sisirawijesinge4729 11 місяців тому

    Nice

  • @nethmikarunarathna5673
    @nethmikarunarathna5673 11 місяців тому

    ❤👑❤

  • @punyasirigamage5937
    @punyasirigamage5937 11 місяців тому

  • @updateSL
    @updateSL 5 місяців тому

    patta

  • @chandanakapila6861
    @chandanakapila6861 11 місяців тому

    ❤❤❤❤❤❤❤❤

  • @alongthewaysl
    @alongthewaysl 11 місяців тому +2

    ඔය කියන තියරියෙ සම්පූර්ණ කතාව තමයි බුදුහාමුදුරුවො ⁣කියාදීලා තියෙන්නෙ.. බාහිරෙන් එන ආවේග නිසා චිත්ත පරම්පරාවල් ඇති වෙනවා.. දුක හිතුනම ඒ දුක නිසා හදාගත්ත චිත්ත පරම්පරාවල් හැදෙනවාලු.. ඒක තමයි මනස
    කියන එකේ ස්වභාවිකත්වය.. බාහිරින් එන ආවේග වලට ට්‍රිගර් වෙලා එක එක හිත් ඇතිවෙන හැටි තේරුම් අරං, එහෙම එන බාහිර ආවේග වලිං ට්‍රිගර් වුන හිත් ඇතිවෙන එක නතර කරගන්න එක සමාධිය වගෙ දෙයක් කියලා මට හිතෙන්නෙ.. එහෙම තේරුම් අරං ඔය මනසෙ ස්වභාවික ගතියෙන් මිදිලා nutral අවස්තාවකට හිත පත්කරගන්න පුලුවන් ඇති..

  • @swarnajayawardene6006
    @swarnajayawardene6006 11 місяців тому

    madi welaawe.

  • @sivilimanugegoda3620
    @sivilimanugegoda3620 11 місяців тому

    Rasika patta horek💩💩💩💩💩💩🤣🤣🤣💩💩💩💩💩🤣

    • @huskylife-srilanka
      @huskylife-srilanka 11 місяців тому

      ඔව් එයා අනුන්ගෙ හිත් හොරකං කරනව..❤❤

  • @udarakeshan30
    @udarakeshan30 11 місяців тому

    Nice

  • @bandara-
    @bandara- 11 місяців тому

    ❤️❤️❤️

  • @udara4962
    @udara4962 11 місяців тому

  • @isuruprasanna4.20
    @isuruprasanna4.20 11 місяців тому

    ❤❤