Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ වහන්සේ ට උතුම් නිවන ඉක්මනින් ම අවබොද වෙවා 🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා !
පිං සිද්ධ වේවා පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි
පිස්සෙක් ව්‍යාපාරිකයෙක් සිව්රක් දාගත්තාට හමුදුරුවනේ මෙි දහම නැති කරන්න බැ ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
🙏🙏🙏
😂❤
මාව නලියනවා මට ඉන්න බැ දුක් සිලයා කියන දේවල් ඇහෙනකොට
අති පූජනීය රාධ ස්වාමීන් වහන්සේට හා තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!🙏🙏🏻🙏🏻🙏🏻
පින්වත් ස්වාමින් වහන්ස විටෙක බුදු රජාණන්වහන්සේ කහවනු මල්ලක් දැක සර්පයා දුටුවේ ද කියා විමසූ බව අප අසා තිබෙනවා මට සිතෙන්නේ පිටදූවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ සර්පයා වෙලාගෙනද කියා සිතෙනවා දෙවියනේ උන්වහන්සේට එම ග් රහනයෙන් මිදෙන්න උපකාර කරත්වාඅපකල පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා සක් දෙවිදුට කියමු 🙏🙏🙏හරිම මග පෙන්වා දෙන කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ ට දීගායු වේවා සාදූ සාදූ සාදූ
සර්පයා වෙලන් නෙවෙයි . ඒ මිනිහා සර්පයා ඔලුවෙ ඔතන් ඉන්නෙ.
සත්‍ය වශයෙන්ම
අනේ දෙවියනේ, අපි චූටි කාලෙ ඉඳන්ම අපාය දිව්‍ය ලෝකය බුදුරජාණන් වහන්සේ ධර්මය හොඳ නරක දෙය අහලා තියෙනවා විශ්වාස කරනවා. පිරිදුවේ ස්වාමීන් වහන්සේගේ දේශනාව හරිම වැරදියි. ඔව් දේවදත්ත වගේ කතා කරන්නේ. එයත් දහමක් අලුතෙන් හදාගෙන වගේ මීවන වගේ. අපාය බය නැති හැටි මේ මනුස්සයන්ට. 😎
ඔබ වහන්සේටතෙරුවන් සරණයි දීර්ඝායු වේවා
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
ඔබ වහන්සේට මාගේ ප්‍රණාමය පුද කරමි. ඔබ වහන්සේ වැනි නිහතමානී ස්වාමින් වහන්සේ ලා තමයි ලංකා දීපයට අවශ්‍ය වන්නේ. පිට දූවේ චීවරධාරියාගේ බණ අසන ගිහියන් මුලා වෙලා. සියලු දෙනාම එකමුතු විය යුතු කාලය එළඹුනා. පිට දූවේ දෙව් දත්තරලා මාතෘ භූමියෙන් ම අතූ ගා දමන්නට ඕනෑ. දෙවි පිහිටයි.🇱🇰☀️🌕🌌
සාදූ සාදූ පින්වත් සුවාමින්වහන්ස. අද මහනායකලා සැතපිලා. මයිල් හැලෙන්නම කියලා දුන්නා සාදූ සාදූ 🙏🙏🙏🙏
අපේ හාමුදුවනේ මම ගරු කරන පින්වත් ම ස්වාමීන් වහන්සේ නමක් ඔබ වහන්සේ මාගේ නමස්කාරය වේවා 💐💐💐 ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏 තවතවත් සම්බුදු සසුන බබළවන්නට ශක්තිය. ලැබේ වා 💐🙏🙏. නිවනින් ම සැනසේවා ආර්ය න් වහන්ස 🌹🌹🌹🙏🙏🙏🙏🙏
අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා කිරවුල් සම්මා සම්බුදු දහම පෙන්වා දෙන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි
ඔබ වහන්සේගේ මෙ කරන උත්සාහයට පිං
පින්වත් ස්වාමීන්වහන්සේ මාගේ නමස්කාරය වේවා පිවිතුරු බුදුදහම අපවිත්‍ර කරන අධර්ම වාදීන්ගේ ශක්තිය බලය හීන වේවා
උත්තරීතර නිර්මල දහම පිළිබද කාලෝචිතව අත්‍යාවශ්‍ය පැහැදිලි කර දීම ඉතා වැදගත්. අපේ ස්වාමීන් වහන්සේට බොහෝ පින් සිද්ධ වේවා !
තෙරැවන් සරණයි පින්වත් ඹඛ වහන්සෙට...
සාදු සාදු සාදු 🙏🙏🙏 තපෝවනයේ රතන හාමුදුරුවනේ ඔබ වහන්සේට තව තවත් දීර්ඝායුෂම ලැබේවා. තෙරුවන් සරණයි.
Sadu sadu swaminwahanseta Siyalu deviyange arakshawa rakawaranaya labewa labewa swaminwahanseta samma sambudu saranai
🙏🙏🙏නිවරිදි මග දේශනා කරන පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා තෙරුවන්සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ වහන්සේට ගෞරව කරනවා 🙏🙏🙏🙏🙏බුදු ඩර්මය ඉඩිරියටම යන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා
කල්‍යාණ මිත්‍ර පින්වත් රතන බුද්ධාංකුරයන් වහන්සේට මාගේ නමස්කාරය ම වේවා...ශාසනය රකින්ට අප්‍රතිහත ධෛර්‍යක් ගන්නා මහා වීරයන් වහන්ස...මහා අජානීයයන් වහන්ස..මහා පුරුෂයන් වහන්ස...ශාක්‍ය මුණි ගෞතම බුද්ධ පුත්‍රයන් වහන්ස..අනාගත බුදුරජාණන් වහන්ස...ඔබ වහන්සේ ව මම සාදු නාද නගා වන්දනා කරමි.. 🟦🟨🟥⬜🟧
මා නිවන් දක්නා ජාති දක්වා උතුම් නිර්මල දහම ම මට ඇහෙනවා
සම්පුර්ණ කථා ව ඇහුවා.. මෙවන් ගෞරාන්විත ස්වාමීන් වහන්සේ ලා තව තවත් මේ පින් බිමේ පහල වේවා.. සාධූ සාධු සාධු 🙏🙏🙏
සිරිධම්ම හාමුදුරුවන්ට එනභවයෙ දැකගන්න පුළුවන් වෙයි අපාය කොයි වගෙද කියලා තපො වනෙ ගරු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻 සාදු සාදු සාදු
අනිවාරෙන් පන පිටින් යා යුතු පවි කාරයෙක්
පින්වත් ස්වාමීන් වහන්සේට mage namakaraya වේවා oba වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සිරි damma hamuduruwo ඇත්තටම buddagameda ඇත්තටම dewa දත්ත කෙනෙක්
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස ,ඔබ වහන්සවත් මේගැන පැහැදිලි කිරිම ඉතාම වටිනවා,පිටිදුවෙ සිරිධම්ම කපටියෙක් පව්කාරයෙක්,මිත්‍යාදෘස්ටිකයෙක්,ඔබවහන්සේව සියලු දෙවියො රැකගනිත්වා
Sirefdama.ahhnodute.mokpura 😢😢
දමිසක් පැවතුමි සුත්තරේ බුදුන් දේසනා කරනවා සේරම දිව්‍ය ලෝක ගැන
බුදු පියානන් වහන්සේ ඡීව මානව නොසිටින නිසා තමයි මෙචිචර කල් සිරිදමිම හාමුදුරුවො පනපිටින් අපායට අැදගන නොයන්න පමා වෙන්නේ. පිංවන්ත සිල්වන්ත ගුනවන්නත සසර දුකින් අපව මුදවාගන්න අපේ පිනට පහල වී සිටින ඔබ පිංවන්ත වහන්සේලාට අපගේ නමස්කාරය වෙිවා!!!!! 12:58
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
මුදල් තන්හාව නිසා බුදු දහමත් විකෘර්ති කරන බලවෙිග වලට දර්මයෙන්ම පිලිතුරැ දෙන පිංවත් ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි 🙏🙏🙏🌻🌻🌻
තපෝවනයේ පින්වත් සුවාම්න්වහන්ස ඔබට සහ සියලුම සත්වයන්ට .. තෙරුවන් සරණයි ...(සිරිදම්මයනු .....බටහිරට කඩේ යන ජෝක් එකක් ) මානසික රෝගියෙක්....
ඔබවහන්සේට තෙරැවන් සරණයි ...🙏🙏🙏🙏
පින්වත් ස්වමින්වහනස ඔබ වහන්සේට නිදුක් නීරෝගි බාවය ලැබේවා
තපෝවනයේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය❤❤❤
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
❤🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏
Excellent explanation. Oba Wasanseta mage Namaskaraya. Theruwan Saranai !
මහානායක උත්තමයන් වහන්සේලා ට මෙවා පෙනෙත්වා....
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස! නිවැරදි මග කියන රතන හිමියන්ට දීර්ඝායු ම වේවා!
Oba wahanseta partana karana bodiakin utun nivan maga lebeva.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@shiranthishiranthi1670i 42:17 h
අරහත් ධජය දාගෙන සිරිදම්ම නමින් පෙනී සිටින අධම තීර්ථකයා නිර්මල බුදු දහමින් පන්නා දැමිය යුතුයි
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷 තෙරුවන් සරණයි 🌷🌷ස්වාමීන් වහන්සේට🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
මේ බුදුසසුන බොහෝ දෙනා හිත සුව පිණිස රකින මෙවන් කල්‍යාන මිතුරන් පහලවේවා.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙ ට නිදුක් නිරෝගී වේවා
භික්ෂුන් වහන්සේලා සංවිධානය වෙලා මෙයා ගැන ක්‍රියා මාර්ගයක් ගන්න ක්‍රමයක් ගැන කථා කර ගන්නවා නම් හොදයි කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්ස.
ඒක ඇත්ත.එක දවසට එක එක දේවල් කියනවා මේ හාමුදුරුවෝ . බුදු වෙලාලු බුදියලාලු රහත් වෙලාලු රහත් නම් අපි දන්නෙ නෑ හැබැයි මහත් නම් වෙලා 😄
ගහලා එලවන්න ඔනා නැතිනමි ලමයි පවට බය නැති වෙයි
දිව්‍යලෝකෙ ගැනද 🙏🙏
@@nuwanchamara3816you qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ කරන උතුම් මෙහෙවර ට මාගේ නමස්කාරය වේවා උතුම් නිවනම අවබෝධ වේවා සාධු සාධු සාධු
Awaboda wenna mole nene ithin😂
පිං. ඔබ. වහන්සේ ට. දීර්ගායු. වේවා. බල්ලෙක්. බිරුවට. කන්දක්. පෙරලේද. බුදුපියාණන්. ගේ. ශ්‍රී. සද්දර්මයට. නිගා. කරන. අයට. නිරය. පමණි. උරුම.. තෙරුවන්. සරණයි. අපේ. හාමුදුරුවනේ. 🙏🙏🙏🙏
සාදු සාදු සාදුඔබ වහන්සේ ට නිදුක් නීරෝගී චිර ජීවනයක් ලැබේවා 🙏🙏🙏
Ape Garu Rathana swaminwahansete apge namaskarayw wewa 🙏🏻🙏🏻 Siridamma DEWEDATHTHA KENEK, 😂
තපෝවනයේ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු
ඔබගේ ශාන්ත දාන්ත කටහඩ සිත් සුවපත් කරනව🙏
ඒක නම් ඇත්ත💐🙏🌺
අනිවාරෙන් මෙි තමයි බුද්ද පුත්‍ර
අනේ ඇත්තම තමයි.
🙏🙏🙏🙏🙏 නිවන් පුරයට ම වැඩම කරත්වා .
ගොඩාක් පිං අපෙ හාමුදුරුවනේ ...ගොඩාක් පින්...🙏🙏🙏🙏
පිටිදූවේ සිරිධම්ම.පිස්සූ...දහම කනවා
සාදුසාදු සාදු සාසනය රැකගැනීමට.පහල වු ඔබ වහනසේට දිර්ගායු ලැබෙිවා නිදුක් නිරේගි වෙිවා . බුදු සසුන බැබලේවා
ඔබ වහන්සේ විසින් කරන්නාවූ උතුම් ශාසනික මෙහෙය පුණ්‍යානුමෝදනා වෙන් යුතුව සිහිපත් කරමි.අගය කරමි.මෛත්‍රි යෙන් යුතුව කටයුතු කිරීම ගැන පින් දෙමි.සතර අපායට යන ගමන අපට වලක්වන්න බැහැ. ශාසනික කටයුතු කරන පින්වත් ස්වාමින් වහන්සේ මෙම ශාසනයේදීම මාර්ගපල අවබොධය ලැබීමට හේතු වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අප්‍රමාණ පිං ගෞරවණීය ස්වාමීන් වහන්ස🙏 උතුම් තෙරුවන් සරණයි…🙏
Excellent analysis. Sadu Sadu Sadu!
නිවන් දකිනා ජාතී දක්වා අසත්පුරුෂ ඇසුරක් නොලබේවා,🙏🙏අපේ තපෝවනේ සුවාමින්වහන්සේට නමස්කාර වේවා , අපේ සම්බුද්ධ සාසනය ආරක්ෂා කරගනිමු,🙏🙏🌺🌺
ඔබ වහන්සේට මාගේත් නමස්කාරය වේවා!
තිත්තගල්ලෙ ආනන්දසිරි හාමුදුරුවොත් දිව්‍ය ලෝකය, අපාය තියෙන්නෙ මේ ලෝකෙම තමයි අපි සතුටින් ඉන්නකොට දිව්‍යලෝකෙත් දුකෙන් ඉන්නකොට අපායත් ඇති වෙනව කියල නාලන්දා කැම්පස් එකේ ළමයිට දවසක් පෝයට කරපු වැඩසටහනකදි කිව්වා.මේ වගේ ධර්ම විකෘති කරන අයගෙන් සමාජය නොමග යැවීම වළක්වන්න ස්වාමීන් වහන්සේ මේ කරන සේවයට බොහොම පින් 🙏🙏🙏 ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!
තිත්තගල්ලෙ සිරිදම්මගෙ ගෝලය.
තපෝවන ගව්රවනීය ස්වාමීවහන්ස ...අපගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ දේශනාව බලාපොරොත්තුවෙන් සිටියෙමි🙏
ඔබ වහන්සේට,තෙරුවන් සරණින් මාගේ නමස්කාරය වේවා.
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ යුගයේ දෙව්දත්, දිට්ඨධම්මවේදණීය කර්මය ඵල දෙන දවසකට තේරුම් යාවි අනේ මං කරගත්තු දෙයක් කියල උතුම් සාසන ප්‍රතිපදාවේ පිලිවෙත් පුරන්නාවු සියලු ස්වාමීන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !🙏උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙත්වා !🙏🙏🙏
ඔබ වහන්සේ wani prachchaa වන්ත in me wage asath ධර්මය පතුරුවන aya වැඩි kaala වලට ඉතාමත් awshyayai...........🙏🙏🙏🙏theruwan සරණයි ඔබ වහන්සේ ට .....
පිස්සෝ මහන උනාම මෙයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
Daham.rasaya lpwata bedana obawshanse amanivana dekaawasanai uranta monadharmayakda kiya bodu dana dakinava
ඔබ වහන්සේ අනුබුදු හිමියොය
පිස්සොන්ට අපාය අදම පෙනවා ඔය කරන පාපෙ😊ට.
Attha pahada dunnata bohomathma pin hamudurubane
@@NalaniWanigalaarachchi😊😊😊😊😊😊😊q😊😊😊😊😊😊😊😊❤❤pppppppppppppppppppppppppppppppppppppppppppppp1
සසුන රකින ඹබවහන්සෙටදීර්ගායුස තීර්තකයන්පලවාහරින්ට ආයුධයක්වෙවා
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏
❤ සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා
🌷තපෝවනයේ පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු 🌷 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායුෂ වෙිවා 🙏🙏
නිවුන sanasuna oba වහන්සේට budusarani බුදුන් කළත් hitiyane ape amudruwane oya වගේම කට්ටියObawahansege iwasema sanasema ආභරණයක්🙏🙏🙏
theruwan saranai ape suwaminwahansa 🙏🙏🙏
සිරි දම්ම වගේ තීර්තකයින් තට්ටෙ තාර ගාල අමුඩයක් ගස්සල සාසනයෙන් පහකල යුතුයි මේ නිර්මල බුද්ද සාසනය තව බොහෝ කාලයක් ආරක්ෂා වේවා , ,,,,,,,🎉🎉🎉
අපේ පින්වත් තපෝවනයේ රතන ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏 ඔබවහන්සේලා බුදු සසුනට බිහිවූ අමිල මාණික්‍යයන්. ඔබවහන්සේලාගේ කල්‍යාණමිත්‍රත්වය නැත්තම් අපිට ධර්ම විනය ගැන තියන දැනුම අවබෝධය අඩු නිසා මේ සද්ධර්ම ප්‍රතිරූපකවලට අහුවෙලා අපිටත් අපාගත වෙන්න තමා වෙන්නේ. 🔴🔴 ඔය සිරිධම්ම හාමුදුරුවන්ගෙන් මට නං අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි. ""දිව්‍යලෝක නැත්නම් උමන්දාවේ හදලා තියන සිරිධම්ම හාමුදුරුවෝ නිතරම කියවන අර විෂ්ණු දේවාලවල එතකොට මහින්ද ආපුවම මුල්ගල තිබ්බ කතරගම දේවාලෙ දෙවියො ඉන්නේ කොහේද??? "" 🔴🔴
තෙරුවන් සරණයි සාධු සාධු සාධු
තපෝවනයෙ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... සාදු සාදු සාදු
තපෝවනයේ රතන ස්වාමීන්වහන්සේට තුන් තරා බෝධියකින් එක් තරා බෝධියකට පැමිණෙන්නට මේ පින් හේතු වාසනා වේවා!!!!!!!
මොකක්ද තුන්තරා බෝධිය කියල තේරුම් කරන්න පුලුවන් ද..?
ආයුබෝවන් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට මගේ උතුම් නමස්කාරය වෙවා වෙවා වෙවා ඔබවහන්සේ ට ගොඩක් පින් මේ කරන් දෙවල්වට අනේ අපේ හාමුදුරුවනේ මගේ උතුම් රට බෙරලා දෙන්න දෙවදත්ටත් වාඩ සුනකයෙක් නෝදෝකින් අනේ දේවියනේ ඇයි මේවා බලන්නේ නැත්තේ ඔව් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ දෙශන කරන්නේ ඇත්ත ඔබවහන්සේට සියළුම දෙවියන්ගේ පිහිටයි ලැබේවා ලැබේවා ලැබේවා ඔබවහන්සේට උතුම් තුණුරුවන් සරණයි සාධු සාධු සාධු ඔබවහ්ස්න්සේ පරිස්සමෙන් වැඩ ඉන්න
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ අති පූජනීය ගෞරවනීය සදාවන්දනීය .අපේ කරුණාබර .ලොකු.ස්වාමින්වහන්සේට පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 සද්ධර්ම ප්‍රතිරූපක යන් ගෙන් අභූතචෝදනා සැමදාමත් නිවැරදි කොට පහදා දීම ...ඔබවවහන්සේ සසුන සුරකින උතුම් බුදු පුතුන් වහන්සේ .නමක් ලෙස ඉතා ඉවසීමෙන් කරගෙන යනවා...නැතිනම්.බොහෝ අය නොමග යනවා...අපේ බුදුනුවන් ධර්මය ගැන දැනුවත් වනවා බොහෝම අඩුයි...මේ තරම් වටිනා අමිල නිධාන මෙන් උතුම්.ආර්‍ය මහා සඟරුවන තවමත් ලැබීමට අප භාග්‍යවත් ..💎🙏💎 ත්‍රිපිටකය හදාරන්න සිතන අය අඩුයි...අප ලැබූ මේ උතුම් දහම අපට ලබාදෙන්නට බුදු පියාණන් වහන්සේ මොන තරම් අභියෝග,දුක් කම් කටොලු වින්දාද... අප.තෙරුවන්කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ ධර්මයෙන් ශෘතවත් වී සද්ධර්ම ප්‍රතිරූපක යන් ට හසුනොවී ධර්මය සුරක්ෂිත කරගත් යුතුයි 🙏🙏🙏 උතුම්.හිමියනි💎🙏💎 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏තෙරුවන් සරණයි 🙏 සියලු දෙවියෝ ආර්‍ය මහා සඟරුවන රකිත්වා🙏💎🙏
තපෝවනයේ.අපේ.හමුදුරුවනේ.තෙරුවන්.සරනයි.🙏🙏🙏
තෙරුවන් සරණයි i ඔබ වහන්සේට.අපිනම් ඒ මිත්‍යා දුස්ටිකයන්ගේ ධර්ම අහන්නේ නැ.ඔබවහන්සේ ගේ කාටහදින්ම අප පැහැදෙනවා.ඔබ වහන්සේට දීර්ගායු.🙏🙏🙏
දේවදත්ත හාමුදුරුවො වගේ අය එදත් හිටියා අදත් ඉන්නවා හෙටත් ඉදීවි.අපි සිහිබුද්දියෙන් වැඩ කරමු පිංවතුනි.අපේ හාමුදුරුවන්ට පිංසිදුවේවා!!!
ජෝන් ඩොයිලි හා එක්නැලිගොඩ මොල්ලිගොඩ දෙහිගම කපුවත්ත යන බොරුකාරයෝ නිර්මාණය කරන ලද මහානායක තනතුරු වෙනුවට ජාතියට සුවසෙත ගෙනෙනා සංඝරාජ උත්තමයෙක් නායකත්වයට පත්කිරීමට කාලෝ අයංතේ තෙරුවන් සරණයි
මේ ඉන්නෙ තවත් පිස්සෙක් වහලෝ ඔතනින් ඉවත් උනොත් උඹට සෙතක් වේවි
අපරාදෙ කහ සිවුර 😢. ඔබවහන්සේට පිං.🙏
Me asathpurusaya ikmanin chitha wewa.....ape rathana swamin wahanseta mage namas karaya wewa sadu sadu sadu
තෙරුවන් සරණයි මගේ නමස්කාර වේවා
සිරිධම්ම හිමිගේ අසද්ධර්මය... පිවිතුරු බුදු දහම වසර පන්දහසක් කල් පවතිනවාමයි.....එය මාගේ බුදු පියාණන්ගේ අධිෂ්ඨානයයි...
ඔබ වහන්සේ ගේ දේශනය ඇසෙන විට සිත නිවී යනවා .
sadu sadu sadu bagyawath samma sambudu rajanan wahansege darmaya pirihimata nodi araksha karana kalyana mithra maha sangayage pa duvillata pawa mage namaskaraya wewaaa.....
තෙරුවන් සරණයි රතන ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏
ඔබ.වහන්සේට මාගේ.නමස්කාර ය.වේවා.සාදු සාදු සාදු ❤
Pinwath Aarya Thapowanaye Rathana swamin wahanseta mage namaskaraya wewa...🙏🙏🙏
ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා ....❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට බොහොම පිං 🙏🙏🙏
තපෝවනයේ අප පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!! 🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷
🙏🙏🙏 ඔය කහසිවුර දරා සිටිනා පැවිදි අය කරා නොයන්න .අමුලික බොරැ කටට එනවට කියන්නේ ගිහි මිතුරණි සාසනය පහරන අය පසුපස නොයන්න . 😢😢පුජනීය වන්දනීය රාධ ස්වාමීන් වහන්සේටත් .🙏තපෝවනයේ රතන ස්වාමීන් වහනසේගේත් පාද නමස්කාර කරමි .
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබීමටත් වහ වහා නිවන් සුව ලැබිමටත් සත්‍යය එලිකිරීමෙ මේ පින හේතුවේවා!🙏
තෙරුවන් සරණයි අපෙ ස්වමින්වහන්ස ! සාධු සාධු සාධු !
Hamuduruwane obawahansee gihin unwansee eka wada karala parajaya karana seke wa 🙏🏻🙏🏻🙏🏻
දීර්ගායු වේවා ඔබ වහන්සේට. 🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
Oba wahanseta teruwan සරණයි
හවානා පිළිබඳව සරලව තවත් වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා ඔබ වහන්සේගේ ..
Thapo wanaye rathana samin wahanseta niduk nirodi bawaya labewa dirgayusa labewa theruwan saranai🙏🙏🙏
ඔබ වහන්සේ ට උතුම් නිවන ඉක්මනින් ම අවබොද වෙවා 🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා !
පිං සිද්ධ වේවා පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි
පිස්සෙක් ව්‍යාපාරිකයෙක් සිව්රක් දාගත්තාට හමුදුරුවනේ මෙි දහම නැති කරන්න බැ ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
🙏🙏🙏
😂❤
🙏🙏🙏
මාව නලියනවා මට ඉන්න බැ දුක් සිලයා කියන දේවල් ඇහෙනකොට
අති පූජනීය රාධ ස්වාමීන් වහන්සේට හා තපෝවනයේ
රතන ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!🙏🙏🏻🙏🏻🙏🏻
පින්වත් ස්වාමින් වහන්ස විටෙක බුදු රජාණන්වහන්සේ කහවනු මල්ලක් දැක සර්පයා දුටුවේ ද කියා විමසූ බව අප අසා තිබෙනවා මට සිතෙන්නේ පිටදූවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ සර්පයා වෙලාගෙනද කියා සිතෙනවා
දෙවියනේ උන්වහන්සේට එම ග් රහනයෙන් මිදෙන්න උපකාර කරත්වා
අපකල පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා
සක් දෙවිදුට කියමු 🙏🙏🙏
හරිම මග පෙන්වා දෙන කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ ට දීගායු වේවා
සාදූ සාදූ සාදූ
සර්පයා වෙලන් නෙවෙයි . ඒ මිනිහා සර්පයා ඔලුවෙ ඔතන් ඉන්නෙ.
🙏🙏🙏
සත්‍ය වශයෙන්ම
අනේ දෙවියනේ, අපි චූටි කාලෙ ඉඳන්ම අපාය දිව්‍ය ලෝකය බුදුරජාණන් වහන්සේ ධර්මය හොඳ නරක දෙය අහලා තියෙනවා විශ්වාස කරනවා. පිරිදුවේ ස්වාමීන් වහන්සේගේ දේශනාව හරිම වැරදියි. ඔව් දේවදත්ත වගේ කතා කරන්නේ. එයත් දහමක් අලුතෙන් හදාගෙන වගේ මීවන වගේ. අපාය බය නැති හැටි මේ මනුස්සයන්ට. 😎
ඔබ වහන්සේටතෙරුවන් සරණයි දීර්ඝායු වේවා
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
ඔබ වහන්සේට මාගේ ප්‍රණාමය පුද කරමි. ඔබ වහන්සේ වැනි නිහතමානී ස්වාමින් වහන්සේ ලා තමයි ලංකා දීපයට අවශ්‍ය වන්නේ. පිට දූවේ චීවරධාරියාගේ බණ අසන ගිහියන් මුලා වෙලා. සියලු දෙනාම එකමුතු විය යුතු කාලය එළඹුනා. පිට දූවේ දෙව් දත්තරලා මාතෘ භූමියෙන් ම අතූ ගා දමන්නට ඕනෑ. දෙවි පිහිටයි.🇱🇰☀️🌕🌌
සාදූ සාදූ පින්වත් සුවාමින්වහන්ස. අද මහනායකලා සැතපිලා. මයිල් හැලෙන්නම කියලා දුන්නා
සාදූ සාදූ 🙏🙏🙏🙏
අපේ හාමුදුවනේ මම ගරු කරන පින්වත් ම ස්වාමීන් වහන්සේ නමක් ඔබ වහන්සේ මාගේ නමස්කාරය වේවා 💐💐💐 ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏 තවතවත් සම්බුදු සසුන බබළවන්නට ශක්තිය. ලැබේ වා 💐🙏🙏. නිවනින් ම සැනසේවා ආර්ය න් වහන්ස 🌹🌹🌹🙏🙏🙏🙏🙏
අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා කිරවුල් සම්මා සම්බුදු දහම පෙන්වා දෙන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි
ඔබ වහන්සේගේ මෙ කරන උත්සාහයට පිං
පින්වත් ස්වාමීන්වහන්සේ මාගේ නමස්කාරය වේවා පිවිතුරු බුදුදහම අපවිත්‍ර කරන අධර්ම වාදීන්ගේ ශක්තිය බලය හීන වේවා
උත්තරීතර නිර්මල දහම පිළිබද කාලෝචිතව අත්‍යාවශ්‍ය පැහැදිලි කර දීම ඉතා වැදගත්. අපේ ස්වාමීන් වහන්සේට බොහෝ පින් සිද්ධ වේවා !
තෙරැවන් සරණයි පින්වත් ඹඛ වහන්සෙට...
සාදු සාදු සාදු 🙏🙏🙏 තපෝවනයේ රතන හාමුදුරුවනේ ඔබ වහන්සේට තව තවත් දීර්ඝායුෂම ලැබේවා. තෙරුවන් සරණයි.
Sadu sadu swaminwahanseta Siyalu deviyange arakshawa rakawaranaya labewa labewa swaminwahanseta samma sambudu saranai
🙏🙏🙏නිවරිදි මග දේශනා කරන පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා තෙරුවන්සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ වහන්සේට ගෞරව කරනවා 🙏🙏🙏🙏🙏බුදු ඩර්මය ඉඩිරියටම යන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා
කල්‍යාණ මිත්‍ර පින්වත් රතන බුද්ධාංකුරයන් වහන්සේට මාගේ නමස්කාරය ම වේවා...ශාසනය රකින්ට අප්‍රතිහත ධෛර්‍යක් ගන්නා
මහා වීරයන් වහන්ස...
මහා අජානීයයන් වහන්ස..
මහා පුරුෂයන් වහන්ස...
ශාක්‍ය මුණි ගෞතම බුද්ධ පුත්‍රයන් වහන්ස..
අනාගත බුදුරජාණන් වහන්ස...
ඔබ වහන්සේ ව මම සාදු නාද නගා වන්දනා කරමි..
🟦🟨🟥⬜🟧
මා නිවන් දක්නා ජාති දක්වා උතුම් නිර්මල දහම ම මට ඇහෙනවා
🙏🙏🙏
සම්පුර්ණ කථා ව ඇහුවා.. මෙවන් ගෞරාන්විත ස්වාමීන් වහන්සේ ලා තව තවත් මේ පින් බිමේ පහල වේවා.. සාධූ සාධු සාධු 🙏🙏🙏
සිරිධම්ම හාමුදුරුවන්ට එනභවයෙ දැකගන්න පුළුවන් වෙයි අපාය කොයි වගෙද කියලා තපො වනෙ ගරු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻 සාදු සාදු සාදු
අනිවාරෙන් පන පිටින් යා යුතු පවි කාරයෙක්
පින්වත් ස්වාමීන් වහන්සේට mage namakaraya වේවා oba වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සිරි damma hamuduruwo ඇත්තටම buddagameda ඇත්තටම dewa දත්ත කෙනෙක්
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස ,ඔබ වහන්සවත් මේගැන පැහැදිලි කිරිම ඉතාම වටිනවා,පිටිදුවෙ සිරිධම්ම කපටියෙක් පව්කාරයෙක්,මිත්‍යාදෘස්ටිකයෙක්,ඔබවහන්සේව සියලු දෙවියො රැකගනිත්වා
Sirefdama.ahhnodute.mokpura
😢😢
දමිසක් පැවතුමි සුත්තරේ බුදුන් දේසනා කරනවා සේරම දිව්‍ය ලෝක ගැන
බුදු පියානන් වහන්සේ ඡීව මානව නොසිටින නිසා තමයි මෙචිචර කල් සිරිදමිම හාමුදුරුවො පනපිටින් අපායට අැදගන නොයන්න පමා වෙන්නේ. පිංවන්ත සිල්වන්ත ගුනවන්නත සසර දුකින් අපව මුදවාගන්න අපේ පිනට පහල වී සිටින ඔබ පිංවන්ත වහන්සේලාට අපගේ නමස්කාරය වෙිවා!!!!! 12:58
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
මුදල් තන්හාව නිසා බුදු දහමත් විකෘර්ති කරන බලවෙිග වලට දර්මයෙන්ම පිලිතුරැ දෙන පිංවත් ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි 🙏🙏🙏🌻🌻🌻
තපෝවනයේ පින්වත් සුවාම්න්වහන්ස ඔබට සහ සියලුම සත්වයන්ට .. තෙරුවන් සරණයි ...(සිරිදම්මයනු .....බටහිරට කඩේ යන ජෝක් එකක් ) මානසික රෝගියෙක්....
ඔබවහන්සේට තෙරැවන් සරණයි ...🙏🙏🙏🙏
පින්වත් ස්වමින්වහනස ඔබ වහන්සේට නිදුක් නීරෝගි බාවය ලැබේවා
තපෝවනයේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය❤❤❤
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
❤🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏
Excellent explanation. Oba Wasanseta mage Namaskaraya. Theruwan Saranai !
මහානායක උත්තමයන් වහන්සේලා ට මෙවා පෙනෙත්වා....
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස! නිවැරදි මග කියන රතන හිමියන්ට දීර්ඝායු ම වේවා!
Oba wahanseta partana karana bodiakin utun nivan maga lebeva.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
@@shiranthishiranthi1670i 42:17 h
අරහත් ධජය දාගෙන සිරිදම්ම නමින් පෙනී සිටින අධම තීර්ථකයා නිර්මල බුදු දහමින් පන්නා දැමිය යුතුයි
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
🌷 තෙරුවන් සරණයි 🌷
🌷ස්වාමීන් වහන්සේට🌷
🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
🌷🌷 🙏🙏🙏 🌷🌷
මේ බුදුසසුන බොහෝ දෙනා හිත සුව පිණිස රකින මෙවන් කල්‍යාන මිතුරන් පහලවේවා.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙ ට නිදුක් නිරෝගී වේවා
භික්ෂුන් වහන්සේලා සංවිධානය වෙලා මෙයා ගැන ක්‍රියා මාර්ගයක් ගන්න ක්‍රමයක් ගැන කථා කර ගන්නවා නම් හොදයි කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්ස.
ඒක ඇත්ත.එක දවසට එක එක දේවල් කියනවා මේ හාමුදුරුවෝ . බුදු වෙලාලු බුදියලාලු රහත් වෙලාලු රහත් නම් අපි දන්නෙ නෑ හැබැයි මහත් නම් වෙලා 😄
ගහලා එලවන්න ඔනා නැතිනමි ලමයි පවට බය නැති වෙයි
දිව්‍යලෝකෙ ගැනද 🙏🙏
@@nuwanchamara3816you qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ කරන උතුම් මෙහෙවර ට මාගේ නමස්කාරය වේවා උතුම් නිවනම අවබෝධ වේවා සාධු සාධු සාධු
Awaboda wenna mole nene ithin😂
පිං. ඔබ. වහන්සේ ට. දීර්ගායු. වේවා. බල්ලෙක්. බිරුවට. කන්දක්. පෙරලේද. බුදුපියාණන්. ගේ. ශ්‍රී. සද්දර්මයට. නිගා. කරන. අයට. නිරය. පමණි. උරුම.. තෙරුවන්. සරණයි. අපේ. හාමුදුරුවනේ. 🙏🙏🙏🙏
සාදු සාදු සාදු
ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී චිර ජීවනයක් ලැබේවා 🙏🙏🙏
Ape Garu Rathana swaminwahansete apge namaskarayw wewa 🙏🏻🙏🏻 Siridamma DEWEDATHTHA KENEK, 😂
තපෝවනයේ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු
ඔබගේ ශාන්ත දාන්ත කටහඩ සිත් සුවපත් කරනව🙏
ඒක නම් ඇත්ත💐🙏🌺
අනිවාරෙන් මෙි තමයි බුද්ද පුත්‍ර
අනේ ඇත්තම තමයි.
🙏🙏🙏🙏🙏 නිවන් පුරයට ම වැඩම කරත්වා .
ගොඩාක් පිං අපෙ හාමුදුරුවනේ ...ගොඩාක් පින්...🙏🙏🙏🙏
පිටිදූවේ සිරිධම්ම.පිස්සූ...දහම කනවා
සාදුසාදු සාදු සාසනය රැකගැනීමට.පහල වු ඔබ වහනසේට දිර්ගායු ලැබෙිවා නිදුක් නිරේගි වෙිවා . බුදු සසුන බැබලේවා
ඔබ වහන්සේ විසින් කරන්නාවූ උතුම් ශාසනික මෙහෙය පුණ්‍යානුමෝදනා වෙන් යුතුව සිහිපත් කරමි.අගය කරමි.
මෛත්‍රි යෙන් යුතුව කටයුතු කිරීම ගැන පින් දෙමි.සතර අපායට යන ගමන අපට වලක්වන්න බැහැ. ශාසනික කටයුතු කරන පින්වත් ස්වාමින් වහන්සේ මෙම ශාසනයේදීම මාර්ගපල අවබොධය ලැබීමට හේතු වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අප්‍රමාණ පිං ගෞරවණීය ස්වාමීන් වහන්ස🙏
උතුම් තෙරුවන් සරණයි…🙏
Excellent analysis. Sadu Sadu Sadu!
නිවන් දකිනා ජාතී දක්වා අසත්පුරුෂ ඇසුරක් නොලබේවා,🙏🙏අපේ තපෝවනේ සුවාමින්වහන්සේට නමස්කාර වේවා , අපේ සම්බුද්ධ සාසනය ආරක්ෂා කරගනිමු,🙏🙏🌺🌺
ඔබ වහන්සේට මාගේත් නමස්කාරය වේවා!
තිත්තගල්ලෙ ආනන්දසිරි හාමුදුරුවොත් දිව්‍ය ලෝකය, අපාය තියෙන්නෙ මේ ලෝකෙම තමයි අපි සතුටින් ඉන්නකොට දිව්‍යලෝකෙත් දුකෙන් ඉන්නකොට අපායත් ඇති වෙනව කියල නාලන්දා කැම්පස් එකේ ළමයිට දවසක් පෝයට කරපු වැඩසටහනකදි කිව්වා.මේ වගේ ධර්ම විකෘති කරන අයගෙන් සමාජය නොමග යැවීම වළක්වන්න ස්වාමීන් වහන්සේ මේ කරන සේවයට බොහොම පින් 🙏🙏🙏 ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!
තිත්තගල්ලෙ සිරිදම්මගෙ ගෝලය.
තපෝවන ගව්රවනීය ස්වාමීවහන්ස ...අපගේ නමස්කාරය වේවා...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ දේශනාව බලාපොරොත්තුවෙන් සිටියෙමි🙏
ඔබ වහන්සේට,තෙරුවන් සරණින් මාගේ නමස්කාරය වේවා.
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ යුගයේ දෙව්දත්, දිට්ඨධම්මවේදණීය කර්මය ඵල දෙන දවසකට තේරුම් යාවි අනේ මං කරගත්තු දෙයක් කියල
උතුම් සාසන ප්‍රතිපදාවේ පිලිවෙත් පුරන්නාවු සියලු ස්වාමීන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !🙏
උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙත්වා !🙏🙏🙏
ඔබ වහන්සේ wani prachchaa වන්ත in me wage asath ධර්මය පතුරුවන aya වැඩි kaala වලට ඉතාමත් awshyayai...........🙏🙏🙏🙏theruwan සරණයි ඔබ වහන්සේ ට .....
පිස්සෝ මහන උනාම මෙයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
Daham.rasaya lpwata bedana obawshanse amanivana dekaawasanai uranta monadharmayakda kiya bodu dana dakinava
ඔබ වහන්සේ අනුබුදු හිමියොය
පිස්සොන්ට අපාය අදම පෙනවා ඔය කරන
පාපෙ😊ට.
Attha pahada dunnata bohomathma pin hamudurubane
@@NalaniWanigalaarachchi😊😊😊😊😊😊😊q😊😊😊😊😊😊😊😊❤❤pppppppppppppppppppppppppppppppppppppppppppppp1
සසුන රකින ඹබවහන්සෙටදීර්ගායුස තීර්තකයන්පලවාහරින්ට ආයුධයක්වෙවා
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏
❤ සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා
🌷තපෝවනයේ පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු 🌷 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායුෂ වෙිවා 🙏🙏
නිවුන sanasuna oba වහන්සේට budusarani
බුදුන් කළත් hitiyane ape amudruwane oya වගේම කට්ටිය
Obawahansege iwasema sanasema ආභරණයක්🙏🙏🙏
theruwan saranai ape suwamin
wahansa 🙏🙏🙏
සිරි දම්ම වගේ තීර්තකයින් තට්ටෙ තාර ගාල අමුඩයක් ගස්සල සාසනයෙන් පහකල යුතුයි මේ නිර්මල බුද්ද සාසනය තව බොහෝ කාලයක් ආරක්ෂා වේවා , ,,,,,,,🎉🎉🎉
අපේ පින්වත් තපෝවනයේ රතන ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏 ඔබවහන්සේලා බුදු සසුනට බිහිවූ අමිල මාණික්‍යයන්. ඔබවහන්සේලාගේ කල්‍යාණමිත්‍රත්වය නැත්තම් අපිට ධර්ම විනය ගැන තියන දැනුම අවබෝධය අඩු නිසා මේ සද්ධර්ම ප්‍රතිරූපකවලට අහුවෙලා අපිටත් අපාගත වෙන්න තමා වෙන්නේ. 🔴🔴 ඔය සිරිධම්ම හාමුදුරුවන්ගෙන් මට නං අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි. ""දිව්‍යලෝක නැත්නම් උමන්දාවේ හදලා තියන සිරිධම්ම හාමුදුරුවෝ නිතරම කියවන අර විෂ්ණු දේවාලවල එතකොට මහින්ද ආපුවම මුල්ගල තිබ්බ කතරගම දේවාලෙ දෙවියො ඉන්නේ කොහේද??? "" 🔴🔴
තෙරුවන් සරණයි සාධු සාධු සාධු
තපෝවනයෙ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... සාදු සාදු සාදු
තපෝවනයේ රතන ස්වාමීන්වහන්සේට තුන් තරා බෝධියකින් එක් තරා බෝධියකට පැමිණෙන්නට මේ පින් හේතු වාසනා වේවා!!!!!!!
මොකක්ද තුන්තරා බෝධිය කියල තේරුම් කරන්න පුලුවන් ද..?
ආයුබෝවන් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට මගේ උතුම් නමස්කාරය වෙවා වෙවා වෙවා ඔබවහන්සේ ට ගොඩක් පින් මේ කරන් දෙවල්වට අනේ අපේ හාමුදුරුවනේ මගේ උතුම් රට බෙරලා දෙන්න දෙවදත්ටත් වාඩ සුනකයෙක් නෝදෝකින් අනේ දේවියනේ ඇයි මේවා බලන්නේ නැත්තේ ඔව් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ දෙශන කරන්නේ ඇත්ත ඔබවහන්සේට සියළුම දෙවියන්ගේ පිහිටයි ලැබේවා ලැබේවා ලැබේවා ඔබවහන්සේට උතුම් තුණුරුවන් සරණයි සාධු සාධු සාධු ඔබවහ්ස්න්සේ පරිස්සමෙන් වැඩ ඉන්න
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ අති පූජනීය ගෞරවනීය සදාවන්දනීය .අපේ කරුණාබර .ලොකු.ස්වාමින්වහන්සේට පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 සද්ධර්ම ප්‍රතිරූපක යන් ගෙන් අභූතචෝදනා සැමදාමත් නිවැරදි කොට පහදා දීම ...ඔබවවහන්සේ සසුන සුරකින උතුම් බුදු පුතුන් වහන්සේ .නමක් ලෙස ඉතා ඉවසීමෙන් කරගෙන යනවා...නැතිනම්.බොහෝ අය නොමග යනවා...අපේ බුදුනුවන් ධර්මය ගැන දැනුවත් වනවා බොහෝම අඩුයි...මේ තරම් වටිනා අමිල නිධාන මෙන් උතුම්.ආර්‍ය මහා සඟරුවන තවමත් ලැබීමට අප භාග්‍යවත් ..💎🙏💎 ත්‍රිපිටකය හදාරන්න සිතන අය අඩුයි...අප ලැබූ මේ උතුම් දහම අපට ලබාදෙන්නට බුදු පියාණන් වහන්සේ මොන තරම් අභියෝග,දුක් කම් කටොලු වින්දාද... අප.තෙරුවන්කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ ධර්මයෙන් ශෘතවත් වී සද්ධර්ම ප්‍රතිරූපක යන් ට හසුනොවී ධර්මය සුරක්ෂිත කරගත් යුතුයි 🙏🙏🙏 උතුම්.හිමියනි💎🙏💎 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏තෙරුවන් සරණයි 🙏 සියලු දෙවියෝ ආර්‍ය මහා සඟරුවන රකිත්වා🙏💎🙏
තපෝවනයේ.අපේ.හමුදුරුවනේ.තෙරුවන්.සරනයි.🙏🙏🙏
තෙරුවන් සරණයි i ඔබ වහන්සේට.අපිනම් ඒ මිත්‍යා දුස්ටිකයන්ගේ ධර්ම අහන්නේ නැ.ඔබවහන්සේ ගේ කාටහදින්ම අප පැහැදෙනවා.ඔබ වහන්සේට දීර්ගායු.🙏🙏🙏
දේවදත්ත හාමුදුරුවො වගේ අය එදත් හිටියා අදත් ඉන්නවා හෙටත් ඉදීවි.අපි සිහිබුද්දියෙන් වැඩ කරමු පිංවතුනි.අපේ හාමුදුරුවන්ට පිංසිදුවේවා!!!
ජෝන් ඩොයිලි හා එක්නැලිගොඩ මොල්ලිගොඩ දෙහිගම කපුවත්ත යන බොරුකාරයෝ නිර්මාණය කරන ලද මහානායක තනතුරු වෙනුවට ජාතියට සුවසෙත ගෙනෙනා සංඝරාජ උත්තමයෙක් නායකත්වයට පත්කිරීමට කාලෝ අයංතේ තෙරුවන් සරණයි
මේ ඉන්නෙ තවත් පිස්සෙක් වහලෝ ඔතනින් ඉවත් උනොත් උඹට සෙතක් වේවි
අපරාදෙ කහ සිවුර 😢. ඔබවහන්සේට පිං.🙏
Me asathpurusaya ikmanin chitha wewa.....ape rathana swamin wahanseta mage namas karaya wewa sadu sadu sadu
තෙරුවන් සරණයි මගේ නමස්කාර වේවා
සිරිධම්ම හිමිගේ අසද්ධර්මය... පිවිතුරු බුදු දහම වසර පන්දහසක් කල් පවතිනවාමයි.....එය මාගේ බුදු පියාණන්ගේ අධිෂ්ඨානයයි...
🙏🙏🙏
ඔබ වහන්සේ ගේ දේශනය ඇසෙන විට සිත නිවී යනවා .
sadu sadu sadu bagyawath samma sambudu rajanan wahansege darmaya pirihimata nodi araksha karana kalyana mithra maha sangayage pa duvillata pawa mage namaskaraya wewaaa.....
තෙරුවන් සරණයි රතන ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏
ඔබ.වහන්සේට මාගේ.නමස්කාර ය.වේවා.සාදු සාදු සාදු ❤
Pinwath Aarya Thapowanaye Rathana swamin wahanseta mage namaskaraya wewa...🙏🙏🙏
ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා ....❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට බොහොම පිං 🙏🙏🙏
තපෝවනයේ අප පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!! 🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷
🙏🙏🙏 ඔය කහසිවුර දරා සිටිනා පැවිදි අය කරා නොයන්න .අමුලික බොරැ කටට එනවට කියන්නේ ගිහි මිතුරණි සාසනය පහරන අය පසුපස නොයන්න . 😢😢
පුජනීය වන්දනීය රාධ ස්වාමීන් වහන්සේටත් .🙏තපෝවනයේ රතන ස්වාමීන් වහනසේගේත් පාද නමස්කාර කරමි .