Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇස් වලට කඳුලුත් අව. ජයවේවා !!! තව තවත් ජීවිතයේ ජයග්‍රහණ ලබන්න ඔයාලට වාසනාව ලැබේවා !!!දරුවනනේ. ..
🙏🏻❤️
❤❤❤❤
එකට ඉන්න එකාව කපාගෙන රජවෙන කලක මෙහෙම පුතෙක් වාසනාවන්.. ඒ තමයි හැදු දෙමව්පියෝ පුරුදුකල හොද පුරුදු.... ❤❤❤❤
💯💯🙏❤
❤❤
🥰❤️🙏🏻
@@AchalaWickramasekara❤
@@manishsundararaj2010❤
මනුස්ස කම හැමෝ ගාවම නෑ...මාර සතුටක් එක්ක කදුලුත් ආවා මෙහෙම යාලුවෝ ඉන්නවනේ කියලා..හරිම සතුටුයි පුතේ ඔයාලගේසහෝදර බැදිම ආදරෙයි❤❤❤❤❤❤
හරිම සතුටුයි .මෙහෙම කරන්නෙ නෑ කෙනෙක්.කරපු උදවු මෙහෙම අගය කරන්නෙත් නෑ කෙනෙක්.❤🙏
@@ThakshilaNayanani 🥰❤️❤️
අම්මා තාත්තා පිං වන්තයි මෙ වගෙ පුතෙක් හැදුවට ❤❤❤❤❤
❤❤❤❤❤❤
මුල අමතක නොකරන නුබට පුතා ජය වේවා ජේසු පිහිටයි 🌟🌟🌟🌟🌟👌👌
❤️🙏🏻
මේ වගේ තරුණයින් රටට ඕනි,තාරුණ්‍යයත් එක්ක මනුස්සකම එකතු වුනාම මාර ලස්සනයි ,ඒ අම්ම තාත්තට ගොඩක් පින් මෙහෙම දරුවෙක් හැදුවට🙏❤️
උඹ වගේ රත්තරන් දරුවෙක් හදපු අම්මටයි තාත්තටයි ගොඩක් පින්
🥰❤️
ඇත්ත මේ වගේ යාලුවන්ට මල් තියලා වඳින්න ඕනේ. හරිම දුර්ලභයි ඒ වගේ හොඳ ගතිගුණ තියෙන අය.හැමදාටම මතකයේ තියාගන්න ඒ වගේ අය. කරපු උදව්ව කවදාවත් අමතක කරන්න එපා.ඔය දෙන්නටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා.
❤❤❤
සුපිරියක් තමයි මෙහෙම තරුණයෝ වටිනවා රටට 🙏🙏🙏🙏
🥰🥰
නැති බැරි කාලේ උදවු කල අයව ඇති හැකි කාලෙක අඩ අඩා මතක් කරන එකත් උතුම් ගුනයක් ජය වෙිවා ඔබ දෙපලටම බුදු සරණයි
❤️❤️❤️
මනුස්සකම හැමෝ ගාවම නෑ. හරිම සතුටුයි මේ වගේ කෙනෙක් දකින්න ලැබීමත්. ඔයාලා දෙන්නටම ජය වේවා.!.!.!.
සත්තකින්ම.... අනුන්ගේ දේත් කඩා ගන්න මාන බලන සමාජයට මෙවැනි තරුණයන් වාසනාවන්❤❤❤❤
මනුස්සකම අදුනන් නැති කාලෙක..වචනයේ පරිසමාර්තාර්තයෙන්ම නියම යාලුවෙක්..ගොඩක් අයට ඉහලට යනකොට හැමදේම කරපු කැපකිරීම් කරපු යාලුවා මතක නැ.හැබැයි ප්‍රවීන් ට ඒ හැමදේම මතකයි...ඒ ගැන සෙනාල් ට වගේම, ප්‍රවීන්ටත් ලොකු ගරුත්වයක් එක්ක හිතට ලොකු සතුටක් දැනෙනවා මට...❤❤
🥰❤️❤️🙏🏻
අනෙකාගේ සාර්ථකත්වය බලාගෙන ඉන්න බැරි මිනිස්සු බහුල සමාජයක මේ වගේ අය හරිම අඩුයි..මේ වගේ අයට සොබාදහමේ ආශිර්වාදය හැමදාම තියෙනවා..කවදාවත් වරදින්නෑ..ඒ වගේම මුල අමතක නොකර ඒ කරපු කළගුණ දැක්වීමත් අගය කරන්නම ඕන..Respect Bro ❤️❤️❤️
❤️❤️🙏🏻
මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී..........බිතුසිතුවම් රූ මෙන් පිටු නොපා යෙතී. මේ කියමන ඔබට හොදින්ම ගැලපෙනවා. මෙවැනි යහපත් දරුවෙක් ලෝකෙට දුන්න දෙමාපියන්ට ගොඩක් පිං.respect පුතා.
දිව්‍ය තල වල ඉඳන් මේ ලෝකෙට පින් කරන්න මනුෂ්‍ය භවයක් ලැබු හොඳ ගුණවත් පුතෙක් 🙏🙏🙏♥️♥️♥️
❤
ඒක කුස උපදින්න චුට්ටක් පින් මදි උනාට අනන්ත සසරේ කළණ මිතුරකු වෙලා ඉන්නැති ඕන තරම්.... නිවන් දක්නා තුරු නිවනට උපකාර වන මිතුරෙකු වෙයි නියත වශයෙන්ම...❤
අනිවාරෙන්ම🙏🏻❤️
❤❤❤❤❤
🙏🙏🙏🙏
මේ රටේ තරඟ තියන්න ඕන, ඔය වගේ පොහොසත් හදවත් හිමි මිනිසුන් බිහි කරන්න,නියමයි පුතා ඔයාට, මිනිසුන්ගෙ හදවතින් අද ලැබෙන ආශිර්වාදය වෙන කිසිම දේකින් ගන්න බැහැ. ඇත්තටම නියම යාළුකමක්.දෙන්නටම හදවතින්ම සුභ පතනවා
ඒ වගේ හිත හොඳ අය ලංකාවේ ගොඩක් දුරට na❤❤❤
නියම යහළුවෝ නියමයි.සියත කරන වැඩ කොහොමත් විශිෂ්ටයි ජයවෙවා ❤❤❤
අායේ අඬන්නෑ කිව්වට අායේ අැඬුනා😭😭😭😭😭😭😭
🙏🏻❤️❤️
හොඳ සත්පුරුෂ මිත්‍රයෙක්. 🙏🙏🥰🥰♥️♥️
❤🙏🏻
@@PRAVEEN_ANJANA_OFFICIALආදරෙයි ගොඩක් bro 🙏🙏♥️♥️♥️
ඇඩුනා මචං...බුදුසරණයි දෙන්නටම
එහෙම තමයි බහුතරයක් කොල්ලොන්ගෙ යාළුකම් සහෝදර බැදීම් වගේ❤
අම්මා තාත්තා ටයි මේ වාගේ දරුවෝ හැදුවට පිං ලැබෙන්නේ 🙏🙏
හදවතින්ම ආඩම්බර චරිත යක් ❤❤තරුණ යො බලන්න හිතන්න හොදේ මෙන්න පුත්තු දෙමාපියන් ටත් බොහෝ ම පින් පින් පින් රටේ සම්පත් හරිම සතුටුයි හදවතින්ම හිතන්න යාලුවො බුදු සරන යි
නියම කොල්ලො දෙන්නෙක් ඉතිම්..කරපු උදව්ව මාධ්‍යක් ඉස්සරා කිව්ව එකෙන්ම තේරෙනව එ යාලුකමේ ගැඹුරුකම 💕💫 දෙන්නටම හොද අනාගතයක් ලැබේවා!
❤❤ඒ යාලුකම හැමෝටම ආදර්ශයක් ❤❤ඒ වගේම මුල අමතක නොකරන ගති ගුණ, නියමයි....ජයවේවා ඔයාලාට ❤❤ලංකාවේ තාමත් මනුස්සකම තියෙන අය ඉන්නවා ලොකු ආදර්ශයක් ❤❤
අවන්කවම පුතුනේ ඔයාලා ඔක්කොම මැණික් වගේ දරුවෝ කවුරුත් දරුවෝ බලන්න බෝසත් හිත යාලුවට උදවු කරන්න ඔයාලා අපේ පුංච් රට එලිය කරන පහන් පුතේ හැමෝටම දීගායු පුතේ ජයෙන් ජය 🙏තෙරුවන් සරණයි ඔයාලා ඔක්කොටම 🌹ආදරෙයි ගොඩක්
ජයෙන් ජයම වේවා ඒ සහෝදරත්වයට. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා දෙන්නටම... ❤❤❤❤❤❤❤🙏
අනේ පුතේ ඔයාවගේ.රත්තරං යලුවෝ අද.සොයා .ගන්න.නැඔ.ඔයාගෙ .යලුවා.කවදා වත්.අමතක .කරන්න එපා .ඔයලා දෙන්නට බුදුසරණයි
❤️🥰
වාසනාවන් !!!🎉🎉 පින්වත් දරුවන් රටට ආදර්ශමත් 😊😢 ඔබලාට පුළුවන් පුතේ අපේ මව්බිම පින්බිමක් කරන්නට ❤ අනාගත දරු parapurara ලස්සන සුන්දර මිනිසුන් සිටින සුන්දර දේශයක් thanannata යෝධ බල යෝධ ශක්තිය ලැබේවා පුතේ ඔබලා හැමෝටම!!!❤
ඇස් වලින් කදුළු ආවා ඒ දෙන්නගේ යාලූ සහෝදරත්වයට බුදු සරණයි
නියමයි තවත් බිහිවේවා මෙවන් තරුනියන්
තරුණ දරුවනේ. ඔයාලා හැමෝටම මෙ වාගේම හොද සිතුවිලි පහළ වෙවා. මෙ රට ඔයාල වැනි උතුම් දරුවන්ට හාර වේවා. දීර්ඝායුෂ ලැබේවා. මාලිමාවට ජය වේවා
දෙන්නම නියම මිනිස්සු දෙන්නෙක්. උදව් කරපු කෙනයි... කාලගුණ සලකපු කෙනයි දෙන්නම wow
නියම යාලුවෙක්....කලණ මිතුරෙක් ❤❤❤
අනේ! ඇස් දෙකට කදුළු ආවා මගේ පුතාට අවුරුදු 26යි එයත් හරිම යහප්ත් පුදුමාකාර හොඳ ගතිගුණ තියෙන්නෙ මම වෙලාවකට කියනවා ඔච්චර අවංක වෙන්න එපා කියලා ❤❤❤
හොඳ ගතිගුණ තිබෙන දෙමාපියන් ගෙ දරුවක් ඛුදු සරණයි මල්ලි ❤❤❤❤❤❤❤❤😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ කියන්නවචන නැ. නියම කොල්ලො දෙන්න . බුදු සරනයි
සංසාරගත බැදීම් ❤️
මටත් කියන්නම ඕන ,හරිම සතුටුයි මටත් ඉන්නවා මේ වගේම යාළුවෙක්..♥️😘♥️😘♥️😘🥰දුක සැප බෙදා ගන්න..🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏
Respect Brother හදවතින් 🤘
මනුස්සකම පිරුණු සමාජයක් ලංකාවට ඕනෑ කර තිබේ. ❤ ❤ ❤
මනුස්සකම supper kollek suba ගමන් පුතේ වරදක් වෙන්න epa කවදාවත් hadiwathimay.❤❤❤❤❤
මෙවැනි පුතුන් බිහිවේවා ❤
Proud to call Shenal my friend ❤
❤🫶🏻
ගොඩක් හොද දෙමව්පියන්ගෙ හොද දරුවෙක් පුතේ ඔය.හොද ගති ගුන.nathi karaganna epa jesu pihitai
Lassana smart hitha hodha kollo set ekak❤
මනුස්සකම තියන හොඳ දෙමාපියන්ගෙ දරුවෙක් වෙන්න ඇති. ❤
යකෝ මෙච්චර ලස්සන කොල්ලෝ ඉන්න රටේ කොරියන් හම්පඩ කෑලි වලට love කරන කෙල්ලොත් ඉන්නවා නෙ යකෝ ❤ අම්මෝ මේ කොල්ලෝ ටික මං අදමයි දැක්කේ ❤❤❤❤❤❤❤
ඇත්තටම මගේ ඇස් වලට කදුළු ආවා අද කාලේ මේ වගේ යාළුවෙක් හොයා ගන්න නැ❤❤❤❤❤
මහරගම kollek supiri ayyyie ❤❤
අනිවාර්යයෙන්ම රන්ගන අයියේ......
බුදු සරනයි ❤
අනිවාර්යන්ම ❤❤❤❤❤❤
දෙන්නටම ❤️❤️
A friend in need is a friend indeed!😇Hats of Shenal's support and generosity and best of luck both of you!
A very good friend
ඉදිරියට සමඟින් ඉන්නශතිය.ලැබේවා
Marama hoda manussakamak.dennatama jayawewa!!!
අම්ම තාත්ත ට පින් ලැබෙවා
තෙරුවන්සරණයි!!!
රත්තරං හදවත්❤❤❤❤❤
So selfless Shenal Samuel ❤️❤️❤️ Legend
He is a good friend Budu sarani Putha take care always and God bless you
You both deserve the best in your lives. May you both have all your dreams fullfilled, and your families have their wishes come true. May you and all your famiilies have all the wealth and health and long life. Greetings from New Zealand. ❤❤❤
Thank You So Much ❤️❤️
Kudos to your mum and dad! They raised u very well!
This is true humanity..especially being a competitor..This reflects his confidence and not seeing another as an opponent..
Ane mewani aya adui...budusaranai ❤❤❤
What a beautiful friendship ...❤️
Supiri kollek....shenal....❤
God bless you shenal puthe 🙏❤️
රත්තරන් දරුවෝ ❤
super human bro. keep the same human quality. winners will come out from every event but human won't come out in that rate.
මේහෙම වෙන්න හේතුව මනුසත් ගුනය දෙමාපියන් විසින් දරුවන් හොඳ නරක දෙක තේරුම් කර දීලා සමාජයට දායාද කිරීම .....
A friend in need....is a friend indeed. Hats off Shenal. Sri Lanka needs more youngsters like you.❤
🥰🙏🏻❤️
දෙමාපියන් ටත් pin මෙහෙම පුතුන් හැදුවාට. වාසනාවන් ඔයාට ඔය දේවල් දස දහස් ගුණයකින් ලැබේවා 🙏🙏
Hoda yaluwek God bless you
Me wage hoda daruwan thawa thawa bihi wewa!!!!!nubalata sakthiya dharya lebewa mage mau rate gemma all the best
අගය කරන්න ඕනි කොල්ලෙක් ❤
Superb
Bravo
Respect u shenal aiya..
මම අැඬුවා මනෝජ් වගේ ම😢
❤❤❤❤❤😢😢😢😢
❤❤😢😢
A very good friend 🌹🇱🇰🇺🇸
ඇස්වලට කළු ආව මෙවගෙ දරුවන් වසන්න ❤❤❤❤❤
Ekama patta shenal . Jayamab wenna ona
Ada dawase asuna lassana kathawa. hama hadawathakma melesa murdu wewa.
Supiri machan hariyanna oni uthuranna.
Well done son❤❤❤❤❤❤❤❤
Dennatama budu saranai. As walata කඳුළු awa.
Woww !!!
Patta manussakam.... 👍
respect.hoda yaluwo labenne wasanawata❤❤❤
Great ❤
Ohuģe.muna.purama.tibune.avanka.mituru.kanak.muna.vagema.hitat.lassanai❤❤❤❤❤🎉🎉🎉🎉❤❤
Respect bro
Teruwan saranai
කෙලෙහෙගුන තියන ඔයාට කවදාවත් වරදින්නෑ මනුස්සකම තියන යාලුවටත් වරදින්නෑ උබල දෙන්නම දිනුම් කොල්ලො ජීවීතෙත් සසරත්
ඇස් වලට කඳුලුත් අව. ජයවේවා !!! තව තවත් ජීවිතයේ ජයග්‍රහණ ලබන්න ඔයාලට වාසනාව ලැබේවා !!!දරුවනනේ. ..
🙏🏻❤️
❤❤❤❤
එකට ඉන්න එකාව කපාගෙන රජවෙන කලක මෙහෙම පුතෙක් වාසනාවන්.. ඒ තමයි හැදු දෙමව්පියෝ පුරුදුකල හොද පුරුදු.... ❤❤❤❤
💯💯🙏❤
❤❤
🥰❤️🙏🏻
@@AchalaWickramasekara❤
@@manishsundararaj2010❤
මනුස්ස කම හැමෝ ගාවම නෑ...මාර සතුටක් එක්ක කදුලුත් ආවා මෙහෙම යාලුවෝ ඉන්නවනේ කියලා..හරිම සතුටුයි පුතේ ඔයාලගේසහෝදර බැදිම ආදරෙයි❤❤❤❤❤❤
🙏🏻❤️
❤❤❤❤
හරිම සතුටුයි .මෙහෙම කරන්නෙ නෑ කෙනෙක්.කරපු උදවු මෙහෙම අගය කරන්නෙත් නෑ කෙනෙක්.❤🙏
@@ThakshilaNayanani 🥰❤️❤️
අම්මා තාත්තා පිං වන්තයි මෙ වගෙ පුතෙක් හැදුවට ❤❤❤❤❤
❤❤❤❤❤❤
මුල අමතක නොකරන නුබට පුතා ජය වේවා ජේසු පිහිටයි 🌟🌟🌟🌟🌟👌👌
❤️🙏🏻
මේ වගේ තරුණයින් රටට ඕනි,තාරුණ්‍යයත් එක්ක මනුස්සකම එකතු වුනාම මාර ලස්සනයි ,ඒ අම්ම තාත්තට ගොඩක් පින් මෙහෙම දරුවෙක් හැදුවට🙏❤️
උඹ වගේ රත්තරන් දරුවෙක් හදපු අම්මටයි තාත්තටයි ගොඩක් පින්
🥰❤️
ඇත්ත මේ වගේ යාලුවන්ට මල් තියලා වඳින්න ඕනේ. හරිම දුර්ලභයි ඒ වගේ හොඳ ගතිගුණ තියෙන අය.හැමදාටම මතකයේ තියාගන්න ඒ වගේ අය. කරපු උදව්ව කවදාවත් අමතක කරන්න එපා.ඔය දෙන්නටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා.
❤❤❤
සුපිරියක් තමයි මෙහෙම තරුණයෝ වටිනවා රටට 🙏🙏🙏🙏
🥰🥰
නැති බැරි කාලේ උදවු කල අයව ඇති හැකි කාලෙක අඩ අඩා මතක් කරන එකත් උතුම් ගුනයක් ජය වෙිවා ඔබ දෙපලටම බුදු සරණයි
❤️❤️❤️
මනුස්සකම හැමෝ ගාවම නෑ. හරිම සතුටුයි මේ වගේ කෙනෙක් දකින්න ලැබීමත්. ඔයාලා දෙන්නටම ජය වේවා.!.!.!.
🥰❤️
සත්තකින්ම.... අනුන්ගේ දේත් කඩා ගන්න මාන බලන සමාජයට මෙවැනි තරුණයන් වාසනාවන්❤❤❤❤
🙏🏻❤️
මනුස්සකම අදුනන් නැති කාලෙක..වචනයේ පරිසමාර්තාර්තයෙන්ම නියම යාලුවෙක්..ගොඩක් අයට ඉහලට යනකොට හැමදේම කරපු කැපකිරීම් කරපු යාලුවා මතක නැ.හැබැයි ප්‍රවීන් ට ඒ හැමදේම මතකයි...ඒ ගැන සෙනාල් ට වගේම, ප්‍රවීන්ටත් ලොකු ගරුත්වයක් එක්ක හිතට ලොකු සතුටක් දැනෙනවා මට...❤❤
🥰❤️❤️🙏🏻
අනෙකාගේ සාර්ථකත්වය බලාගෙන ඉන්න බැරි මිනිස්සු බහුල සමාජයක මේ වගේ අය හරිම අඩුයි..මේ වගේ අයට සොබාදහමේ ආශිර්වාදය හැමදාම තියෙනවා..කවදාවත් වරදින්නෑ..ඒ වගේම මුල අමතක නොකර ඒ කරපු කළගුණ දැක්වීමත් අගය කරන්නම ඕන..Respect Bro ❤️❤️❤️
❤️❤️🙏🏻
මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී..........බිතුසිතුවම් රූ මෙන් පිටු නොපා යෙතී. මේ කියමන ඔබට හොදින්ම ගැලපෙනවා. මෙවැනි යහපත් දරුවෙක් ලෝකෙට දුන්න දෙමාපියන්ට ගොඩක් පිං.respect පුතා.
❤❤
දිව්‍ය තල වල ඉඳන් මේ ලෝකෙට පින් කරන්න මනුෂ්‍ය භවයක් ලැබු හොඳ ගුණවත් පුතෙක් 🙏🙏🙏♥️♥️♥️
❤
ඒක කුස උපදින්න චුට්ටක් පින් මදි උනාට අනන්ත සසරේ කළණ මිතුරකු වෙලා ඉන්නැති ඕන තරම්.... නිවන් දක්නා තුරු නිවනට උපකාර වන මිතුරෙකු වෙයි නියත වශයෙන්ම...❤
අනිවාරෙන්ම🙏🏻❤️
❤❤❤❤❤
🙏🙏🙏🙏
මේ රටේ තරඟ තියන්න ඕන, ඔය වගේ පොහොසත් හදවත් හිමි මිනිසුන් බිහි කරන්න,
නියමයි පුතා ඔයාට, මිනිසුන්ගෙ හදවතින් අද ලැබෙන ආශිර්වාදය වෙන කිසිම දේකින් ගන්න බැහැ. ඇත්තටම නියම යාළුකමක්.
දෙන්නටම හදවතින්ම සුභ පතනවා
❤️❤️🙏🏻
❤❤❤❤
ඒ වගේ හිත හොඳ අය ලංකාවේ ගොඩක් දුරට na❤❤❤
🥰❤️
නියම යහළුවෝ නියමයි.සියත කරන වැඩ කොහොමත් විශිෂ්ටයි ජයවෙවා ❤❤❤
❤❤❤
අායේ අඬන්නෑ කිව්වට අායේ අැඬුනා😭😭😭😭😭😭😭
🙏🏻❤️❤️
හොඳ සත්පුරුෂ මිත්‍රයෙක්. 🙏🙏🥰🥰♥️♥️
❤🙏🏻
@@PRAVEEN_ANJANA_OFFICIALආදරෙයි ගොඩක් bro 🙏🙏♥️♥️♥️
❤❤❤❤❤❤
ඇඩුනා මචං...බුදුසරණයි දෙන්නටම
❤❤❤
එහෙම තමයි බහුතරයක් කොල්ලොන්ගෙ යාළුකම් සහෝදර බැදීම් වගේ❤
❤❤
අම්මා තාත්තා ටයි මේ වාගේ දරුවෝ හැදුවට පිං ලැබෙන්නේ 🙏🙏
❤❤
හදවතින්ම ආඩම්බර චරිත යක් ❤❤තරුණ යො බලන්න හිතන්න හොදේ මෙන්න පුත්තු දෙමාපියන් ටත් බොහෝ ම පින් පින් පින් රටේ සම්පත් හරිම සතුටුයි හදවතින්ම හිතන්න යාලුවො බුදු සරන යි
🙏🏻❤️
❤❤❤❤❤❤
නියම කොල්ලො දෙන්නෙක් ඉතිම්..කරපු උදව්ව මාධ්‍යක් ඉස්සරා කිව්ව එකෙන්ම තේරෙනව එ යාලුකමේ ගැඹුරුකම 💕💫 දෙන්නටම හොද අනාගතයක් ලැබේවා!
❤❤ඒ යාලුකම හැමෝටම ආදර්ශයක් ❤❤
ඒ වගේම මුල අමතක නොකරන ගති ගුණ, නියමයි....ජයවේවා ඔයාලාට ❤❤ලංකාවේ තාමත් මනුස්සකම තියෙන අය ඉන්නවා ලොකු ආදර්ශයක් ❤❤
අවන්කවම පුතුනේ ඔයාලා ඔක්කොම මැණික් වගේ දරුවෝ කවුරුත් දරුවෝ බලන්න බෝසත් හිත යාලුවට උදවු කරන්න ඔයාලා අපේ පුංච් රට එලිය කරන පහන් පුතේ හැමෝටම දීගායු පුතේ ජයෙන් ජය 🙏තෙරුවන් සරණයි ඔයාලා ඔක්කොටම 🌹ආදරෙයි ගොඩක්
ජයෙන් ජයම වේවා ඒ සහෝදරත්වයට. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා දෙන්නටම... ❤❤❤❤❤❤❤🙏
❤❤
අනේ පුතේ ඔයාවගේ.රත්තරං යලුවෝ අද.සොයා .ගන්න.නැඔ.ඔයාගෙ .යලුවා.කවදා වත්.අමතක .කරන්න එපා .ඔයලා දෙන්නට බුදුසරණයි
❤️🥰
වාසනාවන් !!!🎉🎉 පින්වත් දරුවන් රටට ආදර්ශමත් 😊😢 ඔබලාට පුළුවන් පුතේ අපේ මව්බිම පින්බිමක් කරන්නට ❤ අනාගත දරු parapurara ලස්සන සුන්දර මිනිසුන් සිටින සුන්දර දේශයක් thanannata යෝධ බල යෝධ ශක්තිය ලැබේවා පුතේ ඔබලා හැමෝටම!!!❤
❤❤
ඇස් වලින් කදුළු ආවා ඒ දෙන්නගේ යාලූ සහෝදරත්වයට බුදු සරණයි
🙏🏻❤️❤️
නියමයි තවත් බිහිවේවා මෙවන් තරුනියන්
❤❤
තරුණ දරුවනේ. ඔයාලා හැමෝටම මෙ වාගේම හොද සිතුවිලි පහළ වෙවා. මෙ රට ඔයාල වැනි උතුම් දරුවන්ට හාර වේවා. දීර්ඝායුෂ ලැබේවා. මාලිමාවට ජය වේවා
දෙන්නම නියම මිනිස්සු දෙන්නෙක්. උදව් කරපු කෙනයි... කාලගුණ සලකපු කෙනයි දෙන්නම wow
❤❤
නියම යාලුවෙක්....කලණ මිතුරෙක් ❤❤❤
❤❤
අනේ! ඇස් දෙකට කදුළු ආවා මගේ පුතාට අවුරුදු 26යි එයත් හරිම යහප්ත් පුදුමාකාර හොඳ ගතිගුණ තියෙන්නෙ මම වෙලාවකට කියනවා ඔච්චර අවංක වෙන්න එපා කියලා ❤❤❤
හොඳ ගතිගුණ තිබෙන දෙමාපියන් ගෙ දරුවක් ඛුදු සරණයි මල්ලි ❤❤❤❤❤❤❤❤😂
🥰❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ කියන්නවචන නැ. නියම කොල්ලො දෙන්න . බුදු සරනයි
සංසාරගත බැදීම් ❤️
❤❤
මටත් කියන්නම ඕන ,හරිම සතුටුයි මටත් ඉන්නවා මේ වගේම යාළුවෙක්..
♥️😘♥️😘♥️😘🥰
දුක සැප බෙදා ගන්න..🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏
Respect Brother හදවතින් 🤘
❤
මනුස්සකම පිරුණු සමාජයක් ලංකාවට ඕනෑ කර තිබේ. ❤ ❤ ❤
මනුස්සකම supper kollek suba ගමන් පුතේ වරදක් වෙන්න epa කවදාවත් hadiwathimay.❤❤❤❤❤
❤❤
මෙවැනි පුතුන් බිහිවේවා ❤
❤❤
Proud to call Shenal my friend ❤
❤🫶🏻
ගොඩක් හොද දෙමව්පියන්ගෙ හොද දරුවෙක් පුතේ ඔය.හොද ගති ගුන.nathi karaganna epa jesu pihitai
❤
Lassana smart hitha hodha kollo set ekak❤
🥰❤️
❤❤❤❤
මනුස්සකම තියන හොඳ දෙමාපියන්ගෙ දරුවෙක් වෙන්න ඇති. ❤
❤❤❤
යකෝ මෙච්චර ලස්සන කොල්ලෝ ඉන්න රටේ කොරියන් හම්පඩ කෑලි වලට love කරන කෙල්ලොත් ඉන්නවා නෙ යකෝ ❤ අම්මෝ මේ කොල්ලෝ ටික මං අදමයි දැක්කේ ❤❤❤❤❤❤❤
ඇත්තටම මගේ ඇස් වලට කදුළු ආවා අද කාලේ මේ වගේ යාළුවෙක් හොයා ගන්න නැ❤❤❤❤❤
❤❤
මහරගම kollek supiri ayyyie ❤❤
අනිවාර්යයෙන්ම රන්ගන අයියේ......
❤❤
බුදු සරනයි ❤
අනිවාර්යන්ම ❤❤❤❤❤❤
දෙන්නටම ❤️❤️
A friend in need is a friend indeed!😇Hats of Shenal's support and generosity and best of luck both of you!
❤❤❤
A very good friend
🥰❤️
❤❤❤❤
ඉදිරියට සමඟින් ඉන්නශතිය.ලැබේවා
❤❤
Marama hoda manussakamak.dennatama jayawewa!!!
❤️🙏🏻
අම්ම තාත්ත ට පින් ලැබෙවා
❤❤
තෙරුවන්සරණයි!!!
🥰❤️
රත්තරං හදවත්❤❤❤❤❤
❤❤
So selfless Shenal Samuel ❤️❤️❤️ Legend
❤❤
He is a good friend Budu sarani Putha take care always and God bless you
❤️🥰
You both deserve the best in your lives. May you both have all your dreams fullfilled, and your families have their wishes come true. May you and all your famiilies have all the wealth and health and long life. Greetings from New Zealand. ❤❤❤
Thank You So Much ❤️❤️
Kudos to your mum and dad! They raised u very well!
❤
❤
This is true humanity..especially being a competitor..
This reflects his confidence and not seeing another as an opponent..