Lakegala - Narangamuwa ( ලකේගල - නාරංගමුව​​​ ​) hike by Travelhut | Sril Lanka | 4K

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025
  • Lakegala - Narangamuwa ( ලකේගල - නාරංගමුව​​​ ​) hike by Travelhut | Sril Lanka | 4K
    Drone Shots by DJI Mini 2
    Gopro Hero 8 - 4K video
    #TravelHut #TH_Crew #TravelHut_Vlogs #Narangamuwa #lakegala #meemure #meeriyagolla #ranamure #knuckles #drone_shots #hike #mountain #traveling #Srilanka #4K #ASMR #camping #drone
    Previous videos' :
    Thunhisgala : • Thunhisgala via KMP an...
    Dethanagala ( දෙතනගල​ ​) : • Dethanagala ( දෙතනගල​ ...
    Balathuduwa & Gommolliya (බලතුඩුව සහ ගොම්මොල්ලිය​): • Balathuduwa & Gommolli...
    Chariot Path (චැරියට් පාත්​) : • Chariot Path (චැරියට් ...
    Sapthakanya (සප්තකන්‍යා​) : • Sapthakanya (සප්තකන්‍ය...
    Kukulagala (කුකුළාගල​) : • Kukulagala (කුකුළාගල​)...
    Gerandi ella (ගැරඬි ඇල්ල) : • Kalugala Gerandi ella ...
    RKP (රැහැන කෙටූ පතන​) - • RKP (රැහැන කෙටූ පතන​) ...
    කලුන්දෑව - Kalundewa : • කලුන්දෑව - Kalundewa h...
    හුළුගඟ දිගේ.. : • ඇලි 37 ක් හදන හුළුගඟ ද...
    දුම්බර වන මැද දින දෙකක් (part 2) : • දුම්බර වන මැද දින දෙකක...
    දුම්බර වන මැද දින දෙකක් : • දුම්බර වන මැද දින දෙකක...
    Kehelpathdoruwa : • කෙහෙල්පත්දෝරුව උඩ කෑම්...
    Yahangala : • Yahangala (knuckles) D...
    අවාරේ සිරිපා : සඳගලතැන්න හරහා : • අවාරේ සිරිපා කරුණාව, ර...
    Kalpitya Beach camping : • Beach Camping Sri Lank...
    Arangala : • Arangala | Travel in S...
    Gawaravila : • Mini Horton plains (Ga...
    Hawagala : • Hawagala Night Camping...
    Hanthana solo hike : • Hanthana mountain rang...
    Lihiniyagala : • Lihiniyagala | Ankumbu...
    Dunumala hiking to top : • Dunumala ella | දුනුමා...
    Horton plains : • Horton Plains National...
    Life is a Journey (short film) : • Short Film - Life is a...
    Pitawala pathana, bambara kiri ella, riversotn : • Pitawala pathana (mini...
    Olu ella hiking to top : • Olu ella (hiking to th...
    Pahanthudawa : • Pahanthudawa | Srilank...
    Uthuwankanda : • Uthuwankanda - සරදියෙල...
    Devil's stair case : • Most Dangerous Trail i...
    Yahalathenna : • Yahalathenna (on the w...
    Nalagana falls : • Nalagana Ella - නළඟන ඇ...
    Dolukanda campling : • Dolukanda Hiking & Cam...
    Laxapana : • Lakshapana Waterfall S...
    Alagalla : • Alagalla Night Camping...
    Aberdeen : • Aberdeen Falls (Aberde...
    Yakdessagala : • Yakdessagala කුවේනිගේ ...
    Hikka dive : • Hikkaduwa Scuba Diving...
    Knuckles 5 peaks : • Knuckles five peaks (n...
    Katusukonda : • Hanthana katusu konda ...
    Sembuwaththa : • sembuwaththa (sembuwat...
    Kinihirigala : • Raxagala - රාක්ෂගල (Ki...
    Baththalangunduwa : • බත්තලංගුන්ඩුව දූපතේ රැ...
    Haritha kanda : • Haritha kanda camping ...

КОМЕНТАРІ • 151

  • @DineshAPathum
    @DineshAPathum 2 роки тому +37

    ඇත්තටම මම ආසාවෙන් බලන්නම හිටපු වීඩියෝ එකක්.. මේ වැඩේ ගොඩාක් වටිනවා මේ වෙලාවේ. මේවා බලාලා එක විදේශිකයෙක් හරි ලංකාවට එනවා නම් ඒක මේ රටට කරණ මහා උපකාරයක්. ඉතිං වීඩියෝ එක බලල එන්නම්

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +9

      ඔයාගෙ වීඩියෝ එක බල බලා හිටියෙ දිනේෂ් 🥰
      අපිට පුලු පුලුවන් විදියට මේ සුන්දර දේශයේ ලස්සන ලෝකය පුරා ව්‍යාප්ත කරන්න උත්සාහ කරමු.. 🙏😇

    • @kavinduprabath1243
      @kavinduprabath1243 2 роки тому +2

      ඔය දෙන්නම රටට වටින මිනිස්සු මාත් වෙලාවක් අරගෙන අද වීඩියෝ දෙකම බැලුවා ජය වේවා ❣️

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +1

      @@kavinduprabath1243 බොහොම ස්තුතියි 💙💙

    • @lakshanbenadick7206
      @lakshanbenadick7206 2 роки тому +1

      ඔයාලා දෙන්නම අද වීඩියෝ දාල පොඩ්ඩක් හරි අද දවසේ ප්‍රශ්න ටික අමතක කෙරෙව්වා ❤️❤️

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +1

      @@lakshanbenadick7206 🥰🙏😍

  • @weekendsdiary
    @weekendsdiary Рік тому +2

    Travel hut kiyanne supiri set ekak path eka clear kiynwa thanks 🙏 bro

  • @manojmadugalle
    @manojmadugalle 2 роки тому +6

    ඩ්‍රෝන් නම් travel hut තමා ඉටිම් ...❤❤❤🔥🔥🔥

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි 💙💙

    • @menakagunawickrama5309
      @menakagunawickrama5309 2 роки тому +1

      ඇත්තම තමා මාරම ලස්සනක් ඩ්‍රෝන් ෂොට්

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      @@menakagunawickrama5309 බොහොම ස්තුතියි අක්කෙ.. 💙💙

  • @Asankasp82
    @Asankasp82 Рік тому +1

    Superb..ජය වේවා😀🥰

    • @TravelHut5
      @TravelHut5  Рік тому

      බොහොම ස්තුතියි 💙💙

  • @erangaweerasooriya7471
    @erangaweerasooriya7471 2 роки тому +1

    niyamai supirima video akaka.

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි 💙💙

  • @nadagamkarayo3504
    @nadagamkarayo3504 2 роки тому +3

    Patta bro I wish you Tube Channel ♥️🇱🇰

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි 💙💙

  • @chiranrajamanthree7788
    @chiranrajamanthree7788 2 роки тому +1

    Drone shot tika nan paharak 🔥

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි 💙💙

  • @BuddhikalakmaliJayarathn-of5rs

    Superb

  • @nisadu8447
    @nisadu8447 2 роки тому +3

    Lassanai aiyandi😍

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 2 роки тому +4

    වෙනද වගේම අදත් ලස්සනයි මල්ලි. පරිස්සමෙන් .තෙරැවන් සරණයි.ලංකාවෙන් පිට ජිවත්වෙන අපිට අපේ්මවුුබිමගැන හරිම වෙිදනාවක් දැනෙනවා.

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි අක්කේ.. 💙💙
      ඒව ගැන කතාකරල වැඩක් නෑ අක්කෙ.. පාලකයො මේ සුන්දර රට කාල තියෙන්නෙ 😢😢

  • @dananjayabandara307
    @dananjayabandara307 2 роки тому +1

    පිස්සු හැදෙනව😍💝💚

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි 💙💙

  • @ruwankumara8197
    @ruwankumara8197 2 роки тому +1

    වෙනද වගේම සුපිරි අයියා dron shot ඒක පට්ට.

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @AshanimalkaAshan
    @AshanimalkaAshan Рік тому

    වීඩියෝ කොලිටි මරු🤩

  • @Vihanagarukshan
    @Vihanagarukshan 2 роки тому +1

    ජයවේවා... අය්යණ්ඩි මරු ආ

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @yakdessalk
    @yakdessalk 2 роки тому +1

    අම්මෝ. සුපිරි අයියේ. ඒක 🍃

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි මල්ලි 💙💙

  • @ervinslens
    @ervinslens 2 роки тому +1

    So gorgeous and dramatic landscape scenery, fantastic video.

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      thank you very much 💙💙

  • @-avidanyan
    @-avidanyan 2 роки тому +3

    Camping කරන්න තිබ්බනම් මරු නෙද . හැමදාම වගේ මම දකින ලස්සනම ඩ්‍රොන් shots ඔයාගෙ මරු . ජයවේවා 👍

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි 💙💙
      දවසක ගිහින් කෑම්ප් කරන්න ඕනෙ.. මේ පාර කෑම්පින් කලේ නැත්තෙ අකුණු තියෙන කාලෙක ගිය නිසා 🙏😇

  • @pathumthilina3938
    @pathumthilina3938 Рік тому +1

  • @deshalpandithage4208
    @deshalpandithage4208 10 місяців тому

    හරිම ආසාවෙන් බැලුව​. හොඳම වීඩියෝ එකක්

  • @Yourhandle534
    @Yourhandle534 2 роки тому +1

    මගේ ගම ❤

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +1

      ඔයාගෙ ගම මාරම ලස්ස්නයි..

  • @jagathdarmapala5115
    @jagathdarmapala5115 2 роки тому +3

    Ayya pattta aaaaaaaaaaaaaaaaaaa................

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @theekvlogs567
    @theekvlogs567 2 роки тому +1

    මගෙත් හීනයක් නකල්ස් කැලෙ❤️🌸 හරිම ලස්සනයි

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      ලස්සන පරිසරයක් 💙💙

  • @chathilkumudesh6422
    @chathilkumudesh6422 2 роки тому +1

    සුපිරි අයියා එකනන් ⛰❤️❤️

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @sinhalavlog
    @sinhalavlog Рік тому

    මාරම ලස්සනයි

  • @SubashTJayathunga7547
    @SubashTJayathunga7547 2 роки тому +1

    නියමයි අයියේ 🖤🌿

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @jayaprithialwis7635
    @jayaprithialwis7635 7 місяців тому

    jayawewa

  • @kamalmunasinghe2261
    @kamalmunasinghe2261 Рік тому

    ❤lassanatama karala vedeo eka, place ekata adaree karamu hamoooma🦎🍃🍃🍃🍃🐸🧢🕶🐿

  • @dinethrajapaksha1246
    @dinethrajapaksha1246 2 роки тому +1

    😍🤩❤️❤️✨️

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි 💙💙

  • @Navodk
    @Navodk 2 роки тому +1

    මමත් ගියා මේ ගමන. මරු...

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      නියමයිනෙ.. 😍
      බොහොම ස්තුතියි 💙💙

  • @jagathdarmapala5115
    @jagathdarmapala5115 2 роки тому +3

    Ayya oya drone akata licen akak aranda tiyanna

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +1

      😁😁 ලංකාවෙ නීතිය හැටියටනම් ලයිසන් කල යුතුයි

    • @jagathdarmapala5115
      @jagathdarmapala5115 2 роки тому +1

      @@TravelHut5 😅😅👍

  • @SarahKumara-p5x
    @SarahKumara-p5x 18 днів тому

    Aiye me ape gama mamath porinesla ekkan gihin tiyanawa api me dewal rakinna oni.🙌🙌

  • @nelkathilakarathne59
    @nelkathilakarathne59 2 роки тому +1

    Drone shots tika nam maarama lassanai 💚💚

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි 💙💙

  • @kasunsanjaya1231
    @kasunsanjaya1231 2 роки тому +1

    💚✌

  • @tripreviews9124
    @tripreviews9124 2 роки тому +1

    සුපිරියක් තමා අදත්...😍😍🔥🔥

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි 💙💙

  • @TravelingLocations
    @TravelingLocations 2 роки тому +1

    Supiri aiya ❤️

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @lakshanbenadick7206
    @lakshanbenadick7206 2 роки тому +3

    නියමයි අයියේ Drones shots එහෙම මරු ඈ..Music එක පොඩ්ඩක් change කරමු අයියා ..එකම එක නේහ් 😁

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      අනිවාර්යයෙන්ම වෙනස් කරන්නම් ඊලග එකේදි 🙏😇

  • @nilanthaprabath1067
    @nilanthaprabath1067 2 роки тому +1

    ඒක මරු ❤️❤️❤️

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි 💙💙

  • @hnbellepola123
    @hnbellepola123 4 місяці тому

    💪🏻💪🏻💪🏻👍🏻👍🏻👍🏻🔥🔥🔥

  • @hashansanjaya8283
    @hashansanjaya8283 2 роки тому +1

    එකනම් පිස්සුවක් අයියෙ ❤️💚🍃

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @dinithasakun9492
    @dinithasakun9492 Рік тому +2

    ´ඩ්‍රෝන් ශොට් ටික නම් පිස්සුවක්.. ` මේ වීඩියෝ එක පලවෙනි පාර බලද්දි ඇති වෙච්ච හැගීම කීපාරක් බැලුවත් ඒ ව්දියටම දැනෙනව. අලුත් වීඩියෝ එකක් ඉක්මන්ටම කරමු අයියෙ💚 🇱🇰

    • @TravelHut5
      @TravelHut5  Рік тому +1

      බොහොම ස්තුතියි මල්ලි...
      අලුත් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ

  • @TravelWithAyale
    @TravelWithAyale 2 роки тому +1

    ඒක නම් සුපිරියක් අයියේ... පට්ට. ❤❤❤

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @blackydila6065
    @blackydila6065 2 роки тому +1

    🖤🖤🖤🖤

  • @kaveenchamila3555
    @kaveenchamila3555 2 роки тому +2

    ඔයාලගෙ වීඩියෝ එකක් එනකම් ඉන්නෙ මං නම්. ❤️ වෙලාවක් ලැබුන ගමන් බලන්නම් ❤️

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි 💙💙

  • @tharukadilsara3491
    @tharukadilsara3491 2 роки тому +1

    බලන් හිටිය අයිය එනකල් RKP වීඩියෝ එකේ කිවුව වගේම ආව එහෙනමි, අයියගේ ක්ලිප් වලින් detail ගොඩක් එකතු කරගන්න පුලුවන් නොදැන ඉන්න ගොඩක් දේවල් දැනගන්න පුලුවන්, මේ විදිහටම ගෙනියන්න අයියේ පාරවල් එක්ක කදු පෙන්නන එකනමි මාරම වටින දෙයක්,ජය වේවා විදුරංග අයිය 🖤

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      හැකි උපරිමයෙන් විස්තර දෙන්න උත්සාහ කරනව ඉස්සරහටත්.. අපිත් එක්ක හැමදාම එකතුවෙලා ඉන්න එකනම් මාරම හයියක් මල්ලි.. 🙏😇😍

  • @airdrop-lk
    @airdrop-lk 9 місяців тому

    Knuckles ලග නෙ තියෙන්නේ ?

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 2 роки тому

    👍🏻👍🏻👍🏻🔥🔥🔥👏👏👏

  • @NadeeshVlogs
    @NadeeshVlogs 2 роки тому +1

    නියමයි. තාම යන්න බැරි උනු සුපිරි ගමනක් ❤

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි 💙💙
      අනිවාර්යයෙන්ම යන්නම ඕනෙ ගමනක් 😍

  • @travelersrilanka8872
    @travelersrilanka8872 2 роки тому +1

    ලැබුනු වෙලාවෙන් අයියගෙ වීඩියෝ 3ක්ම බලන්න පුලුවන් උනා. අප්පල පතනයි,මාතලාගලයි,පොඩි ලකෙයි එක දිගට බැලුවම නිකං සතියක් විතර එක දිගට නකල්ස් වල ඉදියා වගේ දැනෙන්නෙ. මරු අයියෙ. ලස්සනයි. මාස දෙකකින් වීඩියොස් දාල නෑ නේද. යමුයමු.. 🇱🇰🇱🇰👍

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      මාස දෙකක් තිස්සෙ සංචාරය කලත් වීඩියෝ කලේ නෑ.. හේතුව අපේ කට්ටියගෙ ක්‍රියාකලාපය. අපි පාරවල් වල විස්තර බෙදාගන්නෙ ඒ තැන් වල ලස්සන හැමෝම විඳින්න ඕනෙ නිසා.. නමුත් හැමෝම එක වගේ නැහැනෙ.. ලස්සනට පාර අහගෙන ගිහින් ආයෙ තව කෙනෙක්ට යන්න බැරි වෙන්නම වැඩේ කරල එන්නෙ.. 😔

  • @Hashanmadubhash
    @Hashanmadubhash 2 роки тому

    සුපිරී අයියේ අසාව තව වැඩි වෙනවා 😍❤️🌍

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @udaraamarakoon3417
    @udaraamarakoon3417 2 роки тому +1

    Me gaman ududumbarin memure gamata gihin. E haraha narangamuwa lake galata yana barida?

  • @Macclewsvlogs
    @Macclewsvlogs 2 роки тому +1

    this is wht we need right now brother. keep it up and good luck !!

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      Thank you very much brother 💙💙

  • @shashikaindrajith
    @shashikaindrajith 2 роки тому +1

    Drone shot eka nm maruu…
    ❤❤❤❤❤
    Oylta puluvnm … trail eka ptan ganna thana indan .. eka eka turning points valadi vedio eke time eka mention karoth hodi neda… ethakota enna inna kenketa … time eka plan karnna puluvn…❤❤❤

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි 💙💙
      වටිනා අදහසක් 😍
      අනිවාර්යයෙන්ම ඉදිරියේදී මෙය සලකා බලන්නම් 😇🙏

  • @Macclewsvlogs
    @Macclewsvlogs 2 роки тому +1

    How are u keep tracking mountains and locations around you . if u have an application for it plz let me know brother.

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +1

      Google app can you a good idea on mountains around you.. 😇But it has limits..🥴
      More time you spend searching on mountains and climbing those, you will get familiarized.. 😉

  • @talesofgayan
    @talesofgayan 2 роки тому +1

    ගොඩක් ස්තූතියි අයියෙ! මේ වීඩියෝ එකේ පිහිටෙන් අපි පාර ‌හොයාගත්තෙ! 🥰💚

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @hikingfirst
    @hikingfirst 2 роки тому +1

    වාව් විදුරංග අයියෙ.
    ලකේගල නාරන්ගමුව යනකොට උයන්ගමුව හරියයි උඩදි ගත්ත ඩ්‍රෝන් ශොට්ස් ටිකයි නම් හිතට වැදුණ තැන්💚 තබන පියවරක් ගානෙ සුබම වෙන්න ජයම වේවා Travelhut team එකටම💚💚

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @naveenjayathilake
    @naveenjayathilake 2 роки тому +1

    Nice video ❤ uda camping krna eka dangerous d anika gas nathi nisa hulan badanwa wadi neda

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +1

      බොහොම ස්තුතියි.. 💙💙
      උඩ කෑම්පින් කරන්න පුලුවන්.. හැබැයි උපරිම 1 ටෙන්ට් එකයි.. මේ කාලෙට හුලං වැඩී.. වැස්සත් තදයි.. අප්‍රේල් වලින් පස්සෙ පුලුවන්

  • @rosagecharika7667
    @rosagecharika7667 2 роки тому +1

    සංචාරයෙන් ඔබ්බට යමින් දැනුම බෙදමින් යන මේ ගමන් දිනෙක විශිෂ්ට ගවේශකයන් බිහි කරයි.ඉස්තරම් අයියේ 👌💚

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @pasindukalhara8575
    @pasindukalhara8575 Рік тому +1

    Narangamuwt ynna hriytm para kiynna puluwnd loku udawwak

    • @TravelHut5
      @TravelHut5  Рік тому +1

      1. මාතලේ නාවුල හරහා හෙට්ටිපොළට ඇවිත් පුලුවන්
      2. මාතලේ රත්තොට හරහා හෙට්ටිපොළට ඇවිත් පුලුවන්
      3. නුවර මහියංගන පාරෙ හසලක හරහා හෙට්ටිපොළට ඇවිත් පුලුවන්

    • @pasindukalhara8575
      @pasindukalhara8575 Рік тому

      @@TravelHut5 nuwr idn ikmntm ynn puluwn mona pre giyoth da

    • @TravelHut5
      @TravelHut5  Рік тому +1

      @@pasindukalhara8575 google map එකේ පොඩ්ඩක් බලන්න..මට මතක විදියට හසලකින් ලඟයි

    • @pasindukalhara8575
      @pasindukalhara8575 Рік тому

      @@TravelHut5 ah hri thanks aa loku udawwak kre ❤️

  • @menakagunawickrama5309
    @menakagunawickrama5309 2 роки тому +2

    මල්ලි මාරම ලස්සනයි ඩ්‍රෝන් ෂොට් ටික පිස්සු හැදෙනවා ඒ එක්කම මාරම දුකක් දැනෙනවා අද රට පත්ව ඈති තැන දැක්කම ❤😥

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි අක්කෙ.. 💙💙
      මොනාකරන්නද ඉතින්.. අපේ කරුමෙ තමා 😢😢

  • @gimhanathotagodawaththa648
    @gimhanathotagodawaththa648 2 роки тому +1

    එතකොට අයියා මීමුරේ ලකේගලයි නරන් ගමුව ලාකේගලයි දෙකක්ද 🙁🍃

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +1

      එතන ගල් තුනක් තියෙන්නෙ මල්ලි.. මීමුරේ ලකේගල, මීරියගොල්ල ලකේගල සහ කොමලෑවෙ ගල

    • @gimhanathotagodawaththa648
      @gimhanathotagodawaththa648 2 роки тому +1

      @@TravelHut5 ඒ ටික පැටලිලා තිබුනේ මට නියමයි අයියා වීඩියෝ ටිකනම් superb 🍃 good luck aiyh 🍃🇱🇰

  • @bassa9820
    @bassa9820 2 роки тому +1

    මේ සුන්දර දේශයේ තව තවත් සංචාරය කල හැකි වේවා

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි 💙💙

  • @avishkamadhubhashana9750
    @avishkamadhubhashana9750 10 місяців тому

    අයියා එතකොට මීමුරේ ලකේගල කියන්නෙ වෙනම කන්දක්ද?

  • @Hiruwa894
    @Hiruwa894 2 роки тому +1

    කොච්චර wela giyad naginn
    විස්තර tikk dena gann කොහොමද

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      පැය 5ක්වත් යනව ගිහින් එන්න.. ඊට වැඩිවෙන්නත් පුලුවන්..

  • @kaveeshmadhuranga755
    @kaveeshmadhuranga755 2 роки тому

    Ayye , wangedigala dan yanna thahanam karalada? Kohamada eka denaganne? Dannwanm kiyannko 🙄

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      ඔව් මල්ලි.. තාම තහනම්.. 🙁

    • @kaveeshmadhuranga755
      @kaveeshmadhuranga755 2 роки тому

      @@TravelHut5 thank you aiye ❤️

  • @weekendsdiary
    @weekendsdiary Рік тому +1

    Permission ganna onada

  • @tharindumadusanka262
    @tharindumadusanka262 2 роки тому +1

    මේ දවස්වල යන්න දෙනවද කෑම්පින් වලට

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      ලකේගල කෑම්පින් කරන්න අමාරුයි.. විශේෂයෙන් මේ දවස්වල හුලඟයි වැස්සයි එක්ක..

  • @crony1231
    @crony1231 Рік тому +1

    Machan, ලකේගල - නාරංගමුව​​​ = මීමුරේ ලකේගලමද?

    • @TravelHut5
      @TravelHut5  Рік тому

      නැහැ එතන ගල් තුනක් තියනව.. මීමුරේ ලකේගල තියෙන්නෙ මේකට එහාපැත්තෙ

  • @shaliniherath5211
    @shaliniherath5211 2 роки тому +2

    I can imagine how you guys are carzy on hiking even under bad weather conditions. 😎Amazing shots 🤩 . I also feel that its better to change the music.. just a suggestion 🙂 Thanks for sharing your experience and Best of Luck Guys 👍👍

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +1

      Thank you very much for your kind words 💙💙
      Good suggestion to changr thr music and we will definitely do that in next episode.. Thanks for the valuable input 🙏😇

    • @shaliniherath5211
      @shaliniherath5211 2 роки тому +1

      @@TravelHut5 you’re welcome 😊

  • @chathurangafdo681
    @chathurangafdo681 2 роки тому +1

    එක දවසින් පුලුවන් ද අයියා

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      පුලුවන් මල්ලි.. 💙💙

  • @tharaka8223
    @tharaka8223 2 роки тому +1

    පිලිවලකට ඩිරෙක්ශන් කියලා දෙන එක වටිනවා.❤ගමනේ රෙකොඩ් කරපු මැප් ෆයිල් එකක් තියේද?

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +1

      බොහොම ස්තුතියි 💙💙
      ඔව් ඔව් තියනව

    • @tharaka8223
      @tharaka8223 2 роки тому +1

      @@TravelHut5 ගන්න පුලුවන් වෙයිද? 😁 යන්න හිතන් ඉන්න තැනක්.❤

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      @@tharaka8223 දෙන්නම් මල්ලි.. මට FB මැසේජ් එකක් දාන්න (viduranga basnayaka ) 👍

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 2 роки тому +1

    Ayie monawada me karana vedios.nikan diviya lokekata gihing atha harala damma wage danenne.Hama fridayma hawasa 5.pm enakan kochchara asawenda balan enne ayiage vedio ekak balanakan.ayiage youtube chanel eke mama hadawathingma hamadama wish karanne me chanel eke views dawasen dawasama wadi wewa kiyala.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      හැමදාමත් අපිත් එක්ක එකතුවෙලා ඉන්න එක අපිට මාරම හයියක් 🙏😇😍