Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Thanks නංගී ඔයා හදන hama කෑමක් මම හදනවා.කිසිම වැරැද්දක් එන්නේ නැහැ.2023 අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්ට මම ඔයාගෙ කැවිලි වර්ග හැදුවා පළවෙනි වතාවට හොඳටම ආවා.කිසිම වැරැද්ද වෙලා නැහැ.thanks ගුරු මුෂ්ටිය නැතුව කියලා දෙනවට.2023.12.31 me dan butter cake එක හැදුවා සුපිරියටම ආවා
කෙටියෙන් පැහැදිලිව ආහාර කලාව ගැන කියලා දෙන ඔයාට ගොඩක්ම ස්තූතියි..! 🙏
මම පළවෙනි වතාවට කේක් එකක් හැදුවෙ අද. අක්කේ මට ගොඩාක් සතුටුයි කේක් එක නමි මරැ. Thanks අක්කේ. ඔයාගේ විඩියෝ බලාගෙන කෑමක් හැදුවොත් කවදාවත් වරදින්නේ නමි නෑ ආයේ කියනවා Thanks thanks ❤
රස පාටයි ස්තුතියි ඔයාට හොඳට පැහැදිලිව ඉක්මනින් කියලා දෙනවා පල්හෑලි නැතිව
නංගි, ඔයා නිසා මං පලවෙනි පාර හදපු කේක් එක ගොඩක් රසට ආවා. ඔයාට ගොඩක් ස්තුතියි. 🍰😇
ඊයේ මම පලවෙනි වතාවට මම මුලින්ම ගත්ත අවන් එකේ කේක් එකක් හැදුවා.ඔයාගේ රෙසිපි එකට හැදුවේ අක්කි මාරම රසට ආවා....ජීවිතේ පලවෙනි වතාවට හදපු කේක් මෙච්චර රස උනේ ඔයාගෙ විදියටම කරපු නිසා.thank you akkii
මම මුලින්ම හදපු කේක් එක ගොඩක් රසට හැදුනා.❤ ඔයා වගේ තමන්ගෙ දැනුම බෙදාගන්න නිහතමානී අය ඉන්න එක අපිට ලොකු වාසනාවක් Thank you ❤❤❤...
1st time මම හැදුවෙ මේක බලලා. ඇත්තටම ඒක හරියට ලස්සනට ආවා. කාපු හැමෝමත් කිව්ව රසයි කියල. Thank you so much Akke 💐🫶🏻😚
මොන කිරිද දාන්නේ අල්ලේ එලකිරිද
ඇත්තටම හරිම රසට මම ඔයා කියන විදිහටම හදා ගත්තා.කිසිම දෙයක් අඩු නැතුව විඩියො එකේ කියාදුන්නු නිසා තමයි රසට ඔබ වගේම මමත් කේක් එක හදා ගත්තේ.ඔබට බොහොම පින්
මෙකෙ කිරි කියන්නෙ මොනාද..
Oyage widihta heduwa cake eka hodata awa..thanks dr❤️
Thanks man palaweni parata cake ekak haduwe godak hodata awa.video eke vidiyatama haduwe.thank you M.R kichen 👑
මම හැදුවා..හරියටම හරි රසට soft ඓකටඅවා.. අදමම දෙවනි වතාවටත් හදන ගමන් ❤❤❤ ස්තුතියි
අක්කෙ ජිවිතේ ප්‍රතම වතාවට කෙක් එකක් හැදුවා ඔයාගේ මේ රෙසිපි එකට පලවෙනි කෙක් එකම සුපිරියට අවා නියමයි සුපිරි
මමත් හැදුවා,හරිම රසයි . ස්තූති
ඔයා හැමදාම අපිට රසකෑමදෙන්නෙ ඔයාට ගොඩක් ඉස්තුතියි 💖💖💖
මගේ වයස අවුරුදු 15 මමත් පලවෙනි වතාවට කේක් එකක් හැදුවෙ කේක් එක ගොඩක් රසට ආවා thank you akke oyata❤❤❤❤
Harima rasai math heduva. 😋Oyage recipes hugak ewa man heduva hemadama Eva rasata awa😋thank you ❤❤❤
Oya qwa vidiyata haduwa. Hondata cake eka haduwa man. Wena kisima kenek oyaa tharam hondata kiyala dunne na. Ane thank you soo much 🙏🙏🙏
Mama haduva hondatama avaa. Harima soft oyage godak recipes mama hadala balanava. Thank you
Harima lassanata haduwa.asa hithuna.❤️👍
බිත්තර වෙනුවට ganna වෙන දෙයක් කියලා දෙනවා nam බොහොම ස්තුතියි අපි නිර්මාංශ අය
ටින් කිරි ගන්න
Cake improver gel Eka danna
නිර්මාංශ නම් තනකොල කාපිය😂
@@DamithGurusingha මනුස්සයෙක් මොකක් හරි ඇහුවම ගොබ්බයෙක් වගෙ උත්තර දෙන්න හරි දක්ෂයි නෙ. වෙන වැඩක් කරන්න දන්නේ නැතුව ඇති.
Akke 500g cake ekak hadana api piti ehma 125g neda ganna ona
පට්ට රහ පාටයි. 😋 ඔයා හරිම ලේසියෙන් හැම දෙයක් ම ලේසියෙන් හදනවා. වෙන වීඩියෝ වගේ නෙවෙයි. වෙන වීඩියෝ වල වට්ටන්තරේ දොඩවනවා විතරයි. 😘 ඔයාට උණුසුම් සුබපැතුම්. 💖❤️😋
り。。。ひそ😮
@@dharmasenasilva-gd8wboiomku😊😊
එක ඇත්ත.මමත් හදනවා
ඔව් ඒක ඇත්ත,
Thanks miss oyage recepi ekata haduwa godak rasai bs oyata
අවුරුද්දට මේ recipe 1t butter cake හැදුවා ,,soft 1t ආවා cake 1a...thanks miss..
Butterda magarin da gaththe dr
Noyamai mama supiri kack akak haduva thanks akka❤❤😅🎉
හදලා අවන් එකට දාලා ඉන්න ගමන්...❤️❤️ thank you akke...❤❤
ගොඩක් ස්තූතියි.. ❤️ අත්‍යවශ්‍යම රෙසිපි එකක් මේ..
👌 තන්කු මැනික ❤️❤️❤️ හදන්න ලෑස්ති මේ දැන්. බුදුසරණයි ❤️❤️❤️
Math haduwa.harima rasata awa.thanks
පට්ට රසයි❤❤❤❤
මිස් ගොඩාක් ස්තූතියී 🙏🙏🙏🙏🙏මම මේ කේක් එක හැදුවේ අවු:10 කට විතර පස්සේයී.ඔබතුමීකරනා විදිහ 3, 4, පාරක් විතර බලමින් අලුතෙන්ම මගේ පුතා රට ඉදලා එද්දී ගෙනත් දීපු Welling වර්ගයේ අවන් එකේ හැදුවා..හොදටම ආවා..ඉතාම ස්න්තෝෂයී හරියට හැදුනා. හොද ලස්සනට ආවා..හරීම රසයී Soft එකට ආවා..👍👍👍👍👍👍අඩිට ටිකක් කර උනා..180°විනාඩි 45ක් තිබ්බා..අවන් එකෙන් අවන් එකට, වෙනස් නිසා මෙහෙම ටිකක් යට කර වෙන්න ඇතී...ඒ නිසා 180° වට විනාඩි 30ක් පමණ තියන්න ඕනෑ මීට පස්සේ ...ඔබතුමීට ගොඩාක් ගොඩාක් ස්තූතියී 🙏🙏🙏🙏🙏හොදට කියා දුන්නට..🌹🌹🌹🌹🌹🌹
Cake came perfectly. Thank you sharing the recipe ❤️
Harema rasai ❤❤❤
Thank youuu dr...supiriyatama 🎂 eka awa....Thank youuu !!❤
හැමදාම හොදම හොද වීඩියෝ අපිට ගේනවට ඔයාට තෑන්ක්ස් සුදු තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියල පාර්තනා කරනව ඔයාට ආදරෙයි 👍👍👍❤️❤️❤️❤️❤️
මාත් හැදුවා සුපිරි ❤ thank you
Ada man oya kiuwa widihatama haduwa. Harima rasata thibuna. Thank you so much!!!❤❤❤
Oyage recepi hama ekakma wage man haduwa. kisema warademak nathuwa haduwa..godak esthui pahadewa kiya dena ekata.
මම කෑම හදන්නෙත් ඔයාගෙ වීඩියෝ බලලා.ඇත්තටම ලේසි පහසුයි ❤️
මමත් හැදුවා හොඳටම එනවා.lesi පහසුයි තමා
මාත් හැදුවා රසයි 😍😍😍😍...
Godak sthuthi apita me lesima lesi recipe kiyala denawata ❤
අද කේක් හදන්න හිතුනා. ඔයාගේ රෙසිපියක් තියේද බලලා හැදුවා. හොඳටම ආවා. 500g වලට හැදුවේ අපි දෙන්නට. කිරි එකට කෝපි ටිකකුත් එකතු කලා. රසම රසයි.❤ තැන්කිව්
500g oya බිත්තර kiyak demmada
පිටි 500g බිත්තර කියක් දැම්මද
රසපාටයි😊❤
Mis mang Ada haduwa godak rasata cake eka awa Thank you mis
මම හැදුවා හරිම රසට කේක් එක ආවා ❤️
Haduwa hodata ava thanks😅
Ada math haduwa.oyata godak sthuthi mage palaweni cake eka.waradune na.oya kiyadipu widihatama haduwa harima rasai ..oyata godak pin mis.❤.
Mama haduweth meka balan hari rasata awa thank uakki
අනිවාර්යෙන්ම හදනවා❤
Akke math haduwa oyata godak pin apita me widihata kiyala denawata ❤❤❤
Mamath heduwa hodata soft 1ta awa.. Hemoma rasai kiuwa.. Mama first time heduwe.. Cake 1 hodatama thibuna.... 👍
මමත් අනිවාර්යයෙන් හදනවා .හදල කියන්නම් .රස paatai.
Me pramanayangen lipe haduwata kamak nadda
අක්කි මං අද ඔයා කියල දුන්න විදිහට ම බටර් කේක් එක හැදුව ඇත්ත ට ම මාර ම රහ යි අක්කි පුළුන් වගේ අව කේක් එක මේ ගෙදර මාමා ත් කිව්වා රහ යි කියලා ඔයාට tans අක්කි 🎉🎉🎉🎉🎉
මාත් අවුරුදු වලට හැදුවා රසට ආවා ❤❤❤
හොද වීඩියෝවක්
Woow ❤
Oyage vedio 1 balala man ada thaniyama cake 1 haduwa. Hodatama rasata cake 1 awa. Oya kiyala dunnu widiya simple wagema hodata theruna. Thank you.
Hadanooo👍💕💕
Hy akki mn maleshiya wala inne mn oya hadana kama hama ekakma hadanw aththtama harima widihata enwa thankz akki❤❤❤
Mn me widihatama ada ceak eka haduwa aththtma lassanta awa ewagema godak rasi 1st time mn adai ceak ekak thaniyama haduwe oyage vedio eka balala❤❤
Thumbnail eka dakka gaman kanna hithuna..😁soft paatai..rasath ati.😋❤😙
අක්කි අනෙ bththdy කේක් එකක් හදන විදිහ කියලා දෙන්නකො.ඔයා කියලා දෙනවා ගොඩාක් පැහැදිලයි❤❤❤
Maru akke oya nam❤
මම අද හැදුවා මාර රසයු
Gream ganea weanass veana kota ( adu unoth) beak karanna wealava weanas veanavada
මමත් හදනවා.ස්තූතියි ඔයාට .
ආසම කෑමක්🤤❤️
Akke mnn haduwaaaa ❤❤❤❤❤❤ marama rahai
Mama lipe chocolate cake aka haduwa hodata thibuna thanks
Kek eka tikak haiya gathiyak awa ai ee
ඔයා කියෙන දේ හොදට තේරෙනවා නැන්දේ . හරිම රසයි. 🍰🥧
අක්කි ඔයා පාවිච්චි කරන Hand mixer එකේ brand එකේ මොකක්ද ..
Astra margarine,biththara,sini,blender karata passe oil wage kotasak mixture eke hadenne ai?
Haduwa👍👍👍👍👍
Short & sweet, nice explanation😊
මමත් හැදුවා .හොඳට ආවා
Thank you miss hariyatamaawaaaaa
Akke whirlpool awan ekaka cake ekak hadanne kohomada? Kiyanawada? Ane plz
අවන් එක සෙට් කරගන්න විදිහ පොඩ්ඩක් කියනවද? මම පලවෙනි පාර හද්න්නෙ. හරිම ලස්සනයි කියල දෙන විදිහ
අපේ wife හදලා දුන්නා හරිම රහයි සුපිරි නියමයි.
Akka rice cooker ake butter cake ekak hadana heti kiyannako
cake eka tray eke pramanayata usata enne nette ay...mn hadana cake usata enne nne
Awruddata hadannam thank's
Nande.biththara.dekkak.davat.kamak.nadda.❤
Beking powuder beking shoda kiyanne dekak neda..bekin shoda kiyanne appa shodama walatada ..nethi nam me thun jathiyakda..ane kiyannakobeking shoda appa shoda kiyanne akamada
Ane thank you Harima lesi 💖
Harima rasata awa,thanks oyata
Mn OL kale hdla 2prakma werduna ethnin psse mt cake hdnn ep una meka blalanm asa hithuna hdalama kynnmkooo
Cake ekata kiri dannama onida
Nangi bitar eka mona speed. Ekenda beat karanne
Akke... medoli eka danna pulunda
Thank u අනේ ...!👍
Man hadapu eka haiya gathiyak awa ai e
Ane man hadana hama cake ekakma කුඩු wage kadenawa ay ehema wenne kiyala kiyanna puluwan da
Kori walata Oni ekak ganna puluwanda
නියමයි
Baking powder monawatha hotha
Me wage tray kohend ganne dr..nonstik ekkd me
Oya oven eke heat dana widiya pahadili karanna.udai yatai dekama heat danawada
Akki mn oya kiwa vidihata haduw cake eka ada.. Cake eka udin pupuranne mokak nisada akki
Thanks නංගී ඔයා හදන hama කෑමක් මම හදනවා.කිසිම වැරැද්දක් එන්නේ නැහැ.2023 අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්ට මම ඔයාගෙ කැවිලි වර්ග හැදුවා පළවෙනි වතාවට හොඳටම ආවා.කිසිම වැරැද්ද වෙලා නැහැ.thanks ගුරු මුෂ්ටිය නැතුව කියලා දෙනවට.2023.12.31 me dan butter cake එක හැදුවා සුපිරියටම ආවා
කෙටියෙන් පැහැදිලිව ආහාර කලාව ගැන කියලා දෙන ඔයාට ගොඩක්ම ස්තූතියි..! 🙏
මම පළවෙනි වතාවට කේක් එකක් හැදුවෙ අද. අක්කේ මට ගොඩාක් සතුටුයි කේක් එක නමි මරැ. Thanks අක්කේ. ඔයාගේ විඩියෝ බලාගෙන කෑමක් හැදුවොත් කවදාවත් වරදින්නේ නමි නෑ ආයේ කියනවා Thanks thanks ❤
රස පාටයි ස්තුතියි ඔයාට හොඳට පැහැදිලිව ඉක්මනින් කියලා දෙනවා පල්හෑලි නැතිව
නංගි, ඔයා නිසා මං පලවෙනි පාර හදපු කේක් එක ගොඩක් රසට ආවා. ඔයාට ගොඩක් ස්තුතියි. 🍰😇
ඊයේ මම පලවෙනි වතාවට මම මුලින්ම ගත්ත අවන් එකේ කේක් එකක් හැදුවා.ඔයාගේ රෙසිපි එකට හැදුවේ අක්කි මාරම රසට ආවා....ජීවිතේ පලවෙනි වතාවට හදපු කේක් මෙච්චර රස උනේ ඔයාගෙ විදියටම කරපු නිසා.thank you akkii
මම මුලින්ම හදපු කේක් එක ගොඩක් රසට හැදුනා.❤ ඔයා වගේ තමන්ගෙ දැනුම බෙදාගන්න නිහතමානී අය ඉන්න එක අපිට ලොකු වාසනාවක් Thank you ❤❤❤...
1st time මම හැදුවෙ මේක බලලා. ඇත්තටම ඒක හරියට ලස්සනට ආවා. කාපු හැමෝමත් කිව්ව රසයි කියල. Thank you so much Akke 💐🫶🏻😚
මොන කිරිද දාන්නේ අල්ලේ එලකිරිද
ඇත්තටම හරිම රසට මම ඔයා කියන විදිහටම හදා ගත්තා.කිසිම දෙයක් අඩු නැතුව විඩියො එකේ කියාදුන්නු නිසා තමයි රසට ඔබ වගේම මමත් කේක් එක හදා ගත්තේ.ඔබට බොහොම පින්
මෙකෙ කිරි කියන්නෙ මොනාද..
Oyage widihta heduwa cake eka hodata awa..thanks dr❤️
Thanks man palaweni parata cake ekak haduwe godak hodata awa.video eke vidiyatama haduwe.thank you M.R kichen 👑
මම හැදුවා..හරියටම හරි රසට soft ඓකටඅවා.. අදමම දෙවනි වතාවටත් හදන ගමන් ❤❤❤ ස්තුතියි
අක්කෙ ජිවිතේ ප්‍රතම වතාවට කෙක් එකක් හැදුවා ඔයාගේ මේ රෙසිපි එකට පලවෙනි කෙක් එකම සුපිරියට අවා නියමයි සුපිරි
මමත් හැදුවා,හරිම රසයි . ස්තූති
ඔයා හැමදාම අපිට රසකෑමදෙන්නෙ ඔයාට ගොඩක් ඉස්තුතියි 💖💖💖
මගේ වයස අවුරුදු 15 මමත් පලවෙනි වතාවට කේක් එකක් හැදුවෙ කේක් එක ගොඩක් රසට ආවා thank you akke oyata❤❤❤❤
Harima rasai math heduva. 😋Oyage recipes hugak ewa man heduva hemadama Eva rasata awa😋thank you ❤❤❤
Oya qwa vidiyata haduwa. Hondata cake eka haduwa man. Wena kisima kenek oyaa tharam hondata kiyala dunne na. Ane thank you soo much 🙏🙏🙏
Mama haduva hondatama avaa. Harima soft oyage godak recipes mama hadala balanava. Thank you
Harima lassanata haduwa.asa hithuna.❤️👍
බිත්තර වෙනුවට ganna වෙන දෙයක් කියලා දෙනවා nam බොහොම ස්තුතියි අපි නිර්මාංශ අය
ටින් කිරි ගන්න
Cake improver gel Eka danna
නිර්මාංශ නම් තනකොල කාපිය😂
@@DamithGurusingha මනුස්සයෙක් මොකක් හරි ඇහුවම ගොබ්බයෙක් වගෙ උත්තර දෙන්න හරි දක්ෂයි නෙ. වෙන වැඩක් කරන්න දන්නේ නැතුව ඇති.
Akke 500g cake ekak hadana api piti ehma 125g neda ganna ona
පට්ට රහ පාටයි. 😋 ඔයා හරිම ලේසියෙන් හැම දෙයක් ම ලේසියෙන් හදනවා. වෙන වීඩියෝ වගේ නෙවෙයි. වෙන වීඩියෝ වල වට්ටන්තරේ දොඩවනවා විතරයි. 😘 ඔයාට උණුසුම් සුබපැතුම්. 💖❤️😋
り。。。ひそ😮
@@dharmasenasilva-gd8wboiomku😊😊
එක ඇත්ත.මමත් හදනවා
ඔව් ඒක ඇත්ත,
Thanks miss oyage recepi ekata haduwa godak rasai bs oyata
අවුරුද්දට මේ recipe 1t butter cake හැදුවා ,,soft 1t ආවා cake 1a...thanks miss..
Butterda magarin da gaththe dr
Noyamai mama supiri kack akak haduva thanks akka
❤❤😅🎉
හදලා අවන් එකට දාලා ඉන්න ගමන්...❤️❤️ thank you akke...❤❤
ගොඩක් ස්තූතියි.. ❤️ අත්‍යවශ්‍යම රෙසිපි එකක් මේ..
👌 තන්කු මැනික ❤️❤️❤️
හදන්න ලෑස්ති මේ දැන්.
බුදුසරණයි ❤️❤️❤️
Math haduwa.harima rasata awa.thanks
පට්ට රසයි❤❤❤❤
මිස් ගොඩාක් ස්තූතියී 🙏🙏🙏🙏🙏මම මේ කේක් එක හැදුවේ අවු:10 කට විතර පස්සේයී.ඔබතුමීකරනා විදිහ 3, 4, පාරක් විතර බලමින් අලුතෙන්ම මගේ පුතා රට ඉදලා එද්දී ගෙනත් දීපු Welling වර්ගයේ අවන් එකේ හැදුවා..හොදටම ආවා..ඉතාම ස්න්තෝෂයී හරියට හැදුනා. හොද ලස්සනට ආවා..හරීම රසයී Soft එකට ආවා..👍👍👍👍👍👍අඩිට ටිකක් කර උනා..180°විනාඩි 45ක් තිබ්බා..අවන් එකෙන් අවන් එකට, වෙනස් නිසා මෙහෙම ටිකක් යට කර වෙන්න ඇතී...ඒ නිසා 180° වට විනාඩි 30ක් පමණ තියන්න ඕනෑ මීට පස්සේ ...ඔබතුමීට ගොඩාක් ගොඩාක් ස්තූතියී 🙏🙏🙏🙏🙏හොදට කියා දුන්නට..🌹🌹🌹🌹🌹🌹
Cake came perfectly. Thank you sharing the recipe ❤️
Harema rasai ❤❤❤
Thank youuu dr...supiriyatama 🎂 eka awa....Thank youuu !!❤
හැමදාම හොදම හොද වීඩියෝ අපිට ගේනවට ඔයාට තෑන්ක්ස් සුදු තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියල පාර්තනා කරනව ඔයාට ආදරෙයි 👍👍👍❤️❤️❤️❤️❤️
මාත් හැදුවා සුපිරි ❤ thank you
Ada man oya kiuwa widihatama haduwa. Harima rasata thibuna. Thank you so much!!!❤❤❤
Oyage recepi hama ekakma wage man haduwa. kisema warademak nathuwa haduwa..godak esthui pahadewa kiya dena ekata.
මම කෑම හදන්නෙත් ඔයාගෙ වීඩියෝ බලලා.ඇත්තටම ලේසි පහසුයි ❤️
මමත් හැදුවා හොඳටම එනවා.lesi පහසුයි තමා
මාත් හැදුවා රසයි 😍😍😍😍...
Godak sthuthi apita me lesima lesi recipe kiyala denawata ❤
අද කේක් හදන්න හිතුනා. ඔයාගේ රෙසිපියක් තියේද බලලා හැදුවා. හොඳටම ආවා. 500g වලට හැදුවේ අපි දෙන්නට. කිරි එකට කෝපි ටිකකුත් එකතු කලා. රසම රසයි.❤ තැන්කිව්
500g oya බිත්තර kiyak demmada
පිටි 500g බිත්තර කියක් දැම්මද
රසපාටයි😊❤
Mis mang Ada haduwa godak rasata cake eka awa
Thank you mis
මම හැදුවා හරිම රසට කේක් එක ආවා ❤️
Haduwa hodata ava thanks😅
Ada math haduwa.oyata godak sthuthi mage palaweni cake eka.waradune na.oya kiyadipu widihatama haduwa harima rasai ..oyata godak pin mis.❤
.
Mama haduweth meka balan hari rasata awa thank uakki
අනිවාර්යෙන්ම හදනවා❤
Akke math haduwa oyata godak pin apita me widihata kiyala denawata ❤❤❤
Mamath heduwa hodata soft 1ta awa.. Hemoma rasai kiuwa.. Mama first time heduwe.. Cake 1 hodatama thibuna.... 👍
මමත් අනිවාර්යයෙන් හදනවා .හදල කියන්නම් .රස paatai.
Me pramanayangen lipe haduwata kamak nadda
අක්කි මං අද ඔයා කියල දුන්න විදිහට ම බටර් කේක් එක හැදුව ඇත්ත ට ම මාර ම රහ යි අක්කි පුළුන් වගේ අව කේක් එක මේ ගෙදර මාමා ත් කිව්වා රහ යි කියලා ඔයාට tans අක්කි 🎉🎉🎉🎉🎉
මාත් අවුරුදු වලට හැදුවා රසට ආවා ❤❤❤
හොද වීඩියෝවක්
Woow ❤
Oyage vedio 1 balala man ada thaniyama cake 1 haduwa. Hodatama rasata cake 1 awa. Oya kiyala dunnu widiya simple wagema hodata theruna. Thank you.
Hadanooo👍💕💕
Hy akki mn maleshiya wala inne mn oya hadana kama hama ekakma hadanw aththtama harima widihata enwa thankz akki❤❤❤
Mn me widihatama ada ceak eka haduwa aththtma lassanta awa ewagema godak rasi 1st time mn adai ceak ekak thaniyama haduwe oyage vedio eka balala❤❤
Thumbnail eka dakka gaman kanna hithuna..😁soft paatai..rasath ati.😋❤😙
අක්කි අනෙ bththdy කේක් එකක් හදන විදිහ කියලා දෙන්නකො.ඔයා කියලා දෙනවා ගොඩාක් පැහැදිලයි❤❤❤
Maru akke oya nam❤
මම අද හැදුවා මාර රසයු
Gream ganea weanass veana kota ( adu unoth) beak karanna wealava weanas veanavada
මමත් හදනවා.ස්තූතියි ඔයාට .
ආසම කෑමක්🤤❤️
Akke mnn haduwaaaa ❤❤❤❤❤❤ marama rahai
Mama lipe chocolate cake aka haduwa hodata thibuna thanks
Kek eka tikak haiya gathiyak awa ai ee
ඔයා කියෙන දේ හොදට තේරෙනවා නැන්දේ . හරිම රසයි. 🍰🥧
අක්කි ඔයා පාවිච්චි කරන Hand mixer එකේ brand එකේ මොකක්ද ..
Astra margarine,biththara,sini,blender karata passe oil wage kotasak mixture eke hadenne ai?
Haduwa👍👍👍👍👍
Short & sweet, nice explanation😊
මමත් හැදුවා .හොඳට ආවා
Thank you miss hariyatamaawaaaaa
Akke whirlpool awan ekaka cake ekak hadanne kohomada? Kiyanawada? Ane plz
අවන් එක සෙට් කරගන්න විදිහ පොඩ්ඩක් කියනවද? මම පලවෙනි පාර හද්න්නෙ. හරිම ලස්සනයි කියල දෙන විදිහ
අපේ wife හදලා දුන්නා හරිම රහයි සුපිරි නියමයි.
Akka rice cooker ake butter cake ekak hadana heti kiyannako
cake eka tray eke pramanayata usata enne nette ay...mn hadana cake usata enne nne
Awruddata hadannam thank's
Nande.biththara.dekkak.davat.kamak.nadda.❤
Beking powuder beking shoda kiyanne dekak neda..bekin shoda kiyanne appa shodama walatada ..nethi nam me thun jathiyakda..ane kiyannakobeking shoda appa shoda kiyanne akamada
Ane thank you
Harima lesi 💖