2024 කොරියාවට එන්න පුලුවන් හොදම සහ ලේසිම ක්‍රමය 🇰🇷Sri Lanka to South Korea | Korean Visa

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 524

  • @rakithamadushan9722
    @rakithamadushan9722 10 місяців тому +44

    අනේ දෙයියනෙමේ අව්රුද්දෙ තව කොරියාවට ගන්න ක්‍රම ලැබේවා.දැනට මම ඉන්නෙ සිංගා වල.දැන්නම් කොරියාවට එන්න ඕන😊❤

  • @빛나는하루7
    @빛나는하루7 Рік тому +6

    ගොඩක් වටින Video එකක්
    Thank you
    සාමාන්‍යයෙන් ගොඩක් Foreigners ගන්න University මොනවද ඒ ගැන Video එකක් කරන්න පුළුවන්ද

    • @dasuandaish
      @dasuandaish  Рік тому +1

      Thank you ♥️ foreigners la dan nam hema uni wagema innawa .

  • @Ash__boy1
    @Ash__boy1 11 місяців тому +8

    කොරියාවට students visa apply කරාම study කරලා ඊට පස්සෙ කොරියාවෙ ඉන්න පුලුවන් ද? විස්තර ටිකක් කියන්නකො🤔

    • @dasuandaish
      @dasuandaish  11 місяців тому +3

      Ow inna puluwan visa change karala

  • @uththarakumari8938
    @uththarakumari8938 10 місяців тому +5

    ගොඩක් තෑන්ක්ස් අයියේ හරි විස්තරයක් දන්නෙ නැතුව හිටියේ 🙂❤️

  • @Cloudy_Kim7
    @Cloudy_Kim7 Рік тому +3

    Thank you soo much ayye🥰

  • @VimanthaPatrick
    @VimanthaPatrick Рік тому +10

    ඔයා කොරියාවේ සෙට්ල් වෙන්නද හිතන් ඉන්නේ නැත්නම් වෙන රටකට move වෙන්නද හිතන් ඉන්නේ

    • @dasuandaish
      @dasuandaish  Рік тому +2

      Danata nam koreawe tamai idea eka

  • @ShashiniAmeesha-sn2vx
    @ShashiniAmeesha-sn2vx 4 місяці тому

    ඔය වීසා ගන්න කොපමන මුදලක් යනවද වීසා එන්න කොච්චර කල් යනවද කියලා විඩියො එකක් කරන්නකො අයියෙ,නැත්තම් රිප්ලයි එකක් දාන්නකෝ😢❤

  • @DinukaDananjana-re7jv
    @DinukaDananjana-re7jv 5 місяців тому +1

    Thanks ayiye❤❤

  • @BTSarmyiloveyouanna
    @BTSarmyiloveyouanna 11 місяців тому +3

    Students visa apply කරන්න බැරිද පොඩි අයට .එ කිවුවෙ අවුරුදු 13 වයසෙ ලමයිට .මගෙ ලමයාට BTS V ගියපු school එකට යන්න ඔනි වෙලා ඉන්නෙ.❤

  • @brownblack3815
    @brownblack3815 6 місяців тому +1

    Niyamai

  • @Ash__boy1
    @Ash__boy1 10 місяців тому

    Apple store එකක වීඩියෝ එකක් ඕන( laptop,phones)

  • @ceylontutorial
    @ceylontutorial 3 місяці тому +1

    Japan inn කෙනෙක්ට එන්න ක්‍රමයක් නැද්ද 😢

  • @diaryofnishantha
    @diaryofnishantha Рік тому +5

    වටින වීඩියෝ එකක්❤
    කටාර් ඉඳන් Uk කැනඩා පෝලන්ඩ් වගේ යවන අය ඉන්නව වැඩේට ලංකා මුදලින් ලක්ෂ 8ක් වගේ යන්නෙ🆗 කොම්පැනි වලට ‍යවන්නෙ හැබයි අන්ස්කිල් ජොබ් විතරයි🚫 කොරියා නම් නෑ එයාල ගාව, මගේ දැනුමට මල්ලි මං ජොබ් එකක් හොයන්නෙ,🚗ඔයා මගේ වීඩියෝ වල දකින්න ඇතිනෙ,සහ ඔයා දන්න මොකක් හරි විදිහක් තියෙනවද කටාර් ඉඳන් ඔහේට එන විදිහක්,✅ තැන්ක්ස් ❤

    • @diaryofnishantha
      @diaryofnishantha Рік тому

      එහෙම දෙයක් ලැබුනොත් ක්මන්ට් එකක් දාන්න🤛❤

    • @dasuandaish
      @dasuandaish  Рік тому

      Hari Aiye. Issarahata visa rules wenas wenna puluwan

    • @AnuraRanasinghe-mw9rv
      @AnuraRanasinghe-mw9rv 10 місяців тому

      ​@@diaryofnishanthaUK th yawanawada bro wade sureda

  • @srimathinisansala6388
    @srimathinisansala6388 11 місяців тому +2

    Ayye, E9 visa ekedi liyana exam eka eps topic kiweni level ekada? (level 1da, Level 2da, Level 3da)

    • @dasuandaish
      @dasuandaish  11 місяців тому +1

      Man eps karala ne. Student apu nisa

    • @srimathinisansala6388
      @srimathinisansala6388 11 місяців тому

      @@dasuandaish student visa awoth study karanne english language ekenda korean language ekenda?

  • @keerthikeerthi8586
    @keerthikeerthi8586 9 місяців тому +1

    Mamata visit sambandawa poddak kiyanna puluwanda thaniyama aplay kranne komada kiyala bank balance pennana vidiya kiyanna puluwanda

    • @dasuandaish
      @dasuandaish  9 місяців тому

      Awashaya documents korean embassy site eke tiyenawa. Bank balance ganak nam hariyama ne. Wediyen tiyena tharamata hodai

  • @ruvinilakmali2700
    @ruvinilakmali2700 2 дні тому

    Electrician skills nvq 4 thiyenawa. Anna puluwan da

  • @CHATHUVLOGS99
    @CHATHUVLOGS99 10 місяців тому

    කොරියවෙ ඉන්න එනෙක් වයිප් විසිට් එකට ගන්නවනම් මොනවද ඕන අයියෙ🙏🙄

    • @dasuandaish
      @dasuandaish  10 місяців тому +1

      Lankawe korean embassy website eke documents dala tiyenawa. Eken check karaggana puluwan

  • @MyDairyFarmLife
    @MyDairyFarmLife 10 місяців тому +2

    korea sesonal work visa kohomada enne? Lankawe GK global kiyala aayathanayak thiyanawa kiyala videos dakka, namuth hoyaganna baha, agriculture walata wistgara hoyala denna

    • @dasuandaish
      @dasuandaish  10 місяців тому

      Korean company ekek samaga agreement ekaim appy karanna ona. Agriculture visa tama ne danna taramin

  • @GaneshaEshani
    @GaneshaEshani Місяць тому

    වෙල්ඩින් වැඩ ගැහැනු ලමයින්ට කරොත් එන්න බැයිද

  • @anjanagurusigha
    @anjanagurusigha 11 місяців тому +1

    Aiye man hithan inne software engineering igenaganna enna. University wala software engineering corse karanna api A/l maths karannama oneda?A/l IT ekka comes kale ethakota software engineering karanna amaruida? Reply ekkak one aiye❤

    • @dasuandaish
      @dasuandaish  11 місяців тому

      Undergraduate requirement balanna wenawa ekatanm, mehe enginerring mula idan karana nisa maths hodata puluwan nam awulk neti wei

    • @anjanagurusigha
      @anjanagurusigha 11 місяців тому

      Thnk you aiye ❤ane it field ekata mona wage thankd kohomd kiyl tikak details ekla viedo ekk krnnako aiya❤

  • @NaveeshaSathsarani-qv2kc
    @NaveeshaSathsarani-qv2kc Місяць тому

    අයියෙ කොරියාවට ගෑනූ ලමයි ගන්නවා අඩුද.21 ,22 නම් අඩුයි කියලා දන්නවා.දැනටමත් අඩුයි

  • @Irosh11.11
    @Irosh11.11 Місяць тому +1

    අයියෙ E7 visa එකේ Welding වලට job period එක අවුරුදු 2 යි නේද ඒක අවුරුදු ගාන වැඩි කර ගන්න පුලුවන්ද?🥰❤️

    • @dasuandaish
      @dasuandaish  Місяць тому +1

      Company eken wedi karaganna puluwan

    • @Irosh11.11
      @Irosh11.11 Місяць тому

      @@dasuandaish Thank you අයියෙ ❤️

  • @DinukaDananjana-re7jv
    @DinukaDananjana-re7jv 5 місяців тому +2

    Ayiye sthira padinchiyata koriyavata yanna puluvanda

  • @ShashikaPrabath-z7h
    @ShashikaPrabath-z7h Місяць тому

    Malli mata dena ganna oni farmer walata kiriyawata gannawada.me dawas wala.mokada kusikarmeta yanna salli bedapu aya innawa.reply me.

  • @Dinuka_Rashmika
    @Dinuka_Rashmika 11 місяців тому +2

    Korean degree එකක වටිනාකම කොහොමද

  • @YESHANSILVA
    @YESHANSILVA 9 місяців тому

    O/l කරෙ නැති උනත් අව්ලක් නැද්ද අයියේ 😢

  • @SajithMadusanka-n2k
    @SajithMadusanka-n2k 10 місяців тому +5

    අයියේ මම මැලේසියා ඉන්නෙ මට visit visa කොරියාවට ඇවිත් ජොබ් එකක් කරලා කොම්පැනි visa එකක් ගහන්න පුලුවන් වෙයිද ..immigration කේස් නැද්ද ..මට කොරියන් භාශාවත් පුලුවන් එක පාරක් එක්සෑම් කලා

    • @dasuandaish
      @dasuandaish  10 місяців тому +1

      Visit visa awilla company ekak katha karala ok unoth apahu lankawata gihilla work visa apply karala enna wenawa

    • @SajithMadusanka-n2k
      @SajithMadusanka-n2k 10 місяців тому

      @@dasuandaish kiyak withara yanawada work visa walata

  • @ganganiamalka3391
    @ganganiamalka3391 4 місяці тому

    Automobile වගේ වලින් ගන්නවද ගැහැණු ලමයින්වද 🙄

  • @sajinimadusankisilva4832
    @sajinimadusankisilva4832 10 місяців тому +1

    Aiye one year korean language course ekak karanna enna puluwanda ? Wiyadama kohomda? Niyamitha wayasak thiyanawada?

    • @dasuandaish
      @dasuandaish  10 місяців тому

      A/ l karala within 2 years/ loku study gap ekak nettanm puluwan apply karanna . Age ekak ne

    • @sajinimadusankisilva4832
      @sajinimadusankisilva4832 10 місяців тому

      Thank you mam alz karal 4yrs wage mata aye alz karoth puluwan weida? Private karana eka prashnayak naneda?

  • @SunethraWirarathna
    @SunethraWirarathna 8 місяців тому

    Aiyye A/L art wage karapu කෙනේක්ට korean uni ඒකකට ඇවිත් පස්සේ ඒ Degree ඒකේන්ම job ඒකක් කරන්න පුලුවන්ද Geography පැත්තේන් වගේ

    • @dasuandaish
      @dasuandaish  8 місяців тому +1

      Job ekak karanna puluwan. E side ekata adala jobs market eka gena nam danne ne. Tikak search karala balanna

  • @ShashiniAmeesha-sn2vx
    @ShashiniAmeesha-sn2vx 4 місяці тому

    ගෑනු ලමයින්ව ගන්නවද,එයාලට ජොබ් තියේද කොරියන් වල

  • @kaveesha1677
    @kaveesha1677 6 місяців тому

    Ane aiye mekata kiyanna puluvanda mata. Student visa enna puluvanda e/l pass nathiva NVQ setificat thinonam .

    • @dasuandaish
      @dasuandaish  6 місяців тому

      A/L netuwa nam beri wei. Hebei diploma wage ewata puluwan wei. godak withara nam danne ne e gana

  • @PrasanthiSathsarni
    @PrasanthiSathsarni 11 днів тому

    A/l.pass dekk tiyn knkt students enn brid plz rply e denn... mt diploma ekk tiynw

  • @nisansalasandeepani1571
    @nisansalasandeepani1571 8 місяців тому

    Aiya dubai inna ayt kohomd Korea walat enna puluwnda ane vedio ekk krnnko

    • @dasuandaish
      @dasuandaish  8 місяців тому

      Me video ekea tiyena visas walata tamai dnata puluwan .

  • @Cheenuvlogs0719
    @Cheenuvlogs0719 Рік тому +2

    Beautician side eken igena gnn puluvn hoda university tynvda.korean language ek brinm mulinma student visa awith language igena gnn onda.

    • @dasuandaish
      @dasuandaish  11 місяців тому

      Tiyenawa. Seoul national, yonsei, chung aung uni.
      Language karanna ona

  • @priyashansandeepa8350
    @priyashansandeepa8350 11 місяців тому +1

    E7-4 එතකොට

    • @dasuandaish
      @dasuandaish  11 місяців тому

      E7-4 korea wedi maru karana visa eka. E7- 3 tamai welding visa

    • @priyashansandeepa8350
      @priyashansandeepa8350 11 місяців тому

      @@dasuandaish හරි අයීයෙ 🥰

  • @Amatae95
    @Amatae95 9 місяців тому +1

    Aiye mata danata business management degree ekak thynwa. Masters walata awith eka complete unata passe ekata related Jobs hoyagnna puluwanda?

    • @dasuandaish
      @dasuandaish  9 місяців тому

      Hi.. oww jobs hoyaganna puluwan

    • @Darkmarkgaming07
      @Darkmarkgaming07 4 місяці тому

      Korean wala ehem jobs hoynn amarui mokd eyala wadigenma thama denne eyalave ayta. Api ehe gihij job ekk karanawa nm topic 6 exam ek krnn one

  • @FAKEBILLAgaming
    @FAKEBILLAgaming 3 місяці тому

    අයියේ කොරියාවේ student visa එවිත් study කරාට පස්සේ අපිට එහෙ ඉදන් ජොබ් එකක් කරන්න බැරිද please reply

  • @thakshalaananda2774
    @thakshalaananda2774 9 місяців тому

    Nursing එන්න පුලුවන්ද . ඒ කොහොමද කියල vedio ekak කරන්නකෝ. බබාල ගෙන්න පුලුවන්ද. Husband E9 visa එකෙන් ගියොත්

    • @dasuandaish
      @dasuandaish  9 місяців тому

      Nursing nam mehe ne. E9 visa depend be. E7 ekata maru unama puluwan

  • @MohamedSuhail-y7g
    @MohamedSuhail-y7g 4 місяці тому

    අයියා E7 Visa ඵකෙන් Korean ඵන්ධ Exam මොකක් හරි කරන්න ඕනෙද නැත්තං Certificate විතරක් ඇතිද Ripley ඵකක් දාන්න අයියේ

  • @chandimalasanthi9133
    @chandimalasanthi9133 5 місяців тому

    මට preschool diploma and nvq4 තියෙනවා,child care nvq akak karanna බලාපොරොත්තු වෙන් ඉන්නෙ,Open University එකේ ප්රයිමරි teaching dgree එකක් කරන ගමන් ඉන්නෙ,වයස 35,මේ අනුව කොරියන් එන්න මොකක්ද තියෙන චාන්ස් එක?

    • @dasuandaish
      @dasuandaish  5 місяців тому

      Hii.. Bachelor hari master apply karala balnna hariyatma kiyann amrui kohoma weida kiyala

  • @NDNipu
    @NDNipu 8 місяців тому +1

    C45 visa eka gena tikk kiyannko

  • @rip5458
    @rip5458 4 місяці тому

    Europe වල ඉදන් korean එන්න පුලුවන්ද

  • @Bayomi200
    @Bayomi200 8 місяців тому

    අයියෙ E9 visa එකෙන් ආව කෙනෙක් E7-4 visa එක ගන්න points 70ට වඩා බලනවනෙ. එකෙන් අවුරුදු 4ක works වලට 10ක් හම්බ වෙනවා ගමක අවු.4ක් ජීවත් උනාම එකෙනුත් 10ක් හම්බ වෙනවා. එතකොට ලකුනු 20ක් එතනම. එ ලකුනු 20 skip කරලා අනිත් එවගෙන් ලකුනු 70ට වඩා අරගෙන E7-4 visa එක ගන්න බැරිද. 4 years works අනිවරෙන්ම බලයිද. Please reply

  • @avindusathsara1633
    @avindusathsara1633 10 місяців тому +1

    aiye e9 visa eke awrudu 5 k thibbata 5k in nathuwa awrudu 3n wage enda puluwanda apita lankawata kamathinam???

  • @earndotacademy
    @earndotacademy 6 місяців тому

    අයියෙ මටයි මගෙ ගෑනුලමයටයි work visa එකෙන් එකම තැනකට දාගන්න පුලුවන්ද දෙන්නට එකට යන්න

    • @dasuandaish
      @dasuandaish  6 місяців тому

      Hmm eka nam hariytama kiyanna amrui. E9 visa nam beri wei.. passe korea waladi maru karaganna puluwan wei..

  • @sandalisomarathna7652
    @sandalisomarathna7652 2 місяці тому

    Kuwit to can go korea or no. How can i go??? How much i spend?

  • @Sparenearest
    @Sparenearest 2 місяці тому

    Aurudu 28k wena kenekta student ganna barida visa.. technology deyakata wath ?????

  • @aluthgedarachandika2505
    @aluthgedarachandika2505 10 місяців тому +1

    Plenting skills nvq level 4 tiyenawa chance akak nadda please xam liyanna baha wayasa 40

    • @dasuandaish
      @dasuandaish  10 місяців тому

      Oya side eke danata nam ne

  • @sasiachi8806
    @sasiachi8806 9 місяців тому

    අයියෙ මන් කැම්පස් එකේ කොරියන් ලැන්ග්වේජ් කරන්නෙ . මන් ගර්ල් කෙනෙක් . මන් කොරියන් එක්සැම් නොකර එන්න කොරියන් ලැන්ග්වේජ් ඩිග්‍රි එකෙන් එන්න පුළුවන් විදිය මොකක්ද

    • @dasuandaish
      @dasuandaish  9 місяців тому

      Masters walata enawnam. Ielts hari TOPIk tiyenna ona danna taramain korean langauge karath. University requirement wala poddak balanna wei

  • @KanthiNona
    @KanthiNona 25 днів тому

    Visa ekkata awilla thawa visa ekkata maru karanna komatda ane puluwan nam kiyann🙏🙏

  • @chamilalakshani7433
    @chamilalakshani7433 9 місяців тому

    E8 seasonal visa

  • @jeonhariya3352
    @jeonhariya3352 8 місяців тому

    Hii bro what about h1 visa? Can you explain about it?

    • @dasuandaish
      @dasuandaish  8 місяців тому

      Working holiday visa ekak. Lankwata puluwanda kiyala nam sure ne

  • @ashenibhagya6626
    @ashenibhagya6626 5 місяців тому +1

    E9 visa eken Avila student visa ekta change Wen pluwn d,pluwn nam kochra kalekind change krn pluwn dr

  • @danuusdairy5226
    @danuusdairy5226 6 місяців тому

    මම දැනට ලංකාවෙ Agriculture technology bachelor degree එකක් කරන ගමන් ඉන්නෙ.ඊලග අවුරුද්දෙ අවුට් වෙනව..මට මාස්ටර් එක්කට එන්න පුළුවන්ද කොරියාවෙ

    • @dasuandaish
      @dasuandaish  6 місяців тому

      Hii
      Ow apply karanna puluwan

  • @gamingacid8376
    @gamingacid8376 11 місяців тому +1

    Aiye dn E9 visa eken awith university wala course degree karanna පුළුවන් neda e gana poddak kiynnako university ekaka inna kenek nisa oya dannwa athi ne e gana

    • @dasuandaish
      @dasuandaish  11 місяців тому

      4 years bachelor degree karanna nam be. Diploma, online, night class karanna puluwan

  • @THEJANIPathirana
    @THEJANIPathirana 3 місяці тому

    Kuwait wala driving karana kenekta koriya enna ķramayak thiyanawada

  • @nisansala3276
    @nisansala3276 Місяць тому

    Working visa walata enna mudala kiyak yanawada

  • @KaushalyaGamage-cm4dq
    @KaushalyaGamage-cm4dq 7 місяців тому +1

    Agriculture petten koriyan gnnawada mama denata animal scince dip ekk krnw.e petten enna widiyk nedd koriyn walata

    • @dasuandaish
      @dasuandaish  7 місяців тому

      Agriculture student lawa gannawa. Work karanna directly enna beri wei

  • @SupipiChamodi
    @SupipiChamodi Місяць тому

    Mayri karapu lamai inna kenekta koriya. Anna puluwanndha

  • @MADu7777
    @MADu7777 10 місяців тому +1

    Aiye lankawe graduate una kenekt business management degree holder kenekt student visa awith krann puluwan courses monwd thiyenne

    • @dasuandaish
      @dasuandaish  10 місяців тому

      Lankwe tiyena business related courses tiyenawa

  • @Shamindasihilal
    @Shamindasihilal 10 місяців тому +1

    Job visa awilla aurudu 5k wada karala student visa walat change wenna bajd study krnna

    • @dasuandaish
      @dasuandaish  10 місяців тому

      Puluwan. Kalin hitapu visa eka anuwa.

  • @sandeepanisandarekahindura6388
    @sandeepanisandarekahindura6388 4 місяці тому

    Korean eptopik krla awoth husband gnna පුළුවන් d?

  • @ChnShani
    @ChnShani 5 місяців тому

    අනේ අයියේ උත්තරයක් ඕන
    බදින්න ඉන්න කෙනා ලගට යන්න පුළුවන් ද කොරියාවට

  • @PathminiWeerasingha-ke7ks
    @PathminiWeerasingha-ke7ks 5 місяців тому

    Aiye al karala enawanam univercity oheta..topic karnnd onida poddk kiyannko..al hoda resulylt ekak tibbotj

  • @lccb3828
    @lccb3828 7 днів тому

    korean business visa apply kara sponsor ekath eka eth mage visa reject

    • @dasuandaish
      @dasuandaish  7 днів тому

      Hi. Details madi ethi man hitanna

  • @ThisaraKavinda-lo3px
    @ThisaraKavinda-lo3px 4 місяці тому

    e8 wisa eka gana video karannako aiye

  • @nirashasachinthani2169
    @nirashasachinthani2169 Рік тому +1

    Ayye general three year degree ekak krpu kenekta korean university ekaka masters krnna puluwan neda?
    Ehema master krnna bari nam apita ape degree eken passe korean language course ekata apply krnna puluwada

    • @dasuandaish
      @dasuandaish  11 місяців тому

      3 yeras walata nam masters be man danna tharamin. Korean course apply karanna puluwan

    • @nirashasachinthani2169
      @nirashasachinthani2169 11 місяців тому

      @@dasuandaish Hari ayya.thank you

  • @maleeshamadhurangi367
    @maleeshamadhurangi367 Рік тому +1

    Ayye mn mehe university ekaka it side eken degree ekak complete karan yana gaman inne.. man masters walata korean awoth eken passe mata job ekak hoyagena mata ohe inna puluwanda.. ehema puluwn nam masters eken passe it side eken mona wage jobsda thiyenne.. plz help me 👀❤️

    • @dasuandaish
      @dasuandaish  Рік тому

      IT related jobs tiyenawa . App , web develeop

  • @upekshahansani3264
    @upekshahansani3264 9 місяців тому

    Al science karala , Food Technology HND karapu kenekta job tiyenwd aiye ?

    • @dasuandaish
      @dasuandaish  9 місяців тому

      Mona types jobs da balanne? Oya side eke degree karapu aya nam danne ne danata

  • @tharakaseelawansha6647
    @tharakaseelawansha6647 11 місяців тому

    Aiye Hotel,Restaurant Jobs welata Korea enna Method ekk tiyeda?

    • @dasuandaish
      @dasuandaish  11 місяців тому

      Lankwe idan direct enna be danata

  • @amJayawardhana
    @amJayawardhana 7 місяців тому

    A/L subject ekak down kenkt NVQ forklift , electrician , pneumatic certificate tinam dip ekk hri bachelor ekak hri apply krn puluwn d

    • @dasuandaish
      @dasuandaish  7 місяців тому

      Hariytama sure ne. Karanna hadana degree eke requirement check karanna

  • @DinukaDananjana-re7jv
    @DinukaDananjana-re7jv 5 місяців тому +1

    Ayiye koriyave puravasiyek venna mokakda karanna one

  • @KavindyaDilhani-w7h
    @KavindyaDilhani-w7h 8 місяців тому +1

    Al art karala enna barida Korean wada karanna

  • @chamodthilakarathna
    @chamodthilakarathna Місяць тому

    Visit Visa වලින් උපරිම කොච්චර කාලයක් කොරියාවෙ ඉන්න පුලුවන්ද?

  • @subanigunasekara7046
    @subanigunasekara7046 2 місяці тому

    Visit visa awilla company ekakin sponcer karoth visa eka hadaganna puluwanda

    • @dasuandaish
      @dasuandaish  2 місяці тому

      Visit visa maru karanna be

  • @SLEpgofficial
    @SLEpgofficial 11 місяців тому +1

    Master ekakata wage enna puluwanda.kohomada apply karanna ona

    • @dasuandaish
      @dasuandaish  10 місяців тому

      Check this video
      ua-cam.com/video/i002XjwUINY/v-deo.htmlsi=y6fusO49QO1mJqFd

  • @SithmiDissanayaka-su7ws
    @SithmiDissanayaka-su7ws Місяць тому

    Aiye singappore wala degree ekk krpu kenekta korean wala master ekt එන්න පුලුවන්ද. Gpa blnwd

  • @bellesatips9379
    @bellesatips9379 9 місяців тому

    E9 visa eken awith student visa එකට change කරගන්න පුලුවන්ද

    • @dasuandaish
      @dasuandaish  9 місяців тому

      Student visa change karanna be danna widihata.

  • @artoncoffeebyshehan
    @artoncoffeebyshehan 5 місяців тому

    Aiye kuwait wala korean exam thinawada kiyla hoyagnn puluwan kohomada .mn kuwait wala inne.mt korean apply karnn ona.aiya recommend karana hodama kramayak mokkda .

    • @dasuandaish
      @dasuandaish  5 місяців тому

      Kuwait idala ena widiha nam danne ne dear

  • @ThiliniShalika
    @ThiliniShalika 5 місяців тому

    Visit visa walin awit company ekak job ekak krnn barida....ehm puluwnnm kyk vitara yanawada ..... Exam eka krnne natuwa enn vidyk tynwd korea walata.....husband lagadi korea gya....mkkhri chance ekak tynw da kynnko

    • @dasuandaish
      @dasuandaish  5 місяців тому

      Visit visa walin job karanna be illegal

  • @dinushithathsarani9674
    @dinushithathsarani9674 3 місяці тому

    Aiye medical pththen gnnwd.mn dnt nts inne.. government nursing 3 yr diploma ek krnw..e pththen enn brid.degree ekk thiyenn onid

    • @dasuandaish
      @dasuandaish  3 місяці тому

      Nursing side eke karana aya nam ne mehe

  • @DK_9197
    @DK_9197 Місяць тому

    Barista කෙනෙක්ට ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙයිද එක්සෑම් එක කරලා ආවොත්??

  • @chameshinishkalani
    @chameshinishkalani 7 місяців тому

    A/l karal 2year athulath withrada apply krnd puluwan. Mn government cmpse gihin dn out wel inne .mt dn student visa apply krnd barida

    • @dasuandaish
      @dasuandaish  7 місяців тому +1

      Masters apply karanna puluwan getaluwak ne

    • @dasuandaish
      @dasuandaish  7 місяців тому +1

      Bachelor tamai within 2 yrs,, e nethtath apply karanna puluwan

  • @madushamalshani1132
    @madushamalshani1132 13 днів тому

    කොරියන් ඇවිල්ලා apita wena ratawala ගිහින් anna puluwanda

  • @chamodikoshila773
    @chamodikoshila773 9 місяців тому

    Ayye lankawe idan visit visa enna puluwanda .kochchara ganak ynoda

    • @dasuandaish
      @dasuandaish  9 місяців тому

      Enna puluwan. Ticket price eka witarai. Anith ewa bank statement

    • @hotboy3715
      @hotboy3715 9 місяців тому

      Ayye bank stetmant kiyak pen wanna onida

  • @rashmikakavindi9080
    @rashmikakavindi9080 9 місяців тому

    Exam karala E7 visa walin awoth husband wa gnna kochchara kalayak inna oneda aiye😊

    • @dasuandaish
      @dasuandaish  9 місяців тому

      Auruddakin passe puluwan

  • @SehanKulasooriya
    @SehanKulasooriya 11 місяців тому +1

    hello ! ayiya loku help ekak one man than kihipayakatama damma meka eth thaama eply nah... apita labor nathuwa korean wala hoda job karanna barida eg:accountant/teacher/HR wage plz reply me

    • @dasuandaish
      @dasuandaish  11 місяців тому +1

      Karanna puluwn . Mehe graduate aya oya jobs karanawa,

    • @SehanKulasooriya
      @SehanKulasooriya 11 місяців тому

      A/L commerce karana gaman inne mama...ohe university ekakta awilla ohema commerce paththen job ekak karanna puluwaada mata wisthara tikak one ayiya loku help ekak weyi@@dasuandaish

    • @dasuandaish
      @dasuandaish  11 місяців тому

      @@SehanKulasooriya awilla campus gihim karanna puluwan malli. Masters wenakn karanna visa change karanakota hodai.

    • @SehanKulasooriya
      @SehanKulasooriya 11 місяців тому

      danne nathi hinda ahanne karadarayak hithann epa ayiya.. mehe bacholar ekak karala ohe master eka karothehema hoda piliganimak thiyeda... mata ayiyawa personal contact kragnna barida godaak me univerty problems gana ahanna thiye@@dasuandaish

    • @dasuandaish
      @dasuandaish  11 місяців тому +1

      @@SehanKulasooriya mehe masters kalath awulk ne. Piliganimak tiyenawa. Instgram eken msg ekak danna malli

  • @Bayomi200
    @Bayomi200 11 місяців тому

    අයියෙ E9 ආපු කෙනෙක් එයාගෙ wife ව ගෙන්නගෙන හැමදාටම koreaවෙ ඉන්නෙ කොහොමද visa දික් කර කරද නැත්නම් කෙලින්ම එක visa එකක් දෙනවද. Please reply 🙏🙏

    • @dasuandaish
      @dasuandaish  11 місяців тому

      E9 visa eken invite karanna be. E9 kena wena visa ekakata change wenna ona. Ita passe puluwan. Every year wage extend karanna ona F3 visa eka
      Perment residance gattoth witharai visa extend nette

  • @PathminiWeerasingha-ke7ks
    @PathminiWeerasingha-ke7ks 5 місяців тому

    Aiye student visa apply karanne kohomada

  • @maduwahanti
    @maduwahanti 9 місяців тому

    Malli mata visit ekak enna ona lankwe idala koriyawata visit enna puluwanda

  • @kalumchathuranga1459
    @kalumchathuranga1459 9 місяців тому

    අයියෙ මට මෙකට උත්තරයක් ඔනිමයි E9 ඇවිත් වයිප්ව ගන්න විස එක e7 වලට මාරු කරන්න ඔනි නෙද කොච්චර කල් යනවද එක කරන්න

    • @dasuandaish
      @dasuandaish  9 місяців тому

      Malli. E7 ekata maru una gaman puluwan

  • @damayanthirathnayaka3376
    @damayanthirathnayaka3376 11 місяців тому +1

    Work visa awith family eka ganna puluwanda

  • @MilkeyWang
    @MilkeyWang 11 місяців тому +2

    අයියේ ඔයා university එකේදි ඉගෙන ගත්තේ මොනවද කියලා පොඩ්ඩක් කියන්න කෝ, please 😥🙏🙏

    • @dasuandaish
      @dasuandaish  11 місяців тому +1

      Hii,, man kale business administration Dear

    • @MilkeyWang
      @MilkeyWang 11 місяців тому +1

      @@dasuandaishal commerce karapu ayata Korea university Wala degrees thiyanawada

    • @dasuandaish
      @dasuandaish  11 місяців тому

      @@MilkeyWang tiyenawa. Business major ekak karanna puluwan

  • @danush4874
    @danush4874 8 місяців тому

    අයියෙ කොරියන් PR තියෙන කෙනෙක්ට ලංකාවෙින් ගන්න පුළුවන් ද ඡොබි එකක් කරන්න exsam නැතුව

    • @dasuandaish
      @dasuandaish  8 місяців тому

      Family eke amma thaththa witharai puluwan

  • @GaganaSuwahas-c8m
    @GaganaSuwahas-c8m 8 місяців тому

    Mulu pula pitin koriyan yanna puluwanda

  • @Anu-uw1ic
    @Anu-uw1ic 10 місяців тому

  • @ShashiniAmeesha-sn2vx
    @ShashiniAmeesha-sn2vx 4 місяці тому

    අයියේ exm එක පාස් වෙලා කොච්චර කල් යනවද කොරියන් යන්න

  • @anjanagurusigha
    @anjanagurusigha 11 місяців тому

    It field eka sambanda viedo ekk dannako aiya university details ekkama .

  • @hirunaperera8121
    @hirunaperera8121 Рік тому +1

    Student visa එන්න මුළු වියදම කියද ayye

    • @dasuandaish
      @dasuandaish  Рік тому +1

      Language awuruddakata enna laksha 20 wage