Wow ...!!good idea...!!looks delicious...🙂🙂We make a omelette by using Kathurumurunga mal ,red onions and green chillies instead of cabbage and carrots.. But love to try this out...Thanks Mrs.Anoma...👍💗💗
Hi aunty!! Thank you soooo much aunty...me dawaswala mama oyaga recipes thigatama balanawa..coz husband oakoma me dawaswala gethara ne ethakota monawa harii oyage recipes balala hadawana...❤❤
Tks so much Mrs Anoma . I made so many foods u have toughed us. Biriyanis, fried rices, and cakes short eats. n etc. U are the valuable lady in our motherland. Tks gbu.
Thank you aunty!!! I'm following you as my cooking teacher for a looooong time.. Can you please do the complete recipe of tacos including the crust part.. God bless you.. I hope you'll make tacos.. ❤🤗
ස්තුතියි අනෝමා
ඔයා කතා කර්ද්දි බලන් ඉන්නත් ආසයි
Thank you aunty ..මාත් ඩයට් කරනවා...අනේ තවත් රෙසිපි දාන්නකො.........ආන්ටිගෙ වීඩියෝ මං හැමදාම බලනවා.ගොඩක් කෑමත් හදන්න ඉගෙන ගන්නවා.itn එකේ ආන්ටි ඉන්නවා දැක්කම ගෙදර කෙනෙක් දැක්ක වගේ සතුටුයි ..අන්තිමට ආන්ටි "රස කෑමක් අරන් මං ආයෙත් එන්නම්.මං අනෝමා කියද්දි මං හරිම ආසයි.ආදරේ හිතෙනවා.......
නියමයි
ඩයට් කරන මට මේක ගොඩක් වටිනව ,ස්තුතිවන්ත වෙනවා අනොමා ඇන්ටි ඔයාට .🙏🙏🙏
බොහොම ස්තුතියි ආන්ටී... ඩයට් කරන අයට තවත් රෙසිපි දාන්න කියල ඉල්ලනවා...
Ane oww dannakoo
ආන්ටි අපිත් හැදුවා. හරිම රසයි...
ආන්ටි ඔයාට බුදු සරණයි
You're speaking verykindly and softly. I love that
Can.you.make.this.without.eggs
Math haduva.harima rasai.oba thumiyata bohoma pin.
දැනුවත් කළාට ගොඩාක් ස්තුතියි මිස්,දැන් හදනවා ...තෙරුවන් සරණයි
ඒක ගොඩක් හොද recipe එකක්.❤️❤️👍
ගොඩක් ස්තුතියි ඔබට මම ඔයාගෙ කෑම ගොඩක් හැදුවා ගොඩක් රසයි මේකත් අනිවාර්යයෙන්ම හදලා බලනවා ගොඩක් ස්තුතියි ඔබගේ කතා විලාසය හරිම අපුරු යි හොද ටීචර් කෙනෙක් වගේ මම කුවේට්
අද රෑට මම මේක හදනවා ආන්ටි.. පාන් පිටි නොදා තමයි මම හදන්නෙ ❤
මම මේක් හැදුවා හරිම රසයි.ගොඩක් ස්තූති.❤️❤️
අද හැදුවා.ම් ම් රසයි. ස්තුතියි ඇන්ටි
ගොඩක් රසයි . Thank you . මිස් මේ වගේම කෑමක් තියනවා ජපානයේ "ඔකොනොමි යකි" කියල . මේකට ටිකක් සමානයි. එයාල ඒකට " නීරා" කියල කොල වගයකුයි " කට්සුඕ බුශි" කියල දෙයකුයි add කරනවා . ඒ දෙක වෙනුවට අපට තියන ළූණු කොළ සහ උම්බලකඩ add කරලා මම හැදුවා . රස්‍යි. මිස් ජපානයේ කෑම ගෙන දන්න නිසා අපේ අයටත් කියා දෙන්න .
තව japanese currey හදන්නත් කියල දුන්නොත් අපේ ගෘහණියන්ට ගොඩක් පහසුවක් වෙයි නේද ?
කරේ cubes හදන්න " butter , curry powder , tomato sauce , පාං පිටි". වලින් පුලුවන් .
Japanese කරේ වලට ලංකාවේ අය ගොඩක් කැමතියි .
Thanks .
ස්තුති යි.අනෝමා .මිස්.ඔයාගෙ .විඩියෝ .බලන්න .හරි .ආසයි.
අද තමයි diat eka patan gaththe,😋😋අනේ හුගක් thank you අම්මා..❤❤❤
තැන්ක්ස් අනෝමා අාන්ටි..තව ඩයටි කරන අයට රෙසිපි දාන්නකෝ...ප්ලිස්
Anoma anti oyage video walata api hari kamathi oyage kalabalayak nathi karunawantha katahadata api hari kamathi a vagema oyage recipe harima rasai
ස්තූතියි... ඔබ තුමියට. කෑම එක හදලා රස විදින ගමන් මේ comment කරන්නෙ .ඉතාම රසවත් ....
Thank you anoma auntyy. Aniwaryayen hadanawa. Calories adu kaamak nisa godak hondaii. Budu saranaii auntyy.
Budu saranayi oyatath.
Godak hodai rsapi eka,gedara thiyana DeWal walin lankawe apita gelapenawa, thanks ❤❤❤
ඒකටනමි ගොඩක් ස්තුතියි බුදුසරණයි
මාරම රහයි👍👍👍
මම මේක දැන් හදල කෑවා හරි රසයි මට පොඩ්ඩක් සැරට ඕනි උනා ඒ නිසා මම කෑලි මිරිස් ටිකකුත් එකතු කලා 👍
Thankyou miss rata godak hodai❤❤❤❤adarai man dilani satharasinghe
Aunty hamadama apita rasa guna piri dewal ne kiyala denne ithin. Thank you oyata. Theruwan saranayi. Parissamin innaaa. Api godaaak adarei. 😘💕💕💕💕💕💕💕
❤❤ data nasti nokarana hondama Amma❤ obathumiyai
Thank you Aunty ❤️ it's very easy n look delicious 😁
හදල කෑව හරරි රසයි ස්තුතියි
I made it today , it turned out awsome .. Thank you anoma 👍
Anoma miss, , pan set eka , brand eka kiyannako, please
Cabbage pancake nedha aunty me...?mmt ntrm oka hdnwa....😊😊😊😊
Anoma anti oyaga kama harima rasai
Mamath nitharama hadana deyak green chili daalai mama hadanne. Thanks miss ❤️
Thank you miss .❤ your recipe
Wow ...!!good idea...!!looks delicious...🙂🙂We make a omelette by using Kathurumurunga mal ,red onions and green chillies instead of cabbage and carrots..
But love to try this out...Thanks Mrs.Anoma...👍💗💗
Sounds great!
එන්න ape pattheth
@@AnomasKitchen 💜🙂
අනේ නියමයි ගොඩක් හොදයි ඔබතුමිට ස්තුතියි බුදු සරනයි 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🌷💕💕💕💕🌻🌻🌻🌻
Rasa ati nada hadanna one anoma mis oyata godak pin budu saranai mata nam hebei miris sera one
අද රෑට හදනවාමයි. ආන්ටි කද්දි මගේ කටටත් කෙල ඉනුවා.
Thanks. Excellent recipe 👍👏💕
Good recipe ..👌😋 thanks ...😘
Mrs Anoma I love your recepies. Is there any way I could make a vegetarian version of this?
Aunty ඔයා මාර sweet ♥️😍
❤️ mama harima කැමති දෙයක් .මල්ගෝවා වලිනුත් හදන්න පුළුවන් .mata හරියට හදාගන්න bari වුනා oya ඒකෙත් video එකක් දාන්න .තෙරුවන් සරණයි !
Shaaaa nice. Dish. Thanks
Thank you so much 🥰🥰🥰 මමත් හදලා බැලුවා. හරිම රසයි. රසම රසයි..
අනෝමා මිස් ඔයා කෑම වල රස බලන කොට අපට කටටකෙල unnawa
This is your healthy . Easy to prepare and you will definitely feel.fuller.
බොහොම ස්තුතියි ❤❤❤❤
This is a really good recipe. Thank you aunty. Would love to see more healthy simple recipes like this in the future.
Thank you aunty....koi taram "ammala"channel karath oya taram adaraniya nee aunty.oyage mokakdo adaraniya bawak tiyenwa,kiyla recipyith sweet and simple.adare aunty.god bless
@@dishanperera2608 man kiwwe mata danuna de,kata wath apahasa kranna newi,ehema deyak una nam sorry
@@dishanperera2608 its okay
@@dishanperera2608 hmm...okay dear.
@@dishanperera2608 aei ee ...
@@dishanperera2608 nehe aei
Wowwww very nice anoma miss thanks a lot of
Ane mama balagenamai hitiye diet karana mata godak watinawa thank obathumiya apita amma wage
Hmm Rasa patai.yaluwo enna ape paththeth monawa hari kala yanna..
Thanks Anoma Aunty for your tasty healthy recipe. I made this today for dinner
It looks awesome. Will try. Thank you.
Aunty oya hari lassanata ,very clearly kiyala henawa .thank you
You are welcome dear.
@@AnomasKitchen thank you aunty 👍👍👍
I made it..it tastes good.thank you aunt..
Thank you aunty ... pls do law carb foods more.
Good diet recipe ...Thanks aunty ❤️
ස්තුතියි
I made this today .really a good recipe.very healthy but filling tasty meal ..thank you aunty ❤
Mama bittara wenuwata pan piti mesa hedi 3ta watura ikakdala bittara widihata beetkarala gowa kerat gammiris dala conflar dala heduwa harima rasai api veji nisai papiti demme thanks oyata harima rasai honda awa
බෙහෙවින්ම ස්තුති ඔබතුමියට
Superb. Came out nicely. Thank you very much.
We had it for breakfast.
ස්තුතියි ඔබට🙏🙏
Hi aunty!! Thank you soooo much aunty...me dawaswala mama oyaga recipes thigatama balanawa..coz husband oakoma me dawaswala gethara ne ethakota monawa harii oyage recipes balala hadawana...❤❤
I like simple diets . Thank you. Pl.give more recipes like this .👍
ස්තුතියි ඔබ තුමියට
Very tasty. Thank you so mutch
Corn flour danna onemada., curfew nisa ganna widiyak na
I tried this recepi
WowIt was very light diet
I tried it auntie .itz supper yummy and easy to make .😍thank you .plz upload more easy and healthy food recipes
Really good & tasety aunty. Thanks a lot...
Thanks 👌👍❤️💪
තෙරුවණ් සරණයි ස්තුතියි නංගි
Very good recipe .thanks auntya
Peanut butter & Nutella gedaradi hadana hati kyla dennko.🤩
Wow!! Looks Amazing 👍👍
Thank you Anoma aunty... very good recipe for dinner... ♥️♥️♥️
Tks so much Mrs Anoma .
I made so many foods u have toughed us. Biriyanis, fried rices, and cakes short eats. n etc. U are the valuable lady in our motherland. Tks gbu.
God bless you too.
ඩයටි කරන අයට කෑම ටිකක් එක දිගටම දාන්න බැරිවෙයිද
Gowa mage asama kemak...diet walata shokk..twa me wage diet recipe dennko aunty..🙏❤ thank you oyta. 🙏❤
💗🌷🌷 good Thanks
Thank you so much 🌹🌹🌷🌷💕💕❤❤🙏🙏🌻🌻🌸🌸💐💐👍👍🌺🌺🌼🌼🌱🌱
Anoma oyata thanks
aunty please put ingredients list on description box.
Supiriiiii👍👍👍👍👍
Thank you sooo much.. meh wage brekfst dinr recipes godak watinawa..
Aunty ingredients eka describtion box ekata damanag hondaii👍
හරිම රස ඇති කියලා හිතනවා
Lovely diet recipe... want to try soon..😇
What’s pan ceramic brand ur using pls...
Expecting a quick reply
Thank you aunty. God bless you ♥️♥️
Thanks aunty....🧡💛💚💙
Look yammy. Good idea for dinner. Thanks Anoma
Aunty Ochchra nimila wage katha karana me loke kanthawo dennai mn dakala thiyenne. ekkenk oya anith kena mage amma. Ithin mata oyage vedio baladdi mage ammawa mathak wenawa, eth eya na eya yannama yanna gihin mawa thani karala😔ithin oyage vedio balana hama welema mata danenne mage amma mata adaren kama hadanna kiyala dena vidiya😔oyage vedio balannd mama ada ada, et auntyge vedio content godaaakma Watinaawa e nisa balanawa❤️keep it up aunty💓Mn wage thawa godaaak duula auntygen godak dewal igana gannawa. Ekata pin.
අනේ දුව ඔයාගෙ Comment එක දැකලා මට දුක හිතුනා.සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.
Thank you for this nice recipe Anoma. Gbu tc stay safe
Thank you aunty!!! I'm following you as my cooking teacher for a looooong time.. Can you please do the complete recipe of tacos including the crust part.. God bless you.. I hope you'll make tacos.. ❤🤗
ගොඩක් ස්තුති ❤️
Nice dish for all of us....❤️
Yes we can make it little more vegitables ,also kind of omlet ,tks dear Anoma
What is the oven temperatures pls