Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජයවේවා 🙋🙋🙋... එනසල් වගාව ත් 👍👍👍අපි දෙහිඅත්තකණ්ඩිය ...
බොහොම ස්තුතියි 💙💙
ඒකත් නියමයි අයියේ...තව ලස්සන එකක් දාන්න බුදු සරණයි
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
Video nm maru Asa hirhenwa
This my village beautiful water fall nice sharing good luck 😍
thank you very much 💙💙
@@TravelHut5 Travel with Dumbara Tv 👈
😍😍 niyamai aiyaa 🥰🥰😍😍
Ayya patta video ek 💚💚💚
Thank you malli 💙💙
Ayie godakma ping knuckles serious eke wage kirigalpoththa kanda vedio eka genawata.ayie drone shot tika marama lasssani.hadawathata maratama danuna.puduma sathuti eka gana nam 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.Ayie oya giya wagema gombaniye yamu.ayie ayia thamy lankawe mama dakka kadu nagina legend.Jayen jayama wewa.Budusarani ayie
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙අපිත් එක්ක හැමදාම ඉන්න එකනම් මාරම හයියක් මල්ලි.. 🙏🙏😇
😍👍
💙💙
Notification එක දැක්ක ගමන් ආවා ඔන්න..😍
දිගටම කරන් යමු අයියේ ලංකාවේ සුන්දරත්වය ලෝකේටම පෙන්නමු 😍
@@magegamananthaya9435 අනිවාර්යයෙන්ම මල්ලි.. 😍😇
වෙනදා වගෙම ,ලස්සනයි මල්ලි ☝️☝️☝️
බොහොම ස්තුතියි අක්කේ.. 💙💙
♥️ නියමයි අයියේ
E view eka 😍😍
ඒක ගති ❤️💚
Mru video ek🌿
Well explained. Love the video
Thank you!
ada video akath wenada wgema supiri brother
බොහොම ස්තුතියි සහෝදරයා 💙💙
❤❤❤
❤️😍
මරු අයියා🌧️🌿
super
Thank you 💙💙
❤
Prssmn machine.Budusaranai
යන්න ආසම තැනක් අං බොක්ක❤✌️යමුද අයියේ
අනිවාර්යයෙන්ම ලස්සන තැනක්..අම්බොක්ක යන්න කල්දාමින් ඉන්නෙ ඒ කඳුමුදුන බොහොම කලාතුරකින් තමා පැහැදිලි වෙන්නෙ.. වැහිනැති පායන කාලවලදී පවා මුදුන මීදුමෙන් වැහෙනව.. වෙලාව ආපුගමන් අනිවාර්යයෙන්ම යනව 😍😇🙏
@@TravelHut5 ❤✌️
ඒ ගමනත් ලස්සනයි
වචන නෑ කියන්න අම්මෝහ් මාර ලස්සනයි drone shot ටිකට පිස්සු වැටුනා ඔයාලට කෝම හැගීමක් දැනෙන්න ඇද එතන ඉද්දි මේක නම් පිස්සුවක් මමත් අනිවා යන්න ඕනි ඔතෙන්ට ❤❤❤❤❤ ජය වේවා අයියේ ❤
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙ඒ ලස්සන දර්ශනය තාමත් මතක් වෙනව 😍අනිවාර්යයෙන්ම කොහොමහරි යන්න 😇🙏
@@TravelHut5 අනිවාරෙන් අයියේ ❤
Rome italy very nice place
18:57 🥳
😍😍💙
නකල්ස් කියන්නෙ වෙනම ලෝකයක්❤️🇱🇰
ඒකනම් ඇත්ත මල්ලි.. 💙💙
*PISSUWAK* 🌿🍃🌳 Gaththa Kshanika Thirane nisa apitath supiri view ekak balanna puluwan una... Patta landside ekak neda ghn thbbe? Api Gombaniye yaddi ehema ekak dakke ne..lagadida eka wela thyenne
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙 Landslide එක ගොඩාක් පරන එකක් වගේ.. හැබැයි කොච්චර ලොකුයිද කියනවනම් google map එකෙත් මේක පේනව දියඇල්ලක් වගේ..ගොම්බානීය යද්දි මේක පේන්නෙ නෑ.. මේ මුහුනත ගොම්බානීයට විරුද්ධ පැත්තෙ තියෙන්නෙ
@@TravelHut5 eka thama mata hithagaththa haki size eka.... oya wage paththaka landside ekak ahuwamai samanyen..knuckles wala... eka danagaththeth aiyla gypu ekenne... yakungehela side ekt wennd aiye... nettn patan gaththu haryt wennd
@@yakdessalk නෑ මල්ලි.. ඒ පැත්තෙ නෙවේ.. ගොම්බානීය නගිද්දි දකුණු පැත්තෙන් යකුන්නෙගලයි යකුන්ගෙහෙලයි පේන්වනෙ.. කිරිගල්පොත්ත තියෙන්නෙ වම්පැත්තෙ.. ඒකෙත් වම්බෑවුමේ තමයි නාය ගිහින් තියෙන්නෙ.. අපි දැක්ක විදියටනම් පහල ගස් ටික කපල තේ දාන්න හදල.. ඒකෙන් වෙන්න ඕනෙ මේ නාය යන්න ඇත්තෙ.. 😔
@@TravelHut5 ඒකනේ... එහෙම එකක් දැක්කමයි... drone එක fly කරේ නැත්තන්... අපිට එහෙම idea එකක්වත් එන්නෙ නෑ
Video එක වෙනදා වගේම මරු.Dron shots ටික ගැන කියන්න වචන නෑ ❤️
Vedio එක වෙනද වගේම නියමයි😍. ඇයි දාන් camping නැත්තෙ. 😥
බොහොම ස්තුතියි 💙💙පොඩ්ඩක් පෞද්ගලික වැඩ වලට හිරවෙලා ඉන්නෙ.. ලඟදීම කෑම්පින් එකක් ගේන්නම් 😇🙏
හැමදෙයක්ම හරිම පැහැදිලිව විස්තර කරන එක වටිනවා. සුපිරි කියන්න වචන නැ ජයවේවා අයියා 😍💚🌿
ඒ ගමනත් ලස්සනයි. විඩීඕ එක පොඩි උනාට. ඩ්‍රෝන් චොට් ටික සුපිරි අයියා. ඔයාගේ විඩීඕ එකක් එනකම් බලන් ඉන්නේ. ♥♥
Horton plains valin ne yanne
මේක ඒ කිරිගල්පොත්ත නෙවේ.. මේක තියෙන්නෙ නකල්ස් රක්ශිතය ඇතුලෙ
පාරාදීසෙ කදු මුදුනක ලස්සන.. මරු කියල තමයි කියන්න තියෙන්නෙ. නකල්ස් කිව්වොත් ඒ ලස්සන මැවිලා පේනවා. මාර්ගෝපදේශය විස්තර කරන එකට සීමා දාපු එක වෙනසකට දැක්කා. ඒක හොදයි කියලා මාත් හිතනවා. ජය වේවා අයියෙ 🇱🇰😍🤗
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙මේ වීව් එක ගන්න පෙරුම්පුරල weather report බලල කාලයක් බලාගෙන ඉදල ගියෙ..අනිවාර්යයෙන්ම..යන්න අවශ්‍යම කෙනෙක් කොහොමහරි පාර හොයාගෙන යනවනෙ මල්ලි..
මතක පාරනවා අයියා❤️ 2018 ජනවාරි ගියපු ගමනක් ඕක
ආයෙ යන්න තියෙන්නෙ මල්ලි.. මතක අලුත් කරගන්න.. 😍😇💙
ඇටි ගල කියන්නේ කොහෙද සහෝ 🤔🤔
ඇටිගල කියන්නෙ විල්ශයර් කන්දට.. මාතලේ තියෙන්නෙ
Dron shots ටික ගැන කියන්න වචන නෑ ❤
Wate thiyena kadu monawada kiyala identify karanne kohomda hriyatama, map eken balalada?
මමනම් ගොඩක් නක්ල්ස් වල ඇවිදල තියන නිසා කඳු දුරතියා අඳුරගන්න පුලුවන්..මැප් එකෙන් බලන්න පුලුවන් හැබැයි ඔක්කොම කඳු මැප් එකේ සඳහන් වෙන්නෙ නෑ..
මගේ වීරයා අයියා තමයි 😍😍
බොහොම ස්තුතියි මල්ලි.. 😍💙🙏
❤️❤️❤️
💚
🖤
ජයවේවා 🙋🙋🙋... එනසල් වගාව ත් 👍👍👍
අපි දෙහිඅත්තකණ්ඩිය ...
බොහොම ස්තුතියි 💙💙
ඒකත් නියමයි අයියේ...තව ලස්සන එකක් දාන්න බුදු සරණයි
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
Video nm maru
Asa hirhenwa
බොහොම ස්තුතියි 💙💙
This my village beautiful water fall nice sharing good luck 😍
thank you very much 💙💙
@@TravelHut5 Travel with Dumbara Tv 👈
😍😍 niyamai aiyaa 🥰🥰😍😍
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
Ayya patta video ek 💚💚💚
Thank you malli 💙💙
Ayie godakma ping knuckles serious eke wage kirigalpoththa kanda vedio eka genawata.ayie drone shot tika marama lasssani.hadawathata maratama danuna.puduma sathuti eka gana nam 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.Ayie oya giya wagema gombaniye yamu.ayie ayia thamy lankawe mama dakka kadu nagina legend.Jayen jayama wewa.Budusarani ayie
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
අපිත් එක්ක හැමදාම ඉන්න එකනම් මාරම හයියක් මල්ලි.. 🙏🙏😇
😍👍
💙💙
Notification එක දැක්ක ගමන් ආවා ඔන්න..😍
බොහොම ස්තුතියි 💙💙
දිගටම කරන් යමු අයියේ ලංකාවේ සුන්දරත්වය ලෝකේටම පෙන්නමු 😍
@@magegamananthaya9435 අනිවාර්යයෙන්ම මල්ලි.. 😍😇
වෙනදා වගෙම ,ලස්සනයි මල්ලි ☝️☝️☝️
බොහොම ස්තුතියි අක්කේ.. 💙💙
♥️ නියමයි අයියේ
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
E view eka 😍😍
බොහොම ස්තුතියි 💙💙
ඒක ගති ❤️💚
බොහොම ස්තුතියි 💙💙
Mru video ek🌿
බොහොම ස්තුතියි 💙💙
Well explained. Love the video
Thank you!
ada video akath wenada wgema supiri brother
බොහොම ස්තුතියි සහෝදරයා 💙💙
❤❤❤
💙💙
❤️😍
💙💙
මරු අයියා🌧️🌿
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
super
Thank you 💙💙
❤
💙💙
Prssmn machine.Budusaranai
බොහොම ස්තුතියි 💙💙
යන්න ආසම තැනක් අං බොක්ක❤✌️යමුද අයියේ
අනිවාර්යයෙන්ම ලස්සන තැනක්..
අම්බොක්ක යන්න කල්දාමින් ඉන්නෙ ඒ කඳුමුදුන බොහොම කලාතුරකින් තමා පැහැදිලි වෙන්නෙ.. වැහිනැති පායන කාලවලදී පවා මුදුන මීදුමෙන් වැහෙනව..
වෙලාව ආපුගමන් අනිවාර්යයෙන්ම යනව 😍😇🙏
@@TravelHut5 ❤✌️
ඒ ගමනත් ලස්සනයි
බොහොම ස්තුතියි 💙💙
වචන නෑ කියන්න අම්මෝහ් මාර ලස්සනයි drone shot ටිකට පිස්සු වැටුනා ඔයාලට කෝම හැගීමක් දැනෙන්න ඇද එතන ඉද්දි මේක නම් පිස්සුවක් මමත් අනිවා යන්න ඕනි ඔතෙන්ට ❤❤❤❤❤ ජය වේවා අයියේ ❤
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
ඒ ලස්සන දර්ශනය තාමත් මතක් වෙනව 😍
අනිවාර්යයෙන්ම කොහොමහරි යන්න 😇🙏
@@TravelHut5 අනිවාරෙන් අයියේ ❤
Rome italy very nice place
Thank you 💙💙
18:57 🥳
😍😍💙
නකල්ස් කියන්නෙ වෙනම ලෝකයක්❤️🇱🇰
ඒකනම් ඇත්ත මල්ලි.. 💙💙
*PISSUWAK* 🌿🍃🌳 Gaththa Kshanika Thirane nisa apitath supiri view ekak balanna puluwan una... Patta landside ekak neda ghn thbbe? Api Gombaniye yaddi ehema ekak dakke ne..lagadida eka wela thyenne
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
Landslide එක ගොඩාක් පරන එකක් වගේ.. හැබැයි කොච්චර ලොකුයිද කියනවනම් google map එකෙත් මේක පේනව දියඇල්ලක් වගේ..
ගොම්බානීය යද්දි මේක පේන්නෙ නෑ.. මේ මුහුනත ගොම්බානීයට විරුද්ධ පැත්තෙ තියෙන්නෙ
@@TravelHut5 eka thama mata hithagaththa haki size eka.... oya wage paththaka landside ekak ahuwamai samanyen..knuckles wala... eka danagaththeth aiyla gypu ekenne... yakungehela side ekt wennd aiye... nettn patan gaththu haryt wennd
@@yakdessalk නෑ මල්ලි.. ඒ පැත්තෙ නෙවේ.. ගොම්බානීය නගිද්දි දකුණු පැත්තෙන් යකුන්නෙගලයි යකුන්ගෙහෙලයි පේන්වනෙ.. කිරිගල්පොත්ත තියෙන්නෙ වම්පැත්තෙ.. ඒකෙත් වම්බෑවුමේ තමයි නාය ගිහින් තියෙන්නෙ.. අපි දැක්ක විදියටනම් පහල ගස් ටික කපල තේ දාන්න හදල.. ඒකෙන් වෙන්න ඕනෙ මේ නාය යන්න ඇත්තෙ.. 😔
@@TravelHut5 ඒකනේ... එහෙම එකක් දැක්කමයි... drone එක fly කරේ නැත්තන්... අපිට එහෙම idea එකක්වත් එන්නෙ නෑ
Video එක වෙනදා වගේම මරු.
Dron shots ටික ගැන කියන්න වචන නෑ ❤️
බොහොම ස්තුතියි 💙💙
Vedio එක වෙනද වගේම නියමයි😍. ඇයි දාන් camping නැත්තෙ. 😥
බොහොම ස්තුතියි 💙💙
පොඩ්ඩක් පෞද්ගලික වැඩ වලට හිරවෙලා ඉන්නෙ.. ලඟදීම කෑම්පින් එකක් ගේන්නම් 😇🙏
හැමදෙයක්ම හරිම පැහැදිලිව විස්තර කරන එක වටිනවා. සුපිරි කියන්න වචන නැ ජයවේවා අයියා 😍💚🌿
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
ඒ ගමනත් ලස්සනයි. විඩීඕ එක පොඩි උනාට. ඩ්‍රෝන් චොට් ටික සුපිරි අයියා. ඔයාගේ විඩීඕ එකක් එනකම් බලන් ඉන්නේ. ♥♥
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
Horton plains valin ne yanne
මේක ඒ කිරිගල්පොත්ත නෙවේ.. මේක තියෙන්නෙ නකල්ස් රක්ශිතය ඇතුලෙ
පාරාදීසෙ කදු මුදුනක ලස්සන.. මරු කියල තමයි කියන්න තියෙන්නෙ. නකල්ස් කිව්වොත් ඒ ලස්සන මැවිලා පේනවා. මාර්ගෝපදේශය විස්තර කරන එකට සීමා දාපු එක වෙනසකට දැක්කා. ඒක හොදයි කියලා මාත් හිතනවා. ජය වේවා අයියෙ 🇱🇰😍🤗
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
මේ වීව් එක ගන්න පෙරුම්පුරල weather report බලල කාලයක් බලාගෙන ඉදල ගියෙ..
අනිවාර්යයෙන්ම..යන්න අවශ්‍යම කෙනෙක් කොහොමහරි පාර හොයාගෙන යනවනෙ මල්ලි..
මතක පාරනවා අයියා❤️ 2018 ජනවාරි ගියපු ගමනක් ඕක
ආයෙ යන්න තියෙන්නෙ මල්ලි.. මතක අලුත් කරගන්න.. 😍😇💙
ඇටි ගල කියන්නේ කොහෙද සහෝ 🤔🤔
ඇටිගල කියන්නෙ විල්ශයර් කන්දට.. මාතලේ තියෙන්නෙ
Dron shots ටික ගැන කියන්න වචන නෑ ❤
බොහොම ස්තුතියි 💙💙
Wate thiyena kadu monawada kiyala identify karanne kohomda hriyatama, map eken balalada?
මමනම් ගොඩක් නක්ල්ස් වල ඇවිදල තියන නිසා කඳු දුරතියා අඳුරගන්න පුලුවන්..
මැප් එකෙන් බලන්න පුලුවන් හැබැයි ඔක්කොම කඳු මැප් එකේ සඳහන් වෙන්නෙ නෑ..
මගේ වීරයා අයියා තමයි 😍😍
බොහොම ස්තුතියි මල්ලි.. 😍💙🙏
❤️❤️❤️
💙💙
💚
💙💙
🖤
💙💙
❤
💙💙
❤
❤
💙💙