Korean exam 2024 | කාටත් හොරෙන් කොරියන් යන පොඩි කොල්ලෝ 🇰🇷

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 760

  • @apikoreangia
    @apikoreangia  6 місяців тому +53

    දෙරනේ අවුරුද්ද ua-cam.com/video/XVYWFKmb2Go/v-deo.html

    • @WickramaAriyathilaka
      @WickramaAriyathilaka 6 місяців тому +4

      🇦🇺Austalian visa try කරන්න, මම video දාලා තියෙන්නේ

  • @emandi-tm7mg
    @emandi-tm7mg 6 місяців тому +147

    මගේ වයස 19යි මන් කොරියන් කෝස් එකක් කරනවා මටත් ඉක්මනට කොරියාවට එන්න ලැබේවා .ඒ වගේම කොරියාවට එන්න හීන දකින හැමෝටම කොරියාවට ඉක්මනටම එන්න ලැබේවා .අයියට නිදුක් නිරෝගී සතුට dirgayusha පිරි ජීවිතයක් ගත කරන්න ලැබේවා

    • @apikoreangia
      @apikoreangia  6 місяців тому +7

      ඡයක්ම වේවා නංගී 👌

    • @Billyofficial-t9h
      @Billyofficial-t9h 6 місяців тому +6

      Aniwaren yanna puluwan bn ❤

    • @C_ha_nuka
      @C_ha_nuka 4 місяці тому +1

      අනිවාර්යයෙන්ම යන්න ලැබේවා ❤❤

    • @emandi-tm7mg
      @emandi-tm7mg 3 місяці тому +2

      Thankiu ❤

    • @SurangaDilsan-ro2lu
      @SurangaDilsan-ro2lu 3 місяці тому +2

  • @Dhanushks22
    @Dhanushks22 2 місяці тому +39

    අම්මොහ් කොරියන් පිස්සුවක්. මගෙ ජීවිතේ මම දිනන්න කොරියන් යනවාමයි මමත් ලබන අවුරුද්දෙ. මට exam පාස් වෙන්න ඔයාලාගෙන් පුංචි wish එකක් ❤

  • @snowy891
    @snowy891 7 місяців тому +32

    මටත් වයස 17යි. ලොකූ හීනයක් තමා කොරියාවට එන එක මන් ඒක කොහොම හරි කරනවා අනිවාරෙන්ම 0/l exam ඉවර වෙනකම් බලන් ඉන්නේ කෝස් එක එක කරන්න. මගේ හිතේ ලොකූ බලාපොරොත්තූ ගොඩාක් තීනවා ඒවා සෑබෑ කර ගන්න ලොකූ ගේමක් ගහන එක ගහනෝ අත අරින්නේ නෑ අයියගෙ විඩියො එකට තවත් ආස හිතුනා ❤️ අයියා අපේ ගමේ පැත්තේ එක්කෙනෙක් කියලා යාලුවෙක් මට කිවා අනිවාරෙන් දවසක එන එක එනවමයි අයියා වගේ අඩු වයසින් එන්න පුලුවන් තරම් උත්සාහ කරනවා අත අරින්නේ නෑ විඩියෝ ඒකට තා දිරිමත් උනා❤ ගොඩාක් ආසාවෙන් බලන් හිටියා❤ ඔහේ ඇවිත් මගේ ගේම මන් ගහන එක ගහනවාමයි❤️🎉

  • @lakshansachintha8646
    @lakshansachintha8646 7 місяців тому +44

    දෙන මොරාල් එක ගැම්ම ❤ තාම 17 o/l වලට තව දවස් 10 , ඒක ඉවර වෙලා korean class yanawa , 감사합니다 ‼️

    • @apikoreangia
      @apikoreangia  7 місяців тому +9

      사랑해 👌

    • @chamindukulawansha6737
      @chamindukulawansha6737 7 місяців тому +8

      අනිවා ලියන්න විබහගේ මාත් ආවේ.2019..ඔයාට සුබ පැතුම් හොදට පාඩම් කරන්න ජය නියතයි..❤👌👉🇰🇷

    • @janiduvishal1858
      @janiduvishal1858 6 місяців тому

      ​@@chamindukulawansha6737❤️

    • @ncoperation
      @ncoperation Місяць тому

      o/l ivara wela korean class yanna ahakida

  • @UpstreamOn
    @UpstreamOn 7 місяців тому +81

    මට දැන් 32යි මම ගිය පාර March Exam කරාට ලකුණු 150යි තිබුණෙ. ඉතින් මම මේ පාරත් ජූනි 25 විභාගයට මුහුණ දෙනවා.... ලකුණු 200ම ගන්න තමයි උත්සාහය.... මේ වගේ හැමෝටම හරියනව දකින්න තමයි ඕනි. හැමෝටම බුදු සරණයි, සුවපත් වේවා.

    • @nayomishashikala4779
      @nayomishashikala4779 7 місяців тому +5

      Math Web ake idala ain wela math February exam kara 150 mebsreth tray karanwa 😢

    • @UpstreamOn
      @UpstreamOn 7 місяців тому +1

      @@nayomishashikala4779 බුදු සරණයි ඔයාට, අපි සල්ලි මත්තෙම නැහෙන්න ඕනි ජාතියක් නෙවේ නමුත් අපිට මේ රටේ අවස්ථා නොමැතිකම නිසා මෙහෙම නැහෙන්න වෙලා තියනවා. ඉදිරියේදී ලංකාවත් සෑම අතින්ම දියුණු විය යුතුමයි කියන තැන මමනම් ඉන්නෙ.......සුවපත් වේවා.

    • @nayomishashikala4779
      @nayomishashikala4779 7 місяців тому +2

      160 ne baluwe

    • @apikoreangia
      @apikoreangia  7 місяців тому +4

      ඔයා හොදට මහන්සිවෙන්න....

    • @UpstreamOn
      @UpstreamOn 7 місяців тому +2

      @@apikoreangia එහෙමයි අයියා, බුදු සරණයි ඔයාට, සුවපත් වේවා.

  • @shehankaveesha269
    @shehankaveesha269 7 місяців тому +88

    ජය වේවා සුද්දා.කොරියන් ඉගෙන ගත්ත.කාල්.ඉදලා.අද වෙනකම්.ඉන්න.හොදම.යාලුවෙක්.තමයි 🥰

  • @ShashinthaPrabath
    @ShashinthaPrabath 7 місяців тому +58

    මටත් වයස 17යි කොරියන් පන්ති යනවා මමත් කොරියාවට එනව 🙏🙏.. අයියේ ඔයාගේ විඩියොත් බලලා තවත් ආසාව වැඩි වේනව 🙏🙏❤️❤️🇰🇷💪කොහොම හරි එනව 🇰🇷💪❤️

    • @apikoreangia
      @apikoreangia  7 місяців тому +5

      අනිවා එන්න කෝ ❤️

    • @KavishkaudayanganaKavishka
      @KavishkaudayanganaKavishka 7 місяців тому +4

      අයියේ අවුරැදු 17 න් කොරියන් exam කරන්න පුලුවන්ද

    • @Kaviyarox8967
      @Kaviyarox8967 7 місяців тому +7

      Bro E7 විසා එකෙන්ද E9 විසා එකෙන්ද කොරියාවට යන්න ඉන්නේ..

    • @user-pawiya-yt
      @user-pawiya-yt 2 місяці тому +2

      Ado ehenm a/l karanna nathu athi ne mamath a/l karan nathun o/l iwara wechcha gaman korean class yanawa aulak nadda ❤kauru hari kiyannako

  • @THCreation-sc9yo
    @THCreation-sc9yo 6 місяців тому +9

    මමත් මේ නොවැම්බර් AL ඒත් කොරියන් exam එකටත් ready වෙන ගමන් ඉන්නෙ 25 තමයි ලියන්නෙ...පලවෙනි පාරින්ම ගොඩදාගන්න තමයි full try එක.🙈💗😁

    • @apikoreangia
      @apikoreangia  6 місяців тому +2

      ඡයක්ම වේවා..මහන්සිවෙන්න 🇰🇷

  • @TheekshanaImandi-c4t
    @TheekshanaImandi-c4t 2 місяці тому +4

    මල්ලි මම ගෑනු කෙනෙක් මගේ වයස දැන් 36 මන් බැදල දරුවො ඉන්නව මගෙ මහත්තයා නැතිවුණා මම දැනට මැදපෙරදිග ගෙදරක වැඩ කරනව දැන් මගේ මෙහෙ අවුරුදු 2 ඉවරයි නොවැම්බර් වලට මම ලංකාවට ගිහින් නැවත අවුරුදු 2කට එනව මෙහෙටම ඒත් මට දැන් හිත කියනව කොරියන් එක්සෑම් එක කරන්න කියලා මට ඒක කරන්න පුලුවන් වෙයිද කියලා බයක් තියනව පොඩි අයිඩියා එකක් දෙන්න මල්ලි

  • @geshankavindu4779
    @geshankavindu4779 7 місяців тому +8

    මට වගේම කොරියන් යන්න ඉන්න හැමෝටම ඉක්මනට යන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා.❤බුදුසරනයි.

    • @apikoreangia
      @apikoreangia  7 місяців тому

      හැමෝටම ඡයක්ම වේවා ✈️🇰🇷

  • @PasinduUmayanga9797
    @PasinduUmayanga9797 5 місяців тому +5

    අඩේ මාත් මෙයා වගේමනෙ.මාත් A/L කරන ගමන් කොරියාන් කරනව.කොරියන් එකත් එක්කම A/L කරන හින්ද මාත් Arts තෝරගත්ත clz යන්නෑ කොරියන් clz යනව එක බැහැලම කරනව. මටත් මෙයාට වගේම 18 ma yanna labewa kiyana gamanma. කොරියන් හීන තියෙන හැමෝගෙම හීන සැබෑ වේවා කියල ප්‍ර්‍රාර්තනා කරනව.❤❤❤❤

    • @apikoreangia
      @apikoreangia  5 місяців тому +3

      ඡයක්ම වේවා...මල්ලී...මහන්සිවෙන්න 👌

    • @PasinduUmayanga9797
      @PasinduUmayanga9797 5 місяців тому +1

      @@apikoreangia tnxx aiya oyatath jayama wenna oone.......❤️❤️

    • @HansanjaliAbeykoon
      @HansanjaliAbeykoon 3 місяці тому

      Mamath oya wagemai ❤👍🤝

  • @YamunaSubashini
    @YamunaSubashini 7 місяців тому +7

    මගේ පුතත් මේකම නෝ ලෙවල් ලියනවා. එයත් කොරියන් පන්තිය යනව එයාගේ මගේ හීනෙත් මේකම තමයි

  • @gtk.500K
    @gtk.500K 7 місяців тому +33

    මට තාම 16යි o/l මේ සතියෙ මන් ඒකට පාඩම් කරන්නෙ නෑ කොරියන් පාඩම් කරන්නෙ දැන් මාත් අනිවාරෙන් 18න් කොරියාවට එනවා....!❤️❤️

    • @apikoreangia
      @apikoreangia  7 місяців тому +10

      උපරිම කැපවෙන්න 👌

    • @ArunaKalhara
      @ArunaKalhara 7 місяців тому +9

      අඩො මමත් බං 16 යි මටත් මැයි6 ol තියන් කොරියන් පාඩම් කරන මම. 😀

    • @MrSigma8879
      @MrSigma8879 7 місяців тому +9

      කොහොම හරි o/l ගොඩදාගනින්.

    • @SLKillerboys
      @SLKillerboys 7 місяців тому +2

      මං වගේ මයි ❤😂

    • @slbluewave9234
      @slbluewave9234 6 місяців тому +1

      @@ArunaKalhara me ubala gawa korean group thiyanawa nam link dam ko

  • @Tharu-r8t
    @Tharu-r8t 6 місяців тому +4

    මම ගෑනු ළමයෙක්. මාත් මේ අවුරුද්දෙ එක්සෑම් දාලා තියෙන්නෙ..ඉහලම ලකුනක් අරන් ඉක්මනටම කොරියාවට යන්න හීන මවාගෙන ඉන්නවා❤ මන් වගේම ඒ හීනෙ තීන හැමෝගෙම හීන හැබෑවේවා❤

    • @apikoreangia
      @apikoreangia  5 місяців тому +1

      හොදට මහන්සිවෙන්න..ඡයක්ම වේවා 🇰🇷

  • @user-pawiya-yt
    @user-pawiya-yt 2 місяці тому +4

    මෙ video එකනම් සුපිරි මොරාල් එකක් ❤❤ 🇰🇷🇱🇰🇰🇷🇱🇰

  • @theekshanapramoth8402
    @theekshanapramoth8402 7 місяців тому +60

    මටත් වයස19. මගෙත් O/L රිසාට් 8/6 මමත් දැන් කොරියන් කරනවා A/l අත ඇරලා ඉන්නෙ මගෙත් ලොකුම හීනයක් 🥺❤

    • @apikoreangia
      @apikoreangia  7 місяців тому +8

      හොදටම පාඩම් කරමූ 🤝✈️🇰🇷

    • @buddhikakasun396
      @buddhikakasun396 6 місяців тому +3

      මොනාද බං මේ 8/6 කියන්නේ

    • @theekshanapramoth8402
      @theekshanapramoth8402 6 місяців тому

      @@buddhikakasun396 o/l bn

    • @adm.whitesuppa97
      @adm.whitesuppa97 6 місяців тому +3

      math ado o/l 9/7,.. a/l atha ariya... dn korean igena gannawa

    • @theekshanapramoth8402
      @theekshanapramoth8402 6 місяців тому

      @@adm.whitesuppa97 ub 2005dq

  • @crayzbotal
    @crayzbotal 4 місяці тому +5

    18 - 19 වෙද්දි කොරියාවට එන්න උපරිම උත්සාහය දෙනවා💯💗

  • @JANITHexe
    @JANITHexe 7 місяців тому +11

    මටත් 18යි අයියා. පන්ති යනවා.19යෙන් එනවා අනිවාර්යෙන් ❤❤

    • @apikoreangia
      @apikoreangia  7 місяців тому

      පුලුවන්...පාඩම් කරන්න හොදට 👌

    • @ashenmihiranga3544
      @ashenmihiranga3544 7 місяців тому

      Course eka කරන්න ol resualt බලපනවද

    • @JANITHexe
      @JANITHexe 7 місяців тому

      @@ashenmihiranga3544 නෑ. මං A/l කරන ගමන් කරන්නේ හැබැයි. Korean යන්න ඔවා බලපාන්නේ නෑ

  • @user-pawiya-yt
    @user-pawiya-yt 2 місяці тому +12

    O/L කරලා A/L කරන් නැතුන් කොරියන් එන්න try කරන අය මෙකට comment එකක් දාන් යන්නකො🎉😊😊

  • @millitaryboy454
    @millitaryboy454 7 місяців тому +3

    තව මාස දෙකකින් මට 18 මායි මගේ යාලුවයි අනිවාරෙන්ම ඔය ගේම ගහනවා ❤

  • @lyo_randitha
    @lyo_randitha 2 місяці тому +1

    තෙරුවන් කොල්ලො හොඳට වැඩටික කරගනින්.💯💪
    උඹත් මගේ වයසෙමයි ... මම ලබන මාසෙ exam කරනව අනිවාරෙන්ම කොරියාටට එනවමයි💯🇰🇷🙏❤️

  • @Maliyaa4.20
    @Maliyaa4.20 4 місяці тому +1

    අයියගේ Video එකක් දැකල තම කොරියන් කරන්න පටන් ගත්තේ.මන් ජුලි 16 Exam කරා ලකුණු 185.
    Thank you aiye ❤

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג 3 місяці тому +1

    ඔබට පුතේ දෙවි පිහිටයි බුදු සරණයි 14:00 14:00

  • @Pasindumusic910
    @Pasindumusic910 7 місяців тому +4

    මගේ වයසම කොල්ලෙක් මටත් 18 i ගිය අවුරැද්දෙ මාත් exsam ලිවුවා අයියේ 115 i තිබ්බෙ A/l හින්දා කර ගන්න බැරි වුනා 😢..මේ පාර කොහොම හරි ගේම ගහනවා අයියේ..❤️❤️ ...

    • @apikoreangia
      @apikoreangia  7 місяців тому

      තව ටිකනේ මල්ලී...මේපාර ගේම ගහමු 👌✈️🇰🇷

    • @Chathurangasameera2
      @Chathurangasameera2 6 місяців тому

      මාත් ගිය අවුරුද්දේ ලීවා 125යි තිබ්බෙ ලකුනු. 😊

    • @sandarunimsara_x
      @sandarunimsara_x 4 місяці тому

      @@apikoreangiaexam ek pass wela job ekk hoya gnne komada api

  • @chamod2007
    @chamod2007 4 місяці тому +5

    මටත් 19ක් 20ක් වෙද්දි කොරියවට එන්න තිබ්බනම් ඇති මට දැන් 17ක් මට ඇතුලු කොරියවට යන්න බලා පොරොත්තු වෙන හැමොටම කොරියවට යන්න ලැබෙන්න ඔන ❤❤❤❤❤

  • @shehankavindu4261
    @shehankavindu4261 7 місяців тому +8

    Mtath wayasa 19 Aiya labana sathiye mn koriyawata enawa marama sathutui me wayase enna lebuna ekata 🇰🇷♥️

  • @Umifox
    @Umifox 5 місяців тому +4

    in my opinion පුළුවන් නම් A/L ලියලා අඩුම S3 වත් දාගන්න. දෙකම බැලන්ස් කරන් කරන්න පුළුවන් නම් තවත් හොඳයි ඉදිරියට ඕන වෙයි අනිවාර්යයෙන්ම කොරියාවට ආවත් ඒක ඕන වේවි හැමෝටම නෙවෙයි සමහර අයට. Good luck

  • @disnadisna5303
    @disnadisna5303 7 місяців тому +4

    හරිම සතුටුයි පුතාට සුබ අනාගතයක් සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා ප්ය ප්ය❤❤❤❤❤

    • @apikoreangia
      @apikoreangia  7 місяців тому

      යහපතක්ම වේවා ඔබතුමියටත් 🇰🇷

  • @AlvinKolla
    @AlvinKolla 4 місяці тому +1

    මහගෙ වයසත් 17 යි . A/L කරන එකත් ඇතෑරලා දැම්ම Korean කරන්න තියෙන ආසාවටම . අනිවාරෙන් මමත් Korean එනවමයි 😇❤

  • @Kmastarmahiya
    @Kmastarmahiya 7 місяців тому +3

    ගුඩ් ලක් අයියෙ.සතුටින් වැඩ ටික කරගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

    • @apikoreangia
      @apikoreangia  7 місяців тому +2

      ඡයක්ම වේවා ඔයාට 👌

  • @user-pawiya-yt
    @user-pawiya-yt 2 місяці тому +2

    මට දැන් 16 යි තව මාස 5කින් මට o/l මම හිතන් ඉන්නෙ a/l නොකර කොරියන් class යන්න මම a/l කරන් නැ කියලා ගොඩක් අය මට බැන්නා මට බයයි a/l කරන් නැතුන් මට කෙලවෙයි කියලා මට කවුරු හරි කියන්නකො මට a/l කරන් නැතුන් 18 කොරියාවට එන්න පුලුවන්ද a/l කරන්නම ඔනිද කියලා😭🤐

  • @chamodaadithya2427
    @chamodaadithya2427 7 місяців тому +121

    20yi apith web

  • @ishanlakshika7196
    @ishanlakshika7196 7 місяців тому +7

    මටත් තාම 17යි ලබන සතියෙ ol යාලුවෙක් තමා මේ අයිඩියා එක දුන්නෙ දැන් පාඩම් කරන්න ගියත් මේවා මතක් වෙනවා
    කොහොමහරි ගේමක් ගහලා දියුණු වෙන්න ඉවසිල්ලක් නැතුව ඉන්නෙ

    • @apikoreangia
      @apikoreangia  7 місяців тому +1

      පුලුවන් ඔයාට ත් ..✈️ 🇰🇷

    • @AshanDiluk
      @AshanDiluk 7 місяців тому

      මටත් මගේ යාලුවෙක් තාම කිවෙබන් මමත් ලබන සතියේ O.L ලියන්න ඉන්නේ බන්

    • @ishanlakshika7196
      @ishanlakshika7196 7 місяців тому

      ​@@AshanDilukඅපි උන්වත් ගොඩදාගෙන අපිත් ගොඩයාගන්න ඕනි යාලුවො
      අපිට කවදාවත් වරදින්නෙ නෑ 💙

    • @sriyanis-hb6hx
      @sriyanis-hb6hx 7 місяців тому

      Puthe oy me daruwanta dena sakthiyata oywa deweyo araksa karanawamai.

    • @ChamiduDilshan-c4k
      @ChamiduDilshan-c4k 7 місяців тому

      මටත් බන් මටත් 17 ol තව දවස් 5 යි මෙ ගේම කොහොම හරි ගහන්න ඔනි

  • @MRFFGAMING32
    @MRFFGAMING32 Місяць тому +1

    මාත් යුටියුබ් එකෙන් කරන්නෙ මත් දැන් වචන පුලුවන් යුටියුබ් එකෙන්ම කිරියන් වචන අල්ල ගෙන තියෙන්නෙ දැන් කොස් එකට යන ගමන් 💗💗💗💗

  • @isharamadushan-oc8vt
    @isharamadushan-oc8vt 6 місяців тому +4

    සුබ වෙවා කොල්ලො ❤

    • @apikoreangia
      @apikoreangia  6 місяців тому +1

      ඡයක්ම වේවා මල්ලී 👌

  • @KavinduMadushan-cd1ui
    @KavinduMadushan-cd1ui 6 місяців тому +5

    සමන්ත ජයවර්ධන අපේ සර්ගේ කොල්ලේක් 🎉❤🎉🎉

  • @SithumVihanga-el4gl
    @SithumVihanga-el4gl 6 місяців тому +7

    අනිවාර්යයෙන්ම කොරියන් එනවා අයියේ . අයියට ජය වේවා

  • @kusharaadventures7205
    @kusharaadventures7205 2 місяці тому +7

    මාත් 19න් කොරියන් ආවෙ. A/l. ලුයි කොරියනුයි දෙකම එකට කරේ. A/l -. C-2 s-1. Korean -185 😁❤️

  • @Martialarts-kn3sb
    @Martialarts-kn3sb 5 місяців тому +3

    අනේ මන් වගෙ මාත් O/l ලියලා ගෙදරට වෙලා කොරියන් ඉගෙන ගන්නවා❤❤

    • @apikoreangia
      @apikoreangia  5 місяців тому +1

      හොදට මහන්සිවෙන්න...හරී...❤️

  • @Flytokorea_
    @Flytokorea_ 7 місяців тому

    මං ඇඩ්මිශන් ගනිද්දි 18යි. Exam අග වැටුන නිසා අවුරුදු 20න් exam කලේ. දැන් skill එකට date වැටෙනකන් ඉන්නවා.

  • @oshadavinod8007
    @oshadavinod8007 6 місяців тому +3

    සුපිරි අයියා කෙනෙක් ඔයි එයා නම් අනිවාරෙන් හරියන්න ඔනි ඔයාලට❤

    • @apikoreangia
      @apikoreangia  6 місяців тому +1

      ඡයක්ම වේවා

  • @pathumnirmal3036
    @pathumnirmal3036 4 місяці тому +1

    පරිස්සමෙන් වැඩ කරන්න කොල්ලො කෙල්ලො ටික ❤ බුදු සරණයි.!🙏🙏 හැමොටම❤ සුබ පැතුම් මල්ලි අපිත් එනවා අනිවරේන් ඉක්මනටම❤🇱🇰🇰🇷❤

  • @nilanthisoysa1546
    @nilanthisoysa1546 7 місяців тому +1

    අනිවාර්යයෙන් ma suba pathum malli

  • @tharindumadushan2339
    @tharindumadushan2339 7 місяців тому +11

    අනේ මේ පාර මටත් Agreement එකක් එන්න 🙏❤️

    • @apikoreangia
      @apikoreangia  7 місяців тому +2

      පින් දහම් වැඩිපුර කරමුනේ 👌

    • @Tharindu950
      @Tharindu950 7 місяців тому +2

  • @KavithMudalige
    @KavithMudalige Місяць тому +1

    මටත් 19 අයියේ exam කරා 2024 පලවෙනි සෙට් එකේ 190 skiil එකත් ගොඩ දැන් skiil results එනකල් ඉන්නේ medical යන්න... 🫠♥️🇰🇷

  • @WathishaRathnayaka
    @WathishaRathnayaka 18 днів тому +1

    මටත් 17 යි මම දැන් කොරියන් ඉගෙනගන්නවා මට exam ඒක 2025 ජුුනි වල මමත් කවද හරි ඒනවා මේ වගේ විඩියො දෙනවට ගොඩක් ස්තුතියි අයියේ ❤❤

    • @apikoreangia
      @apikoreangia  18 днів тому +1

      @@WathishaRathnayaka ඡයක්ම වෙන්න ඕන 💪🇰🇷

  • @anusaragayan
    @anusaragayan 7 місяців тому +2

    patta video ekak aiye loku motivatoin ekak dunnata adarei❤💖❤

  • @swara6234
    @swara6234 3 місяці тому +1

    මගෙත් හැමෝගෙමත් කොරියන් සිහිනය සැබෑ වේවා..🥰💚

  • @dinethchandima4373
    @dinethchandima4373 6 місяців тому +2

    අයියෙ මටත් 18 සම්පූර්ණයි දැන් පෙරීදා exam කරා ❤️‍🩹185

    • @apikoreangia
      @apikoreangia  6 місяців тому

      ඡයක්ම වේවා

  • @Dilshanpasindu290
    @Dilshanpasindu290 6 місяців тому +2

    අපෙ සමන්ත සර් ගාවට ගිය කෙනෙක්ට වරදින්නැ ❤🎉 ජයවේවා කොල්ලො ❤

  • @SaumyaSaloon
    @SaumyaSaloon 20 днів тому +1

    ජය වේවා පොඩ්ඩෝ ❤❤❤

  • @MovinduSeran
    @MovinduSeran 7 місяців тому +13

    18 න් ලියන්න උන් නෑ වයස පොඩ්ඩක් මදි උනා.19 න් ලියනව ලබන සතියෙ මාත් 😇

    • @apikoreangia
      @apikoreangia  7 місяців тому +1

      උපරිම ලකුනකට උත්සාහ කරන්න 🇰🇷

  • @sjssjwna
    @sjssjwna 6 місяців тому +3

    ආසාව තියේනම් කරන්න බැරි දෙයක් නැහැ 💖

  • @UdaraIdunil-w3r
    @UdaraIdunil-w3r Місяць тому +2

    අයියෙ කොරියාවෙ ආවූරුදු 5,10ඉක්මවා ඉන්න ලංකාවෙ කෙනෙකුට මොකද්දො ක්‍රමයකින් තව කෙනෙක් ව කොරියවට ගන්න ක්‍රමයක් තිනවාද...

  • @dananjayaimesh9520
    @dananjayaimesh9520 6 місяців тому +1

    මට 17මාත් කොරියන් පාඩම් කරනවා වචන කියන්නත් පුලුවන් තාම පංති ගියේ නෑ❤

  • @KaviduDilshan-qx9em
    @KaviduDilshan-qx9em 3 місяці тому +2

    මට තීන එකම බය විභාගෙ පාස් වෙන්න පුලුවන් වෙයිද කියල අයියෙ 🥺🥺❤️

  • @roshaaninisansala8729
    @roshaaninisansala8729 4 місяці тому +1

    ඇත්තටම අයියා ඔයා සුපිරි සේවාවක් කරන්නෙ. ඔයාගෙ චැනල් එක නිසා මම හොඳ ගුරුවරයෙක් හොයා ගත්තා වගේම මාස 6 න් 180ක් දැම්මා. ඒකෙ පින ප්‍රියන්ත කුමාර සර්ට වගේම අයියෙ ඔයාටත් තියෙනවා.

    • @ThariduVanninayaka
      @ThariduVanninayaka 3 місяці тому +1

      Kageda claas giye akka

    • @apikoreangia
      @apikoreangia  18 днів тому +1

      @@roshaaninisansala8729 ඔයාලට හරියන්න ඕන...එච්චරයි...👌

  • @PINIMALDanu-qh3yz
    @PINIMALDanu-qh3yz 6 місяців тому

    ගැම්මක් අයියේ ❤️❤️💪💪

  • @samiramadhusanka-w5k
    @samiramadhusanka-w5k 7 місяців тому +9

    මාත් කොහොම හරි එනවා මට මෙ අවුරුද්දට 18 මාත් ලබන අවුරුද්දෙ දානව මාත් අනිවාරෙන් එනව කොහොම හරි❤🎉

  • @미히사르
    @미히사르 6 місяців тому +2

    මගේ වයස අවුරුදු 15යි ස්කෝලේ සිලබස් එකෙත් කොරියන් ඉගෙන ගන්නේ අනිවරෙන් අඩු වයසින් කොරියන් එන්න බලාපොරොත්තු වෙනවා

    • @apikoreangia
      @apikoreangia  6 місяців тому +2

      පුලුවන් අනිවාර්යයෙන්ම...

  • @BeekeepingSL
    @BeekeepingSL 7 місяців тому +6

    දරුවො ඔහේ ඉන්නගමන් උපාධියක් කරගන්න සල්ලිටිකක් ගෙවල මොනවහරි දෙයක් ඉගෙනගන්න. ඔයා තරුණයි ඉගෙනගන්න පුලුවන් කෙනෙක්

  • @chamidupushpakumara3184
    @chamidupushpakumara3184 6 місяців тому +3

    මමත් අනිවාරෙන් එනවා🎉❤

  • @kaveeshamalith
    @kaveeshamalith 19 днів тому +1

    අයියේ මම කන්නාඩි දානවා මම කොරියන් exam වලට class යනවා මේක කේස් එකක් නැ කියලා කියනවා ඉස්සරහ ටත් කේස් එකක් වෙන්නේ නැති වෙයි නේද 🙂

  • @dulinathisera911
    @dulinathisera911 6 місяців тому +1

    මට දැන් 18යි
    2025 EPS topic exam eka karanawa
    I love Koria ❤

  • @gamersonly1281
    @gamersonly1281 7 місяців тому +2

    අඩෝ හිරුශයා..ගැම්මක් තමා 😍😉

    • @apikoreangia
      @apikoreangia  7 місяців тому

      එකෙන්ම මල්ලී ❤️

  • @AmilaMax-w4i
    @AmilaMax-w4i 3 місяці тому +2

    අයියෙ.කොරියන් කොම්පැනි වල දැන් ගොඩක් වැඩ අඩුයි ඕටී නෑ කියල ගොඩක් ආරංචි එනව අපිට..කොරියන් ආර්ථිකය හොඳ නෑ කියල කියන්නේ ඉස්සර වගේ.ඉස්සරහට තව මේක වැඩි වෙයි පඩි එහෙම ගොඩක් අඩු වෙයිලු.මේකෙ ඇත්ත නැත්ත මොකක්ද ?.ඉස්සරහට කොරියන් ඇවිත් ගොඩ යන්න අමාරු වෙයිද..ඉස්සරහට මොකක් වෙයිද කියල තේරුම් කරන්න පුළුවන් නේද ?

    • @apikoreangia
      @apikoreangia  3 місяці тому +1

      @@AmilaMax-w4i එහෙම නෑ...වෑටුප් වසරක් පසා වැඩි වෙනව...

  • @කොරියන්-කොල්ලා
    @කොරියන්-කොල්ලා 6 місяців тому +3

    math dan o/l iyanawa eka atha hariya man o/l thiyena asse koriyan panthi yanawa❤󾓮󾓮❤

  • @sayuu3707
    @sayuu3707 7 місяців тому +7

    ලබන අවුරුද්දෙ ලියනො..19 න් ❤️❤️

    • @apikoreangia
      @apikoreangia  7 місяців тому

      මහන්සිවෙන්න හොදට ✈️ 🇰🇷

    • @pissupoosa7783
      @pissupoosa7783 7 місяців тому

      Umba kellek nam වැඩේ දැම්ම අතහැරපන්, භාෂාව ඉගෙනගන්න එකනන් හොදයි, koreawata ganne nee godakma welawata apee rate kello mokada katha hinda, eheta gannema lassana kello Thailand Myanmar Cambodia Vietnam Indonesia Central Asia ratawala kello. Apee rate kello nge moonu dekkama company wala un epa kiyanawa. 😅 A hinda japan hondaE SSW

  • @daywithmadhu
    @daywithmadhu 7 місяців тому +6

    වයස අදාල නැහැ..කෝමහරි කොරියන් ගිහින් ගේමක් ගහගන්නයි ඕනි...

  • @MovinduSeran
    @MovinduSeran 7 місяців тому +2

    ඇත්තටම සතුටුයි . ☺️

    • @apikoreangia
      @apikoreangia  7 місяців тому +1

      අනිවාර්යයෙන්ම 🇰🇷

  • @KavishaVithanage-m5m
    @KavishaVithanage-m5m 4 місяці тому +1

    ඔය අපේ පැත්තේ කොල්ලෙක් අයියේ ඌත් අපිත් එක්ක ගිය පාර කරපු කොල්ලෙක් මාත් මේ පාර එක්සැම් කරා පාස් සෙට් වෙමු

  • @KalinduRasith
    @KalinduRasith 7 місяців тому +2

    අපේ ගමේ මල්ලී කෙනෙක් ජය ❤

  • @DarshanaKumara-jm8ww
    @DarshanaKumara-jm8ww 5 місяців тому +1

    අනිවාරෙන් එනවා😊

  • @Nimarlls
    @Nimarlls 6 місяців тому +2

    කොල්ලගෙ ගෙදරිනුත් මේකට උදවු කරන්න ඇතී අපි මොලෙ නැතුව A/l කරලා කාලේ කෑවට 😥

  • @SadaruKaween
    @SadaruKaween 7 місяців тому +1

    මටත් අයියෙ 19 වෙන්න් ලගයි වෙබ් එකෙ ඉන්නෙ දැන් අනිවාරෙන් එනො❤️

  • @kaveeeducation
    @kaveeeducation 7 місяців тому +2

    අයියේ මාත් කොරියන් එන්න ඉන්නේ 2005 මං , භාෂාව ඉගෙන ගන්න ගමන් ඉන්නේ.. මේ අයියා භාෂාව ඉගෙන ගන්න ගමන් තව මොනවා හරි කෝස් එකක් කරලා තියෙනවාද , skills හදාගන්න වැල්ඩින් වගේ.. නැත්තම් මෙයා භාෂාව විතරක් ඉගෙන ගෙන ද කොරියාවෙන් දෙන කොම්පැනියක වැඩ කරන්නේ.. මෙයා ආපු විසා එක කියන්න පුළුවන් ද අයියේ... ( E7 / E9 ) ද? ❤

    • @apikoreangia
      @apikoreangia  6 місяців тому +1

      කොරියන් භාෂාව විභාගය සමත් වෙන්න...ඒ ඇති...E9

  • @Pipi45678
    @Pipi45678 6 місяців тому +1

    Am also 17 my dream is also come to korea 🇰🇷 ❤

  • @nilanthisoysa1546
    @nilanthisoysa1546 7 місяців тому +1

    අනිවාර්යයෙන්ම ජයවෙවා මල්ලි

  • @tharushadinal1999
    @tharushadinal1999 3 місяці тому +1

    මන් a/l වලට maths කරන ගමන් කොරියන් course එක කරන්නේ මට පුලුවන් වෙයිද අයියේ😢

  • @Sandamali280
    @Sandamali280 6 місяців тому +1

    මන් o/l කරේ 2016 මට දැන් අවුරුදු 24යි. ජොබ් දෙකක් කරා. ගණන් ෆේල් නිසා ගොඩක් අපහසුතාවයට පත් උනා. දැන් ලංකාවෙ ජොබ් එකකට යන්නවත් හිතෙන් නෑ. 😢 කොරියන් එන්නත් එහෙම exam results බලනවද? අනෙ දන්න කෙනෙක් කියන්නකො මට හිතෙනවා o/l වලින් පස්සෙ මොනවත්ම කරගන්න බැහැ කියලා. මට හොද තැනකට එන්න ඕන😢

    • @madumadunisa7928
      @madumadunisa7928 6 місяців тому

      Koriya welata dan exam liyanne nathuwa anne puluwanda

    • @MrDemon555
      @MrDemon555 6 місяців тому

      Ol , al one ne korean ynn.korean exam krnn one

  • @RasikaNilanthi-bk3xw
    @RasikaNilanthi-bk3xw 4 місяці тому +1

    අයිය මොනවද කරන්නෙ කොරියන් .මොන ක්ශේස්ත්‍රෙන්ද ගියේ basic පඩි කීයද ඔයාට

  • @randewsooriya4311
    @randewsooriya4311 5 місяців тому +1

    හිරූශ සහෝදරයා. ඉක්මනින් එන්න බලාපොරොත්තු වෙනවා මචන්

  • @shanukadilshan-tt4rz
    @shanukadilshan-tt4rz 6 місяців тому

    Jayawewa malli oyata apith kohomahri set wemu jayawewa oyata

    • @apikoreangia
      @apikoreangia  6 місяців тому

      අනිවාර්යයෙන්ම 👌

  • @RanarathnaBandara-w3r
    @RanarathnaBandara-w3r 7 місяців тому

    Budusarani malli oyata jayawewa .anagathaya jayawewa..lassana anagatayata subapathanawa

  • @randewsooriya4311
    @randewsooriya4311 5 місяців тому +1

    මාත් වෙබ් එකෙ ඉන්නෙ අයියෙ පුලුවන් නන් ඇග්‍රිමට් එකක් දාල දෙන්නකො අයියෙ මට වයස 19 ලොකු උදව්වක් අයියෙ

  • @GossipSLoffcial
    @GossipSLoffcial 7 місяців тому +4

    අපි එක්ක එකට ට්‍රේනීන් හිටිය මල්ලී කෙනෙක් මේ ❤😍

  • @සදහම්නද
    @සදහම්නද 5 місяців тому +1

    අම්මට සිරි අපේ සමන්ත සර්ගේ කොල්ලෙක් ❤🎉

  • @sl_neth_geek
    @sl_neth_geek 7 місяців тому

    මෙ අවුරුද්දට 20 ලබන අවුරුද්දෙ exam කරනව ..🥰♥️...ලොකුම හීනයක්..මගෙ🎉 අනිවාර්යයෙන්ම ගෙමක් ගහනවා😊

  • @raviduthisara-pl6vw
    @raviduthisara-pl6vw 5 місяців тому +1

    අයියෙ කොරියාවෙ අවුරුදු 10 විතර එක දිගට එන්න පුලුවන්ද.
    ස්ටුඩන්ට් විසා නතුව. අයියෙ පිලිස් උත්තරයක් දෙන්න,,

  • @SandaminiSulochana
    @SandaminiSulochana 7 місяців тому +2

    Ela bro ape scl eke mlliyek apith koriyn krnw ❤❤ good luck mlli

    • @apikoreangia
      @apikoreangia  7 місяців тому +1

      Try &Try dear ✈️🇰🇷

  • @vishugunasekara..
    @vishugunasekara.. 7 місяців тому +2

    𝐆𝐨𝐨𝐝 𝐋𝐮𝐜𝐤 𝐀𝐢𝐲𝐞 ❤
    මට තාම වයස 17 තව මාස 2 මට 18 ක් වෙනවා මම කොරියන් කෝස් දෙකක් විතර කරා එක පාර ඒ කියන්නෙ clz දෙකකට විතර ගියා මේ පාර exam දාන්න වයස මදි නිසා මම දැම්මෙ නෑ ඊලගට එන exam එක ලියලා පාස් උනොත් මට Koriyn එන්න පුලුවන් වෙයිද ......
    වයස 18/19 විතර නිසා පොඩි වයසෙන් ගෑනු ලමයෙක් koriyan Job එක්කට ගන්නවද ...
    මේ ගැන පොඩි විස්තරයක් කියන්නකො ...🥺

    • @Tharindu950
      @Tharindu950 7 місяців тому +1

    • @apikoreangia
      @apikoreangia  6 місяців тому +2

      පුලුවන්. උත්සාහ කරන්න උපරිමයෙන්...

  • @samarathungagedamayanthi9972
    @samarathungagedamayanthi9972 5 місяців тому +1

    නියමයි❤❤❤❤❤❤😊😊😊😊😊❤❤❤❤❤

  • @Lakshan-f8x
    @Lakshan-f8x 7 місяців тому +2

    Good luck my bro❤🎉💪

  • @Klaus917
    @Klaus917 5 місяців тому +1

    චරිතයක් ❤

  • @Sanduu2005
    @Sanduu2005 4 місяці тому

    අනේ අයියේ මන් මේ පාර exam kara මාත් 200 ගන්න හිතන් ගියේ ඒත් ලකුණු 160 යි ගන්න පුළුවන් උනේ
    අවුලක් වෙන එකක් නැද්ද අයියෙ ඒ ගාන

  • @w.kcharindulakshan.539
    @w.kcharindulakshan.539 6 місяців тому +1

    මට ත් ලකුනු 165යි වයස 19යි වෙබ් ඉන්නෙ.😊💗🇰🇷

  • @Pansilu-mu5zy
    @Pansilu-mu5zy 5 місяців тому +1

    Mage wayasa 16 mamath korean igena gannawa mama wayasa 18k unahama exam karanawa kohoma hari paswela korea. Enawa api video ekak karamu aiye mama korean awahama ❤❤❤❤

    • @apikoreangia
      @apikoreangia  5 місяців тому +2

      ඇවිත් කියන්න කෝ ❤

  • @DilekaDilshani-r1n
    @DilekaDilshani-r1n 3 місяці тому +1

    අයියේ මේ සැරේ ඉදිකිරීම් වලට කෝට එකක් ඇවිත් තිබ්බත් කොරියාවට ඉදිකිරීම් වලින් ඇග්‍රිමන්ට් එන්නේ නැද්ද

  • @wathsalapriyadarshani6621
    @wathsalapriyadarshani6621 7 місяців тому +1

    Budusaranai malli.. අපේ එකා.. Gammak ithim❤

    • @apikoreangia
      @apikoreangia  7 місяців тому +1

      ඡයක්ම වේවා හැමෝටම 👌

    • @wathsalapriyadarshani6621
      @wathsalapriyadarshani6621 7 місяців тому

      @@apikoreangia අනිවාර්යයෙන්ම අයියේ.. අපිත් බලාගෙන ඉන්නවා korea එන්න.. Budusaranai oyatath.. ❤️🙏

    • @Tharindu950
      @Tharindu950 7 місяців тому