මේ ටික දන්නාවා නම් කේක් එකක් තනියම අයිසිං කර ගන්න පුළුවන්👌😍 | icing cake recipe sinhala

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 309

  • @inokasanhinda427
    @inokasanhinda427 Рік тому +11

    හරිම පැහැදිලිව කියා දෙනවා. කේක් හදන්න මටත් ආසා හිතුනා..❤❤

  • @rasikasenarathyapa6306
    @rasikasenarathyapa6306 10 місяців тому +8

    හරිම පැහැදිලි ව කියල දුන්නා .ඔයාට ගොඩාක් ස්තුතියි ❤

  • @dinushamadushani7170
    @dinushamadushani7170 2 роки тому +35

    බොහොම ස්තුතියි...හරිම පැහැදිලිව තේරුම් කරනවා...අහන් ඉන්න ආසයි....මටත් ලොකු ප්‍රශ්නයක් තිබ්බ කේක් එක අයිසින්කරන කොට කේක් එකේ කුඩු අයිසින් එකට මිශ්‍ර වෙනවා .....ඒකටත් විසදුමක් ලැබුනා....ඔයාට ගොඩාක් පින්...ඔයා කරන කියන හැමදෙම සාර්තක වෙන්න ඔනි...🙏🙏🙏

    • @manishsundararaj2010
      @manishsundararaj2010 Рік тому +1

      👍👍👍❤❤❤

    • @manishsundararaj2010
      @manishsundararaj2010 Рік тому

      👍👍❤❤❤🙏

    • @kuuraakka4658
      @kuuraakka4658 Рік тому

      Ttttto😊😂දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.හ😊🙄😎🤣🥸🚺🚹🚮🚷ස්ස්ස්ස්ස්ස්සව්ව්ව්ව්‍ය්xx😢🎉😊😂😅ව්gaooooooorrrrrrrrwsssgm.vvvvvvvvmyyyyyyywcccccccu😂😢😮❤😢😅zzzozdbm😊😅rrrrrrrw😅😮😂😢❤🎶🌎😮

    • @ChanakaMadurangaDeSilva-jq8ox
      @ChanakaMadurangaDeSilva-jq8ox 11 місяців тому

      හ්න්භ්න්ග්‍ය්ට්‍යිජ්ජ්පොඋෆ්ංඝ්ංඋජ්ක්ෆ්‍යූ😅😅😅😅😊😊😊😊😊😊😊😊න්බ්ක්ජ්ම්ක්ල්ජ්

    • @lathakanthi5955
      @lathakanthi5955 11 місяців тому

      ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kashmiralakshani5468
    @kashmiralakshani5468 2 роки тому +4

    Thank you .හරිම සරලව කියාදුන්නා...

  • @jayasenajayasena3185
    @jayasenajayasena3185 2 роки тому +4

    බොහෝම ස්තුතියි ...ඉතාමත් පැහැදිලියි .....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏☃️☃️☃️☃️☃️🎄🎄🎄🎄🎄🎄🎄

  • @madushimadushi3068
    @madushimadushi3068 3 дні тому

    කේක් හදන්න කොස් කරන්නම ඔනි නෑ අක්කි ඔයා කිය විදිය හොදටම තෙරෙනවා තැන්ක් 🎉❤

  • @Nirmala-j7d
    @Nirmala-j7d 4 місяці тому +4

    හරිම පැහැදිලි .මේ week එකේ හදනවා ❤❤❤

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 роки тому +6

    පැහැදිලිව කියලා දුන්නට ඔබතුමියට ගොඩාක් ස්තුතියි. සුභ දවසක්.

  • @piumiwasana9729
    @piumiwasana9729 Рік тому +5

    කේක් හදන්න ඉගෙන ගන්න ආසයි මට...
    අක්කගෙ විඩියෝ එකෙන් ගොඩක් ඉගෙන ගත්තා
    Thank u akke ❤🌹

  • @NilanthiNilanthi-o3v
    @NilanthiNilanthi-o3v 5 місяців тому +1

    බොහොම ස්තුතියි ......හරිම පැහැදිලිව කියා දුන්නා මටත් ආස හිතුනා 🎂 එකක් හදන්න ❤

  • @srisaranankaragrade5389
    @srisaranankaragrade5389 8 місяців тому +3

    හරිම පැහැදිලියි බොහොම ස්තූතියි ඔබට

  • @hashimadushani2310
    @hashimadushani2310 2 роки тому +5

    wadi weda na kiyana eka piliwelata kiyala denawa ahan innath asai balan innath asai. e wagema akke mn oyage recipes godak try karala thiyanawa ewath hariyatama awa thank you so much 😍😍

  • @yt-li5eg
    @yt-li5eg 2 роки тому +2

    ගොඩක් ස්තූතියි අනේ...හොදටම පැහැදිලිව කියලා.දුන්නට

  • @tanujalanka4024
    @tanujalanka4024 Місяць тому

    ඔයාට ගොඩාක් ස්තුති කිසිම ලෝබ කමක් නැතිව හැමදේම කියලා දෙනවා

  • @SunethraKalyani-le6kj
    @SunethraKalyani-le6kj Рік тому

    හරි ආපූරු යි නංගි
    මම අදත් cake එකක් හැදුවා හැබැයි icing කරපු එක සවුත්තු උණා
    😘😘😘😘

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Рік тому

      digatama try karamu ilaga para hari yai

    • @surekanishani4771
      @surekanishani4771 День тому

      අයිසින් වලට හයිලන්ඩ් බටර් ගත්ත ට කමක් නැද්ද ​@@MyEasyRecipe

  • @manjulapradeep3466
    @manjulapradeep3466 Рік тому

    ස්තුතියි කෙටියෙන් සරලව හැමදෙම කියල දෙනවට මම ඔයාගේ විඩියො ඔක්කොම බලනව එවා හදනව ඇත්තටම සාර්ථකයි ගොඩක් පිං ..
    ❤❤️👍 මම සොනාලි

  • @janakiarenuka5753
    @janakiarenuka5753 Місяць тому

    හරිම ආසයි ඔයගේ පැහැදිලි කිරිම
    බොහොම ස්තුතියි ඔබට❤

  • @kamarypop65
    @kamarypop65 11 днів тому

    ගොඩක් ස්තුති ඔයාට මැනික බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤❤

  • @අනූශාසoජීවනී
    @අනූශාසoජීවනී 9 місяців тому

    හරි ම පැහැදිලි ස්තූති ඔබට තව තව අපිව දැනුවත් කරන්න ශක්තිය ලැබේවා ❤❤❤❤❤

  • @DenethiSathsarani
    @DenethiSathsarani Рік тому +2

    Thank you so much. I'm going to ice a cake for my birthday first. You taught it well💖

  • @omanmuscat8273
    @omanmuscat8273 2 роки тому +4

    අනේ හරිම අපූරුයි බොහොම ස්තුතියි ඔයාට සුව පැත්ත සුභ අනාගතයක් වේවා

  • @sanduusekanayake6335
    @sanduusekanayake6335 Рік тому

    ඔබගෙ ෆොන්ඩන්ට් රෙසිපි එක හරියටම හරි ගියා බොහෝම පින්

  • @RayaniChamari-zt4jx
    @RayaniChamari-zt4jx Рік тому +2

    හොඳට පැහැදිලි කලා ..💖🎂

  • @UdeshikaStunt
    @UdeshikaStunt 6 місяців тому

    ❤❤ පැහැදිලිව කියලා දුන්නා හොඳ ට තේරුනා 😍❤️🙏

  • @punchihan7210
    @punchihan7210 Рік тому +2

    හරිම ලස්සනයි කියලා දැක්කා ❤

  • @tharikahansani2384
    @tharikahansani2384 2 роки тому +1

    Oyage ewa hari සරලව kiya දෙනවා .ගොඩක් වටිනා vidio thank you 👍♥️♥️

  • @nethmikavindu3025
    @nethmikavindu3025 Місяць тому

    Thank you. Apith me widihata cake haduwa. Harima rasata thibba

  • @ayomasomarathna7310
    @ayomasomarathna7310 2 роки тому

    Oyage vidio eka widihata math haduwa mage puthage upandineta cake ekak...rasata tibuna.thank you.......

  • @chamodihasintha3143
    @chamodihasintha3143 2 роки тому

    Mamath hadanawa akkiyo harima saralai oya kiyala dena widiya thx good luck 💕💕

  • @nadeesaumya2225
    @nadeesaumya2225 8 місяців тому

    අවන් එක අරන් ගොඩාක් කල්...මේ වීඩියෝ එක බැලුවාම නම් කේක් හදන්නම හිතුනා.ඔයාට සතුටම විතරක් උරුම උන ජීවිතේ විදින්න වාසනාව හිමිවේවා.....

  • @ChamiKumari-ru2uq
    @ChamiKumari-ru2uq Рік тому +2

    Super sister..💞💞💞💞💞
    Thanks

  • @kamodya
    @kamodya Рік тому

    Mama haduwa.harima lassanai wagema harima rasai. Mama palaweni wathawata haduwe.thanks ❤❤❤

  • @piyalweerasinghe3033
    @piyalweerasinghe3033 2 роки тому +1

    Lassany cake aka, puluwannam kaden nathiwa fondant, pach : iceng mal hadana hati kiya denna

  • @ihchamila2294
    @ihchamila2294 2 роки тому

    harima lassanai .pahadiliwa hemadema kiyala denawa.Thank you dr🎂🌷🌷❤️❤️oyage voice eka godak lassanai

  • @Bella-amo
    @Bella-amo Рік тому +2

    ඉතාමත් පැහැදිලි 🎉

  • @sathmianuththara6373
    @sathmianuththara6373 Рік тому

    Ane tnx..mn cake hadann danno unt icing krnn dann idiye nh..godak asaven idiye igen gnn..ane hari shok..mt dn thaniyama icing krnnth puluvn ..godak pin akke oyt

  • @piumeureshadilhanisilva9542
    @piumeureshadilhanisilva9542 10 місяців тому

    Harima pahadeli kiyaladunna thank you

  • @SudharmaRathnayaka-k1k
    @SudharmaRathnayaka-k1k 14 днів тому

    Anee mamath haduwa hodata awa❤❤

  • @nadeeshapiyumali9185
    @nadeeshapiyumali9185 Рік тому

    Ammo oya kiyadipu tikaa athi appooo loku deyak igana gatta. Jaya wewa.. 🎉🎉🎉❤❤❤❤❤❤

  • @wathsalamali7427
    @wathsalamali7427 4 місяці тому

    Oyage recipe niyamai.mama hethuwaaluwa.niyametama awa.mama heduwe 1st time

  • @thanujadilhani8475
    @thanujadilhani8475 Рік тому

    ගොඩාක් පැහැදිලි ❤

  • @sameerasandaruwan7159
    @sameerasandaruwan7159 4 місяці тому

    Akke oyage recipes godak pehedili oyata thanks

  • @sayuranga9420
    @sayuranga9420 2 роки тому +1

    Oba harima pahadiliwata kiya denawa, obata godaak sthuuthi , nodanna apita harima pahasui gurumusti naa sthuuthi ..
    Wadi wadiyen danuma labewa ..!!
    Jesu phitai ...!!!

  • @MiyuruNimsara-u1k
    @MiyuruNimsara-u1k 5 місяців тому

    Bohoma sthuthi. ❤❤❤❤

  • @praveennethsara3773
    @praveennethsara3773 Рік тому +1

    Cake eka hadanna avashya badu monavada
    😊

  • @iromihettiarachchi5230
    @iromihettiarachchi5230 Рік тому

    Mal walatai kola.walatai ganna nossel 2e nos kiyanawada?

  • @madumadu2018
    @madumadu2018 2 роки тому +5

    Cake eka godak lassanai ❤

  • @KrishaniGunarathna-z8g
    @KrishaniGunarathna-z8g Рік тому

    Oyagr vidio eka blala thamai icing karanna igena gaththe.❤thanx

  • @msrimathiperis3041
    @msrimathiperis3041 Рік тому

    බොහොම ස්තුතියි ❤️

  • @hashinianushika9154
    @hashinianushika9154 2 роки тому

    පහසු ව්දිහටම කියලා දුන්නා.👌

  • @inokagedara2236
    @inokagedara2236 11 місяців тому

    ❤thanks kiyala dunnata

  • @SupushpikaPerera
    @SupushpikaPerera 7 місяців тому

    Hadanawamai akak thaniyen thnks❤❤❤

  • @dilankasilindi2289
    @dilankasilindi2289 Рік тому +1

    ගොඩාක් ස්තූතියි..හරිම පැහැදිලි

  • @thilinidayarathne3540
    @thilinidayarathne3540 2 роки тому

    meka 1kg ekk nemida dr???? mta kynnkow sampurnayen 1kg cake ekk icing krnnai decorating krnnai kochra quantity ekk ynwda kyla butter & icing???

  • @wasanthaalahakoon8198
    @wasanthaalahakoon8198 2 роки тому

    ising aka hadanna.batar wenuwata astra hariyanne nedda

  • @fathimathasbeeha2157
    @fathimathasbeeha2157 2 роки тому +1

    Wow 👌 it's very easy to make thank you akka 😊😊

  • @shanimashi8990
    @shanimashi8990 2 роки тому +1

    ඔයානම් පැහැදිලිව කියා දුන්නා ...තෙන්ක්ස්ස්ස්ස්
    ..

  • @ajajee6253
    @ajajee6253 9 місяців тому

    1. 5kg cake ekata round thaty diameter kiyyadha thiyenna ona

  • @naniqt3049
    @naniqt3049 Рік тому

    සුපිරි නංගී

  • @nadeeshasewwandi2586
    @nadeeshasewwandi2586 Рік тому

    Ettatama hodak hodai..good luck ❤

  • @wathsalasubhashini9710
    @wathsalasubhashini9710 2 роки тому +2

    අක්කෙ swees roll හදන හැටි කියල දෙන්න කෝ.ඔයාට ගොඩක් ස්තුතියි. මම හැමදාම ඔයාගෙ video බලනවා.👍👍🏻❤️

    • @Deshaa_R
      @Deshaa_R 2 роки тому +1

      Ai bn me akkagenma eka hadana hati ahanne 😒ghn swissrall recipe kiyl balanna ewi vedios 60k withara

    • @nilmiapsara3601
      @nilmiapsara3601 Рік тому

      🤣🤣🤣🤣👍

  • @VimashiSilva-jq2db
    @VimashiSilva-jq2db Рік тому

    Thank you so much❤ good luck ❤💐

  • @madhuwa348
    @madhuwa348 2 роки тому

    Oya vidiyata icing eka hada gaththoth icing eka diyawen nathuwa thiyanawada

  • @preveenpreveenlochana8264
    @preveenpreveenlochana8264 2 роки тому

    Akke aisin hadanna ganna kirana batar wargat tiyenawada oyage vidiyo balala hadanna yana mulma watawa

  • @ayeshadodampe-tl5lw
    @ayeshadodampe-tl5lw 3 місяці тому

    Harima rasai, math haduwa

  • @sithara1963
    @sithara1963 2 роки тому

    rais cucar eke hadanna barida akke..

  • @dildili21
    @dildili21 2 роки тому

    Samaharu cake leyar thiyanna kalin monada vathura valin pogavanava neda....e monavada...

  • @IsharaMuthukumari
    @IsharaMuthukumari Рік тому +1

    Icing suger වෙනුවට සීනි blend කරලා ගන්න පුළුවන්ද අක්කේ

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Рік тому

      puluwan habai sarthaka na //godakma hoda icing sugar

  • @ruwansuraweera3757
    @ruwansuraweera3757 Рік тому

    බොහොම ස්තූතියි .🙏

  • @hanalara831
    @hanalara831 4 місяці тому

    Sweet adukarala kohomada icing hadanne kiyala denna

    • @MyEasyRecipe
      @MyEasyRecipe  4 місяці тому +1

      icing adu karala hadanna nam ba dear ehema unoth diya wenawa..pani rasata wadipura kamathi nAthnam wipping cream wage use karanna

  • @hansinisansala7170
    @hansinisansala7170 2 роки тому

    Thank you...watina vedio ekak

  • @SiumiSanjana-ky1yw
    @SiumiSanjana-ky1yw 5 місяців тому +1

    onlin oder karanna puluwanda

  • @nipunimadushani7661
    @nipunimadushani7661 2 роки тому

    Akke Mata cup cake hadana widiha kiyannako cup cake udata pipenneththe mkada

  • @MadushaPerera-e1m
    @MadushaPerera-e1m Рік тому

    ලුස් butter kiyanne monada. Magarin da nangee

  • @niroshafernando3646
    @niroshafernando3646 Рік тому

    ❤❤Thanks

  • @dilkimadhubhashini6926
    @dilkimadhubhashini6926 Рік тому

    Me caka hadanna gaththa tray eke usa,palala kiyanna puluwanda

  • @tharushikakumari930
    @tharushikakumari930 Рік тому +1

    අනේ අක්කෙ මට කියන්න කො කේක් එකක් හදල ඒක අවන් එකෙන් අය්න් කරල ඒ ගමන්ම තව එකක් හැදුවොත් ඒක ප්‍රස්නයක්ද කියල

  • @RuviniUdara-bg3nx
    @RuviniUdara-bg3nx 4 місяці тому

    Wow❤❤

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c Рік тому

    නංගී අයිසිං කරන්න අයිසිං සුගර් වෙනුවට suger අරන් බ්‍රේලෙන්ඩර් කරලා ගන්න බැරිද?

  • @AiyoshimaRathnayaka
    @AiyoshimaRathnayaka Рік тому

    Mis math cake hadanawa.godak sthuthue mis

  • @danajasankalpa8393
    @danajasankalpa8393 Рік тому

    Akke parippu bite hadana hati ona

  • @senethyalendini2708
    @senethyalendini2708 2 роки тому

    Me icing ekata kiri ekathu karanne nadda nangi

  • @ashp8327
    @ashp8327 2 роки тому

    Oya lassanata pahadiliwa kiya denawa.❤Cake eka oven eken gatta gaman cake eka bahinawa nangi. Wisadumak dennako.plz

  • @danadanaa1977
    @danadanaa1977 Рік тому

    labuwau.naw.wasark..wawa..duwa💜💙

  • @fazminaabdeen546
    @fazminaabdeen546 Місяць тому

    Nangi Bitter Icing eka oya kochara wwla beat karada?

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Місяць тому

      kalwam wenakn vitharak beat karanna

  • @ChandimaWijerathna-nk6ur
    @ChandimaWijerathna-nk6ur Рік тому

    හරිම පැහැදිලියි

  • @Sasena-h5h
    @Sasena-h5h Рік тому

    Thanks akki❤❤

  • @senethyalendini2708
    @senethyalendini2708 2 роки тому

    Astra daala hadana cake 1kg cover karaganna recipe eka denna nangi

  • @chaturanganimalkanthi5811
    @chaturanganimalkanthi5811 2 роки тому

    Me aisin cak eka hadanne kohomada rais kukar eka monawada oni dewal akke oya mal adana ewa koheda ganna thiyenne

  • @rumeshapriyadarshani3223
    @rumeshapriyadarshani3223 Рік тому

    butter wenuwata polthel danna berida

  • @sarasvlog898
    @sarasvlog898 Рік тому +2

    අක්කේ මේකත් පුලුවන් නේද 500g තැටියේ හදන්න

  • @chathurikaprabodani4964
    @chathurikaprabodani4964 Рік тому

    අයිසිං suger wenuwta sudu sini kudu krla gnna puluwnda

  • @jpspremarathna4741
    @jpspremarathna4741 6 місяців тому

    Icing eka dawas deka thunak thiya ganda puluwanda mis

  • @madumadu9760
    @madumadu9760 7 місяців тому

    hodata pahadili karanawa godak pin oyat

  • @malikahanday775
    @malikahanday775 2 роки тому +1

    Good I like it😊

  • @MaheshIndika-h7e
    @MaheshIndika-h7e 3 місяці тому

    Oya rauma natuwa icing kara ganna vidiyak nadda

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 місяці тому

      puluwan plate ekaka hari lallaka hari thiyanna

  • @laliku100
    @laliku100 2 роки тому +1

    Thank you so much miss

  • @amithrathnayaka-sw8li
    @amithrathnayaka-sw8li 3 місяці тому

    Me cake akta gatta try ake size aka kiyanna dr

  • @dilmihimashisirimana7458
    @dilmihimashisirimana7458 2 роки тому

    Cake eka aisin kran nathuva bara kiyada

  • @lalitaramanathn8912
    @lalitaramanathn8912 2 роки тому

    Very nice cake 🎂