මැෂින් වගේ ඉගෙන ගන්න ළමයි පුහුණු කරන හැටි |Shyamalee Pathirage |Ape Miss - අපේ මිස්

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 163

  • @dilhaniupawardana5338
    @dilhaniupawardana5338 Рік тому +17

    අපේ මිස් මට ඉන්නේ අවුරුදු 3 මාස 4 ක නිවුන් දෝනිලා දෙන්නෙක්. මට එයාලා ගැන ගොඩක් සතුටුයි , එයාලට ඕන ගොඩක් අලවන්න , පාට කරන්න ඒ කියන්නේ අකුරක් කියලා දුන්නොත් ඒක ඇට වර්ගයක්, වෙනත් දේකින් අකුර අලවන්න ඕන. අලුතින් එලවලු පලතුරු වගේ දෙයක් හදුන්වා දුන්නොත් එයාලා ම නියමිත වර්නයෙන් පාට කරන්න ඕන. හැබැයි එයාලා කරන හැම නිර්මාණයක් ම අනිවාර්යයෙන් එයාලා නිදාගන්න කාමරේ බිත්තියේ ප්‍රදර්ශනයට අලවන්න ඕන. එයාලා කරන්නේ ඇදේ නිදාගෙන නැවත ඒ අකුරු , පාට , එලවලු , පලතුරු , ඉල්ක්කම් බලාගෙන කියවනවා මගෙ උදව්වෙන් තොරව. ඒක සාර්ථක ඉගෙනුම් ක්‍රියාවලියක් හැබැයි එයාලා දෙන්නම හොයාගත්ත.

  • @ajithsusantha9525
    @ajithsusantha9525 6 місяців тому +2

    මිස් මගේ පුතා නසරි යන්නේ අඩ අඩාමයි.දැන් අවුරුද්දකටත් වැඩියි.අද පිටිපස්සෙම ඩෙස් එකේ ඉදගත්තා.ළමයි කවූරුත් නෑ ඒ ඩෙස් එකේ.එයාට නසරියදිවත් ගෙදරදිවත් ආදරය අඩූවකුත් නෑ.මොකද කරන්නේ මිස් මම මේකට.උදවූ කරන්න.

  • @Nayana-ju6zo
    @Nayana-ju6zo Рік тому +19

    Missge වැඩසටහන් හරිම ලස්සනයි,ගොඩාක් වටිනවා mage පුතාට dan අවුරුදු 1 1/2i එයා mage කුසට ආපු දවසේ පටන් missge video balanwa..කොහොම හරි mage දරුවාට යහපත් ගමනක් pathana එක mage එකම අරමුණ.e සඳහා missge me වැඩසටහන් apiwage අම්මලා තාත්තලාta ගොඩාක් වටිනවා..missta ගොඩාක් pin..🙏❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @dayanapriyadarshani3410
    @dayanapriyadarshani3410 Рік тому +2

    අපේ පුතා 1 වසරේ. හාට් ඩිසීස් එකක් නිසා මාසයක් විතර තමයි ස්කෝලෙ ගියෙ.දැන් සර්ජරි කරල ගෙදර ඉන්නෙ. අකුරැ ලස්සනට ලියනවා. ඒත් අකුරැ හදුනන්නෙ නෑ.කොපමණ කිව්වත් මතක නෑ. කුමක්ද මේ කට කලයුතු වන්නේ උපදෙස් ලබා දෙන්න.

  • @tharushigeethma1829
    @tharushigeethma1829 Рік тому +12

    ගොඩාක් ස්තුති මිස්. අපිව මේ විදියට හැමදාම දැනුවත් කරනවට🙏💙

  • @yamuna-p6m
    @yamuna-p6m Рік тому +4

    මිස්, මට තරහ යනවා ගොඩාක්, පුතා පාඩම් කරන් නැතුමාව.පුතා අවුරුදු 13,දුවට 9යි.

  • @subashani7509
    @subashani7509 Рік тому +2

    මිස් මගේ පුතා වැඩියෙන්ම ආසයි වාහන වලටනේ.

  • @MTmy000
    @MTmy000 Рік тому +2

    මිස් මගේ පුතාට අවුරුදු 9 යි. එයා නිතරම සරුංගල් අදිනවා, හදනවා, කඩනවා, යවනවා. දවසේ අහැරිලා සිට්න වැඩ්ම පැය ගානක ගත කරන්නේ ඔ්කට. පොතටපතට අැලුමක්නැ. එයාට නොදැනුවත්වම ටීවි බලන ගමනුත් සරැංගල් හදනවා. හොදට උඩ යනවා. මටබයයි ඉගෙනිමට උනන්දු නැතිවෙයි කියා. පාසලෙත් වැඩ වල අන්තිමයා වගේ ඉන්නෙ. මට සහනයක් මිස්

    • @mayurajeewantha2282
      @mayurajeewantha2282 Рік тому

      මිස් මගේ දුවට අවු 10 එයා ඉගෙන ගන්න වැඩවලට කැමතිම නැහැ කියනදෙයක් අහන්නෙත් නැ අපිට තරහා යන විදියෙ දෙයක්ම විතරයි කරන්නෙ ඕනෙ නැති දේවල් හොදට මතකයි පුදුම මතකයක් තියෙන්නෙ ඉගෙනීමේ දෙවල් තමයි මතක නැත්තෙ මම⁣ මේ දරැවා ඔටිසම් කියන තත්වයට පෙන්නුවා බෙහෙත් තුත් ගන්නවා අනේ මිස් මම මොනවද දරැවා වෙනුවෙන් කල යුත්තෙ...

  • @priyangiscg
    @priyangiscg Рік тому +24

    Miss,මාගෙ දුව 4 years, එයා nursary වැඩ වලට හරි දක්ෂයි. Home work තනියම කරනවා. ඒත් හරිම දග යි. හැමදාම අපි ගෙදර යනකොට මොනාහරි නරක වැඩක් කරලා. එපා කිවොත් ඒකම කරනවා. පොඩ්ඩ ක් වත් කියන දෙයක් අහන්නේ ne.හරිම නාස්තිය. අපිව කේන්ති ගස්සන්න ගොඩාක් දෙවල් කරනවා. වෙලාවකට හරිම හුරතල් ගෙදර වැඩ වලට උදව් වෙනවා. ඒත් මේ හිතුවක්කාර කම අපිට හරිම මානසික වදයක් වෙලා. Please help me miss

    • @dulmisachinika7794
      @dulmisachinika7794 Рік тому +1

      Matath oya ptashnaymay

    • @HarshaniPerera-fr6uy
      @HarshaniPerera-fr6uy Рік тому +4

      Ekata සමහර විට හේතුවක් තියෙනවා .එයාට ආදරෙ දැනෙන්නේ නැති නිසා ..oyala කේන්ති ගන්න එපා .එයාට කියලා බලන්න එයා හොඳින් ඉන්න වේලාවකට නරක වැඩ karoth මොකද වෙන්නේ කියලා .ඒවාගෙම එයා හොඳ වැඩක් karaama අගය කරන්න .punchi present එකක් ...පොතක් දෙන්න ...අනිවාර්යයෙන් ටික දවසක් යනකොට එයා වෙනදාට වඩා වෙනසක් pennai අම්මා..

    • @maneesha77
      @maneesha77 Рік тому

      මටත් ඔය ප්‍රශ්නෙම

    • @Udeshika762
      @Udeshika762 7 місяців тому

      ​@@HarshaniPerera-fr6uyoya nam harima adaraniya amma kenek 😍

  • @ygcmalithkumara-qv9df
    @ygcmalithkumara-qv9df Рік тому +3

    මිස් මගේ දූට අවුරුදු 6යි. එයා චිත්ර අදින්න හරි ආසයි. ඒක තමයි එයාගේ ලෝකෙම

  • @NadeekaGamage-r8w
    @NadeekaGamage-r8w Рік тому +4

    මිස් අපේ පුතාට අවු 9යිඉගනිමට හරිම කම්මලියි
    homework කරන වෙලාවට අඩනවා.එයාට මොන තරමි කිවුවත් මතක ශක්තිය හරි අඩුයි.pepar වලටත් ලකුණු අඩුයි .කොහොමද මට තේරුම් කරලා දෙන්න

  • @sadund5062
    @sadund5062 Рік тому +6

    මිස් අපිට මිස් කියපු දුරකතන අංකය දැනගන්න පුලුවන්ද

  • @chathurikasamanmali7281
    @chathurikasamanmali7281 Рік тому +3

    Ane miss mata babala 3 denai.girls la serama.ලොකු දුව ta 12,දෙවෙනි දුවට 5,චූටි දුවට 1 loku duwa harima kammali egena ගන්න school yanneth na දෙවැනි දුවත් awage me lagakadi idala mata hari pidenayak thinne පුළුවන් nam mata උදව් කරන්න miss

  • @SanduniFernando-p6f
    @SanduniFernando-p6f Рік тому

    අනේ මිස්. මගේ පුතාට අවුරුදු හයයි. එයා මුලින් හොදට වැඩ කලා. ඒත් දැන් කිසිම දෙයක් හිතල කරන මට්ටම අඩුයි. අත් අකුරු හරිම ලස්සනයි. පිලිවෙලට හරිම කැමතියි. ටිකක් ශයි බබෙක්. කියන දෙයක් පොඩ්ඩක් වත් අහන්නේ නෑ. මම හොදින්මයි නිතරම කියල දෙන්නේ හැමදේම. ඒත් හිතලා යමක් කරන්නේ නැති එක තමයි මට තියෙන ලොකුම ගැටලුව

  • @dilinin3023
    @dilinin3023 Рік тому +1

    මිස් මගේ දුවට අවුරුදු 6,,එයාට පාඩ්ම් කරන්න කියලා කිවුවට කරන්නේ ම නැහැ. මට දුකයි.. මොනවා ගෙනත් දුන්නත් වැඩක් නෑ .. හරිම මොකක්දෝ තියෙනවා . මට තේරෙන්නෑ .. මොනවාද කරන්නේ කියලා

  • @punsharaumayangani7331
    @punsharaumayangani7331 Рік тому +3

    මිස් ඉංගිරිය ප්‍රදේශයට ඇවිත් යන්න එන්න මෙදරුවන්ට සායනයක් තියන්න

  • @nisharadanushki7160
    @nisharadanushki7160 Рік тому

    මිස් අපෙ බබාට අවුරුදු 4 දෙයක් ඇහුවම ටික වෙලාවක් යනවා උත්තර දෙන්න.මතක් වෙන්න ටික වෙලාවක් යනවා.මොකද මිස් එහෙම .

  • @Danushi-o6w
    @Danushi-o6w 2 місяці тому

    මගේ දරුවා 4 වසර එයා හැම වෙලේම tv බලන්න නිකම් ඉන්න කැමති නැත්නම් චිත්‍ර අදින්න මම මොකද කරන්නේ

  • @krishanthinadeeka5027
    @krishanthinadeeka5027 Рік тому +4

    මිස් අපේ දුව පාසල් වැඩ කරන්න හරි ම අකමැති යි අවුරුදු 7යි හැම වෙලාවෙම සෙල්ලම් කරන්න ඕනි ලු එයා ට.කියනදේ අහන් නෑ. මට උදව් කරන්න මිස්.

  • @orinenirusha6552
    @orinenirusha6552 4 місяці тому

    Mis puthata aurudu 6i. Akuru ehema hondata mathakai. Eth eya awadanaya denawa adu. Anan manan wada gana hoyanawa koi weleth. Kadisarakama wadikara ganna monawada mis karanna one

  • @KrishanthiKadangamuge
    @KrishanthiKadangamuge Рік тому

    Misge number1 කොහොමද denaganne..

  • @punsharaumayangani7331
    @punsharaumayangani7331 Рік тому +1

    මගෙ දරුවාට ඉගෙන ගන්න පුළුවන් පස් සෙ ඇහුවාම මතක නැහැ ඉගෙන ගත්තේ දෙවල්

  • @SampathPradeep-dr8hb
    @SampathPradeep-dr8hb Рік тому +2

    ADHD daruwanta ugannaganne kohomada miss e gana vlog ekak karannako miss

  • @SriyaniSudu
    @SriyaniSudu Рік тому

    අනේ මිස් මගේ පුතා ඉගෙන ගන්න දක්ෂයි ඒත් ලියන්න කැම්‍මැලියි ඒවගේම හරිම දගයි බොරැකියනවා හරියට එයා දෙක වසරේ ඉන්නේ මම රට ඉන්නේ මට දුකයි මිස් මගේපුතා ගැන

  • @dulanidarsha853
    @dulanidarsha853 Рік тому +2

    Mis දියවැඩියාව thiyena amma kenek daruwa labena ina bawa දැනගත් wita ආහාර gatha යුතු ආහාර,time a gana program akak karana

    • @damithsuranga1032
      @damithsuranga1032 Рік тому

      Ape duwa phone eka balanawa vadi mata nawaththa ganna one mokada karanne mis

  • @senuraprageetha7545
    @senuraprageetha7545 Рік тому

    මගේ පුතා මේ දෙසැම්බර් o/l විභාගය ලියනවා.එයා මේවනවිටත් පාඩම් කටයුතු කරන්න කැමති නෑ.ඉතින් මම කොපමණ කිව්වත් එයා පාඩම් කරන්නේ නැහැ .පන්ති යන්නෙත් නැහ.ඉතින් මොනවාද මම කරන්නේ .කොහොම කිව්වත් එයා කරන්නේ නැහැ .

  • @shashikalajayarathna177
    @shashikalajayarathna177 Рік тому

    Miss මගේ දෙවෙනි දුවට අවුරුදු 3.3යි.එයා දගයි කියන දේ අහනවා අඩුයි.සැර වෙන්නම ඔනේ.එයාට ඉගෙන ගන්න දේවල් කියලා දුන්නට කිසි දෙයක් මතක තියාගන්නෑනේ.එයා පොඩ්ඩක්වත් ගනන් ගන්නෑ.ඇත්තටම මට තරහ යනවා.මං මේකට මොකක්ද මිස් කරන්න ඔනේ.

  • @amilamadusanka6369
    @amilamadusanka6369 Рік тому

    Counseling center එක කොහෙද තියෙන්නේ.මිස් hotlin numbers එක දෙන්න.මගෙ දු අවුරුදු 6යි.ඉගෙනිමෙ ගැටළු ගොඩක් තියෙනවා.මගෙ බිරිඳ ඩිප්‍රෙෂන් තත්වය යත් ආවා.

  • @mayurasomasiri8371
    @mayurasomasiri8371 Рік тому

    Miss matath innawa masa 4ka duwekui aurudu 4ka duwekui missge upadeshana walata sambanda wenne kohomada miss????plz...kiynna miss

  • @nilanthisamarakoon835
    @nilanthisamarakoon835 Рік тому +6

    ඔබතුමිය පවත්වන සායන , ඔන්ලයින් මීටින් වලට, සම්බන්ධ වෙන්නේ කොහොමද? කන්ටැක් කරගන්න විදිහක් දන්වන්න please ❤

    • @sangeethaherath6919
      @sangeethaherath6919 Рік тому

      මටත් මිස්ගේ නම්බර් එක දෙන්න පුළුවන්ද

    • @NiluKarunarathna-lv7le
      @NiluKarunarathna-lv7le Рік тому

      අනේ මිස් මටත් ඔබ තුමිය සම්බන්ධ කර ගන්න ඕනි.පුලුවන් ව්දිහක් කියන්නකො

  • @ireshaedirisighe8612
    @ireshaedirisighe8612 Рік тому +15

    අනේ මිස් මට මේ ප්‍රශ්නෙ විසදන්න උදව් කරන්න. මගෙ පුතාට වයස අවු.6යි. එයා ගොඩක් දග නෑ වැරදි වැඩ කරන්නෙත් නෑ හොද ගති ගුන තියෙන කෙනෙක්. ඒත් එයා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනකොටත් අඩනවා ඉස්කෝලේ යන්න උනන්දුවක් ආසාවක් නෑ ඉස්කෝලෙන් දෙන වැඩ කරන්න ආසාවක් නෑ මොනවා හරි හේතු හදාගෙන අඩනවා. එක හේතුවක් ඉවර උනොත් තව හේතුවක් හදාගෙන අඩනවා නාන්න කිව්වාම පොත් වල වැඩ කරන්න කිව්වාමත් අඩනවා. මට ඒක මානසික වදයක් මිස් ඒ හේතුව නිසාම මම මානසිකව වැටිලා ඉන්නේ ඒ වගේම මට බයයි දරුවටත් මොනවා හරි මානසිකව බලපාලද කියලා එයා හැදෙන පසුබිමත් එක්ක.

    • @hashanikasewwandi6439
      @hashanikasewwandi6439 Рік тому +1

      මගේ බබාටත් අවු. 6 යි.. මේ කියන විදියමයි එයත් මිස් ...

    • @Rose-xo8mx
      @Rose-xo8mx Рік тому +1

      Eya iskole ynna asa nethj hethuwak athi nrka lamai athi guruwaru athi

    • @ireshaedirisighe8612
      @ireshaedirisighe8612 Рік тому

      @@Rose-xo8mx ou samahara lamai gahanawa karadara karanawaa kiyanawa hamadama guti kanna iskole yanna ona kiyala adanawa

    • @hemanthinagahawatta339
      @hemanthinagahawatta339 Рік тому

      අම්මා දරුවට කිට්ටු වෙලා එයාගේ ගානට වැටිලා..එයා කැමති තැනින් පටන් අරන්..එයා එක්ක යාලුවෙක් වගේ වැඩ කරන්න ගන්න..එයාටත් දේවල් ගැන තීරණ ගන්න ඉඩ දෙන්න..කන දේවල් ගැන..ඉගෙන ගන්න දේවල් සහ ඉගෙන ගන්න වෙලාව..එයාගේ තෝරා ගැනීම තුල එයා අතින් විය යුතු දේ නොපිරිහෙලා ඉටු කිරීමට දෙමාපියන් විසින් ඔහු මෙහෙයවන්න.

    • @rmeylrathnayaka1404
      @rmeylrathnayaka1404 Рік тому

      Mage babala dennath ehemai miss putha gread 3 doni gread 4 matath bayai miss babala igena ganne nethi Wei kiyala sellam karanna cartoon balanna kemathi....man daruwanta godak adarei daga nee eyala naraka lamai nemei eyala.e unata Maya bayai eyalata exam fell Wei kiyala

  • @wish864-n1b
    @wish864-n1b 3 місяці тому

    ලමයා මැෂින් වීම භයානක යි නොකරන්න එසේ 🌼

  • @chandrikakumari667
    @chandrikakumari667 5 місяців тому

    අනේ මිස් අපේ පුතාට අවුරුදු හයක් එයාට හරියට කේන්ති යනවා කිසිම දෙයක් අහන්නේ නෑ. මිස්ට පුළුවන්නම් දෙයක් මට කියන්නකෝ

  • @KumariKumari-n1w
    @KumariKumari-n1w 10 місяців тому

    Thankui mis me dewal kiyala denawata.ane mage puthata dan aurdu 5i mondisori yanwa.pthata padam mathaka hitinnath na mis putha poth wala wada karanna kamathima na.mondisoriyeth poth wala wada karanna giyama ape putha hari welawa gannawalu. Ane mis mata mekata mokada karanne kiyanna ko.eya kiyana deth chuttak wath ahanneth na mata epa wela mis.

  • @manjulapushpakumara2285
    @manjulapushpakumara2285 Рік тому +2

    මිස්, visualize බබාලට උගන්වනකොට, ජංගම දුරකථනය හරහා පාඩමට සම්බන්ධ වීඩියෝස් පෙන්වමින් ඉගැන්වීම සාර්ථක ද?

  • @NishaNisha-wl4nn
    @NishaNisha-wl4nn Рік тому +1

    මිස් මට තියෙන ගැටලුව බබා සතියට දවසක් කාගෙ හරි පැන්සලක් පාට කෑල්ලක් දාගෙන එනවා.එයාට දඩුවම් දුනිනට හරියන්නෑ.එයා දැන් පෙරපාසල් යන්නෙ.මම මේකට උපදෙසක් දෙන්න මිස්.ලොකු වෙද්දිත් මෙහෙම වෙයිද

    • @ThakshilaRajapaksha
      @ThakshilaRajapaksha Рік тому

      මිස් මගේ පුතා දැන් එක වසරේ ඉන්නේ එයා homework කරන්න හරිම අකමැතියි ඉස්කෝලෙදිත් දෙන වැඩ කරවන්නේ හරිම අමාරුවෙන් කියලා එයාගේ ටීචර්ත් කියනවා මෙයාට ආදරෙන් කිව්වත් සැරෙන් කිව්වත් කරන්නේ නෑ එයාට හිතුනොත් විතරයි පොත් වල වැඩ කරන්නේ . හොද මතකයක් තියෙනවා ඒ වගේම හොද අවබෝධයක් තියනවා නමුත් උනන්දුවක් නෑ. මම හරිම stress වෙලා ඉන්නේ මේ ගැන හිතලම . මගේ දරුවාට මොනවද කරන්න ඕන මිස්.

  • @bwchamith9314
    @bwchamith9314 2 місяці тому

    Miss.baby care package1k mata labaganna puluwand?

  • @chamilachinthakajayawardan3436

    ❤ miss mage putha aurudu 2. Masa 5. Godak kriyaseeli babek. Eya godak de hoyana babek. Vista karala Denna amma vidihata matat welawakata amarui. Hoda matakayak tiyenawa. Mata miss gen updates ganna hamba wenna puluwanda. Man badulle.

  • @shashikalaweerasinha8762
    @shashikalaweerasinha8762 Рік тому

    Mis mage puthata dan aurudu 12k wenawa, ayage moleta vsabejayak gihin Imole waradanaya adui, hodata mathaka thiyenawa, ath egena ganna kamathi naha ayata kohomada ugannanne

  • @umaumesha37
    @umaumesha37 Рік тому +3

    මිස්.. ඔබතුමියගේ උපදෙස් ගොඩාක් වටිනවා. එතකොට දරුවාට පාසලේ උගනවන හැම විෂයක්ම කරන්න ඕන නේ. ඒවායේ අකමැති විෂයන් අත්හැර දාලා කැමති දේ විතරක් කරන්න දෙන්න අපහසුයි නේ. ඒකට මොකද කරන්නේ.

  • @KanchanaMadushani-p8r
    @KanchanaMadushani-p8r Рік тому

    Mis mata innawa aurudu 3i masa 3ka puthek eyata akuru kiyawanna liyanna mewenakam bari una.eyata kochchara kiyawanna haduwath eka akurak kiyanna..harima dagai..eya sellam karanneth sellam baduwalin newei..eyata ona udalu ganna,dara palanna,uyann,ewage thamai sellam karanne..job ekakata yanna ona..e wage dewal thama kiyanne..enna puthe akuru kiyanna kiwama mata wadada yanna parakku wenawa kiyanawa.mokada mama karanna ona

  • @derrickpriya2444
    @derrickpriya2444 Рік тому +1

    Miss mage baba godak kamathi sathunta vaditenma kibulata

  • @sumudu9876
    @sumudu9876 Рік тому

    මිස් ළමයගෙ අවුරුදු 05 බෙහෙත් එක විදින්න මාස 10 පමා වුනා. දැන් අපට අවුරුදු 05 බෙහෙත් එක විදගන්න පුලුවන්ද? ( private ) එහෙම විද්දොත් ළමයට ගැටලුවක් වෙනවද?

  • @DilrukshiPerera-d6i
    @DilrukshiPerera-d6i Рік тому

    මගේ පොඩි එක්කෙන දැන් 4වසරේ එයට මෙකියනදෙ මේමතක නැහැ මොකද්ද එකට කරන්නෙ

  • @subashini2064
    @subashini2064 Рік тому

    Miswa contact karaganne kohomada.mage putha dan nusery yanne.aurudu 4i.eya dakshai.mis me video eken kiuwa de hariyatama aduraganne kohomada.

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 Рік тому

    මැඩම් උපදේශන සේවාවෙ numbar එක ගන්නෙ කොහොමද ?

  • @PiyumiTilakshi
    @PiyumiTilakshi Рік тому

    Sindu kawi gatha ehema ahan idala kiyanawa hodata

  • @dilrukshi9168
    @dilrukshi9168 Рік тому +3

    අනේ මිස් මට මල්ලිලා 2ක් ඉන්න්වා.එයාලා අවුරුදු 7 වෙනකල් හොදට වැඩ කරගෙන ආවා.එයාලා ටුවින්ස්ලා.දැන් පොත් වැඩ කරනවා ගොඩක් අඩුයි.ලොකු වෙනසක් තියනවා.අවදානේ මදි හිත එක තැනක නෑලු.මිස්ලත් කියලා .උගන්නදිත්.වෙන ලෝකවලලු.ඒකට මොකද කරන්නෙ.එයාල exam walatath hodata padam karala yanawa.hebey gdk peparet liyanne ne.cls akedi mkd wenne eylata.gdr awith eyalama weradi niwaradi karanaw dakkama pudumay.mata duky.eylt puluwan kma thiwilath ehema weddi.harima vise.mekat piliyamak kiyannko miss 🙏🙏🙏🥺 aye klin thathweta ganna ona mt udaw karannko ❤

  • @dilipasanga8907
    @dilipasanga8907 Рік тому +4

    හැමදාමත් වැදගත් වැඩසටහන් ඉදිරිපත් කරනවට ගොඩාක් ස්තුති

  • @fathimamifra7449
    @fathimamifra7449 Рік тому

    Miss mage hb 7.0 mata hemoglobin wedi karanda udhaw karannako please

  • @MohammedKaliq
    @MohammedKaliq Рік тому

    Maga lamayata age 10 monavidiya kiwwath egana ganaganna ne

  • @NiluAbegunasekara-wq3vj
    @NiluAbegunasekara-wq3vj Рік тому

    Miss mage දුවට අවුරුදු 6i isskole වැඩ වලට දක්ෂ i aethi tikaki kamimali wanwa ae ai miss ...

  • @ayomikadilini967
    @ayomikadilini967 8 місяців тому

    Mis mage putha 2 ka was are eyata hodata akuru mathakayi eth harima kalabalayi. Weradinawata kemathine weradunoth mama weredda pennanawata kemathi ne eya ethane idala hodatama adamawa weredda makanna kemathima ne.

  • @dilhaniDodangoda
    @dilhaniDodangoda Рік тому

    Miss obawa online sambanda karaganna widiyak thiyenawada?

  • @SriyaniMangalika-pg6ih
    @SriyaniMangalika-pg6ih Рік тому

    Miss mage duwata aurudu 6 eyata godak tharaha yanawa.akuru liyanna kamathima na.akuru liyanna eyawa unandu karawanne kohomada kiyala kiyanna puluwanda miss

  • @piumiprasadika5552
    @piumiprasadika5552 Рік тому +1

    Miss mata advice ona duwa (8y) uganwgnna.. duwa dyslexia druwek languages reading n writing amarui. But superb in maths n creative side. Plz help me .

  • @SithijaDolamullakankanam-cb5jl

    මේ super iq කාඩ් සෙට් එක ගන්න sms කරාට reply නෑනෙ ඒක ගන්නෙ කොහොමද?

  • @PiyumiTilakshi
    @PiyumiTilakshi Рік тому

    Puluwannam upadeshana malawa athulath poth kattalaya kohomada gannekurutu ganda

  • @hansamalifernando4087
    @hansamalifernando4087 Рік тому +4

    ගොඩක් ස්තුතිය miss ❤

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 Рік тому +2

    ගොඩක් වැදගත් විඩියෝවක් මිස් තෙරුවන් සරණයි

  • @Chikkuu-rs1th
    @Chikkuu-rs1th Рік тому +1

    Miss mage puta dan grade 4.eya hoda lamayek.eya class eke vada karanava pramadaylu . Teacher ta poth pennala na samahara davas valata .note liyala complete natinisa. Liyanna pramaday.hand writing lassana naha.eya daksha lamayek .eth eya pramaday.paper ekak karanna eya anith daruvanta vada velavak gannava .

  • @sanisudhu1020
    @sanisudhu1020 Рік тому

    Miss kiyana me dewal gana api kawadawath hithala nh... gdk thnks miss mage duwa school eke wada hodata krnawa. Padam krnnath wadiya kamathi nh... ayage tiyena problem eka thama exam wala pepper walata lakunu ganne hari aduwen... ath school miss kiyanawa panthiye hodatama wada krnawa kiyala...mata mekata answer aka missgen balaporoththu wenawa

  • @malithrohan7400
    @malithrohan7400 Рік тому +1

    Mia ape putha ta awurudu 6y scole yanwda 1 wasare.eya scole weda krnna kemati ne.kochra kiyl dunnayh eyta akuru,numbers wagema sibduwaka wachana katapadam ne.eyata mataka tiyaganna widiyak kiynwda miss loku Pinak🙏🙏🙏

  • @SurekaPriyadrshani
    @SurekaPriyadrshani 8 місяців тому

    Mage daruwata aurudu 6 eayata wadakaranna puluwan unata ikmanata liyanna ba kochchara kiuwath liyanna wela gannawa awasanetamai liyanne

  • @MihiriPerera-f8b
    @MihiriPerera-f8b Рік тому +3

    Useful video ❤

  • @AshaniSahani
    @AshaniSahani Рік тому

    Mis mage babatat awrudu 3.eya engjish hodiya,ganankarana ewa okkoma karanawa habai liyawanna amarui potha gaththoth adanawa mamath ethakota godak ke gahanawa eyata kochchara kegahuwath bohoma amaruwen tamai liyawaganne mekata mokada mis karanne

  • @sewminiperera3783
    @sewminiperera3783 Рік тому

    Ape Missva contact කරගන්නේ කොහොමද ?

  • @krishnarumeshi6185
    @krishnarumeshi6185 Рік тому +1

    Mis mata babala 2k innava .masa 4ka babek saha 3ka.loku daruva mallita kogak adarei eyath ekka innakota hebei mis apilaga podi daruva innakota eyata hariyata karadara karanava. Epa kiyana demai karanne. Eyage vayasa therum aran api denna avadane denne eyatamai eyath ekka idda harima hodai.mama manasin sehenna vetila inne mis me masa 4ta mata babala dennama gena bayen inne hemathissema .tani karanne kohomavath .mata udav karanna mis meyava kikaru karava ganna.🙏🙏🙏🙏

  • @MadurikaPushpa-iq7ln
    @MadurikaPushpa-iq7ln Рік тому

    අනෙ මිස් මගෙ පුතා 5 වසරෙ එයා ඉගෙන ගන්න හරිම කම්මැයි පාඩම් කරන්නෙ නෑ මට උදවු කරන්න

  • @dinlanka8391
    @dinlanka8391 Рік тому

    Miss wa meet wenne කොහොමද kiyannako plz

  • @hasiniumanda7288
    @hasiniumanda7288 Рік тому

    මිස් කම්බුල් පිරිපුන් කරගන්න ව්‍යායාම කියල දෙන්න

  • @sakunthalaSakunthala-y1p
    @sakunthalaSakunthala-y1p Рік тому

    Mage Doni hari dagai.kisima deyak kiyala dunnata karanne ne.eyata hithunoth witharai karanne.labana aurudde ladaru pasal .

  • @chathurikasewwandi6919
    @chathurikasewwandi6919 Рік тому

    Counseling center එක කොහෙද තියෙන්නේ සහ hotline no.එක දැනගන්න ඕන මිස්. මගේ බබාගේ ඉ⁣ගනීමේ ගැටළු ගොඩක් තියෙනවා

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 Рік тому +3

    Excellent.! Explanation & A most important tropic ❤❤ respect you මැඩම්

    • @ApeMiss
      @ApeMiss  Рік тому +2

      Thank you! 😃❤

  • @rajithaprasanna7853
    @rajithaprasanna7853 Рік тому +2

    Thanks for informing

  • @lasanathakumara176
    @lasanathakumara176 Рік тому

    Putha harima dagai miss mama eyata a henna Kiwoth vtarai school vada karanna. Deyak mataka Tabaganima hodai eth mama ewa nitara eyata a henna kiyanna on a upadeshayak denna miss

  • @PiyumiTilakshi
    @PiyumiTilakshi Рік тому

    Miss mama ape lamayata puluwan tharam practical system eken thamayi dewel karanne podi ekkena ewata harima asayi sindu kiyanawa balan idala ona deyak taggala alla ganime hakiyawak thiyenawa karmika paththata godak dakshayi nut galawanda hayi karanda awurudu 2 hamarayi

  • @IsharaJayakodi-f4k
    @IsharaJayakodi-f4k Рік тому

    Miss mage babata wayasa aurudu1i masa 4i.mage Baba bath Kanna akamathi ala warga thambala kanne.hamada eka welakata arthapal kauwama sini hadenawa kiyanawa.eka aththada misss

  • @raveensandeepa9396
    @raveensandeepa9396 Рік тому

    අපිට මිස්ව මුන ගැහෙන්න බැරිද?

  • @vlogs-සාෂා
    @vlogs-සාෂා Рік тому

    ගොඩක් ස්තූතියි❤💐

  • @kalpanigajanayake5457
    @kalpanigajanayake5457 Рік тому

    Mage putha 8vasare. Eyage learning style eka mokadda kiyala mata hoyaganna be miss.

  • @dahamsaHitihamimudiyanselage

    Thanks mis mage duwata awrudu 4i eya sinhala akuru igena ganna kamatima naha english walat kamati eyat kentit yanawA wadi nitharama wada karanna kiyaddi api godak welawat duwat onede karanna dila silanc wenawa

  • @shalukajanethri1762
    @shalukajanethri1762 Рік тому +1

    Thank you mis ❤

  • @shanikavithanage9392
    @shanikavithanage9392 Рік тому

    Miss ,How to connect online

  • @ireshamadushani2717
    @ireshamadushani2717 Рік тому +2

    Miss mata inne puthaka. Babata awarudu 2 මාස 10 වෙනවා. Baba ටිකක් dagayie miss. Missge number eka mata ewanako miss.

  • @WasanthiJayaweera-r7e
    @WasanthiJayaweera-r7e Рік тому

    Online sabanda wenne kohomada pls

  • @nilanthasampath5093
    @nilanthasampath5093 Рік тому +2

    Miss married da

  • @chamindiwarnashika4814
    @chamindiwarnashika4814 Рік тому +1

    අපේ දුව හර්‍ර මආසයි ඉගෙන ගන්න එයා පහ වසරෙ

  • @MaduwanthiLiyanage-b5u
    @MaduwanthiLiyanage-b5u Рік тому

    Mis ape babata 1 i. Eya bath kanna kamathi na.

  • @kavithmawarnakulasuriya2999
    @kavithmawarnakulasuriya2999 Рік тому +1

    Attamai mis man rate mage daruwa age 4 mte ona widiyete kisime deyak wen na man misge vidio balala hitha hadaganne aserene ammek

  • @SamaraKumudu
    @SamaraKumudu Рік тому +1

    Mata misswa contact kara ganna puluwanda

  • @sanduniperera2489
    @sanduniperera2489 Рік тому

    Mis. Mage baba Katha karana parakkui...akata mokada karanne

  • @menika123-mf4zd
    @menika123-mf4zd Рік тому

    මිස් මගෙ දුව 2වසර ඉගෙන ගන්නෙ ටීචර් උගන්වන දේ හොදට මතක තියෙයි,හැබැයි ලියන්න දුන්නම හෙමීට ලියන්නෙ අනෙක් ලමයින්ට මගෙ දුව නිසා පාඩම් පාඩු වෙනවා ටීචර් ගොඩක් උත්සහ කරනව ඉක්මනට ලියවන්න මම මොනවද කරන්න ඔනී දුවගෙ වැඩ ඉක්මනට කරගන්න පුරුදු කරගන්න.මම ගොඩක් අපහසු තාවයට පත්වෙනව

    • @sathsaranimendis5650
      @sathsaranimendis5650 Рік тому +3

      Mama teacher kenek.babata time thiyala wada denna.task.ewa agaya karanna.

    • @kasunpushpakumara4818
      @kasunpushpakumara4818 Рік тому +2

      Ou math mage puthata phone eke time thiyala vada denava.eka sarthakai.anika mn mona hari vadak karanna yana kota eyata vadak dila kauda ikmanata ivara karanne kiyala balamu kiyanava..ekath hodai

  • @lakmisubhasinghe5684
    @lakmisubhasinghe5684 Рік тому

    Mis hambenna berida apata

  • @irooyatabudusanai6542
    @irooyatabudusanai6542 Рік тому +2

    මිස් අපෙ පුතා හරිම දගයි.පෙරපාසල් යන්නෙ.ඉස්කොලෙ වැඩ කරන්න කිවම අඩනවා.කොම්පියුටර් එකෙ කාටුන් බලන්න පුරුදු වෙලා.මොකද කරන්න ඔන.මට උදව් කරන්න මිස්

    • @Rose-xo8mx
      @Rose-xo8mx Рік тому +1

      Ahnnat deykda uttre tmn lga tiyeddi computre glwala dnna blnna beri wenna lock krnna

  • @maheshikaudayangani1492
    @maheshikaudayangani1492 Рік тому

    Miss mage duwata aurudu 2e masa 11 dan mn eyata english wachana hama dema kiyala denawa 4n eken english wachana igana ganna dala denawa katun ehemat balanawa eka waradida 4n eken igannuwata kamak nadda eya hodata kavi theravili ehema kiyanawa 4n eka hinda eyata prashnayak weida

  • @ImayaImaya-cl8pl
    @ImayaImaya-cl8pl Рік тому

    Mge putata aurdu 11i itn eya kmati na igena gnna kiyla dena ksi deyak mtka na scle ynna kmatith godak mnasikva vtila inne man mis me prsnyta visdumak denna

  • @nishunishu5176
    @nishunishu5176 Рік тому

    මිස් උපදේශන සේවා number එක දෙනවද?මට බබාලා දෙන්නෙක් ඉන්නවා මමයි මහත්තයයි දෙන්නම රැකියා කරනවා බබාලා දිවා සුරැකීම් ආයතනක ඉන්නෙ හවස අපි එනකල.මට එයාලගෙ ඉගෙනීම ගැන බයයි.එයාලාට homework කරන්න කියල කරදර කරන්න මට දුකයි.එත් මම ඒවා කරවනවා.දරුවා වෙලාවලට මං කියන දේවල් අහන්නේ නෑ.මේක මට මානසික පීඩනයක් මට උදව් කරන්න මිස්

  • @nuwanchamara4653
    @nuwanchamara4653 Рік тому +1

    අනේ ම්ස් අපේ පුතා මොන්ට්සොර් යන්න බැ කියල අඩනවා .එයට අවුරුදු 4. යි

    • @unikawasana4006
      @unikawasana4006 Рік тому

      Mage putha maasa dekakma giye ada ada.ethakota man yawanne nathuwa hitiye na.hamadaama balen yawwet na.sathiyata dawasak dekak mulin gedara tiyagatta.dan yanawa kamatten hamadaama.

  • @shanikaranasingha4295
    @shanikaranasingha4295 Рік тому +1

    Thank you miss