පාන්දර 1.00 බැලුවේ ........wow iwra wenakn බැලුවා ......ලස්සනයි .....pramita.........keep it up.....you programs very graceful .....we also love it....♥️♥️♥️
E de godak hoda deyak.. Mamath 7 years afire ekak thiyena kenek.. aiya ape gedara awith innawa oya wagema ❤️❤️ e dein apita kenekwa adura ganna puluwan..
Dr. Mahanama ..... Pl bring Doctors & families . Artists are in lot of interviews. But we love to see like Dr Lasantha Malavige 's program. We can learn something also ne. You are in that field & you can easily invite them for your interviews ne. Love this program too.... 💝💖💝💖💝💖
මෙන්න සුපිරී වැඩසහටන් 😚😘
බොහොම ස්තූතියි 💐🙂👍
,,,,,,,
Zyz
@@PramithaMahanama;genyeeweyj
M
😋
මාදව නිහතමානී කෙනෙක් ..බිරිද බොහෝම ඉවසීමෙන් ජීවිත් වෙන උගත් කෙනෙක් ..බොහොම ලස්සනයි කත බහ..❤️💐
බොහොම ස්තූතියි 💐😊🙏
ගවුම නම් හරිම ලස්සනයි කෙල්ලත් ලස්සනයි මාධව හරිම නිහතමානී පොලවෙ පය ගහල ඉන්න මනුස්සයෙක් බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
💐👍
පොලවෙත් පය ගහල පොල් ලෙලිත් ගහන කොල්ලෙක් තමා 😌
මාධව කියන්නේ ලංකාවේ ඉන්න නිහතමානීම නළුවෙක්. බිරිදත් ඔහුටම ගැලපෙනවා ❤
💐👍
000000 00
"මට ඕනි කෙනෙක් එක්ක ඉන්න පුලුවන්..ඒත් ඔයාට ඉන්න පුලවන් මාත් එක්ක විතරයි"😉💗 Naduni අක්කා නියමයි🕊️
ආසම චරිත දෙකක්..ජීවිතේ ට ගන්න ගොඩාක් දේවල් තිබ්බා..නදුනි අක්කී මාධව අයියා යි හරිම නිහතමාන චරිත 🖤 වැඩසටහන මරු
බොහොම ස්තූතියි Parindi 🙏
මොනවා නැතත් අැත්ත කියන කපල් එක් මාර ලස්සනයි
තෙරුම් ගැනිම හා ආදරය කියන දේට හොදම උදාහරනය 😍😌🌼
මේ වගේ ව්ඩියෝ බලන විට මානසික සුවයක් දැනෙනව.සතුටුයි. සුබපැතුම් මාදව නදුනි.සතුටින් ඉන්න හැමදාමත්....❤❤
💐👍🙂
බොරැ සොබන පොෂ් නැති තවත් එක couple එකක් තමා මාධව නදුනි ❤💞❤💞 pramitha sir වැඩ සටහන ලස්සනට කරනවා ,,❤❤💞💞
බොහොම ස්තූතියි Darshi 💐 😊
මාධව හරි විනෝදශීලී කෙනෙක්.මාධවගේ චරිතෙට කැමතිත් ඒ නිසා 😍❤️
නදුනි කියන දේ කෙලින්ම කියනවා ඒක පට්ට ....
👍
Ou appa boru posh na
බොරු පොෂ් නැතිව අැත්ත අැති සැටියෙන් පෙන්නන නියම couple එකක්..Wish you all the best 😍❤
👍💐
@@PramithaMahanama ❤️❤️❤️
හරිම නිහතමානී චරිතයක් මාධව...දෙන්නම හරිම ශෝක් ❤️❤️
මාදවනම් නියමයි හරිම නිහතමානිව අවන්කව කතාකරනවා ජයකමවෙනවා
මාත් ආස කරන කපල් එකක් මාරම ලස්සන වැඩක් දෙදෙනාටම බුදු සරණයි 🙏♥️👍🧡
බොහොම ස්තූතියි 💐😊
Maadhawa aiya kiyanne godak බුද්ධිමත් පුද්ගලයෙක් eyatama galapenawa Nadhini akkath sudapathuma oya dhennata dhennage වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ආදරෙයි dhennatama godak
හරිම ලස්සනයි හැමදාමත් ආදරේන් සතුටෙන් හිනාවේලා නිරෝගීව පරිස්සමෙන් ඉන්න ගොඩක් ආදරේයි ඔයාලා දෙන්නටම බුදුසරණයි
මාදව සරල සුන්දර ඇත්තෙන් පමනක් ජිවත්වන මනුස්සයෙක්
හරිම නිහතමනි නාදුනි නංගි ඔයා ඔයාලා දෙන්නමි හරිම අදරයි හරිම හෙදයි බුදු සරනයි
ස්තූතියි 💐
අයියගෙයි අක්කගෙයි කතාව 100%ක් ඇත්ත.....කසාදෙ කියන්නෙ විහිලුවක් නෙමෙයි,ඊට කලිම් දෙන්නට දෙන්න ගොඩක් ළගින් ඉන්න ඕනි.....ඒක හරි ප්‍රායෝගිකයි💜️
ලස්සනයි ලස්සනයි නියමයි නියමයි සුභ අනාගතයක් පරිස්සමින් ඉන්න තෙරුවන් සරනයි ....
බොහොම ස්තූතියි 💐
නියම වැඩ සටහනක් බුදුසරනයි ජෙසු පිහිටයි 💞💞💞💞💞
බොරු සෝබන නෑ කෙලින් කතා කරන දෙන්නෙක් .මම හරි ආස චරිතයක් මාදව අයියා කියන්නේ අක්කේ ඔයත් හරි චාම්. ලස්සන පවුල් ජීවිතේකට සුබ පැතුම් ඔයාලා දෙන්නටම.ජේසූ පිහිටයි අක්කේ අයියේ ❤️
මේ තරම් නිහතමානීව ජීවත් වීම ගොඩක් වටිනවා.
💐👍
මන් අද දැක්කෙ මේ චැනල් එක...ෆට්ට අනෙ 😍❤️
බොහොම ස්තූතියි 💐🤛
සුපිරියක් සහ නිහතමානී චරිත දෙන්නෙක්
ඇත්තටම හොඳ අදහස් තියෙන දෙන්නෙක්💛 හරිම අවබෝධයෙන් ඉන්නවා☺️ ලස්සන programme එකක්❤
බොරු සෝබන නැති couple එකක්❤
👌💐
ඔබලාට ජයෙන් ජයම වෙිවා බුදු සරණයි ඔබලාට
බොහොම ස්තූතියි 🙏
මාධව අයියා,නදුනි අක්කා මං ආසම coupe එකක්❤❤ප්‍රමිත අයියා ඔයා ලස්සනට programme එක කරනවා.
බොහොම ස්තූතියි 💐☺️🙏
අමිමෝ එහෙම වෙන්නම එපා දෙවියනේ නාදුනි හරම අහිංසයි කවදාවත් අයින් වෙන්න හිතන වත් එපා ඔයලා දෙන්නමි හරිම බුද්දිමත් හෙදට තොරැමි අරන් ජිවිතේ ජය ගන්න
🙏🙏
බොරු සෝබන නැති, නිහතමානි දෙන්නෙක් ♥️♥️♥️♥️
👍💐
ඇත්තටම හරි, living together කියන එක හරි වටිනව, ඒක මිනිසුන්ගෙම හොදට හදාගත්ත දෙයක්
සිරාම ඒ කතාවට මාත් එකගය්.
මෙන්න ආදර කතා...👍👍👍
💐🙏
පාන්දර 1.00 බැලුවේ
........wow iwra wenakn බැලුවා ......ලස්සනයි .....pramita.........keep it up.....you programs very graceful .....we also love it....♥️♥️♥️
Thank you very much for your kind words 💐😊👍
මන් අද තමයි ඉස්සෙල්ලාම ඔයාගේ වීඩියෝ බැලුවේ ඇත්තටම ගොඩක් ලස්සනයි ආසාවෙන් බැලුවා...තෙරුවන් සරනයි
බොහොම ස්තූතියි ☺️💐
නිහතමානී දෙන්නම... ❤️
Harima nihathamani... posh ne... denna hodata galapenawa.... be happy forever
පට්ට වැඩසටහනක්. ඉස්සරහටත් මේ වගේ හොද දේවල් කරන්න.
බොහොම ස්තූතියි 💐💕
මාධව කියන්නෙ හොඳ නිහතමානී නලුවෙක් මම ගොඩාක් කැමතියි එයාටම ගැලපෙන වයිෆ් දෙන්න හොඳට ගැලපෙනව හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න දෙන්නටම ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
😘😘😘😘😘😘😘😘😘😘😘
ඔයා මතක තියාගන්න ඔයා එක්ක ඉන්න පුලුවන් මට විතරයි 😂😍 අම්මෝ අක්කි
Jeewithe ena sama prashnayakatama muhuna deela sarthaka idiri jeewithayak gatha.karanna labewa...madawa, naduni....all the best...👍👍
💐👍🙏
Ane e denna maru couple eka aiye oyath lassanata wedasatahana karanava 👍👍
මෙන්න සුපිරිම චරිත. මම හරිම කැමතියි තෙරැවන් සරනයි
බොහොම ස්තූතියි 💐
Love you both🌼 madhava aiya & naduni akka
Sachini akki & Isuru aiya for next episode
💐👍💐
Sweet couple ♥️ Naduni අක්කි shoooi ආදරෙයි දෙන්නටම 😍👏👌👍❤️
Thank you 😊💐🙏
Watinwa aiyeh godk Bolanda nathi therum gatha couple ekk luv u both and presenter too
Thank you 💐
නදුනි අක්කා හරිම ලස්සනයි 😍😘 දෙන්නටම තෙරුවන් සරනයි
💐👍
මාධව ඔයාගේ වයිෆ් හරි වැදගත්
💐👍
Suparb 👍madawa aiya &sachini akka my favorite 😍
E de godak hoda deyak.. Mamath 7 years afire ekak thiyena kenek.. aiya ape gedara awith innawa oya wagema ❤️❤️ e dein apita kenekwa adura ganna puluwan..
මන් ආසම දෙන්නා... සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම හැමදාම .😍
💐🙏👍
ප්‍රමිත මහානාම.. ඔබ මං දැක්ක සන්සුන්ම පිරිමියෙක්..සුබ අනාගතයක් ප්‍රමිත 🖤
බොහොම ස්තූතියි ඔබට 💐🙏☺️
Pramitha
@@sewwandikanchana6779 💐
@@PramithaMahanama 🤩
Both are very humble... celebrities be like.. ❤️
ඉවර වෙනකල්ම බැලුවා ❤
බොහොම ස්තූතියි 💐☺️
ලස්සන වැඩසටහනක් 🌹
බොහොම ස්තූතියි 💐🙏😊
අනිවාර්යෙන්ම මාදව කියන කතාව ඇත්ත නදුනි මාදව කියන්නේ පොළවෙි පය ගහලා ඉන්න හොදට ගැලපෙනම දෙන්නෙක්
💐👍
මම ආසම couple එකක්.නදුනි අක්කි හරිම cute. ❤️
💯 😊👍
මන් ආසම කපල් එක.❤️❤️❤️❤️
💐👍
Lassanama dennek harima cham harima nihathamani denne budu saranai dennatama ❤️❤️
සුපිරි වැඩසටහනක් ....
බොහොම ස්තූතියි 💐🙏☺️
අද තමා බැලුවෙ වීඩියෝ එක පාන්දර 1:31යි..සුපිරි 👍
බොහොම ස්තූතියි 💐👍☺️
You are so pretty natural beauty.
Stay bless love u guys ❤
Naduni akka supirine...dennama shoii 😍❤️❤️
👍💐
නියමයී අයියේ වැඩේ එකක්වත් Skip නොකර බැලුවා......
Keep it up brother ♥️
Go ahead ♥️
Thank you 💐😊👍
30:29 did he talk about the Jackson Anthony family. Btw very humble couple
I think so
😂😂
Lovely couple ❤
Love to see u in teledrama..good actor
Harima nihathamani couple ekak akki nan harima iwasiliwanthai madawa aiyath harima shok dennatama suba pathanawa👍❤️
Dennama lassanai. Hamadama sathutin inna.❤️❤️
Madhava aiye pau naduni akka eyta poddak help krnna kellekta okkoma weda taniyen kraganna amarui..ethakota oyla dennatama sathutin inna puluwan.. experience eken qwe..
Oyala dennama harima cute madwatama hariyana dooni🎉🎉🎉❤❤
එ් දෙන්නගේ අදහස් සහ වගේම මේ දක්වා ගතකරපු කාලයෙන් අපගේ ජීවිතයටත් ගතහැකි අාදර්ශ තියනවා. මාෙකද මමත් තවම විවාහ වෙලා නැති නිසා බොරැ සෝබන අඩු චරිත වලින් අපේ ජීවිත වල සාර්ථකත්වයටත් මේ අයගෙ අදහස් යෝජනා බොහොම වැදගත්.
සුභ පතනවා ඔය දෙන්නට. සාර්ථක ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා....
ප්රමිතගෙත් ඉදිරි වැඩකටයුතු වගේම බලාපොරොත්තු වන ජීවිතය සාර්ථක වෙන්න කියල හදවතින්ම සුභ ප්රාර්ථනා කරනවා.
තෙරැවන් සරණයි...!
බොහොම ස්තූතියි ප්‍රදීප් 💐🙏😊
Such a wise announcer ❤️luv them
Thank you 💐🙏
Dr. Mahanama ..... Pl bring Doctors & families . Artists are in lot of interviews.
But we love to see like Dr Lasantha Malavige 's program. We can learn something also ne. You are in that field & you can easily invite them for your interviews ne.
Love this program too.... 💝💖💝💖💝💖
Humble and cute couple. Love you sooo much💕💕
Thank you 💐😊
Yes good jobe. Mr madawa...💐💐
Shoiiii ane oyala denna budusaranai devipihitai dennatama hamadamath satutin inna
💐👍
නියමයි..ලස්සන වැඩසටහන් 👍..විනූ සිරිවර්ධන අක්කිවත් ගෙන්නන්නකො❤😊
Nandunita honda iwaseemak thiyana patai 😁 good luck both ❤️
👍💐
Aneee hri sathutin inwa oyla dhrnna. As wahaknm wadhinna epa kawamadhakawth ..hemadhma satutinma inna lebenna oni 🙏🙏🙏🙏🙏🙏
🙏💐
මාධව. හරිම. විවෘතව. හොදම ගති ගුනවලින් පිරිනු දරැවෙක් ඔය වයසට කේන්ති යනව එ්ක සුලු දෙයක් හොද නමක් තියා ගෙන ඉන්න කෙනෙක්
💐👍
miikonI
iii8iiii8
ලස්සනයි ලස්සනයි satutin inna j.p
💐👍
Superb episode 🥰🥰.... Perfect. Madawa ayiyage acting maru....
Thank you Tajni 💐
😂😂😂What a sweet couple ❤️❤️❤️
💐☺️🙏
ග
ඔයාගෙ වැඩසටහන් නියමයි.මම හැම එකක්ම බලනව.👍👍
බොහොම ස්තූතියි ! හයියක් ඒ වචන 💐😊
කම්මැලිකම නැතුව ආසාවෙන විනාඩි 46ම බැලුවා
බොහොම ස්තූතියි ඔබට 💐🙏☺️
හරිම අවංක copel ekak
ලස්සනයි පට්ට ❤❤❤👍
Hoda concept ekai.lassani aththama kiyala thiyena nisa hodai..hodin inna dennama budusaranai
බොහොම ස්තූතියි 💐🙏
Meka mru anee🥰 ena aya hena serious mruu ane eyla🥰asa htnw bln inn..🥰attama kynw ekami asa htne..hri ekatui
දෙන්නා Match වෙනවා ❤💜️
Beautiful couple all the best
Favorite couple 💑
කහකුරුලු ජෝඩුවක් වගේ 👍💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛🧡🧡🧡💛💛💛
Loving couple♥️♥️sobana nathi ekaii godak wadagth wennee😍😍
Tyanks .this smiles reduced exam stress 😂🤣😁
ආදරේ හිතෙන couple එකක් ❤️😍😍
Very intresting and nice couple ❤
Thank you 💐😊