Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
2024 වර්ෂයේ 1 වන වටයට අදාළව ලබා දී ඇති නිල කඩඉම් ලකුණු (Cutoff Marks) අගයන්, [2024/09/09]- නිෂ්පාදන - 175- ධිවර - 150- නැව් තැනීම් - 120- සේවා 1 - 125- සේවා 2 - 85- ඉඳිකිරීම් - 80
අයියෙ මට දෙසැම්බර් වල exam. අපේ කටොෆ් මාක් එන්න කොච්චර කල් යයිද. දෙවෙනි වටේ අය සේරම ලියල ඉවර උනාමද එන්නෙ .
@@dinindushanilka3207 ow deweni wate serama liyala iwara unama enne.. oya damme mona category eken da? Anyway hodin exam karaganna.. ❣️
Aiya නැව් තැනිම් වලට genu lamai ganne nedda
ඒක මෙහෙමයි.. නැව් තැනීම් කියන්නේ නැවක වැඩ කරනවා නෙවේ නෙ.. නැව් හදන එකනෙ.. එතකොට තියෙන්නේ තනිකරම වෑල්ඩින් වැඩ.. ඒ්කට 99.99%ක්ම ගන්නේ පිරිමි ළමයි.. සාමාන්‍යයෙන් පිරිමි ළමයෙක්ටත් කරන්න අමාරු වැඩක් ඒ්ක එකදිගට.
@@Ekenma_Korea thankyou aiyooo ❤️
Idikirim vala kiyada
Thibune ne..
@@Ekenma_Korea ඒ කිව්වෙ දැන් ඉදිකිරීම් වලට එන්නැද්ද ලන්කාවට
2024 වර්ෂයේ 1 වන වටයට අදාළව ලබා දී ඇති නිල කඩඉම් ලකුණු (Cutoff Marks) අගයන්, [2024/09/09]
- නිෂ්පාදන - 175
- ධිවර - 150
- නැව් තැනීම් - 120
- සේවා 1 - 125
- සේවා 2 - 85
- ඉඳිකිරීම් - 80