Mathalagala - knuckles ( මාතලාගල​​​​ ​) night camping by Travelhut | Sril Lanka | 4K

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 98

  • @sonaliabeykoon5623
    @sonaliabeykoon5623 2 роки тому +1

    Niyamai travelhut

  • @buliya
    @buliya 2 роки тому +1

    පට්ටම පට්ට

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි 💙💙

  • @ChinthakaPrasad
    @ChinthakaPrasad Рік тому +1

    වටිනවා ❣️☘️

  • @TravelWithMaliyaUS
    @TravelWithMaliyaUS 2 роки тому +1

    Wow beautiful video.. .😍😍😍

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      thank you very much 💙💙

  • @ruwankumara8197
    @ruwankumara8197 2 роки тому +4

    ඔයා හරි අපේ අය මේවා ගොඩක් බලන්නේ හරි පාරක් දැනගන්න. වගේම මේකේ සුන්දරත්වය විදින්න. ඔයා හරි විදිහට රෝඩ් මැප්පෙක දෙනවා. යන අය දැනගන්න ඕනේ සුන්දරත්වයට හානියක් නොකරන්න.වෙනදා වගේම අදත් ලස්සනයි. සදා ජය ❤❤🙏🙏🇰🇷🇰🇷

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      අපේ චැනල් එක පටන්ගන්න වෙලාවෙත් අපි හිතුවෙ නිවැරදි තොරතුරු දෙන එකට ප්‍රමුඛත්වය දිය යුතුයි කියල.. ඒ දේ පුලුවන් උපරිමයෙන් ඉදිරියේදීත් කරන්න බලාපොරොත්තු වෙනව.. 🙏😇
      අඩුපාඩු දැක්ක ගමන් කියන්න පැකිලෙන්න එපා 🤝💪

  • @yakdessalk
    @yakdessalk 2 роки тому +1

    drone shots 🌿🍃

  • @TravelHolidayy
    @TravelHolidayy 2 роки тому +2

    TravelHut ❤️❤️

  • @jagathdarmapala5115
    @jagathdarmapala5115 2 роки тому +2

    First like 😂🤟

  • @randikathusara9228
    @randikathusara9228 2 роки тому +1

    විඩියෝ එක තව දික් වේනවානම් සුපිරි

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි 💙💙

  • @travelersrilanka8872
    @travelersrilanka8872 2 роки тому +1

    මේ ගමන තරමක් ප්‍රසිද්ධ ගමනක් මම හිතන්නෙ දැන් වෙනකොට.මම නම් ගිහින් නෑ. අයියා කිව්වා වගේ සමහර වෙලාවට හිතෙනවා මේ කරන වැඩේ වැරදියි කියලත්. ඒත් තව පැත්තකින් හිතනවා හරි කියලා. ඒ නිසා කරන්න තියෙන්නෙ එකම දෙයයි, පරිසරයට කිසිම හානියක් නොවෙන්න වග බලා ගන්න එක. ලස්සනයි මේ ව්ලොග් එකත්. සුපුරුදු පරිදි ගමන් මග ගොඩක් පැහැදිලි අයියෙ. ජය වේවා 👍🇱🇰🇱🇰

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +1

      මට හිතෙනව දැන් මම හිතපු විදිය වැරදී කියල.. පහුගිය ටිකේ අහන්න ලැබුනු විනාශයන් එක්ක.. ඉදිරියේදී ඒ අදහස වෙනස් වෙයි බොහෝ දුරට මල්ලි..
      බොහොම ස්තුතියි බැලුවට 💙💙

    • @travelersrilanka8872
      @travelersrilanka8872 2 роки тому +1

      @@TravelHut5 කාලයක් තිස්සෙ දෙයක් කරද්දි අන්තිමට තේරෙනවා කලින් කරපු දේවල් හරිද වැරදිද කියල. මටත් ඕකම තේරුනා. මම දැන් මාස හයක් තිස්සෙ අමාරුවෙන් හරි, ගියපු හයික් වල මතකය හිතේ විතරක් තියාගෙන ඉන්නෙ.පොටෝ එකක්වත් දාන්න හිතුනෙ නෑ. නියමයි අයියෙ මයින්ඩ් එක!

  • @hiddendutchman
    @hiddendutchman 2 роки тому +1

    Love the Drone shots. I realy want to go here now.

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +1

      Thank you very much 💙💙

  • @menakagunawickrama5309
    @menakagunawickrama5309 2 роки тому +1

    👍👍👍

  • @Macclewsvlogs
    @Macclewsvlogs 2 роки тому +1

    great message to everyone . !! keep up the good work

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      Thank you very much 💙💙

  • @dilandevinda
    @dilandevinda 2 роки тому +1

    ❤️🔥🔥🔥

  • @jagathdarmapala5115
    @jagathdarmapala5115 2 роки тому +2

    First comment 😂🤟

  • @kavindukithsara752
    @kavindukithsara752 2 роки тому +1

    Views million වලින් එන්න ඕන chanel එකක් 😍😍

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි 💙💙

  • @lakshanbenadick7206
    @lakshanbenadick7206 2 роки тому +1

    හැමදාම වගේ Drone Shots ටික Ultimate ❤️🥺

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි 💙💙

  • @holidaywalkers1694
    @holidaywalkers1694 2 роки тому +2

    අන්තිම පණිවිඩේ ගොඩක්ම වටිනව.💜️ මම උනත් සමහර place හොයාගත්තෙ ඔයාගෙ videos වලින්.. හැමෝම තම තමන්ගෙ යුතුකම හරියට ඉටුකරොත් හරි.

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +2

      බොහොම ස්තුතියි 💙💙
      අපි අපේ යුතුකම ඉටුකරමු 🤝💪

  • @travelocityLK
    @travelocityLK 2 роки тому +1

    Superb ❤️☘️

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි 💙💙

  • @shaliniherath5211
    @shaliniherath5211 2 роки тому +1

    Hey..you all have chaged the music .😊😊 Love this new music .thanks for accepting the suggestion.
    Superb drone shots.. 😍😍Best of luck guys 👏👏👏

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +1

      Thank you very much 💙💙
      We accept all suggestions and compliments from our audiance 🙏😇
      You are most welcome to do so in future as well 🤝

    • @shaliniherath5211
      @shaliniherath5211 2 роки тому +1

      @@TravelHut5🤝 anytime 👍

  • @hasmaldinul7040
    @hasmaldinul7040 2 роки тому

    ඒ අදහස වටිනවා ඉස්සරහටත් ලස්සන video ගේන්න ❤️ කවුරු උනත් මේ තැන් පරිස්සම් කරන්න ඕන අනාගත ලමයින්ටත් මේවා බලන්න❤️

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි 💙💙

  • @yash-thebiketraveler9221
    @yash-thebiketraveler9221 2 роки тому +1

    එකඟයි..හැමෝටම යන්න අයිතියක් තියෙනවා..පරිසරය රැකගැනීම තමන් සතුයි..❤️💪

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි 💙💙

  • @hashansanjaya8283
    @hashansanjaya8283 2 роки тому +1

    💚🍃

  • @NaveenMadhushanka-y6l
    @NaveenMadhushanka-y6l 4 місяці тому

    Apith giya camping othan lassnai 🌝❤

  • @blackydila6065
    @blackydila6065 2 роки тому +1

    🖤

  • @theekvlogs567
    @theekvlogs567 2 роки тому +1

    හැමදාම වගෙ අදත් ලස්සන වීඩියො එකක්❤️🌸🌿 දවසක මගෙත් හීනේ නකල්ස්

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි 💙💙
      අනිවාර්යයෙන්ම හීනේ සැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🙏😇

  • @watenpiten-9810
    @watenpiten-9810 2 роки тому +1

    පට්ට අයියා❤️

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @trmadushan5771
    @trmadushan5771 Рік тому +1

    මං හිතන්නේ නෑ රැල්ලට ගිහින් පරිසරය කන එව්න් මේ විඩියෝ බලනවා කියලා, මේ විඩියෝ බලන්නේ ඇම්ම තියෙන සෙට් එකක්. එක නිසා අනිවා පාරවල් දාන්න.. වටිනවා💙🌿

    • @TravelHut5
      @TravelHut5  Рік тому

      ඒත් අපි ගිය ගොඩක් තැන්වලට පිස්සො ඇවිත් තිබ්බ.. උන් කරන්නෙ බීල ගිනිතියල ගස් කපල කෑගහල බෝතල් කුඩුකරල ඒ තැන විනාස කරල යන එක.. 😔😔

  • @tharindujayawardhana7776
    @tharindujayawardhana7776 Рік тому +1

    ♥♥

  • @rasikaperera9481
    @rasikaperera9481 3 місяці тому

    පතනට අලි එනවද ...

  • @TravelWithAyale
    @TravelWithAyale 2 роки тому +1

    ඒක නම් යන්න ඕනි ගමනක් ❤️❤️❤️

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      අනිවාර්යයෙන්ම 💙💙

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 2 роки тому +1

    Apita Gaha kola,Alawal ,diyala ali,kadu walata adare karanda apita kuruth kiyala denna.eka ape hadawathingma enda ona deyak.Api parisare rakkoth api rakai.Me epaduna sundara lankawa pana wage rakagamu.Jaya wewa ayie.ayie puluwan nam vedios walata agata fell wena hoda sinhala sindu add karanda.background music ekak.Ada ekath marama lassani

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      අනිවාර්යයෙන්ම අපිටම විතරයි අපේ ලස්සන රට රැකගන්න පුලුවන් වෙන්නෙ.. 💪
      සිංහල
      සිංදු වලට කොපිරයිට් වදිනව මල්ලි.. චැනල් එක බ්ලොක් වෙන්න පුලුවන් ඒක නිසයි දාන්නෙ නැත්තෙ.. අනාගතේ දවසක හරි permission ඇතුව සිංහල සිංදු ඇතුලත් කරන්න උත්සාහ කරන්නම් 🙏😇

    • @IsuruManiksinghe
      @IsuruManiksinghe 2 роки тому +1

      @@TravelHut5 Hary ayie

  • @nishanthawijekoon6752
    @nishanthawijekoon6752 6 місяців тому

    💚💚💚💚

  • @tharukadilsara3491
    @tharukadilsara3491 2 роки тому +1

    නිකන්ම පාර පෙන්නවට වැඩිට දැනුමක් අයිය දෙනව මේ ක්ලිප් වලින්, පාර එක්ක පේන කඳු ගැන, ගමන් මාර්ගයේ පසුබිම ගැන හොද විස්තරයක් දෙනව, ජය විදුරංග අයිය 🖤

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      පුලුවන් උපරිමයෙන් දන්න දේවල් සේරම ඔයාලත් එක්ක බෙදාගන්න තමයි උත්සාහ කරන්නෙ මල්ලි.. 😇🙏

  • @tripmaster2840
    @tripmaster2840 Рік тому +1

    Hike ekata kochchara wage welawak giyada ? Thanks for your Effort and Video

    • @TravelHut5
      @TravelHut5  Рік тому +1

      පැයක් වගේ ගියෙ.. උපරිම පැය එකහමාරක් යයි..

    • @tripmaster2840
      @tripmaster2840 Рік тому

      @@TravelHut5 Thank you

  • @akashrashmika5640
    @akashrashmika5640 Рік тому +1

    Camping karnna ticket ek keeyd ayya

    • @TravelHut5
      @TravelHut5  Рік тому

      Ticket ගන්න ඕනෙ නෑ මල්ලි

  • @Panikellaofficial
    @Panikellaofficial 2 роки тому +1

    ඇත්ත වීඩියෝඑකට ඇත්තම ලස්සන ගන්න බෑ ඒකට එතෙන්න යන්නම ඕනි

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      අනිවාර්යයෙන්ම 💙💙

  • @ig9633
    @ig9633 2 роки тому +1

    Camping trip is fun, but please keep the environment clean and keep our beautiful country safe 🙏

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      I completely agree with you.. But camping trips should not be fun.. Due to "fun" mindset we see so much destruction in most sensitive locations.
      These trips should be for exploring mental freedom, feeling unexploited environment and learning animals & vegitation.. 🙏😇

  • @NadeeshVlogs
    @NadeeshVlogs 2 роки тому +1

    නාරංගමුව ගිහින් එන ගමන් මාතලාගල යන්න බැරිද. මේ හරියෙ කෑම්ප් කරන්න අවුලක් නැද්ද අලි එන කතාවක් තියෙනව නේ

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      පුලුවන්.. ටිකට් කවුන්ටරය ගාවින් හැරිල යන්න ඕනෙ.. අලි ආපු සලකුණු තියනව.. ඒක නිසා කල්පනාවෙන් කෑම්පින් කරන්න ඕනෙ..

  • @chathurangafdo681
    @chathurangafdo681 2 роки тому +1

    මේකේ ව්ඩ්යෝ එකක් හොය හොය ඉදියේ 🧡🧡

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      සතුටුයි 💙💙

  • @malithrathnayaka3190
    @malithrathnayaka3190 2 роки тому +1

    රැහැන කෙටූ පතන කියන්නෙත් මේකමද?

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      නැහැ නැහැ.. ඒක වෙන එකක්.. ඒක ගැන වීඩියෝ දෙකක් තියනව චැනල් එකේ.. RkP කියල තියනව බලන්න 😍💙

  • @nilanthaprabath1067
    @nilanthaprabath1067 2 роки тому +1

    එ නිදහස කොහොම වචන කරන්නද ❤️❤️❤️

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      ඒකනම් ඇත්ත 😍😍

  • @sawariya
    @sawariya 2 роки тому +1

    අපි ඉන්නේ හරි වාසනාවන්ත රටක❤️

    • @TravelHut5
      @TravelHut5  2 роки тому +1

      අනිවාර්යයෙන්ම 💙💙
      අපි එය රැකගත යුතුයි 🤝💪

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 Рік тому

    පරිසරයට ඇළුම් කළත් සොඳුරු පරිසර පද්ධති දැකගන්න ආසා කළත් වයසට ගිය මම වගේ අයට දැන් දෙපා වාරු නෑනේ මේ වගේ සුන්දර තැන් වලට යන්න.. ඉතින් කට්ට කාගෙන මේ තැන් වලට ගිහින් ඔයාල ලබා දෙන වීඩියෝ නරඹලා ලොකු සතුටක් ලබනවා.. පින් ඔයාලට යන එන ගමන් වලදී කිසිදු අනතුරක් සිදු නොවී කටයුතු සාර්ථක වේවා..

  • @Dula123
    @Dula123 2 роки тому +1

    වීව් එකෙ තිබ්බ කඳු ටිකෙ නම් කීවෙ නැති එක දැනුනා ඇ.🥺

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      හෑ.. කියන්න මිස් වෙලාද 🥴🥴

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 2 роки тому +1

    වෙනද වගේම අද ගමනත් හරිම ලස්සනයි මල්ලි.රටෙි මොන පුශ්න තිබුනත් මෙහෙම ගමනක් යන එකත් මනසට සහනයක් නේද? තෙරැවන් සරණයි

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි අක්කෙ.. 💙💙
      ඔව් අක්කෙ.. ඒ නිසාම තමයි යන්නෙ.. නැත්තම් මේ තියන ප්‍රශ්නත් එක්ක පිස්සු හැදෙයි.. 🤯

  • @pathumthilina3938
    @pathumthilina3938 2 роки тому +1

    ❤️

  • @DobbysDiary
    @DobbysDiary 9 місяців тому

    💚💚

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 2 роки тому

    👍🏻👍🏻👍🏻

  • @kavindukithsara752
    @kavindukithsara752 2 роки тому +1

    Views million වලින් එන්න ඕන chanel එකක් 😍😍

    • @TravelHut5
      @TravelHut5  2 роки тому

      බොහොම ස්තුතියි 💙💙