Ape Gedara 201- අතරමඟ නැවතුණ නිවාස

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 76

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 2 роки тому +2

    ස්තූතිය ඔබතුමාට.. නීරෝගී සුව, දීර්ඝායුෂ තෙරුවන් සරණයි...!

  • @ChithrawoWickremasinghe-pj5jk
    @ChithrawoWickremasinghe-pj5jk 2 місяці тому

    මගේ නිවස හරි මැදින් දෙකට බෙදනවා මෙක හොඳ නෑ කියල කියනව ගෙදර ඉන්න පිරිස දෙකට බෙදනවා කියලා මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න ඔබතුමා ට ගොඩක් ස්තුතියි. 1.නිවසේ ලිඳ ඊසාන දිසාවට 1.ප්‍රධාන දොරටුව නැගෙනහිර 3.මුළුතැන්ගෙය නිරිත 4.pantiya බාස්නාහිර 5.මාස්ටර් bed room වයඹ vasthu බලපු කෙනා කිව්වේ මේ නිවස අන්තිම හොඳ නැ කියලා guhamulikayataපිස්සු හැදෙනව කියලා. ඉතින් මම ගෙදර කුලියට දීලා මම තාම කුලියට ඉන්නවා ඔබ තුමා ගෙන් කාරුණික පිළිතුරක් බලාපොරොත්තුව venawa

  • @parissamatayamu5671
    @parissamatayamu5671 Рік тому

    ඔබතුමාට පිං සිද්ධවෙනවා මේ වසේතු ශිල්පීන් එකතු කරලා යම් දෙයක් ගැන විසදුමක් දෙනවිට හැමෝගෙම එකම උත්තරේ දෙන විදිහට දැනුම හා ප්‍රතිපත්තිය හදන එක
    නැත්නම් උපදෙස් ගන්න කෙනාට පිස්සු හැදෙනවා
    වැරදි කෙනාගේ උපදෙස්වලට වැඩකරලා නැවත හරියි කියන කෙනාගේ වචනෙට වැඩකරලා හිගමනට වැටෙනවා

  • @dilrukshiparanawithana5737
    @dilrukshiparanawithana5737 Рік тому

    සර් කියපු සෑම දෙයක් ම හරිම තර්කානුකූල යි..ඒ වගේම ප්‍රායෝගික යි..ස්තුතිය සර් 🙏

  • @thkshi1873
    @thkshi1873 2 роки тому

    ඔබ‍ට දීර්ගායු වේවා 🙏🙏🙏ස්තුතියි මේ දැනුම දුන්න ට. නයෙක් නොදැනුවත් කමින් මා අතින් මැරුණා. ගේ හදනවෙලාවේ. මගේ පව්ල් ජීවිතේ පවා විනාශ උනා. ගෙත් නිම කරන්න බැරි උනා. මෙයට පිලියමක් දෙන්න ඔබ‍ට ගොඩක් පින් පිළිතුරක් දෙන්න

  • @dilupapatherana119
    @dilupapatherana119 2 роки тому

    ස්තුතියි සර්. තෙරුවන් සරණයි

  • @מליט-ח3ט
    @מליט-ח3ט 2 роки тому

    අපේ sir නිසා අද මම මගේ නිවස සැලසුමකට කරගෙන යන්නට පුළුවන් උනේ
    අපි ලබා ගත්ත දැනුම අද කියාත්මක කරනවා අපි වෙනුවෙන් කරන මහත් කැපවීමට ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි
    නිරෝගී සුවය ලැබේවා දෙවි පිහිටයි

  • @מליט-ח3ט
    @מליט-ח3ט 2 роки тому

    ස්තුතියි sir

  • @priyanthipathi6667
    @priyanthipathi6667 Рік тому

    Danum සම්භාරයක් labuna ...obatumata godak pin apiva dirimath kalata...niduk nirogi bavaya labayva

  • @dilrukshiparanawithana5737
    @dilrukshiparanawithana5737 2 роки тому

    ඉතා හොඳ දැනුවත් කිරීමක්...ස්තුතියි සර්...

  • @shasashasa3987
    @shasashasa3987 7 місяців тому

    මහත්තයා මගෙ ගෙ තියෙනිනෙ මාවනෑල්ලෙ අත්තිවාරමෙ. කූරැස දෙකක් කිව්වලූ ගෙ නග්ගලා ස්ලැබ් දාලා ඉවරයි ඔබ තූමාගෙ උපදෙස් අවශ්‍යයි

  • @saramelakai3387
    @saramelakai3387 2 роки тому

    Bohoma pin obathumata 🙏🙏🙏🙏🙏

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 2 роки тому

      vවීඩියෝ බලලා දැනුමක් ගත්ත නං මට ඒ ඇති

  • @jgodakandaarachchi4975
    @jgodakandaarachchi4975 2 роки тому +3

    මෙහි ඊළඟ කොටස ඉදිරි දිනකදී සාකච්ඡා කරමු

  • @bindutennakoon174
    @bindutennakoon174 2 роки тому

    very good video, thank you

  • @weerathungaarachchikanthie133

    🙏🙏🙏🙏👍👍👌👌

  • @sudusudu1173
    @sudusudu1173 2 роки тому

    Oba thumata pin

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wivant9008
    @wivant9008 2 роки тому

    ගොඩක් පින් සර් මට කොහොමවත් වාස්තු පිලිබද දැනුමක් තිබුනේ නෑ නමුත් සර්ගෙ හැම videos එකක්ම බැලුවා ගොඩක් දැනුමක් ලබාගත්තා එ වගේම සර් දෙන දැනුම හරිම තර්කානුකූලව හිතන්න පුලුවන් එක ගොඩක් වටිනවා

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 2 роки тому

      මේ වගේ අය ටිකක් හදා ගත්තොත් මම දිනුම්

  • @shiranijayathilaka292
    @shiranijayathilaka292 2 роки тому

    ඇත්තටම පුශ්නයක්

  • @vinnieamarathunga3876
    @vinnieamarathunga3876 2 роки тому +1

    Ape ge gana poddak balanna puluwanda. Pinthurayak ewwoth. Pin sidda wenawa

  • @priyanthiwelgama3557
    @priyanthiwelgama3557 2 роки тому +3

    ගොඩක් පින් සර් මට අවශ්‍යයි අපෙ ගෙ බලවගන්න කොහොමද
    ඒ සදහා මාව.දැනුවත් කරන්න

  • @sigithis.p2754
    @sigithis.p2754 2 роки тому

    🙏🙏🙏🙏

  • @shiranijayathilaka292
    @shiranijayathilaka292 2 роки тому

    🙏🙏🙏🙏👍👍👍

  • @LuckyNkb
    @LuckyNkb Рік тому

    sri ape aththiwarama dala aurudu 13k . eka hadanna hoda nedda

  • @thusharaidunil3743
    @thusharaidunil3743 Рік тому

    Sir mage aththiwarame polowata dana gal bammai udin yana gala bammai agal thunak withara wenama badala thiyenne.prasnayakda meka

  • @mandrinavaratne179
    @mandrinavaratne179 2 роки тому

    Wathura bata daanna witharay thiyenne, padinchiyata yanna widiyak naa,quarters eke inne, ,kuliya dena eka honday da

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 Рік тому

    ඉස්තුති යි ඔබ තුමාට, මම දැන ගන්න කැමති යි පෙබරවාරි මාසයේ උළුවහු තියන්න හොදයි ද,

  • @methulisworld
    @methulisworld 2 роки тому

    Obe denuma godak vatinawa.

  • @shiromidamayanthi-oi6xe
    @shiromidamayanthi-oi6xe 6 місяців тому

    Mage gedarth kotasak thama hadala na finishing Tama ewara na 30years parani yata padencei

  • @sudusudu1173
    @sudusudu1173 2 роки тому

    Oba thumage danumen math tikak aran mage niwasa hada gaththa

  • @shekshmiwithanage8343
    @shekshmiwithanage8343 2 роки тому +1

    සර්,
    ප්‍රධාන දොර හා උලුවස්ස තිබෙන තැන වෙනස් කරන්න ඕන. අලුතින්ම හදනවා. තිබෙන එක ගලවලා විකුණන්න ද .
    එහෙම හොද නැති නම් පරණ උලුවස්ස
    හා දොර ට කල යුතු හොදම දේ කියල දෙන්න.
    ස්තූතියි.
    ඉතා ඉක්මනින්ම පිලිතුරක් ලබාදෙන්න.

  • @madhusankaaththanayaka2531
    @madhusankaaththanayaka2531 2 роки тому

    ස්තුති.ඉතා හොදට පැහැදිලිව කියා දෙනවා. මම වාස්තු පිලිබද මුල සිට ඉගනීමට ආසයි.එසේ ඉගනීමට ඔබතුමන්ලා ගාව ඉගැන්වීම් පාඨමාලා තිබේද ? ඇතනම් විස්තර දැනගැනීමට ඇත්තේ කෙසේද?

  • @sanduniiresha364
    @sanduniiresha364 2 роки тому +1

    Sir ape kalin tibuna niwasa kadala aluth niwasak haduwa api niwasata padinchi una namuth aluth niwasata apu dawase idan api higanno wage parana niwase api mta wada hodata hitiya niwase okkoma wada karala iwarath na ahema wenna hethuwa mkkd sir

  • @mihirisamarasekara5369
    @mihirisamarasekara5369 2 роки тому

    ක්ලාස් එකට සම්බන්ධ වෙන්න මූලික දැනුමක් තියෙන්න ම ඕනෙද
    සම්බන්ධ වෙන්නේ කොහොමද

  • @nawodigunathilaka273
    @nawodigunathilaka273 2 роки тому

    Kanu hatharak thinawa.ewa anith paththata sawi karala thinne.eke pala pethi wage thinawa.eka asubaida

  • @hiranyahonashi2231
    @hiranyahonashi2231 2 роки тому +2

    සර් කිඋව විදියට අත්තිවාරම ඔක්කොම දාලා ගෙදරින් බාගයක් හදලා පදින්චි උනා ඉතිරි ටික හදන්නම බෑ වැලි ගල් සිමෙන්ති ඔක්කොම තිබුනත් හදාගන්න හදද්දී වෙන වැඩක් යෙදෙනවා නැත්තම් බාස්ලා හොයාගන්ඩ බෑ මොකක්ම හරිවෙලා හදන එක පස්සට යනවා ඒකට මොකක්ද කරන්නේ

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 2 роки тому

      මේ සඳහා කළ යුතු දෙයක් වීඩියෝ තියෙනවා එය බලන්න

    • @hiranyahonashi2231
      @hiranyahonashi2231 2 роки тому +1

      @@jgodakandaarachchi4975 ඒ දේවල් කරනවා ,අපේ ගෙදර විකුනලා දෙන්න පුලුවන්ද සර් ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය කටුකෙන්ද ප්‍රදේශයේ දෙමහල් නිවස පචස් 15ක් තට්ටු2 කේ අඩක් ඉදිකර ඇත ලක්ශ 45ක් තමයි ගාන

  • @pushpakumari3528
    @pushpakumari3528 2 роки тому

    Maga gadarata Aliya nehe .naluwatai.janal nehe.mama wahalata weeduru dala , niwasata Aliya gannada??🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 2 роки тому

      කරන්න දෙයක් නැත්නම් එහෙම කරන්න ඒක හොඳයි

  • @geethanjaleekarunarathna235
    @geethanjaleekarunarathna235 2 роки тому

    ඔබතුමාගෙ වැඩසටහන් නිතර බලන කෙනෙක් මම ...අද වැඩසටහනේ සඳහන් වෙන කහපාට කරපු කලුගල් ගෙදරක ඉස්සරහා බිත්තියට තිබුණට කමක් නැද්ද...සතියකට කලින් මිලදී ගත්ත ගෙදර ඉදිරිපස බිත්තියේ කොටස් කිහිපයක එලෙස කහ වර්ණ ගන්වන ලද කලුගල් අල්ලා තිබෙනවා...තවම පදිංචි වුණේ නෑ..

  • @riyoshanithushara5026
    @riyoshanithushara5026 20 днів тому

    මගේ ගෙදර වයබ දිශාවේ ඔබතුමා කියන විදියට උසට කනු දාල වතුර ටැංකිය තියල තියෙන්නෙ .එයට යටින් වැසිකිළිය තියෙන්නෙ .ගෙදර බාගෙට හදාන ලගදි පදිංචි උනේ.ඒක අනිත් ගෙදර කොටස හදාගන්න බාදාවක්ද

  • @sumindasampath4280
    @sumindasampath4280 2 роки тому

    Sir mata tiyanawa getaluwak toilet comed1 basnahirata muhunadala savikirima asubada?

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 2 роки тому

      නමේ හැටියට නම් මුස්ලිම් නෙමෙයිනේ ප්‍රශ්නයක් නැහැ

    • @sumindasampath4280
      @sumindasampath4280 2 роки тому

      @@jgodakandaarachchi4975 ou Muslim noway sir godak stuti karana hemawedakma sartaka wewa

  • @amithauyangoda9490
    @amithauyangoda9490 2 роки тому

    කරුණාකර ඔබ තුමාගේ දුර කථන නො දෙන්න,, මට කතා කර විසදා ගත යුතු,, ගැටළු කීපයක් තියෙනවා තෙරුවන් සරණයි

  • @nethmisenevirathne6120
    @nethmisenevirathne6120 2 роки тому

    Mn thama interior architecture degree eka karana gaman inneeee.... Sir mata oyagen igena ganna puluwanda

  • @dewminikawindya8555
    @dewminikawindya8555 2 роки тому

    මහත්මයාණෙනි ,ගල් වලක් හොදින් පුරවපු ඉඩමක නිවසක් සෑදීමට සුදුසුද,නැද්ද .දැනගැනීමට පුලුවන්ද.

  • @priyanpriyan4538
    @priyanpriyan4538 2 роки тому

    ටොයිලටි ගේ අැතුලේ හදන්න ඵපා කිවිවද

  • @nilankapriyadarshani9733
    @nilankapriyadarshani9733 2 роки тому

    මගේ ගේත් බාගෙට හදලා පදිංචි වෙලා ඉන්නෙ.මටත් තියෙන්නෙ මොන විදියකින්වත් ඉතිරි කොටස හදන්න බැරි ප්‍රශ්නය තමයි

  • @buddikapathirana8395
    @buddikapathirana8395 2 роки тому

    ගෙදරක කණු තියෙන්න ඕන ප්‍රමාණයක් තියෙනවද🤔 මම අහල තියෙනව ඒ කණු වලින් ජන්ම,සම්පත්,විපත් කියල අදහස් කරනව🤷‍♂️ එතකොට කණු හයක් තියෙන ගෙදරක ජන්ම,සම්පත්,විපත් කියල ගත්තොත් විපත් කියන එකද අදහස් වෙන්නෙ🤔,,,

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 2 роки тому

    Mage gedara hadaddi aba gahak geleuwa hubahakuth tibila ain kala pichchuwe na aken hisa nedda sir tawama gei wada iwara na..mama inne rata

  • @jayanthifernando9971
    @jayanthifernando9971 2 роки тому

    අපි කොහොමද ද්න්නෙ මිලදී ංගත්තු ඉඩම ක් නම්

  • @avanthijanaki9
    @avanthijanaki9 2 роки тому

    Class ekata enne kohomada

  • @nimeshadilrukshi544
    @nimeshadilrukshi544 Рік тому

    Loku gewal hadana kota oma tama wenne ate tiyena salli ganata hadanna oni 😂😂

  • @shashikalajayakanthi3765
    @shashikalajayakanthi3765 2 роки тому

    සර් හුබහක් කපල අයින් කරන්න හොදනැද්ද?

  • @nilankapriyadarshani9733
    @nilankapriyadarshani9733 2 роки тому

    මහත්තයා මම මීරිගම මට ගේ පෙන්වන්න හොඳ කෙනෙක් කියන්න පුළුවන් ද?

  • @namalmadushanka5705
    @namalmadushanka5705 2 роки тому

    Kussiya isanata thiyenna hodanedda

    • @wivant9008
      @wivant9008 2 роки тому

      හොදම නෑ සර්ගෙ හැම video එකකම ඒක කියනව ඊසාන නිරිත හැර ඔනම් දිශාවකට පුලුවන් ගිනිකොන ඉතාම සුබයි

    • @kanthiyapa7413
      @kanthiyapa7413 2 роки тому

      Sar ape gedara dorawal dekama uthurata thiyanne aka hodada

  • @samindamadusanka2815
    @samindamadusanka2815 2 роки тому

    මගෙ ගේ ප්‍රධාන දොර සහ කුස්සියේ පිටිපස්සෙ දොර උතුරු දිශාවට තියෙන්නේ දීශාවෙ ප්‍රශ්නයක් තියනවද

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 2 роки тому

      බොහෝ දුරට කියන ක්‍රමයේ වැරැද්දක් තියෙනවා වගේ

  • @chathu9692
    @chathu9692 2 роки тому +1

    දෙමාපියො ගැන නම් කතා කරන්න දෙයක් නැ.... හැම දෙම පොදි ගහා ගන්නවා අැරන් යන්න වගේ

  • @gangakumuduni435
    @gangakumuduni435 2 роки тому

    Mage nivase pala deke vahalaye mudun yataleeya nevei mada yataleeyak linda madata avith ekata mokakda karanna thiyena de

  • @madurahansijayawardana1923
    @madurahansijayawardana1923 2 роки тому

    සර් නිවසේ කොටසක් හදන් පදිංචි වෙනවා නම් ප්‍රධාන උළුවස්ස නොතියා තාවකාලික උළුවස්සක් තියලා පදිංචි උනාට කමක් නෑ ද ( කාමරයක උළුවස්ස )

  • @kamanidissanayaka1369
    @kamanidissanayaka1369 2 роки тому

    බිලින් ගහක් තිබුනම මොනාද වෙන්නේ මට තේරෙන්නේ නෑ

    • @wivant9008
      @wivant9008 2 роки тому

      බිලින් ගහක් තිබුනම එතනින් ඉඩම වෙන් වෙනවා එ කියන්නෙ ඉඩම බෙදනකොට මායිම බිලින් ගහ අයිනෙන් මායිම වැටෙන්නෙ

  • @nimeshadilrukshi544
    @nimeshadilrukshi544 Рік тому

    Salli dantan mema komath maka navitanawa tama😂😂

  • @තාක්ෂණිකගොවිපල

    මාගෙ ගෙදර දෙවැනි තට්ටුවේ kanu ටික විතරක් දාලා තියෙන්නේ. ඒක හොඳ නැද්ද. පලමු tattuwe වැඩ සැහෙන්න ඉවරයි

  • @RathnayakaRathnayaka-xz2cx
    @RathnayakaRathnayaka-xz2cx 3 місяці тому

    මම උඹාකට ගිනි තිබ්බා ඒක මොනා කරන්නද දැන්

  • @ranyrany1536
    @ranyrany1536 Рік тому

    🙏🙏🙏